ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔය කෑම ටික සාමාන්‍ය ජනයාට කඩේකින් රුපියල් 5000 කටවත් කන්න බෑ
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු! දැන්ම වැඩේට බහිමු! මාලිමාව දිනවමු! 🧭❌🧭❌🧭❌ NPP
එකාවන්ව එක මිටට නැවතත් ගැම්මෙන් ජනතාව දිනවමු. තවමත් මෝඩ කමට රටට වඩා පක්ෂ ලොකු කරගෙන මෝඩ කම පුදර්ශනය කරන අයවත් එකතු කර ගනිමු.දැනුවත් කරමු.
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන් ❤️❤️❤️❤️❤️❤️
ඩබල් කරලා දෙමු. කාලකන්නි කටවල් චොර වෙන්න
එකෙන්ම .එක මිටට මාලිමාව ට.👍👍👍👍👍👍🧭🧭🧭🧭🧭
මුජිබර් පාර්ලිමේන්තු කෑම ඒක සාමාන්‍යයෙන් මම දැක්ක විදිහට 3000 විතර වෙයි පිටින් ගත්තොත් මට හිතෙන විදිහට 2000 සාධාරණයි
මුජිබර් අඩන්නෙ නැතුව ගෙදරින් කාල වරෙන්..උබලට දැන් කොහොමත් පාර්ලිමේන්තුවේ සැප අඩුයිනෙ..
700ට මූ කඩෙන් ගෙනල්ලා කෑවන්ම හරි මුජිබරයා😹😹
👍👍👍👍♥️♥️💯💯💯
😂😂😂😂😂
මලපේරේත බඩජාරි මුජිබර්
අ ♥️ අනාගතය නු ♥️ නුඹයිර ♥️ රටේ
මුජිබර් කියන්නෙ පට්ට කපටිඑකෙක් මම හිතුවෙ හොඳ එකෙක් කියලා
Aniwaaaa
Kariya mujibaraya
විපක්ෂයේ උන් කිවුවේ ආන්ඩුවේ උන් බත් බැදගෙන යනවා කියලානේ.දැන් හොදයි .දුන්නා නේද ඇපත් නැති වෙන්න .එහෙම තමයි බොරු කියනවට දෙන්න ඕන හික් ගෑවෙන්න .හොද වැඩේ.😂😂😂😂👍👍👍👍 එලකිරි බිමල්.♥️♥️♥️♥️
දැන් රජයේ සේවකයින්ට දවල් කෑම දෙන්නේ නැහැනේ - ඒ ගොල්ලන් ගෙදරින් කෑම ගෙනවනේ ඉතින් මොකටද මේගොල්ලන්ට පාර්ලිමේන්තුවේ කෑම දෙන්නේ ගෙදරින් ගෙන්න කියන්න
It's very true they can bring. Lunch. Box. From home 😅 😅
පාර්ලිමේන්තුවේ කෑම එක වැඩිවුණ එකනම් අනිවාර්යෙන් හොඳයි අඩුවට දුන්නාම අම්බාන්ට කාලා නිමල් සිරිපාලයා වගේ එවුන් පාර්ලිමේන්තුවේ හොඳටම බුදි😂😂😂😂😂
Exactly.
අපි අනිවාර්යෙන්ම පලාත් පාලන ජන්දයෙන් මාලිමාව විශිෂ්ට ජයග්‍රහනයක් අරන් දෙන්නම ඕනි, මෙ විපක්ෂයෙ කාලකන්නින් ගෙ කටවල් වහන්නම ඕනි කියන්නෙම බොරු
ඇත්ත කතා කරපන්ලා දෙන්නම දයාසිරිය තමා කිවුවෙ මාලිමාවෙ කට්ටිය කාල ඔතා ගෙනත් යනවා කියලා දැන් අඩනවා
කුමාර වෙල්ගම මහතාගේ කතාව අහන්න සූදා පාර්ලිමේන්තු කැන්ටිමේ කෑම කැවොත් හැමදාම එනවා කිව්වා
රටකාලකාල දැන් රට කන්න බැරිනිසා මුන් පාර්ලිමේන්තුවේ කෑම වේලත් අඩුවෙන් කන්නයි බලන්නෙ , ඒ කෑමවේල සුපිරි තමයි රුපියල් තුන්දාහකට වඩා වටිනව ,ඒක මොකටද හත්සීයට දෙන්නෙ 😡😡😡
මුජිබර් ගාන වැඩ් නම් ගෙදරින් ගෙනහාල්ලා කන්න කියන්න . නැතිනම් ඌට රුපියල් 700 ට කෑම එකක් බෙදලා දෙන්න . මේස 5 ක් දාන්න . 300 , 500 , 750 , 1000, 1250 . වෙන්කරන්න . තොපි තමයි මාලිමාවට කතන්දර හැදුවේ . උබලාට කතන්දර හැදනෙකොට උබලාට හරියට රිදෙනවා .
Very very true
Sirawatama
උදේටත් කාල දවල්ට ත් කාල රෑටත් ඔතාගෙන යනව කියල මඩ ගහපු විපක්ශයේ එවුන්ට දැන් හොදයි නෙ, ආන්ඩු පක්ශයේ 159 ක් ඉන්නවා විපක්ශයේ 66 දෙනාට නෙ ඇඩිල තියෙන්නෙ
Tanikara atta bro kalakanni hatta bada gena inne serama
ඕකුන් කියපුවට බිමල් කලේ හොද වැඩක්.දැන් ඇපත් නැති ව කෙදිරිගානවා .දැන් 2000 ක්දීලා ඕතාගෙනත් පලයල්ලා .අපි මුකුත් කියන්නේ නැහැ .😂😂😂😂😂
මාලිමාවෙ කට්ට් ය කාලා ඔතාගෙන යන්නවා කියලා නෙ කිව්වෙ දැන් කෙදිරිගානවා ...හොද වැඩෙ වැඩ්කරපු එක ෂොට් එක වැදුනා බොක්කට ම.....
මේයාලා කන ඒක ගැනයී හිතන්නේ රටේ මිනිස්සු කුස ගින්නේ ඉන්න අයත් ඉද්දි.ලැජ්ජ නැද්ද තමුලාත් ඕවට වගකිව යුතුයී 😡
මුන්ට දැන් අමු කැවිලා😂😂😂
හිටපු උන් කාලා නිදිය ගත්ත එකනෙ කරේ......හොදයි ගනන් වැඩි කරපු එක..
නොදකින්. පාර්ලිමේන්තුවට එන හැම එකාම රුපියලක් හරි මහජන මුදල් කන්න හරි තමන්ට ගන්න හරි තමයි බලන්නෙ
සුදා අය්යා ඔයාගෙ සම්පූර්ණ වැඩ සටහන් මම ඩුබායි ඉදන් අනිවාර්යයෙන් ම අහනව බලනව කෙලින් කතා කරන ඔබ වැනි අය අපිට මහත් වාසනාවක්.හැබැයි අය්යෙ ඔයාට ටී ශර්ට් කැතයි.සුදා අය්යා ලස්සනම ශර්ට් එකට.💞💞💞❤️❤️❤️❤️
පාල්‍ර්ලීමෙන්තුවේ ඉන්න අයට ගෙදරින් කෑම ටිකක් අරන් යන්න කියන්න ..මල කරදරේ....කන්න බොන්නමයි හොයන්නේ...,,පලපල්ලාකෝ බඩගෙඩි වල සයිස් එක ,,කාලා කාලා පාර්ලිමේන්තුවේ නිදාගන්න...ඔය ගානවත් දීලා කන්න බැරි කී දෙනෙක් අද රටේ ඉන්නවද,,,,,😮
තමන්ට ඕනෙ දෙයක් අරගෙන කාල බිල ගෙව්වනම් නාහෙන් අඬන්න ඕනෙ නැහැ නෙ
පාර්ලී මේන්තූවේ තීබෙන ආහාර වේල් දීහා බැලුවම 2000ත් පාඩුයි දැන් මූජේබර් මන්තීරියා අවුරූදු ගානක් සොචිචමක් වගේ ඉතාමත්ම සුලු මුදලකට ගීලීනකොට හිතූනේ නැද්ද හරිම අසාධාරණයි මේ මහජනයාගේ මුදල් නේද කීයල ඔන්න ජනතාවනී මේවා තමයී තේරූමි ගත යුත්තේ දැන් පීනා කන්නත් බැ හොරවැඩත් බැ දැන් හිටපු පාලකයීන්ට පීස්සු
රුපියල් 50 ට 100 ට කනකොට හිතුන් නැද්ද මූට 700ක් එකක් මේ කන්නේ කියලා...1200 උනාම 700 කියලා හිතෙනවා වගේ
එලම තමා.මටත් හිතුනෙ ඕකමයි.
