දුක්ඛ නිරෝධාර්ය සත්‍යය හෙවත් දුක නැති කිරීම | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ย. 2023
  • #දේශණා_අංක_709
    💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaputhra.lk/membership
    💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
    💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaputhra.lk/masika-p...
    💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaputhra.lk/masika-d...
    🔘 Contact us - 070-3421083
    🔘 Email - sujathaputhralk@gmail.com
    🔘 Facebook - / venkirulapanadhammawij...
    👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
    🔘 Web Site - www.sujathaputhra.lk
    🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
    🔘 Sujatha Puthra IOS Application - apps.apple.com/app/id6465792662
    👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
    👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
    👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
    🔴 WhatsApp Group - chat.whatsapp.com/IFs4K9blYUF...
    අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
    🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.com/?g2=AQAI8m1F... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

ความคิดเห็น • 140

  • @rangikadissanayake8537
    @rangikadissanayake8537 7 หลายเดือนก่อน +22

    මේ දේශනාව දානකම් හිටියේ අහන්න ස්වාමීන්වහන්ස .අනේ මේ සසරේ දුවන අපට තණ්හාව දුරු කරගෙන අවේදසුඛය සහිත නිවනට ලගාවීමට මේ උතුම් දේශනාව උපකාරි වේවා .ඔබවහන්සේට බොහොම පිං .තෙරුවන් සරණයි

  • @mallikanawarathna1456
    @mallikanawarathna1456 2 หลายเดือนก่อน

    උතුම් නිර්වානයම ඉතා ඉක්මනින් ම අවබෝධ වේවා මගෙ පින්වත් ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි සාදු සාදු සාදු !!!

  • @isurasampath5111
    @isurasampath5111 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!! උතුමන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්ස
    ස්කන්ධ පිලිබදව ඇති තන්හාවනිසා විදින්නට වෙනදුක
    පිලිබදව දේශනා කරමින්
    එයින් මිදෙන මාර්ගය පැහැදිලි
    ලෙස දේශනා කල ඔබ වහන්සේට
    සම්‍යක් දුශ්ටික දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා සියලුසත්ත්වයන් සසරින් එතෙරකරවිමට තෙරැවන් ගේ පිහිටාරක්ෂාව ලැබේවා

  • @kwhemalatha3253
    @kwhemalatha3253 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Ed-kd7kz
    @Ed-kd7kz 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @sangeethamadubashini3923
    @sangeethamadubashini3923 7 หลายเดือนก่อน

    පින්වත් අපේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේට බොහොම පින් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏

  • @JaslinGunwardana
    @JaslinGunwardana หลายเดือนก่อน

    යූටියුබ් එකෙන් හරි ඔබවහන්සේගේ ධර්මය අහන්න ලැබීම මටම පාරමී පුරන්න ඇති සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි...

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස 🙏

  • @lakshmiramyalatha7875
    @lakshmiramyalatha7875 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි .

  • @paramichamodaya839
    @paramichamodaya839 7 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 7 หลายเดือนก่อน +4

    නිර්වානය යනු මේ සාන්සාරිකව පවතින ස්කන්ධයන්ගේ නිරුද්ධ කිරීම..🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
    අවේදහිත සුඛය සහිත
    නිර්වානය වර්ණනා කරන නිස්සරණට්ඨය, විවේකට්ඨය, අසංඛතට්ඨය, අමතට්ඨය ගුණ වයමින් කල අද්විතීය දේශනා ප්‍රාතිහාර්යය නම්...🙏🌷🙏🌷🙏🌷
    බොහොම පින්..🙏🙏🙏
    දෑසින් කඳුලු වැටුණ මගේ පින්වත් ස්වාමීන් වහන්ස...🙏🙏🙏
    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයමවේවා!
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏
    කෝනු හාසෝ කිමා නන්දෝ
    නිච්චං පජ්ජලි තෙ සති
    අන්ධකාරේන ඕනද්ධා
    පදීපන්න ගවෙස්සති

  • @abhsilvaharshani6989
    @abhsilvaharshani6989 7 หลายเดือนก่อน +5

    දැන් තමයි දම්සක් පැවතුම් සූත්‍රය මොකක්ද කියල තේරුනේ. ඔබ වහන්සේ නොහිටින්න අපිට මේවා කවදාවත් දැනගන්න වෙන්නේ නෑ. ඔබ වහන්සේට පින් ස්වාමින්වහන්ස

  • @user-jz2ww8vg9b
    @user-jz2ww8vg9b 7 หลายเดือนก่อน +2

    බොහොම පින් ස්වාමින් වහන්ස.තෙරුවන්සරණයි !

