නොකළ වැරැද්දකට වසර 13ක් සිරබත් කෑ අසරණයා...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 1.7K

  • @jagathchathuranga6965
    @jagathchathuranga6965 2 ปีที่แล้ว +1444

    පුළුවන් නම් අවුරුදු 13හිරේ නිකරුණේ හිටිය කෙනාට සාධාරණයක් කරන්න ඉදිරිපත් වෙන්න 🙏

    • @aselasubath3954
      @aselasubath3954 2 ปีที่แล้ว +25

      aniwa api ekathu wemu mama godak amaruwen jeewath wenne. Monade karath mama ethana innawa..

    • @meemanagerajitha3984
      @meemanagerajitha3984 2 ปีที่แล้ว +20

      AMMMOOO LANKWE NATIYAA , POLICE

    • @chamarasithum8437
      @chamarasithum8437 2 ปีที่แล้ว +13

      Policeyen mekata wandiyak gewanna o e hari nam boruwata ahinsakayekwa awrudu13 hire demmata

    • @harshanabandara4403
      @harshanabandara4403 2 ปีที่แล้ว +104

      සාක්ෂි ගොනු කරපු police නිලධාරීන්ට, පෙනී සිටි දෙපාර්ශ්වයේම නීතිඥවරයනට, තීන්දුවට අදාළ විනිශ්චය කරුවන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි ...... 🤔🤔🤔🤔

    • @Prostinger93
      @Prostinger93 2 ปีที่แล้ว

      ඒවට සාධාරණයක් කරන්න ඕනෙ ආන්ඩුවෙන්, පොලීසියේ සහ උසාවියේ වැරැද්ද. හරියට පරීක්ශනයක් කරල, වැරදි තොරතුරු මත ඔහුව සිරගත කරපු අයට නිසි දඩුවම් ලබා දී, නොසැලකිල්ල නිසා සිදු කල සිරගත කිරීමට විශාල වන්දියක් ලබා දෙන්න ඕනෙ. ඒ උනාට මෙහෙ එහෙම වෙන්නෙ නෑ,( මේක ලකේ පංකාවනෙ)

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 2 ปีที่แล้ว +15

    ඇත්තට සාධාරණයක් ඉටු කර දෙම්න බුදු සමිඳුනේ☸

  • @lakithamitchel7014
    @lakithamitchel7014 2 ปีที่แล้ว +897

    නිවැරැදිකරුට වන්දි මුදලක් දීලා ඉතුරු කාලෙ හරි හොදට ජීවත් වෙන්න දෙන්න.

    • @gayangreshan2133
      @gayangreshan2133 2 ปีที่แล้ว +8

      ඒකත් දෙන්නේ උබලා අපේ බදු සල්ලි වලින්.

    • @kavindudilshan9347
      @kavindudilshan9347 2 ปีที่แล้ว +75

      @@gayangreshan2133 එහෙම දුන්නත් කමක් නෑ

    • @manishsundararaj2010
      @manishsundararaj2010 2 ปีที่แล้ว +7

      Ow akanam vennama one..loku vandiyak samaga thami a manussyavs nidas karanna one ♥ arema aprayak...

    • @mrpubudu8875
      @mrpubudu8875 2 ปีที่แล้ว +16

      @@gayangreshan2133 ehema hari hoda dekta badu salli ganawanam hodai kalakanni desa paluwange magul walata gannawata wada 😶😫

    • @dilshangamage3570
      @dilshangamage3570 2 ปีที่แล้ว +35

      @@gayangreshan2133 ඉතින් මොකද යකෝ...අවුරුදු ගනක් ඒ මනුස්සයා නිකරුනේ හිරේ

  • @ThimeshEmbuldeniya
    @ThimeshEmbuldeniya 2 ปีที่แล้ว +19

    හරි නම් නොකළ වරදකට මෙහෙම හිරගත උන මනුෂ්‍යයාට ඒ අවුරුදු දහතුනට ගැලපෙන්න සාධාරණ වන්දියක් දෙන්න ඕන 😣

  • @gdmreddragon5837
    @gdmreddragon5837 2 ปีที่แล้ว +622

    තමන් නොකළ වරදකට දඩුවම් විදිනවා කියලා දැනෙන හැගිම😣😣😣😣

    • @Sameeraindrajith96
      @Sameeraindrajith96 2 ปีที่แล้ว +10

      13 අවුරුදු 😣

    • @illangakoonmudiyanselageku515
      @illangakoonmudiyanselageku515 2 ปีที่แล้ว +1

      Monatada

    • @lahiruprabhath3710
      @lahiruprabhath3710 ปีที่แล้ว

      සිරාවටම

    • @rumeshmanahara8906
      @rumeshmanahara8906 ปีที่แล้ว

      hmmm

    • @adreshmansh9072
      @adreshmansh9072 ปีที่แล้ว +13

      ඔය ගාමිණී කුරැවිට බන්ධනාගාරයේ C හෝල් ඒකේ කාමර පාටි හිටියේ 2 කාමරේ ...පස්සේ ගාමිණී A හෝල් ඒකේ උඩ තට්ටුවට මාරැ කලා...ගාමිණී මුල් කාලේ හිරගේ ඇතුලේ අපමණ නින්දා අපහාස ගැරහුම් වගේම තාඩන පීඩන වින්දා...ඒ්ත් ගාමිණී නිෂ්ශබ්දව හිටියා මිස කවදාවත් කටක් ඇරියේ නෑ තමන් නිර්දෝෂීයි කියලා...ගාමිණී හිරගෙදර හිටියේ පුදුම තරම් සැහැල්ලුවකින් ...හැබැයි ගාමිණී ටිකක් විතර අලුතින් තම කාමරේට ඒන අලුත් සැකකරැවන්ට (සිරකරැවන් නෙවෙයි සැකකරැවන් ...මොකද ගාමිණී අච්චු කරලා තිබුනේ නෑ) සැර පරැෂයි ...ඉතින් ඔය කාලේ ජගත් අයියව කාමර පාටි කරන්න කාමරේ හිටපු පරණ අයට ඔ්නි උනා ...ජගත් අයියත් අවුරැදු දෙකක් විතර පරණයි ඒ් වෙද්දී ...ජෝසා සෝරත හේමන්ත චූටි අයියා වගේ කාමරේ අනිත් පරණ සෙට් ඒකට ඔනි උනා ගාමිණී ව අයින් කරලා වෙන හෝල් ඒකකට දාන්න...මේකට හොදම ඒකා උනේ මුස්ලිම් පල්ලියට ගහලා ආපු කලූ...කලූව දම්මලා වලියක් හදලා ගාමිනීව වෙන හොල් ඒකකට මාරැ කලා..මොකද කලූ කියන දේවල් මහත්තුරැ ටිකක් විතර අහන මට්ටමක හිටියේ...හැබැයි ගාමිණී යන දවසේ කලූව බදාගෙන සමුදීලා තමයි අර කියපු අනිත් හෝල් ඒකට ගියේ ....ඒ් තමයි ගාමිනී ඉවසපු තරම ඉතින් දැන් මේ වෙද්දී ගාමිණීගේ ජීවිතෙන් දශකයක් ඉවරයි ....මම නීතියෙන් අහනවා මේ වගේ තව කී දෙනෙක් ඇද්ද??????

  • @saman-kc9nh
    @saman-kc9nh 11 หลายเดือนก่อน +43

    නිරපරාදේ සිරගත කල තරුණයාගේ ජීවිතය ව්නාශ කිරීම බාර ගන්නෙ කවුද රටේ නිතිය බාර ගන්නවාද වන්දිය කොපමණද 😢😢😢😢

  • @sridaranpushpakumaran7756
    @sridaranpushpakumaran7756 2 ปีที่แล้ว +514

    නිර්දෝෂී පුද්ගලයකු සිර ගත කිරීමට කටයුතු කළ නිලධාරීන් වහාම සේවයෙන් පහ කර දඩුවම් ලබා දිය යුතු යි.

