රසට ඉක්මනට පාන් පිටි තෝසෙ සහ සම්බෝලය හදමු How to make dosa and sambal

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 247

  • @BandaramanikaDissanayake
    @BandaramanikaDissanayake 11 หลายเดือนก่อน +3

    බුදු සරනයි දෙවි පහිටයි

  • @sujikakumari1830
    @sujikakumari1830 ปีที่แล้ว +3

    නියමයි අක්කෙ මාරම රසයි එ වගෙම මාරම ලේසියි ස්තුතියි

    • @thejanijayasinghe68
      @thejanijayasinghe68  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ...♥️♥️♥️

  • @SunSajeew
    @SunSajeew ปีที่แล้ว +2

    Me recipe eka niyamai. Ganata those tika hadua. Rasai ❤❤❤

  • @dulanirajakaruna3994
    @dulanirajakaruna3994 ปีที่แล้ว +21

    ඔයාගෙ වැඩේ සාර්ථකයි .අක්කේ ..තව තවත් අලුත් රෙසපි දෙන්න යාලුවන්ට..සුභ පැතුම් !!!❤️

    • @thejanijayasinghe68
      @thejanijayasinghe68  ปีที่แล้ว +2

      ස්තුතියි නංගී..♥️ The best is yet to come....

    • @senanichandrakanthi9382
      @senanichandrakanthi9382 ปีที่แล้ว

      Lunu wadi nadda deparakma damma

    • @thejanijayasinghe68
      @thejanijayasinghe68  ปีที่แล้ว

      නෑ.බලන්නකො හොඳට .ලුණු තමන්ගෙ රස අනුවයි.ස්තුතියි ♥️

    • @dammikakumari1135
      @dammikakumari1135 ปีที่แล้ว

      ​@@thejanijayasinghe68🎉

  • @IndraniDissanayake-r3k
    @IndraniDissanayake-r3k 8 หลายเดือนก่อน +1

    Kiyala dunnata thanks 😊😊😊 Mamath haduw

  • @vinoodpreethi1943
    @vinoodpreethi1943 4 หลายเดือนก่อน +1

    මම මෙි දැන් හදන්න යන්නේ ගොඩක් ස්තුතියි 👍👍🌹🌹🌷🌷

  • @chandrikapriyanthi2508
    @chandrikapriyanthi2508 7 หลายเดือนก่อน

    හොද දෙයක් කියලා දුන්නෙ ඔබට බොහොම ස්තුති 😘👍👍🙏🙏❤️

    • @thejanijayasinghe68
      @thejanijayasinghe68  7 หลายเดือนก่อน

      ස්තුතියි ...ඔයාට අවශ්‍ය තව video තියෙනවා බලන්න මේ channel එකේ

  • @lakshanudara2118
    @lakshanudara2118 ปีที่แล้ว +3

    Hadala baluwa godakma rasai thank you ☺️☺️

  • @sigithi-h8m
    @sigithi-h8m ปีที่แล้ว +6

    ඇත්තටම රටවල් වල ඉන්න අපිට ගොඩාක් වැද්ගත් බුදුසරණයි අක්කෙ❤

    • @thejanijayasinghe68
      @thejanijayasinghe68  ปีที่แล้ว +2

      ස්තුතියි ..තෙරුවන් සරණයි ♥️සතුටින් ඉන්න 😊

  • @sathsaraniekanayake6878
    @sathsaraniekanayake6878 3 หลายเดือนก่อน +2

    Mamath those heduwa haryma rasai hodata awa 😍♥️

  • @rashikamaduwanthi8240
    @rashikamaduwanthi8240 ปีที่แล้ว +3

    මමත් හැදුවා මෙහෙම .හරිම රසයි ... ගොඩක් ස්තූතියි .....👌👌👌

  • @NadishiHasanga
    @NadishiHasanga ปีที่แล้ว +2

    ඔයාගේ තෝසා හරිම රසයි මිස්

  • @sameerbhai2657
    @sameerbhai2657 ปีที่แล้ว +5

    හදලා බැලුවා..හොදට ආවා ..ස්තුතියි ඔබට ..

