වෙසක් බැති ගී එකතුව 2021 - කොළඹ වෑකන්ද ලියෝ සමාජය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ค. 2021
  • ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ සම්බුදු තෙමගුල සැමරීමට පිලිවෙතින් පෙළගැසෙමු. ☸️🙏🏽
    ධර්මාලෝකයෙන් සැම සිත් නැහැවෙන,
    සම්බුදු සිසිලෙන් විශ්වයම සුවපත්වී සැනහෙන,
    පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
    May this Vesak bring forth an abundance of opportunities to enlighten one's life following the Dhamma and heal any in distress, agitation or illnesses.
    #VirtualVesakWeek2021
    #LeoClubofColomboWekanda
    #CWLeos🦁♥️ #306C1Leos
    #C1Leos🦁 #theleosofc1 #WeServe #FutureisLeo #ProudLeo
    #LeosOfSriLanka🇱🇰
    #TogetherAsOne❤️💪
    #bakthigeetha
    #bathigee
    #wesakgeetha
    #gilem obe guna
    #himi sanaramara
    #La dalu bo path
    #Nandamalani
    #Voctor rathnayake
    #WDamaradewa
    #vesak bathi gee
    #poson
    Music in this video;
    Learn more,
    ------------------------------------------------------------------------------------------------------
    Song - Gilem Obe Guna
    Artist - WD Amaradeva
    Source Link - • Video
    Song - Himi Sanaraamara (Radio Version)
    Artist - Malani Bulathsinhala
    Source Link - • Himi Sanaramara Mala...
    Song - Laa Dalu Bopath (Radio Version)
    Artist - Karunarathne Diwulgane
    Source Link - • La dalu bopath || ලා ද...
    Song - Budu Karuna
    Artist - Nanda Malani
    Source Link - • Nanda Malani Budu Karuna
    Song - Nidukanane (Yoma Budunetha)
    Artist - Rohana Weerasinghe, Sunil Edirisinghe
    Source Link - • Nidukanane - Sunil Edi...
    Song - Niwan Dutu Himi
    Artist - Victor Rathnayaka
    Source Link - • Niwan Dutu Himi Vict...
    Song - Sanda Wathurak Se
    Artist - T.M.Jayarathna
    Source Link - • Sanda Wathurak Se ~ T ...
    Song - Ama Dahara Diya Gala Gala
    Artist - Victor Rathnayaka
    Source Link - • Ama Dahara Diya Gala G...
    Song - Budu Bana Kiwwa (Radio Version)
    Artist - Edward Jayakody, Malani Bulathsinhala
    Source Link - • Budu Bana Kiuwa Nirant...
    Song - Pipena Malakata
    Artist - Malani Bulathsinhala
    Source Link - • Pipena Malakata Mala...

ความคิดเห็น • 140

  • @chaturangaliyanaarachchi3751
    @chaturangaliyanaarachchi3751 หลายเดือนก่อน +86

    2024 වෙසක් එකට අහන්න පටන් ගත්තු අය කෝ..අපේ දරුවන්ටත් කවදා හරි ඉතුරු වෙන්නෙ මේ ගීත විතරයි..මොකද මේ ගීත භාවනාවක් වගේ..ඒ වගේම අමරණීයයි 🙏🙏🙏🙏

  • @nadunprasad9650
    @nadunprasad9650 หลายเดือนก่อน +32

    මම 2024 වෙසක් මාසෙත් අහනවා! ඒ නිමක් නොවන බුදුගුණයන්ට මාගේ නමස්කාරය වේවා!

  • @jayasundarabandara3461
    @jayasundarabandara3461 หลายเดือนก่อน +5

    අද ඉදන් අහනවා... හැමෝම අහන්න හැමෝටම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා...

