Sinhala Songs | Budu Guna Gee | බුදුගුණ ගීත | ලස්සන බුදුගුණ ගීත පෙලක් එක දිගට අහන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ค. 2021
  • මෙම ගීත එකතුව ඔයාලට හොඳයි කියලා හිතෙනවනම් like කර ඔබගේ අදහස comment කරන්න.
    තවත් අයට බලන්න share කරන්න.
    හැමදාම මේවගේ ගීත රසවින්දනය කිරීමට අපගේ rhythm of music චැනලය subscribe කර තියාගන්නත් අමතක කරන්නෙපා.
    මෙහි යම් යම් අඩුපාඩු පවතීනම් හෝ ඔබට මොනයම් හෝ දෙයක් පැවසීමට ඇතිනම් පහත mail එකට දන්වා එවන්න.
    rhythmofmusic11@gmail.com
    මෙම වීඩියෝ වෙහි ධාවනය වන සියලු ගීතවල මුල් අයිතිය එම ගීත ගායනා කරන මුල් කලා ගායකයින් සතුවන අතර ඔවුන්ට මම හදවතින්ම ස්තූතිවන්ත වෙමි.
    මා මෙලෙස ගීත ඇල්බමයන් සකස් කර මෙහි පල කරන්නේ හුදෙක් සංගීතයට ආදරය කරන එහි රසාස්වාදය ව්දින අය වෙනුවෙනි. එසේම ගීත ගායනා කරන කලා ගායකයින්ගේ එම නිර්මාණයන් සියල්ලන්ට අසන්න දකින්න වගේම ඒ මගින් කිසියම් තෘප්තියක් ඔවුන්ට ලබාදීමේ බලාපොරොත්තුවෙනි.
    ස්තූතියි 🙏
    මෙම ගීත ඇල්බමය රසවිඳින්න
  • เพลง

ความคิดเห็น • 106

  • @user-cu7ee1ys6w
    @user-cu7ee1ys6w 9 หลายเดือนก่อน +11

    සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @skoswaththa8459
    @skoswaththa8459 6 หลายเดือนก่อน +9

    පිහිටක් නැති සරණක් නැති
    මේ සසර දනව්වේ
    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
    බුදු හාමුදුරුවනේ...

  • @kasunmaduwantha-pf3rn
    @kasunmaduwantha-pf3rn 3 หลายเดือนก่อน +3

    සම්මා සම්බුදු බුදු රජාණන් වහාන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏තෙරුවන් සරනයි☸️🌹🙏🙏🙏🙏🌹☸️

  • @user-dn8jp2jn3v
    @user-dn8jp2jn3v 27 วันที่ผ่านมา +1

    සාදු 🌹🙏සාදු🙏🌹 සාදු 🙏🌹

  • @nilminifernando5548
    @nilminifernando5548 3 หลายเดือนก่อน +3

    සමාදිගත වෙනවා 🙏🙏🙏 ගොඩාක් පින් සමිමා සමිබුදු සරනයි 🙏🙏🙏

  • @sriyanigunawardan5040
    @sriyanigunawardan5040 ปีที่แล้ว +10

    🙏🙏🙏මාගේ අමා මැනි සම්මා සම්බුදු බුදු පියාණන්ට නමස්කාර කරමි. නමස්කාර වේවා 🙏🙏🙏

  • @podimaneka9973
    @podimaneka9973 6 หลายเดือนก่อน +1

    Sadusadusadu sadusadusadu sadusadusadu sadusadusadu sadusadusadu sadusadusadu

  • @malikamalika2269
    @malikamalika2269 4 หลายเดือนก่อน +3

    නමස්කාර වේවා 🙏🙏🙏🙏 බුදුසරණයි

  • @KaveeshaPathum-el1se
    @KaveeshaPathum-el1se 11 หลายเดือนก่อน +5

    බූදූ. සරණයි🙏🙏🙏

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 2 หลายเดือนก่อน +2

    🇱🇰🙏🙏🙏සාදු සාදු සාදු

  • @ishanchathuranga3219
    @ishanchathuranga3219 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි❤️

