නීතියට පිටින් ගිය නීතීඥවරිය.."මගේ ෆෝන් එක දෙන්න කියන්න මම ලෝයර් කෙනෙක්"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 3.6K

  • @ashikapathinayaka1038
    @ashikapathinayaka1038 3 หลายเดือนก่อน +1429

    මනුස්සකම වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච මිනිස්සු පට්ට respect ❤️

    • @indranisilva6980
      @indranisilva6980 3 หลายเดือนก่อน +2

      Yes ❤

    • @kalustyles
      @kalustyles 3 หลายเดือนก่อน +1

      එකෙන්ම ❤

    • @ZenKaizen7
      @ZenKaizen7 3 หลายเดือนก่อน +1

      People behaving like ministers! Abusing power was taught to the people by politicians

    • @nimeshpc
      @nimeshpc 3 หลายเดือนก่อน +1

      අර ටිපර් එකේ එකා අතින් අද හැප්පුනාට, කවදහරි ඌට ගහපු කාර් එකේ එකා අතින් වෙන කාගෙ හරි හැප්පෙන්න පුලුවන්.. ඒක ඕකට තේරෙන් නැද්ද දන් නැ...
      සුවර් එකටම ඕකා
      * මානසික රෝගියෙක්
      * බීලා ඉදලා
      එහෙමත් නැත්නම්
      * අද ඊයෙ වාහනයක් අරගෙන ලයිසන් ගත්තු එකෙක්,,
      නැත්නම් ඔහොම හැප්පුනාට මෙලෝ මිඔනිහෙක් ගහන්න යයි යෑ.. හෙණ ගොන් හරකෙක් ඕකා..
      අර දියණිය කියන ගෑනිටත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි අකුරටම.. ඕකිගෙ නීති පට්ටම් ගලවන්න ඕනි..

    • @SithumiNethprabha
      @SithumiNethprabha 3 หลายเดือนก่อน +1

      නිහතමානී වෙන්න කොච්චර ලොක්කෙක් උනත් එච්චරයි කියන්න තියෙන්නේ 😊

  • @inokadissanayake6628
    @inokadissanayake6628 3 หลายเดือนก่อน +2654

    සාක්ෂි දීපු උන්ට Respect ❤❤❤❤

    • @mkddevice6663
      @mkddevice6663 3 หลายเดือนก่อน +32

      එකෙන්ම❤❤

    • @jeevesjayaratnam6650
      @jeevesjayaratnam6650 3 หลายเดือนก่อน +14

      👍👍👍

    • @dilulife4456
      @dilulife4456 3 หลายเดือนก่อน +15

      අනිවාර්යයෙන්

    • @malki7505
      @malki7505 3 หลายเดือนก่อน +5

      Thamange car eka damage unama denenawa duka thamange danne
      Mage careka parissam karanne harima adaren

    • @FEX_T
      @FEX_T 3 หลายเดือนก่อน

      ​@@malki7505 huttiye wahana walata udin manussakama thiyenna one..

  • @pradeeplakmal819
    @pradeeplakmal819 3 หลายเดือนก่อน +71

    විනයක් නැති මේවගෙ ගැහැනු න්ට හොඳ වැඩෙ.සාක්ෂි දුන් අය ට ස්තුතිය .❤

  • @travel4339
    @travel4339 3 หลายเดือนก่อน +2441

    උසාවියට මිසක් පාරට ලෝයර් ජොබ් එකක් අදාල නෑනේ

    • @yasiruconstructions
      @yasiruconstructions 3 หลายเดือนก่อน +28

      Aniwaryen

    • @monikaanju8746
      @monikaanju8746 3 หลายเดือนก่อน +14

      Aka aththa aka job aka adala a ayathanayata ahema nounoth me vidihata api ta jiwath wenna beriwei rate

    • @chamodshanuka1999
      @chamodshanuka1999 3 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම ❤👍

    • @sarathudawela8109
      @sarathudawela8109 3 หลายเดือนก่อน +7

      usawiyatath adala nehe methana.mekith samanya kenek witharayi methana siddiye

    • @nishanthakumara9908
      @nishanthakumara9908 3 หลายเดือนก่อน +7

      Aniwarayemma. Parata riya Durek witharai

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 3 หลายเดือนก่อน +1602

    කැස්බෑව පොලිස් ස්ථානාධිපති ඇතුළු සියලූම දෙනාට අපගේ හදපිරි ප්‍රණාමය

    • @Test97913
      @Test97913 3 หลายเดือนก่อน +1

      Boru talk. Police pakayo attacked ekai aththa

    • @Rasthiyaduwa2024
      @Rasthiyaduwa2024 3 หลายเดือนก่อน

      Ekenma..

    • @AzeemKhan-ov5bf
      @AzeemKhan-ov5bf 3 หลายเดือนก่อน +5

      Kysbyawa පොලිසියේ සියලුම නිලධාරින් සියලුම denata බුදු සරණයි දීර්ඝායුෂ lbewa

    • @ashainlaknath2591
      @ashainlaknath2591 3 หลายเดือนก่อน

      @@Test97913 palayan harako yanna..uba dakkada.. moda thadiya

    • @pradeepgunawardhana1681
      @pradeepgunawardhana1681 3 หลายเดือนก่อน

      ​@@Test97913අනෙ පලයන් 😂.. දන්න් මගුල.. හොද වැඩෙ htt නලලේ තියන් හිටපු Lawyer ගෑනිට..😂

  • @cookingwithsumudu184
    @cookingwithsumudu184 3 หลายเดือนก่อน +75

    අපේ ලංකාවේ මිනිස්සු ගැන ගොඩක් ආඩම්බරයි driver වෙනුවෙන් සාක්ෂි දීපු හැමෝටම බුදු සරණ ❤❤❤

    • @manjulaprasanna-fl6pj
      @manjulaprasanna-fl6pj หลายเดือนก่อน

      සිරාව්ටම අපේ රට වෙනස් වීගෙන යනව🎉🎉🎉🎉🙏🙏🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦🇶🇦🇶🇦

  • @SL_Amazing_World
    @SL_Amazing_World 3 หลายเดือนก่อน +818

    අසරනයාගේ පැත්තට කතා කරපු සියලු දෙනාටම ගොඩක් ස්තූතියි ❤

    • @NurajDasnula
      @NurajDasnula 3 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍❤️❤️❤️👍❤️❤️❤️❤️

    • @KumarieKumariekumarie
      @KumarieKumariekumarie 3 หลายเดือนก่อน

      අනිවා❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏එසේම

    • @ap92207
      @ap92207 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් 👍👍👍