  • @sanduraji7146
    @sanduraji7146 ปีที่แล้ว +8

    මං හැදුවා රෑට ඇත්තටම ගොඩක් රසයි...ඔයා කියලා දුන්න විදියටම අවා....තවත් මෙ වගෙ ලේසි රෙසිපි ගෙන්න....♥️

  • @NilminiFernando-qx4wd
    @NilminiFernando-qx4wd ปีที่แล้ว

    mamath haduwa rata...😀 harima rasai...harima lesi..thank you 💐

  • @thiliniayeshika1758
    @thiliniayeshika1758 ปีที่แล้ว +5

    මං අද තමයි මේ video එක දැක්කේ ඉතිං ආස හිතුන නිසා අදම හදලා බැලුවා😊 ගොඩක් රසයි ඇත්තටම 😋 හදන්නත් හරි ලේසි😊

  • @thilinachathuranga906
    @thilinachathuranga906 ปีที่แล้ว +2

    Godaaak sthuthi akke

  • @Ashininirasha-c3e
    @Ashininirasha-c3e 5 หลายเดือนก่อน

    Apith haduva rasa kiyala vadak naa .mara rahayi😊❤

    • @thejanijayasinghe68
      @thejanijayasinghe68  5 หลายเดือนก่อน

      ඒකනෙ......ස්තුතියි ♥️ මගේ channel එකේ අනිත් videos බලන්න .ලේසියෙන් කෑම හදන්න පුළුවන්

  • @IndraniDissanayake-r3k
    @IndraniDissanayake-r3k 8 หลายเดือนก่อน +1

    Kiyala dunnata thanks 😊😊😊

  • @perera4834
    @perera4834 8 หลายเดือนก่อน

    කියලා දුන්නාට ස්තුතියි 🌹🌹🙏🙏මමත් හැදුවා🎉

  • @renukakumari4061
    @renukakumari4061 9 หลายเดือนก่อน +1

    Hodaine tanks kiyala dunnata❤❤

  • @ThilankaJeewanthi-hd8rh
    @ThilankaJeewanthi-hd8rh 9 หลายเดือนก่อน +3

    Supirii

  • @SwarnalathaThennakoon-c7w
    @SwarnalathaThennakoon-c7w 4 หลายเดือนก่อน +2

    Mn ada hadanawa thank you harima lesi

  • @sithubhh
    @sithubhh ปีที่แล้ว +3

    දැන් අපි හදන්න යන්නෙ රසනම් මරැ ඇ 😁👍

    • @thejanijayasinghe68
      @thejanijayasinghe68  ปีที่แล้ว +1

      එහෙනම් හදලම රස කියමුකො ..😀♥️

    • @sithubhh
      @sithubhh ปีที่แล้ว +1

      @@thejanijayasinghe68 රසයි මරැ 👍

  • @IndraniDissanayake-r3k
    @IndraniDissanayake-r3k 8 หลายเดือนก่อน +1

    Kiyala dunnata thanks

  • @piyurajapaksha
    @piyurajapaksha ปีที่แล้ว +1

    ස්තූතියි...
    තවත් මේ වගේ ඉක්මනින් හදන.. රෙසිපි කියලා දෙන්න

  • @ranaweeraranaweera3343
    @ranaweeraranaweera3343 ปีที่แล้ว +1

    නියමයි ස්තුතියි මම හදලා බැලුවා

  • @vijasundara3054
    @vijasundara3054 6 หลายเดือนก่อน +1

    Budu..sarani..akka..kiyala..dinta❤❤❤❤❤

  • @amaliniroshani6077
    @amaliniroshani6077 ปีที่แล้ว

    Harima rasai man heduwa thank you me widihata hadanna kiyala dunnata Budusaranai oyata😊❤❤❤

