මට වටිනම කෙනා සචින් - ජනප්‍රිය නිලිය වුන Dusheni Silva ගේ ආදර කතාව එලියට Sachin Liyanage

แชร์
ฝัง

ความคิดเห็น • 840

  • @talkwiththarindu
    @talkwiththarindu  7 หลายเดือนก่อน +100

    මේ වගේ වීඩියෝස් දිගටම බලන්න Tharindu Welhenage TH-cam නාලිකාව Subscribe කරන්න youtube.com/@talkwiththarindu

    • @lathaathukorala
      @lathaathukorala 7 หลายเดือนก่อน +4

    • @dinithinisansala5015
      @dinithinisansala5015 7 หลายเดือนก่อน +2

      හදවතට හරිම සතුටක් දැනෙනවා....සම්මානයක් ලැබුන් නැති උනාට සචින්ට මහා ආදරණීය අවංක හිතක් තියන සුන්දරම හිමිකාරියක් ලැබිලා. .. ඒක එහෙම වෙන්නම ඕනී. .. ජිවිතේ හොදම දේවල්, අපිට හොදටම ගැලපෙන ගලපගෙන යන්න පුලුවන් දේවල්.,අපිට ඉක්මනින්ම ලැබෙන්නේ නැහැ. ඒවා දෙන්නේ අපිට ගොඩාක් අත්දැකීම් දීලා... මොකද එක පාර දුන්නොත්, ඒවගේ වටිනාකමක් නැති නිසා... ඉතිං සචින්ටත් ඒ වගේ තමයි.. ආදරේ නිසා, දුක, රැවටීම , සේරම දීලා....සුන්දරම පිවිතුරු ආදරයක් ලබලා දුන්නා....සම්මානත් ඒ වගේම ලැබේවි....තාම එයාට හරියට ගැලපෙන පිරිමි චරිතයක් ලැබුනේ නැහැ...එහෙම චරිතයක් එයා වෙනුවෙන් ලියවුණු දාට... එයාගේ සම්මාන රාත්‍රිය පටන් ගනීවී....
      සුභ පැතුම් දුෂේනි ඔයාලා දෙන්නටම
      ❤❤❤❤❤❤❤❤❤

    • @duminda93
      @duminda93 7 หลายเดือนก่อน

      අම්ම තාත්තට පස්සෙ වටින කෙනා කියන්නෙ අම්ම තාත්ත එක මිනිහ දෙක කියන එක නේද​? පහු ගිය දවසක ඕක කොල්ලෙක් අම්ම එක බිරිද දෙක කියල කියල මෙකේ කී දෙනෙක් වැලලුනාද​.. මේකිගෙ මිනිහ ඕක කිව්ව නම් මේතන කිදෙනෙක් වැලලෙයි ද​?? ලන්කාව කියන්න සිම්බන්ගේ ලන්තයක් .. 🤮

    • @mx4-rw279
      @mx4-rw279 7 หลายเดือนก่อน

      ❤❤❤

    • @mx4-rw279
      @mx4-rw279 7 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @SandamaliDhanushka
    @SandamaliDhanushka 7 หลายเดือนก่อน +993

    දුශේනිගේ බොරු කයිය නෑ.අනිත් එවුන් වගේ.❤❤ආදරෙයි

    • @Gangakawmali
      @Gangakawmali 7 หลายเดือนก่อน +9

      හ්ම්ම්.

    • @amilashiromi4117
      @amilashiromi4117 7 หลายเดือนก่อน +22

      ඒකට හේතුව උගත්කම

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa 7 หลายเดือนก่อน +7

      💖💖💖💖💖

    • @ApsaraPriyasadshani-kq2ep
      @ApsaraPriyasadshani-kq2ep 7 หลายเดือนก่อน +4

      ඒක නම් මාත් පිලිගන්නවා.👍👍👍

    • @madumadu9760
      @madumadu9760 7 หลายเดือนก่อน +2

      ow ❤❤❤❤

  • @nemol7803
    @nemol7803 7 หลายเดือนก่อน +586

    ගැලපෙන දෙන්නා දැන් තමයි හම්බවෙලා තියෙන්නේ ❤️❤️දෙන්නම ආදරණිය තරු දෙකක් 🎉🎉🎉🎉🎉

  • @Lasibaba1223
    @Lasibaba1223 7 หลายเดือนก่อน +678

    බදාගෙන වැලලෙන්න හදන නලු නිලියන්ට ශොක් උදාහරණයක් බලන්න ඒ දෙන්නා හැසිරෙන විදිය පට්ට ජෙනුවින්..❤❤ මාර කැමති චරිත දෙකක්...❤❤

  • @kavee140
    @kavee140 7 หลายเดือนก่อน +312

    දුශේනීට නිහතමානී ආඩම්බරයක් තියෙන්නෙ හරිම වැදගත් පාටක් පේනවා කතාවෙන් වුනත් සචින්ට ගැලපෙනම කෙනා.....❤️✨️

  • @User_dp8s34
    @User_dp8s34 7 หลายเดือนก่อน +65

    සචින් ෂලනිට ආදරෙ කරාට ෂලනිට සචිනූව වටින්නේ නැතිව දාලා ගියා සචින් එදා දුක් වුනා..... ඒත් අද ෂලනිට වැඩිය ගොඩක් හොද දුෂෙනි අක්කි වගෙ කෙනෙක් එයාට හම්බෙලා ලොකු ආදරයකුත් එක්කම 🥰😍 සචින් අයියට හරිම ආදරෙ හම්බෙලා මම හිතන්නෙ 💞🌹 so beautiful couple ❤❤

  • @Nishadi399
    @Nishadi399 7 หลายเดือนก่อน +174

    අනෙහ් සචින් ඔයාට හම්බ උන හොද ම වටිනාම සම්මානය තමා දුශේනී ❤ ඔයාලා දෙන්නා හැමදාමත් සතුටින් ඉන්න

