නිදහසේ රස විදිමට සුමිහිරි බෞද්ධ ගිත එකතුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024

ความคิดเห็น • 138

  • @AnushaPArachchige
    @AnushaPArachchige 5 หลายเดือนก่อน +27

    පුංචි කාලෙ ඉදන් අහන්න ආස, කවදාවත් ඇහුවට එපා වෙන්නෙත් නැති ආදරණීය ගීත පෙළක් අහන්න සැලැස්සුවාට බොහොම පින් 🙏🙏 පන්සල ළගම ජීවත් වුණු නිසා පොඩි කාලෙ අඩුවක් නැතිව ම අහපු සිංදු! පින්කම් කාලෙට හැමදාම හැන්දෑවට මේවා ඇහෙනවා ..දැන් වගේ නෙවෙයි,ඉස්සර අවුරුද්දේ වැඩි කාලයක් පින්කම් තමයි ..පිරිත් , සිංදු පටන් ගන්නකොටම අපි පන්සලේ ❤

  • @nalinpriyadarshana6496
    @nalinpriyadarshana6496 4 หลายเดือนก่อน +6

    Me songs valatanm hari asai ahanna.hari lassani.dn thiyena songs valata vada.❤❤

  • @SulochanaSanjiwani
    @SulochanaSanjiwani 4 หลายเดือนก่อน +10

    suba wesak mangalayak wewa silankawasi siyalu denata theruwan saranai🙏🙏🙏

  • @Lath-q2t
    @Lath-q2t 5 หลายเดือนก่อน +10

    අප අතර නෑ ති උනත් මොහිදින්බෙග් මහත්මයාණෙනි ඔබතුමා හොද තැනක උපතක් ලබා ඇතිය සිතමි හිතට සක්තියක් සිසිලක් මේ බුදු ගි ඇහෙද්දි බුදු සරණයි

  • @IranganiIrangani-fd5xy
    @IranganiIrangani-fd5xy 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏Api ataratama Anna ko ❤️❤️❤️❤️❤️❤️❤️AYAT Mawaga Sindu kiyanna Ana Api DALA giya are Alla dawiyan oya gatta Aha Satutin inna Alla dawi pihitai 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @RasikaDamayanthi-b9r
    @RasikaDamayanthi-b9r 5 หลายเดือนก่อน +43

    හිතට දැනෙන සැනසීම කියලා නිමකරන්න බෑ මේ සින්දු අහනකොට.වෙසක් කාලෙ තොරන් කූඩු හදනකොට මේ සින්දු නිතරම ඇහෙනවා.පුන්චි කාලෙට නොදැනීම යනවා.අමරනීය ගීත 🙏🙏🙏🙏🙏🙏🙏

    • @sameerasubasinghe4723
      @sameerasubasinghe4723 5 หลายเดือนก่อน +5

      බුදුගුණ බලයෙන් මගේ සියලුම ලෙඩ දුක් අපහසුතා දුරු වේවා

    • @HmThilakapala
      @HmThilakapala 4 หลายเดือนก่อน

      @@sameerasubasinghe4723 , , ,,

    • @IndraniPodimenike-pq9om
      @IndraniPodimenike-pq9om 4 หลายเดือนก่อน +1

      Pp

    • @dinukaff2268
      @dinukaff2268 3 หลายเดือนก่อน

      A9

  • @ThisaraSuboda
    @ThisaraSuboda 4 หลายเดือนก่อน +5

    Budun.dakkasaya❤

  • @sunilpremarathna6253
    @sunilpremarathna6253 5 หลายเดือนก่อน +12

    Lassanai me sindu ahanakota

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 5 หลายเดือนก่อน +21

    සම්මා සම්බුදු සරණ ලැබේවා.
    දුක් කරදර නිමවී සිත සතුට පිරේවා.....
    💗

  • @p.d.wwanasingha3581
    @p.d.wwanasingha3581 4 หลายเดือนก่อน +7

    🙏🙏🙏විෂ්ණු දෙවි පිහිටයි!🙏🙏🙏

  • @NilminiKumari-j8u
    @NilminiKumari-j8u 4 หลายเดือนก่อน +25

    මම ආසම ගීත එකතුව .හිත නිවන භාවනාවක්. පුංචි කාලේ ඉඳලම ඇහෙන අහන්න ආස ගීත ❤❤❤

  • @user-oo5ez7zb1t
    @user-oo5ez7zb1t 4 หลายเดือนก่อน +14

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SarugajinSarugajiy
    @SarugajinSarugajiy 3 หลายเดือนก่อน +7