    • @downtownguy6632
      @downtownguy6632 3 หลายเดือนก่อน

      උන් මොන අසරණද පාරේ සෙල්ලම් දාන්නේ මුන් තමයි

    • @SL_Amazing_World
      @SL_Amazing_World 3 หลายเดือนก่อน

      @@downtownguy6632 අම්මෝ සජියාගේ ඡන්දයක් නේද මේ.. 😂ගොන් හරකෝ සිද්දියට අදාලව මන් කිව්වේ😂

  • @sethumshehara
    @sethumshehara 3 หลายเดือนก่อน +551

    රැකියාව උසස් කියල ඔලුව උදුම්මවගන්න මේවගෙ උන්ට හොදම වැඩේ 😊

  • @trendinggloblebeauty
    @trendinggloblebeauty 3 หลายเดือนก่อน +44

    සාධාරණය වෙනුවෙන් පෙනී සිටි සියලුම දෙනාටම අපගේ හද පිරි ප්‍රණාමය...❤

  • @mkddevice6663
    @mkddevice6663 3 หลายเดือนก่อน +1331

    මෙතනට ගිහින් සාක්ෂි දීපු සෙට් එකට respect❤❤❤❤

    • @rumeshakalanka1363
      @rumeshakalanka1363 3 หลายเดือนก่อน +3

      මෙතන සාක්ෂි දෙන්නැ උසාවියෙ දි සාක්ෂි දෙන්නේ

    • @aang8924
      @aang8924 3 หลายเดือนก่อน

      මෙතනට ගිහින් සාක්ෂි දීපු සෙට් එකට respect ❤❤❤❤

    • @sathirasampath3463
      @sathirasampath3463 3 หลายเดือนก่อน +1

      @@rumeshakalanka1363 ඒක තමයි.උන්ට ඔය කාර් එක උගෙ සල්ලි දාලා හදා ගන්න තිබ්බනේ.ලොකු ලොරිවල මුදලාලිලාට සද්දෙ දානවට හොඳ වැඩේ.තමන්ගේ වාහනේ හැප්පුනානම් බල්ලෙක් වගේ කට පියාන යන්න ඕනේ ගහන්න්න එන්නෙ නැතුව.උපරිම 60000ක් යයි ඩිකි දොර දාන්න.මදැයි ලොරියෙ මුදලාලි එක්ක කට ගහන් ගියා ඇල්ටො කාර් කාරයා.

    • @cpgamage8650
      @cpgamage8650 3 หลายเดือนก่อน +2

      සිරාවට...

    • @mkddevice6663
      @mkddevice6663 3 หลายเดือนก่อน

      @@rumeshakalanka1363 පොලිස්සියේ දීපු සාක්ෂිය උසාවියේදි ආයේ ඉදිරිපත් කරන එකයි වෙන්නෙ

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 3 หลายเดือนก่อน +154

    කොහේ ගියත් දැන් මනුස්සකම දන්න මිනිස්සු සිටීම ගැන ආඩම්බරයක් . 👍👍👍👍

  • @manojdissanyake655
    @manojdissanyake655 3 หลายเดือนก่อน +58

    වරද නීතිඥවෘතීය නෙමේ
    නීතිඥ වෘත්තියට ලඟා වුණාට
    විභාග පාස් වුණාට
    මානුෂීය ආකල්ප අතින්
    තවමත් වනාන්තරවල ජීවත් වන අය
    එවැනි වෘත්තිකයන්
    බහුතරයක්
    වෘත්තියෙන් ඉදිමිලා ඉන්නවා
    වෘත්තියට මුවාවෙලා
    සියල්ල කරගන්න උත්සාහ කරනවා
    පොලිසිය ගැන සතුටුයි
    විය යුත්ත සිද්ධ වෙමින් පවතිනවා
    අපේ රටට
    සෙතක්ම වේවා
    එකී පන්තියේ ඉඳලා
    ළමයින්ට
    හොඳ ආකල්ප
    උගන්වන්න ගුරුවරුන්ට
    මොලේ පෑදේවා

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 3 หลายเดือนก่อน +1065

    ඒකි බැදපු...හෝ බදින්න ඉන්න එකාට දෙවියන් ගෙම පිහිටයි..හැකර කටක්..
    අපි දැන් හරිම ප්‍රසිද්ධයි...

    • @AsankaWijeratne123
      @AsankaWijeratne123 3 หลายเดือนก่อน

      මෝඩ lawyer කෙනෙක්.

    • @PradeepSusantha-cz1bb
      @PradeepSusantha-cz1bb 3 หลายเดือนก่อน +9

      Balu katak 😂😂😂😂😂😂😂😂

    • @cpgamage8650
      @cpgamage8650 3 หลายเดือนก่อน +19

      දෙවියන්ගේ පිහිටෙන්වත් ඌට ගොඩ එන්න බැරිවෙයි, මේකි මන්ද මාන්සික යක්ෂනියක්....

    • @KisaraGamingff
      @KisaraGamingff 3 หลายเดือนก่อน +4

      😂😂😂

    • @nishanimadurangani6971
      @nishanimadurangani6971 3 หลายเดือนก่อน +10

      මටත් ඔික මතක් උනා බන්,අපි දැන් හරිම පුසිද්ධයි,🤭🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @charithsameera9520
    @charithsameera9520 3 หลายเดือนก่อน +406

    පට්ට ආඩම්බරයක් කැස්බෑව පොලිසිය හා ගමේ සෙට් එක💖👊

    • @downtownguy6632
      @downtownguy6632 3 หลายเดือนก่อน

      කැස්බැවේ පොලිස් බේසිගේ පුතාලා නේද අර කොල්ලෙක්ට ගහලා උගේ ගැනිවත් ඉල්ලලා තිබ්බේ 😅

  • @DLwickzz
    @DLwickzz 3 หลายเดือนก่อน +22

    නියමයි කැස්බෑව පොලීසියේ සහ මහජනතාවගේ හැසිරීමට මගේ ආචාරය❤

  • @vikumsrimal1001
    @vikumsrimal1001 3 หลายเดือนก่อน +560

    හදවතින්ම සතුටුයි. සාක්ෂි දුන් සියළුම දෙනාටත් කැස්බෑව පොලීසියේ ස්ථානාධිපති තුමාටත් අනේක වාරයක් ස්තූතියි ❤

  • @dilansampath4158
    @dilansampath4158 3 หลายเดือนก่อน +272

    අන්න නීතිය මේ සදහා සහභාගී වූ සියලු දෙනාටම ගොඩක් ස්තූතියි පොලිස් නිලධාරීන් ඇතුළුව great job

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 3 หลายเดือนก่อน +22

    අන්න එහෙමයි නීතිය වෙන්න ඔන්න. නීතියට තරාතිරම් ආදාල නැ 🎉. එතනදි සාක්කි දෙන්න ඉදිරිපත් වුන අයටත් ප්‍රණාමය!!

