නිලන්ති කොට්ටච්චි කලකට පසුව ගමේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩේ දී මාධ්‍ය අමතයි
ฝัง
- เผยแพร่เมื่อ 24 ม.ค. 2025
- නිලන්ති කොට්ටච්චි කලකට පසුව ගමේ
ක්ලීන් ශ්‍රී ලංකා වැඩේ දී මාධ්‍ය අමතයි
👉🏼 Subscribe us
www.youtube.co...
👉🏼Whatsapp
chat.whatsapp....
👉🏼Telegram Channel
t.me/lifetrave...
👉🏼 Facebook page
/ lifetravelerlk
👉🏼 Official web
www.lifetravel...
Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
-----
© Lifetraveler, 2024. All rights reserved.
The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
#sinhalanews #lifetravelerlk #srilankanews
#lka #News #fblive #SriLanka #FacebookLive
#HiruNews #sirasanews #newsfirst #TODAYNEWS #NEW6.55 #siyathanews #siyathatelewekiya
#AdaDerana #NethNews #RupavahiniNews
#SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #DasathaNews #dasathamidnewstoday
#vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews
#NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #anurakumaratoday
#anurakumaraindiaspeech
#GeneralElection2020 #nethfmbalumgala
#Election in Sri Lanka #SLPP #UNP #SJB
#Sri Lanka news #Colombo #newswire
#irajshow #lankanews #nethnews
#nethfmbalumgala #dasathalanka #lka
#hirunews #parliament #parliamentLIVE
#parliment #DasathaMidNewstoday #anurakumaradissanayake
#අනුරකුමාරදිසානායක
#srilankaparliamentlive #Cleansrilanka #ක්ලීන් ශ්‍රී ලංකා ක්ලීන් ශ්‍රී ලංකා
ජයවේවා කොට්ටාහච්චි සහෝදරිය ඇතුළු සියළුදෙනාටම. කොට්ටහච්චි සහෝදරිය ඔබ දැකීමත් සතුටක්.
නිලන්ති සහෝදරිය ඔබතුමිය දකිනකොටත් ආසයි අපි ඔබතුමියට හරිම ආදරෙයි.ජාතික ජන බලවේගයට ජයේවා 👍
සමහර කොමෙන්ට් දැක්කම හිතෙනවා මිනිස්සු මොන තරම් කුහකද කියලා. හොඳ වැඩක් වුනත් බාධක මැදින් ඉදිරියට. මව් බිමට ජයක්ම වේවා 🙏❤
ඔව් අපි සත්‍ය නොදන්න බව ඇත්ත. නමුත් මෙතුමිය අර කලින් සිදධියේ වරදක් කර නැතිනම් එම පැමිණිල්ල කල කාන්තාවටද වෛද්‍ය සහාය අවශ්‍යතාවයක් තිබිය හැකිය. බනින්න පෙර මම කියන දෙය හොඳින් තේරුම් ගන්න..
@@merithika_2.2MAniwaryen
අල්ලපු ගෙදර එකාවත් ඔළුව උස්සනවට අකමැති උන් තමයි ඒ
අපි මේ වැඩේ ඉදිරියටම කරගෙන යමු .
හරි දෙයක්නම් කරන්නෙ කොතෙක් කුහකකම් කලත් කමක් නැ අපි අපේ ගමන යමු .
නිලන්ති සහෝදරි ඇතුළු මාලිමා රජයට ජයම වේවා !
වාග්ගේය අදහස් දැක්වීමේ විලාසය ඇත්තටම ප්‍රියමනාපයි ❤️ පල ඇති රුකට නෙ ගල් ගහන්නේ විශේෂයෙන් කාන්තාවකට මේ වගේ රටක දේශපාලනය කරන්න හරි අමාරුයි ඒකත් තැන තැන කතා කියන කොන්ද පණ නැති බාග පිරිමි නිසා...🙂 කෙලින් කාන්තාවක් විදිහට වැටෙන්නේ නැතිව මහපොලවේ පයගහලා ඉන්න නිලන්ති මන්ත්‍රීතුමියට එකෙන්ම respect ✊❤
❤❤❤❤❤
හරියට හරි
Good morning ,,සැමටම,,නිලන්ති මන්ත්‍රීතුමියනි කුහකයො මොනවා කීවත් මාලිමාවෙ ඔබ සැමට ඉදිරි දිගු ගමනක් යෑමට රට සිටින අපෙන් උණුසුම් සුබ පැතුම්,,,ජනාධිපතිතුමා ඇතුළු මාලිමාවේ සියලුම දෙනාට විශ්වයේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ,,,,good luck ,,,❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏
අනේ Nilanthi දූ දැක්ක කාලයක්, අනේ දරුවෝ ඊර්ෂ්‍යාකාරයො වැරදි දේවල් කිවුවට සතපහකට ගනං ගන්න එපා උං ඇර මුලු රටම ඔයාට ගොඩාක් ආදරෙයි
බුදු සරනයි ❤❤❤
ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජේසු පිහිටයි ඔබ තුමිය ඇතුලු සියලු දෙනාටම
දැක්කත් සතුටුයි රට ඔබ තුමියගෙ සහයොගය ගොඩක් වටිනව ❤❤❤
ලැජ්ජ නැද්ද බං මේකිට
@@SVA790 ei mokadda eya Karapu lajja nethi wede.meki araki ganna oyage kauda?oya anith ayata advice denna kalin genunta Katha karanna egena ganna ..rata hadanna comment Danna kalin..