    • @chamindadissanayaka8040
      @chamindadissanayaka8040 2 ปีที่แล้ว +8

      Aniwaryen

    • @amandanawanjali
      @amandanawanjali ปีที่แล้ว +2

      Atthatama

    • @Nuwanbandara-w5d
      @Nuwanbandara-w5d ปีที่แล้ว +2

      🇱🇰 මචන්...😂😂😂😂

    • @sampathkumara3738
      @sampathkumara3738 ปีที่แล้ว +8

      ඌට ඇප දෙන්ඩ එකෙක් ඉදපු නැති එකට කවුද පලි

    • @Harindra000
      @Harindra000 ปีที่แล้ว

      @@sampathkumara3738 ගෙදර බුදියන් හිටපු එකාට ඇප තැන්පත් කරන්න ඕනෙනම්, ජනගහණය මිලියන විසිතුනක්ම ඇප තියන්න එපෑ!

  • @ART-dd8hl
    @ART-dd8hl 2 ปีที่แล้ว +219

    මේ කර්ම ශක්තියයි! නොකළ වරදට මරණය පවා ලබපු අයත් ඉන්නවා. මේ අයට සාධාරණයක් වෙනවනම් හොඳයි

    • @sachiniumesha9095
      @sachiniumesha9095 2 ปีที่แล้ว +1

      Nithiye as bedala thiyen sahodaraya....

    • @hansachathuranga6297
      @hansachathuranga6297 2 ปีที่แล้ว +2

      පම්කේ කරුමේ තමයි.

    • @rushbro4024
      @rushbro4024 2 ปีที่แล้ว +1

      අම්මගෙ රෙද්ද

    • @isankasampath187
      @isankasampath187 2 ปีที่แล้ว

      මෙව්වා කරුම නොවෙයි රාජකාරි කරන මුන්ගේ තිරිසන්කම. හරියට රාජකාරි කෙරුව නම් අහිංසකයෝ හිරේ යන්න විදිහක් නෑ. පොලිසිය රාජකාරි කරන අය එයාලගේ ලේසියට නඩුව අවසන් කරන්න මොකෙක් හරි එකෙක් දාලා ෂේප් කරනවා ලෙහෙසියෙන්

    • @LMJ94
      @LMJ94 2 ปีที่แล้ว

      @@hansachathuranga6297 සත්තු හිරකරන් ඉන්නවා දැකලා තියනවද නිස්කාරණේ.ඒවගෙ විපාක තමයි ඔයවගේ ලැබෙන්නේ.නොදන්න දෙයක් දන්නැත්තම් කවුරුහරි කිව්වම පිළිගන්න

  • @gayandissanayake7005
    @gayandissanayake7005 2 ปีที่แล้ว +332

    අර මනුස්සයගේ වටිනා අවුරුදු 13 කලකාලය.පව් දෙයියනේ කවුද මේවට වග කියන්න ඕන😢

    • @කවීෂ
      @කවීෂ 2 ปีที่แล้ว +36

      මෙ ජීවිතය තුල ඔහු නිවරදි කෙනෙක් වුවත් පෙර ජීවිතයක එ වැරදි කරු ඔහුමයි.නොකල වරදකට හරි දඩුවම් ලබන්නෙ ඔහුගෙ අකුසලයක් නිසායි.

    • @HelloWorld-mq6kw
      @HelloWorld-mq6kw 2 ปีที่แล้ว +15

      අනිවාර්යයෙන් පෙර කර්මයක්මයි ටක්කෙටම. මොකද මම ප්‍රත්‍යක්ෂ නුවනින් දැකලා කියන්නෙ.

    • @Nature60810
      @Nature60810 2 ปีที่แล้ว +5

      DNA lab eketh horuda danne ne

    • @gayandissanayake7005
      @gayandissanayake7005 2 ปีที่แล้ว +6

      @@HelloWorld-mq6kw ඒක ඇත්ත එකගයි මාත්

    • @arunodaarunoda7165
      @arunodaarunoda7165 2 ปีที่แล้ว +1

      Kiyla wedek ne...bn

  • @madhurox8722
    @madhurox8722 2 ปีที่แล้ว +16

    එක දවසක් හිර ගෙදර ඉඳලා බලන්න ඕන.. එකේ තියෙන වේදනාව තේරෙන්න..

  • @vijithaellegala4635
    @vijithaellegala4635 2 ปีที่แล้ว +547

    ඔහොම එවුන් කියක් ඇතිද හිරෙ පවු එ අහින්සකයා .. උට වෙච්ච අසාධාරණයට පොලිසියෙන් වන්දි ගෙවිය යුතුය. අනිවාර්යයෙන්

    • @lalitaliyanege6002
      @lalitaliyanege6002 2 ปีที่แล้ว +5

      Anna hari polesiya thamai a asaranayata udaw kala uththe aun thama hema damath nethiya hariyata nokaranne

    • @nishanthapushpakumara1552
      @nishanthapushpakumara1552 2 ปีที่แล้ว +13

      ඇය් තීන්දුව දුන් අය

    • @tombrad9046
      @tombrad9046 2 ปีที่แล้ว +3

      POLICE ya withrak newe,, ADIKARANAYA th waga kiyanna ona.... AKIDARANAYATA nikan atha piha daa ganna baa...

    • @dilaniperera7509
      @dilaniperera7509 2 ปีที่แล้ว

      අකාර්‍යක්ශමකම නිසා මේරටේ කොපමන අසාදාරනකම් සිදු වෙනවද පොලිසිය මානව දයාව පෙරදැරිව තමන්ගේ අදුමේ ඇති ලාන්ජනයින් කියවෙන දේ තේරුම් ගෙන තමන්ගේ රාජකාරිය හරියටකල යුතුයි උසස් නිලදාරීන් අවන්ක නම් පහල නිලදාරීන්ද අවන්කයි අවන්ක දක්ශ පොලිස් නිලදාරීන්ට අපේ ආශිර්වාදය හිමිවේ.

    • @sithumvenusara2033
      @sithumvenusara2033 ปีที่แล้ว

      Anivarenma eyt kamathi ganak vandi illann puluvn Venn one

  • @susu6026
    @susu6026 ปีที่แล้ว +20

    අනේ දෙවියනේ ..තමන් නිවැරදි යැයි ඔප්පු කරගන් බැරුව කීයක් නම් ඇතුලේ ඇතිද 😢

  • @dilanidilani9085
    @dilanidilani9085 2 ปีที่แล้ว +182

    පව් අහිංසක මනුස්සයා හිරේ අවරුදු 13 ඒ මනුසයට ජිවිත කාලෙටම සැප සම්පත් ලබා දිය යුතුයි 😭

    • @leehyuk7038
      @leehyuk7038 2 ปีที่แล้ว +1

      🥺

    • @rithujapan7072
      @rithujapan7072 ปีที่แล้ว +1

      ඔයා දෙන්න ඒ මනුස්සයට ජීවිත කාලෙම සැප 😅

  • @specialarteffects8548
    @specialarteffects8548 2 ปีที่แล้ว +57

    නොකළ වරදකට වසර 13 ක් හිරෙ හිටපු ඒමහතාට කුමනහෝ සාදාරනයක් කරන්න ඕක තමා සත්‍ය කවදාහරි ජය ගන්නවා කියන්නේ

  • @vikumbaba6711
    @vikumbaba6711 2 ปีที่แล้ว +135

    ලන්කාවේ ගොඩක් මෝඩ රාජ්‍ය සේවකයෝ... නීතිය බල්ලට ගිහින්... අසරන මිනිහා හැමදාම අසරනයි 😥

  • @madutharanga7654
    @madutharanga7654 ปีที่แล้ว +21

    ගොඩක් කතා ඔය වගේ ම තමා .... 💎💎💎💎 දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! ❄️❄️❄️❄️ සියළුම දෙනා මෛත්‍රියෙන්ම වෙසෙත්වා ....! 🌈🌈🌈🌈 බුදුසරණයි ......!