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 3 หลายเดือนก่อน +184

    ඕකි.ලෝයර් කමෙන් අයින් කරන්න.ඕකි උසාවි නැගල නීතිය අතට ගනී.පොලීසියේ මහත්වරුනි ❤❤❤❤ඉදිරිපත් වූ සෑමදෙනාටම❤❤❤❤

  • @ranjinitee6627
    @ranjinitee6627 3 หลายเดือนก่อน +199

    අපේ ලංකාව ගැන හරිම සතැටුයි සාක්කි දුන් අයට හා පොලිස් මහාතැන්ට Respect ❤🌷

  • @රස්ත-ඟ9හ
    @රස්ත-ඟ9හ 2 หลายเดือนก่อน +4

    උසාවියට අපේ ප්‍රනාමය ❤

  • @GKSL-දැනුම
    @GKSL-දැනුම 3 หลายเดือนก่อน +453

    ඔහොම හැම නිලධාරීයෙක්ම වැඩ කරනව නම් ශ්‍රීලංකා පොලීසියට කව්රුත් respect කරයි. 💪❤

  • @sumindafernando6387
    @sumindafernando6387 3 หลายเดือนก่อน +469

    නීතිය අකුරටම ක්‍රියාත්මක කරපු පොලිස් නිලධාරීන්ට ජයවේවා

  • @sampathdharmadasa2695
    @sampathdharmadasa2695 11 วันที่ผ่านมา

    සාධාරණය වෙනුවෙන් කතා කතා කතා කළ අපේ මහජනතාවට ගොඩාක් ස්තුතියි.

  • @SaomyaSaomya-uo4vd
    @SaomyaSaomya-uo4vd 3 หลายเดือนก่อน +172

    ඔය වගේ උන් හින්දා තමයි අසරණ මිනිස්සු හිරේ යන්නේ. අපේ මිනිස්සු දැන් හරි එකමුතුයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hasithajayamal1620
    @hasithajayamal1620 3 หลายเดือนก่อน +200

    මුන් තමා අදිමාන්නයෙන් පිරුණු ඔල්මාද බඩු කියන්නේ. සැහෙන්න කාලෙකට පස්සෙ සාදාරනයක් දැක්කා නීතියේ. අහින්සකයා වෙනුවෙන් යුක්තිය ඉටුවෙයි අනිවරෙන්ම ❤
    උදවු කරපු අපේ මිනිස්සුන්ට ජය.❤

    • @nayanadarshani6086
      @nayanadarshani6086 3 หลายเดือนก่อน +4

      ඔව්.මුන් අධි මාන්නයකින් තමයි ඉන්නේ.අනිත් මිනිස්සුංව ගනන් ගන්නේ නෑ .මට නම් අප්‍රසන්න වුන් .

  • @chandimalayoni4080
    @chandimalayoni4080 26 วันที่ผ่านมา +1

    😂😂😂😂😂 supiri

  • @sna9454
    @sna9454 3 หลายเดือนก่อน +211

    ඇත්තටම නීතිය හරියට වෙලා තියනව....respect sri lankan police ....මේ දැක්ක්මයි මෙහෙම හරියන නීතිය කරනව....දවසක් දෙකක් ඇතුලෙ ඉන්නකොට සැර බාල වෙනව....අපේ ලොරි කොල්ලො.....සැපෙන් හිටපන් හොස්පිටල් එකේ.....😅😅😅😅

    • @premalathamenike6347
      @premalathamenike6347 3 หลายเดือนก่อน

      ලොරි කොල්ලාට ජයවේවා නීතිය අතට ගත් Loyar sල්

  • @ShaniKarunathilaka-c1c
    @ShaniKarunathilaka-c1c 3 หลายเดือนก่อน +609

    පොලිසියට Respect 🙋‍♀️💯. නීතිය කාටත් පොදුයි 💯..
    ලෝයර් කියලා එහෙම දගලන්න පුළුවන් ද 🙄

    • @dayanandaweerasekara6863
      @dayanandaweerasekara6863 3 หลายเดือนก่อน

      යන්නම් විභාග පාස් උන් ඔහෙම තමයි ගෑනු කමටත් ලැජ්ජයි කොහොමද අරකිගේ කට අවලං ගෑණු

    • @ChandimaBuddika
      @ChandimaBuddika 3 หลายเดือนก่อน +2

      meyala thamai ilagata thindu dennea😢😢😢

    • @ruwanaravinda8330
      @ruwanaravinda8330 3 หลายเดือนก่อน +1

      😂

    • @DenshilKolamunne
      @DenshilKolamunne 3 หลายเดือนก่อน +2

      ටිපර් කාරයෙක්ත තොගෙ කාව හරි යටකරන් ගියානම් තේරෙයි.

    • @Sandali002
      @Sandali002 3 หลายเดือนก่อน

      Ehemai kiyala minissunt ghnn aithiyak nane​@@DenshilKolamunne

  • @KAManel-td7fd
    @KAManel-td7fd หลายเดือนก่อน

    නොදකින මේ ලෝයර් නම් අසරණ කොල්ල වෙනුවෙන් කතා කල හැමොටම පින් ❤

  • @nilnethu6637
    @nilnethu6637 3 หลายเดือนก่อน +757

    හූ කියපු උන් 😂 හොද වැඩේ පරට්ටිට

    • @pradeeperanga8958
      @pradeeperanga8958 3 หลายเดือนก่อน

      Puke arinna one wesita

    • @samanmali2303
      @samanmali2303 3 หลายเดือนก่อน

      ඔය වගෙ ලොකුකම කාතාකරන එඋන්ට හු කියන්න තමයි තියෙන්නෙ,,

    • @wasathweerasinghe9628
      @wasathweerasinghe9628 3 หลายเดือนก่อน +3

      😂😂😂

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke 3 หลายเดือนก่อน +3

      Kawruwath video karala nene siddiya😢aparade

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 3 หลายเดือนก่อน +2

      Ammo ow appa 😂😂😂🇦🇪🇱🇰

  • @madusankakurera1218
    @madusankakurera1218 3 หลายเดือนก่อน +140

    සාක්ෂි දුන් සියලු දෙනාටම හෘදයාංගම ස්තූතිය 💪💪💪නියමයි එහෙම තමයි ඉන්න ඕන ගමේ එකමුතුකම,ලෝයර් කියලා නීතිය කඩන්න බෑනේ ,දැන් සැපදේ කූඩුවේ ඉන්නකොට😂😂😂

