සුභා තෙරණියගේ ජීවිත කථාවෙන් අපිටත් පාඩම් ගණනාවක් | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • #දේශණා_අංක_799
    💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaput...
    💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
    💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
    💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
    🔘 Contact us - 070-3421083
    🔘 Email - sujathaputhralk@gmail.com
    🔘 Facebook - / venkirulapanadhammawij...
    👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
    🔘 Web Site - www.sujathaput...
    🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
    🔘 Sujatha Puthra IOS Application - apps.apple.com...
    👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
    👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
    👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
    🔴 WhatsApp Group - chat.whatsapp....
    අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
    🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.c... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

ความคิดเห็น • 113

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645 วันที่ผ่านมา +34

    ඔබවහන්සේගේ බණමයි දවසේම ඇහුවේ..මන් කලින් බණ එකේ ගාල්ල මෙහෙනි අරණ ගැන දැනගෙන එහෙට කොහොම හරි ගිහින් විමසලා බලනවා කියලා හිතුවා විතරයි අපේ හාමුදුරුවනේ මේ බණ එක දැක්කේ..කදුලු ආවා අපේ හාමුදුරුවනේ ..මාගෙ මොනයම් හෝ පිනක් හේතුවෙන් ඔබවහන්සේගේ බණ අහන්න පටන් ගත්තේ..දැන් මට දිට්ඨ ධර්මවේදනීයවම පල ව්පාක ලැබෙනවා වගේ මන් සොයපු බණ මේ මොහොතේම හම්බ වුන හැටි..🥺🙏 සම්බුදු රජාණන්වහන්සේගේ අග්‍ර බුදු පුතුන් වහන්ස ඔබවහන්සේ මාගේ ගුරුවරයා වන සේක්වා🙏 නිවැරැදි බුදු බණ මට කියා දෙන සේක්වා වැඩි වැඩියෙන් 🙏 කෘතගුණ ගුණ දැක්වීම පිණිස එක් වරක් හෝ ඔබවහන්සේ හමුවීමට කමටහන් ලබා ගැනීමට හැකි වේවා🙏 අප හට කාරුණික වන්නා වූ ඔබවහන්සේට නිවන මේ බවයේදීම ඉක්මනින්ම සාක්ශාත් වේවා 🙏 මටද මාගේ දරුවාටද නිවන් මග යෑමට සසර දුකින් මිදීමට වහ වහා මාර්ගය විවර වේවා 🙏 බණ අහන සොයන් සෑම සියලු දෙනාටම නිවැරැදි බුදු බණම අවබෝධ වී සසර දුකින් මේ බවයේදීම නිවී යත්වා🙏 මේ දේශනා බොහෝ දෙනාගේ ඇස ගැටත්වා පල නෙලා ගනිත්වා හිත සුව පිණිසම වේවා🙏 🙏🙏

    • @Padminikumari-jz4qw
      @Padminikumari-jz4qw วันที่ผ่านมา

      Oba wahanse mathu budu wewa!🙏🏼🙏🏼🙏🏼

  • @JaslinGunwardana
    @JaslinGunwardana 16 ชั่วโมงที่ผ่านมา +2

    ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්ස.ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා......

  • @lakshmiramyalatha7875
    @lakshmiramyalatha7875 19 ชั่วโมงที่ผ่านมา +2

    පින්වත් ලොකු ස්වාමීන්වහන්සේ ඇතුළු පින්වත් මෙහෙණින් වහන්සේලාටත් ආරක්ෂාව රැකවරණය ලැබේවා .තෙරුවන් සරණයි .