  • @lillyd3016
    @lillyd3016 7 หลายเดือนก่อน +100

    මේ කොල්ලා හරි බුද්ධිමත් විදියට උත්තර දෙන්නෙ හොද කොල්ලෙක් සචින් Good luck both of you 💐

  • @nadeekasandamalisandamali2573
    @nadeekasandamalisandamali2573 7 หลายเดือนก่อน +350

    ආදරෙයි දුශේනි... ❤ සචින්ට සම්මානවලට වඩා වටින අවංක ආදරයක් ලැබිලා.. ❤❤

  • @Don-px1fe
    @Don-px1fe 7 หลายเดือนก่อน +70

    Love එක විකුණගෙන කන්න දගලන්නේ නැති Couple එකක් දකින්න ලැබීම් සතුටක්

  • @latawickrama1232
    @latawickrama1232 7 หลายเดือนก่อน +66

    ගමේ ලස්සනම ලේලි සචින්ගෙ අම්මාගෙ වේවි❤❤❤ දුශේනි සචින් ඔබ දෙදෙනාට මගේ සුබපැතුම් ජේසු පිහිටයි ❤❤❤❤🇱🇰🇮🇹🇮🇹👌😘😘

    • @peaceRose
      @peaceRose 7 หลายเดือนก่อน +1

      🤍✨♥️🌹

  • @asokarathnayaka5128
    @asokarathnayaka5128 7 หลายเดือนก่อน +223

    දුශේනි හරි නිරහංකාර දරුවෙක් මට හමුවෙලා තියෙනවා ඔයාට සුබ පැතුමි දුවෙ❤❤❤

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 7 หลายเดือนก่อน +43

    සිනමා ලෝකයේ ලස්සනම යුවල. ❤❤ ඔවුන් අතර ඇති ආදරය හරිම සුන්දරයි. දුෂේනි හරිම ලස්සනට කතා කරනවා.

  • @malijayaraj7130
    @malijayaraj7130 7 หลายเดือนก่อน +151

    ඇත්තටම මේ දෙන්න ලස්සනට ගැලපෙනව හරිම ආදරණීය couple එක❤

  • @shammimala6796
    @shammimala6796 7 หลายเดือนก่อน +75

    දුශේනි තෝරා ගත්ත ..තේරිම නම් පංකාදුයි...සචින් හා දුශේනිට දුර ගමනක් යන්න ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්තනා කරනව🌹❤🌹❤

  • @ChithraDewage
    @ChithraDewage 7 หลายเดือนก่อน +289

    සචින් දක්ෂ නලුෙවක් ඒත් තාම ගැලෙපන චරිතයක් ලැබිලා නැ ඔයාලා ෙදන්නා හරිම ආදරණියයි ෙදන්නටම සුබ තනවා ❤❤❤❤🎉🎉

  • @rupikaheenatigala8706
    @rupikaheenatigala8706 7 หลายเดือนก่อน +61

    අම්මෝ අර සලනිට වැඩිය දුසී ගොඩක් හොදයි සචින් සුබ පතනවා ඉක්මනින් ඔයාලා දෙන්නටම සුබ මoගලම්

  • @Mrpy-337
    @Mrpy-337 7 หลายเดือนก่อน +361

    දුශේනි ජීවිතය තේරුම් අරන් ජීවත් වෙන කෙනෙක් ❤😊

  • @usernirosha
    @usernirosha 7 หลายเดือนก่อน +815

    සචින් මල්ලිගෙ දක්ශතාවයට සරිලන චරිතයක් ලැබුණේ නෑ තාම .ගෑනු ගොඩකට මැදිවෙච්ච හරි තීරනයක් ගන්න බැරි කොන්ද පන නැති චරිතමයි ලැබිල තියෙන්නේ .දක්ශ පොලිස් නිලදාරියෙක්ගෙ චරිතයක් ලැබුනනම් හොදයි කියල හිතෙනවා 😊😊

    • @HSty-vj5gy
      @HSty-vj5gy 7 หลายเดือนก่อน +39

      ඔව් ඒක ඇත්ත. Villain type character එකක් කරා නම් best category එකට උනත් nominate වෙන්න පුලුවන් talent එකක් තියන actor කෙනෙක්

    • @usernirosha
      @usernirosha 7 หลายเดือนก่อน +11

      ​@@HSty-vj5gyඔව් 😊

    • @Nisansala-c9v
      @Nisansala-c9v 7 หลายเดือนก่อน +2

      Eka hari😂

    • @JuleeKulasuriya
      @JuleeKulasuriya 7 หลายเดือนก่อน

      correct

    • @pradeepikaedirimanna6566
      @pradeepikaedirimanna6566 7 หลายเดือนก่อน +8

      ඔව් එයාට තාම හරි චරිතය ක් ලැබිල නැහැ .සචින් දක්ෂ යි .නමුත් ඒ හැකියාවන් තාම ප්‍රයෝජනයට අරගෙන නැහැ

  • @Abc123-g1j6k
    @Abc123-g1j6k 7 หลายเดือนก่อน +65

    දුශේනි කතා කරන ලස්සන.අනේ ❤

  • @sugandijayasinghe6926
    @sugandijayasinghe6926 7 หลายเดือนก่อน +21

    සචින් කියන්නේ ගෑනු ලමයට වාසනාව ගේන කෙනෙක් ..... සචින් එක්ක හිටපු හැමෝටම සම්මාන ලැබෙනවා.... සචින්ට මීට වඩා පණ තියෙන චරිතයක් ලැබුනානම් හොද රංගනයක් බලාගන්න තිබුනා....