    • @AnthonyBobsis
      @AnthonyBobsis 3 หลายเดือนก่อน

      Kuduwata Danny na,eliy kinda indawala thiyanny

    • @Awishkasanjaya-ne3sx
      @Awishkasanjaya-ne3sx 3 หลายเดือนก่อน

      😂Moda ganu . kata wadi . lokukma . pau ara loriye manussya .blnnko lokukma unge . 🥴minissunt ghnne . car eka hppala kudukra wage 😂

  • @lalithkumarawanniarachchiw715
    @lalithkumarawanniarachchiw715 23 วันที่ผ่านมา

    ඇත්තටම ලංකාට වැදගත් වන්නේ තමන්ගේ තරා තිරම නොමෙයි සැම දෙනාටම නිතිය සාමාන දඩුවමි ලබා දෙන රටක් අන්න එදිනට අපේ ලංකාව ජය ශ්‍රීනාමයෙන් බැබලේවි 👍

  • @chanikagimhani1591
    @chanikagimhani1591 3 หลายเดือนก่อน +149

    පොලිසියට ගිහින් සාක්ෂි දුන් අයට respect ..

  • @NppApi2024
    @NppApi2024 3 หลายเดือนก่อน +654

    කාටටත් නීතිය සමානයි

    • @monikaanju8746
      @monikaanju8746 3 หลายเดือนก่อน +13

      Issara kohoma unath den nm nithiya katath samai

    • @priyanthanimal2624
      @priyanthanimal2624 3 หลายเดือนก่อน +4

      Aniwaryenma

    • @kumaralanka6735
      @kumaralanka6735 3 หลายเดือนก่อน

      ​@@monikaanju8746🐃

    • @denuwantheekshana494
      @denuwantheekshana494 3 หลายเดือนก่อน

      H​@@monikaanju8746😂😂😂😂

    • @RangaPinthu
      @RangaPinthu 2 หลายเดือนก่อน

      Polispethith hire giya ratak meka😂😂😂

  • @NadeeahChathuranga
    @NadeeahChathuranga 2 หลายเดือนก่อน +1

    අසාධාරණයක් දුටු තැන අපේ උන් නයී වගේ තමා❤❤❤

  • @samanthipriyadarshika9
    @samanthipriyadarshika9 3 หลายเดือนก่อน +173

    මිනිස්සු එකතු වෙන්න ඕන...අසාධාරණකම් වලට එරෙහිව....පොඩි මිනිහට බලය පෙන්නල තාඩන පීඩන කරන්න දෙන්න හොඳම නෑ....රටේ නීතියක් තියෙනවනෙ...ඒ වෙනුවෙන් පෙනීසිටි සැමට ප්‍රණාමය 🙏🙏🙏

    • @chandichandi5850
      @chandichandi5850 3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏💪

  • @shwusbs3889
    @shwusbs3889 3 หลายเดือนก่อน +69

    නියමයි අපේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම දැන් තමයි නියමෙට ඉටු වන්නේ පොලිසියට Respect 🙋❤

  • @methsirinanda1272
    @methsirinanda1272 6 วันที่ผ่านมา

    වල් වැදුනු නීතිය දැන් සාදාරන මිනිසුන් ඉදිරියේ හිවලුන් වීම මේ සාක්ශී දීමට ඉදිරිපත් ව්නු ජනතාවට ස්තූතීදැන්.

  • @MallikaSubashini
    @MallikaSubashini 3 หลายเดือนก่อน +540

    😂😂😂 මේකීගේ වැඩ තහනම් කරන්න. බැල්ලියේ තෝ දන්නවා නීතියක් නෑ. Respect police. ❤❤❤

    • @priyanthanimal2624
      @priyanthanimal2624 3 หลายเดือนก่อน +7

      Niyamai respect police

    • @sathirasampath3463
      @sathirasampath3463 3 หลายเดือนก่อน +1

      ඒක තමයි.උන්ට ඔය කාර් එක උගෙ සල්ලි දාලා හදා ගන්න තිබ්බනේ.ලොරිවල කොල්ලොන්ට සද්දෙ දානවට හොඳ වැඩේ.තමන්ගේ වාහනේ හැප්පුනානම් බල්ලෙක් වගේ කට පියාන යන්න ඕනේ ගහන්න්න එන්නෙ නැතුව.උපරිම 60000ක් යයි ඩිකි දොර දාන්න.උන් කාර්වල යන්නයි.අපි අනුන්ගෙ බස්වල යන්නයි දෙකක් බෑනෙ

    • @step0203-gv7kb
      @step0203-gv7kb 3 หลายเดือนก่อน

      තොපේ අම්මා ට ලොරි කාරයෙක් ට කියලා පට්ටි දාන්න ඕන

    • @PreethiColambage
      @PreethiColambage 3 หลายเดือนก่อน +7

      වීඩියෝ කරල තියා ගන්න ඕනෙ ඕකිගෙ කෙරැවාවල් සාක්ෂි විදිහට

    • @ireshaneomali8028
      @ireshaneomali8028 3 หลายเดือนก่อน +8

      වැඩ බාර අරන් මහ කාලයක් නෑනෙ.ඒකයි රැස්

  • @KalanaVirajGamage
    @KalanaVirajGamage 3 หลายเดือนก่อน +67

    සම්බන්ධ වුන සියලු දෙනාට respect ❤

  • @SunilPerera-l9x
    @SunilPerera-l9x 3 หลายเดือนก่อน

    ලොයර්ගේ හැසිරීම නියමයි.නැවතත් පුනරැත්තාපනය සදහා යැවිය යුතුයි....*** අවට සිටි ජනතාවට ස්තූතියි....***

  • @Sandun_herath
    @Sandun_herath 3 หลายเดือนก่อน +108

    නියමයි, ඔහොම තමයි වෙන්න ඕන, නීතිය හැමෝටම පොදු එකක්
    Respect Police❤❤

  • @wasana.8585
    @wasana.8585 3 หลายเดือนก่อน +283

    නියමයි හොද වැඩේ ඒකිට මානසික ලෙඩක්ද කොහෙද

    • @Amjadexperiment257
      @Amjadexperiment257 3 หลายเดือนก่อน

      😂

    • @Pickup97
      @Pickup97 3 หลายเดือนก่อน +2

      ඒ වගේ

    • @NihalNelsonD
      @NihalNelsonD 3 หลายเดือนก่อน +3

      okun udata gyama ohoma thmai

    • @PradeepSusantha-cz1bb
      @PradeepSusantha-cz1bb 3 หลายเดือนก่อน +1

      Angoda inna one akiyak😂😂😂😂😂😂

    • @YTshashmeera
      @YTshashmeera 3 หลายเดือนก่อน

      Stress wennathi bn

  • @sandyanijayakodi8368
    @sandyanijayakodi8368 19 วันที่ผ่านมา

    Respect සියලු දෙනාටම .