  • @user-or2og7ws5b
    @user-or2og7ws5b 6 หลายเดือนก่อน

    මේ උතුම් දහම මට නිවන් මගට දොරටුවක් ම වේවා!!පින්වත් ස්වාම්න් වහන්ස ඔබ වහන්සේ පතනබෝධියකින් උතුම් නිවනින් සැනසේවා!!! සාදු🙏සාදු🙏සාදු🙏

  • @sanumininawagamuwa2413
    @sanumininawagamuwa2413 5 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 7 หลายเดือนก่อน

    🙏🙏🙏 පින්වත් මගේ ස්වාමීන් වහන්සේ මේ ජීවිතේට මුණ ගැහෙන්න සංසාරය පුරාම කළ පින් වැයවෙන්නම ඇති... බොහෝම පින් පින්වත් ලොකුස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @user-pr7uz8kv9i
    @user-pr7uz8kv9i 7 หลายเดือนก่อน +4

    අප කර අත්නම් පිනක් එ ඔබවහන්සෙග බනක් අසිමම තමයි ඔබවහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @artgallerytv6221
    @artgallerytv6221 5 หลายเดือนก่อน

    සාදු.... සාදු....... සාදු.......... ❤️💐🙏❤️💐

  • @asankawiggin
    @asankawiggin 7 หลายเดือนก่อน +3

    අනේ බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏
    සරල පැහැදිලි ධර්ම දේශනා ...... නිවනටම දිග හැරෙන භාවනාව වැඩසටහන්......
    ඒ අතරම ශ්‍රාවකයන්ට පින් කරගැනීමටත් අවස්ථාවක්.....
    පාද නමස්කාරය කරමි පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @asokaherath6291
    @asokaherath6291 7 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏⁣මෙි පංඤ්ඤස් කන්ධය සමග ජීවිත් වීමෙදී දුක වෙදනා සහ සුඛ වෙිදනා දැනෙන සෑම මොහොතකම වාගේ මාගේ ජුජනීය කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේ ගේ හරවත් දර්ම දේශනා සිහියට ගනිමින් මෙි අසාධාරණ සමාජයේ ජීවත් වන්නේ පිංවත් ස්වාමීන් වහන්සේ නිසාමය.අපට කරැණාවෙන් ජීවත්වීමට සහ සංසාරයේ නැවතීමට මග අවබෝද කරදෙන පුජනීය උතුමි බුද්ධ පුත්‍රයානන් වහන්සේට පතන බෝධියකින් නිර්වානයම අවබෝද වෙිවා 🙏සාදු🙏සාදු🙏සාදු දළදා සමිදු රැකදේවා !!!🙏🙏🙏🌻🌻🌻💛💛💛

  • @malshaherath4438
    @malshaherath4438 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @RathnawathiMk
    @RathnawathiMk 8 วันที่ผ่านมา

    🎆🎆🎇🎇සාදු සාදු .....ස්වාමීන් වහන්ස .