Sakkili kiynne munta thama .. kana bath pathata Rena ekek me
patta kathawa
☝ 🧭 හැර හොරැන්ට චන්දය නැත
Niyamai AKD HODAMA DEYAK supiri vadak
ජයවේවා 🧭🧭🧭🧭 + සුදා ❤️❤️
පාර්ලිමේන්තුවට යන්න ඕනා සැප විඳින්න නොවෙයි.රට හදන්නයි. රොස් චිකන්, ඌරු මස්., තෝර පෙති, වගේ දේවල් කනවානම් ඉතිං වැඩි ගාණක් ගෙව්වට පාඩු නැහැ.
අනුර එන්න කලින් සුරපුරයක් කරන් තමා වැඩ කරේ 😂
JVP 🔔🚩 NPP 🧭❌ AKD ✊🇱🇰
යකඩෝ මාලිමාවේ ව්තරයී කලා තියේන්නේ මුං කාලාම නැ පව් පව් නේහ් 😂😅😊
Munta හොරා කාලා තමයි පුරුදු 😂😂😂
ඔබට ගාන වැඩිනම් ගෙදරින් කැම එකක් ගෙනත් කැවනම් හරිනෙ. දැන් තියන ගාන දිලා කන අය කයි.
ඇත්තටම විපක්ෂේ කට්ටියටම එකතු වෙලා එහෙම දෙයක්වත් කරන්න පුළුවන් නම් මොකද
මිනිසුන්ට කරන සේවයක් ගැන මෙතනදී කතා නැත මේ කතාවෙන් අහිංසක මිනිසුන්ගේ මුදලින් කන්න හදන්නේ රටේ හැම දෙනාටම කෑම එකක රුපියල් 700 දෙන්නනැතිනම් ඒ මුදලට කාටවත් දෙන්න එපා එක අසාධාරනයි
ඔය පහුගිය කාලේ ආණ්ඩුවල පාර්ලිමේන්තුවට ආපු මැති ඇමැතිවරු බහුතරයක් සාමාන්‍ය මිනිසුන් බවත් අවුරුද්දක් දෙකක් පාර්ලිමේන්තුව නියෝජය කරන කොට ඔය සාමාන්‍ය මිනිසුන් ධන කුවේරයන් බවට පත්උනු බවත් රහසක් නොවේ..
කලින් පාර්ලිමේන්තුවේ තිබුණු කෑම වේල්වල ගනන් ප්‍රසිද්ධ මාධ්‍ය වල අපි දැක්කනේ...ඒ ගානකට ඒ වගේ කෑම වේලක් කන්න පෙර පිනක් කරල තියෙන්න ඕන...දැන් කට්ටියට තේරිල වගේ ...😂😂
උන් කාලා ආතල් ගන්නවා..රටේ මිනිස්සු බඩගින්නෙ
කෑම මිලගණන් වැඩිකරන්නට පෙර මුජිබර් (සජබේ ) එවුන් කියපුවා දැන් reverse කරගන්න බැරිව හිරවෙලා දොඩවනවා
😂😂😂සජබේ ඉන්නෙ ඔක්කොම කාලකන්නි මං හිතුවෙ මූ හරි ටිකක් හොදයි කියලා බැලුවම ඌත් එහෙමයි😂😂😂
සුදා මල්ලි ඔබට ජය
ඇයි බං මුන් මෙතන ට ම එන්නේ නීකන් ගීලීන්න ද?අවරුදු හැත්ත ගානක් මුන් ට අපි නීකන් කන්න දීලත් හදපු රටකුත් නැහැ රට ට කෙලවලා ම දම්ම මීසක්.කොහොමද දැන් මුගෙ පොකට් එකෙන් යනකොට මුන් ට දනෙන වේදනා ව. 😡ජනතා ව දැන් වත් මේවා තේරුම් ගන්න ඇයි මුන් මලීමා වට මඩ ගහන්නේ කියලා මොකද මුන්ගේ සැප එකෙන් එක ගැලවෙන කොට පෙන්වා නේ භූම් තෙල් ගහපු ගැරඩී වගේ 😂හැබයි ජනතා වට සේවය කරන්න තව හොරු රැල සංධා නත් ගහගෙන.
Absolutely correct
පසුගිය කාලයේ මස් කුට්ටියම කෑවේ කරේ එල්ලගෙන. මුජිබර් දන්නේ නැද්ද බූරුවා අපි එළවළු බත් එකක් කන්නේ රු350/= කියලා...මහ බැංකු වංචාවලින් බැඳුම්කරවලින් ගහපු ඒවායින් රුපියල් 1200/= දීල කන්න බැරිද ??? අනුන් කන එක හොයනවා. තමන් මුළු රටම බංකොල්ලොත් වෙනකම් හූරගෙන පෙරලගෙන කාපු බයියෝ.
මුන්ගේ kama එක gana හරි අමරුඉ මෙච්චර කල් රටේ ජනතාව kawa විදිහ gana මුන්ට ගානක්වත් තිබ්බද
රජයේ සේවකයෝ පාන්දර. 3ට විතර දුම්රියට්ට ගොඩ. වෙනවා බත් මුලකුත් බැඳගෙන. එහෙම එකේ උදේ 9 ට විතර පාර්ලිමේන්තු යන අයට වාහනයකින්,..ඇ යි බත් එකක් හදාගෙන යන්න බැරි ගෙදරින්. පුකැට. එළිය. වැටෙන කම් නිදාගැනද. යන්නෙ.
පර්මිට් එක ගෙන්නාගෙන කොහෙද බොලා ඒවා පැද්දේ. ඔක්කොම එවුන් වික්කා මිසක්කා
එහෙම නම් ජාතික ලයිස්තු මන්ත්‍රී තුමා අපි කඩෙන් කාලා රු.700 කැම එකක් මම පොඩ්ඩක් කැවේ රුපියල් 300 විතර කියලා මම ගෙවන්නේ එච්චරයි කියලා කියුවොත් කඩේ උන් ඇට දෙකත් තලලා සල්ලිත් අරගෙන එලියට පයින් ගහල දානවා ඒක තමයි මේ ලංකාවේ තිත්ත ඇත්ත 😅😅😅
මාලිමාවෙ කට්ටිය වැඩිපුර කනවා ඔතාගෙන යනවා කිය කිය සෝෂල් මීඩියා වල කෑගහපු අයගෙ කැම්පේන් එක කාගෙද බං එතකොට 😂😂😂😂
මුජිබරයා හිගන්නා නිකන්ම කන්න බලන් ඉන්නෙ සජියගෙන් ඉල්ලන් කාපිය.
LET'S ACHIEVE A GREAT VICTORY FOR THE NATIONAL PEOPLE'S POWER IN THE UPCOMING LOCAL GOVERNMENT ELECTIONS!🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
දෙන්න එපාඅඩුවට කන්න තොපි කකා බුදිය ගත්ත එක ව්තර නේ වෙන වැඩක් කලේ නෑ රටට
සල්ලී දිඔල කන්න බැරිනම් බත් එකක් කෙසෙල් කොලේ බත් එකක් බැදන් වරෙල්ල
අපි හැබැයි බුෆේ එකකින් කනකොට අඩුවෙන් කෑවා කියලා අඩුවෙන් සල්ලි ගන්නේ නම් නෑ. ඒත් ඉස්සරහට ලංකාවේ එහෙම වෙයි නේ. 😂😂😂😂😂
මේ මිනිහට මොළේ නැද්ද? ඒ කාලෙ තමුසෙල කාපුව දැන් නැති කරනව කියල කලින්ම කිව්වනෙ.අනිත් එක කව්රුත් දන්නව වාහන නඩත්තු කලේ කව්ද කොහොමද කියල. හැම එකාමපර්මිට් එක වික්ක. මුජිබර්ට බයිල ගහන්න එපා කියන්න.
කෑම මදිනමී ගෙදරින් ගෙනත් කාපියවු කාල රටෙී ඉතිරි ටිකත් කාපියවු
දැන් මුන් කියනවා එද කැවෙි පිනට
මුජිබර් උඹ ගෙදර ගිහින් කාපං 700 ට ,, 🥸🥸🥸🥸🥸
Mama Kala Tiyanawa Suda Malli Oka Supiri Kaama Welak❤Ela Ela❤ Malimawata Jayawewa
අලුත් වාහන දෙන්නේ නැහැ. තියන වාහන තමයි දෙන්න, යන්නෙන්.