  • @asankawiggin
    @asankawiggin วันที่ผ่านมา +10

    එහෙමයි පින්වත් ලොකු ස්වාමින්වහන්ස🙏🙏🙏
    කාන්තාවන්ට පැවැද්දේ සිටීම නම් මහත් වීර්යයක් තිබිය යුතුමයි...
    පින්වත් ලොකු ස්වාමින්වහන්සේ වැනි පියෙක් ශාසනය තුලින් ලද
    අපේ මෑණිවරු දෙනම හරිම පින්වත් 🙏🙏🙏
    පින්වත් මෑණිවරු පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ හෙවන යට කොපමණ සැනසීමකින් සතුටින් නිදහසේ හිනාවෙලා ප්‍රතිපත්ති පුරමින් ඉන්නවාද කියලා අපි දැකලා තියෙනවා...
    පියෙක් වගේ පින්වත් මෑණිවරු බලාගන්න පින්වත් ලොකු ස්වාමින්වහන්සේට බොහෝම පින් 🙏🙏🙏

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 10 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏🙏
    සාදු සාදු සාදු සාදු
    මාගේ ගුරුදේවෝත්තමයන් වහන්සේ ඇතුළු සුජාත පුත්‍රයානන් වහන්සේලාට ත් සුජාත දියනියන් වහන්සේලාටත් මාගේ නමස්කාරය වේවා . .

  • @umawijesinghe3395
    @umawijesinghe3395 7 ชั่วโมงที่ผ่านมา +1

    සුජාත දියනියන් වහන්සේලා ගැන සිතන විට දැනෙන්නේ ඉමහත් සතුටක් ස්වාමීනි .අප්‍රමාන පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏- සාදු සාදු සාදු

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 12 ชั่วโมงที่ผ่านมา +1

    සාධූ සාධූ සාධූ පින්වත් ස්වාමින්වහන්සේට නමස්කාරය වේවා .තෙරුවන් සරණයි .

  • @kumariambegoda
    @kumariambegoda 14 ชั่วโมงที่ผ่านมา +1

    බුදුසරණයි ස්වාමීන්වහන්ස බුදුසරණයි ස්වාමීන්වහන්ස

  • @chandraniilleperuma2083
    @chandraniilleperuma2083 13 ชั่วโมงที่ผ่านมา +1

    බොහෝම පින් පින්වත් ස්වාමීන් වහන්ස 💐💐💐🌸🌸🌹🌹🌻🌼🏵️🙏🙏🙏😍😍

  • @asokarajapaksha833
    @asokarajapaksha833 8 ชั่วโมงที่ผ่านมา +1

    බොහොම පින් තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 8 ชั่วโมงที่ผ่านมา +1

    එහෙමයි ,අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 วันที่ผ่านมา +5

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස ජිවිතයේ ආශ්වාදය කෙතරම් වින්දත් එහි ආදීනවය දකිමින් සසරින් මිදීමට උත්සාහ ගන්න හැකි වුනේ ඔබවහන්සේගෙ වෙහෙස නිසාමයි. ගුරුදේවයාණෙනි පාද වන්දනා කරමි

  • @PriyanthiGalagoda
    @PriyanthiGalagoda 2 ชั่วโมงที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි!!! සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷

  • @dilunichamali8094
    @dilunichamali8094 3 ชั่วโมงที่ผ่านมา

    මේ ධර්ම දේශනාව තුලින්, මමත් මගේ ජීවිතය යම් හැරවුම් ලක්ෂකින් වෙනස් කර ගනිමියි සිතුවෙමි.පින්වත් ස්වාමීන් වහන්සේගෙන් ධර්මය අසනවා සේම.මට කල්‍යාණ මිත්‍ර සොහොයුරෙක් පෙන්වා දෙන්නෙත් මේ අති දුර්ලභ මනුෂ්‍ය ජීවිතය .බුද්ධෝත්පාදකකාලය වටිනා බවයි..මේ සෑම සියලු කරුනක්ම සිතෙහි දරාගන ජීවිතය යම් ආකාරයකින් වෙනස් කර ගන්නට සිතූවෙමි..වසර ගනනාවක් පින්වත් ස්වාමීන් වහන්සේ⁣ගෙන් ධර්මය අසා ඇත්තෙමි.තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට !.🙏

  • @shyamalirathnayaka5987
    @shyamalirathnayaka5987 16 ชั่วโมงที่ผ่านมา

    බොහොම පින් අපේ පින්වත් කල්‍යාණ මිත්ත්‍රයන් වහන්සේ අතුලු සිල් මෑණියන් වහන්සේලාට

  • @NuraaA-b7k
    @NuraaA-b7k วันที่ผ่านมา +4

    තෙරුවන්සරණයි .....!!!පින්වත් ලොකු ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා .......