    නංගිලා....ඔයාලා..හැමදෙයක්ම....අහන්න....තමා..මම..මෙ..ඛූදූගූන....සිංදූව..ටික..ඔවූන්...ලොස්ට්..කෙරුවෙ..හැමටම..තෙරුවන්..සරණයි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌹🌷🙏

  • @chandrikashamali1880
    @chandrikashamali1880 4 หลายเดือนก่อน +2

    Geveraya kala kirunu welawaka
    Bekge song ahanna setah
    Senasenawa.100/1000000000/hak

  • @PrabaniRajapaksha
    @PrabaniRajapaksha 4 หลายเดือนก่อน +5

    Budubana asiman hithata sanasima😊😊😊😊😊😊😊

  • @dilhanidilhani8837
    @dilhanidilhani8837 5 หลายเดือนก่อน +13

    බුදු ගුන අනන්තයි 🙏🙏🙏

  • @dammikapihanageperera4980
    @dammikapihanageperera4980 4 หลายเดือนก่อน +16

    දැන් තියෙන මෙලො රහක් නැති සින්දු අතර් බුදු ගුන ගීත ගොඩක් ලස්සනයි අර්තවත්

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏aasama සිංදු ටිකත් අහන්න ලැබී ma ඔබට අනේක වාරයක් ස්තුති theruwan saranai 🙏🙏🙏🙏 ♥️♥️♥️

  • @rupikakumari149
    @rupikakumari149 4 หลายเดือนก่อน +15

    බුදු බැති ගී ඇසිමට ආසයි

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 5 หลายเดือนก่อน +19

    මේ ගීත ඇහෙනකොට හිතට එන හැගීම කියන්න බෑ මොකක්ද කියල , ආයෙ කවදාවත් මම හිතන්නෑ මේ වගේ ගීත නිර්මාණය වෙයි කියල , මේ ගීත ඇත්තටම ලංකාවෙ මුතු මැණික් වලටත් වඩා වටිනව , ❤❤❤❤

  • @NaliNali-w1z
    @NaliNali-w1z 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 budu saranai

  • @ThisaraSuboda
    @ThisaraSuboda 4 หลายเดือนก่อน +6

    Hama.sethatama.sanadrmaeak.labaws❤

  • @pradeepayagama5549
    @pradeepayagama5549 4 หลายเดือนก่อน +3

    වටිනා ගීත කොච්චර සැනසීමක්ද මේ ගීත අහනකොට🌼❤️

  • @NimaliNmadampitiya
    @NimaliNmadampitiya 4 หลายเดือนก่อน +20

    කොතරම් ඇහුවත් එපා වීමක් නෑ...සැනසීමයී...❤️😍❤️

  • @NadeeshaHerath-z1c
    @NadeeshaHerath-z1c 4 หลายเดือนก่อน +4

    දැවී තැවෙන සිත් නිවී පහන් වේවා 🙏🙏🙏

  • @rushikanishmitha8124
    @rushikanishmitha8124 3 หลายเดือนก่อน +2

    පොඩි කාලේ ඉඳලම මේ ගීත අහන්න ආසයි. වෙනමම ලෝකෙකට පාවෙලා යනවා වගේ දැනෙන්නේ💖

  • @SudamRaju
    @SudamRaju 4 หลายเดือนก่อน +2

    Warthamanaye thiyena goshakari sinduth ekka balanakota.
    .paya 24 purawata eka digata ahagena inna puluwan geetha

  • @jinadaripunchihewa9874
    @jinadaripunchihewa9874 4 หลายเดือนก่อน +1

    Me wagewatina geetha nimanaya kala gayana karapu oba siyalu denama uthum niwanin sanasewa🙏🙏🙏.