සුදා කොත්තුවක් රුපියල් 800, යි,ඕකගේ කතාව එක්කම ආන්න්ඩුවේ මන්තිරි කෙනෙක් අහපන් සුදා,ඒ වගේම,ඔය කෑම වේල් තුනේම,මෙනු එකේ දාපන් සුදා,අනික උන් කෝචියේ බස් එකේ තමා එන්නේ ,හැබැයි උන් යන්නේ ටිලියන පතියෝ වෙලා,හූනෝ අලියෝ වෙලා,මේක උබට කරන අභියෝගයක් හොයලා දාපන් මෙනු එක සුදෝ,
Anura sir great leader we proud our new leader anura sir 👍 👏 🙌
රුපියල් 700ට දවල් කෑම එකක් ගමේ කඩේකින්වත් කන්න පුලුවන්ද?කෑම එකක ඕඩර් කරලා ටිකක් කාලා රු.700.00 දුන්නොත් පුකෙන් තමයි යන්න වෙන්නෙ
ජනාධිපති තුමා නියම පරිප්පුවක් තමයි දුන්නෙ, NPP අය කන එක ගැන කිංඩි. දැම්මා. JVP කාරයො කෑම නොකා හරි ඉදියි. කින්ඩි දාපු අයට තමයි රු.2,000 දීල කන්න වුනෙ.සනීපද දැන්.
කමක් නෑ තොපි කැපු කෑම කියල වැඩක් නෑ පොඩ් මිනිහට 3වෙලෙන් දෙවෙලයි කන්නෙ තොපි කනව නම් කාපියව නැත් නම් නිකන් ඉදපල්ල
ඔය කිසි කතාවක් කරදරයක් නැහැනේ පිටරටවල වගේ බෙදාගන්න ප්‍රමාණය කැශියර් එකගාවින් කිරල බර ප්‍රමානය අනුව ගෙවන්න තිබ්බනම්...එතකොට වැඩියෙන් කන එකා වැඩියෙන් ගෙවයි අඩුවෙන් කන එකා අඩුවෙන් ගෙවයි....😂😂පිගානට බෙදාගන්න ප්‍රමාණය කිරල ගන්න...😅😅
තොගේ කට කන්න බැරි වෙන විදියට කුනු වෙයි ඔය කෑම ගැන කරන පහත් කතා නිසා.
For Rs. 700Even you cannot eat those from Siware Hotel mardana.😂😂
මාලිමාව වැඩිපුර කනව කියල තොපි වගේ බන්කලෝත් විපක්ෂය ථමයි මඩ ගැහුවේ පල තමිබිය යන්න මාලිමාව ඉන්න කන්න නැති අය නෙමේ බොල තමිබියා හොද වැඩේ මුන්ට තව වැඩි කරන්න ඕන ගාන අනේ සුදත්ත ඔය බන්කලෝත් විපක්ෂය ඉන්න මුජිබර්ලට කඩේ යන්න නැතිව හිටු වරප්‍රසාද වරදාන අයින් කරන්න ඕන එතකොට හොරු එන්න නෑ පාර්ලිමේන්තුව ට
ජීවිතේ තියනතුරු මාලිමාවට විතරයි ඡන්දය 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭ප්‍රාදේශීය සභා ඡන්දය දිනවනවා...අඩුම ගානේ සීයට අසූවක්...80% ජනාධිපතිතුමාට අරගෙන දෙනවා....🙏🙏🙏🙏🙏
මුජීබර්ගේ නායකයා,සජිත් කන්නේ හෝටලයෙන් ගෙනල්ල නේද?. එයා එයා ගත කරන හයි ෆයි ජීවිත.
Npp ❤❤❤
දැන් බැලුවම ජනතාව වෙනුවෙන් මුන් වැඩ කරල තියෙන්නෙ පට්ට දුකක් විදගෙනනේ.ඒක තමයි රටටත් ජනතාවටත් මෙහෙම කලක් ගියේ.😢
මහජන බදුමුදලින් වැටුප් ගන්න මුජිබර් වගේ අය ලැජ්ජ නැතිව පාර්ලිමේන්තු භෝජනාගාරයෙර් තුන්වේල රු.700 ට කන්න ඉල්ලයි.ඔය පහසුකම මහජනයටත් දීපල්ලකො.
රැපියල් 700ට කන්න ඔනනමි තෙපිට කපන් කඩෙින් ගෙනල්ලා
Dan mun ට 100 ට රස භෝජන නැති නිසා හිතට අමාරුවෙන් ඉන්නවා ඇති .
ඉල්ලන් කෑවා පක්කු ටික..😂😂😂😂😂😂හොදම වැඩේ 5000ක් කරන්න තියෙන්නෙ ඕක
අවංක මිනිස්සු ❤
මේ අයට ලැබුනු මන්ත්‍රීවරු සංඛ්‍යාව පාර්ලිමේන්තු ඉතිහාසයේ අඩුම සංඛ්‍යාවක්! මාලිමාවට මන්ත්‍රීවරු 159 ක්ම ලැබුනානේ! මේ අයට මේක දරාගන්න බැරි නිසා කුහකකමට නොයෙකුත් කතන්දර කියනවා! එකක් තමයි මේ කෑම කතාව! 159 යි 45 යි කන ප්‍රමාණය වෙනස් බව මේ තක්කඩිය සගවාගෙන කතා කරන්නෙ! අනෙක තමා මාදිවෙල නිල නිවාස පිළිබද ප්‍රශ්නය! එතනදි කියනවා කාමර 90 ක් අරගෙන කියලා! මේ තක්කඩිය කියනවා මාලිමාවෙ අය කනවා වැඩිය කියලා! මම කලින් හිතාගෙන හිටියෙ මෙයා හොඳ මහත්තයෙක් කියලා! දැන් තමා තේරෙන්නේ මෙයත් තක්කඩියන් අතර තවත් තක්කඩියෙක් පමණයි කියලා! කොහොම හරි විවේචනය කරන්න ගිහිං වැරදුනාම මරු කියවනවා!
සුදා මල්ලී ඔහොම යං ඉදිරිය පැහැදිලියි
අවුරුදු ගානක් ජනතා බදු මුදලින් නිකම් සුලු මුදලක් දීලා කනකොට සද්ද නැතුව කෑවා. දැන් මුලු ගානම ගෙවන්න උනාම අඩනවා😅😅😅😅😅😅තේරෙනවද දන්නෑ රටේ මිනිස්සු මෙච්චර කාලයක් මොනතරම් අමාරුවෙන් ද කෑවෙ බීවේ කියලා නිකම් කාලා හොරා කාලා දැන් හරී අමාරුවෙන් ඉන්න හැමෝටම
They sell the permit and make money.
මෙිවගෙ ප්‍රෝග්‍රැම් නමි එච්චර වැදගත් නෑ .
ඔච්චර අමාරැ නම් පාර්ලිමේන්තු ජීවිතේ ගෙදර පලයල්ල
අ ❤ තමයි අනු❤❤❤රට තමා
කන්න දෙන්න හොද නැහැ ,,අරන් වරෙවු ,, ගෙදරින්,,,,,( ඔයත් call කරන අයට මගෙ මිත්රයා කියලා පටන් ගන්නෙ ,, එත කොට අපෙද හතූරො,,),, එක බල්ලෙකුට කිසිම දෙයක් නිකන් දෙන්න එපා,,,,
Such comments only make people dislike these people!! Go NPP!!
දැන් ඉතින් කෙදිරිගාන්නේ නැතුව 2000 ක් දීලා කාලා 2000 ක් දීලා ඔතාගෙනත් පලයල්ලා .අපි මුකුත් කියන්නේ නැහැ .😂😂😂😂😂😂
මුස්ලිම් සහෝදරයෙක් කෑම එකකට නෝන්ඩි වෙනව මම දැක්කේ ජීවිතයේ පල වෙනි වතාවට..මූ ඉන්දියාවේන් ලන්කාවට ආව කල්ලතෝනියෙක්ද කොහෙකොහෙද 😅😅😅
රාජ්‍ය සේවකයින්ටත් කෑම දෙන්න.
ආයි කවුරුත් ඡන්ද ඉල්ලන්නේ නෑ මන්ත්‍රීකං එපා වෙනවා ජරාව නැති නිසා
මුජිබර් ගෙන් අහන්න නේ සුදා එයාලා තෙල් ගහන්න කොපමණ මුදලක් ගත්තද කියලා .