@@SVA790උබල වගේ උන් තමයි මේ රටට ලොකුම සාපෙ
ඇයි එතුමිය ලැජ්ජා වෙන්න ඕනෙ පලයන් බල්ලො යන්න....තො ලෑජ්ජා වෙයන්@@SVA790
@@SVA790ගෑනියෙකුට කතා කරන්න ඉගෙන ගනින් අවජාතක නිවට වහල්ලු සාපයක් නොදකින් කාලකන්නි අපතයො 😡😡🤮
බාදක මැද්දෙන් ඉදිරියටම යන සහොදරිය ජයෙන් ජයම වෙවා.
ඔයා දැක ගැනිම හරිම සතුටක්. හිතට ධෛර්යය ගන්න .ඔබ තුමිය .සමග අපි හැමදාමත් ඉන්නවා.ආදරේයි හැමදාමත්
ඔබතුමිය කතා කරනවා හරිම ලස්සනයි පිලිවෙලයි ❤
වැඩත් හරිම පිලිවල බව පහුගිය දවස් වල ඇහුනා
@@SVA790 ewa Hoya Hoya Enna lajja eeeyyaaaa....oyage depalak wath anunge depalakwth gattada oya😂😂
@@SVA790උබල වගේ උන් කොහොමත් අනුන්ගෙ කුනු හොය හොයා ඉන්න චිත්තනෙ.
@@sudeeramalkanthi976 ඒක ඇත්ත. එකම විදිහෙ කමෙන්ට්ස් ගොඩක් දදා සෑහෙන්න මහන්සි වෙනව සමහරු මඩ ගහන්න 😊
✌ ජය වේවා මගේ රටට මගේ රටත් පිට රට වගේම පිරිසිදු ලස්සන රටක් වේවා🥹🙏😘❤
ඡයවෙවා
පරිසරයට සතා සීපාවාට ආදරය කරන මිනිස්සු ඉන්න රටත් වාසනාවන්ත වෙනවා. මේ යහපත් ක්‍රියාව දිගටම කරගෙන යාමට සියළු දෙනාටම ධෛර්යය ලැබේවායි පතමි. ❤
මාලිමාවම ජයවෙිවා❤❤❤❤❤
එතුමිය හරිම ලස්සනයි ...ප්‍රිය මනාපයි..ජය වේවා
පල ඇති රැකටයි ගල් ගනන්නේ
ජයවේවා.. ඔබ සියල්ලන්ම රටට ශක්තියක් ..❤❤❤❤
කවුරු මොනවා කීවත් ඇය දක්ෂ, සුන්දර, ස්වභාව දහමේ තවත් සුන්දර නිර්මාණයක්. කාන්තාවකට මඩ ගහන්ඩ කලින් හොදට හීතා බලලන්ඩ ඔබලාටද මවක්, නැගනියක්, බිරිදක් සිටන බව.
ඇත්තටම හොඳවැඩක් හැමපැත්තකම ජනතාව සංවිධානයවෙලා එකදවසක් දෙකක් යොදාගෙන මේ විදියට ශ්‍රමදානයක් කලොත් රට ඉක්මනින් පිරිසිදුවෙනව.
මුලු රටම අනුර සහොදරයාත් එක්ක.
ඔබ තුමුයට ජයවේවා 🩷🙏
❤❤❤ නිලන්ති සහෝදරිය ඔබට තෙරුවන් සරණයි ඔබ තුමියට මාධ්‍යයක වත් දකින්නට නැතුව හිටියෙ දැක්කත් හරිම සතුටුයි ඔබ තුමියට දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය ලැබේවා මාලිමාවට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ අපිම එක්වෙලා පිරිසිදුව තබාගනිමු මිනිසුන් ලෙස රටෙි ලස්සණ ලෝකයාට පෙන්වමු.
