විනාඩි 05 න් චිලි පේස්ට් - කල්තියාගන්නත් පුලුවන් / chili paste recipe in sinhala/ Rasa Rahasa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024
  • #chilipaste
    ‪@rasarahasa1003‬
    රසම රසට කල්තියාගන්න පුළුවන් විදියට චිලි පේස්ට් හදාගන්න විදිය තමයි අද කියල දෙන්නෙ.මේ විදියට හදාගෙන ජීවානුහරනය කරපු බෝතල්වල මාස තුනක් වුනත් කල්තියාගන්න පුළුවන් .බෝතලෙන් චිලි පේස්ට් ගන්දි අනිවාර්යයෙන් වියලි පිරිසිදු හැන්දක් භාවිත කරන්න .
    අවශ්‍ය ද්‍රව්‍ය 👇
    කෑලි මිරිස් 100g
    කූනිස්සො 100g
    සීනි මේස හැදි 03
    සෝයා සෝස් මේස හැදි 02
    සුදුළූනු බික් 10
    ඉගුරු කෑල්ලක්
    ingredients 👇
    chilli flakes 100g
    dried shimp 100g
    02tbsp of soy sauce
    garlic cloves 10
    some ginger
    sugar 03tbsp
    salt to taste
    ❤චිකන් ෆ්‍රයිඩ් රයිස් පියවරෙන් පියවර /chicken fried rice 👇
    • රෙස්ටුරන්ට් රසට චිකන් ...
    ❤️බිත්තර ෆ්‍රයිඩ් රයිස් /egg fried rice 👇
    • වෙනස්ම විදියට රසටම කන්...
    ❤️මාළු බනිස් පැයෙන් හදමු/fish bun recipe 👇
    • මාළු බනිස් පැයෙන් හදාග...
    ❤️එලවලු බත්/vegetable rice 👇
    • රසට සුවදට එලවලු බත් හද...
    ❤️බිත්තර බිරියානි👇 /egg biriyani recipe 👇
    • බිරියානි මසාලා නැතිව ග...

ความคิดเห็น • 64

  • @anulahettiwaththe1232
    @anulahettiwaththe1232 ปีที่แล้ว +1

    පැහැදිලි යි ⁣ හොදයි රසයි වගෙයි අද හදල බලන්න ම් බුදුසරණයි

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි, හොය හොයා හිටපු recipe එකක්.

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +5

    හරිම වටිනවා නංගි..බොහෝම ස්තූතියි..🙏♥️

  • @dayanidipani447
    @dayanidipani447 2 ปีที่แล้ว +2

    Harima watinawa duwe godak sthuthi budu saranai

  • @beautyofnature.360
    @beautyofnature.360 2 ปีที่แล้ว +2

    කෑලි මිරිස්..ඉරිගු. කෑලි වගේ,..👌🤚🤚👊👊👌👌👌👌👌👌නියමයි. ස්තූතියි..මමත් හදනවා

  • @asangaruwan1788
    @asangaruwan1788 2 ปีที่แล้ว +2

    Thanks

  • @sarangaabeykoon770
    @sarangaabeykoon770 2 ปีที่แล้ว +2

    thanks..

  • @lahirudilshan9662
    @lahirudilshan9662 ปีที่แล้ว +2

    Apith hadanawa thank you

  • @shyamalikaprabodini2941
    @shyamalikaprabodini2941 2 ปีที่แล้ว +2

    ස්තුතියි 👌👌👌👌👌❤👍👍👍❤❤❤❤❤

  • @nishanirodrigo9492
    @nishanirodrigo9492 2 ปีที่แล้ว +1

    Thank you ada mama haduwa godak rasata awa

  • @dileepansuji9181
    @dileepansuji9181 ปีที่แล้ว

    Thanks akki 😊

  • @nishanthadisanayake3463
    @nishanthadisanayake3463 ปีที่แล้ว +1

    අනේ ඒ කටහඩ 🤗🤗🤗🤗😍😍

  • @kanchanavijerathna6622
    @kanchanavijerathna6622 2 ปีที่แล้ว +2

    Thanks 😍😍😍

  • @nimalperera4743
    @nimalperera4743 2 ปีที่แล้ว +1

    THaNk YOU

  • @shaynianjalika3345
    @shaynianjalika3345 2 ปีที่แล้ว +1

    Math haduwa ehema harima. 👍

  • @padminisenavirathna6988
    @padminisenavirathna6988 2 ปีที่แล้ว +2

    Hai akkki...meal plan ekak gennnnkoo

  • @dilshani6475
    @dilshani6475 2 ปีที่แล้ว +2

    Woow

  • @slvital5l713
    @slvital5l713 2 ปีที่แล้ว +1

    Tank you akka

  • @dulminirajapaksha5823
    @dulminirajapaksha5823 2 ปีที่แล้ว +6

    සොයා සොස් අනිවා ඔනිද

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว +2

      අත්‍යාවශ්‍ය නෑ

  • @maleeshalakshanipeter7431
    @maleeshalakshanipeter7431 2 ปีที่แล้ว +2

    කෑලි මිරිස් 50g වගේ හදනවා නම් අනිත් අමුද්‍රව්‍ය වලිනුත් භාගයක් ගත්තා නම් හරිද?

  • @kaushalyamadurapperuma7157
    @kaushalyamadurapperuma7157 9 หลายเดือนก่อน

    තෙල් කොච්චර පාවිච්චි කරන්න ඕනෙ ද..