  • @indranigamage3893
    @indranigamage3893 11 ชั่วโมงที่ผ่านมา

    මේ ආරාමෙට යන විදිය දැනගන්නෙ කොහොමද ස්වාමීන් වහන්ස

  • @NETHUM130
    @NETHUM130 13 ชั่วโมงที่ผ่านมา +1

    හාමුදුරුවන්ගේ නම්බර් එක දාන්න කෝ.

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 วันที่ผ่านมา +4

    " සමහර විට පින්වතුනි, මේ බුද්ධ ශාසනය කියන්නේ ඔබට ලැබුන අවසන් නව්කාව විය හැකියි.
    මේ නැව පිටත් වෙන්න පටන් අරන් තියෙන්නේ.
    එනිසා,
    ඔබ වීර්යය කරන්න, උත්සාහ කරන්න, අප්‍රමාදී වන්ත, භාවනාව ඉගෙන ගන්න, ගෙදරට සලකන ගමන් ජීවිතයේ අර්ථය හූරා ගන්න පුරුදු වෙන්න.."
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻

  • @chethanahansi4238
    @chethanahansi4238 วันที่ผ่านมา +4

    අපිටත් සුජාත දියණි ආරාමයට ඇවිත් ධර්මය, භාවනාවන් ඉගන ගැනීමට හැකිද? ගාල්ලේ නිසා එහෙම වැඩසටහන් තියෙනවා නම් සම්බන්ධ වෙන්න ආසයි.ඒත් ඒ ගැන වැඩි විස්තර ගැනගන්න විදියක් තියෙනවා නම් වටිනවා.ඔබ වහන්සේට බොහොම පිං 🙏

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h วันที่ผ่านมา +5

    බොහොම පින් ස්වාමින් වහන්ස.ජිවිතේට වටිනාම ධර්ම දේශනාවක් වුනා.මමත් ස්වාමීනි 11 වෙනිදා කොණ්ඩෙ කොටටම කැපුවා අම්‍මා දුක් වුනා නිවසේ අනිත් අය දුකට පත් වුනා.මම රැකියාව කරන තැන ඉන්න ලමයි ප්‍රශ්න කරා ස්වාමීනි ඇයි කොණ්ඩය කැපුවෙ කියලා.මම දුන්නෙ එකම උත්තරේ ස්වාමීනි මගෙ පහසුවට කොණ්ඩෙ කැපුවා කියලා. ගොඩාක් දෙනෙක් අභිනන්දනය කරන්න තමයි කැමති ස්වාමීනි යථාර්ථය තේරැමි කරලා දෙන්න ගොඩාක් උත්සාහ කරා තේරැමි ගන්නැ ස්වාමීනි පවු අහිංසකයෝ ස්වාමීනි.මොනවා කරන්නද? මම මාගේ ගමන අප්‍රමාදිව යමි ස්වාමීනි.ජිවිතේ යථාර්ථය තේරැමි කරලා දුන්නාට බොහොම පින් ස්වාමීනි විවාහා වෙන්න කිසිම අදහසක් දැන්නම්‍ කොහොමත් නැ ස්වාමිනී. මගෙ භාග්‍යවතුන් වහන්සේ මෙ කුණු කය පයින්වත් ස්පර්ශ කරන්න කැමති නැති බව දේශනා කලා නේද? ස්වාමීනි මේ‍ කුණු කය කේසේනම්‍ අභිනන්දනය කරන්නද? ස්වාමීනි මටනම්‍ හිතාගන්න බැ ස්වාමීනි මේ‍ කුණු කය ගැන අභිනන්දනය කරන අය ගැන මට දැන් ඇති වෙන්නේ අනුකමිපාවක් ස්වාමිනී යථාර්ථය තේරැමි ගත්තානම්‍ කොයි තරම් හොදද ස්වාමීනි.සම්මා සම්බුදු සරණයි!

