තවදුරටත් ගමන් යද්දී සුරතලා ගැන දුක් වෙන්න ඕන නෑ | බිහිසුණු බල්ලන්ටත් නවාතැන් දෙන අවු:22කේ තරුණයා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • #dog #doglover #dogbreeds #pets #petlovers
    දුර ගම බිමන් යද්දී සුරතලාව නතර කරලා යන්න තැනක් නැති උනාම හැමෝටම ලොකු ප්‍රශ්නයක් ඒක
    ඉතින් මෙන්න ඒකට හොඳම විසඳුමක් TSL pet boarding ඔයාගේ සුරතලාවත් ආරක්ෂිතව තියලා යන්න දැන් වද වෙන්න ඕන නෑ මෙතන තියලා යන්න ගොඩක් ආස හිතෙයි කඩවත ප්‍රදේශයේ තියෙන සුරතලුන්ට කියාපුම තැනක් අවුරුදු 22 තරුණයෙක් විසින් පවත්වාගෙන යනු ලබන ගොඩක් ආස හිතෙන වැඩක්
    යාලුවනේ තවමත් ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැනුම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා 🙏

ความคิดเห็น • 59

  • @maneeshakaushalya6652
    @maneeshakaushalya6652 5 หลายเดือนก่อน +6

    බව්වෙක්ට ඉන්න හොදම තැන තමා මේ tsl dog kennel & pet care service කියන්නේ.මගේ බව්වත් මහියංගනේ ඉදලා මෙහේ ඇවිත් තිලින මල්ලී ලග තමා නතර කරලා ගියේ.බයක් සැකයක් නැතුව තියලා යන්න පුලුවන් හොද තැනක් තමා මේ පරිස්සමෙන් ආදරෙන් බලාගන්නවා බව්වන්ව❤ ඕනිම කෙනෙක්ට බය නැතුව තමන්ගේ බව්වව තියලා යන්න පුලුවන්❤❤❤❤ highly recommended tsl dog kennel & pet care service❤❤

    • @tslpetlove123
      @tslpetlove123 5 หลายเดือนก่อน

      Thank you❤️🥰

  • @thanushikanethmi2613
    @thanushikanethmi2613 5 หลายเดือนก่อน +14

    ඕනම කෙනෙක්ට බය නැතුව තමන්ගේ සුරතලාව තියලා යන්න පුළුවන් මීට වඩා හොද තැනක් ඇති කියලා මං නම් හිතන්නේ නෑ 🥺❤
    සුරතලෙක් නෙමෙයි තමන්ගේ දරුවෙක් බලාගන්නවා වගේ බලාගන්නේ 🥺❤

    • @tslpetlove123
      @tslpetlove123 5 หลายเดือนก่อน +2

      Thank you❤️🥰🥰

    • @swarnamalisenevirathne8274
      @swarnamalisenevirathne8274 5 หลายเดือนก่อน +1

      Branches koheda thiyenne

    • @NishadiEkanayaka
      @NishadiEkanayaka 4 หลายเดือนก่อน +2

      Ane mata me tana number ekka dennako dannawanam

  • @wasantha-br3cb
    @wasantha-br3cb 3 หลายเดือนก่อน +1

    පොඩි එකා අසරණයා ඔයාලා තියාගත්තෙම ආදරය නිසා කියලා හිතෙනවා. ඔයාලාගේ ආදරය විශ්වායි

    • @tslpetlove123
      @tslpetlove123 2 หลายเดือนก่อน

      🥰🥰❤️❤️

  • @SamadhiDissanayaka-xq7tg
    @SamadhiDissanayaka-xq7tg 5 หลายเดือนก่อน +3

    King kong 🥺❤️🔥 ගියාම ආපහු එන්න හිතෙන් නැති මං යන්න ආසම තැන ❤️ ඕනම කෙනෙක්ට තමන්ගෙ පැංචව බය නැතුව පරිස්සමෙන් තියල යන්න පුලුවන් එකම තැන මොකද දරුවො වගේ බලාගන්න විදිහ ඇස් දෙකෙන්ම දකින නිසා 😘😘 good luck for your future ayya ❤️🔥