කොටින්ම දෙන්න අවශ්‍යය නෑ අනුර ජනාධිපතිතුමා පුලුවන් නම් ගෙදරින් කෑම අරන් එන්න පුරුදු කරන්න මුජිබර්ලා නිකන් කාලා කාලා දැන් ගනන් නියන කලාම දැන් උන්ට වාසියට ගාන අඩුකරන්නලූ මේකෙන්ම පේනවා නේද රට හදන්න පොරපිටියට ආව.විපක්ෂය ක්‍රියාකරන ආකාරය යකෝ මුන් හැමදේම නොමිලේ ඉල්ලද්දි මුන් කොහොමද රට හදන්න ඉල්ලන්නේ අනුර ජනාධිපතිතුමා ඕකුන්ට නොමිලේ දෙන්න උගන්නන්න එපා.. මුජිපර්ලා කොහොමත් කෑම විතරයිනෙ මෙතෙක්කල් කලේ ඔය පාර්ලිමන්ට් එක ඇතුලට රින්ගලා ඇත්තටම පුදුම අපතයෝ තමයී ඕකුන් නම් ඕකුන්ද මේ රට හදන්න බයිලා ගහාන්නේ පව් සත්තු .
මුඡිබර් is correct
බෙදා ගත්ත බත් පිඟානේ බරට කිරලා චාඡ් කරපල්ලා,. මේහේ එහෙමයි 🇺🇸
ඇතැමෙක් බෞද්ධ විරෝධි නිරාගමික වශයෙන්ද ඇතැමෙක් බෞද්ධයන් වශයෙන් ද පෙනී සිටිමින් සද්ධාව නැති බුද්ධදර්ශනය නොදන්න මාලිමා පිරිසක් වෘකරැලක් මෙන් සංවිධාන වී ඔවුන්ට පක්ෂපාති නොවන සැදැහැවත් උගත් ගිහියන්ට පමණක් නොව පැවැදිඋතුමන්ට පවා අදහස් ප්‍රකාශ කිරීමෙ අයිතිය වලක්වමින් ඔවුන් වෙත කඩාපනිති. ඔවුන්ගේ ගුණය නැමැති ලේමස් සූරාගෙන කති. ඔවුන්ට පක්ෂ නොවු තැනැත්තාගේ ගුණවත්කම් කොතෙක් තිබුණත් එක සුලුඅඩුවක් හෝ නැති වැරැදි නිර්මාණ කරගෙන හෝ දිගුකලෙක සිට නිතර සමාජමාධ්‍ය තුල බල්ලන්ට මෙන් හෙලාපෙළා කතා කරති. පසුගිය කාලයෙහි බලය වෙනුවෙන් මේ මිත්‍යාදෘෂ්ටිකයෝ කෑම ටිකක්වත් අනුන්ට නොදෙන්නේ නමුත් ප්‍රමාණ කල නොහැකි කෝටි ගණනින් වලින් අන්‍යයන්හට උපකාර කරන, ආගම දහමෙහි සංස්කෘතියෙහි ඉතිහාසයෙහි ආරක්ෂාව ගැන කතා කරන ගිහිපැවැදි බොදුනුවන්ගේ ගුණය අගුණ කොට කතාකරමින් ජාතීවාදීන් යැයි නින්දාකරමින් බිය ගැන්වූහ. ඔවුන්ව සමාජයේ අප්‍රසාදයට වෛරයට ලක්කලහ. රටෙ දේපලධන ජීවිත විනාශකල සංස්කෘතියට බුදුදහමට පුරාවිද්‍යා දේපලවලට බුදුපිළිමවලට හානිකල අන්‍යවූ අන්තවාදීන් නිර්දෝෂීකර දේසහිතෛෂීන්ට බල්ලන්ට මෙන් බැනවැදුනු හැටි ප්‍රසිද්ධ කාරනයකි. අද වැරැදි වැඩ කොට එලවා දැමූ අන්තවාදී රෝහින්‍යා මෙන්ම වරායෙන් හොරරහසේ බඩු පිටකල අන්තවාදී සමාගම් ආරක්ෂා කරති. මෙ ජාතීද්‍රෝහී වහල්ලු වැරැදී දෙය නිවැරැදි ලෙසද, නිවැරැදි දෙය වැරැදි ලෙසද දකිති. මාලිමා අන්තවාදිහු පුද්ගලයා ගැන තීරණය කිරීමත් එපරිදිම වෙයි. තම නායකකාරකාදීන් හැමවිටම සුද්ධ කරති. යථාර්තය, දහම, යුක්තිය පහදා දුන් නමුත් එය පිළිනොගනී. අහංකාර උඩගු වුයේ අනිකාට ගරු නොකරති. තමාට වඩා වැඩි ශීලාදී ගුණයෙන් හෝ වයසින් හෝ තනතුරෙන් හෝ ඒ වැඩිහිටිකම් ආදී සමාජ හරයන් නොදනති. මෙ රටෙ පලමුවරට ප්‍රසිද්ධියේ අනිකාගේ ආත්මගරුත්වය කෙලෙසා ගෝත්‍රික ලෙස හෙළාපෙලා කථාකිරීමෙ නීච සම්ප්‍රදායක් හුරුපුරුදු කලේ මාලිමා සමාජිකයෝ වෙති. එවැනි මාධ්‍යයන් ද තිබුණාහ. භෞතිකවාදයෙන් මුලා වී මිත්‍යාදෘෂ්ටික වූයේ ඉපැරැණි හරසම්ප්‍රදායට අපේකමට හරසංස්කෘතියට ඉතිහාසයට ආගමදහමට අපහාස කරති. එයට අවමන් කරති. ප්‍රතික්ෂේප කරති. සිංහල බොදුනුවන් සමඟ බැදුනු වෛරයේ තරම ඔවුන්ගේ කොමෙන්ට් හා විඩියෝ තුලින් දැකගත හැක. වාක්සංවරයක් නැති පස් පවෙන් යුක්ත මේ පිංපව් පරලොව අදහන්නේ නැති ගෝත්‍රික මාලිමා පාපීන් නිසා ලැබෙන සාපය මුලුමහත් ජනතාවටම විදින්නට සිදුවෙවී. මොවුහු සිටින තාක් මෙ රටට දියුණුවක් නොලැබෙයි. නව නින්දාඅපහස කල මාලිමා වහල්ලු එහි ප්‍රතිවිපාක වශයෙන් අද ඔවුන් නින්දාඅපහසයට ලක්වී ඇති බව ඔවුන් මිනිසුන්ට එපා වී ඇති බව දකින්නට තිබෙයි ඉහත සඳහන් පරිදි බෞද්ධ වීරෝධි ද්‍රෝහීකම් නිසා රට හැම තැන කෙලවරක් නැති විපත් පවති. අකාල වැසි රෝග උපද්‍රවලින් ගොවිතැන් ඵලදාව ටොන් මිලියන සිය ගණනින් විනාශ වී ඇත. අනතුරු මරණ වැඩිවෙමින් පවති. මෙරටට සැදැහැවත් ගුණනුවැණැති පාලකයෝ නො ලැබෙන තාක් රට සැපවත් කලනොහැකි වෙයි.*යමෙක් කිසියම් පක්ෂයකට වහලෙක් වූයේ මෙන්ම වෛරයෙන් මෝඩකමින් බියෙන් අන්තයට ගියේ නම් ඔහුට යථාර්තය ගුණාගුණ යුක්තිය නොපෙනෙන බව දහම වෙයි. එබැවින් බුද්ධිමතා මධ්‍යස්ථව සිට දහම යුක්තිය දැක රට ජාතිය සමය දිවිහිමියෙන් රැකගන්නේය
විපක්ෂෙ ඉන්න එවුන් නරින්ටත් වඩා කපටියි ඉටත් වැඩියෙන් ඔය මුජිබරය කපටියි කෑම එකනම් අඩුවට දෙන්නම එපා
මංත්‍රීවරුන් ඇමතිවරුන් වැඩකරන විදිය බලල පඩි ගෙවන්න පුළුවන් වෙයි ඔය කියන විදියට 😊
Very. Good. Increasing. PrizeMost of the people. In the country. They. Dont have. Nutritious food
පොලිසියේ එකක් ඇත්ද සුදා...හැබැයි අපරාදේ ගත්තේ....ගොටාගේ කාලේ නැති පොලිස් දැන් මොකටද...