  • @dulananavodya
    @dulananavodya 7 หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @thamarakumudinie1327
    @thamarakumudinie1327 7 หลายเดือนก่อน +4

    🙏🏻🙏🏻🙏🏻 අති පූජනීය ස්වාමින් වහන්සේ ට පාදාභිවන්දනා කරමි. 🙏🏻🙏🏻🙏🏻

  • @lankapoornimakk642
    @lankapoornimakk642 7 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @jeewanthi1440
    @jeewanthi1440 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 3 หลายเดือนก่อน

    ගෙෘරවනිය ස්වාමින් වහන්ස ඔබ වහන්සේ නිවනින් නිවේවා යි
    මම පුාර්තනා කරමි😊

  • @dayanherath7732
    @dayanherath7732 7 หลายเดือนก่อน +3

    තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වේවා.
    සිත විසංකාරගත කරගැනීමම වටී

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo 7 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය
    ..වේවා ..සාදු🌷🙏🙏🙏සාදු🌷🙏🙏🙏සාදු🌷🙏🙏🙏

  • @ipapk4537
    @ipapk4537 7 หลายเดือนก่อน +2

    අනේ සාදු සාදු සාදු ධර්මය දෙසනා කල නුබ වහන්සෙටත් එය ලොක වාසින්ට අහන්න උදවු උපාර කල සැමටත් බොහොම පිං තෙරැවන් සරනයි

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 7 หลายเดือนก่อน +2

    තුණුරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🌼🌼🌼🙏🙏🙏🙏 මහ වෙහෙසක් තමයි දැනෙන්නේ .ක්ෂණයක් ගානේ මේ වෙහෙසකර දුක්ඛිත ගමනට අපි පාර කපාගන්නව නේද කියල හිතෙන කොට ඔළුවත් එක්ක රිදෙනවා අපේ බුදු රජාණන් වහන්සේ ,ඔබ වහන්සේලා මෙච්චර කාරුණික ඇයි කියල මනුෂ්‍යයෝකෙරෙ තේරුම් ගන්න පුළුවන් හොඳින්ම බොහොම පින් අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @UthpalaD
    @UthpalaD 7 หลายเดือนก่อน +2

    පිං ඇත්තො දෙසවන් යොමත්වා!!!!
    මගේ ස්වාමින්වහන්සේට චිරාත් කාලයක් දහම් පනිවිඩය ලෝ සතුනට බෙදා දීමේ භාග්‍යය ලැබේවා !!!
    තෙරුවන් සරණයි !

  • @chandraniilleperuma2083
    @chandraniilleperuma2083 7 หลายเดือนก่อน +1

    අපේ පින්වත් ස්වාමින්වහන්ස, සර්වඥ ධාතූන් වහන්සේලා ඇතුළු මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා වැද පුදාගන දින තුනක් තිස්සේ මහත් කුසලයක් කරගත්තා,ඒ වගේම දම්සක් පැවතුම් සූත්‍රය අහල තිබුණට සිංහල තේරුම දැන ගත්තේ අද බොහොම පින් පින්වත් ස්වාමින්වහන්ස වහන්ස, 💐💐💐💐🙏🙏🙏🙏

  • @achinirajapaksha9358
    @achinirajapaksha9358 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @malaniranasinghe5048
    @malaniranasinghe5048 7 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 7 หลายเดือนก่อน +1

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    පස්සිතුං වන්දිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං.
    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන්ම නිවි සැනසෙවා🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏☸️

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 7 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ උතුම් නමස්කාරය වේවා !!! 🙏🙏🙏

  • @Wingru
    @Wingru 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස සාධු .! සාධු ..!! සාධු ...!!!

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි .පිංවත් ස්වාමීන් වහන්ස .

  • @dinukachathuranga9986
    @dinukachathuranga9986 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේට ගොඩක් පිං ස්වාමීන් වහන්ස....ඔබ වහන්සේගේ දේශනාවක තිබුනු සබ්බං පහාය ගමනීයං...කියලා දේශනා කල බුදු බණ පදය මගේ සිතිවිලි, ජීවිතය වෙනස් කලා කියලා මට දැනුනා ස්වාමීන් වහන්ස...සාදු සාදු සාදූ !!

  • @Mali24234
    @Mali24234 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏උතුම් පාද නමස්කාර කරමි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු!!!🙏🙏🙏

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c 7 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදුසාදු සාදු සාදු සාදු සාදු සාදු
    අනේ ගොඩක් දවසකින් පින්වත් ස්වාමීන් වහන්සේගෙ ධර්ම දේශනාවක් ඇහුවෙ නෑ කියල නංගිත් එක්ක දුකෙන් කථා වුනා විතරයි.

