Ape Gedara Part 20

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • මේ වීඩියෝ එක නොබැලුවොත් ඔබ අමාරුවෙ වැටෙනවාමයි

ความคิดเห็น • 59

  • @harshanadesilva3122
    @harshanadesilva3122 6 ปีที่แล้ว +9

    ගොඩකන්ද මහතාටත්, දසුන් මහතාටත් මෙම වැඩසටහන තවත් ඉදිරියට කරගෙනයෑමට ශක්තිය ධෛර්ය්‍ය ලෙබේවා..ඔබ දෙපළටම දීර්ඝායුශ ලෙබේවා. අපේ ගෙදර 10වන වැඩසටහනේ ඉඩමක අද්භූත බලවේග තිබියහැකි බවට සඳහන් කිරීමක් කරනු ලැබුවා. ඒ සම්බන්ධව අන්තර්ජාලයේ යම් විස්තර ඇති බවත් සඳහන් කලා. මම මේ සම්බන්ධව අන්තර්ජාලය තුල සොයාබැලීමක් කලත් නිසි තොරතුරක් දැනගැනීමට නොහැකි උනා.කරුණාකර නැවත මේ සම්බන්ධයෙන් පහදා දෙනමෙන් ඉල්ලා සිටිනවා.
    තවද නිවසක ඉදිරිපස වැරන්ඩාවේ කණු යෙදීම සම්බන්ධයෙන්ද පැහැදිලි කරදෙන්න (කණු 3ක් යෙදීම සුබ නැති බව පෙර වෙඩසටහනක්දී පැවසුවා) - ඔබ සැමට ජයවේවා

    • @Vaastulk
      @Vaastulk  6 ปีที่แล้ว +1

      ආයි දවසක කතා කරමු

    • @harshanadesilva3122
      @harshanadesilva3122 6 ปีที่แล้ว

      ස්තූතියි ඔබට…

  • @sugarandspicecakery
    @sugarandspicecakery 4 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි 💚
    අප සැමගේ නිවාස සිහින සැබෑ වේවා 🌸🌿

  • @irapaterange177
    @irapaterange177 6 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබතුමාට. ඔබතුමා කියනව වගේ මගේ ගේ හදන්න ගත්තු දවසෙත් අල්ලපු යිඩමෙත් එක්ක තමයි ලනු ගහන්න හදල තිබුනෙ.

  • @Nanda-lo2gt
    @Nanda-lo2gt 6 ปีที่แล้ว

    ඔබ දෙපලට බෙහෙවින්ම ස්තුතියි දැනුවත් කිරීම ගැන බුදුසරණයි

  • @jenu2767
    @jenu2767 6 ปีที่แล้ว

    මේවගෙ වටිනා වැදගත් දැනුම ලබාදෙන ඔබ දෙපලට බොහොම ස්තූතියි .

  • @kaushalyarathnayaka1144
    @kaushalyarathnayaka1144 6 ปีที่แล้ว

    ඔබ දෙපලට ම ස්තූතියි !! අපව නිතරම දැනුවත් කරනවාට. බුදු සරණයි !

  • @dinudinu2371
    @dinudinu2371 6 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍ස්තූතියි ඔබ දෙපළට .තෙරුවන් සරණයි ......

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 6 ปีที่แล้ว +6

    පර්චස් 6 මාර ගෙයක් හදන්න ලක්ෂ සීයක් පැනලා දුප්පත් මිනිහට ගෙයක් හදා ගැනීම හීනයක් කොතන බැලුවත් තණ්හාවෙන් ආසාවයි තමා තියෙන්නේ මැරිලා යන කොට ගෙනියනවා වගේ මුදල් නොව මනුස්ස කම තියෙන්න ඕනේ සාධාරණ මුදලක් ඇය කරගෙන දුප්පත් කෙනෙකුට ගෙයක් හදා ගන්න වැඩපිළිවෙළක් තිබ්බ නම් තමා හොඳ

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 6 ปีที่แล้ว

      එහෙම තිබුනනම් හොදයි

    • @madumale7666
      @madumale7666 5 ปีที่แล้ว

      Oba depalata bohoma sthuthi.mama kuwait wala inne mama hamadama me wadasatahana balanawa.