  • @bandulasenarathne7449
    @bandulasenarathne7449 หลายเดือนก่อน +16

    ලෝකයේ සැබෑ සතුට සැනසීම,පවතින්නෙ අමාමෑණි සම්බුදු රජාණන් වහන්සේගේ අනන්ත ගුනවූ උතුම් දහමතුල පමණි,සාදු,සාදු, සාදු

  • @amitha1694
    @amitha1694 21 วันที่ผ่านมา +2

    ඉතාමත් හරවත් අලංකාර ගී පද රචනා සුමට මියුරු තනු අනුව ගායනා කරනාවිට ශ්‍රවනය කරන අපට ශ්‍රද්ධාවක් භක්තියක් ජනිත වෙයි. මෙයට සහභාගිවු සියලු දෙනට නිදුක් නිරෝගි සුව පතමි🙏
    නැත අන් සරණා
    තෙරුවන් මිස අපටා🙏🙏🙏

  • @pinidubuddeesha
    @pinidubuddeesha 28 วันที่ผ่านมา +5

    2024 අපෙ දන්සැලටත් දැම්මෙ මේ ට්‍රැක් එක

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +17

    කඳු වැටි වල නිසොල්මනේ ගහ කොළ මල් පිපී නටයි
    නැවුම් පොලොව......

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว +5

      නිසල ඔබේ බුදු රුව ලඟ මගේ හද භාවනා කරයි

  • @anurakiriella1801
    @anurakiriella1801 7 หลายเดือนก่อน +3

    ස්තූතියි නිදහසේ අහන්න බතිගී කීපයක් තිලින කලාට.

  • @yenulisuchi6607
    @yenulisuchi6607 ปีที่แล้ว +23

    බුද්ධ ධර්මය සදාකාලික මනුෂ්‍යා
    ගෙන් ඈත් නොවෙවා!
    සාදු සාදු සාදු🙏🙏🙏

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 ปีที่แล้ว +21

    හිත් නිවෙන
    මන පිනන
    ගී දැහැන
    කර සවන
    🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
    සිත තුටින
    බැති පෙමින
    හද පෙලන
    දුක නිවෙන
    🎼🎼🎼🎼🎼🎼

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 10 หลายเดือนก่อน +17

    ☸️
    නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි අද මට ශේෂ වූයේ....
    ☸️
    මෙවන් උතුම් බොදු බැතියෙන් පිරිපුන් ගීත 🎼 ගායනා කළ ඔහු.....
    මංමුලා වූයේ කෙසේද යන්න පිළිබඳ හිතාගැනීමටවත් නොහැක.
    උතුම් තෙරුවන් ගුණ බල මහිමයෙන් ඔහුගේ ගත සිත සුවපත් වේවා 🌼

  • @PredeepaGamage-kx5qo
    @PredeepaGamage-kx5qo หลายเดือนก่อน +12

    2024 අහන අය කෝ

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +15

    ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ යශෝදරා දේවී
    වාවනු බැරි තැන රහසේ හැඬුවා....
    😭
    පෙර සංසාරේ ඇසුර මතක් වී.....
    .....
    🍀

  • @KumaraPiyantha-qe5ri
    @KumaraPiyantha-qe5ri 2 หลายเดือนก่อน +6

    බුදු සරණයි සියලු දෙනාට ම🙏🌸🙏🌸

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +19

    නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන් සම්බෝධි රාජ පාද පත්ම වන්දනා කරම්.
    🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

  • @nihaljayawickarama9561
    @nihaljayawickarama9561 ปีที่แล้ว +9

    බුධූ .ෂරනයි

  • @samadhiinstitute9641
    @samadhiinstitute9641 8 หลายเดือนก่อน +6

    Comments දාන්න අපට අමතක වුවත් මේ ගීත අහනවා,.... අනෙක් අයට රසයක්.. අර්ථයක් දෙන්න කරන උත්සාහය.අගය කළ යුතුමය