  • @kumariambegoda
    @kumariambegoda 7 หลายเดือนก่อน +2

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට

  • @prasangaaberathne73
    @prasangaaberathne73 7 หลายเดือนก่อน +2

    අති විශිෂ්ට දේශනයක් ස්වාමීන් වහන්ස..ඔබ වහන්සේට නමස්කාර වේවා!!

  • @NishanMadhushanka92
    @NishanMadhushanka92 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @nisalaarana7033
    @nisalaarana7033 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏 ඊ ළග දේශනාවත් අහන්න බලාගෙන ඉන්නවා ස්වාමීනී.හරීම සුන්දර
    දේශනාවක් ,

  • @sampathtech4577
    @sampathtech4577 7 หลายเดือนก่อน +1

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏

  • @padminijayamanna1799
    @padminijayamanna1799 7 หลายเดือนก่อน +8

    ඒ අම්ම ගැන කියනකොට මට මැවිල පෙනුනෙ ප්‍ර්ජාපතී දේවිය .......අනෙ ඒ අම්මත් මේ බුදු පුතාගෙන් අන්තිම විවරන ගන්නා දවස උදාවේවා 🙏🙏🙏

    • @nikinihansika5103
      @nikinihansika5103 7 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @susilpremalatha6648
    @susilpremalatha6648 7 หลายเดือนก่อน +1

    Sadhu sadh sadhu. Obawahanseta me bawayèdeema niwàn suwa labewa

  • @samanjayalal-gh8fp
    @samanjayalal-gh8fp 7 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පැතූ බෝධියකින් වහ වහා සුවසේ නිවේවා. 🙏🌻🙏🌻🙏🌻

    • @yaparathnayaparathna1626
      @yaparathnayaparathna1626 7 หลายเดือนก่อน +1

      පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට බොහොම පින් සාදු සාදු සාදු

  • @nilmaliyanage1328
    @nilmaliyanage1328 7 หลายเดือนก่อน +2

    සාදු !සාදූ !!සාදු !!!...

  • @banlad4040
    @banlad4040 7 หลายเดือนก่อน

    සාදූ.සාදූ.සාදූ.පින්වත්ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයි.මම.මෙදෙසනාව.මමත්.දානකන්හිටියෙ.බොහොමපින්..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @lifeoftotto7696
    @lifeoftotto7696 7 หลายเดือนก่อน +1

    මාගේ පින්වත් ලොකු ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි පින්වත් සියළුම දෙනා ට තෙරුවන් සරණයි .නිදුක් නිරොගි සුවපත් වේවා !දී ර්ගායු වේවා !

  • @nisaliperera9483
    @nisaliperera9483 7 หลายเดือนก่อน +8

    හැමදාමත් වගෙම ගොඩක් වටිනා ධර්ම දේශනාවක් ..තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ..........
    🙏🌼🙏🌼🙏🌼 ..............

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u 6 หลายเดือนก่อน

    සාදූ…🙏 සාදූ…🙏 සාදූ…🙏
    අප්‍රමාණ පිං අපගේ ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස..🪔🌼
    උතුම් නිර්වාණය අවබෝධ වෙත්වා..
    සම්මා සම්බුදු සරණයි..

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 7 หลายเดือนก่อน +2

    දුකේ යාතා ර් ත්‍ය මිනිස්සුන්ට අවබෝද වේවා!!!!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌷🌹🌷🙏🏻🌷🌹🌷🌹🌷🙏🏻

  • @ThiliniMadhushani-tw3zs
    @ThiliniMadhushani-tw3zs 7 หลายเดือนก่อน +3

    ඉදිරියට ගිහින් බලනවට වඩා අද අදම මේදුක දකින්නයි තන්හාව නැති කරගන්නයි උත්සහ කරන්නෙ..අද හොදින් හිටියත් හෙට ඉස්පිරිතාලෙක පණ අදිනව වෙන්නත් පුලුවන්..🙏🙏🙏

  • @user-mv3bz9nb4o
    @user-mv3bz9nb4o 7 หลายเดือนก่อน +2

    me deshanawa dalada kiyala hamadama bala bala hitiye ape swamin wahansa.sadu sadu sadu.