  • @Kareenap4546
    @Kareenap4546 5 ปีที่แล้ว

    බොහොම ස්තුතියි දැනුවත් කලාට

  • @ranganihewage1651
    @ranganihewage1651 6 ปีที่แล้ว

    ඔබ දෙපලට ගොඩාක් ස්තුතියි අපිව දැනුවත් කරාට

  • @kanthidias7267
    @kanthidias7267 4 ปีที่แล้ว

    ස්තුතියි දැනුවත් කිරීම ගැන 😆 ජයවෙවා

  • @inokakapuge9948
    @inokakapuge9948 10 หลายเดือนก่อน

    Godak sthuthie mahathmaya

  • @champichampi6125
    @champichampi6125 6 ปีที่แล้ว

    ස්තුතියි අපව දැනුවත් කලාට තෙරැවන් සරනයි

  • @liyanagedon9748
    @liyanagedon9748 6 ปีที่แล้ว

    මට ආසයි danaganna ඔයාලා palanna abianna kiayak ganawad budusaranai

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 6 ปีที่แล้ว

      වර්ග අඩි එකට රු 20ක් පමනි සලසුම ඔබ ගේ ඉඩිරිපිටදිම අදිනු ආත

    • @liyanagedon9748
      @liyanagedon9748 6 ปีที่แล้ว

      @@jgodakandaarachchi4975 බොහොම iasituati budusaranai tnxx☝️☝️

  • @jenu2767
    @jenu2767 6 ปีที่แล้ว +3

    එක පෙලට දොරවල් තුනක් තිබීම අසුබද?

  • @jenu2767
    @jenu2767 6 ปีที่แล้ว +4

    ඍජුකෝණාස්‍රාකාර මගේ නිවසේ ප්‍රධාන දොර නැගෙනහිරටත්, ප්‍රධාන අනු දොරවල් උතුරු හා දකුණ දිශා වේ. නිවසේ සෙසු කාමර දෙකකට උතුර හා ඊසාන දිශාවන් අතර, එලියෙන් පමණක් ඇතුළුවීමට දොරවල් තබා ඇත. මෙය සුදුසුද .

  • @thamaradamayanthi4545
    @thamaradamayanthi4545 6 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ඔබ දෙදෙනාටම විශාල දැනුමක් අපට ගෙන දෙනවා

  • @sudathpriyadarshana562
    @sudathpriyadarshana562 6 ปีที่แล้ว

    Bohima pin sir me labadena danumata

  • @dilrukshiliyanarachchi9817
    @dilrukshiliyanarachchi9817 3 ปีที่แล้ว

    බ්‍රහ්ම පාදය රූම් එකක අයිනට ආවොත් ගැටලුවක් ද?

  • @vimukthidanushka8070
    @vimukthidanushka8070 4 ปีที่แล้ว

    Piyawar dekkin karann puluwan kuda niwasak hadn. Sudusu vidiya dengann kemathi , hemotam rchara loku mudalk hoyahnn be himita wed iwara karagnn puluwan egen visatharak laba denn

  • @champikasenavirathna1591
    @champikasenavirathna1591 4 ปีที่แล้ว

    Mege plan ake pradana dora 2 akak uthurata saha anith dora nagenahirata thaba atha mehi wasthu gataluwak thibeda.

  • @shyamifranandz8875
    @shyamifranandz8875 6 ปีที่แล้ว +1

    Mage gedara pradhana dora thienne uthurata. Pita sita eya Arina vita nivase athulatha camarayaka dorak ita kelin pihita atha. Eya asubada??

    • @Vaastulk
      @Vaastulk  6 ปีที่แล้ว

      වාස්තු මේ ගැටළුවක් නැත

    • @shyamifranandz8875
      @shyamifranandz8875 6 ปีที่แล้ว

      Vaastu.lk thanak you sir.

  • @chestergold1437
    @chestergold1437 6 ปีที่แล้ว

    ඔබතුමා ලොකු සේවයක් කරන්නේ ස්තුතියී. . දෙමහල් නිවාසයක් හදන්න හිත .නුමුත් ස්ලැබ් එක දාලා යට කාමරයයී කුස්සියයි බාතෘම් එකයී .සහ යට තට්ටුව ප්ලැනෙ විදිහටම බිත්තී විතරක් බදින්න ඕන ගාන දල වසයෙන් කියන්න පුලුවන්ද

  • @nishanthajude3680
    @nishanthajude3680 6 ปีที่แล้ว +1

    Sir ..,Do you have any lower prize houses planing for the middle economic people...?

  • @nilushikakusumkumari7960
    @nilushikakusumkumari7960 6 ปีที่แล้ว

    tnk uu vry much.