  • @prasadkulathunga1986
    @prasadkulathunga1986 3 หลายเดือนก่อน +443

    ඉවසීම නැතිනිසා කරගත්ත දෙයක් 😂😂😂 මේක ඉස්සර ශ්‍රී ලංකාව නෙවෙයි.දැන් ඔක්කොටම නීතිය එක සමානයි.

    • @monikaanju8746
      @monikaanju8746 3 หลายเดือนก่อน

      Katath nithiya den samanai kiya denagena idala nehe

    • @sonoflion2073
      @sonoflion2073 3 หลายเดือนก่อน +4

      Pamka thamai.thamath Sahara police ballo innawa

    • @chehanmadusanka6325
      @chehanmadusanka6325 3 หลายเดือนก่อน +6

      @@sonoflion2073 sahara kantharayeda?
      😊

    • @aang8924
      @aang8924 3 หลายเดือนก่อน

      ​@@chehanmadusanka6325එයා කියනවනම් එහෙ වෙන්ඩ ඇති . කාන්තාර පිලිබද හසල දැනුමක් ඇති ඔටුවෙක් වෙන්ඩ ඇති එයා .😊

    • @anuradhalakshmi2718
      @anuradhalakshmi2718 3 หลายเดือนก่อน

      😅😅😅😅 ​@@chehanmadusanka6325

  • @s.nilukshan7929
    @s.nilukshan7929 3 หลายเดือนก่อน +130

    කැස්බෑවෙ මිනිස්සු ආයෙ වෙනම ලෙවල් එකක් . ❤️✨💯

  • @ritaadikarama2464
    @ritaadikarama2464 หลายเดือนก่อน

    හොඳ වැඩේ. එයා නීතිය දැන් ගත්තා කියලා ඒ අහිංසක මිනිහගෙන් වැරදීමක් උනා,කියලා ගහන්න පුලුවන් ද? නීතිය හරියට ක්‍රීයාත්මක් කල පො පොලිස් නිලධාරීන් මහතුන්ට,හා ඒ අහිංසකයා වෙනුවෙන් ඉදිරිපත් උන සැමට හදපිරි ප්‍රනාමය. ❤️❤️❤️

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 3 หลายเดือนก่อน +177

    වැරැද්දකට වුනත් ඒ කොල්ල ට ගහපු එක පව්😢.වැඩි වයසක් නැති ලමේක් වගේ.ජීවත් වෙන්න රස්සාව කරනව ඇත්තෙ😢

    • @apariyawathi675
      @apariyawathi675 3 หลายเดือนก่อน +26

      අත්වැරදීමක් වෙන්න ඇති .කාර් එකට වෙච්චි හානියක් නම් පේන්න නැහැ .ඒ ළමයට ගහල මදිවට වාහනෙත් කඩල.පුදුම මිනිස්සු .

    • @PreethiColambage
      @PreethiColambage 3 หลายเดือนก่อน +16

      අනෙ පව් පොඩි පුතෙක් 🥺
      අර පටිට වේසි !

    • @Utubenil
      @Utubenil 3 หลายเดือนก่อน +6

      උද්දච්චකම නිසා වෙච්චි දෙයක්. මේ රටේ බෞතික දියුණුව වගේම මිනිසුන්ග අධ්‍යාත්මික දියුණුවත් හැදිය යුතුයි.උගත් උනත් වැඩක් නෑ නේ අවිනීත නම්.

    • @manoriharshika468
      @manoriharshika468 3 หลายเดือนก่อน +5

      Ou me mage malli.eya katavath karadarayak nathi ahinsaka kollek.rassavata thami loriya drive karanne

    • @darshathushani9028
      @darshathushani9028 3 หลายเดือนก่อน +1

      ​@@manoriharshika468ane pau ikmanin nidahas wenna labei😢

  • @nelkagamage5801
    @nelkagamage5801 3 หลายเดือนก่อน +107

    හොද වැඩේ නීතිය කාටත් පොදුයි, නීතිය අවබාවිතා කරන අයට නිසි දඩුවම් දිය යුතුයි

  • @roshanidilu9205
    @roshanidilu9205 3 หลายเดือนก่อน +59

    ඉවසීම නැති කම සියලු විපාක යන් ට දඩුවම් ලැබීමකි නමෝ බුද්ධාය☸️🙏

  • @s.gunarathna3151
    @s.gunarathna3151 3 หลายเดือนก่อน +102

    අනේ මේ අපිත් ලෝයර්ස්ලා තමයි, අපි ඔය පුස් පාට් දාන්න යන්නෑ. තනතුරේ ගරුත්වය තියාගෙන ඉන්න දන්නේ නැත්නම්, ඔය රැකියාව ගරුත්වයෙන් කරන අයට තැන දීලා අයින් වෙලා යන්න. අසරණ මිනිස්සුන්ට බොරු පාට් දාන්න එපා. ඔය වගේ ගොඩක් දේවල් අහන්න ලැබුණා මේ ඊයේ පෙරේදා පත්වීම් අතට ගත්තු අය තමයි ගොඩක් දඟලන්නේ.
    ඇත්තටම සාධාරණය උදෙසා සාක්ෂි දුන් මිනිසුන්ට මාගේ ප්‍රණාමය 💯💯💯

    • @Mdkdmkkki87
      @Mdkdmkkki87 3 หลายเดือนก่อน +1

      Ammatasiri umbath lawyer da?