  • @නිකිණි
    @නිකිණි 7 หลายเดือนก่อน +99

    දුශේනි හරි පැහැදිලිව කතාකරනවා .අහගෙන ඉන්න ආසයි ඇය කතාකරනකොට, දවසක දක්ෂතම නිලියට හිමි සම්මානය ගන්න දවස එනකම් බලන් ඉන්නවා ,ලස්සන දෙන්නෙක් සචින් දුෂේනි❤

  • @Tharukee
    @Tharukee 7 หลายเดือนก่อน +73

    එකවගෙ ලස්සන එකවගෙ නිරහංකාර චරිත දෙකක්. Best couple ❤

  • @MaaliDasanayake
    @MaaliDasanayake 7 หลายเดือนก่อน +54

    ඒ..දෙන්නානම්..හොදට
    ගැලපෙනවා..ඉක්මනින්
    මංගල..සීනු..හඩවන්න
    ලැබෙවා❤සුභපැතුම්❤

  • @indufernando-q2l
    @indufernando-q2l 7 หลายเดือนก่อน +185

    සචින්ගෙ ජීවිතයෙන් නොගැලපෙන දේවල් විසිවුනේ වාසනාවට...ඔයාට ගැලපෙනම සීදේවි කෙල්ලෙක් දුශේනි...වාසනාවන් දෙදෙනාටම...❤

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj 7 หลายเดือนก่อน +25

    දෙන්නම
    හරිම බුද්ධිමත් විදියට උත්තර දෙනවා. දැන් ඉතින් ඔය දෙන්න ගැන හැමෝම දැනගත්ත නිසා තව තවත් ඔය දෙන්නව බලා ගන්න. මිනිස්සු කියන දේවල් ඔලුවට ගන්න එපා. තමන්ගෙ ආදරෙ හැම වෙලාවෙම් විස්වාස කරන්න . සම්මාන ජනප්‍රිය කම් ආදරෙ ඇතුලට ගෙනියන්න එපා. ඔය දෙන්නත් අනිත් අය වගෙ වෙන්වෙනව බලන්න ආස නැ අපි. දෙන්නම හරිම අහිංසකයි කියලා පේනවා. ලස්සනට හැමදාම ජීවත් වෙන්න. සචින් දැන් වෙනස් චරිත තෝරගන්න කාලෙ හරි ඔයාට. Good luck to both of you.

  • @herathkumari
    @herathkumari 7 หลายเดือนก่อน +140

    සචින් වැනි කෙනෙක් ඔයාගේ ජීවිතේට ලැබීම ගොඩක් වාසනාවන්ත කෙනෙක්

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 7 หลายเดือนก่อน +87

    දුශේනි හරිනි මැඩම්ගේ චරිතය හොඳට කරනවා.කොහොමත් දුශේනි දක්ශයි.සචින්ට හමු වෙලා ඉන්න එකත් සුබයි..❤️

  • @Gayanika9746
    @Gayanika9746 7 หลายเดือนก่อน +30

    පුහු ආටෝප නැති නිලියක්. සමහර අය තැන ලැබෙද්දි තමන් ලගින් ඉදන් උදව් ගත් අය අවතක්සේරු කරද්දි තමන්ට සහයදෙන කෙනාව ගොඩක් ඉහලින් තියලා කතා කලා .ඇයට කවදාවත් වරදින් නෑ දෙන්නම දක්ෂයෝ දෙන්නටම ජය..! තෙරුවන්සරණයි ...!❤

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml 7 หลายเดือนก่อน +191

    සචින් දක්ශයෙක්,,අනිවාරෙන් කවදාහරි සම්මානනීය වෙයි 💞

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 7 หลายเดือนก่อน +287

    සචින් එකම විදිහේ චරිත වලින් ඉවත් වෙන්න ❤❤

    • @wasanthisamarawickrama8262
      @wasanthisamarawickrama8262 7 หลายเดือนก่อน

      Dannama daksaiadarai

    • @Lollishez
      @Lollishez 7 หลายเดือนก่อน

      ඔවු අයින්වෙන්න

  • @kamanitillekeratne2589
    @kamanitillekeratne2589 7 หลายเดือนก่อน +103

    දුෂේනි ඔබ සිංහල භාෂාව ඉතාම හොඳට පරිහරණය කරනවා. සුභ පැතුම් ඔබට ඔබේ ඉතාම හොඳ රංඟනයට😊

    • @muthunmadushan5157
      @muthunmadushan5157 7 หลายเดือนก่อน +4

      ​@@RanugaRanuga-g7wවස්සෝ ඇයි ලංකාවේ ඉන්න ගොඩ සුද්දියෝ දැකලා නැද්ද .සිංහල අමාරුවෙන් කතාකරන😂😂

    • @RanugaRanuga-g7w
      @RanugaRanuga-g7w 7 หลายเดือนก่อน

      @@muthunmadushan5157 දැකලා තියෙනවා ඇයි වැස්සි😂😂😂😂

    • @RanugaRanuga-g7w
      @RanugaRanuga-g7w 7 หลายเดือนก่อน

      @@muthunmadushan5157 දැකලා තියෙනවා ඇයි වැස්සි 😂😂😂😂😂

    • @RanugaRanuga-g7w
      @RanugaRanuga-g7w 7 หลายเดือนก่อน +1

      @@muthunmadushan5157 දැකලා තියෙනවා ඇයි වැස්සි 😂😂😂😂

    • @RanugaRanuga-g7w
      @RanugaRanuga-g7w 7 หลายเดือนก่อน

      @@muthunmadushan5157 දැකලා තියෙනවා ඇයි වැස්සි 😂😂😂😂😂

  • @usernirosha
    @usernirosha 7 หลายเดือนก่อน +120

    ගොඩක් ආදරේ කරන දෙන්නෙක් .දෙන්න එකට රගපාන නාට්‍යයක් බලන්න තියෙනවනම් කියල හිතුනම සංසාරිනි ඩ්‍රාම එක ගියේ .ඒත් මගදි නෑ ඉතින් .දෙන්නටම ලස්සනම ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා 🥰🥰