  • @achintha894
    @achintha894 2 ปีที่แล้ว +15

    පතන බොදියකින් නිවන් දකිව මෙ සැම දේන

  • @skoswaththa8459
    @skoswaththa8459 2 ปีที่แล้ว +20

    පිපෙනා මලකට
    ගලනා දොලකට
    දැනෙනා බුදු ගුණ
    නොදැනෙන මිනිසුනි
    කොයි ලොව යන්නේ
    මරණින් පස්සේ

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว +4

      පිං පව් එනවා අපි පසු පස්සේ.... 😞😽

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +2

      🌷🌷🌷

    • @mandakini21
      @mandakini21 5 หลายเดือนก่อน

      ​@@nilambarameghawarna6635🙏🌼😊

  • @sadatrusda3240
    @sadatrusda3240 หลายเดือนก่อน +2

    සේම දන්සලකම එසේවා ❤️🙏

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 10 หลายเดือนก่อน +10

    උදා ළහිරු සේ ලොව සනසවනා
    සමිඳුනි ඔබ වේවා 🌼
    පියුම් ගොමු හද විල් ජලයේ

  • @user-ky3gz4gy3y
    @user-ky3gz4gy3y 28 วันที่ผ่านมา +3

    බුදු සරණයි!☸️☸️☸️

  • @roshanbaghya2884
    @roshanbaghya2884 2 ปีที่แล้ว +15

    Mage thiloguru ama mani Samma sambudu budu piyanan wahanseta mage namaskaraya wewa 🙏🙏🙏😔😔😔😔🙏🙏🙏

  • @user-sz5yc3ct1i
    @user-sz5yc3ct1i 29 วันที่ผ่านมา +3

    නියමයි ❤️🙏🙏

  • @user-fe8nm6vs8v
    @user-fe8nm6vs8v 28 วันที่ผ่านมา +1

    බුදුගුණ ගීත තවතවත් බිහි වේවා!

  • @sadamalisadamali6880
    @sadamalisadamali6880 ปีที่แล้ว +7

    Sadu sadu ama maha budupiyanan

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +6

    💖

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +8

    🌻🌻🌻

  • @athulahemantha8619
    @athulahemantha8619 ปีที่แล้ว +7

    Budu saranai oba samata

  • @user-ks6gt4st1l
    @user-ks6gt4st1l 27 วันที่ผ่านมา +1

    බුදු සරනයි සියලු දෙනාටම🎉🎉🎉🎉

  • @dineshawitharana4191
    @dineshawitharana4191 ปีที่แล้ว +4

    හිත දුක වාවන බුදු බණ පද යක මිහිර දකිම් ,නිබදේ.

  • @gradewicelk6699
    @gradewicelk6699 2 ปีที่แล้ว +12

    පිං.

  • @arunakumara410
    @arunakumara410 11 หลายเดือนก่อน +3

    👃👃👃👃👃

  • @umashashashi3254
    @umashashashi3254 2 ปีที่แล้ว +21

    මගේ බුදුපියාණන්

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 ปีที่แล้ว +37

    2023 වෙසක් වලට අහන අය කෝ ❤️❤️❤️

  • @Slmiusichome
    @Slmiusichome 2 ปีที่แล้ว +11

    හරිම සතුටුයි

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 ปีที่แล้ว +10

    සම්මා සම්බුදු සරණයි.

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 ปีที่แล้ว +12

    සියලු සත්ත්වයෝට බුදු සරණයි

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +8

    💙💙💙

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 ปีที่แล้ว +8

    බුදු සරණයි

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +9

    🌺🌺🌺

  • @nimeshikarasadi4728
    @nimeshikarasadi4728 2 ปีที่แล้ว +11

    මේ වගේ සිංදු හලි හලිත් නිර්මාණය වේවා

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +6

    💮💮💮

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +8

    💚💚💚

  • @DamayanthaMudiyanselage-rw2tg
    @DamayanthaMudiyanselage-rw2tg 5 หลายเดือนก่อน +2