ඕකේ හිටපු එවුන් බොක්ක පැලෙන්න කලා ආතල් නැප් එකකුත් දාල රටත් කාලා දැන් කියනවා රට හදන ආර්ථිකය තියෙන්නෙ අපේ අතේ ඒ නිසා සියල්ලම එකතු වෙලා චන්දෙන් දිනලා රටේ ආර්ථිකය නැවත හදනවාලු.පවු. 🦛🦛
ඔය කෑම ටික සාමාන්‍ය ජනයාට කඩේකින් රුපියල් 5000 කටවත් කන්න බෑ
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු! දැන්ම වැඩේට බහිමු! මාලිමාව දිනවමු! 🧭❌🧭❌🧭❌ NPP
එකාවන්ව එක මිටට නැවතත් ගැම්මෙන් ජනතාව දිනවමු. තවමත් මෝඩ කමට රටට වඩා පක්ෂ ලොකු කරගෙන මෝඩ කම පුදර්ශනය කරන අයවත් එකතු කර ගනිමු.දැනුවත් කරමු.
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන් ❤️❤️❤️❤️❤️❤️
ඩබල් කරලා දෙමු. කාලකන්නි කටවල් චොර වෙන්න
එකෙන්ම .එක මිටට මාලිමාව ට.👍👍👍👍👍👍🧭🧭🧭🧭🧭
මුජිබර් පාර්ලිමේන්තු කෑම ඒක සාමාන්‍යයෙන් මම දැක්ක විදිහට 3000 විතර වෙයි පිටින් ගත්තොත් මට හිතෙන විදිහට 2000 සාධාරණයි
මුජිබර් අඩන්නෙ නැතුව ගෙදරින් කාල වරෙන්..උබලට දැන් කොහොමත් පාර්ලිමේන්තුවේ සැප අඩුයිනෙ..
700ට මූ කඩෙන් ගෙනල්ලා කෑවන්ම හරි මුජිබරයා😹😹
👍👍👍👍♥️♥️💯💯💯
😂😂😂😂😂
මලපේරේත බඩජාරි මුජිබර්
අ ♥️ අනාගතය
නු ♥️ නුඹයි
ර ♥️ රටේ
මුජිබර් කියන්නෙ පට්ට කපටිඑකෙක් මම හිතුවෙ හොඳ එකෙක් කියලා
Aniwaaaa
Kariya mujibaraya
විපක්ෂයේ උන් කිවුවේ ආන්ඩුවේ උන් බත් බැදගෙන යනවා කියලානේ.දැන් හොදයි .දුන්නා නේද ඇපත් නැති වෙන්න .එහෙම තමයි බොරු කියනවට දෙන්න ඕන හික් ගෑවෙන්න .හොද වැඩේ.😂😂😂😂👍👍👍👍 එලකිරි බිමල්.♥️♥️♥️♥️
දැන් රජයේ සේවකයින්ට දවල් කෑම දෙන්නේ නැහැනේ - ඒ ගොල්ලන් ගෙදරින් කෑම ගෙනවනේ
ඉතින් මොකටද මේගොල්ලන්ට පාර්ලිමේන්තුවේ කෑම දෙන්නේ ගෙදරින් ගෙන්න කියන්න
It's very true they can bring. Lunch. Box. From home 😅 😅
පාර්ලිමේන්තුවේ කෑම එක වැඩිවුණ එකනම් අනිවාර්යෙන් හොඳයි අඩුවට දුන්නාම අම්බාන්ට කාලා නිමල් සිරිපාලයා වගේ එවුන් පාර්ලිමේන්තුවේ හොඳටම බුදි😂😂😂😂😂
Exactly.
අපි අනිවාර්යෙන්ම පලාත් පාලන ජන්දයෙන් මාලිමාව විශිෂ්ට ජයග්‍රහනයක් අරන් දෙන්නම ඕනි, මෙ විපක්ෂයෙ කාලකන්නින් ගෙ කටවල් වහන්නම ඕනි කියන්නෙම බොරු
ඇත්ත කතා කරපන්ලා දෙන්නම දයාසිරිය තමා කිවුවෙ මාලිමාවෙ කට්ටිය කාල ඔතා ගෙනත් යනවා කියලා දැන් අඩනවා
කුමාර වෙල්ගම මහතාගේ කතාව අහන්න සූදා පාර්ලිමේන්තු කැන්ටිමේ කෑම කැවොත් හැමදාම එනවා කිව්වා
රටකාලකාල දැන් රට කන්න බැරිනිසා මුන් පාර්ලිමේන්තුවේ කෑම වේලත් අඩුවෙන් කන්නයි බලන්නෙ , ඒ කෑමවේල සුපිරි තමයි රුපියල් තුන්දාහකට වඩා වටිනව ,ඒක මොකටද හත්සීයට දෙන්නෙ 😡😡😡
අනිවාර්යයෙන්
මුජිබර් ගාන වැඩ් නම් ගෙදරින් ගෙනහාල්ලා කන්න කියන්න . නැතිනම් ඌට රුපියල් 700 ට කෑම එකක් බෙදලා දෙන්න . මේස 5 ක් දාන්න . 300 , 500 , 750 , 1000, 1250 . වෙන්කරන්න . තොපි තමයි
මාලිමාවට කතන්දර හැදුවේ . උබලාට කතන්දර හැදනෙකොට උබලාට හරියට රිදෙනවා .
Very very true
Sirawatama
උදේටත් කාල දවල්ට ත් කාල රෑටත් ඔතාගෙන යනව කියල මඩ ගහපු විපක්ශයේ එවුන්ට දැන් හොදයි නෙ, ආන්ඩු පක්ශයේ 159 ක් ඉන්නවා විපක්ශයේ 66 දෙනාට නෙ ඇඩිල තියෙන්නෙ
Tanikara atta bro kalakanni hatta bada gena inne serama
ඕකුන් කියපුවට බිමල් කලේ හොද වැඩක්.දැන් ඇපත් නැති ව කෙදිරිගානවා .දැන් 2000 ක්දීලා ඕතාගෙනත් පලයල්ලා .අපි මුකුත් කියන්නේ නැහැ .😂😂😂😂😂
මාලිමාවෙ කට්ට් ය කාලා ඔතාගෙන යන්නවා කියලා නෙ කිව්වෙ
දැන් කෙදිරිගානවා ...
හොද වැඩෙ වැඩ්කරපු එක ෂොට් එක වැදුනා බොක්කට ම.....
මේයාලා කන ඒක ගැනයී හිතන්නේ රටේ මිනිස්සු කුස ගින්නේ ඉන්න අයත් ඉද්දි.ලැජ්ජ නැද්ද තමුලාත් ඕවට වගකිව යුතුයී 😡
මුන්ට දැන් අමු කැවිලා😂😂😂
හිටපු උන් කාලා නිදිය ගත්ත එකනෙ කරේ......හොදයි ගනන් වැඩි කරපු එක..
නොදකින්. පාර්ලිමේන්තුවට එන හැම එකාම රුපියලක් හරි මහජන මුදල් කන්න හරි තමන්ට ගන්න හරි තමයි බලන්නෙ
සුදා අය්යා ඔයාගෙ සම්පූර්ණ වැඩ සටහන් මම ඩුබායි ඉදන් අනිවාර්යයෙන් ම අහනව බලනව කෙලින් කතා කරන ඔබ වැනි අය අපිට මහත් වාසනාවක්.
හැබැයි අය්යෙ ඔයාට ටී ශර්ට් කැතයි.සුදා අය්යා ලස්සනම ශර්ට් එකට.💞💞💞❤️❤️❤️❤️
පාල්‍ර්ලීමෙන්තුවේ ඉන්න අයට ගෙදරින් කෑම ටිකක් අරන් යන්න කියන්න ..මල කරදරේ....කන්න බොන්නමයි හොයන්නේ...,,පලපල්ලාකෝ බඩගෙඩි වල සයිස් එක ,,කාලා කාලා පාර්ලිමේන්තුවේ නිදාගන්න...ඔය ගානවත් දීලා කන්න බැරි කී දෙනෙක් අද රටේ ඉන්නවද,,,,,😮
තමන්ට ඕනෙ දෙයක් අරගෙන කාල බිල ගෙව්වනම් නාහෙන් අඬන්න ඕනෙ නැහැ නෙ
පාර්ලී මේන්තූවේ තීබෙන ආහාර වේල් දීහා බැලුවම 2000ත් පාඩුයි දැන් මූජේබර් මන්තීරියා අවුරූදු ගානක් සොචිචමක් වගේ ඉතාමත්ම සුලු මුදලකට ගීලීනකොට හිතූනේ නැද්ද හරිම අසාධාරණයි මේ මහජනයාගේ මුදල් නේද කීයල ඔන්න ජනතාවනී මේවා තමයී තේරූමි ගත යුත්තේ දැන් පීනා කන්නත් බැ හොරවැඩත් බැ දැන් හිටපු පාලකයීන්ට පීස්සු
රුපියල් 50 ට 100 ට කනකොට හිතුන් නැද්ද මූට 700ක් එකක් මේ කන්නේ කියලා...