  • @ibba89
    @ibba89 2 ปีที่แล้ว +644

    ඒ මනුස්සයගෙ ජීවිතේ වටිනාම අවුරුදු 13ක් ඇතුලෙම ගෙවිල ගියා....
    😭😭😭

    • @beveryholiday8427
      @beveryholiday8427 2 ปีที่แล้ว

      කාලය පමණක් නොව ඔහුට සිදුවූ සමාජ අපවාද, ගැරහුම්, ඔහුගේ පවුලේ අයවලුන් ට සිදුවූ ලැජ්ජාවටත් පොලිසිය ඇතුළු වගකිවයුත්තන් වන්දි සහ දඩුවම් ලබා දීම කළ යුතුයි. ගාමිණි නැමැත්තාගේ සුක්‍රානු පරීක්ෂණයක් නොණලේ මන්ද කියා සොයා බැලීය යූතුයි.

    • @sithumgamage3643
      @sithumgamage3643 2 ปีที่แล้ว +36

      පව් මේ මනුස්සයා මොන තරම් ගුට් කන්න ඇතිද.මොන තරම් අවලාද ..අපහාස විදින්න ඇතිද ...

    • @udenipriyadarshani7004
      @udenipriyadarshani7004 2 ปีที่แล้ว +3

      U9@@sithumgamage3643

    • @anjuanju3707
      @anjuanju3707 2 ปีที่แล้ว +4

      😭😭😭😭😭

    • @kaushalyamaanage4861
      @kaushalyamaanage4861 2 ปีที่แล้ว +2

      😥😥😥

  • @dilanmadushanka4169
    @dilanmadushanka4169 2 ปีที่แล้ว +17

    පොලිසිය මීට වඩා සැලකිලිමත් විය යුතුයි . එල්ලුම් ගහ තිබුනනම් මෙලහකටත් අහිංසක මනුස්සයෙක් මැරිලා.

  • @madhuravindana195
    @madhuravindana195 2 ปีที่แล้ว +337

    පුදුම දුකක් දැනෙනවා. මේ ඉරයට අහිංසකයන්ට වෙන දේ දැක්කම

    • @adreshmansh9072
      @adreshmansh9072 ปีที่แล้ว +5

      ඔය ගාමිණී කුරැවිට බන්ධනාගාරයේ C හෝල් ඒකේ කාමර පාටි හිටියේ 2 කාමරේ ...පස්සේ ගාමිණී A හෝල් ඒකේ උඩ තට්ටුවට මාරැ කලා...ගාමිණී මුල් කාලේ හිරගේ ඇතුලේ අපමණ නින්දා අපහාස ගැරහුම් වගේම තාඩන පීඩන වින්දා...ඒ්ත් ගාමිණී නිෂ්ශබ්දව හිටියා මිස කවදාවත් කටක් ඇරියේ නෑ තමන් නිර්දෝෂීයි කියලා...ගාමිණී හිරගෙදර හිටියේ පුදුම තරම් සැහැල්ලුවකින් ...හැබැයි ගාමිණී ටිකක් විතර අලුතින් තම කාමරේට ඒන අලුත් සැකකරැවන්ට (සිරකරැවන් නෙවෙයි සැකකරැවන් ...මොකද ගාමිණී අච්චු කරලා තිබුනේ නෑ) සැර පරැෂයි ...ඉතින් ඔය කාලේ ජගත් අයියව කාමර පාටි කරන්න කාමරේ හිටපු පරණ අයට ඔ්නි උනා ...ජගත් අයියත් අවුරැදු දෙකක් විතර පරණයි ඒ් වෙද්දී ...ජෝසා සෝරත හේමන්ත චූටි අයියා වගේ කාමරේ අනිත් පරණ සෙට් ඒකට ඔනි උනා ගාමිණී ව අයින් කරලා වෙන හෝල් ඒකකට දාන්න...මේකට හොදම ඒකා උනේ මුස්ලිම් පල්ලියට ගහලා ආපු කලූ...කලූව දම්මලා වලියක් හදලා ගාමිනීව වෙන හොල් ඒකකට මාරැ කලා..මොකද කලූ කියන දේවල් මහත්තුරැ ටිකක් විතර අහන මට්ටමක හිටියේ...හැබැයි ගාමිණී යන දවසේ කලූව බදාගෙන සමුදීලා තමයි අර කියපු අනිත් හෝල් ඒකට ගියේ ....ඒ් තමයි ගාමිනී ඉවසපු තරම ඉතින් දැන් මේ වෙද්දී ගාමිණීගේ ජීවිතෙන් දශකයක් ඉවරයි ....මම නීතියෙන් අහනවා මේ වගේ තව කී දෙනෙක් ඇද්ද??????

  • @nadeerasandaruwan9230
    @nadeerasandaruwan9230 ปีที่แล้ว +2

    සාදරන නෙවෙයි පොලිසියෙන් කේස් එක කෙරුව උන් ගස් අරින්න ඕනෑ

  • @chamaradilshan2260
    @chamaradilshan2260 2 ปีที่แล้ว +98

    බොරුවට ගිය මනුස්සයාට සාදාරනයක් වෙන්න ඔනී

  • @darshanawijebandara9859
    @darshanawijebandara9859 19 วันที่ผ่านมา +3

    ඒ මනුස්සයාගෙ ජීවිතේ හොදම කාලය හිරේ නොකල වරදකට මේ මනුස්සයට වන්දියල් ගෙවන්න ඕනේ

  • @a.a.sadikari2364
    @a.a.sadikari2364 2 ปีที่แล้ว +311

    නීතිය හරියටම ක්‍රියාත්මක කරල DNA පරීක්ෂා වත් හරියට කරල අහින්සකයෙක් 13 අවුරුද්දක් ඇතුලෙ දාල පවු අප්පා.දැන් තියෙන්නෙ තීන්දුව දුන්නු එවුන්ට විරුද්ධව නඩු යන්න

    • @eranthadineshchanaka8789
      @eranthadineshchanaka8789 2 ปีที่แล้ว +33

      අනිවාර්යයෙන් කෝටිගාණක වන්දියක් ඉල්ලන්ඩ ඕනෙ.DNA ⁣ වාර්ථා හොරට දීපු උන්ගෙ ඉඳල හැම එකාටම විරුද්ධව නඩුදාල වන්දි ගන්ඩ ඕනෙ

    • @Merigo-De-Piyare
      @Merigo-De-Piyare 2 ปีที่แล้ว +6

      සිරාවටම

    • @AllInonexnxx
      @AllInonexnxx 2 ปีที่แล้ว +3

      e manussaya hoyala upades tikak dunna nam hari
      wechcha apahasayata apahasa wandi illanath puluwan

    • @AllInonexnxx
      @AllInonexnxx 2 ปีที่แล้ว +7

      ඒක තමා.. මරන දන්ඩනය ක්‍රියාත්මක නොකරන්න ඕන

    • @DaSuspiciousStew
      @DaSuspiciousStew 2 ปีที่แล้ว +8

      DNA reports පවා බොරුවක් කරල 🤔

  • @buddhikaaruna623
    @buddhikaaruna623 ปีที่แล้ว +4

    😢අනේ දෙවියනේ මොනතරං දුකක් දැනෙන්න ඇත්ද ඒ මනුස්සයට.කොයිතරං අසරණ වෙන්න ඇත්ද. ඒ මදිවට කවුරුත් බේරගන්න ඇවිල්ලත් නෑලු. ඒ විදියට සතියක්ද මාසයක්ද අව්රුද්දක්ද දෙකක්ද...දහතුනක්ම....😢 එක අතකින් නියම එකා දැන් හරි මෙයාටම හම්බුන එක නං මාරම පිනක්. අනික ඌ ගැන පොලිසිය නොදන්න ඇත්තක් හිරේදි හිතලම කියපු එකත් ලොකු දෙයක් මොනා උනත්. ඒකෙන් තමන්ගෙ දඬුවම් වැඩිවෙන බව දැන දැනත්....කාලකන්නි පොලිසිය මැරියව් තොපි නිවැරදිකරුවන් නොමර මරනවට. යකෝ අපි සෙනග පිරුණු බස් එකක ගිහින් බැස්සොත් අපෙනුත් ඕනතරං අනුන්ගෙ කෙසුයි දාඩියයි කෙලයි වගෙ ඕනතරං DNA හොයාගත්තැහැකිනේ මී හරක්ද උබල තූ...අර මනුස්සයට ජීවිතාන්තය තෙක් වන්දියක් වත් ගෙවපියව් වල් බල්ලනේ...