  • @taranga3573
    @taranga3573 ปีที่แล้ว +5

    ලස්සනයි

  • @babynona7015
    @babynona7015 11 หลายเดือนก่อน +4

    Budu sarani

  • @mdlionelranaranawana9305
    @mdlionelranaranawana9305 9 หลายเดือนก่อน +3

    බුදුසරණයි

  • @udeshikasandeepani6738
    @udeshikasandeepani6738 ปีที่แล้ว +7

    මාගේ අමාමෑණී බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏උපදින භවයක් පාසා මා බෞද්ධයෙකු වී උපදීවා🙏ඔබවහන්සේගේ සද්ධර්මය නිතරම මා සවන වැකේවා.සියලු සත්ත්වයෝ භවකතරින් එතෙර වී නිර්වාන මාර්ගයටම එලබේවා🙏🙏මෙම ගීත අපගේ සවන වැකීමට කටයුතු කල සැමටම තෙරුවන් සරණ ලැබේවා🙏

  • @mashi4629
    @mashi4629 ปีที่แล้ว +12

    මාගෙ අමා මෑනි සම්මා සම්බුදු බුදු පියාන්නට මාගෙ නමස්කාරය වේවා 🙏 මව් බිමෙන් පිට වෙසෙන දුර රටක සේවය කරන මට ඔබ වහන්සෙගෙ පිහිට ආරක්ශාව නිරතුරුවම ලැබේවා.බුදු පියානනි නිරන්තරයෙන් ඔබ වහන්සේගෙ පිහිට මා හට ලැබේවා.මගෙ යහපත් සිතුවිලි ඉස්මතු වී අයහපත් සිතුවිලි යටපත් වී ඔබ වහන්සේගෙ සරන යෑමට මට මග පෑදේවා 🙏🙏🙏😔

    • @kasunmaduwantha-pf3rn
      @kasunmaduwantha-pf3rn 3 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි ☸️🙏🙏🙏🙏☸️

  • @user-vi6kh5ux5f
    @user-vi6kh5ux5f 3 หลายเดือนก่อน +2

    බුදුසරණයි 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @LasiniSachinnaya
    @LasiniSachinnaya 10 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏

  • @user-vi6kh5ux5f
    @user-vi6kh5ux5f 3 หลายเดือนก่อน +2

    බුදුසරණයි 🌹🌹🌹

  • @nilminifernando5548
    @nilminifernando5548 วันที่ผ่านมา

    🌺🌸🌹මලක් වන්නට නොහැක හිමියනි මිනිස් බව ලැබ සිටින මාහට 🙏🙏🙏මලක් වි obe දෙපා පාමුල විදින සිසිලස නොමැත මාහට 🌺🌸🌹🙏🙏🙏

  • @user-fb3xb3ww5s
    @user-fb3xb3ww5s 8 หลายเดือนก่อน +2

    sadu sadu sadu theruwan sarani mulu loka wasi siyalu denatam

  • @prasannaudayakumar
    @prasannaudayakumar ปีที่แล้ว +6

    නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa วันที่ผ่านมา

    suwapath wewa!.🙏🙏🙏

  • @sisirachandrasena963
    @sisirachandrasena963 6 หลายเดือนก่อน +2

    ❤බොදු බැතිගී ❤❤❤❤❤❤

  • @priyaniamarasinge3055
    @priyaniamarasinge3055 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🥹බුදු ගුණ ඇසීමට සෙලසු ඔබ‍ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @amilakumara9004
    @amilakumara9004 ปีที่แล้ว +5

    බුදු සරණයි නමස්කාරය වෙිවා

  • @oakinstitution2691
    @oakinstitution2691 ปีที่แล้ว +7

    Sadu sadu sadu

  • @melaniemelanie1135
    @melaniemelanie1135 11 หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @supuntharaka8889
    @supuntharaka8889 3 หลายเดือนก่อน

    බුදු ගුන වගේම ට ජේසු ත් වහන්සේත් මගේ බුදු ධ්ධ ධර්මය හා සමානයි තෙරුවන් සර ණය😢 මේ වැටෙන්නේමගේස තුටු කදුලු😢😊😅💓💓☸️💚💙💜💓💝💝💘✝️✨✨✨😊🙏🏻🙏🏻🙏🏻✨💐👌🧘