  • @laijayam6732
    @laijayam6732 7 หลายเดือนก่อน +58

    අත නොහරින්න එයාව,අදරේන් හැමදාමත් ,ඉස්සරහටම යන්න දෙන්නාම,

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 7 หลายเดือนก่อน +160

    ආසම නිළිය💞 මම දැක්ක දෙයක් තමා දුශේනි සම්මාන ගන්න වෙලාවෙ සමහර අයගෙ මූනු වල නම් සතුටක් තිබ්බෙ නෑ අනේ ඒ සතුට ඔයා හැමදාමත් සතුටින් ඉන්න අපි ගොඩාක් ආදරෙයි ඔයා ඒ ආදරය පරිස්සම් කරගන ඉදිරියට යන්න සුබ පැතුම් 💞💞💞

    • @sandeepasanju8721
      @sandeepasanju8721 7 หลายเดือนก่อน +7

      හ්ම්ම් ඒකනම් ඇත්ත මමත් දැක්ක

    • @dilrukshikanchana7023
      @dilrukshikanchana7023 7 หลายเดือนก่อน +6

      Shalanige muna 😮

  • @hasini..6475
    @hasini..6475 7 หลายเดือนก่อน +81

    ශලනි සචින්ව ලන්කරන් ඉදලා Use කරලා අතඇරලා දාපු එකේ return එක සචින් ගත්තා..."අවශ්‍යම කෙනාට සම්මානෙ ගියා කියන එක, මේ කාලේ ජනප්‍රියම නිළිය දුශේනි කියලා කවුරුත් පිළිගන්න ඕන කියලා" highlight කරන එකෙන් ඒක තේරෙනවා... ඇත්තටම සුදුසුම කෙනාට සම්මානය ලැබිලා තියෙන්නේ...Congratulations Dusheni❤🎉

    • @muthunmadushan5157
      @muthunmadushan5157 7 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @muthunmadushan5157
      @muthunmadushan5157 7 หลายเดือนก่อน +5

      ​@@SanduwithMixTV-eu4emපල වැස්සියේ යන්න.එතකොට ඩුබායි වල එක රූම් එකක ඉදගෙන වීඩියෝ දැම්මේ😂😂😂 ශුගර් ඩැඩී එහෙම තමයි 😂

    • @hasini..6475
      @hasini..6475 7 หลายเดือนก่อน +8

      ​@@SanduwithMixTV-eu4emDrama එකක් hit කරගන්න හැමවෙලේම සචින්ගෙ කරේ නැඟලා videos දාපු එක නම් හරි නෑ හැබැයි 😢

    • @vishariperera9161
      @vishariperera9161 6 หลายเดือนก่อน +3

      ​@@SanduwithMixTV-eu4em api as dekenma dakka dubai wala ape hotel eke nawathila hitiye me denna

    • @FathimaDalal
      @FathimaDalal 6 หลายเดือนก่อน +2

      @@vishariperera9161 kiyala wedak ne e kolla wate karakuney ara canada samanalayawath thiyang lu habai, eeya mata nam appriyai ekiwa issara nam asama niliyak, Dan nam realma baduwak

  • @user-xc7ko
    @user-xc7ko 7 หลายเดือนก่อน +23

    දුශේනි මම ආසම චරිතයක් ❤️

  • @dinithinisansala5015
    @dinithinisansala5015 7 หลายเดือนก่อน +36

    හදවතට හරිම සතුටක් දැනෙනවා....සම්මානයක් ලැබුන් නැති උනාට සචින්ට මහා ආදරණීය අවංක හිතක් තියන සුන්දරම හිමිකාරියක් ලැබිලා. .. ඒක එහෙම වෙන්නම ඕනී. .. ජිවිතේ හොදම දේවල්, අපිට හොදටම ගැලපෙන ගලපගෙන යන්න පුලුවන් දේවල්.,අපිට ඉක්මනින්ම ලැබෙන්නේ නැහැ. ඒවා දෙන්නේ අපිට ගොඩාක් අත්දැකීම් දීලා... මොකද එක පාර දුන්නොත්, ඒවගේ වටිනාකමක් නැති නිසා... ඉතිං සචින්ටත් ඒ වගේ තමයි.. ආදරේ නිසා, දුක, රැවටීම , සේරම දීලා....සුන්දරම පිවිතුරු ආදරයක් ලබලා දුන්නා....සම්මානත් ඒ වගේම ලැබේවි....තාම එයාට හරියට ගැලපෙන පිරිමි චරිතයක් ලැබුනේ නැහැ...එහෙම චරිතයක් එයා වෙනුවෙන් ලියවුණු දාට... එයාගේ සම්මාන රාත්‍රිය පටන් ගනීවී....
    සුභ පැතුම් දුෂේනි ඔයාලා දෙන්නටම
    ❤❤❤❤❤❤❤❤❤

  • @Yjo15121
    @Yjo15121 7 หลายเดือนก่อน +17

    අහිංසක වැදගත් කපල් එකක්.අන්තිමේදී දෙන්නටම වටිනාම කෙනාව ලැබුනා❤🎉

  • @chandrikasriyaniweerasingh4759
    @chandrikasriyaniweerasingh4759 7 หลายเดือนก่อน +12

    සචින්ට හොදම සම්මානය ලැබිලා..සුබ පැතුම් දෙන්නටම..දුශේනි හරිම ලස්සනයි.ඔය නිහතමානීකම හැමදාම තියාගන්න.පොළවෙ පයගහලා ජීවත් වෙන චරිතයක් වෙන්න..ජනප්‍රිය උනාම සමහරු උඩින් ගියෙ.ඒ අයටත් එදා vote කළා.හැබැයි දැන් ආසම නෑ..ඔය දෙන්නටම පුළුවන් තරම් vote කළා.සතුටුයි.❤️❤️❤️