  • @n.m.liyanaarachchi5234
    @n.m.liyanaarachchi5234 2 ปีที่แล้ว +233

    හපොයි නිවැරදි මනුස්සසයා අවු.13 ක් වින්ද දුක?ඒ නැති වෙච්ච කාලේ?😭පව් දෙයියනේ.

    • @bandosbro1753
      @bandosbro1753 2 ปีที่แล้ว

      ඒ විතරක්ද දූශකයන්ට හිරගෙදර සලකන විදිහ මේ මිනිහත් විදින්න ඇති නොකළ වරදකට මොනතරම් දුක් විදින්න ඇතිද, සමාජයෙන් මොනතරම් ඈත් වෙන්න ඇතිද, ,කොහොමත් එකයි කියල දැන් ඉතින් මරාගෙන මැරෙන්න තමයි තියෙන්නෙ

    • @dasunlahiru9994
      @dasunlahiru9994 2 ปีที่แล้ว +2

      Ekane

    • @amandanawanjali
      @amandanawanjali ปีที่แล้ว

      Boruwata DNA match karapu ekalatai නිවැරදි manussayek ta නිකරුණේ duk dunnu okun tai hodak wenne nha..

  • @අරගලසමන්
    @අරගලසමන් 2 ปีที่แล้ว +22

    කවදාවත් සාදාරනයක් කරන්න බැරි පට්ට අසරණ මිනිහෙක්ගේ වේදනාවක් දවසක් හිරේ ගිය එකෙක්ට මිසක් අනිත් උන්ට ඒක දැනෙන්නෙ නෑ ඇහුනට වඩා ඒ අමිහිරි අත්දැකීමේ වේදනාව මන් වින්දා අවුරුදු 2ක් ඒක මන් හිතා මතා මගෙ ගෙදර අයගේ ආරක්ශාවට කරත් හිරේ ගිය දවසේ හිතුනා මට වෙන විකල්පයක් හොයන්න තිබ්බා කියලා...ඒ අසරන මිනිහගෙ අවුරුදු 13 මොන තරම් වේදනාවක්ද නොකල දෙයක් වෙනුවෙන් ඔහුට මෙනෙහි කරන්න වරදක් නැතිව ඒ තරම් විදවන්න බෑ දෙයියනේ

    • @Sandakathmini01
      @Sandakathmini01 11 หลายเดือนก่อน

      හරිම කණගාටුයි 😭

  • @Chaosdecap
    @Chaosdecap 2 ปีที่แล้ว +57

    මේ නඩුවට සම්බන්ධ සියලු දෙනාටම දඩුවම් දෙන්න ඕනෙ විනිසුරුගෙ ඉදන් පොලිසිය වෙනකල් හැම එකාම

    • @whatsappstetus5944
      @whatsappstetus5944 2 ปีที่แล้ว +3

      අනිවාර්යෙන් තීන්දුව දුන් අයට දඩුවන් තියෙන්න ඕනේ

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi4206 2 ปีที่แล้ว +7

    අනේ දෙයියනේ අවුරුදු 13 ක් කියන්නේ සෙල්ලමක් ද? පව් එ මනුස්සයා. එයාට නම් සාධාරණයක් ඉටු කරන්න ඕන

  • @mr.b792
    @mr.b792 2 ปีที่แล้ว +131

    ශ්‍රීලංකා පොලීසිය අභිමානය 😁

    • @sriyakanthirathnalatha1403
      @sriyakanthirathnalatha1403 2 ปีที่แล้ว +8

      මෙය ශ්‍රීලංකා පොලිසියේ අභිමානයක් විදිහට දකින්න පුලුවන් ඒ කාලයේ නියම මිනීමරුවා සොයාගත්තා නම් නමුත් වෙන අයෙකු අවුරුදු 13ක් සිරබත් කාලා. ඔහුට වෙච්චි අපරාධය ඒකට වගකියන්නේ කවුද ? මේ සිද්දිය පොලිසියටත් අමතක වෙලා තියෙන්නේ ඇත්තේ. වෙලාවට අර සැකකරුට ඇහුණ දේ අනුව ඔහු ක්‍රියාත්මක වුනා

    • @mr.b792
      @mr.b792 2 ปีที่แล้ว +5

      @@sriyakanthirathnalatha1403 නෝන්ඩියට දැම්මෙ බං

    • @sriyakanthirathnalatha1403
      @sriyakanthirathnalatha1403 2 ปีที่แล้ว +1

      @@mr.b792 ආ ඒක හරි

  • @ThTravel00
    @ThTravel00 2 ปีที่แล้ว +3

    අපරාදෙ අවුරුදු 13ක් හිරේ හිටියේ... අනිවාර්යයෙන් මෙයාට වන්දියක් ලබා දෙන්න.. අඩුම ලක්ශ 20ක් වත්... අහිංසක මනුස්සයෙක්

  • @dkkalhara4099
    @dkkalhara4099 2 ปีที่แล้ว +71

    සත්‍ය ගාට ගාට පැමිණෙද්දි බොරුව රඟා වයා අවසානය😔

    • @geethsilvageeth
      @geethsilvageeth 2 ปีที่แล้ว +3

      දවසේ කියමන...

    • @rohansanjeewa868
      @rohansanjeewa868 2 ปีที่แล้ว +4

      මාරයි...අදහස

    • @rohanasenevirathna4137
      @rohanasenevirathna4137 2 ปีที่แล้ว +5

      දහසක් කමන්ට් අතර සිතන්න දහසක් දේ ඇති කමන්ට් එකක්👌

    • @arunapriyantha9791
      @arunapriyantha9791 ปีที่แล้ว

      උබේ කටට මසුරන් දාන්න ඕන පුතා.