  • @AmithaKumari-f4h
    @AmithaKumari-f4h 5 หลายเดือนก่อน +7

    සංසාර ගත සංකල්පනාවක්

  • @NiroshaKumari-qk7bs
    @NiroshaKumari-qk7bs 4 หลายเดือนก่อน +1

    සිත සනසන බැති ගිත අසන්න ලැබුනට ගොඩක් පිං❤😊

  • @anomadesilva6712
    @anomadesilva6712 4 หลายเดือนก่อน +3

    බුදු සමිදුට මාගේ නමස්කාරය වේවා. ❤🙏🙏🙏

  • @MctMct-g7r
    @MctMct-g7r 4 หลายเดือนก่อน +2

    Sadu sadu sadu🙏🏻🙏🏻🙏🏻🙏🏻🇴🇲

  • @SusanthaniSusanthani-ug1do
    @SusanthaniSusanthani-ug1do หลายเดือนก่อน

    Mama tamil eth mn godakma yanne pansal agama mn danne na hama deviyanwma wadinwa me wage geetha ahenakota hithata puduma sanaseemak enne me wage thawath geetha liyanna kiynna deviyange asirawadaya labewa!!!!!!!!!❤❤❤❤❤

  • @BAljawal-y1i
    @BAljawal-y1i 5 หลายเดือนก่อน +8

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ලස්සනම ලස්සන ලස්සනම ලස්සන ලස්සනම ලස්සන ලස්සනම ලස්සන ලස්සනම ලස්සන ලස්සනම ලස්සන ගීතයක්. මමරැකියාවන්. ස. උදී. ආරාබීයාපීන්. ඔයාලාට. තුරැවන්. සරනයි. වටිනාගීතක්

  • @user-hc6gy7ss6b
    @user-hc6gy7ss6b 5 หลายเดือนก่อน +6

    ඇත්තමයි මේ ගිත ඇහෙන්න සලකපු ඔබ බුදුන් දැක නිවන් පුරයට යනවාමයී🎉🎉🎉❤😢😂

  • @ketayapatanesomarathana1766
    @ketayapatanesomarathana1766 4 หลายเดือนก่อน +7

    Mathu භවය බෞද්ධ පින්වත් මව් kusakama Epadewa.මොහිදීන් මහත්මා neni

  • @AnuraAbeynayake
    @AnuraAbeynayake 4 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 6 หลายเดือนก่อน +12

    මගේ හිතට සැනසිමක් දැනෙනවා මේ ගිත අැවිවාම 🙏🙏🙏🙏🙏🙏

  • @nethmi5312
    @nethmi5312 4 หลายเดือนก่อน +2

    නියමයිනේ

  • @tharusha_nethmika_17
    @tharusha_nethmika_17 4 หลายเดือนก่อน +1

    ,ඉතාම ලස්සන ශීත ටිකක් ඛුදුසරණයී

  • @ranjitharunasiri8550
    @ranjitharunasiri8550 4 หลายเดือนก่อน +1

    Adarei

  • @karunanyakekirigodamudalig6541
    @karunanyakekirigodamudalig6541 4 หลายเดือนก่อน +15

    මහා.සැනසිමකි බුදු බැතිගීත ඇසිමත් ස්තුතියි කටාර් රාජ්‍යය අසොකා 🌹🌹🌹🌹🙏🏽🙏🏽🙏🏽🙏🏽🇱🇰🇶🇦🇱🇰🇱🇰🇶🇦

    • @Mahesh-j6o
      @Mahesh-j6o 4 หลายเดือนก่อน +1

      🎉🎉🎉❤❤❤😊😊😊😅😅😅😮😮😮😢😢😢😂😂😂

    • @DineeshaSandamali-u1p
      @DineeshaSandamali-u1p 4 หลายเดือนก่อน

      Good ​@@Mahesh-j6o

  • @BandaraWeerasuriya
    @BandaraWeerasuriya 6 หลายเดือนก่อน +74

    බුදු බැතිගීඇසිමත් හිතට සැනසීමක්

    • @dimuthumaldeniya-pw4bh
      @dimuthumaldeniya-pw4bh 3 หลายเดือนก่อน +2

      7vficuwee😢😅😊 cf 8:38 😂 බැහැ මොකද W Ra op by b cජථ? 😊❤qwertyklh

    • @ShiromaSudarshani-jy3qg
      @ShiromaSudarshani-jy3qg 3 หลายเดือนก่อน +1

      ​@@dimuthumaldeniya-pw4bh❤

  • @MaddumabandaJayasundara-jv3xp
    @MaddumabandaJayasundara-jv3xp 5 หลายเดือนก่อน +5