  • @milliesenanayake3883
    @milliesenanayake3883 7 หลายเดือนก่อน +54

    අනේ... ඒක නම් පුදුම සතුටු හිතෙන ආරංචියක්.. 😍😍😍😍😍🥰🥰🥰🥰🥰

  • @RidmaNimshani
    @RidmaNimshani 7 หลายเดือนก่อน +15

    දුශේනිගෙ නිහතමානී කමට ගොඩාක් ආදරෙයි❤ එ දෙන්නම ගොඩක් ගැලපෙනවා❤

  • @vlog_mix113
    @vlog_mix113 7 หลายเดือนก่อน +31

    දුශේනි හිනා වෙලාමයි කතා කරන්නෙ... සචින්, දුශේනි දෙන්නා හොදට ගැලපෙනවා. ආදරෙයි දෙන්නටම. ❤❤

  • @PavithraJayakodi-h5d
    @PavithraJayakodi-h5d 7 หลายเดือนก่อน +48

    අනේ දුශේනිට දැන් තමයි වටිනම සම්මානය හම්බවෙලා තියෙන්නේ.දෙන්නටම ගොඩක් ආදරෙයි.

  • @manoriyapa5151
    @manoriyapa5151 7 หลายเดือนก่อน +116

    අනේ මේ දරුවෝ දෙදෙනා ටම බුදු සරණයි ....දෙන්නාටම කැමති යි.

  • @tashiyamenuri5569
    @tashiyamenuri5569 7 หลายเดือนก่อน +47

    දුශේනිගේ කතාව හොදට හිතට වදිනවා.💓💓💓

  • @sach1222
    @sach1222 7 หลายเดือนก่อน +115

    Sachin ❤ Dushi ඔය දෙන්නටම අපි ගොඩක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා
    සුබ අනාගතයක් ❤❤

  • @shammimala6796
    @shammimala6796 7 หลายเดือนก่อน +20

    ඒ දෙන්න ගැලපෙනව කියල හැමෝටම වැටහෙනව..කලාතුරකින් එහෙම හැම අතින්ම ගැලපෙන දෙන්නෙක් මුන ගැසෙන්නෙ so lucky both of you 🌹❤

  • @sach1222
    @sach1222 7 หลายเดือนก่อน +921

    ඇත්තටම සචින්ට ජනප්‍රිය සම්මානෙ හම්බුනේ නැති වුනාට දුශේනිට වඩා සචින් දක්ෂයි Facial expressions ,feelings තාත්විකයි

    • @RanugaRanuga-g7w
      @RanugaRanuga-g7w 7 หลายเดือนก่อน +69

      එහෙම එකක් නෑ.දුශෙනිත් ඒ හා සමානව දක්ශයි.එයාගෙත් facial expressions තාත්විකයි.බලන්නකො පාර දිගේ එකෙ උද්දික එක්ක රගපාපු කොටස්

    • @Dineth334
      @Dineth334 7 หลายเดือนก่อน +23

      තාත්විකයි ලබ්බ 😂 පියරු බබා

    • @sajanisiriwardhana8165
      @sajanisiriwardhana8165 7 หลายเดือนก่อน +32

      අනේ කෙහෙල් මල සචින් ජානු එකේ අන්තිමයි .makeup වලට පිං සිද්ද වෙන්න...දුශේනි එහෙම නෑ එයා superb

    • @annharper4853
      @annharper4853 7 หลายเดือนก่อน +16

      උඔ ශලනිගේ හොර මිනිහෙක්ද

    • @gayanahendalage3223
      @gayanahendalage3223 7 หลายเดือนก่อน

      ​@@annharper4853🤣🤣🤣

  • @thiliniwijesekera4031
    @thiliniwijesekera4031 7 หลายเดือนก่อน +123

    ශලනි කරේම මිනිස්සු use කරපු එක...එයාගේ jelloius එක හොදටම තේරුනා..දුශේනී තමන්ගේ ආදරවන්තයාට හරි තැන දුන්නා...ඒ දෙන්නා හරිම ලස්සන ගමනක් යයි ❤❤❤❤

    • @muthunmadushan5157
      @muthunmadushan5157 7 หลายเดือนก่อน +10

      ඔව් ඇයි ශුගර් ඩැඩී😂😂

    • @commenter1111
      @commenter1111 7 หลายเดือนก่อน +18

      මුල ඉදන්ම සචින්ගේ කරේ ගියෙ ශලනිමයි...සචින් නෙමේ

    • @eshruhansa4168
      @eshruhansa4168 7 หลายเดือนก่อน +8

      jealous liyanne mehemai dushenith anuj ekka natala tama oya inne shalani sachinwa use kara newei sachin shalni ekka idala famous wena baluwe wade hari giye na shalanita sachinwa use karala uge mona gnnada😂 me gobbayata wada eki badalu kolla 100ta 1000k hodai anunge ada hoysnna kalin taman hariya innawada kiyala balanna shanita dan oya sammana one na eys gattu sammana athi jivitha kaletama

    • @thejustice7102
      @thejustice7102 7 หลายเดือนก่อน +3

      ලස්සන කපල් එකක් .අර පිස්සුව sugar daddyත් එක්ක නටලා කැනඩාවෙි ගොබිබයෙක්ව දාගත්තා නමට

    • @PiumiKumarasingha
      @PiumiKumarasingha 7 หลายเดือนก่อน

      😊​@@eshruhansa4168

  • @tharushimenaka1037
    @tharushimenaka1037 7 หลายเดือนก่อน +30

    ගොඩාක්ම කැමති ....ඉතාමත් දක්ෂ තරු දෙකක් ...good luck dennatama ....