  • @takkoushcell6792
    @takkoushcell6792 2 ปีที่แล้ว +2

    අනේ ඒ මනුස්සය 😭 සොබාදහම සත්තයි 🙏😭

  • @sarathhemachandra5265
    @sarathhemachandra5265 2 ปีที่แล้ว +36

    13 වසරක් සිරබත් කෑ පුද්ගලයා පොලීසියට නඩු දමා වන්දි ඉල්ලා සිටිය යුතුයි

  • @vinz_music8116
    @vinz_music8116 2 ปีที่แล้ว +7

    ඒ මනුස්සයට ජීවිතේ ඉතුරු කාලයවත් සතුටින්, සැනසීමෙන් ඉන්න අවුරුදු 13නේ වවිනාකමට වන්දියක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් ලබාදිය යුතුමයි..😕😕

  • @සිරි-ඡ5බ
    @සිරි-ඡ5බ 2 ปีที่แล้ว +340

    මේ රටට කෙලවෙලා මදී .
    පොලිසිය සහ සමස්ථ රාජ්‍ය අන්ශයම නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ .
    තොපිට IMF නොවෙයි හිගමනේ තමා ලබෙන්න ඕන මේ කරන අපරාධ වලට.🖕🖕🖕🖕

  • @Lakmal1303
    @Lakmal1303 ปีที่แล้ว +3

    මේ වගේ දේවල් දැක්කම නම් මේ රටේ නීතිය ගැන කලකිරෙනවා ,විශ්වාසය නැතිවෙනවා , සැබෑ අපරාධ කරුවට හිරේ යන්න ව්තරයි දඩුවම , නිර්දෝශී කෙනාගේ නිකරුනේ හොදම කාලය අවුරුදු 13ක් ගෙවිලා ගියා, ඒකට මේ රජය වගකියනවාද?. උසාවිය වගකියනවාද😠😡😡😠😠

  • @sajaniamarasingha7550
    @sajaniamarasingha7550 2 ปีที่แล้ว +117

    හරියට වැරදිකරු හොයලා දඩුවම් දුන්නා නම් අර වයසක මනුස්සයාට ඒ දේ වෙන්නෙත් නෑ අර අහිංසකයාට දුක් විදින්න වෙන්නෙත් නෑ. තව එලි නොවුන වැරදි කොයිතරම් තියෙනවාද දන්නේ නෑ

  • @dineshsanduni2293
    @dineshsanduni2293 4 หลายเดือนก่อน +3

    ඒ අහිංසක මනුස්සයාට ජීවිත කාලෙම ජීවත් වෙන්න වන්දියක් ගෙවන්න ඕන. ඕවගේ අසාධාරණකම් කොච්චර වෙනවා ඇත්ද

  • @sujanrangana4682
    @sujanrangana4682 2 ปีที่แล้ว +57

    දින 4380 නොකල වරදකට. ඔහුට සදාරනය යිටුකරන්න ඔහුට අහිමි උ කාලයට රජය වන්දි ගේවන්න. පවු අහින්සකයා...

    • @RealisticsSL
      @RealisticsSL 4 หลายเดือนก่อน

      ස්ත්‍රී දූෂකයින්ට මරණ දඬුවම දෙන්න කියන බුරන බල්ලන්ට දැන් සනීපද? රිදුන බල්ලො ටික මේකට බුරපන්කො.

  • @samansri1328
    @samansri1328 ปีที่แล้ว +2

    ඉතිං අපි කොහොමද අධිකරණය විශ්වාස කරන්නේ

  • @Wap486
    @Wap486 2 ปีที่แล้ว +88

    මෙ වගෙ බලු රටක අපි නැවත ඉප නොදේවා.....

    • @jacksonsilva2616
      @jacksonsilva2616 2 ปีที่แล้ว

      Yes you're right Buwa

    • @madu7278
      @madu7278 2 ปีที่แล้ว +1

      Me amuthu atema ipadunani bn😌😌

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว +2

      බලුකිස්තානයේ ඉපදෙන්න ඕන එකෙක් මෙහේ ඉපදුනාම

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 11 หลายเดือนก่อน +1

      කලුසුද්දො ඕනම නෑ😂

    • @HuseHuse92
      @HuseHuse92 4 หลายเดือนก่อน

      ​@@Sandakathmini01උත්තිගේ පුතෝ ඌ කියලා තියන දේ තේරුම් ගනින්.මේ රටේ තියෙන්නේ තනිකරම අසාධාරනේ

  • @SalluMalli
    @SalluMalli 6 หลายเดือนก่อน +1

    මේ ලංකාවේ රජය නම් හෙන බලු නොකළ වරදකට ඒ මනුස්සයා නිකන් හිරේ හිටියා ඒ කළායේ ඒ මිනිහට කොච්චර නම් දේවල් නැති වෙන්න ඇතිද ඒ නිලදාරීන් සේවයෙන් අයින් කරලා දඩුවම් දීලා ඒ මනුස්සයාට සාදාරණයක් කල යුතුය 🥺♥️

  • @ishiadhikari8921
    @ishiadhikari8921 2 ปีที่แล้ว +18

    අනේ දෙවියනේ පව් වරදක් නොකර නිකන් දඩුවම් වින්දා... හරිනම් ලොකු වන්දියක් දෙන්න ඕන ඉතිරි ජිවිතේ සතුටින් සැනසීමෙන් ඉන්න..... 😥

  • @hansikagurusingha3312
    @hansikagurusingha3312 2 ปีที่แล้ว +4

    රටට නීතියක් ඕනි පොතට සීමා වෙන්න නෙමෙයි....මෙන්න මේ වගේ වැරැද්දක් නොමැතිවත් නීතියෙන් දඩුවම් විදින අහිංසක මිනිසුන් උදෙසාය....නීතිය කැලෑ වැදී තිබීම ජාතියේ අවාසනාවකි

  • @dihanthenura5330
    @dihanthenura5330 2 ปีที่แล้ว +82

    අයියෝ අවුරුදු 13ක් මුකුත්ම නොකර හිරේ ඉද්දි ඒ වේදනාව 😕😕

    • @chamilasenaarathna184
      @chamilasenaarathna184 2 ปีที่แล้ว +2

      Kochchara windawanna athida neda e manussaya hithin aurudu 13k kath kauruwath nathuwa

    • @dihanthenura5330
      @dihanthenura5330 2 ปีที่แล้ว

      😥😥😥😥😪😓

    • @senasamarajith5324
      @senasamarajith5324 2 ปีที่แล้ว +1

      Meka inquire karapu police niladarinta sammanayak denna watinawa. Akuratama Kala sewayata 😀😀 rip police. Me wage daksha police niladari mahathwaru ratata wasanawak 😁😁😁😁

  • @kushanakalanka377
    @kushanakalanka377 6 วันที่ผ่านมา +1

    යූටියුබ්කාරයො කවුරුවත් ඒ කොල්ලගෙන් interview එකක් අද වෙනකන් අරන් නෑ නේද

  • @himalikakasuni3648
    @himalikakasuni3648 2 ปีที่แล้ว +143

    වැරද්දක් කරලා කවදාවත් හැංගිලා ඉන්න බැහැ එලියට එනවාමයි. මගේ යාලුවේ ඔයාගේ ආත්මෙට සැනසීමක් වේවා!!!!

    • @isharalokugamage
      @isharalokugamage 2 ปีที่แล้ว

      ඔයාගෙ යාලුවෙක්ද පියුමි කියන්නෙ

    • @himalikakasuni3648
      @himalikakasuni3648 2 ปีที่แล้ว

      @@isharalokugamage ඔව්

    • @isharalokugamage
      @isharalokugamage 2 ปีที่แล้ว

      @@himalikakasuni3648 අයියො😭

  • @vishulab5533
    @vishulab5533 6 หลายเดือนก่อน +2

    ඔය වගේ නිර්දෝෂී පුද්ගලයෝ කීදෙනෙක් නම් ඉන්නවා ඇතිද ඕක ඇතුලේ.. පවු ඒ මිනිස්සු මැරි මැරී ඉපදෙනවා ඇති. 😔

  • @mangalikaweththasinghe636
    @mangalikaweththasinghe636 2 ปีที่แล้ว +65

    මෙවැනි අහිංසකයන් ඕනතරම් හිරාගේවල්වල් දුක්විධිනව ඇති

    • @kosalaekanayaka9044
      @kosalaekanayaka9044 2 ปีที่แล้ว +3

      ඇත්ත කතාව අපේ රටට හෙන ගහලා තියෙන්නේ ඒකයි ඒ දේ කරාපු පොලීසියේ මහත්වරු හොදින් ඉනවද???? නෑ හෙන ගහපන් මෙහම ඉන්නම් අහින්සකයෝ ඔක්කොම නිදහස් වෙන්න දෙයියෝ