    Sitha niwana geetha,,,

  • @gimeshaupamali7111
    @gimeshaupamali7111 2 ปีที่แล้ว +8

    Sitha niwana geethawaliyak

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +7

    🌸🌸🌸

  • @Religioncompared
    @Religioncompared ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @bandulajayaratne1771
    @bandulajayaratne1771 ปีที่แล้ว +6

    මේ සුපහන් බුදු ගුණ ගීත සදා අමරණීයයි මේවා අහනවා වගේම අපේ ජීවිත ගොඩ නගා ගැනීමට ඒවායින් කියවෙන දේවල් සිත් වලට ගත යුතුයි

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 10 หลายเดือนก่อน

      සාදු 🌼 සාදු 🌹 සාදු 🌻

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +7

    🌼🌼🌼 සාදු සාදු සාදු 💙💛❤️

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +10

    💙💙💙
    💛💛💛
    ❤️❤️❤️
    ලබන්නාවූ සෑම ආත්මභාවයකදීම මා ඔබේ ශ්‍රාවකයෙක් වේවා බුදු පියාණෙනි.
    🌹🌹🌹 🌺🌺🌺 🌷🌷🌷 🌻🌻🌻 🌸🌸🌸 🌼🌼🌼 💮💮💮

  • @SasiduLakshan-um1ic
    @SasiduLakshan-um1ic 4 หลายเดือนก่อน +3

    😊 Budu saranai 😊

  • @____lahiru____roka9508
    @____lahiru____roka9508 2 ปีที่แล้ว +8

    Budu saranai

  • @anomjeewaerapriyadarshani5063
    @anomjeewaerapriyadarshani5063 2 ปีที่แล้ว +7

    නියමයි

  • @sujithpremachandra9344
    @sujithpremachandra9344 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 💞💞💕💞💕💕💕💕💕💕💞💞💞💥💥

  • @pradeepaliyanage
    @pradeepaliyanage 10 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @chamindarohan6372
    @chamindarohan6372 ปีที่แล้ว +4

    🙏🙏🌋🌋🌋

  • @w.gduminda5043
    @w.gduminda5043 2 ปีที่แล้ว +9

    බුදු සරනයි මගෙ රටටත් මගෙ පවුලෙ අයටත් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthakumar9120
    @wasanthakumar9120 2 หลายเดือนก่อน +1

    හරිම හැඟුම්බර

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +6

    💗💗💗

  • @pahanmax3176
    @pahanmax3176 6 หลายเดือนก่อน +1

    කොහොම කියන්නද වචනවලින් හිතට දැනෙන සහනය.සුවය.හදවතට කිදාබහින හඩවල් වල කරුනාවන්ත වචන.මේ ගීත අහන හැමෝටම හිතට දැනේවා.

  • @nilanthinirosha1336
    @nilanthinirosha1336 2 ปีที่แล้ว +15

    සම්මා සම්බුදු සරණයි....මගේ මුලු හිතම භාවනාවක් වගේ සිතට දැනෙන සහනය සුවය,...කමකින් ලබන්නද මේ සැනසුම....🙏🙏🙏🙏🙏🙏....

    • @dileepanuwan7935
      @dileepanuwan7935 2 ปีที่แล้ว

      P

    • @sacconstruction8709
      @sacconstruction8709 11 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chathu7285
    @chathu7285 ปีที่แล้ว +4

    😊❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏

  • @thusharasandun4621
    @thusharasandun4621 2 ปีที่แล้ว +17

    භාවනාවක් වගේ මේ සිංදු ...තියන ගීත විතරයි ..අනාගතේ නැවත මෙවැනි නිර්මාණ බිහිවෙන්න ඔනි.. තෙරුවණ් සරණයි

  • @sakilaudayanga215
    @sakilaudayanga215 ปีที่แล้ว +4

    🙏🙏🙏❤

  • @schathu963
    @schathu963 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @IsharaSewwandi-ct7gm
    @IsharaSewwandi-ct7gm 8 หลายเดือนก่อน +2