  • @powerbutton6305
    @powerbutton6305 7 หลายเดือนก่อน +56

    සචින් එකම විදිහේ චරිත වලින් ඉවත් වෙන්න ..ෆිල්ම් එකෙත් කරන්නේ ඒවගේ එකක්මයි . නාට්‍ය තොරගනිද්දී හිතල බලන්න ඕනි .එතකොට සම්මානයක් ලැබෙයි

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 7 หลายเดือนก่อน +36

    Congratulations dusheni akke ❤️
    දුශේනි & සච්න් maching couple ❤️ but සච්න් dramaවල වගේ කෙල්ලො 2,3ක් දාගෙන බොරැවට දුක් වෙන්නෙ නැතුව කොන්ද පන ඇතුව real life එකේ කෙලින් තීරන අරගෙන ජීව්තේ දෙන්නත් එක්ක ඉස්සරහටම යන්න ❤️
    සචින් අයිය දැන් එකම ව්දියෙ චරිත රගපෑව ඇති තාම ඔයාට ගැලපෙනම චරිතයක් ලැබුනෙ නෑ ඔයාට ගැලපෙන චරිතයක් තෝරගත්තු දවසට ඔයාටත් සම්මානයක් ලැබෙයි 😊❤️

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln 7 หลายเดือนก่อน +65

    ශෝක් අනේ මේ දෙන්නාම හැමදාම සතුටෙන් ඉන්න ❤️🥰 පුදුම සතුටක් තියෙන්නේ මට නම් congratulations අක්කී ❤️🤗

  • @RohiniJansz-rb4zs
    @RohiniJansz-rb4zs 7 หลายเดือนก่อน +40

    සචින්ට ගැලපපෙන්නේ දුශේනිව තමයි . දෙන්නම ලස්සනයි හොද ගතිගුන ඇති දෙන්නෙක් මට පුදුම සතුටක් අදරෙයි 🙏🙏❤❤🥰🥰🥀🥀🇧🇬

  • @NimeshaMaduwanthi-m2p
    @NimeshaMaduwanthi-m2p 7 หลายเดือนก่อน +36

    ඔවු සචින්ට සම්මානයක් ලැබෙන්න ඕන.එයා දක්ශයි.මොනා උනත් දෙන්නටම සුභ පතනවා🎉

  • @anomagamage4992
    @anomagamage4992 7 หลายเดือนก่อน +12

    අනේ පුතාල දෙන්න හොඳට ගැලපෙනවා ආදරෙයි ❤❤❤❤❤

  • @dilinimadu1822
    @dilinimadu1822 7 หลายเดือนก่อน +11

    දෙන්නම ලස්සනයි .. නිහතමානී කම දෙන්නගෙම එක හරි ලස්සනයි ❤❤

  • @medhas5903
    @medhas5903 7 หลายเดือนก่อน +47

    ජානු නාට්‍යයේ සචින් හොඳට රගපානවා. ඔහු ඉතාමත් ජනප්‍රිය දක්ෂ හොඳ පුද්ගලයෙක්. මිනිස්සු ගොඩක් කැමතියි ඔහුට සම්මානය ලැබුනත් නැතත්.

  • @Ushankbudd
    @Ushankbudd 7 หลายเดือนก่อน +71

    දෙන්නව ගාල්ලෙදි අහම්බෙන් මම දකිඩද්දිම හිතුනා ඒ නම් නිකන්ම.නිකන් යාලුවො දෙන්නෙක් නෙවෙ කියලා. ❤❤❤❤

  • @shanikadilrukshi8177
    @shanikadilrukshi8177 7 หลายเดือนก่อน +106

    දුශේනී සම්මානේ අරගෙන ශලනිටත් සුභ පැතුවට, ශලානම් කවදාවත් දුශේනිට සුභ පතන්නේ නැහැ ...ජනප්‍රියම නිලිය ගැන කියන වෙලාවෙත් ශලනිගේ මූණ දැක්කා ඒකේ තිබ්බේ ඉරිසියාකාර හැඟීමක්..හොරෙන් එහෙ මෙහෙ බල බල හිටියෙත්😂😂😂...දුශේනී සචින්වත් මතක් කරද්දි තවත් ඉරිසියා හිතෙන්න ඇති.

    • @ggg4362
      @ggg4362 7 หลายเดือนก่อน +5

      ඇත්ත

    • @muthunmadushan5157
      @muthunmadushan5157 7 หลายเดือนก่อน +5

      ❤❤❤😂😂😂❤

    • @MangalaKariyapperuma
      @MangalaKariyapperuma 7 หลายเดือนก่อน +6

      ඇත්තටම

    • @user-xc7ko
      @user-xc7ko 7 หลายเดือนก่อน +8

      ඒකට බලන්නකො සාරංගයි රන්දිකයි. සම්මානෙ අරන් ඉවරවෙලා දෙන්නා බදාගෙන සම්මානයත් දෙන්නම අල්ලගෙන බෙදාගත්තා ❤

  • @nilushasrimanthi7222
    @nilushasrimanthi7222 7 หลายเดือนก่อน +15

    හරි නිහතමානී දුෂේනි ඔයා හැමදාමත් ඔයා ආදරෙයි ඔය දෙන්නටම❤❤❤

  • @ManjulaKumari-i5x
    @ManjulaKumari-i5x 7 หลายเดือนก่อน +12

    දුශේනි බුද්ධිමත් දක්ශ නිලියක්....හරිම නිහතමානී කෙනෙක් ...ආදරෙයි ❤️❤️

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 7 หลายเดือนก่อน +22

    හරිම ආඩම්බර යි හොඳ යුග ජිවතයක් හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරන ව ❤❤නියම දෙන්න අද ඔහොම කියලා අවුරුදු 😢😢කතන්දරයක් ගොතන්නට එපා නෝනේ❤❤සචින් බදින්න දරුවන් හදලා ලෝකෙට පේන්න නෙවෙයි ජිවිතේ විදින්න බුදු සරන යි

  • @ggg4362
    @ggg4362 7 หลายเดือนก่อน +21

    දුශේනි, ශලනි වගේ උද්දච්ච කෙල්ලෙක් නොවුනොත් ඇති. සචින් ගැලපෙනව දුශේනිට ❤

  • @tmnalani8066
    @tmnalani8066 7 หลายเดือนก่อน +284

    සචින් රඟපාන චරිත එච්චර හරි නෑ .ගෑනුන්ට මැදි උනු මිනිස්සුන්ට එපා වෙන චරිතමනෙ කරන්නෙ .