    • @RashinduSandeep-d4o
      @RashinduSandeep-d4o 6 หลายเดือนก่อน

      Ow😢

  • @Ishuvlogs-s2y
    @Ishuvlogs-s2y 11 หลายเดือนก่อน +2

    වැරදි නොකල කී දෙනෙක් මේ වගේ ජීවිතේ හිරේ අස්සෙ ඇතිද😢

  • @manjuchamali5354
    @manjuchamali5354 2 ปีที่แล้ว +55

    අරූ අර කතාව නොකියන්න.අර අහිංසකය තාම හිරේ.ලංකාවෙ නීතිය..😃😃

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 ปีที่แล้ว +1

      බලාගෙන ගියාම අර නීතියගැන ඇස් බී මහත්තයා කියපු කතාව ඇත්ත ඵ් කතාවට ඔභු හිරේටත් ගියාවගේ මතකයි

  • @rashmidi.liyanage6685
    @rashmidi.liyanage6685 2 ปีที่แล้ว +4

    නීතිය 🥺ද මේ .......අවුරුදු 13 ක් ලේසි නෑ නේ ද ඒ මනුස්සයා ගේ හොදම කාලේ හිර ගෙදරට දිය වෙලා ,,සාධාරණයක් ඉශ්ට කරන්න ඒ අසරණ යට

  • @newprodution
    @newprodution 2 ปีที่แล้ว +216

    සත්‍යය කවදා හෝ ජය ගන්නවා කියන්නේ ඕක තමයි 😁

    • @yasithnirmalpeiris7196
      @yasithnirmalpeiris7196 2 ปีที่แล้ว +9

      13 passe heli unta wadk thinwda

    • @mr.silentgaming5119
      @mr.silentgaming5119 2 ปีที่แล้ว +8

      උගෙ ලබ්බත් බැහැලැ ඇති දැන්

    • @newprodution
      @newprodution 2 ปีที่แล้ว +9

      @@yasithnirmalpeiris7196 නිකං මෝඩ කතා කියන්න එපා ඒ මනුස්සයා නිකං හිරෙන් නිදහස් වෙලා ආවා නම් එයාට තියෙන කැලල මැකෙන්නේ නෑ දැන් ඇත්ත එළි වුනා දැන් එයා නිර්දෝෂී යි
      දැන් මිනිස්සු න්ට බැ ඒ මනුස්සයා ට ඇගිල්ල දිගු කරන්න මිනිමරුවා කියලා කියන්න ඒක ඉතින් එයා කල පව තමයි අවුරුදු 13 හිරෙ ලගින්න
      කාලය විසින්ම තමයි හැමදෙයක්ම

    • @newprodution
      @newprodution 2 ปีที่แล้ว +1

      @@mr.silentgaming5119 මොනවා කරන්නද අර වික්ටර් රත්නායක බලපං 😃😃😃

    • @peelingpeely2524
      @peelingpeely2524 2 ปีที่แล้ว +1

      @@newprodution ලබ්බ පුම්බන් අරින්නේ ඌ 😂🤣

  • @n.sumangala3527
    @n.sumangala3527 6 หลายเดือนก่อน +1

    මේව බලන නීති කෘත්‍යයට සම්බන්ධ සියල්ලෝම වහ වහා විමර්ශනාත්මක වෙත්වා!

  • @newthink626
    @newthink626 2 ปีที่แล้ว +211

    🇱🇰 පොලිසිය කවදත් ඔහොම තමා

    • @lavanya1097
      @lavanya1097 2 ปีที่แล้ว +6

      Dna ටෙස්ටි කරන්නේ පොලිසිය ද? හැම දේටම පොලිසියට චෝදනා කරන්න එපා

    • @interestingthingsinworld
      @interestingthingsinworld 2 ปีที่แล้ว +3

      @@lavanya1097 shukranu wla DNA test ekt dunna nm ohom wenne nane...Policiye thma wardda

    • @peelingpeely2524
      @peelingpeely2524 2 ปีที่แล้ว +2

      @@lavanya1097 policeye waradda unta hora allanna bari unama hora file gahuwa okai wenna atte.. aniwa. Yako DNA Samana wenna ba api igena gatta widiyhata ehema Eeko sperm check kranna ona

    • @champikananayakkara2176
      @champikananayakkara2176 2 ปีที่แล้ว +1

      Police ballo kiyannea nikanda ahuvehha ekata u tamai maranna athe kiyala uge kea gahak etanata dala karanna athi natanam minissu kalabalavena nisa paw ahinsakaya hire awrudu 13k

    • @lesterperera456
      @lesterperera456 2 ปีที่แล้ว +1

      @@lavanya1097 palayn gobbayo ynn

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 2 ปีที่แล้ว +2

    මේ භවයේ නොකලට කවදහරි කරපු පවක් මාළු ටැංකි කුරුළු කුඩු සාවුන් බල්ලන් වැනි සතුන් කූඩු කර තමන්ගේ සතුට වෙනුවෙන් ගෙදර තියන් ඉන්න අයත් ඔය වගේ දඬුවම් විඳිනවා

  • @MaheshSuwanda
    @MaheshSuwanda 2 ปีที่แล้ว +57

    DNA check කරපු තාක්ෂණික ශිල්පියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය .

    • @kdimunge
      @kdimunge ปีที่แล้ว +3

      Exactly. Seems report is not trustworthy.

    • @DinushaDazz
      @DinushaDazz 11 หลายเดือนก่อน +1

      u hari athi kes gahane balala thiyenne. eth dna thawa check kalanam eda meka wennane police nariyo kohoma hari kess wahanawa usaswima kanna

  • @PriyanthaRA
    @PriyanthaRA 8 หลายเดือนก่อน +1

    අනිවාර්යෙන් අසාදාරනය කලාට සාදාරනයක්‌ කරන්න හෙන ගහයි නැත්නම්

  • @SHAMMIDILEEPA
    @SHAMMIDILEEPA 2 ปีที่แล้ว +102

    නිකන් වත් ලන්කාවෙ පොලීසියට බැදෙන්න හිතුන නැති එක ගැන මාර සතුටක් තියෙන්නෙ.. පාරක් පාරක් ගානෙ හිගා කෑවත් ආඩම්බරෙන් හිගාකනව ලන්කාවෙ පොලිස් බල්ලොන්ට වඩා...

    • @sujeewadesilwa6315
      @sujeewadesilwa6315 2 ปีที่แล้ว +2

      👍👍👍👍

    • @nilukaperera8393
      @nilukaperera8393 2 ปีที่แล้ว +2

      Ane ow oya ballanwa kauda ganan ganne henama gahanna ona ara ahinsaka manussayatA karapu detA

    • @SHAMMIDILEEPA
      @SHAMMIDILEEPA 2 ปีที่แล้ว +7

      @@nilukaperera8393 ගහල ගහල වරද පිලිගන්න කියන්න ඇති.. අහින්සක මනුස්සයෙක්නෙ

    • @shehanwijesooriya224
      @shehanwijesooriya224 2 ปีที่แล้ว +5

      අදටත් ආඩම්බර වෙනවා මේ උතුම් රස්සාව තෝරගත්ත එක ගැන. පොලිසිය මෙතන කරපු දේ ඉතා වටිනවා. රටක DNA පරීක්ෂා කරන්නේ ශ්‍රීලංකා පොලිසිය නොවන බවට ඔලුව හදාගනින්. පාරේ හිගාකන්න ඕන නෑ ඕන හිගන්නෙක් දැක්කොත් සලකන කාටවත් දෙකට නැමෙන්නැති කොන්දකෙලින් තියෙන පොලිස්කාරයෙක් වීම ගැන උබේ ඔය හීනමානයට වඩා සතුටු වෙමි.

