Bathi Gee | Bodu Gee | Budu Guna Gee | Samiduni Obe Guna - සමිදුනි ඔබේ ගුණ | Deliwa Indarathana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • Sinhala Bodu Gee, Bathi Gee, Budu Guna Gee, Bhakthi Geetha, Classic Sinhala Songs, Nalaka Anjana kumara, Sunethra Matharage, Deliwa Indarathana Thero
    Samiduni Obe Guna - සමිදුනි ඔබේ ගුණ
    ________________________________________
    Artist - Sunethra Matharage
    Lyrics - Deliwa Indarathana Thero
    Melody - Sunethra Matharage
    Music Composer - Nalaka Anjana kumara
    Video Creator - Chandima Liyanage
    👉 All Rights Reserved. Do Not Copy, Stream or Otherwise use these Videos in any manner winner without the express written consent of the copyright holder. Use without written permission is illegal.
    👉 මෙහි ඇති වීඩියෝව හා අන්තර්ගත කිසිවක් ඔබ කුමන අයුරකින් අනවසරෙන් උපුටා ගතහොත් නීතිමය පියවර ගන්නා බව කාරුණිකව සලකන්න.
    #Bodu_gee #Bathi_gee #Budu_guna_gee

ความคิดเห็น • 15

  • @dewashakthi-5189
    @dewashakthi-5189 2 ปีที่แล้ว +1

    Eagerly waiting for such a great work ! 🙏🙏🙏

  • @puranayalk
    @puranayalk 2 ปีที่แล้ว +1

    අද තමයි මේ පැත්තේ ආවේ.ලස්සන නිර්මාණ ටිකක්...

  • @kithulgalasamiddi4304
    @kithulgalasamiddi4304 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි🙏 පින්වත් අපේ හාමුදුරුවනේ හරිම ලස්සනයි

  • @midnightwomen9111
    @midnightwomen9111 2 ปีที่แล้ว +1

    Harima lassanai hithata loku senasemak denenawa Budu deka gannats athnam 🙏🙏🙏Theruwan saranai 🙏

  • @2610MuthuharaOttawa
    @2610MuthuharaOttawa 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 8 หลายเดือนก่อน +1

    බුදු සරනයි

  • @nadeeshadayarathna8233
    @nadeeshadayarathna8233 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම ලස්සනයී ..හිත නිවෙනවා.ඔබගේ ගායනය හරිම මිහිරියි..බුදු සරණයි 🙏

  • @nadeekaseneviratne7065
    @nadeekaseneviratne7065 2 ปีที่แล้ว +1

    හිත සැනසෙන ගීතයක්🙏

  • @wajiradaliwa3098
    @wajiradaliwa3098 2 ปีที่แล้ว +2

    සිතට ලොකු සතුටක් හා ආඩම්බරයක් ඇතිවෙනවා ඔබ වැනි නිර්මාණශීලී කෙනෙකු ගොඩනගන්නට දායකවීමට හැහිවීම පිලිබදව.

  • @BhanteJ
    @BhanteJ 2 ปีที่แล้ว +1

    Simply outstanding. No words to explain the beauty of the lyrics, the music and the voice of the song.

  • @2winsCreation
    @2winsCreation 2 ปีที่แล้ว +1

    එදවස මිගදායේ මුව පොව්වෙක් වත් වෙලා හිටියාද
    නොදනිමි නිච්චියට,
    නමුදු,
    ගීතයේ පද වල පිරුනු ප්‍රාර්ථනාව
    උදාවෙන දින සසරේ දවසක.....
    හමුවේවා ....
    අපේ පොඩි හාමුදුරුවොත් එදිනට
    පියවි නෙතින් බුදු හිමි දැකගන්නට

  • @AmithaLiyanage-wy9uw
    @AmithaLiyanage-wy9uw 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @chandimaliyanage653
    @chandimaliyanage653 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @sunethramatharage3489
    @sunethramatharage3489 2 ปีที่แล้ว +1

    මෙම බැති ගීතය උතුම් ධර්ම දානයක්ම වේවා! සියලු දෙනාගේම සිත් සුවපත් වේවා!තෙරුවන් සරණයි !🙏🙏🙏