මැතිතුමිය මේ වැඩසටහන රජයේ ආයතන වලින්ම පටන් ගෙන ආදර්ශයක් දෙන්න. එතකොට මාර වටිනවා
ඔබතුමියට ජය පෞද්ගලික දේවල් මහජනතාවට අවශ්‍ය නැත අපට අවශ්‍ය වෙන්නේ රටේ රාජ්‍යයේ රජයේ දියුණුව ඒ දියුණුවට අත හිත දෙන්න පුළුවන් හොඳ කතිකාවක් තියෙන ඔබතුමියට ජය වේවා
ඔයාගෙ ..කට ..හඬ ..නැතිව .DUKEN...හිටියා ...ජයවේවා GOOD LUCK
ජනතාවගේ අදහස් හරිම අගෙයි. අපි හැමෝම මෙම වැඩපිළිවෙළට සහාය දෙමු. අපේ රට වෙනුවෙන්, අපගේ හිතමිතුරන්ගේ, පවුලේ අයගේ සහ සෑම කෙනෙකුගේම ආරක්ෂාව සහ සංවර්ධනය වෙනුවෙන්!! ❤ ජනතාවට ස්තුතියි!!❤
ඕප දූප මඩ අවලාද මැද NPP පෙරට.❤❤❤❤❤
බාධක මැදින් ඉදිරියට යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා යි පතමි. ❤❤
දැක්කත් ඇති රටේ අනාගතයට ඔය තරැණ ජවය අවශ්‍ය මොහොතක් හැමදාම ආදරෙයි තෙරැවන් සරනයි දුව
ජේසූ පිහිටයි
ලංකාවෙ මිනිස්සූගෙ ආකල්ප වෙනස් වේවා, කුහක මිනිස්සුගේ පරිභව වලට නොසැලී ඉදිරියටම යාමට ජාතික ජන බලවේගයේ සියළු දෙනාට ශක්තිය ලැබේවා
මාලිමාවට ජයවේවා කුහක මිනිසුන් වෙසෙන සමාජයක ඔබ ශ්ර්ෂ්ඨයි 🎉🎉🎉
මාලිමාව ට ජයවේවා අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා.
ඔබ මාලිමාවට ආභරණයකි❤️
ජයවෙවා සහොදර සහොදරියනි ඹබසැමට හදපිරි ප්‍රණාමය
මේ සමඟම මුලින්ම ක්ලීන් ශ්‍රී ලංකාවේ කළ යුත්තේ ආර්ථිකය ක්ලින් කිරීම මොකද දුප්පතුන් දූ දරුවන් සමඟ තවමත්දුක්බර ජීවිතයක් ගතකරයි මාලි මාවනැමති පක්ෂය බිහිකලේ හුදෙක්ම එයටයි.නැවත බොරතෙල් ගෙන්වා .පිරිපහදුකර ඉන්ධන මිල අඩුකර අර්ථකය වෙනස් කරන වැඩපිළිවෙල ආරම්භ කරමු..🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍
රටට ආදරේ මිනිස්සු.. ලස්සන රටක්.❤❤👍👍👍
සමහර එවුන්ට පිරිසිඳු කිව්වහම නයාට අඳුකොල වගෙයි .. මම නම් බස් ටිකට් එකවත් පාරට වීසි කරන්නේ නැහැ අම්මාපල්ල ....
ජයවේවා මාලිමාවට බුදු සරණයි ඔබතුමියට❤❤❤🎉
ඇත්තටම මෙම වැඩසටහන හොදයි තවත් ලොකුම ගැටළු ක් තමයි ගෙවල් වල හදන බල්ලන් මෙමසතූන් නිසා. පාරවල් පුදුම විදියට අපිරිසිදු. වෙනවා මෙයට විසදුමක් දෙන්න
මනුෂ්‍යයෝ විසිකරති, මෙයට අදාළ නොවන අය අස්කරති. මෙහෙමත් රටට ආදරේ කරන ජනතාවක්!
නිලන්ති සහෝදරිය: පසුබට නොවන්න. ඔබ තුමියගේ කතාවේ හරය බහුතරයට තේරෙනවා. ඔබ මාලිමාවේ ඉන්නම ඕන කෙනෙක්! ජනතාව ඔබ සමගයි!