    • @thilinakaluarachchi
      @thilinakaluarachchi 3 หลายเดือนก่อน +1

    • @RamiRami-e3u
      @RamiRami-e3u 3 หลายเดือนก่อน

      සහතික අැත්ත අපෙ රටෙ පුදුම අාඩමිබරයක් තියෙන්නේ සර්

    • @stcreations9895
      @stcreations9895 3 หลายเดือนก่อน +8

      ගොඩක් ඔලුව තියෙන්නෙ Faculty ගිහිං LL.B ගහපු උන්ට වැඩිය APIIT වගේ private කැම්පස් උන්ට 😂

    • @damindutharinda8815
      @damindutharinda8815 3 หลายเดือนก่อน

      @@stcreations9895 ඇත්ත රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් උපාධිය අරන් එලියට ආපු උන්ට නැතුව අනිත් කිසිම එකෙක්ට නීති විද්‍යාලයේ විභාගය කිරීම තහනම් කරන්න ඕන එච්චර ලෝයර්ල්ස්ලා ඕන නෑ රටකට මොකටද ඒක එක ජොබ් එකක් අවශ්‍ය තරමටත් වඩා ඉන්නවා දැන් ඒ ඇති ඔක්කොම නවත්තන්න ඕන, ඔය ක්‍රමය ඉස්සර දේශපාලකයන්‍ට තමන් දැන් උගත් කියලා පාර්ලිමේන්තු එන්න හදා ගත්ත ක්‍රමයක්

  • @lakmalbulathsinhala85
    @lakmalbulathsinhala85 3 หลายเดือนก่อน

    මීට සහය දුන් සැමට හා පොලිස් නිළධාරි මහතුන්ට මාගේ හදපිරි ස්තූතිය

  • @shanikaharshani3275
    @shanikaharshani3275 3 หลายเดือนก่อน +115

    හොද වැඩේ

  • @lakminweerasooriya
    @lakminweerasooriya 3 หลายเดือนก่อน +43

    සාක්ෂි දුන් සියළුම දෙනාටත් කැස්බෑව පොලීසියේ ස්ථානාධිපති ඇතුළු සියලූම දෙනාටත් හදපිරි ප්‍රණාමය❤❤❤❤ respect !!

  • @chandmobilephone9394
    @chandmobilephone9394 3 หลายเดือนก่อน +1

    අසරණ කෙනා ගේ පැත්තට කතා කරාට නම් ගොඩක්ම ස්තුතියි.

  • @JagathPerera-u6s
    @JagathPerera-u6s 3 หลายเดือนก่อน +35

    නී තිය දැන් හැමෝටම එකයි අනිවාර්යෙන්ම වැඩ තහනම් කරන්න ඕනි මේ ලෝයර් මැඩම්ගෙ ,නියමයි සාක්ෂි දෙන්න ආව අයට ගොඩක් ස්තුතියි ,👍👍

  • @itzmebirdy911
    @itzmebirdy911 3 หลายเดือนก่อน +130

    ලෝයර් කෙනෙක් උනාට පස්සෙ පණ්ඩිත සීන් එකක් දාන්න අවුරුද්දක් තිස්සෙ බල බල ඉඳලා අන්තිමට චාන්ස් එකක් හම්බෙලා 😂 වැඩත් තහනම් උනානම් පුකේ අමාරුව හොඳටම හොඳ වෙනවා 😂

  • @viduraekanayake327
    @viduraekanayake327 3 หลายเดือนก่อน

    නියමයි වැඩේ.. Respect පොලිස් ❤❤

  • @LakmalGunasekara-bn5us
    @LakmalGunasekara-bn5us 3 หลายเดือนก่อน +57

    මනුෂ්‍යයකම වෙනුවෙන් ඉදිරිපත් වු ජනතාව වෙනුවෙන් වාගෙම සාදාරණව නීතිය ක්‍රීයාත්මක කල පොලිසියට අපේ respect ....එක .

  • @production-sunni6923
    @production-sunni6923 3 หลายเดือนก่อน +70

    නියමයි නියමයි.. ❤❤☺️☺️

  • @Danushkalakshan-w4w
    @Danushkalakshan-w4w 3 หลายเดือนก่อน +1

    කෙලවලා දන්න ඔනි

  • @NishanthaSampath-r4j
    @NishanthaSampath-r4j 3 หลายเดือนก่อน +32

    කැස්බැව පොලිස් සහොදරයන්ට ද.සක්ෂිදුන් සියලුම දේනාට ඡය වේවා.

  • @Subo65
    @Subo65 3 หลายเดือนก่อน +228

    සොයාබලා නීතිඥ භාවය අහෝසි කරන්න

    • @nisajasamaranayaka3726
      @nisajasamaranayaka3726 3 หลายเดือนก่อน +8

      adee ow nee

    • @BuddhikaRajapaksha-r1q
      @BuddhikaRajapaksha-r1q 3 หลายเดือนก่อน +8

      ඔලුව ඉදිමිච්ච ඔය වගේ උන්ට දෙන්න තියෙන හොදම දඩුවම තමයි ඒක.

  • @adbro1159
    @adbro1159 3 หลายเดือนก่อน +1

    නීතිය කාටත් එකම ,වෙන්න ඕන පට්ටම්, නිල තල නීතියට යටින් තිබිය යුතුයි.... සාධාරණය වෙනුවෙන් ක්‍රියාකල හැමෝටම ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepalnishan6483
    @deepalnishan6483 3 หลายเดือนก่อน +30

    දැන් අපේ මිනිස්සු හරි වෙනස් 💪💪💪💪💪💪💪

  • @Ashen-Nv
    @Ashen-Nv 3 หลายเดือนก่อน +109

    නීතියනම් නීතිය 🫡❤️ කාටත් එක සමානයි ✨

  • @MishanHirnaka
    @MishanHirnaka 3 หลายเดือนก่อน +1

    Respect ❤ කැස්බෑව පොලිසියට හා ගමේ සෙට් එකට👌👍👌

  • @Ashen-Nv
    @Ashen-Nv 3 หลายเดือนก่อน +287

    අලුත් පොලීසිය Respect 🫡❤️

    • @Alex_max45
      @Alex_max45 3 หลายเดือนก่อน +3

      මොකද්ද එ අලුත් පොලිසිය 🤣🤣 බයි ජෙප්පෙක් වගෙ

    • @KamakNeApiMalimawata
      @KamakNeApiMalimawata 3 หลายเดือนก่อน

      බුරන්න එපා බල්ලෝ. අනුර කයිවාරු ගහපු විදිහට හොරු අල්ලන්න බැරි වුණොත් අපිට ඡන්දෙ දුන්න බයියොම එකතු වෙලා අනුරව මහ පාරෙ ඇදන් ගිහින් මරාවි. සද්ද නැතිව හිටපන්.