    • @kavindrawelegodage8645
      @kavindrawelegodage8645 7 ชั่วโมงที่ผ่านมา +1

      ඔබ ගැන මට ඇති වුනේ පුදුමාකාර සතුටක් සොහොයුරිය 🙏 බොහෝ ඉක්මනින්ම අප්‍රමාදව ලොකු හාමුදුරුවන් හමුවී කමටහන් ලබා ගන්න කියා ඉල්ලා සිටිනවා..සිත් විවිධ හේතු මත වෙනස් විය හැකි බැවින් අප්‍රමාදව ඔබේ සැනසීම නිවීම සොයා යන්න..තෙරුවන් සරණයි 🙏

    • @sandyathennakoon-g3h
      @sandyathennakoon-g3h 6 ชั่วโมงที่ผ่านมา

      @@kavindrawelegodage8645 🙏🙏🙏

  • @tds580
    @tds580 2 ชั่วโมงที่ผ่านมา

    සාධු සාධු සාධු

  • @h.s.patiranage1975
    @h.s.patiranage1975 วันที่ผ่านมา +3

    උතුමි ධර්ම දේශනාව ශ්‍රවණය කරා. ගෞරවණීය කළ්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🌹🙏
    .. සුජාත දියනි මෙහෙනියන්ට මාගේ නමස්කාරය වෙිවා ..🙏🌹🙏

  • @ShiwanthaHerath-fm9vk
    @ShiwanthaHerath-fm9vk 4 ชั่วโมงที่ผ่านมา

    Pinwat suwamin wahansha bohoma pin...teruwan saranai

  • @ChamilaPriyadarshani-o7i
    @ChamilaPriyadarshani-o7i วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස..අපේ ගමේ බන එක.මට නම් මහත් සම්පතක් අපෙ මෙහෙනින් වහන්සේලා දෙනම.🙏

  • @KaluthanthrigeIranagani
    @KaluthanthrigeIranagani 13 ชั่วโมงที่ผ่านมา

    Budusaranai ❤

  • @varonavirathunga5056
    @varonavirathunga5056 วันที่ผ่านมา +2

    සාදු 🙏සාදු 🙏සාදු 🙏
    තෙරැවන්සරනයි හාමුදුරැවනේ ඔබ.වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @asokagunasekara575
    @asokagunasekara575 5 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @chamindadon527
    @chamindadon527 11 ชั่วโมงที่ผ่านมา

    💐💐💐🙏🙏🙏💐💐💐

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 21 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vinojdesilva4114
    @vinojdesilva4114 วันที่ผ่านมา +2

    අනේ ඔබ වහන්සේ වන් බුදු පුතුන් වහන්සේ නමක් සෙවණේ සෑදෙන දූවරුන් පුත්‍රවරුන් මේ සසරින් මිදී යනවා ..ඒකාන්තයි..එවන් මැණිකක් මේ සාසනෙන් ගිලිහෙන්නට නොදී රැක ගැනිමට දෙමාපියන් අසරණ වූ ඔබ වහන්සේගේ පොඩි ස්වාමීන් වහන්සේ වෙනුවෙන් කල හැකි යමක් ...සමාවෙලා අපටත් පවසන්න ස්වාමීනි ..තෙරුවන් සරණයි

