ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අැත්තටම ෙපාලීසිය කරන තිරිසන් වැඩ සහ පව්කාර වැඩ ගැන මිනිසුන්ව දැනුවත් කළ ඔබට ෙගාඩක් පින්. අද ර ෙට් ෙද්ශපාලන නායකයන්ට සහ උන් ෙග් හිතවත් ෙහන්චයියලාට නීතියනවමින් අවනීතිය කරනවා. දුප්පත් මිනිසුන් වැරදි කරාම ඔවුන්ව කුදලා ෙගන ගිහිල්ල දුප්පතාට පමණක් දඩුවම් ෙදනවා. මහබැංකු ෙහාරැ සහ අ ෙනකුත් බරපතල දූෂණ වංචා කරපු අයව දැක්කම අහක බලාගන්නවා. ඔන්න ඔ්කයි ර ෙට් යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදය. හැමදාම කරන් ෙන ජනතාව රවටන එක.
මිනිසුන් හොඳින් දැනුවත්ව සිටීමේ වැදගත් කම සහ නිර්භයව ගැටළුවලදී මුහුණ දියයුතු බව උපදෙස් දෙමින් ජනතාව ධෛර්යමත් කරන අපූරු කතාවක් . ස්තුතියි ඔබට !
බොහෝ උපදෙස් ගත හැකි කතාවක්. ඔබට බොහොමත්ම ස්තූතියි .
ඔීනෑම අවස්ථාවක, තම ආත්මාරක්ෂාව වෙනුවෙන් මුහුණ දීමට ,ධෛර්යමත් කරණ වටිනා උපදේශණයක්,ජයවේවා!!!
පිස්සුදබන් බයිලා ගහන්න එපා නම කියලා කූඩුවෙන් එලියට අරන් විත්ති කූඩුවට නගින්නත් කලින් කූඩුව ඇතුලෙදිම එලියට එන්නත් කලින් නඩුවත් කියලා දඩෙත් ගහනවා බන් කොහෙද නඩ්ඩා එක්ක කතා කරන්න දෙන්නේ අඩු තරමින් නීතීඤ්ඤයට පුටුවෙන් නැගිටින්න වෙලාවක්වත් නෑඔන්න නඩුවට පෙනී හිටින්න අඩුම තරමේ වැරදි කරුද නිවැරැදි කරුදවත් කියලා අහන්නේ නෑ මහත්තයෝ අපි ගිය උසාවිවලනම් ඔය අලුත් කඩේ එකත් ඇතුලුව ... 😁😁😁 උන්ම වැරදි කරු කරලා උන්ම දඩෙත් නියම කරන හරී අපූරු නීතියක් ලන්කාවේ තියෙන්නේ මේවා ගැන කුමට කතාද විලි ලැජ්ජයි හුගාක්ම නිකන් පොලිස්සියෙන් ඔරොප්පුවට ගෙනල්ල දාන සීන් තමයි තියෙන්නේ ඒවා හෙන සහ ගහන කැරිවැඩ
ඇත්ත
ඔබ හරි මිත්‍රයා😂😂😂
ස්තුතියි ඔබතුමාට හදවතින්ම ස්තුතිකරන අතර අපේ අහිංසක මිනිස්සුන් දැනුවත් කිරිම ගැන මිනිස් අයිතිවාසිකම් පගා දමන රටක මිනිස්සුන් දැනුවත් කිරිම ගැන
නියම අදහසක්් ස්තුතියි ඔබ තුමාට
ඇත්තෙන්ම ඉතාමත් හොඳ මඟ පෙන්වා දීමයි .ඔබට බොහොම ස්තුතියි
මහත්මයාණෙනි අපේ සමාජයට වටිනා කථාවක් ස්තුතියි.
ඉස්කෝලෙන් කියලා දෙන්නෙත් නැත්නම් අම්මලා තාත්තලා කියලා දෙන්න දන්නෙත් නැත්නම් ඇයි ගරු අදිකරනය උපකල්පනය කරන්නේ ජනතාව නීතිය දන්නවා කියල?
අපි නීතීය දන්නේ නැති නිසා තමයි පොලිස් සක්කිලි අපිට ලොකුකම් පෙන්වන්නේ.ඔවුන්ටත් කනට ගහන්න අපිත් නීතීය දැනගෙන ඉන්න ඕනේ අනිවාර්යයෙන්ම
එකෙන්ම
ඉතාම වැදගත් කතාවක් .හරිම වටිනවා.බොහොම ස්තූතියි මේදැනුවත් කිරීමට .