  • @vikterathnayaka
    @vikterathnayaka 7 หลายเดือนก่อน +2

    All ways more waluvabel deshanawa bohoma pin Pathana bhodiyakin niwe sanasewa theruwan saranay suwamin wahansha 🙏🌹🌹🙏🙏

  • @taniyakarunarathna4602
    @taniyakarunarathna4602 7 หลายเดือนก่อน +1

    අපි තණ්හා කරන්නේ අපේම සිතට නේද ස්වාමින් වහන්ස. ඇත්තටම හිස ගිනි ගත්තෙක් ඒ ගින්න නිවන්න උත්සහ කරනවාටත් වඩා වැඩි වුවමනාවකින් අපි මේ ධර්මයේ හැසිරෙන්න ඕනෙ. ස්වාමින් වහන්සේට පින් දීලා ඉවර කරන්න නම් බැහැ. ඔබ වහන්සේටත් උපකාර කරන සියලුම දෙනාටත් සුවසේම සුවසේම සුවසේම උතුම් නිර්වාණය අවබෝධ වේවා!🙏🙏🙏ඊළඟ දේශනාව අහන්නත් හරිම ආසයි. ස්වාමින් වහන්ස, මනෝ විඥ්ඥාණයයි අනිත් ආයතන වල හටගන්න විඥ්ඥානයි ඔක්කොම එකක්ද? මැරෙද්දි කයෙන් ඉවත් වෙන්නේ ඔය විඥ්ඥාණ ඔක්කොම එකට එකතු වෙලාද? 🙄තෙරුවන් සරණයි!පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏😊

  • @Sheela5826
    @Sheela5826 5 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻Harima sanseemi thamth me deshan shank ahanakota. Ane bhoma pin obawhaseta apeta me pin kragana swasthawa labunata. Ape sama uthum niwanin newewa 🙏🏻🙏🏻🙏🏻

  • @lahirunirmal9426
    @lahirunirmal9426 7 หลายเดือนก่อน

    Sadu sadu sadu pin theruwan saranai 🙏🙏🙏

  • @kumariambegoda
    @kumariambegoda 7 หลายเดือนก่อน +1

    ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @rbowala8443
    @rbowala8443 7 หลายเดือนก่อน +1

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindryanwahansa

  • @sriyanigamage6835
    @sriyanigamage6835 7 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිවන් මඟ ඉක්මනින් ලැබේවා!!!

  • @santhakumara9527
    @santhakumara9527 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏

  • @w.sajeewani3441
    @w.sajeewani3441 7 หลายเดือนก่อน +1

    සාදු සාදුසාදු.

  • @sepalideshappriya2006
    @sepalideshappriya2006 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asokagunasekara575
    @asokagunasekara575 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @sankhamalayapa8842
    @sankhamalayapa8842 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @chandrawerakon3989
    @chandrawerakon3989 7 หลายเดือนก่อน

    sadu sadu sadu

  • @tharangaroshini7719
    @tharangaroshini7719 7 หลายเดือนก่อน +1

    🌸🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🌸

  • @rs2050online
    @rs2050online 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @user-zk5db3iy8g
    @user-zk5db3iy8g 7 หลายเดือนก่อน +1

    SADU SADU SADU🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RaveenFernando-rs6ym
    @RaveenFernando-rs6ym 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @divonperera
    @divonperera 7 หลายเดือนก่อน +1

    🙏🌼🙏🌼🙏🌼

  • @leadertdkyt8804
    @leadertdkyt8804 7 หลายเดือนก่อน +2

    🌹

  • @dilekaperera467
    @dilekaperera467 7 หลายเดือนก่อน +1

    මුලු සන්සාරයම දුකයි.