1200 උනාම 700 කියලා හිතෙනවා වගේ
එලම තමා.මටත් හිතුනෙ ඕකමයි.
Sakkili kiynne munta thama .. kana bath pathata Rena ekek me
patta kathawa
☝ 🧭 හැර හොරැන්ට චන්දය නැත
Niyamai AKD HODAMA DEYAK supiri vadak
ජයවේවා 🧭🧭🧭🧭 + සුදා ❤️❤️
පාර්ලිමේන්තුවට යන්න ඕනා සැප විඳින්න නොවෙයි.රට හදන්නයි. රොස් චිකන්, ඌරු මස්., තෝර පෙති, වගේ දේවල් කනවානම් ඉතිං වැඩි ගාණක් ගෙව්වට පාඩු නැහැ.
අනුර එන්න කලින් සුරපුරයක් කරන් තමා වැඩ කරේ 😂
JVP 🔔🚩 NPP 🧭❌ AKD ✊🇱🇰
යකඩෝ මාලිමාවේ ව්තරයී කලා තියේන්නේ මුං කාලාම නැ පව් පව් නේහ් 😂😅😊
Munta හොරා කාලා තමයි පුරුදු 😂😂😂
ඔබට ගාන වැඩිනම් ගෙදරින් කැම එකක් ගෙනත් කැවනම් හරිනෙ. දැන් තියන ගාන දිලා කන අය කයි.
ඇත්තටම විපක්ෂේ කට්ටියටම එකතු වෙලා එහෙම දෙයක්වත් කරන්න පුළුවන් නම් මොකද
මිනිසුන්ට කරන සේවයක් ගැන මෙතනදී කතා නැත
මේ කතාවෙන් අහිංසක මිනිසුන්ගේ මුදලින් කන්න හදන්නේ රටේ හැම දෙනාටම කෑම එකක රුපියල් 700 දෙන්න
නැතිනම් ඒ මුදලට කාටවත් දෙන්න එපා එක අසාධාරනයි
ඔය පහුගිය කාලේ ආණ්ඩුවල පාර්ලිමේන්තුවට ආපු මැති ඇමැතිවරු බහුතරයක් සාමාන්‍ය මිනිසුන් බවත් අවුරුද්දක් දෙකක් පාර්ලිමේන්තුව නියෝජය කරන කොට ඔය සාමාන්‍ය මිනිසුන් ධන කුවේරයන් බවට පත්උනු බවත් රහසක් නොවේ..
කලින් පාර්ලිමේන්තුවේ තිබුණු කෑම වේල්වල ගනන් ප්‍රසිද්ධ මාධ්‍ය වල අපි දැක්කනේ...ඒ ගානකට ඒ වගේ කෑම වේලක් කන්න පෙර පිනක් කරල තියෙන්න ඕන...දැන් කට්ටියට තේරිල වගේ ...😂😂
උන් කාලා ආතල් ගන්නවා..රටේ මිනිස්සු බඩගින්නෙ
කෑම මිලගණන් වැඩිකරන්නට පෙර මුජිබර් (සජබේ ) එවුන් කියපුවා දැන් reverse කරගන්න බැරිව හිරවෙලා දොඩවනවා
😂😂😂සජබේ ඉන්නෙ ඔක්කොම කාලකන්නි මං හිතුවෙ මූ හරි ටිකක් හොදයි කියලා බැලුවම ඌත් එහෙමයි😂😂😂
සුදා මල්ලි ඔබට ජය
ඇයි බං මුන් මෙතන ට ම එන්නේ නීකන් ගීලීන්න ද?
අවරුදු හැත්ත ගානක් මුන් ට අපි නීකන් කන්න දීලත් හදපු රටකුත් නැහැ රට ට කෙලවලා ම දම්ම මීසක්.
කොහොමද දැන් මුගෙ පොකට් එකෙන් යනකොට මුන් ට දනෙන වේදනා ව. 😡ජනතා ව දැන් වත් මේවා තේරුම් ගන්න ඇයි මුන් මලීමා වට මඩ ගහන්නේ කියලා මොකද මුන්ගේ සැප එකෙන් එක ගැලවෙන කොට පෙන්වා නේ භූම් තෙල් ගහපු ගැරඩී වගේ 😂හැබයි ජනතා වට සේවය කරන්න තව හොරු රැල සංධා නත් ගහගෙන.
Absolutely correct
පසුගිය කාලයේ මස් කුට්ටියම කෑවේ කරේ එල්ලගෙන. මුජිබර් දන්නේ නැද්ද බූරුවා අපි එළවළු බත් එකක් කන්නේ රු350/= කියලා...මහ බැංකු වංචාවලින් බැඳුම්කරවලින් ගහපු ඒවායින් රුපියල් 1200/= දීල කන්න බැරිද ??? අනුන් කන එක හොයනවා. තමන් මුළු රටම බංකොල්ලොත් වෙනකම් හූරගෙන පෙරලගෙන කාපු බයියෝ.
මුන්ගේ kama එක gana හරි අමරුඉ මෙච්චර කල් රටේ ජනතාව kawa විදිහ gana මුන්ට ගානක්වත් තිබ්බද
රජයේ සේවකයෝ පාන්දර. 3ට විතර දුම්රියට්ට ගොඩ. වෙනවා බත් මුලකුත් බැඳගෙන. එහෙම එකේ උදේ 9 ට විතර පාර්ලිමේන්තු යන අයට වාහනයකින්,..
ඇ යි බත් එකක් හදාගෙන යන්න බැරි ගෙදරින්. පුකැට. එළිය. වැටෙන කම් නිදාගැනද. යන්නෙ.
පර්මිට් එක ගෙන්නාගෙන කොහෙද බොලා ඒවා පැද්දේ. ඔක්කොම එවුන් වික්කා මිසක්කා
එහෙම නම් ජාතික ලයිස්තු මන්ත්‍රී තුමා අපි කඩෙන් කාලා රු.700 කැම එකක් මම පොඩ්ඩක් කැවේ රුපියල් 300 විතර කියලා මම ගෙවන්නේ එච්චරයි කියලා කියුවොත් කඩේ උන් ඇට දෙකත් තලලා සල්ලිත් අරගෙන එලියට පයින් ගහල දානවා ඒක තමයි මේ ලංකාවේ තිත්ත ඇත්ත 😅😅😅
මාලිමාවෙ කට්ටිය වැඩිපුර කනවා ඔතාගෙන යනවා කිය කිය සෝෂල් මීඩියා වල කෑගහපු අයගෙ කැම්පේන් එක කාගෙද බං එතකොට 😂😂😂😂
මුජිබරයා හිගන්නා නිකන්ම කන්න බලන් ඉන්නෙ සජියගෙන් ඉල්ලන් කාපිය.
LET'S ACHIEVE A GREAT VICTORY FOR THE NATIONAL PEOPLE'S POWER IN THE UPCOMING LOCAL GOVERNMENT ELECTIONS!
🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
දෙන්න එපාඅඩුවට කන්න තොපි කකා බුදිය ගත්ත එක ව්තර නේ වෙන වැඩක් කලේ නෑ රටට
සල්ලී දිඔල කන්න බැරිනම් බත් එකක් කෙසෙල් කොලේ බත් එකක් බැදන් වරෙල්ල
අපි හැබැයි බුෆේ එකකින් කනකොට අඩුවෙන් කෑවා කියලා අඩුවෙන් සල්ලි ගන්නේ නම් නෑ. ඒත් ඉස්සරහට ලංකාවේ එහෙම වෙයි නේ. 😂😂😂😂😂
මේ මිනිහට මොළේ නැද්ද? ඒ කාලෙ තමුසෙල කාපුව දැන් නැති
කරනව කියල කලින්ම කිව්වනෙ.
අනිත් එක කව්රුත් දන්නව වාහන නඩත්තු කලේ කව්ද කොහොමද කියල. හැම එකාම
පර්මිට් එක වික්ක. මුජිබර්ට බයිල ගහන්න එපා කියන්න.