    • @tslpetlove123
      @tslpetlove123 5 หลายเดือนก่อน

      Thank you🥰❤️🥰

    • @WijeratneWijesinghe
      @WijeratneWijesinghe 4 หลายเดือนก่อน +1

      Please mata megollanwa contact karaganna vidihak kiyannako please

  • @anjuboagahwaththa0417
    @anjuboagahwaththa0417 5 หลายเดือนก่อน +6

    තිලියා & පැංචා ගැම්මට කරන් යමු ❤✨

  • @Nethu...227
    @Nethu...227 5 หลายเดือนก่อน +3

    TSL කියන්නෙ වෙනම Brand එකක්. එයා සත්තුන්ට පුදුම විදියට ආදරෙ කරන කෙනෙක්. ❤️❤️ තිලිණ මේ වැඩෙ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා හැම අතින්ම❤️🐶 ඒක දන්න අය දන්නවා. ලංකාවෙ තියන හොදම pet boarding එක 𝗧𝗦𝗟❤️. කරන හැම වැඩක්ම හරියනවා මුල මතක තියන නිසා❤️🥰 "මම dog breeder කෙනෙක්ට වඩා dog lover කෙනෙක්" 👉 RESPECT 🌟❤️ ඒකටනම්...😊
    🔥𝚃𝚂𝙻 කොපි කරාට කවදාවත් කාටවත් සම කරන්න බෑ .... ❤️❤️

    • @tslpetlove123
      @tslpetlove123 5 หลายเดือนก่อน +2

      Thank you🥰❤️🥰🥰

  • @DaysOfThim
    @DaysOfThim 5 หลายเดือนก่อน +3

    ජය වේවා Boys❤

  • @pmenike2015
    @pmenike2015 5 หลายเดือนก่อน +2

    Good jobs .god bless .

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 5 หลายเดือนก่อน +1

    ගොඩක් වටින වැඩක් පුතේ

  • @ayeshapriyangani781
    @ayeshapriyangani781 5 หลายเดือนก่อน +3

    Golden rich කෙනෙක් අවශ්‍යයි

  • @sherensheren7670
    @sherensheren7670 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤😊lasani ana patu tika mama godak kamati sattunta adaran balagana malli.oyata budu.saranai

  • @Pramubalasuriya
    @Pramubalasuriya 5 หลายเดือนก่อน +2

    Aththtama ona kenekta baya nthuwa bawwek parissmta thiyala ynna puluwan wishwasa thanak thamai methna eya aththtma waddek❤🔥

  • @arunajayantha8408
    @arunajayantha8408 5 หลายเดือนก่อน +2

    Good.

  • @LoshanVimukthi
    @LoshanVimukthi 5 หลายเดือนก่อน +1

    අපේ එකා ❤❤❤❤❤

  • @chinthakalakmal5184
    @chinthakalakmal5184 5 หลายเดือนก่อน +3

    ❤❤

  • @NisansalaKalhari
    @NisansalaKalhari 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤😊😊

  • @sitharajayasooriya9835
    @sitharajayasooriya9835 5 หลายเดือนก่อน +3

    කියන්න දෙයක් නෑ ඉතින් යක්කු සෙට් එකක් රන් කරන සුපිරි යකෙක් කියන්න තමා තියෙන්නෙ. 😍😍😍

    • @tslpetlove123
      @tslpetlove123 5 หลายเดือนก่อน

      Thank you🥰❤️

  • @SampathMadushanka-ob1zo
    @SampathMadushanka-ob1zo 5 หลายเดือนก่อน +2

    ❤ supiri malli

  • @teenafernando7032
    @teenafernando7032 3 หลายเดือนก่อน +1

    Recommended ❤

    • @tslpetlove123
      @tslpetlove123 2 หลายเดือนก่อน

      🥰❤️❤️

  • @februarycell7886
    @februarycell7886 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @NethmaRanawaka
    @NethmaRanawaka 5 หลายเดือนก่อน +1