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 7 หลายเดือนก่อน +9

    ඔබට හොඳම ආදරයවන්තිය ලැබී තියෙනවා එයා අවංක කෙල්ලක් සචින්ට ඉක්මනින් සම්මානයක් ලැබේවා එයා හරිම දක්ෂ කෙනෙක් ජීවිත සාර්ථක වේවා තෙරුවන් saranini ❤️🌺🌹🙏👍

  • @RUOKSGarage-b1z
    @RUOKSGarage-b1z 7 หลายเดือนก่อน +9

    හොඳම දේවල් ලැබෙන්නේ පහුවෙලානෙ❤❤❤❤❤❤සුභ පැතුම් දුශෙනි සචින්❤❤❤❤❤🌹🌹🌹❣️❣️❣️💐💜️💙❤️💗💚

  • @Thenukiapsara
    @Thenukiapsara 7 หลายเดือนก่อน +81

    ආසම දෙන්නෙක්❤ ඒත් සචින් අයියා කිව්වනේ එක වැඩසටහනකදී ඊයේ පෙම්වතියක් නෑ කියලා😢

    • @Jarcweerasinghe
      @Jarcweerasinghe 7 หลายเดือนก่อน +5

      රොශාන් රනවනත් කිව්වෙ එහෙම තමයි 😂

  • @Evonigresen
    @Evonigresen 7 หลายเดือนก่อน +23

    දුශේනි අක්කේ ඔයාට හොදම ආදරේ ලැබිලා තියෙන්නේ ❤❤❤❤

  • @TFW-z2d
    @TFW-z2d 7 หลายเดือนก่อน +5

    දෙන්නටම ගොඩක් ආදරෙයි. දුශේනි congratulations ❤❤❤ ඔයාලා දෙන්නම ගොඩක් දක්ශයි. ❤❤❤❤

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml 7 หลายเดือนก่อน +29

    ආසම දෙන්නා couple වෙලා 💞💞💞😅😅😅

  • @TharuAsha
    @TharuAsha 7 หลายเดือนก่อน +16

    සචින්ට තාම හරි චරිතයක් හම්බුනේ නෑ...ඔක්කොම එකවගේ...අනික ගොඩක් කතාවලදි සචින් මගදි නෑ...හරි චරිතයක් නෑ... අර හැමෝම කියනව වගෙ කෙල්ලො ගොඩක් මැද තියෙන එකම වගේ චරිත සචින්ට හොද චරිතයක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව... 😍😍

  • @MalaniAnthony
    @MalaniAnthony 7 หลายเดือนก่อน +117

    ශලනිගේ සම්මානේ දුසේනිට ලැබිල එයා අත් ඇරපු කොල්ලත් දුෂෙනිට ලැබීම super

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 7 หลายเดือนก่อน +3

      True

    • @OmethOmeth-es7lj
      @OmethOmeth-es7lj 7 หลายเดือนก่อน +3

      Yes 😂

    • @onelijayasinghe178
      @onelijayasinghe178 6 หลายเดือนก่อน +2

      True....

    • @FathimaDalal
      @FathimaDalal 6 หลายเดือนก่อน

      @@onelijayasinghe178 soo true, mey comments wala justice kiyala ekiyak thitha kunu harupen S Tharaka ta watena negative comments walata reply karanney ma Dushenitath bana bana,🤮 Mata nam hithune e nam Asoochi Tharaka ge fake ekak ma kiyalai

  • @ThamaliAnuththara-hq3jp
    @ThamaliAnuththara-hq3jp 7 หลายเดือนก่อน +13

    ඇත්තටම සචින් අයියා ගොඩක් දක්ෂයි 👍

  • @Udariharshi
    @Udariharshi 7 หลายเดือนก่อน +6

    ගැලපෙනම දෙන්නා අදරෙයි ❤දෙන්නටම සුබ පැතුම් සචින් අයියටත් සම්මානේ ලැබැන්න කියලා පාර්තනා කරනවා අදරෙයි දෙන්නටම ❤

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 7 หลายเดือนก่อน +7

    දෙන්නටම පෙර අත්දැකීම් තියෙන නිසා අවබෝධයෙන් ගමන යන්න පුලුවන්. දුශේනි හොද ගැහැණු ළමයෙක්......බොරු ලොකුකම් නෑ.❤

  • @wamelapodduwa
    @wamelapodduwa 7 หลายเดือนก่อน +18

    අනේ පිංකි චූටියට කතා කරන හැටි. හරිම සුන්දරයි ලස්සනයි දෙන්නා ම රගපාන හැටි

  • @PrasadiSenarath
    @PrasadiSenarath 7 หลายเดือนก่อน +104

    සචින් ඔයා ඔය ගෑනු පස්සෙ යන චරිත වල රඟපාන්නෙ නැතුව හොඳ චරිතයක් කරන්න එතකොට නිකංම හම්බෙයි

    • @Lollishez
      @Lollishez 7 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම

  • @AnirudhSahash
    @AnirudhSahash 7 หลายเดือนก่อน +4

    දුශේනි ඔයා ඇත්තටම දක්ශයි, සුභ පැතුම්, දෙන්න හොදටම ගැලපෙනව විශ්වාස යෙන් යන්න

  • @hirubagya4115
    @hirubagya4115 7 หลายเดือนก่อน +6

    ලස්සනම දෙන්නෙක් ❤❤ ලස්සන ගැලපීමක් ❤ ශලනි නිසා මේ කොල්ලත් ටිකක් හෝ මානසිකව වැටුන..දැන් එයාට හරිම දේ ලැබිලා..❤❤

  • @commenter1111
    @commenter1111 7 หลายเดือนก่อน +12

    සචින් තමා දුශේනිට ලැබෙන්න තිබ්බ හොදම දේ❤

  • @SASINI549
    @SASINI549 7 หลายเดือนก่อน +5

    සචින්❤️දුෂේනි ඔයාලා දෙන්නටම ඉදිරි ආදරණිය ජීවිතේට මගෙන් උණුසුම් සුබ පැතුම් ❤️😘💞🍰🥂🎊💗❄️

  • @kranjani
    @kranjani 7 หลายเดือนก่อน +15

    Duseni harima ආදරණිය චරිතයක් ශචින් හොදයි නළුවෙක් උනාට ආඩම්බර nha දෙන්නටම සුබ ගමන්

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 7 หลายเดือนก่อน +14

    සචින් සැලෙන්න එපා ඹයාට ලැබෙන චරිත හරි නැහැ ඹයා ඉල්ලන හොද චරිතයක් මම හිතනව හොද චරිතයක් ලැබෙයි කියල සචින්ටත් උුශේනිටත් ආදරෙයි

  • @chandraskg5927
    @chandraskg5927 7 หลายเดือนก่อน +8

    Dusheni athi දක්ෂ නිළියක් ආදරෙයි හැමදාමත් ❤❤❤❤

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 7 หลายเดือนก่อน +24

    සච්න්ට දක්ශතා පෙන්වන්න පුළුවන් ව්දියේ චරිතයක් ලැබුනේ නෑ කියලයි මට හිතන්නේ,

  • @sewwandiwickramasinghe9304
    @sewwandiwickramasinghe9304 7 หลายเดือนก่อน +14

    Congratulations dusheni akki.. ඒ වගේම sachin aiyatath ...

  • @yohaniperera7135
    @yohaniperera7135 7 หลายเดือนก่อน +8

    අනේ හරිම සතුටුයි ❤ දෙන්නටම සුබ පැතුම්... හැමදාම සතුටින් ඉන්න

  • @Seesoon-o3j
    @Seesoon-o3j 7 หลายเดือนก่อน +17

    දුශේනි ටිකක් ඉස්සර හිටපු නිලියක් වෙන,,සසන්ති අබේසේකර වගේ,,❤️ කොහොම උනත් දුශේනිට නම් මාත් ආදරෙයි ,මමත් කෙල්ලෙක් උනත්,,මොකද නිහත මානී කම කෙල්ලෙක්ට ආභරණයක් කෙල්ලේ❤️ අනිත් එක දුශේනිට සචින් ගැලපෙනවා ❤️

    • @shanisassenarathne9652
      @shanisassenarathne9652 7 หลายเดือนก่อน +2

      ඔව් නේද?

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj 7 หลายเดือนก่อน

      අනේ ඇත්තමයි. සසන්ති වගේ තමයි..❤

  • @lasikalasika5277
    @lasikalasika5277 7 หลายเดือนก่อน +8

    Congratulations බංටි හැමදාම ඔයාට සතුටින් ඉන්න ලැබේවා ආදරේ ආදරෙයි ගොඩක්

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 7 หลายเดือนก่อน +9

    හොදින් ගැලපෙන දෙන්නෙක් .නියමයි❤❤❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 7 หลายเดือนก่อน +8

    සුභ පැතුම් පිංකි ❤❤❤
    මහපොළවෙි පය ගහල ජීවත් වෙන චරිතයක් ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @හිතුවක්කාරහිත
    @හිතුවක්කාරහිත 7 หลายเดือนก่อน +16

    බංටි ආදරෙයි 😘 ලොකූ 😘
    සුභ අනාගතයක් ඔයාලට.ආදරෙයි 😘❤️

  • @gnanawathig7143
    @gnanawathig7143 7 หลายเดือนก่อน +12

    බොහොම අඩම්බරයී ආදරෙයි ගොඩක් ❤❤❤❤

  • @lekhaathukorala225
    @lekhaathukorala225 6 หลายเดือนก่อน +5

    සාරංගට වඩා සචින් ඇත්තටම ජනප්‍රියයි..😍

  • @Pallegamamk
    @Pallegamamk 7 หลายเดือนก่อน +25

    දෙන්නටම සුභ පැතුම් 🎉🎉🎉🎉❤❤❤❤

  • @Lollishez
    @Lollishez 7 หลายเดือนก่อน +4

    සචින් ලියන ගේ දක්ෂ යි ටෙලිනාට්‍ය වල එකම වගේ චරිත වලින් ඈත් වෙන්න එතකොට මල්ලිට හොද තැනකට එන්න පුලුවන් වෙයි ඉතින් සුබ පතනවා ඔයාලා දෙන්නටම ජීවිතය සාර්ථක වෙන්න කියල තෙරුවන් සරණයි

  • @xtremekuwait5252
    @xtremekuwait5252 7 หลายเดือนก่อน +10

    අනේ හොඳම ගැලපීම...❤❤

  • @SamKwt-r6o
    @SamKwt-r6o 7 หลายเดือนก่อน +4

    ආසම නිලියක් නිහතමානී මනුෂ්‍යත්වය තියෙන යකඩ දියනියක් ....සචින්ටත් හොඳ පිරිමි ලමයෙක් ...ආදරණීය පුතා දුව ❤❤