    Mohideen beg mathudun nawatha ipadewa

  • @nishalasanthi3457
    @nishalasanthi3457 3 หลายเดือนก่อน

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏

  • @mabharanaarachchigesunil6907
    @mabharanaarachchigesunil6907 4 หลายเดือนก่อน +2

    Hithata loku sahanak thank

  • @NilushaRajapaksha-ke8yn
    @NilushaRajapaksha-ke8yn 3 หลายเดือนก่อน

    hitata harema sanaseemak

  • @chandrikashamali1880
    @chandrikashamali1880 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ketayapatanesomarathana1766
    @ketayapatanesomarathana1766 4 หลายเดือนก่อน +3

    ඔයාට හින්දි සිංදු වලට wage natawen නැත්නම් wena akak අහන්න අපට prasnayak nea.

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 5 หลายเดือนก่อน +8

    සරා සසර බෝ දුක් ඇති නෙක භවයන් වල
    පතා ආමි සිසිල ඔබෙන් මුව පොව්වෙක් ලෙස

  • @RemoteDesktop-rn6tb
    @RemoteDesktop-rn6tb 3 หลายเดือนก่อน

    Sadhaa amaraniya..i

  • @PriyanthaKumara-gf2eu
    @PriyanthaKumara-gf2eu 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @InokaNamali-ji1vk
    @InokaNamali-ji1vk 5 หลายเดือนก่อน +1

    Budu guna ananthai aiye❤

  • @praneethumayanga-gr1jm
    @praneethumayanga-gr1jm 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏budu saranai

  • @pradeepayagama5549
    @pradeepayagama5549 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼❤️

  • @jagathchanndana
    @jagathchanndana 3 หลายเดือนก่อน

    🙏🙏🙏❤️

  • @PriyanthaRajapaksha-ot5mo
    @PriyanthaRajapaksha-ot5mo 4 หลายเดือนก่อน

    මං පොඩි කාලේ ඉඳන්ම අහන්න ආසම බැති ගීත

  • @RanjithKumara-qu3bv
    @RanjithKumara-qu3bv 3 หลายเดือนก่อน +2

    Super💎💎💎😡😡😡💎😄

  • @lakshmanrajapaksha2392
    @lakshmanrajapaksha2392 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @RishaniUdayangani
    @RishaniUdayangani 2 หลายเดือนก่อน

    Adarei ane......

  • @tharaadikaram9433
    @tharaadikaram9433 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤

  • @NilushaRajapaksha-ke8yn
    @NilushaRajapaksha-ke8yn 3 หลายเดือนก่อน

    hitata sanaseemak

  • @maheeshinayanathara1933
    @maheeshinayanathara1933 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @w.gduminda5043
    @w.gduminda5043 4 หลายเดือนก่อน +1

    🇱🇰🇷🇴🙏🙏🇷🇴🇱🇰2024./05./23❤️❤️

  • @Seelawathidiulegedara
    @Seelawathidiulegedara 4 หลายเดือนก่อน

    🙏

  • @DhonAriyawathi-ju8nq
    @DhonAriyawathi-ju8nq 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpakumara-kf4sv
    @pushpakumara-kf4sv 4 หลายเดือนก่อน

    සිත නිවන බුදු ගුණය

  • @ketayapatanesomarathana1766
    @ketayapatanesomarathana1766 4 หลายเดือนก่อน

    ඔබ කාටත් වැදගත් කාර්යභාරයක් සිදුවන ගැටලු සහිත ජීවිතය සමඟ ගත කරනobata සැනසුම ගෙන dan දිරිමත් වෙන්න ඔබ සියලු දෙනාම වෙනුවෙන් අපගේ බලවත් pranama. Tin ,keali bealek තහඩු වලට gahawa wage නෙමෙයි මේවා හිතේ සැනසුම ගෙන දීමක් athikarai.

  • @samanthalal6059
    @samanthalal6059 4 หลายเดือนก่อน

    ලස්සනයි❤

  • @BAljawal-y1i
    @BAljawal-y1i 5 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සාදු. සාදු. සාදදු

  • @GayukaThimath
    @GayukaThimath 4 หลายเดือนก่อน

    🥺👍🙏

  • @lakshmidapana1569
    @lakshmidapana1569 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Thisara-lc9ip
    @Thisara-lc9ip 4 หลายเดือนก่อน

    Ane aththtma asarana wela budu hamuduruwane😢

  • @mudithadissanayaka2879
    @mudithadissanayaka2879 5 หลายเดือนก่อน +1

    🎉🎉aith me vageva evannako .