කෑම මදිනමී ගෙදරින් ගෙනත් කාපියවු කාල රටෙී ඉතිරි ටිකත් කාපියවු
දැන් මුන් කියනවා එද කැවෙි පිනට
මුජිබර් උඹ ගෙදර ගිහින් කාපං 700 ට ,, 🥸🥸🥸🥸🥸
Mama Kala Tiyanawa Suda Malli Oka Supiri Kaama Welak❤Ela Ela❤ Malimawata Jayawewa
අලුත් වාහන දෙන්නේ නැහැ. තියන වාහන තමයි දෙන්න, යන්නෙන්.
සුදා කොත්තුවක් රුපියල් 800, යි,ඕකගේ කතාව එක්කම ආන්න්ඩුවේ මන්තිරි කෙනෙක් අහපන් සුදා,ඒ වගේම,ඔය කෑම වේල් තුනේම,මෙනු එකේ දාපන් සුදා,අනික උන් කෝචියේ බස් එකේ තමා එන්නේ ,හැබැයි උන් යන්නේ ටිලියන පතියෝ වෙලා,හූනෝ අලියෝ වෙලා,මේක උබට කරන අභියෝගයක් හොයලා දාපන් මෙනු එක සුදෝ,
Anura sir great leader we proud our new leader anura sir 👍 👏 🙌
රුපියල් 700ට දවල් කෑම එකක් ගමේ කඩේකින්වත් කන්න පුලුවන්ද?
කෑම එකක ඕඩර් කරලා ටිකක් කාලා රු.700.00 දුන්නොත් පුකෙන් තමයි යන්න වෙන්නෙ
ජනාධිපති තුමා නියම පරිප්පුවක් තමයි දුන්නෙ, NPP අය කන එක ගැන කිංඩි. දැම්මා. JVP කාරයො කෑම නොකා හරි ඉදියි. කින්ඩි දාපු අයට තමයි රු.2,000 දීල කන්න වුනෙ.සනීපද දැන්.
කමක් නෑ තොපි කැපු කෑම කියල වැඩක් නෑ පොඩ් මිනිහට 3වෙලෙන් දෙවෙලයි කන්නෙ තොපි කනව නම් කාපියව නැත් නම් නිකන් ඉදපල්ල
ඔය කිසි කතාවක් කරදරයක් නැහැනේ පිටරටවල වගේ බෙදාගන්න ප්‍රමාණය කැශියර් එකගාවින් කිරල බර ප්‍රමානය අනුව ගෙවන්න තිබ්බනම්...එතකොට වැඩියෙන් කන එකා වැඩියෙන් ගෙවයි අඩුවෙන් කන එකා අඩුවෙන් ගෙවයි....😂😂පිගානට බෙදාගන්න ප්‍රමාණය කිරල ගන්න...😅😅
තොගේ කට කන්න බැරි වෙන විදියට කුනු වෙයි ඔය කෑම ගැන කරන පහත් කතා නිසා.
For Rs. 700
Even you cannot eat those from Siware Hotel mardana.
😂😂
මාලිමාව වැඩිපුර කනව කියල තොපි වගේ බන්කලෝත් විපක්ෂය ථමයි මඩ ගැහුවේ පල තමිබිය යන්න මාලිමාව ඉන්න කන්න නැති අය නෙමේ බොල තමිබියා හොද වැඩේ මුන්ට තව වැඩි කරන්න ඕන ගාන අනේ සුදත්ත ඔය බන්කලෝත් විපක්ෂය ඉන්න මුජිබර්ලට කඩේ යන්න නැතිව හිටු වරප්‍රසාද වරදාන අයින් කරන්න ඕන එතකොට හොරු එන්න නෑ පාර්ලිමේන්තුව ට
ජීවිතේ තියනතුරු මාලිමාවට විතරයි ඡන්දය 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
ප්‍රාදේශීය සභා ඡන්දය දිනවනවා...අඩුම ගානේ සීයට අසූවක්...80% ජනාධිපතිතුමාට අරගෙන දෙනවා....🙏🙏🙏🙏🙏
මුජීබර්ගේ නායකයා,සජිත් කන්නේ හෝටලයෙන් ගෙනල්ල නේද?. එයා එයා ගත කරන හයි ෆයි ජීවිත.
Npp ❤❤❤
දැන් බැලුවම ජනතාව වෙනුවෙන් මුන් වැඩ කරල තියෙන්නෙ පට්ට දුකක් විදගෙනනේ.ඒක තමයි රටටත් ජනතාවටත් මෙහෙම කලක් ගියේ.😢
මහජන බදුමුදලින් වැටුප් ගන්න මුජිබර් වගේ අය ලැජ්ජ නැතිව පාර්ලිමේන්තු භෝජනාගාරයෙර් තුන්වේල රු.700 ට කන්න ඉල්ලයි.ඔය පහසුකම මහජනයටත් දීපල්ලකො.
රැපියල් 700ට කන්න ඔනනමි තෙපිට කපන් කඩෙින් ගෙනල්ලා
Dan mun ට 100 ට රස භෝජන නැති නිසා හිතට අමාරුවෙන් ඉන්නවා ඇති .
ඉල්ලන් කෑවා පක්කු ටික..😂😂😂😂😂😂හොදම වැඩේ 5000ක් කරන්න තියෙන්නෙ ඕක
අවංක මිනිස්සු ❤
මේ අයට ලැබුනු මන්ත්‍රීවරු සංඛ්‍යාව පාර්ලිමේන්තු ඉතිහාසයේ අඩුම සංඛ්‍යාවක්! මාලිමාවට මන්ත්‍රීවරු 159 ක්ම ලැබුනානේ! මේ අයට මේක දරාගන්න බැරි නිසා කුහකකමට නොයෙකුත් කතන්දර කියනවා! එකක් තමයි මේ කෑම කතාව! 159 යි 45 යි කන ප්‍රමාණය වෙනස් බව මේ තක්කඩිය සගවාගෙන කතා කරන්නෙ! අනෙක තමා මාදිවෙල නිල නිවාස පිළිබද ප්‍රශ්නය! එතනදි කියනවා කාමර 90 ක් අරගෙන කියලා! මේ තක්කඩිය කියනවා මාලිමාවෙ අය කනවා වැඩිය කියලා! මම කලින් හිතාගෙන හිටියෙ මෙයා හොඳ මහත්තයෙක් කියලා! දැන් තමා තේරෙන්නේ මෙයත් තක්කඩියන් අතර තවත් තක්කඩියෙක් පමණයි කියලා! කොහොම හරි විවේචනය කරන්න ගිහිං වැරදුනාම මරු කියවනවා!
සුදා මල්ලී ඔහොම යං ඉදිරිය පැහැදිලියි
අවුරුදු ගානක් ජනතා බදු මුදලින් නිකම් සුලු මුදලක් දීලා කනකොට සද්ද නැතුව කෑවා. දැන් මුලු ගානම ගෙවන්න උනාම අඩනවා😅😅😅😅😅😅
තේරෙනවද දන්නෑ රටේ මිනිස්සු මෙච්චර කාලයක් මොනතරම් අමාරුවෙන් ද කෑවෙ බීවේ කියලා
නිකම් කාලා හොරා කාලා දැන් හරී අමාරුවෙන් ඉන්න හැමෝටම
They sell the permit and make money.
මෙිවගෙ ප්‍රෝග්‍රැම් නමි එච්චර වැදගත් නෑ .
ඔච්චර අමාරැ නම් පාර්ලිමේන්තු ජීවිතේ
ගෙදර පලයල්ල
අ ❤ තමයි අනු❤❤❤රට තමා
කන්න දෙන්න හොද නැහැ ,,අරන් වරෙවු ,, ගෙදරින්,,,,,( ඔයත් call කරන අයට මගෙ මිත්රයා කියලා පටන් ගන්නෙ ,, එත කොට අපෙද හතූරො,,),, එක බල්ලෙකුට කිසිම දෙයක් නිකන් දෙන්න එපා,,,,
Such comments only make people dislike these people!! Go NPP!!
දැන් ඉතින් කෙදිරිගාන්නේ නැතුව 2000 ක් දීලා කාලා 2000 ක් දීලා ඔතාගෙනත් පලයල්ලා .අපි මුකුත් කියන්නේ නැහැ .😂😂😂😂😂😂
මුස්ලිම් සහෝදරයෙක් කෑම එකකට නෝන්ඩි වෙනව මම දැක්කේ ජීවිතයේ පල වෙනි වතාවට..මූ ඉන්දියාවේන් ලන්කාවට ආව කල්ලතෝනියෙක්ද කොහෙකොහෙද 😅😅😅
රාජ්‍ය සේවකයින්ටත් කෑම දෙන්න.