  • @NishadiEkanayaka
    @NishadiEkanayaka 4 หลายเดือนก่อน +1

    Malli mage enne rich back female kenek.dan age 1uruddai masa 3 k.wenawa.pataw ganna kohomada yomukaranne

  • @denuwanhirusha
    @denuwanhirusha 3 หลายเดือนก่อน +1

    supiri

  • @thanushikanethmi2613
    @thanushikanethmi2613 5 หลายเดือนก่อน +1

    🥺❤

  • @devindrininayanathara8235
    @devindrininayanathara8235 5 หลายเดือนก่อน +2

    TSL kannel 😍❤

  • @mayanthakavidu
    @mayanthakavidu 4 หลายเดือนก่อน +2

    😮 අය්යෙ ඔයාගෙ වස්සැප් නම්බර් එක දෙනවාද්ද්

  • @nemigirl8862
    @nemigirl8862 2 หลายเดือนก่อน

    Branch thiyenne koheda

  • @ayeshabalasooriya9075
    @ayeshabalasooriya9075 5 หลายเดือนก่อน +1

    Golden retiver petiyek gnne ndda

  • @shameenshameen859
    @shameenshameen859 5 หลายเดือนก่อน +2

    bandog පැටියෙක් ගන්ඩ ලංකාවේ නැද්ද කොහෙවත්

    • @favoritpetbook
      @favoritpetbook  5 หลายเดือนก่อน

      Idiriyedi aniwaren denna puluwan

  • @mayanthakavidu
    @mayanthakavidu 4 หลายเดือนก่อน +1

    ම් අටත් බ්ස්ල්ලෙක් ගන්න පුලුවන්ද

  • @vihangasuranjana4768
    @vihangasuranjana4768 5 หลายเดือนก่อน +1

    Thilina sagor ❤

  • @nithyathennakoon3870
    @nithyathennakoon3870 5 หลายเดือนก่อน +1

    Meeee chihuahua petaw nedda malli oya gawa

  • @kushandimantha-bh5th
    @kushandimantha-bh5th 4 หลายเดือนก่อน +1

    Mata thani Kalu Jarman shepad kenek.kiyak unath kamak naha

  • @februarycell7886
    @februarycell7886 5 หลายเดือนก่อน

    🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕🐕❤❤❤

  • @SitaSita-bs3mf
    @SitaSita-bs3mf 5 หลายเดือนก่อน +1

    පැටවුන් දෙන්නේ නැද්ද

    • @pancha8227
      @pancha8227 4 หลายเดือนก่อน

      Cl

  • @sumithwithbadulla6857
    @sumithwithbadulla6857 5 หลายเดือนก่อน +1

    Standard male kenek nadda

    • @pancha8227
      @pancha8227 4 หลายเดือนก่อน

      Cl ekak denna

  • @BabaKhames
    @BabaKhames หลายเดือนก่อน

    T.p.No.oana

    • @favoritpetbook
      @favoritpetbook  หลายเดือนก่อน

      Oya thiyenne video eke

  • @Pramubalasuriya
    @Pramubalasuriya 5 หลายเดือนก่อน +2

    Aththtama ona kenekta baya nthuwa bawwek parissmta thiyala ynna puluwan wishwasa thanak thamai methna eya aththtma waddek❤🔥

    • @tslpetlove123
      @tslpetlove123 5 หลายเดือนก่อน

      Thank you🥰❤️

  • @TharuPage-n4e
    @TharuPage-n4e 5 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @ppandipperuma646
    @ppandipperuma646 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @lasithprabuddha446
    @lasithprabuddha446 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @pancha8227
    @pancha8227 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @thanushikanethmi2613
    @thanushikanethmi2613 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @yashodyagamage
    @yashodyagamage 5 หลายเดือนก่อน +1

    ❤❤