  • @ShasiniWasana-tb6lx
    @ShasiniWasana-tb6lx 4 หลายเดือนก่อน

    Ahanna asama sindu

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @sapnadivyanjali222
    @sapnadivyanjali222 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @KumariPiris-lp1oi
    @KumariPiris-lp1oi 3 หลายเดือนก่อน

    Budun wahanse tharam lokayata sathya pewasu kenek newatha bhi nowevi

  • @VenPiyathissathero
    @VenPiyathissathero 5 หลายเดือนก่อน +2

  • @sandunikariyawasam4503
    @sandunikariyawasam4503 5 หลายเดือนก่อน +4

    Mewage sindu ahanawada dan inna lamai nane

  • @user-le5rf7du7o
    @user-le5rf7du7o 3 วันที่ผ่านมา +1

    ❤😊

  • @j.pprasanna
    @j.pprasanna 4 หลายเดือนก่อน

    මෙි.වගෙබෞද්ධගීත.අසනවිට..සිතෙ.ඇතිවන.කරුව.කියාල.නිමි.කරන්.බැහැ.

  • @TusaraKumara-h4x
    @TusaraKumara-h4x 4 หลายเดือนก่อน

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤❤❤❤❤❤

  • @rupalanarol3158
    @rupalanarol3158 5 หลายเดือนก่อน +1

    💐💐💐💐💐💐🙏

  • @Sarathpremachandra-cw3hr
    @Sarathpremachandra-cw3hr 4 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🙏🙏🙏🙏🌺

  • @kamaljayasooriya1542
    @kamaljayasooriya1542 4 หลายเดือนก่อน

    Pin sidu wewa!!!!

  • @KaveeshaTihari
    @KaveeshaTihari 3 หลายเดือนก่อน

    Me sindu ahenakotath puduma senasimak denenne ekama sensima niwana

  • @SunilArachchi-kt3bm
    @SunilArachchi-kt3bm 4 หลายเดือนก่อน +1

    Sunil

  • @PrasdSandaruwan
    @PrasdSandaruwan 4 หลายเดือนก่อน

    🙏🙏🙏💑💑..වෙසක් .පොසොන්..මතක් .වෙනවා...🌉🌉🌉🌉🌉🌉🌉🌉💞💞🙏🙏🙏🙏

  • @j.pprasanna
    @j.pprasanna 4 หลายเดือนก่อน

    මොහිදින්බෙග්.මහත්මයාණෙනි.බෞද්ධ.ගීත.කිවුවට.කියාල.නිම.කරන්.බැරි.පිං

  • @rmgunathelaka8546
    @rmgunathelaka8546 4 หลายเดือนก่อน

    මේ.වගෙ.බෞද්ධ.ගීත.අසනවිට.සිතේ.ඇතිවන.සතුට.කියන්න.වචනත්.නෑ.මටනම්

  • @HerathJayawardana-ou5uo
    @HerathJayawardana-ou5uo 4 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢

  • @MOREEN100
    @MOREEN100 3 หลายเดือนก่อน

    Wesak maseta mama ahana sindu anagamika unath mama

  • @mudithadissanayaka2879
    @mudithadissanayaka2879 5 หลายเดือนก่อน +3

    උ😮😢🎉😂❤❤❤❤❤❤❤❤

  • @user-oo1hu3on9m
    @user-oo1hu3on9m 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏budu sranai

  • @SanddyaPathirana
    @SanddyaPathirana 4 หลายเดือนก่อน

    ❤🎉😂

  • @tharunkaushalya
    @tharunkaushalya 4 หลายเดือนก่อน +1

    😂❤

  • @PrasdSandaruwan
    @PrasdSandaruwan 4 หลายเดือนก่อน

    💞💞💞💞💞🙏🙏🙏💑💑💑💑

  • @SandayaKumari-bp8by
    @SandayaKumari-bp8by 3 หลายเดือนก่อน

    ❤ලස්සනයි❤

  • @NihalJayasinghe-t4b
    @NihalJayasinghe-t4b 4 หลายเดือนก่อน

    ම්ල කරන්න බැරි සැනසිමක් තියෙනවා