ආයි කවුරුත් ඡන්ද ඉල්ලන්නේ නෑ මන්ත්‍රීකං එපා වෙනවා ජරාව නැති නිසා
මුජිබර් ගෙන් අහන්න නේ සුදා එයාලා තෙල් ගහන්න කොපමණ මුදලක් ගත්තද කියලා .
කොටින්ම දෙන්න අවශ්‍යය නෑ අනුර ජනාධිපතිතුමා පුලුවන් නම් ගෙදරින් කෑම අරන් එන්න පුරුදු කරන්න මුජිබර්ලා නිකන් කාලා කාලා දැන් ගනන් නියන කලාම දැන් උන්ට වාසියට ගාන අඩුකරන්නලූ මේකෙන්ම පේනවා නේද රට හදන්න පොරපිටියට ආව.විපක්ෂය ක්‍රියාකරන ආකාරය යකෝ මුන් හැමදේම නොමිලේ ඉල්ලද්දි මුන් කොහොමද රට හදන්න ඉල්ලන්නේ අනුර ජනාධිපතිතුමා ඕකුන්ට නොමිලේ දෙන්න උගන්නන්න එපා.. මුජිපර්ලා කොහොමත් කෑම විතරයිනෙ මෙතෙක්කල් කලේ ඔය පාර්ලිමන්ට් එක ඇතුලට රින්ගලා ඇත්තටම පුදුම අපතයෝ තමයී ඕකුන් නම් ඕකුන්ද මේ රට හදන්න බයිලා ගහාන්නේ පව් සත්තු .
මුඡිබර් is correct
බෙදා ගත්ත බත් පිඟානේ බරට කිරලා චාඡ් කරපල්ලා,. මේහේ එහෙමයි 🇺🇸
ඇතැමෙක් බෞද්ධ විරෝධි නිරාගමික වශයෙන්ද
ඇතැමෙක් බෞද්ධයන් වශයෙන් ද පෙනී සිටිමින් සද්ධාව නැති බුද්ධදර්ශනය නොදන්න මාලිමා පිරිසක් වෘකරැලක් මෙන් සංවිධාන වී ඔවුන්ට පක්ෂපාති නොවන සැදැහැවත් උගත් ගිහියන්ට පමණක් නොව පැවැදිඋතුමන්ට පවා අදහස් ප්‍රකාශ කිරීමෙ අයිතිය වලක්වමින් ඔවුන් වෙත කඩාපනිති. ඔවුන්ගේ ගුණය නැමැති ලේමස් සූරාගෙන කති. ඔවුන්ට පක්ෂ නොවු තැනැත්තාගේ ගුණවත්කම් කොතෙක් තිබුණත් එක සුලුඅඩුවක් හෝ නැති වැරැදි නිර්මාණ කරගෙන හෝ දිගුකලෙක සිට නිතර සමාජමාධ්‍ය තුල බල්ලන්ට මෙන් හෙලාපෙළා කතා කරති. පසුගිය කාලයෙහි බලය වෙනුවෙන් මේ මිත්‍යාදෘෂ්ටිකයෝ කෑම ටිකක්වත් අනුන්ට නොදෙන්නේ නමුත් ප්‍රමාණ කල නොහැකි කෝටි ගණනින් වලින් අන්‍යයන්හට උපකාර කරන, ආගම දහමෙහි සංස්කෘතියෙහි ඉතිහාසයෙහි ආරක්ෂාව ගැන කතා කරන ගිහිපැවැදි බොදුනුවන්ගේ ගුණය අගුණ කොට කතාකරමින් ජාතීවාදීන් යැයි නින්දාකරමින් බිය ගැන්වූහ. ඔවුන්ව සමාජයේ අප්‍රසාදයට වෛරයට ලක්කලහ. රටෙ දේපලධන ජීවිත විනාශකල සංස්කෘතියට බුදුදහමට පුරාවිද්‍යා දේපලවලට බුදුපිළිමවලට හානිකල අන්‍යවූ අන්තවාදීන් නිර්දෝෂීකර දේසහිතෛෂීන්ට බල්ලන්ට මෙන් බැනවැදුනු හැටි ප්‍රසිද්ධ කාරනයකි. අද වැරැදි වැඩ කොට එලවා දැමූ අන්තවාදී රෝහින්‍යා මෙන්ම වරායෙන් හොරරහසේ බඩු පිටකල අන්තවාදී සමාගම් ආරක්ෂා කරති. මෙ ජාතීද්‍රෝහී වහල්ලු වැරැදී දෙය නිවැරැදි ලෙසද, නිවැරැදි දෙය වැරැදි ලෙසද දකිති. මාලිමා අන්තවාදිහු පුද්ගලයා ගැන තීරණය කිරීමත් එපරිදිම වෙයි. තම නායකකාරකාදීන් හැමවිටම සුද්ධ කරති. යථාර්තය, දහම, යුක්තිය පහදා දුන් නමුත් එය පිළිනොගනී. අහංකාර උඩගු වුයේ අනිකාට ගරු නොකරති. තමාට වඩා වැඩි ශීලාදී ගුණයෙන් හෝ වයසින් හෝ තනතුරෙන් හෝ ඒ වැඩිහිටිකම් ආදී සමාජ හරයන් නොදනති. මෙ රටෙ පලමුවරට ප්‍රසිද්ධියේ අනිකාගේ ආත්මගරුත්වය කෙලෙසා ගෝත්‍රික ලෙස හෙළාපෙලා කථාකිරීමෙ නීච සම්ප්‍රදායක් හුරුපුරුදු කලේ මාලිමා සමාජිකයෝ වෙති. එවැනි මාධ්‍යයන් ද තිබුණාහ. භෞතිකවාදයෙන් මුලා වී මිත්‍යාදෘෂ්ටික වූයේ ඉපැරැණි හරසම්ප්‍රදායට අපේකමට හරසංස්කෘතියට ඉතිහාසයට ආගමදහමට අපහාස කරති. එයට අවමන් කරති. ප්‍රතික්ෂේප කරති. සිංහල බොදුනුවන් සමඟ බැදුනු වෛරයේ තරම ඔවුන්ගේ කොමෙන්ට් හා විඩියෝ තුලින් දැකගත හැක. වාක්සංවරයක් නැති පස් පවෙන් යුක්ත මේ පිංපව් පරලොව අදහන්නේ නැති ගෝත්‍රික මාලිමා පාපීන් නිසා ලැබෙන සාපය මුලුමහත් ජනතාවටම විදින්නට සිදුවෙවී. මොවුහු සිටින තාක් මෙ රටට දියුණුවක් නොලැබෙයි. නව නින්දාඅපහස කල මාලිමා වහල්ලු එහි ප්‍රතිවිපාක වශයෙන් අද ඔවුන් නින්දාඅපහසයට ලක්වී ඇති බව ඔවුන් මිනිසුන්ට එපා වී ඇති බව දකින්නට තිබෙයි
ඉහත සඳහන් පරිදි බෞද්ධ වීරෝධි ද්‍රෝහීකම් නිසා රට හැම තැන කෙලවරක් නැති විපත් පවති. අකාල වැසි රෝග උපද්‍රවලින් ගොවිතැන් ඵලදාව ටොන් මිලියන සිය ගණනින් විනාශ වී ඇත. අනතුරු මරණ වැඩිවෙමින් පවති. මෙරටට සැදැහැවත් ගුණනුවැණැති පාලකයෝ නො ලැබෙන තාක් රට සැපවත් කලනොහැකි වෙයි.
*යමෙක් කිසියම් පක්ෂයකට වහලෙක් වූයේ මෙන්ම වෛරයෙන් මෝඩකමින් බියෙන් අන්තයට ගියේ නම් ඔහුට යථාර්තය ගුණාගුණ යුක්තිය නොපෙනෙන බව දහම වෙයි. එබැවින් බුද්ධිමතා මධ්‍යස්ථව සිට දහම යුක්තිය දැක රට ජාතිය සමය දිවිහිමියෙන් රැකගන්නේය
විපක්ෂෙ ඉන්න එවුන් නරින්ටත් වඩා කපටියි ඉටත් වැඩියෙන් ඔය මුජිබරය කපටියි කෑම එකනම් අඩුවට දෙන්නම එපා
මංත්‍රීවරුන් ඇමතිවරුන් වැඩකරන විදිය බලල පඩි ගෙවන්න පුළුවන් වෙයි ඔය කියන විදියට 😊
Very. Good. Increasing. Prize
Most of the people. In the country. They. Dont have. Nutritious food