    Saadu saadu

  • @wmmcperera2317
    @wmmcperera2317 2 ปีที่แล้ว +6

    Samata sambudu saranai

  • @user-sw6sw2wx2t
    @user-sw6sw2wx2t 3 หลายเดือนก่อน +1

    Hitata,sahallui

  • @anomasadamali6298
    @anomasadamali6298 6 หลายเดือนก่อน +1

    ඒ් සැනසීමට........❤

  • @rachinimadushika4019
    @rachinimadushika4019 28 วันที่ผ่านมา +1

    Dan ahanwoo❤

  • @LasithaThilina-sv1kb
    @LasithaThilina-sv1kb 29 วันที่ผ่านมา +2

    Apih inno

  • @Pakianathan8
    @Pakianathan8 หลายเดือนก่อน +1

    Weng keranda lesi ekkaw keranda thama amaru

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +7

    🏵️🏵️🏵️

  • @parakramahewage5995
    @parakramahewage5995 2 ปีที่แล้ว +7

    😍☺️💆

  • @pradeepaliyanage
    @pradeepaliyanage 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @user-qz1cs8vg8y
    @user-qz1cs8vg8y 7 หลายเดือนก่อน +2

  • @user-rr3ef6fo9v
    @user-rr3ef6fo9v 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏💐💐💐

  • @anomjeewaerapriyadarshani5063
    @anomjeewaerapriyadarshani5063 2 ปีที่แล้ว +5

  • @studying2074
    @studying2074 27 วันที่ผ่านมา +1

    ❤️🙏

  • @dikovitadkgs2118
    @dikovitadkgs2118 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏❤

  • @withanagechandrawathi4436
    @withanagechandrawathi4436 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤🙏🙏

  • @user-ks6gt4st1l
    @user-ks6gt4st1l 27 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @user-hx8db5zc9k
    @user-hx8db5zc9k 6 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @niroshasiriwardana462
    @niroshasiriwardana462 หลายเดือนก่อน +1

    Api 2024 wesak walatath ahanawa

  • @wasa945
    @wasa945 4 วันที่ผ่านมา

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @chamindasisirakumara5840
    @chamindasisirakumara5840 6 หลายเดือนก่อน +1

    🎉 🎉🎉🎉❤🎉❤❤

  • @ThisanHansaka-ny6df
    @ThisanHansaka-ny6df หลายเดือนก่อน +1

    2024 අය ඉන්නොද?

  • @KasunRathnayake-
    @KasunRathnayake- 27 วันที่ผ่านมา +1

    Keells එකේ චිකන් ඇඩ් දාලා සින්දු පටන් ගන්නෙ 😢

  • @amarahughes9886
    @amarahughes9886 10 วันที่ผ่านมา

    Wish you could play the songs without adds🙏🏾🙏🏾

  • @hemaliudayangani91
    @hemaliudayangani91 11 หลายเดือนก่อน +1

    🙏

  • @ThanujaMadusanka-wr5sy
    @ThanujaMadusanka-wr5sy 20 วันที่ผ่านมา

    Download oni

  • @chandanasumith-md6ik
    @chandanasumith-md6ik 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathchandrewanniarachchi6780
    @sarathchandrewanniarachchi6780 28 วันที่ผ่านมา +1

    Niwan yanna me sindu tikka gaurawayen ahala hitha pahada gaththath ethi.ayeth me wage sindu bihi wei kiyala hithannawath epa

  • @dineshkumara4626
    @dineshkumara4626 8 หลายเดือนก่อน +1

    I love you djleo ❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @chanakaprasad895
    @chanakaprasad895 ปีที่แล้ว

    L

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +3

    💗

  • @jagathchanndana
    @jagathchanndana 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @Roshan-uk5qp
    @Roshan-uk5qp 28 วันที่ผ่านมา

    ❤❤❤

  • @chamindasisirakumara5840
    @chamindasisirakumara5840 6 หลายเดือนก่อน

    🎉 🎉🎉🎉❤🎉❤❤