    • @rasarahasa1003
      @rasarahasa1003  9 หลายเดือนก่อน

      ගන්න කෑලි මිරිස් ප්‍රමානය අනුව තමයි

  • @siranthahewa9958
    @siranthahewa9958 2 ปีที่แล้ว +4

    ස්තූතියි🤭

  • @NiwarthanaWeerasinghe
    @NiwarthanaWeerasinghe ปีที่แล้ว

    මේක ෆ්‍රිජ් එකේ දාන්න ඕනද

    • @rasarahasa1003
      @rasarahasa1003  ปีที่แล้ว

      අත්‍යාවශ්‍ය නෑ.

  • @top10tvvideo26
    @top10tvvideo26 ปีที่แล้ว +1

    බෝතලේ ජීවානුහරණය කරන්නෙ කොහොමද

    • @rasarahasa1003
      @rasarahasa1003  ปีที่แล้ว

      ජීවානුහරනය කරන්නෙ මෙහෙම 👇
      පිරිසිදු කරහත් බෝතල් , ගැඹුරු භාජනයක දාලා බෝතල් වැහෙන්න ඇල් වතුර පුරවන්න.
      ඉන්පසු විනාඩි 15 පමන හොදින් තම්බා ගන්න. පියන් ටික සහ බෝතල් අල්ලන අඩුවද එලෙසම තම්බා ගන්න
      චට්නි,චිලිපේස්ට් උනුවෙන්ම මේ බෝතල් වලට දමා මූඩිය තද කර වසා ගන්න.
      අනෙක් ක්‍රමය තමයි,
      නිවුන කෑම , ජීවානුහරනය කල බෝතල් වලට දාලා මූඩිය යන්තමින් වහලා, බෝතලේ උසින් බාගෙක ප්‍රමානයට ඇල් වතුර දාපු භාජනයක තියලා අඩු ගින්දරේ විනාඩි 15 ක් රත් කරන්න. ( 80*c උෂ්ණත්වයට )
      ඉන්පස්සෙ මූඩිය තද කරලා වහලා තව විනාඩි 10 ක් විතර රත් කරන්න

  • @danuwithachi8791
    @danuwithachi8791 2 ปีที่แล้ว +1

    Katahada ❤️

  • @shanthinijayasena5739
    @shanthinijayasena5739 7 หลายเดือนก่อน

    මාස kepayak kal teyaganna පුළුවන්da

  • @sudharmamalkanthi689
    @sudharmamalkanthi689 2 ปีที่แล้ว +2

    👍👍

  • @dilkikavindi7153
    @dilkikavindi7153 10 หลายเดือนก่อน

    okata sause tikkuth danmnm hri

  • @senesharosha1038
    @senesharosha1038 ปีที่แล้ว

    ❤️❤️

  • @sanjiwanisanjiwani7638
    @sanjiwanisanjiwani7638 ปีที่แล้ว

    Soya sos demmama sera aduda dr

  • @chandraweragoda7791
    @chandraweragoda7791 ปีที่แล้ว

    ගොඩක් රස යි😢

  • @anuradhawijerathna4388
    @anuradhawijerathna4388 2 ปีที่แล้ว +1

    Kunessan soda,wayla gana oni da,thytha Peten gatha noha ke da,

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว

      සෝදලා තෙත පිටින් බාජනේක දාල ලිපේ තියල කලවම් කරන්න.ඉක්මනින් තෙත වේලිලා බැදෙනවා

  • @sonalimadhushika604
    @sonalimadhushika604 2 ปีที่แล้ว +1

    Soya souse wenuwata thakkali souse danna berida

  • @monicawilliams949
    @monicawilliams949 2 ปีที่แล้ว +1

    😋👍

  • @niroshadamayanthi8379
    @niroshadamayanthi8379 2 ปีที่แล้ว +2

    Hi, nanga oil kopamana pramanayak danawada?

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว

      කෝප්ප කාලක් වගේ

  • @madhushanipuni6233
    @madhushanipuni6233 2 ปีที่แล้ว +2

    200kt wge recipi eke කොච්චර gnna onida kiynnkoo 🙂

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว

      200g මොනවද කෑලි මිරිස් ද කූනිස්සොද

  • @tharushideshani3569
    @tharushideshani3569 ปีที่แล้ว

    මේක කල්තියා ගන්න ශීතකරනයෙ දාලා තියා ගන්න ඔ්නද 😐

  • @dinishelakmal2488
    @dinishelakmal2488 2 ปีที่แล้ว +1

    😊😊😊😊😊😊

  • @Nadeeranishani87
    @Nadeeranishani87 2 ปีที่แล้ว +4

    oil kochara danawada

  • @dularikagregory6324
    @dularikagregory6324 2 ปีที่แล้ว +4

    Oil wadiii.aliyek vage vei

  • @Ishkitchen
    @Ishkitchen 2 ปีที่แล้ว +1

    😋😋😋😋😋😋😋❤️❤️❤️

  • @ravidumana4994
    @ravidumana4994 2 ปีที่แล้ว +1

    Nagga

  • @tharushaimalka3473
    @tharushaimalka3473 2 ปีที่แล้ว +1

    😏❤️

  • @harshanimadushani6586
    @harshanimadushani6586 2 ปีที่แล้ว +1

    Soya souse nathi unath prashnayak nane

  • @ramyadahanaka5516
    @ramyadahanaka5516 2 ปีที่แล้ว +1

    👍👍