    • @Alusworld44
      @Alusworld44 2 ปีที่แล้ว +3

      @@shehanwijesooriya224 ammo ammo menna police uncle tipper wela

  • @upalipremathilaka7315
    @upalipremathilaka7315 ปีที่แล้ว +2

    අර අවුරුදු 13ක් නිකන් වැරැද්දක් නැතුව් හිරේ හිටිය කාලෙ ඒ මනුස්සයාට දෙන්න පුලුවන්ද😕. බෑනෙ, ඒ නිසා එයාට සාදාරනයක් වෙන්න ඕන😢

  • @skss6581
    @skss6581 2 ปีที่แล้ว +12

    මේ වගේ නිවැරැදි සිරකරැවෝ කොයිතරම් ඇද්ද
    වැරැදි කරපු උන් සමාජයට පිළිල වෙලා නිදැල්ලේ

  • @amilairoshana2163
    @amilairoshana2163 ปีที่แล้ว

    නීතිය අන්දයි කියන්නේ එකයි, වග කිව යුත්තේ රජයයි 👍ඔබ‍ට උනු අසාදාරනයට එරෙහිව නඩු මගට යන්න

  • @priyangikumari7467
    @priyangikumari7467 2 ปีที่แล้ว +16

    Policey shoiiii 👌 අහිංසක මනුස්සයෙක් නිකරුණේ දඬුවම් විඳිනවා 😢🙏

  • @LakshanPerera-iq5tj
    @LakshanPerera-iq5tj ปีที่แล้ว +1

    මේ වගේ තව කීයක් ඇතුලෙ ඇත්ද 😓

  • @sammurphy4122
    @sammurphy4122 2 ปีที่แล้ว +30

    අසරනයාට රජයෙනි ගෙයක් දී රැකියාවක්දී වන්දි මුදල් පොලිසියටත් රජයටත් නීතිඥයන් ටත් ගෙවන්න නියම කරන්න

  • @thusharabothalage
    @thusharabothalage 11 หลายเดือนก่อน

    ශ්‍රී ලංකාවේ පොලිස් මාර මරු නේ. අයියෝ........

  • @roshiniherath8072
    @roshiniherath8072 2 ปีที่แล้ว +63

    දෙයියනේ අර අහින්සක මනුස්සය පව් ඒ මනුසායගෙ කාලය සතුට හැමදේම නැති කරල දාල.කව්ද මේවට වග කියන්නෙ 😢😢😢😢😢අහින්සකයෙක් හින්ද හොදයි හිරෙ හිටපු කෙනා😢😢

  • @kumarilatha3419
    @kumarilatha3419 2 ปีที่แล้ว +3

    කවුරුත් වැරැදී කරේ ...තවත් අහිංසකයෙක් අවුරුදු 13ක්ම හිරබත් කෑවේ...කාට කියන්නද මේවා....ඒ මනුස්සයාට කිසිම සාධාරණයක් නැද්ද.....💔✋

    • @bmpp90
      @bmpp90 ปีที่แล้ว

      ගොනි

  • @padmimanik
    @padmimanik 2 ปีที่แล้ว +36

    වෙනත් රටවල නම් මේ වගේ සිද්ධි උනාම විශාල මුදලක් වන්දි දෙනවා ඔහුටත් එය සිදුවා යුතුමයි වසර 13 ක් කියන්නෙ සුලු කාලයක් නොවෙයි , අපරාධ කාරයෝ අල්ලන විට පොලිසියත් විමර්ශනය කරන එකකයත් අධිකරණයත්් මිට වඩා වගකිමක් ඇතිව මේ දේස බැලුවානම් ඔහුටත් ඔහුගේ පවුලේ අයටත් වු මේ අසාදරණ තින්දුව වෙනස් වෙන්න තිබුනා එ කාලය තුල මේ අසරණයත් පවුලේ උදවියත් කොයි තරම් ලොකයාගේ ගැරුම් වලට අසු වන්න ඇද්ද පවු අසරණයා ...

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp ปีที่แล้ว +2

    කොහොමටත් පොලිසිය වැරදිකරුවො එලියේ ඉද්දි නිවැරදිකාරය තමයි ඇතුලට දාන්නේ.පොලිසිය දුර්වලයි.

  • @sllandclub7692
    @sllandclub7692 2 ปีที่แล้ว +44

    අර අහින්සක මිනිහට උන අසාදාරනේට තොපි මොනවද කරන්නෙ බල්ලනේ.

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว

    මී ට වැඩිය දෙයක් අසරණ ජිවිතේ ට කරන්න ගොඩක් පින් දවස් 13ක්‌ නෙවෙයි නේද

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 2 ปีที่แล้ว +24

    අනිවාර්යයෙන් සාධාරණයක් විය යුතුමයි.ඒ කාලයේ සිටි පොලිස් දෙපාර්තමේන්තුවේ අයටත් උසාවියෙ අයත් මෙි සදහා වගකිය යුතුමයි.

    • @amandanawanjali
      @amandanawanjali ปีที่แล้ว +1

      Atthatama..horata DNA report gahala නිවැරදි minihek hireta damma.

    • @bmpp90
      @bmpp90 ปีที่แล้ว

      කාලකන්නි හැත්ත දෙරණත් එක්ක වලලන්න ඔින pkya කවුද බං තෝව වදලා හැදුවෙි ජාතයක් නැද්ද

  • @isurulakmal5774
    @isurulakmal5774 9 หลายเดือนก่อน

    නිතිය සදාරනව ඉටු කලේ නම් අපේ රටට මෙහෙම වියසනයක් වෙන්නේ නැහැ... "අහෝ... මෙය ලෝක පාලක දේවියන්ට පේනේවා...!!! "😢

  • @ලලනී
    @ලලනී 2 ปีที่แล้ว +31

    ලංකාව නැත්තටම නැති වෙන්නේ අහිංසකයන්ගේ සාප වලින්

    • @h_i_m8836
      @h_i_m8836 2 ปีที่แล้ว +4

      ඇත්ත 😓🥺

  • @indianlovership4431
    @indianlovership4431 2 ปีที่แล้ว +4

    නොකෙරූ වරදවල් වලට මේවගේ කී දෙනෙක්නම් දුක් විඳිනවා ඇතිද

  • @rohanabekumara6569
    @rohanabekumara6569 2 ปีที่แล้ว +8

    සාදාරනයක් කරන්න එ මනුස්සයාට ..

  • @Friend88-tn7qy
    @Friend88-tn7qy 4 หลายเดือนก่อน

    godak ahinsaka minissu thamai hire inne, ekko kattiya ekathu wela baninne ahinsakayekta, waradi karapu ewunta kawuruth adarei.

  • @gangaappuwa7795
    @gangaappuwa7795 2 ปีที่แล้ว +5

    අනේ මන්දා හරිම දුකයි අපේ රටේ නීතිය අහන්නත් කණගාටුයි 🙏

  • @tharindusandaruwan5785
    @tharindusandaruwan5785 2 ปีที่แล้ว +1

    නොකරපු වැරැද්දකට අවෘරුදු 13ක් හිරේ හිටියා කියන්නෙ ඒ මනුස්සෙයාගේ මානසික මට්ටම මොනවගේ ඇතිද ඕකට සාදාරනෙයක් කරන්න ඒ මනුස්සෙයාගේ හොදම හම්බකරන්න තිබුන කාලේ නිකරුනේ පොලීසියේ වැරදි නිසා කාලකන්නි වී ගිය එකට වන්දි මුදලක් දීලා ඉදිරියට ජීවත් වෙන්න මග සලස්සලා දෙන්න බලදාරීන් මේවට අවදානය යොමුකලයුතුයි😓

  • @bzaed1795
    @bzaed1795 2 ปีที่แล้ว +24

    පොලිසිය සහ රජය ඔහුට වන්දි ගෙවිය යුතුයි

  • @danudilshan8458
    @danudilshan8458 หลายเดือนก่อน

    සදාරන නිතියක් තියන රටක් නෙවෙ මෙක අහින්සක මනුස්සය කොහෙන් ගියත් අසරනයි.