  • @minuama7456
    @minuama7456 หลายเดือนก่อน

    Math heduwa😊❤

  • @milamila6109
    @milamila6109 ปีที่แล้ว +3

    ගොඩක් හොඳයි ජයවේවා

  • @nilminikumari1502
    @nilminikumari1502 ปีที่แล้ว +6

    බොහෝම ස්තුතියි දනුවත් කලාට

  • @jasinthafernando5861
    @jasinthafernando5861 ปีที่แล้ว +2

    කියල දුන්නාට ස්තූතියි,💕🌹💕🙏🙏

  • @ayesharuwangika468
    @ayesharuwangika468 11 หลายเดือนก่อน +1

    Appa soda danna puluwanda

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 7 หลายเดือนก่อน +1

    Good 👍👍👍

  • @senunishalya5177
    @senunishalya5177 ปีที่แล้ว +3

    Thank you for recipe✌️

  • @deepasandamali5138
    @deepasandamali5138 5 หลายเดือนก่อน

    Oya samboleta karapincha dammanm godak rasai

    • @thejanijayasinghe68
      @thejanijayasinghe68  5 หลายเดือนก่อน

      ඔව්.එහෙම හදන video එකකුත් තියෙනවා.හාල් පිටි තොසේ video එකේ.ස්තුතියි ඔයාට ♥️

  • @mangalamunidasa3065
    @mangalamunidasa3065 ปีที่แล้ว +2

    Niyamai.

  • @KarunageGayani
    @KarunageGayani 3 หลายเดือนก่อน

    මෙවැනි වීඩියෝ කරන්න ඔබට ශක්තිය ලැබේවා!❤❤❤

    • @thejanijayasinghe68
      @thejanijayasinghe68  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤

  • @s.dsuneetha4901
    @s.dsuneetha4901 ปีที่แล้ว +1

    Me wage adu viyadamakin kema hadan eka nam harima hodai oyata godak thakyou

    • @thejanijayasinghe68
      @thejanijayasinghe68  ปีที่แล้ว

      බොහොම ස්තුතියි...♥️ මගෙ youtube channel එකේ තියෙන ලේසි recipes බලන්න.

  • @KalpanaKonara
    @KalpanaKonara 2 วันที่ผ่านมา +1

    👍🏿👍🏿

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 7 หลายเดือนก่อน

    Very Good 👍👍👍

  • @donitharidu379
    @donitharidu379 ปีที่แล้ว +1

    Thank you .hodata awa

  • @sudeshikamadu6263
    @sudeshikamadu6263 ปีที่แล้ว

    Mamath me විදිහට hadala balanna yanne

  • @kasunvijeenayaka-k4t
    @kasunvijeenayaka-k4t 9 หลายเดือนก่อน +1

    💛

  • @dilanifanando-th2js
    @dilanifanando-th2js ปีที่แล้ว +2

    Niyamaiiiii

  • @dinushakalhari6464
    @dinushakalhari6464 ปีที่แล้ว

    ලිපෙ හදන්න බැරිද

  • @dasunjiiwantha
    @dasunjiiwantha ปีที่แล้ว

    මම දැන් හදනවා දැක්කාමනන් රසයි කියලා හිතෙනවා ඔයාට ස්තුතියි මේවාගේ විඩ්යේ ගෙනවාද 🙏🙏🙏

    • @thejanijayasinghe68
      @thejanijayasinghe68  ปีที่แล้ว

      හදල මට කියන්න ..ස්තුතියි ♥️

    • @dasunjiiwantha
      @dasunjiiwantha ปีที่แล้ว

      @@thejanijayasinghe68 mama heduwa udu piti walin wage gathiyak ne pan piti walin nende

