Kiriwattuduwe Ariyadassana Thero - Part 1 | කිරිවත්තුඩවේ අරියදස්සන ස්වාමීන්වහන්සේ | Bana | Dharma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Part 2 : • Kiriwattuduwe Ariyadas...
    දහම්තලා පට්ඨාන සුරක්ෂා සභාවේ නිර්මාතෘ, ත්‍රෛනිකායික විනයාලංකාර සාමශ්‍රී සංඝ සභාවේ ගරු ලේකම්, විචිත්‍ර ධර්ම කථික පූජ්‍යපාද කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ
    Ven Kiriwattuduwe Ariyadassana Thero - Part 1 | bana, darma deshana, budubana, dhamma sermon, buddhism,
    දායකත්වය
    තවලම හබරකඩ චන්දන නිවසේ පදිංචි ජිනේන්ද්‍රා සේපාල දහනායක මහත්මිය විසින්.
    Siri Thesarana Mahase Poojabumiya, Ganegama, Baddegama,
    Siri Thesarana Development Foundation
    බක් පුන් පොහොය දින අෂ්ඨාංග උපෝසථ සීලය සමාදන්වීමේ වැඩසටහන 2024/04/23
    #bana #darmaDesana #budubana

ความคิดเห็น • 18

  • @nandawatagodapitiya8333
    @nandawatagodapitiya8333 หลายเดือนก่อน

    සසර ගමනේ අතරමංව මංමුළාවූවන්ට මග පෙන්වන ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේ ට 🙏🙏🙏

  • @chandrikawickramasinghe-s9z
    @chandrikawickramasinghe-s9z หลายเดือนก่อน

    මම ඕස්ට්‍රේලියාවේ සිට ඔබ වහන්සේ කරන දේශනා සියල්ලම අහනවා. පට්ටානය ගැන දැන ගත්තේ ඒ බන අහලයි. ඔබ වහන්සේට බොහොම පින්.

  • @reginadesilva8152
    @reginadesilva8152 3 หลายเดือนก่อน +1

    මේ දර්මදානමය පින්කම ඔබවහන්සේට නිර්වානය අවබෝධ වීම පිනිසම උපනිස්‍රය වේවා සාදු සාදු සාදු

  • @janpeiris1376
    @janpeiris1376 3 หลายเดือนก่อน +7

    පින්වත් ස්වාමීන් වහන්සේ ගේ පට්ඨාන ධර්ම වර්ෂාවට සම්බන්ධ වීමට කැමතියි,වටිනා භාවනා අත් පොත ලබා ගැනීමට කැමතියි, ගෞරවණීය ස්වාමීන් වහන්සේ ට සූඛා පටිපදා කිප්පා අභිඥා නිවනම පූර්ණය වෙවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මාලබේ 🙏🙏🙏

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ස්වාම්න්වහන්ස

  • @deepikadamayanthi9032
    @deepikadamayanthi9032 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @LalithaPushpaKanthiSamarajeewa
    @LalithaPushpaKanthiSamarajeewa 3 หลายเดือนก่อน +1

    Sadhu sadhu sadhu! Theruwan saranai swamin wahansa!

  • @kumarimunasingha6741
    @kumarimunasingha6741 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤🌹🌹🙏🙏🙏

  • @sarojinisilva-w7f
    @sarojinisilva-w7f 3 หลายเดือนก่อน +1

    sadu,sadu.sadu🙏🙏🙏🌺🌻🌺🌻🌺🌻

  • @MalinduPerera-e9j
    @MalinduPerera-e9j 3 หลายเดือนก่อน

    Sadu sadu , theruwan saranai swameen wahansa, ,

  • @RaniMalani
    @RaniMalani 3 หลายเดือนก่อน +1

    සාදු.සාදු .සාදු .සහබා.විමට.වයස.70.වුනත්.හැකි .ද.තෙරැවන්.සරනයි .🙏🙏🙏

  • @shanthikaduruwewa7905
    @shanthikaduruwewa7905 3 หลายเดือนก่อน

    Niwansuwa labewa

  • @pradeeppeiris9858
    @pradeeppeiris9858 3 หลายเดือนก่อน

    සාදු 🪷සාදු 🪷සාදු 🪷

  • @ramyaneligama6756
    @ramyaneligama6756 3 หลายเดือนก่อน

    සාධූ සාධූ.. සාධූ

  • @NihalPushpakumara-j5u
    @NihalPushpakumara-j5u 3 หลายเดือนก่อน

    Nirwana suwaya lAbewa.නිර්වාන සුවය ලැබේවා .නිදුක් නිරෝගි සුවපත් වේවා

  • @lalithaabeygunaratna9357
    @lalithaabeygunaratna9357 3 หลายเดือนก่อน

    පට්ඨාන දේශනාව ඇසීමට ලැබීම මහත් භාග්‍යයක් ලෙස සලකමි. සාදූ සාදූ සාදූ.