  • @lathagamage1320
    @lathagamage1320 วันที่ผ่านมา +2

    තෙරුවන් සරනයි පින්වත් ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා අනේ මමත් ගාල්ලෙ හිනිදුම මම කොලබ ඉන්නෙ හරීම කනගාටුයි මෙහෙනින් වහන්සේලාගේ සුජාත දියනියන්ගේ ආරාමයට එන්න බැරිවීම ගැන නම් කනගාටුයි මම ඉක්මනටම මේ කුනු ජීවිතේ අත හැරලා භාවනා කරන්නට එනවා මටත් පීන්වත් ඔබ වහන්සේගේ දේශනාවක් ඇහෙනකොට දකිනකොට පුදුම තරම් සැනසීමක් මේ සිතට දැනෙනවා ඔබ වහන්සේ ලගින්ම ඉන්න පින්වත් මෙහෙනින් වහන්සේලාට විතරක් නෙමෙයි මේ බන අහන අපිටත් පුදූම තරම් සැනසීමක් දැනෙනවා බන කියන විට අනේ තරුන කාලෙ ඉදලම මමත් මහන වෙන්න දැගලූවා ඒත් පින මදි වුනා සසරෙ පින් මදි ඇති එනිසා ඔය බුද්ධ චීවරයට මම මැරෙනකල් ගෞරව කරනවා මහපාරෙ ඉන්න ස්වාමීන් වහන්සේ නමකට හෝ මෙහෙනින් වහන්සේට මම නම් වදිනවා බස් එකේ හිටියත් ගිලන්පස එකක් හෝ දෙනවා මතු ඉපදුනොත් මහන දම් පුරන්නට හේතුවාසනා වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපේ ස්වාමීන් වහන්සේ ඇතුලු සියලූම මෙහෙනින් වහන්සේලාටත් උතුම් නිවනින් නිවෙන්නට මේ දේශනාවේ හේතුවේවා

  • @IsharaDasanayaka-q6g
    @IsharaDasanayaka-q6g 5 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @HashiniHansika-s7x
    @HashiniHansika-s7x 20 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @SandamaliEdirisinghe-u9l
    @SandamaliEdirisinghe-u9l 15 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @Sabeeth84
    @Sabeeth84 วันที่ผ่านมา +2

    සම්මා සම්බුදු සරණයි

  • @infinitygirl1699
    @infinitygirl1699 11 ชั่วโมงที่ผ่านมา +3

    ස්වාමීන්වහන්සේ මේ තරම් කරුණාවක්. හිතාගන්න බෑ ඇත්තටම 🙂🙏
    අප්පච්චි කෙනෙක් වගේ. ✨🙏

    • @roshansisira992
      @roshansisira992 9 ชั่วโมงที่ผ่านมา +1

      🙂

    • @kinurigimhani8485
      @kinurigimhani8485 4 ชั่วโมงที่ผ่านมา +1

      😏😏😏.....

    • @roshansisira992
      @roshansisira992 4 ชั่วโมงที่ผ่านมา

      @@kinurigimhani8485 😒

  • @MigaramathaAramaya-y3t
    @MigaramathaAramaya-y3t วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි.. 🙏💐💐💐💐

  • @banlad4040
    @banlad4040 วันที่ผ่านมา

    සාදු.සාදු.සාදු.සාදු.පින්වත්ලොකු.ස්වාමින්වහන්සෙට මගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයී.බොහොම.පින්.ඔබවහන්සෙට..තුරුනුවනෙම.සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @durandipabasara9859
    @durandipabasara9859 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @MallikaNawarathna-u8x
    @MallikaNawarathna-u8x วันที่ผ่านมา

    උතුම් තෙරුවන් සරනයි මගෙ පින්වත් ස්වාම්න් වහන්ස මාගේ නමස්කායවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු .🙏🙏🙏🪷🪔🙏🙏🙏🪷🪔🙏🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 วันที่ผ่านมา

    සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @NayomiSewwandika-ul9xw
    @NayomiSewwandika-ul9xw วันที่ผ่านมา

    මගේ ලොකු ස්වාමීන් වහන්ස නමස්කාර වෙිවා ...
    මමත් ඔබවහන්සේගේ ළඟ පපැවදි වෙන්න කැමති යි..
    ලොකු ස්වාමීන් වහන්ස දැන් කී කාලයක ඉඳන් පෙරැමි පුරනවාද..
    අනේ ස්වාමීන් වහන්ස ..🙏🙏🙏

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 วันที่ผ่านมา

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි මගේ ස්වාමින්වහන්ස ඔබවහන්සේ පුාර්ථනා කරන්නාවු බොදියකින් ම නිවෙත්වා

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !

  • @Sadupa-yt4pi
    @Sadupa-yt4pi วันที่ผ่านมา

    ඔබවහන්සේට බොහොම පින් පින්වත් ලොකු ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @thushariwickraasinghe3903
    @thushariwickraasinghe3903 วันที่ผ่านมา

    මේ සත්‍ය කවදානම් මිනිස්සු තේරුම් ගනීද? මගෙ ලොකු ස්වාමීන් වහන්ස... ඔබ වහන්සේට පිං.

  • @DSD394
    @DSD394 วันที่ผ่านมา

    තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!!සසරේ ගසායෑමට නොදී සසරේ නැවැත්වමට අත දෙන ඔබ වහන්සේ සැමටම නොලැබෙන අගනා උතුම් කල්‍යාණ මිත්‍ර රත්නයක්මයි .ඒ උතුම් කල්‍යාණ මිත්‍ර සෙවනේ පිහිටක් ලැබිමටත් සසරෙ තම තමාටත් පිනක් පිහිටක් තිබිය යුතුයි .ඒ උතුම් කල්‍යාණ මිත්‍ර පහසේ අගය සියලු
    දෙනා වටහාගනිත්වා!!!
    සියලුම දෙනාටම ප්‍රඥ්ඥා ඇස විවර වේවා!!!
    ඒ මග උතුම් නිවන පිණිසම පිලිසරනක් වේවා!!!
    බොහොම පින් ඔබවහන්සේට !!! පතන්නාවු බොදියකින්ම ඔබවහන්සේ නිවේවා!!!
    🙏🙏🙏

  • @nikinihansika5103
    @nikinihansika5103 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට 🙏🌼

  • @SameeSadamali
    @SameeSadamali วันที่ผ่านมา

    පිංවත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුලු ආර්්‍ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේ‍වා..🙏මා විසින් කරගත්තා වු සියලුම පිංකුසල් ඔබවහන්සේලාගේ නිර්වාණය පිණිසම පිහිට වේ‍වා.🙏🌼

  • @navodalakmini290
    @navodalakmini290 วันที่ผ่านมา

    අපෙ ස්වාමින් වහන්සෙට උතුම් නිර්වනය ලගා වෙවා

  • @lathagamage1320
    @lathagamage1320 วันที่ผ่านมา

    අනේ නැවත පින්කමක් දැනගන්න ලැබුනොත් මටත් එන්න ලැබේවා

  • @Shayamali101
    @Shayamali101 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. 🙏🙏🙏.

  • @gayananuradha7672
    @gayananuradha7672 วันที่ผ่านมา

    මගෙ පින්වත් ලොකු ස්වමින් වහන්සේ

  • @ExcitedCoastline-dv3xs
    @ExcitedCoastline-dv3xs วันที่ผ่านมา

    තෙරුවන් සරණ යි ස්වාමින් වහන්ස

  • @indumathisakunthala3875
    @indumathisakunthala3875 วันที่ผ่านมา

    මේ ආරාමයට යන්න පුලුවන්ද

  • @sriyanigamage6835
    @sriyanigamage6835 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹

  • @ChandraThilakarathna
    @ChandraThilakarathna วันที่ผ่านมา

    සාදු saa💐සාදු!!!¹🙏🙏🙏

  • @LataAm
    @LataAm วันที่ผ่านมา

    තෙරුවන් සරණයි

  • @panchameemaligawickramasin8025
    @panchameemaligawickramasin8025 วันที่ผ่านมา

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @manomamano397
    @manomamano397 วันที่ผ่านมา

    sadu sadu sadu maga suwamin wahansata taruwan sarani

  • @sriyanipiyalatha2970
    @sriyanipiyalatha2970 วันที่ผ่านมา

    සාදූ සාදූ. සාදූ.

  • @Ed-kd7kz
    @Ed-kd7kz วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏

  • @NilushiHimanthika-q4s
    @NilushiHimanthika-q4s วันที่ผ่านมา

    බුදුසරනයි🙏🙏

  • @kaluobbegedarapathmalatha8715
    @kaluobbegedarapathmalatha8715 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ

  • @ndunuwila3251
    @ndunuwila3251 วันที่ผ่านมา

    සාධූ සාධූ සාධූ

  • @NayanaKumari-i9f
    @NayanaKumari-i9f วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m วันที่ผ่านมา

    Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu.