  • @user-qi4ii4ek9n
    @user-qi4ii4ek9n หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤ හිත නිවෙනවා, තව තවත් මෙවැනි ම ගී දාන්න පුළුවන් වෙන්න ශක්තිය ලැබේවා ! 😊 තෙරුවන් සරණයි ❤❤

  • @somarajapaksha9125
    @somarajapaksha9125 4 หลายเดือนก่อน +1

    Sadu,Sadu, Sadu
    🌸🌸🌸🌸🌸

  • @user-si7ny2kh3q
    @user-si7ny2kh3q 5 หลายเดือนก่อน

    Budusaranai 🙇🙇🙇❤️

  • @thinujadilneth3956
    @thinujadilneth3956 3 หลายเดือนก่อน

    Namo buddaya🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +6

    සමිමා සමිබුදු බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏

    • @kamaniweerakoonw
      @kamaniweerakoonw 5 หลายเดือนก่อน

      Ana ma buthugean geta .Arthaweath. hethata puthemasahnyak. Ma getha . Etherepathkal gaykyanta gadak peing TANSLET SEANGHAL 🙏

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු 🌸🌼🌸

  • @thilankaathapaththu6678
    @thilankaathapaththu6678 2 ปีที่แล้ว +6

    Budusaranai...

  • @lankalanka7765
    @lankalanka7765 ปีที่แล้ว +6

    සාදූ සාදූ සාදූ බුදු සරණයි

  • @wasanapriyangani9804
    @wasanapriyangani9804 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mandakini21
    @mandakini21 4 หลายเดือนก่อน +8

    ඉතිපිසො භගවා අරහං සම්මා සම්බුද්ධො

  • @rasiekaprieyanganie2795
    @rasiekaprieyanganie2795 10 หลายเดือนก่อน +2

    බුදුසරණයි ❤️🙏🙏

  • @niwoplus3617
    @niwoplus3617 ปีที่แล้ว +24

    මෙය ශ්‍රවනය කරන සියලුම දෙනාට තෙරුවන් සරනයි🙏

    • @lahirujayaweera
      @lahirujayaweera 9 หลายเดือนก่อน

      😂😂😂Aki

    • @niwoplus3617
      @niwoplus3617 9 หลายเดือนก่อน

      @@lahirujayaweera ai pako tho hinawenne..

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +9

    🌷
    🌷🌷
    🌷🌷🌷
    🌷🌷🌷🌷
    🌷🌷🌷🌷🌷🌷
    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස 🌼🌼🌼

  • @sudirabandara4526
    @sudirabandara4526 ปีที่แล้ว +6

    💙💚💛🧡💜️❤️

  • @nadikasadamaliweerasinge6021
    @nadikasadamaliweerasinge6021 2 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏🙏🐦

  • @samindagagana3230
    @samindagagana3230 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏❤️❤️

  • @ssandya307
    @ssandya307 8 หลายเดือนก่อน +1

    Mama busarsyami

  • @namalpriyankara3279
    @namalpriyankara3279 9 หลายเดือนก่อน +2

    බුදුසරණයි 🇱🇰🙏🙏🙏🇷🇴

  • @ganeahmax8025
    @ganeahmax8025 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏

  • @isurudilshan2362
    @isurudilshan2362 17 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @rupalanarol3158
    @rupalanarol3158 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilshanmadusanka5846
    @dilshanmadusanka5846 9 หลายเดือนก่อน +1

    Budu saranai ❤🙏🙏🙏

  • @renukanilmini8913
    @renukanilmini8913 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @imasharavindi00
    @imasharavindi00 10 หลายเดือนก่อน +2

    ❤🙏🏻

  • @priyankaraperera5516
    @priyankaraperera5516 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰♥️🌹🎈🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🤗🤗☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏

  • @kavindudeshan1957
    @kavindudeshan1957 ปีที่แล้ว +3

    💖🙏💖

  • @MahakuburageWeerasena
    @MahakuburageWeerasena 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @thulshankavinda4381
    @thulshankavinda4381 2 ปีที่แล้ว +10

    Budusaranai

  • @NalaniGunawardena
    @NalaniGunawardena 2 หลายเดือนก่อน

    😊😊😊

  • @ssandya307
    @ssandya307 8 หลายเดือนก่อน +1

    Busarnae

  • @malimali1468
    @malimali1468 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @promodasandaruwan1677
    @promodasandaruwan1677 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SD-uh9zo
    @SD-uh9zo ปีที่แล้ว +5

    මෙවැනි ගීත ඇසීමට සැලැස්වීම...ඔබට මහත් පින් තෙරුවන් සරණයි .