    • @Savee803
      @Savee803 3 หลายเดือนก่อน

      ගොන් ජෙප්පා

  • @ChamindaMobile
    @ChamindaMobile 3 หลายเดือนก่อน +239

    නාමල්ගෙ බැච් එකේ පාස් අවුට් වෙච්ච ලෝයර් කෙනෙක් වෙන්න ඕන...😅

    • @rupasinghe2464
      @rupasinghe2464 3 หลายเดือนก่อน

      😂😂

    • @WarunaSubhasinha
      @WarunaSubhasinha 3 หลายเดือนก่อน +13

      මේ ගැනී කැස්බෑවේ ගිහින් බලන්න ඔකිගේ FB එකට ගමේ මිනිස්සුන්ට පෙන්නන්න බැහැ මුන්ගේ පවුලම මුන් ගමට බලය ගන්න අනුර පස්සේ ගියපු සෙට් එකක්

    • @KankanamgeSwarnalatha
      @KankanamgeSwarnalatha 3 หลายเดือนก่อน +2

      වැඩ තහනම කල යුතුමය්

    • @The_Phoenix716
      @The_Phoenix716 3 หลายเดือนก่อน

      sira 😂😂😂

    • @PradeepSusantha-cz1bb
      @PradeepSusantha-cz1bb 3 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @AnushaJeewani-tv2je
    @AnushaJeewani-tv2je 3 หลายเดือนก่อน +1

    පොත පතින් විතරක් දැනුම තිබුණට වැඩක් නෑ.හැසිරීම අන්තිමයි.මනුස්ස කමින් ඉදිරිපත් වුන සියලුම දෙනාට respect

    • @NishanthiWithanachchi
      @NishanthiWithanachchi 3 หลายเดือนก่อน

      මුන් ගමේ හැසිරෙන්නේ මේ විදිහට. අද මඩපාත පොල්හේන මිනිස්සු කිරිබත් කනවා.

  • @chalithaaroshana6360
    @chalithaaroshana6360 3 หลายเดือนก่อน +35

    නිතිඥ සංගමය ගන්නා තිරණය බලමු මෙම සිද්ධියට අදාලව

  • @bosalem3727
    @bosalem3727 3 หลายเดือนก่อน +30

    සාක්කිදීපු හැමෝටම හදවතින්ම respect කරනවා

  • @pradeepnishantha8970
    @pradeepnishantha8970 2 หลายเดือนก่อน

    කෑස්බෑව පොලිසියේ ඒ රාජ්‍කාරියේ සිටි නිලධාරීන්ට අපගේ ස්තුතිය 🙏

  • @shanthiwijesinghe3853
    @shanthiwijesinghe3853 3 หลายเดือนก่อน +10

    හරිම ආඩම්බරයක් අහිංසක යෙක් වෙනුවෙන් ඉදිරිපත් වුනු ගමේ සියලුම දෙනාට. ඒවගේම පොලිස් ස්තානාධිපති තුමා අතුලු සියලුම නිලධාරින් ට බොහොමත්ම ස්‍තුතියි. මෙයා lawyer කියලා හිතාගෙන අති ඕනා දෙයක් කරලා බේරෙන්න.නියමයි....ලැජ්ජාව

  • @deepajayalath
    @deepajayalath 3 หลายเดือนก่อน +21

    හු කිව්ව සැමට උත්තමාචාරය....❤❤❤ වැරද්ද දුටු තැන සැමව එකතු වන්න...අනිකාට ශක්තියක් වන්න

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj หลายเดือนก่อน

    ස්තූතිය පොලිසියේ සියල්ලටම🎉

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t 3 หลายเดือนก่อน +125

    ලෝයර් නෙවෙයි මොකෙක් වුනත් හැදියාවක් නෑ කියලා පෙන්නුම් කරලා තියනවා හොදට

    • @manishadeu6412
      @manishadeu6412 3 หลายเดือนก่อน +2

      Aniwaren

    • @umeshwashere
      @umeshwashere 3 หลายเดือนก่อน

      Dan 3rd class pawul wala ayath lawyers la wenawa😂

    • @AsankaNalinda-c3t
      @AsankaNalinda-c3t 3 หลายเดือนก่อน +1

      @@umeshwashere ඉගෙනගන්න පුලුවන්නම් පන්තියක් අදාල නෑ වුර්තියකට.අම්බෙඩ් කාර් ගැන ඉගෙනගන්න, නියම උදාහරණයක්..ගුණදම් තමයි වටින්නේ.

    • @LetsmakeAmericaGreatagain-j1p
      @LetsmakeAmericaGreatagain-j1p 3 หลายเดือนก่อน

      Yep salli nathi background ekakin apu 3 rd class peoples balahan ara car eke katha iya habai show ekanam thiyanawa

    • @NishanthiWithanachchi
      @NishanthiWithanachchi 3 หลายเดือนก่อน +2

      ඒ පවුලම හැදියාවක් තියෙන එවුන් නෙවෙයි.

  • @yasithasamanbandara4940
    @yasithasamanbandara4940 3 หลายเดือนก่อน +22

    මේක පොලිස්පතිලත් හිරේ ගියපු රටක් කියල ගැම්මෙන් කියුව පොලිසියේ මහත්තයාට respect ❤

  • @ecosoulsenctuary
    @ecosoulsenctuary 3 หลายเดือนก่อน +1

    අසරනයාගේ පැත්තට කතා කරපු සියලු දෙනාටම ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @AgaAbo
    @AgaAbo 3 หลายเดือนก่อน +14

    මනුස්සකම වෙනුවෙන් පෙනී සිටි මිනිසුන්ට මගෙ හද පිරි ස්තූතිය පුද කරමි

  • @achonayake
    @achonayake 3 หลายเดือนก่อน +146

    සක්කිලියනි, දැන්වත් තමන්ගේ තත්වේ නම්බුව කියාගෙන කෑගහන්නැතුව නීතියට යටත් වියල්ලා. නීතිය හැමොම එක සමානයි

  • @NikiniWasundara-t9j
    @NikiniWasundara-t9j 3 หลายเดือนก่อน +1

    ඇත්ත කතා කරන්න ඕන උසාවියේදි මිසක් මහපාරෙදී නෙවෙයි 😊

  • @rajawicramadassanayake7307
    @rajawicramadassanayake7307 3 หลายเดือนก่อน +53

    ඇයට නීතීඥ තනතුරක් කිසි සේත්ම නොගැලපෙන බව ඇය විසින්ම සමාජයට ඔප්පු කොට අවසානයි. ඇය ක්ෂේත්‍රයට ආධුනික බවද සේවා දායකයින් තේරුම් ගතයුතුයි.
    නීතිය ඉදිරියේ සැවොම සමාන බව ප්‍රායෝගිකව ප්‍රදර්ශනය වූ අවස්ථාවක්.
    පොලීසියද මධ්‍යස්ව කටයුතු කිරීම හොද ප්‍රවණතාවයක්.