    • @thejanijayasinghe68
      @thejanijayasinghe68  ปีที่แล้ว

      උඳු වලින් එන රසය වෙනයි.
      පාන් පිටි වෙනයිනෙ....ස්තුතියි ♥️

    • @tashmidahsmsa52
      @tashmidahsmsa52 ปีที่แล้ว

      ​@@thejanijayasinghe68
      Hi

  • @DipalKumara-d7b
    @DipalKumara-d7b หลายเดือนก่อน

    Iunu than bath the ?😊

  • @SamanSaman-fr9my
    @SamanSaman-fr9my 5 หลายเดือนก่อน

    wathura wenuwata polkiri ekathukara ganna barida mise

    • @thejanijayasinghe68
      @thejanijayasinghe68  5 หลายเดือนก่อน

      පුළුවන් ..රසට තියේවි👍

  • @thakshilamadurangi8911
    @thakshilamadurangi8911 6 หลายเดือนก่อน

    ඉස්ම දාන්න ඔනි ද

  • @champakodithuwakku3359
    @champakodithuwakku3359 ปีที่แล้ว +1

    ස්තුතියි ඔයාට

  • @ayodyaperera2256
    @ayodyaperera2256 ปีที่แล้ว +1

    Blender කලාට කමක් නැද්ද පිටි මිශ්‍රණය අතින්ම අනන්න ඕනි ද

    • @thejanijayasinghe68
      @thejanijayasinghe68  ปีที่แล้ว +2

      Blend කළාට කමක් නෑ.කරපිංචා.ලූනු එහෙම ඊට පසුව එක් කරන්න .ස්තුතියි ♥️

  • @kamarypop65
    @kamarypop65 ปีที่แล้ว +1

    බොහොම ස්තුති

  • @fshs1949
    @fshs1949 21 วันที่ผ่านมา

    ❤❤❤🙏🙏🙏

  • @kumariranjeni2400
    @kumariranjeni2400 ปีที่แล้ว +2

    බිත්තරයක් දැමිමොන් හෙදයිද

    • @thejanijayasinghe68
      @thejanijayasinghe68  ปีที่แล้ว

      හොඳයි ..මම කියල දෙන්නේ පහසුවෙන් හදාගන්න විදිහට.ඔයාට කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන් .ස්තුතියි ♥️

  • @SachithraMadavee
    @SachithraMadavee หลายเดือนก่อน

    Appa soda danna barida

    • @thejanijayasinghe68
      @thejanijayasinghe68  หลายเดือนก่อน

      @@SachithraMadavee පුළුවන් ..යීස්ට් දාන්න එපා එහෙනම්

  • @rashmikapujanipujani972
    @rashmikapujanipujani972 11 หลายเดือนก่อน +1

    පාන්පිටි වලට උදු පිටි එකතු කරොත් හොද නැද්ද

    • @thejanijayasinghe68
      @thejanijayasinghe68  11 หลายเดือนก่อน

      ඔයා කැමති නම් කමක් නෑ.මේ හදන්නෙ පාන් පිටි වලින් විතරයි .

    • @thejanijayasinghe68
      @thejanijayasinghe68  11 หลายเดือนก่อน

      ඔයා කැමති නම් කමක් නෑ.මේ හදන්නෙ පාන් පිටි වලින් විතරයි .

  • @Ashinimadusha95
    @Ashinimadusha95 3 หลายเดือนก่อน

    Akki oya kiwwa widiyatamai piti mixture eka hada gaththa pan eke tel gaagannath onidha

    • @thejanijayasinghe68
      @thejanijayasinghe68  3 หลายเดือนก่อน

      අවශ්‍යම නෑ....ඇලෙනවා නම් ගාන්න...

  • @fnirmala7179
    @fnirmala7179 4 หลายเดือนก่อน

    ඊස්ට් නොදා පාන්පිටි වලින් හදන්න පූළුවන්

  • @nadeesharukshani1418
    @nadeesharukshani1418 ปีที่แล้ว +2

    Thank you Akka 😊❤️ apith hduv

  • @ashanjayawardana932
    @ashanjayawardana932 ปีที่แล้ว

    වතුර වෙනුවට පොල්කිරි danna berida

    • @thejanijayasinghe68
      @thejanijayasinghe68  ปีที่แล้ว

      පුළුවන් ...රසට තියේවි 😊

  • @nilukakumuduni4436
    @nilukakumuduni4436 ปีที่แล้ว +2

    Good job

  • @DipalKumara-d7b
    @DipalKumara-d7b หลายเดือนก่อน

    Iunu than math the ?

  • @NirashaPerera-h1j
    @NirashaPerera-h1j ปีที่แล้ว

    ඊස්ට් wenuwata beking soda danna puluwanda

  • @ChithraKumari-is9sc
    @ChithraKumari-is9sc 5 หลายเดือนก่อน

    Makata Indians la keyanna uththapam

  • @444ranax8
    @444ranax8 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @AsankaMalli-l8j
    @AsankaMalli-l8j หลายเดือนก่อน