හරිම අගේ කළ යුතු ක්‍රියාවක් අපි තනියම අප අවට පිරිසිදුව තබාගන්න ඇප කැප වෙමු.මෙයින් මැසි මදුරු බෝවන රෝග පවා තුරන් කර ලස්සන රටක් බවට පත් කරගමු.....ඔබ සියලු දෙනාටම ස්තූතියි ආදරෙයි..,.❤
Nilanthi sahodariya ❤
මගෙ රටෙ තිබුණා අපිරිසිදු කම ගැන හරිම කණගාටුවට පත් වෙලා හිටියෙ. මේවා දකිද්දී හරිම සන්තෝෂයි
ජයවේවා කොපමණ පිරිසිදු කෙරුවත් මිනිසුන්මයි ආපහු අපවිත්‍ර කරන්නේ ඒ නිසා තම තමන්ම හිතට අරන් පරිසරය ට ආදරේ කරමු තැන තැන කුණු කසල දැමීමෙන් වලකිමු ❤
නිලන්ති සහොදරිය ඔබ තුමියට ජය වෙවා ❤ ❤ ❤ ❤ ❤
So proud. We respect you sister.You got the silver tongue.God bless.Your explanation is very important and important. I wish you are one who most capable to be the Minister near future 🙏 ❤❤Thanks 🙏
අවංක මිනිස්සු හරීම නිර්භයව ඉදිරියට එනවා, ආදරණීය ජනාධිපති තුමා ඇතුළු මාලිමාව සහෝදරයින් ට තෙරුවන් සරණයි 🙏
sister , M. P. Nilanthi kotachchi my hartfull " congratulations "thanks
Madam Nilanthi Kottachi, never ever pay attention to narrow minded, negative comments in social media. Please take forward your great efforts in establishing "CLEAN SRI LANKA" Program. God Bless you and our motherland. Joel Joseph from Bahrain.
ඔබ මහජනයා සමග නිතර කටයුතු කිරීම මාලිමාව ට ලොකු හයියක්. ජයවෙවා!!!!
නිලන්ති කොට්ටහච්චි, ඔබේ ධෛර්ය්යට අපේ ගෞරවය 👊🏽❤️ !!
මොනා කිව්වත් සමහර මිනිස්සුන්ගෙ මොළේ නම් සුද්ද කරන්න අමාරුයි. සමහරු ගෙදර දොරවත් හරියට පිරිසිදු කර ගන්නෙ නැ. උන් කොහොමද රට පිරිසිදු කරන්නෙ උන්ගෙ මොළේ අවුරුදු 76 ක් කාල අපිරිදුයි.
අපි සියලු දෙනා එකතුවෙලා අපේ රට දිනවමු, ලස්සන රටක් හදමු ✌️❤️
බුදුසරනය් එතුමියට ❤️❤️❤️❤️❤️
ජයවේවා ❤❤❤
ගොඩාක් සතුටුයි ...කාන්තාව ඉදිරියට එනකොට සමහර අයට ඒ දෙස ආදරණීය ආශිර්වාදය ඇතිව බලන්න පුරුදු වූ සමාජයක් ගොඩ නැගේවා.❤❤❤
ජයවේවා මාලිමා රජයට ඔබතුමියට ජයවේවා
You are Iron Lady
Don’t worry about opposition
ඔබ තුමියට ජයවෙිවා
Let's join all of us .good job 👏
මම හිතනවා මෙිි වැඩසටහන බොහොම හෙදයි,මෙි වගේ වැඩසටහන් සදහා පැමිණෙන වැඩිහිටියන් තම දරුවන්ද මෙයට සහභාගි කල යුතුයි,අපේ වගේ රටක වැඩිහිටියන්ගේ මනස ඉක්මනින් හදන්න අමාරුයි,ඒත් දරුවන්ට ක්‍රියවෙන් පෙන්නුවොත් තව අවුරුදු 10 අපේ රටත් විනය ගරුක රටක් වෙනවා,ඇවැසිනමිි Europe මිනිසුන්ගේ විනය සහිත විඩියෝ ලබා දිය හැකියි,ශ්‍රී ලංකා මතාවට ජයවෙිිවා❤
දිරිය අරං ඉදිරියටම යන්න.ජයවේවා ඔබට
බුදුසරණයි ❤❤❤❤❤❤❤
Good morning sister.
Public with you. Don't worry
God bless you sister 🙏🙏🙏
All the best. Jayawewa NPP.
Great to see you. Please do not be discouraged by people who ate trying to break you. You are a light that needs to shine. Do not let corrupt people change that. Sri Lanka and thr NPP need you.
❤❤❤❤❤ මොන බාධක මඩ ආවත් වැටෙන්න එපා ජනතාව ඔබල වගේම ආණ්ඩුව ආරක්ෂා කරනව විශ්වාශයෙන්ම.