    • @apsamila
      @apsamila 3 หลายเดือนก่อน +1

      O/L S 3 thiyenawanam lawyer kenek vimata puluwan eke.. out put 1k..😂

  • @nuwanperera8140
    @nuwanperera8140 3 หลายเดือนก่อน +29

    ලෝයර් දවස් 14කට කල්දේරම් බත් කන්න යැවුවානම් හැදිලා තියෙන ලෙඩේ හොදටම සනීප වෙනවා .පොලීසියේ ලොක්කගේ කොරලයෙන් අල්ලන්න නීතියට බාදා කරන්න කවුද ඒ ගැහැනියට ලයිසන් දුන්නේ ..අනිවාර්‍යෙන්ම සති දෙකක් ඇතුලේ ..👍👍👍 මුන්ව හරි විදිහට හදන්න නීතිය හමුවට පත්කල යුතුයි .thank you පිලියන්දල පොලීසියට 🙏🙏🙏

  • @geethadebritto4251
    @geethadebritto4251 2 หลายเดือนก่อน

    දැන් තියෙන්නේ පොහොට්ටු ආන්ඩුව නෙවෙයි කියලා ලෝයර් අක්කිට අමතක වෙලා. පොලිස් අයියලාට ස්තූතියි ❤

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage 3 หลายเดือนก่อน +32

    කාගේ හයියක් අරන්ද මේ ගෑනි ගහන්නේ.. පොලිසියේ මහත්ව්රුන්ට ස්තුතියි නිතිය ක්‍රියාත්මක කරාට.. සාක්ෂි දීපු හැමදෙනාටමාත් ස්තුතියි.. ජයවේවා.. නීති ගරුක රටක්....

  • @erandamendis4996
    @erandamendis4996 3 หลายเดือนก่อน +32

    නියමයී නීතියනම් හැමෝටම එක වෙන්න ඕනේ❤

  • @hasanthaguruge644
    @hasanthaguruge644 3 หลายเดือนก่อน +1

    😂😂😂😂 මම lawyer කෙනෙක්... යකු lawyer කියල උන්ට ගිය රටද... 😂😂😂

  • @chandanasamaraweera8703
    @chandanasamaraweera8703 3 หลายเดือนก่อน +17

    අසාදාරනයට එරෙහිවු සියලුදෙනටම ස්තුතිය

  • @Imtheboss6905
    @Imtheboss6905 3 หลายเดือนก่อน +157

    Lawyer නෙවෙයි ඊට වඩා එකෙක් උනත් නීතිය සැමටම සමාන බව මේකිට නීති උපාධිය දීපු එවුන් කියලා දීලා නෑ වගේ 😂😡

    • @manoowithana6440
      @manoowithana6440 3 หลายเดือนก่อน +1

      සිරාවටම

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 3 หลายเดือนก่อน

      අනිවාර්යෙන් හිටපු ජනාධිපතිඔය වැඩේ කරා නම් රාතිරම නොබලා දාන්න ඕන ඔක්කොම එකට කූඩුවට 😂

    • @ganithajanitha
      @ganithajanitha 3 หลายเดือนก่อน

      lawyer upadiya kohomath diploma levelne eda indalama.

    • @gimhanachamikara8206
      @gimhanachamikara8206 3 หลายเดือนก่อน +2

      @@ganithajanitha ai oya karada Law degree eka 😂

    • @Gawishaka
      @Gawishaka 3 หลายเดือนก่อน +1

      ​@@ganithajanitha😂😂

  • @sumanasingheudagedara3707
    @sumanasingheudagedara3707 2 หลายเดือนก่อน

    නියමයි ඕක තමයි වෙන්ට ඕන්
    සහයවූ සියලුම දෙනාටම ස්තුතියි
    නිති නෝනලා කියලා අමුත්තකය

  • @isurukelumdisanayaka7142
    @isurukelumdisanayaka7142 3 หลายเดือนก่อน +41

    මුන් නීතිය දැන දැන නීතිය කඩනවට හා නීතීච්න පදවිය අවබාවිතා කරනවට ටික කලකට හෝ නීතීච්න පදවිය ඉවත්කරන්න ඕන.

    • @kumaradinesh9797
      @kumaradinesh9797 3 หลายเดือนก่อน +1

      Tika kalakata navai...givita kalayatama...mun nitiya atata gattot maruvata tiyai

  • @janakiwickramasinghe4552
    @janakiwickramasinghe4552 3 หลายเดือนก่อน +129

    පුහු මාන්නයෙන් ඉදිමුණු පොළවේ පය නොගසා සිටින පාවෙන මිනිස්සු...

  • @nalandejinarama5361
    @nalandejinarama5361 3 หลายเดือนก่อน +3

    මේ ලෙස නීතිය හා විනය ක්‍ක්‍රියාත්මක වුවහොත් අපේ රට හැදේවි, යුක්තිය ට ,සාධාරණය ට අපගේ ප්‍රණාමය

  • @mdshifan7211
    @mdshifan7211 3 หลายเดือนก่อน +7

    කොන්ද කෙලින් තියන් සාක්ෂි දෙන්න පොලිසියට ගිය අයට respect🎉🎉🎉

  • @maduwasana4996
    @maduwasana4996 3 หลายเดือนก่อน +12

    Great job කැස්බෑව පොලීසියට හද පිරි ප්‍රනාමය සහ සාක්කි දුක් හැම කෙනාටම 🙏👊👊

  • @chanakaNimesh-x5m
    @chanakaNimesh-x5m หลายเดือนก่อน

    පොලිසියකින් යුක්තිය උදෙසා ඉටුවිය යුතුදේ දැන් සර්වසාධාරනව ඉටුවෙමින් තිබේ...
    ජේසු පිහිටයි 🙏❤️

  • @ShehanHasara
    @ShehanHasara 3 หลายเดือนก่อน +13

    පාලකයො හොද වෙනකොට අනිත් ඒවත් ඉබේම හොද වෙනව❤

  • @somehome007
    @somehome007 3 หลายเดือนก่อน +27

    මේ ලෝයර්ගෙ වැඩ තහනම් කරන්න ඕන