  • @iduminiupeksha5934
    @iduminiupeksha5934 7 หลายเดือนก่อน

    🎉😉

  • @mandakini21
    @mandakini21 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය 🙏

  • @ariyarathnajayasekara7608
    @ariyarathnajayasekara7608 6 หลายเดือนก่อน

    Exalent collection.thank you.keepit up.

  • @rasikavijewardana5956
    @rasikavijewardana5956 3 ปีที่แล้ว +11

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @iduminiupeksha5934
    @iduminiupeksha5934 8 หลายเดือนก่อน

    🙏🏻😥🙏😂😓🙏😭

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 ปีที่แล้ว +30

    🌅 නමස්කාර වේවා 🌼 බුදු රුවනට සැමදා මම බුදු සරණ යමි. 🌻 නමස්කාර වේවා දම් ⭐රුවනට සැමදා 💗 මම දම් සරණ යමි 🌼 නමස්කාර වේවා 💥 සඟ රුවනට ☘️ සැමදා මම සඟ සරණ යමි 🍂 නමස්කාර 💛 වේවා තුන් රුවනට සැමදා මම 💙 තුන් සරණ යමි. ❤️

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว +3

      I always pay homage to the supreme Buddha 💥 as well Dhamma and noble community of Sangha.
      May the triple gem 💎💎💎 bless you.

    • @dammikarat9875
      @dammikarat9875 ปีที่แล้ว +3

      Budu saranai siyalu denatama

    • @karunarthnagdu2599
      @karunarthnagdu2599 ปีที่แล้ว

      Ff%fffffffffffffffffffffffffffffffffffffffff%ffffffffffffftffffffffffffffffffffffffffffffffffffffffffffffffffftfffffffffffffffffffffffffftfffffffftffffffffffffffffffffffffffffffffffftfffffffffffftfffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffftfffffffffffftfffffffffffffftffffffffffffffffffftfffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffftfftfffffffffffffffffffffffffftffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffftfffffffffffffffffffffffffffffffffffffftfffffffffffffffffftfffffffffffffffffffffffffffffffffffffffftffffffffffffffffffffffffffftfffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffftffffffffffffffffffffffffffffffffffffffffh

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว +2

      🌅

    • @sajeevaedirisooriya8043
      @sajeevaedirisooriya8043 ปีที่แล้ว

      😂😂🎉😢😮😅😅😊😂🎉😂😂🎉😢😢😮😮😅😊😊

  • @user-vi6kh5ux5f
    @user-vi6kh5ux5f 3 หลายเดือนก่อน

    13:29 13:31

  • @iduminiupeksha5934
    @iduminiupeksha5934 7 หลายเดือนก่อน

    🙏😭🙏🏻😅😤🙏🏻

  • @ssandya307
    @ssandya307 8 หลายเดือนก่อน

    Mam. Budu sanayame😢😂😅

  • @maduperera7689
    @maduperera7689 ปีที่แล้ว +2

    17 kiyanne kawda...?❤❤❤

  • @ssandya307
    @ssandya307 8 หลายเดือนก่อน

    😢😂😅busarsnae

  • @ranjithtilakasekara9215
    @ranjithtilakasekara9215 ปีที่แล้ว +3

    Oi

  • @mrharsha3709
    @mrharsha3709 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @iduminiupeksha5934
    @iduminiupeksha5934 7 หลายเดือนก่อน

    Sa😂😅

  • @ridmatharangani8998
    @ridmatharangani8998 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @gaminimax6555
    @gaminimax6555 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏

  • @samarasinhekapuge7190
    @samarasinhekapuge7190 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @user-pu6es9iz3r
    @user-pu6es9iz3r 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @kkasuntha7434
    @kkasuntha7434 2 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunandarodrigo1198
    @sunandarodrigo1198 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @sudirabandara4526
    @sudirabandara4526 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏

  • @sandunimadhushani8045
    @sandunimadhushani8045 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