  • @1989dulitha
    @1989dulitha 2 ปีที่แล้ว +12

    අපි O/L කාලෙ සිංහල පොතේ තිබ්බ රැසියන් කෙටි කතාවක් මතක් උනා. එකෙත් ඔයිට සමානයි. හැබැයි එකෙ මනුස්සය බේරෙන්න කලින් හිරේදි මැරෙනවා. නම මතක නෑ. the shawshank redemption film එකෙත් ඔය වගේමයි

    • @DaSuspiciousStew
      @DaSuspiciousStew 2 ปีที่แล้ว

      නූල් කෑල්ල කෙටි කථාව නේද

    • @DaSuspiciousStew
      @DaSuspiciousStew 2 ปีที่แล้ว

      Film එකෙත් නොකරපු වරදකට නේ හිරේ යන්නෙ

    • @abhishek_maithri
      @abhishek_maithri 2 ปีที่แล้ว +1

      Leo tolstoy ගෙ god sees the truth but waits(long exile)

  • @Chandrakumara-cb2gv
    @Chandrakumara-cb2gv 20 วันที่ผ่านมา +2

    අර අහින්සක මනුස්සයට වන්දි මුදලක්වත් ලබා දෙන්න ඒ විතරක්ද වෙච්ච ලැජ්ජාව කලින් ප්‍රවෘත්තිය දැකලා මේක නොදැකපු අය තාම හිතාගෙන ඇත්තේ මේ මනුස්සය අපරාදකාරයෙක් කියලා ඒ මනුස්සයට රස්සාවක් කරන්න දෙන එකකුත් නෑ හරක් බලනවා කියලනෙ කිව්වෙ ඉගෙනගෙනත් අඩු ඇති දැන්

  • @sonuththarathero2375
    @sonuththarathero2375 2 ปีที่แล้ว +8

    ලංකාවේ නඩු විසදෙන්නෙම ඔහොමයි.. කොහෙවත් ඉන්න අහිංසක මිනිස්සුන්ට තමා නිතිය ක්‍රීයාත්මක වෙන්නේ..

  • @rithujapan7072
    @rithujapan7072 ปีที่แล้ว

    රටෙ ඉන්න ඇමතියොන්ට කඩෙ යන පොලිස් බල්ලොන්ගෙ හැටි තමා ඔය 👍පවු අර අහින්සකයා

  • @sunilkumarasinghehettiarac8333
    @sunilkumarasinghehettiarac8333 2 ปีที่แล้ว +26

    යුරෝපා රටකැ නම් අවුරුදු 13 කෝටි 13 ක් වන්දි අනිවාර්යයෙන්

    • @premarathnemedagamagamage
      @premarathnemedagamagamage 2 ปีที่แล้ว +4

      අනීවාර්‍යෙන් කෝටි 13 වඩා ලැබෙනව යුරෝපෙ වසර විස්සක යුරෝපෙ අත් දැකීමෙන් ලියන්නෙ මේ ඔබ හරියටම හරි ,
      ගාමිණීගෙ D.N.A දරුව කෙස් එක්ක බලල වාර්තාව දුන්න මෝඩ හොර දොස්තර හිරේ යනව එහෙනම් වසර දහයකට වත්...

  • @manojgayashangayashan2010
    @manojgayashangayashan2010 2 ปีที่แล้ว +4

    නිකරුනේ අවුරුදු දහතුනකට හිරේ යවපු එකට පොලිස් නිලධාරීන්ට දඬුවම් දෙන්න ..

  • @hesh7746
    @hesh7746 2 ปีที่แล้ว +11

    ඕකනෙ ඉතින් මරණ දඩුවම ක්‍රියාත්මක කරන්ඩ බැරි 😒😒

  • @දකුණේපපරේ
    @දකුණේපපරේ 11 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් 13 සිරහතවි සිටි ඔහුට සාදරනයක් විය යුතුව.. මුකුත් දන්නේ නැති පකේ පොසිස් නිසා අසරණ කොල්ලො කිදෙනෙක් ඇතුලේද

  • @NightCity_3
    @NightCity_3 2 ปีที่แล้ว +13

    තව කී දෙනෙක් මේ වගේ ඇතුලෙ ඉන්නව ඇද්ද?🥺

  • @CHAMAPUTHA-z7x
    @CHAMAPUTHA-z7x 6 หลายเดือนก่อน

    ඒ අහිංසක මිනිහගේ ජීවිතය වනාස කරපු හැම කෙනාටම සොබාව ධර්මයෙන් පරිස්සන් දෙන්න ඔනා..

  • @lahirurandika1057
    @lahirurandika1057 2 ปีที่แล้ว +12

    ලන්කාවෙ පරීක්ෂණ වල හොදකම තමයි,නිකන් මිනිස්සු හිරබත් කනවා.මෙතෙක් කල් හිරබත් කෑ අර මනුස්සයගෙ ජීවිතේ ආපස්සට ගන්නද,කොච්චර දේවල් ඔහුට අහිමි වෙන්න ඇද්ද

  • @ShanharimasahalluinedaShani
    @ShanharimasahalluinedaShani 2 ปีที่แล้ว +4

    මේ වගේ අහිංසක මිනිසුන් කීදෙනෙක් නොකරපු දේවල් වලට දඩුවම් විදිනවා ඇති ද.....??????.

  • @sasvindunirvan860
    @sasvindunirvan860 2 ปีที่แล้ว +14

    පවු අර අහිංසක මනුස්සයා .. ඒ මනුස්සයාට උන අසාදාරණයට වන්දියක් ලබාදිය යිතුයි

  • @champikamalkanthi833
    @champikamalkanthi833 6 หลายเดือนก่อน

    නොකළ වරදට සිරබත් කලා හපොඉ. මෙයාට සදරනයක් ඉස්ට කරලා දෙන්න.

  • @chamaralahiru7622
    @chamaralahiru7622 2 ปีที่แล้ว +21

    ඔය එකක් විතරයි හො⁣ඳේ.ඕවගේ සිදුවීම් තව ඇති වෙන්න තියෙනවා

  • @kusumkwt7255
    @kusumkwt7255 2 ปีที่แล้ว

    ඔබට වුන..අසාදරනයට..සහනක්..ඉල්ලන්න

  • @VindanaPrasadkumara
    @VindanaPrasadkumara 2 ปีที่แล้ว +7

    හොදම කාලේ නිකන් විනාස උනා 🙂💔

  • @GAYAN_HAD
    @GAYAN_HAD 6 หลายเดือนก่อน

    නඩුව විසඳන්න ලේසියට නොකල වරදට හිරේගිය කොච්චර මිනිස්සු ඇද්ද...
    වැරදි වලට දඬුවම් දෙනවනම් නොකල වරදකට මානසිකව කොච්චර පීඩා විඳින්න ඇද්ද තමන්ගෙ ජීවිතේ හොඳම කාලය..
    තමන්ගෙ අනාගත සහකාරියො පවුලෙ මිනිස්සු මඟඅරිනහැටි බලන්නවත් එන්නෙ නැතිහැටි කියල කල්පනා කරන්න ඇද්ද...
    මැරිච්ච කෙනාට වඩා පණපිටින් මැරිල තියෙන්නෙ ඒ මනුස්සය..කෝටි ගානක් දුන්නත් මිනිස්සු කරපු අපහාස හදන්න බෑ...
    අනිවාර්යයෙන් සාධාරණයක් කරන්න ඕන මිනිස්සු ....🤙