  • @liinapirs4954
    @liinapirs4954 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SammikaPrasadini
    @SammikaPrasadini วันที่ผ่านมา

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @RuwanPrasad1985
    @RuwanPrasad1985 วันที่ผ่านมา

    💞🙏🏾🙏🏾💞👍🏾👌🏾💓🌹

  • @dhammikaliyanage6835
    @dhammikaliyanage6835 วันที่ผ่านมา

    🙏🌺🪔🙏🌸🪔🙏🏵️🪔

  • @ramyalalani9093
    @ramyalalani9093 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @SaumyaUdayangani
    @SaumyaUdayangani วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @ayomawijerathne2852
    @ayomawijerathne2852 วันที่ผ่านมา

    🙏🏼🙏🏼🙏🏼

  • @PushpaYatigammana
    @PushpaYatigammana วันที่ผ่านมา

    🙏🏾🙏🏾🙏🏾

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 วันที่ผ่านมา

    🌼🙏🙏🙏🌼

  • @nilanthisuwarnalatha2817
    @nilanthisuwarnalatha2817 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @jayanthiweerasinghe3545
    @jayanthiweerasinghe3545 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @sudamnishaPremarathne
    @sudamnishaPremarathne วันที่ผ่านมา

    🙏🙏🙏

  • @sankhamalayapa8842
    @sankhamalayapa8842 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa วันที่ผ่านมา +1

    පවතින මොහොතට ආදරය කරන්න
    අවශ්‍ය වෙලාවට අවශ්‍යදේ කරන්න
    ගෞරවනිය පින්වත්ස්වාමින් වහන්ස ඒ වදන්වල උතුම්බව
    මෙවන් දේශනාවලින් අපව සුවපත් කරන ඔබවහන්සේට
    පිරැ පාරමිතාවකින් උතුම්නිවන
    සාක්ෂාත්වේවා

  • @navindulakshan3624
    @navindulakshan3624 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @AnomaDamayanthi-yf6jl
    @AnomaDamayanthi-yf6jl วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @Padminikumari-jz4qw
    @Padminikumari-jz4qw วันที่ผ่านมา

    🙏🏼🙏🏼🙏🏼

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h วันที่ผ่านมา

    🙏🙏🙏

  • @tharangajayasinghe1009
    @tharangajayasinghe1009 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @kusumkumarasinghe7638
    @kusumkumarasinghe7638 วันที่ผ่านมา

    💐💐💐💐💐

  • @KolithaRanasinghe
    @KolithaRanasinghe วันที่ผ่านมา

    🏵️🏵️🏵️🙏

  • @thusharajeewani6208
    @thusharajeewani6208 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 23 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @W.D.G.Y.Sanjaya
    @W.D.G.Y.Sanjaya วันที่ผ่านมา

    🙏🙏🙏

  • @SwarnaMalani-w9u
    @SwarnaMalani-w9u วันที่ผ่านมา

    Sadu sadu sadu ape suwaminwahasa

  • @MaithriLatha
    @MaithriLatha วันที่ผ่านมา

    SWAMINIE. AHAMUDURUWANTA SIURA ARINNADENNAEPA SALLITHIYANA SRAWAKAUO 8K 10K KATHA KARALA AAMMATHATHTHATA MASETA GANAK YAWANNA HADALADENNA. KALABIELA INNA OBAWAHASELA MUDAL THIYANASRAWAKAYO INNAWANE KATTIYATA PRASNE DANNA WISANFUMAK LEBEWIE

  • @sumanathalagala5406
    @sumanathalagala5406 วันที่ผ่านมา

    Hoda naraka dekama ekata ketiwunu jivithaya apata laba denne hodata wada narakaya. Me yatartaya dekeemata ida hasara penwadena oba wahanseta namaskara karami.theruwan sarani.

  • @ChambaKwt
    @ChambaKwt วันที่ผ่านมา

    B s