    දර ලිපේ හදන්න පුලුවන් ද

  • @mervinfernando5324
    @mervinfernando5324 ปีที่แล้ว +1

    Niyamai

  • @chanakacrishantha5951
    @chanakacrishantha5951 6 หลายเดือนก่อน

    Hariyata awe na thambune na hariyata

  • @chandikanirmala4519
    @chandikanirmala4519 ปีที่แล้ว +7

    රෑට පිටි අනලා තියලා උදේට හදන්න බැරිද

    • @thejanijayasinghe68
      @thejanijayasinghe68  ปีที่แล้ว

      පුළුවන් ....උදේට කරපිංචා ,ලූනු,කෑලි මිරිස් දාන්න.ඉක්මනින්ම හදා ගන්න අවශ්‍ය නම් මේ ක්‍රමය කරන්න 😀

  • @Reyana_Hearts
    @Reyana_Hearts 3 หลายเดือนก่อน

    East nathuwa barida hadanna those?

    • @thejanijayasinghe68
      @thejanijayasinghe68  3 หลายเดือนก่อน

      පුළුවන් ..පොල් වතුරින් අනලා පැය දෙකක් විතර තියලා හදන්න 😊

  • @jayanthiperara6051
    @jayanthiperara6051 ปีที่แล้ว

    Thank you so much

  • @Roohi248
    @Roohi248 ปีที่แล้ว

    Othana thiyennee thetiya kiyada

  • @lovelyheart.431
    @lovelyheart.431 ปีที่แล้ว

    Wathura wenuvata polkiri danna baida

  • @kumudunisadamali1925
    @kumudunisadamali1925 ปีที่แล้ว

    Hadanna gaddi tampaduwa danna barida

  • @keerthichamila6072
    @keerthichamila6072 ปีที่แล้ว +1

    දර ලිපේ හදන්න බැරිද

    • @thejanijayasinghe68
      @thejanijayasinghe68  ปีที่แล้ว

      ම්...පුළුවන් .ඇලෙන්නෙ නැති තැටියක් ගන්න

  • @ShanLakshitha-zd9hi
    @ShanLakshitha-zd9hi 21 วันที่ผ่านมา

    බිත්තර දැමීමට කමක් නැද්ද

  • @mamrinas8392
    @mamrinas8392 ปีที่แล้ว +3

    හොදයි ස්තුතියි

  • @GeethaAthugala
    @GeethaAthugala 27 วันที่ผ่านมา

    Lunu danna nadda

  • @AmilaNishantha-pr2wh
    @AmilaNishantha-pr2wh 7 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @DipalKumara-d7b
    @DipalKumara-d7b หลายเดือนก่อน

    Iunu than bath the ?

  • @SiriyalathaAbeysinghe
    @SiriyalathaAbeysinghe 11 หลายเดือนก่อน

    Godak.hodai

  • @NimeshaMaduvanthu
    @NimeshaMaduvanthu ปีที่แล้ว

    Akka mekata ualudu danna nadda😮 5:56

  • @nilukasadamali-ic1cl
    @nilukasadamali-ic1cl ปีที่แล้ว

    Lunu damme nane akke

  • @imashashamindi4219
    @imashashamindi4219 ปีที่แล้ว

    Piti pramanaya vadi karaddi yeast pramanayath vadi karanna oneda

    • @thejanijayasinghe68
      @thejanijayasinghe68  ปีที่แล้ว

      යීස්ට් ටිකක් වැඩි කරන්න වෙනව.පිටි කිලෝ එකක වගේ හදනව නම් යීස්ට් තේ හැඳි 2 ක් දාන්න .හොඳට active කරල දාන්න .පැයක් විතර වත් පිපෙන්න තියන්න .

  • @deepasandamali5138
    @deepasandamali5138 5 หลายเดือนก่อน

    Rata anala උදේට hadanna puluwanda

  • @mga8132
    @mga8132 ปีที่แล้ว +4

    Niyamayi💖💖💖

  • @wadurabawithanagegitha5676
    @wadurabawithanagegitha5676 ปีที่แล้ว

    යීස්ටි නොදාා බෙිකින් පවුඩර් දාාන්න බැරිද

    • @thejanijayasinghe68
      @thejanijayasinghe68  ปีที่แล้ว

      පුළුවන් ....