  • @niroshadilrukshi1324
    @niroshadilrukshi1324 6 ปีที่แล้ว

    ප්‍රධාන දොරටුව දකුණ අමතර දොර නැගෙනහිර පිටවීමේ දොරටුව උතුර.
    පිටවීමේ දොරටුව වයඹට බරව රාහුගේ කොටසේ තියෙන්නෙ..ඒක අසුභද?
    අසුභ නම් බටහිරට ගෙනියන්න ඕනද.බටහිරට ගත්තොත් සුභ ස්ථානයකට ගන්න එලියේ වැසිකිළිය අයින් කරන්න වෙනවා.
    බටහිර දිශාවේ වයඹට බරව සඳු කුජ අතර උලුඅස්ස තියන්න පුලුවන් ද?

  • @liyanagedon9748
    @liyanagedon9748 6 ปีที่แล้ว

    Namo buddhaya

  • @nadeeharsha3381
    @nadeeharsha3381 2 ปีที่แล้ว

    ඔබ thumawa watts app walin සම්බන්ධ kara ganna puluwanda

  • @touchlse6526
    @touchlse6526 3 ปีที่แล้ว

    කුරැපා ගනන ඔත්තේද..ඉරටිිටෙිද

  • @goodgal6781
    @goodgal6781 6 ปีที่แล้ว

    ඔබලට සුභ පතනවා

  • @shiranabeysinghe738
    @shiranabeysinghe738 6 ปีที่แล้ว

    Bline walle eka finish karala iwaranam?

  • @sumediikagamage906
    @sumediikagamage906 6 ปีที่แล้ว +1

    මගෙන් ඉඩමක් තියෙනවා ඒ ක අපි ගෙස්ට් හවුස් එකට ගත්තේ
    හැබැයි මුන දාන්න වෙන්නේ බටහිර ට හරි දකුණ ට හරි සුදුසු මොන දිශාවද

  • @sumithbandara5743
    @sumithbandara5743 4 ปีที่แล้ว

    මගෙ ගෙ ⁣පෙුදාන දොර තියන්නෙ දකුනු දිසාවට හොදයිද වැරදිද

  • @lasithakumara6939
    @lasithakumara6939 5 ปีที่แล้ว

    දකුනට මුනලා තීන ඉඩමක් හොදද?

  • @hpprangika3539
    @hpprangika3539 6 ปีที่แล้ว

    Budu pahana eliye varanda eke konaka tabeema sudusuda

  • @nipunramanayake5692
    @nipunramanayake5692 3 ปีที่แล้ว

    Wasthu widyawa danaganna hoda pothaka namak kiyanna kaden ganna

  • @sujathabalasooriya6266
    @sujathabalasooriya6266 4 ปีที่แล้ว

    Honda waeda satahanak

  • @kdsdesilva
    @kdsdesilva 6 ปีที่แล้ว

    නිවසක බිත්තිවල විශාල ප්‍රමාණයේ කණ්නාඩි සවිකිරිම සුදුසුද?.....සුදුසු නමි සුදුසු දිශා මොනවාද....?

  • @manjurathnayaka9284
    @manjurathnayaka9284 6 ปีที่แล้ว

    ඔබ තුමා ලවා නිවසක් පරික්ෂා කර ගැනිමට හැකියාවක් තියෙනවාද?

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 6 ปีที่แล้ว

      කතා කරන්න 0777892057

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 6 ปีที่แล้ว

      ඔව් කොල් කරන්න 0777892057/51/17

    • @worlddiscoverer4703
      @worlddiscoverer4703 3 ปีที่แล้ว

      Mage gedara toillet eka esane tiyenne .ida madi nisa wena ganna tanak na mokada sir meksts visaduma

  • @kanchanajayawardanano8543
    @kanchanajayawardanano8543 3 ปีที่แล้ว

    බලමු මොකද්ද කියලා බයානක දේවල්ද

  • @shiranidona1262
    @shiranidona1262 5 ปีที่แล้ว

    Obata ping sir mea dena denumata

  • @liyanagedon9748
    @liyanagedon9748 6 ปีที่แล้ว

    අම්මෝ gayak හදන්න koacra කෝමද duapt මනුස්සයෙක් කෝමද හදන්නේ අයියෝ

  • @jayanathkasthuri1135
    @jayanathkasthuri1135 6 ปีที่แล้ว

    මම රට ඉන්නෙ, ඔබ තුමන්ට IMO කතා කරන්න පුලුවන් ද