  • @liinapirs4954
    @liinapirs4954 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nihaldissanayake8780
    @nihaldissanayake8780 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏❤

  • @user-tc1so7vd2s
    @user-tc1so7vd2s 7 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @vajiranandavajirananda922
    @vajiranandavajirananda922 7 หลายเดือนก่อน

    Maagea Gawrwanieea vandaniya puoojanieeya Budda puddaputhtrayanan wahansa
    Sugatha Puthra Katina pinkama pamina sahabagiee
    Uoowasama wandanakara gathami.
    Obawahnsa karana siyaluma
    Katayuthu Mathu Budubawa
    Labaganieematama hathuwasanaweawa
    Sadu sadu sadu sadu sadu
    Sadu sadu sadu sadu sadu

  • @madarawalakulu4335
    @madarawalakulu4335 7 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු

  • @mallika1948
    @mallika1948 7 หลายเดือนก่อน +1

    Mata awasara uthum himiyani, oba wahansege dharma deshana srawanaya kalath , ada tharam awabodhayata pathwu dinak mathaka naha. Sadhu sadhu sadhu, mama dinuwa kiya mata awabodha una...sadhu sadhu sadhu!

  • @sriyanigamage6835
    @sriyanigamage6835 7 หลายเดือนก่อน +1

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @sanjeewakarunarathna4662
    @sanjeewakarunarathna4662 7 หลายเดือนก่อน

    🙏

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 7 หลายเดือนก่อน

    🌼🙏🙏🙏🌼

  • @RamRanathunga
    @RamRanathunga 27 วันที่ผ่านมา

    THANHSWA BINFUWATA NETHIKALOTH CHUTHIYEN PASU AYEUPADINNENE

  • @user-tk9mo9gk7g
    @user-tk9mo9gk7g 11 วันที่ผ่านมา

    Saadu saadu saadu.

  • @pavideos3808
    @pavideos3808 7 หลายเดือนก่อน

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයාලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං
    ආගතං පටිපාටියං
    සද්ධාසීලං දයාවාසං
    බුද්ධපුත්තං නමාමහං
    මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා 🌹🙏

  • @padminijayamanna1799
    @padminijayamanna1799 7 หลายเดือนก่อน +1

    කම්මං දල්ලං
    කින්ති කරෝ......නෑ නැ කොහොම හරි ගැලවෙනව ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏

  • @b.g.sumanawathi9824
    @b.g.sumanawathi9824 7 หลายเดือนก่อน

    🌼🌼🌼🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 7 หลายเดือนก่อน +1

    🌹🙏🙏🙏🌹

  • @RamRanathunga
    @RamRanathunga 27 วันที่ผ่านมา

    DUKKA NIRODA ARYASA SATHYAA LOKAYE THIYANA NETHITHENATAAWANAM OBATANITH KISIMA DEYAK KEREHI THANHAWA

  • @RamRanathunga
    @RamRanathunga 27 วันที่ผ่านมา

    NETHIKARANNA HEKINAM NIRWANYA

  • @RamRanathunga
    @RamRanathunga 27 วันที่ผ่านมา

    NIRODA ARYA SATHYATA YANNAONA NAM THANHAWA BINDUWATA DURUKARANNA. AMATHATTYATA GIYAMA MONAWATHNE NIWANE KISIQAK NESIYALUDUK NIRUDDAKALATHENA NIRWANAYA

  • @erandiwijesinghe4834
    @erandiwijesinghe4834 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි! හාමුදුරුවනේ
    මොකද්ද හාමුදුරුවනේ අපි ඔය කියන උපාදානය නැති කරගන්න කළ යුතු දේ. ස්කන්ධ ටික නිවා ගන්න විදිය කියල දෙන්න පුලුවන් නම් ගොඩාක් පින්.
    පංචස්කන්ධ කෙරෙහි ඇති උපාදානය කොහොමද අපි නැති කරගන්නේ.?
    තන්හාව නැති කරගන්න ඕන තමයි නිවන් දකින්න. ඒක හැමෝම දන්නවානේ. .
    කොහොමද ඒක කරන්නේ කියලා නේද අපට කලයාන මිත්‍රයා කියලා දෙන්න ඕන.ඒකට දේශනාවක් කරන ලෙස ඉල්ලා සිටිනවා ර්‍
    බොහෝම පිං

  • @rbowala8443
    @rbowala8443 7 หลายเดือนก่อน

    Sadoo sadoo sadoo