මගේ රටට ජය වේවා.අළුත් ආන්ඩුවට ජය වේවා ❤
තෙරුවන් සරණයි ❤❤❤
ජයවේවා මාලිමාවට 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
Yes,
Very good move,
Thank you, sister Nelanthi, Keep on going like that.
නින්දා අපහාස මඩ වලින් සැලෙන්න එපා දරුවො. ශක්තිමත්ව, විමසිලිමත්ව, නිවැරදි තීරණ අරගනිමින් ඉදිරියටම යන්න.
මාලිමාවට ජයවෙවා....❤❤❤❤
ලෝකයෙන්ම ලස්සනම රටක් කරමු. උතුම්ම රටක් කරනවා පිරිසිදුරු ලංකාවක් කරමු
අම්මෝ ඇති කොට්ට හච්චි
ඉන්නව
සතුටුයි🎉🎉❤❤❤😂😂
Nice to see you .very proud of you. You are a very strong lady. Congratulations on the CLEAN SRILANKA CONCEPT. GOOD LUCK. GOD BLESS YOU ALL. ❤❤🙏🙏🙏🙏🙏🙏😋😋😋😋😋😋😋
Good start and All the best ❤
බය නැතිව නිදහසේ කතාකරන්න.අපි ඔයාලාව රකිනවා.ආයෙ ආණ්ඩු වෙනස් වෙන්නෙ නෑ.❤❤
API oyalata godak aadarei jaya wewa duwa🎉🎉🎉🎉
ජය වේවා ඔබ thumiyata❤❤❤❤
ඉතා අගෙයි ක්ලීන් ශ්‍රී ලංකා පටන්ගන්න කලින් මාස කිහිපයක් මිනිසුව දැනුවත් කරමු එවිට මහ ජනතාව ස්වේච්ඡාවෙන්ම වැඩේට බහියි
Well done nilanthi
මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා .
අපේ සහෝදරී
Thanks to you Mrs Nilanthi Kottaachi. We love Clean SL. It will be a wonderful project. ❤️❤️❤️❤️❤️👍👍👍👍
කොට්ටහච්චි මහත්මිය සුපුරුදු පරිදි ජනතාව අතර ක්‍රියාශීලීව දකින්නට ලැබීම ශක්තියක් වගේ ම මාලිමා ආණ්ඩුවට ජවයක් යැයි හඟිමි. මන්ත්‍රීතුමියට ස්තුතියි.
ජය වේවා!
ඔබතුම්........ ජය ...........🎉🎉🎉❤❤❤
ජයවේවා කොට්ටහච්චි සොයුරියට සහ මාලිමාවට ..!
Jayawewa Nilanthi
ජයවේවා සහෝදරිය ❤❤❤
Dearest nilanthi you are a great humble person .we love you good luck.
මීගමුවේ තව පටන් අරන් නැහැනේ Clean Srilanka වැඩ සටහන.
Speech දෙන්න බලාගෙන්, සාරි ඇඳගන්නෙ නැතිව , අනිත් අයත් එක්ක වැඩ කරන්න ආව නම් තමා වටින්නෙ. මොනව වුනත්, ගෝත්‍රික සමාජයක බැට කන ගැහැනියක් විදියට , ඒවා ජයගෙන ඉදිරියට යන්න දෛර්යය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා...
M.P. නිලන්ති සොයුරිය...💐🇱🇰
"මෙය අතිශය කාලෝචිත නිරන්තර
සිදුවිය යුතු දෙයක්...ඔයාට practically පේන්න ඇති නේද අපේ
අය බැහැර කරල තියෙන ජාති ..
foreignersල නෙවි sis ලංකාවෙ අයමයි අපේ පරිසරය කැත කරගෙන තියෙන්නෙ....අපට ඇත්තේ කෙතරම් සොදුරු ලස්සන වෙරළ තීරයක්ද , කෙතරම් ලස්සන ආදරණීය රටක්ද ...අපිට මෙය
කළ හැකියි..සියළුම දෙනා එකතු වී අප රටත් , අප සිතුවිලිත් පිවිතුරු
පිරිසිදු කර ගෙන මේ කුඩා කොදෙව්ව දියුණුවට පත් කර
ගනිමු. ඔබටත් , ඔයා සමග
එකතුවු සෙසු අයටත් දළදා සමිදු
පිහිටයි ..! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
පුංචි මන්ත්‍රීවරිය ❤
NPP Jaya wewa 👍
Jayawewa nilanthi shodariya .❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
ආදරෙයි ඔබ තුමිය ට
Welcome back to clean up the kalutara district ❤🎉😊