    • @wadurabawithanagegitha5676
      @wadurabawithanagegitha5676 ปีที่แล้ว

      බෙිකින් පවුඩර් දාලා කොචිචර වෙිලාවක් තියන්න ඔිනද

    • @thejanijayasinghe68
      @thejanijayasinghe68  ปีที่แล้ว

      පැය භාගයක් විතර ...

  • @nuwangianusha4948
    @nuwangianusha4948 3 หลายเดือนก่อน

    වතුර නැතුව පොල්කිරි දැම්මට කමක් නැද්ද ?

    • @thejanijayasinghe68
      @thejanijayasinghe68  3 หลายเดือนก่อน

      @@nuwangianusha4948 පුළුවන් ...රසට තියේවි

    • @nuwangianusha4948
      @nuwangianusha4948 3 หลายเดือนก่อน

      @@thejanijayasinghe68 ඔයාගේ රෙසිපි ය තමයි ලේසිම. මන් හැදුවේ නෑ තවම හදන්න ඉන්නෙ

    • @nuwangianusha4948
      @nuwangianusha4948 3 หลายเดือนก่อน

      මන් අක්කගේ රෙසිපියට ඊයේ රෑ තෝසේ හැදුවා. පොල් කිරි වලින් ඇනුවේ. අනේ හරිම රසයි.. ඔයාට ගොඩක් පින්. දැන් උදු ඇටත් ගනන්නෙ.අනික මන් රොටි තැටියෙ හදන්නෙ. ඇලෙන ප්‍රශ්නයකුත් තිබුනා.ඒකත් හොදට පදම් කරගෙන ඔයාගේ රෙසිපියට හැදුවා. හොදට ආවා තෝසෙ ටික..❤❤

    • @thejanijayasinghe68
      @thejanijayasinghe68  2 หลายเดือนก่อน

      @@nuwangianusha4948 ස්තුතියි ගොඩාක් ❤️🙏

  • @MaheshChandika-wu7iu
    @MaheshChandika-wu7iu ปีที่แล้ว +1

    අනේ අක්කෙ යීස්ට් වෙනුවට ආප්ප සෝඩා හරියන් නැද්ද

    • @thejanijayasinghe68
      @thejanijayasinghe68  ปีที่แล้ว +1

      පුළුවන් ...කිසිම ප්‍රශ්නයක් නෑ...♥️

  • @UskSewwandi
    @UskSewwandi ปีที่แล้ว

    Ist venuwt appa soda dala hdanna beid ikmnt kiynna hdanna hadnne🙏

  • @warunakularathna6416
    @warunakularathna6416 ปีที่แล้ว

    Roti hadana yakada thetiye beda

    • @thejanijayasinghe68
      @thejanijayasinghe68  ปีที่แล้ว

      ඒකෙ ඇලෙන්න පුළුවන්.non-stick pan ekaka hadana

  • @dilanisudarshani91
    @dilanisudarshani91 5 หลายเดือนก่อน

    Mekata biththara danne berida

  • @kumaraweerasuriya8288
    @kumaraweerasuriya8288 ปีที่แล้ว +2

    මේක රොටි හදන කබලේ පුලුවන්ද අනේ රිප්ලයි

    • @thejanijayasinghe68
      @thejanijayasinghe68  ปีที่แล้ว

      ඇලෙන්නෙ නැති තැටියක පුළුවන් .non-stick pan එකක හදන්න .පහසුයි .ස්තුතියි

  • @anulabathi6088
    @anulabathi6088 ปีที่แล้ว

    Thanks ❤❤❤👍👍👍👌

  • @ushansandeep3261
    @ushansandeep3261 ปีที่แล้ว +1

    👍👍

  • @Aanjalo
    @Aanjalo ปีที่แล้ว +1

    Niyamai😀

  • @VishwaRasanjana-o7g
    @VishwaRasanjana-o7g 4 หลายเดือนก่อน

    Ist wenuwata appa soda danna barida

  • @ashensathruwan6929
    @ashensathruwan6929 ปีที่แล้ว

    ඉක්ස් ඔනෙද

    • @thejanijayasinghe68
      @thejanijayasinghe68  ปีที่แล้ว

      යීස්ට් නැතිව හදන්න ඕන නමි පොල්වතුරින් රෑ අනල තියල උදේ හදන්න .