පැහැදිලි කරදීමට ඔබතුමා ට බොහෝම ස්තූතියි.
නිතිය වල්වද්දන්නේ සාමය අරක්ෂාකරන ඇත්තෝ බව මුලු ලෝකේම දැන්ගෙන පෙරකදෝරුවන් යැපෙන්නෙත් මේ අවනීතිය රජකරගෙන අසරන මිනිස්සු අගහිගකම්වලින් පිරිලාත් නීතියට බියේ අනවශ්‍යලෙස ධණය හූරගෙන මොලත් හූරාගන්න පුරුදුකර සමාජය අපසුතාවකට පත්කරලා පත්පොත ඇසුරෙන් තර්ක විතර්කරලා ඇත්ත නැතිකරලා බොරුවට ජයගෙන හුරේදානවා.,, කරනකලපව් මීරිය මීසේ;විදිනකලට පව්පලදෙ දැඩිසේ . ඔබතුමාගේ විග්‍රහය අද සමාජයට ඉතාවැඩ දායකයි මෙවැනි තොරතුරු ප්‍රකාශකරලීමට ස්තුතියි දිර්ගායුස ශක්තිය දයිර්‍යිය වසනව ලැබෙයි තෙරුවන්සරනෙපිහිටයි
ඔබ තුමාට ගොඩක් ස්තුතියි
මේක හැමෝටම හොදම පාඩමක්.තමුන් නිවැරදි නම් බය නැතුව කටයුතු කරන්න.
ස්තූතියි.දැනුවත් කලාට!
කොහෝමත් අපේ රටේ නීතිය වල්...ඔබම හිතන්න වල්...කියන වචනේ තේරූම් කිපයක් තියෙනවා...ඒ හරහා වල් යන තේරූම
නියම අදහසක් ඔබතුමාට ගොඩක් පිං පොලිසිය බොරු දෙවල් පොත් වල ලියන්නෙ
ඇයි නඩුකාරයා බොරු චෝදනා ඉදිරිපත් කලාට පොලිස් කාරයට දඩුවම් නොකලේ. නඩුකාරයන් වැරදි කරන රජයේ නිලධාරීන්ට එවලේම දඩුවම් දෙනවනම් නීතිය ඔය විදිහට ඕකුන් නවන්නේ නැහැ. ඒකයි වෙන්න ඕන.
සිරා
😊😅😊😊😊😊
සුපරී කතාවක් බුදුසරනයී පරිස්සමෙන් ❤️❤️❤️
කලු කෝට්කාරයා නීතිය තියෙන තැන දන්නවා, සාමාන්‍ය මිනිහා එතැන දන්නෑ ." ෂා.. නිවැරැදි කියමනක් .
බොහොම වටිනා කතාවක්.ඔබට ස්තුතියි
ලස්සන කතාවක් හොද පැහැදිලිකිරිමක් ඔබ තුමට ස්තුති
ඇත්ත කතාව දැනුවත් කලාට ඔබතුමාට ගොඩාක් ස්තූතියි
ඔබට බොහොම ස්තුතියි.
හොද වැඩෙ ජරාව කන පොලිස් කාරයන්ට නියමයි ඒ මනුස්සයා
ලංකාවේ හැම නගරයකම සිදුවෙන අපරාධක් සම්බන්ධව එ පලාතේ පොලිසිය දැනුවත්....
ඇත්ත niyamai සහෝදරයා ඔබගේ දැනුවත් කිරීමට ....👍
ස්තූතියි ඔබ තුමාට, ජයවේවා ❤👍🙏
Very Great 👍 Yes, if we have not done anything wrong, why should we fear. Truth will set you Free
මේක බැලුවම මට තේරුනේ නීතිය අබලන් වාහනයක් කියලා. ඇතැම් විට යුක්තිය. බොහෝ විට අයුක්තිය
වට්නා.උපදෙස්.ට්කක්කියා.දුන්නේ .ඔබතුමා .දුප්පත් ම්නිස්සුන්ව.බය කියලා .නීතිඥ වරුන් .සල්ලි ගන්නවා .ඔබට පිං .නිරෝගීව දිගු කල්.වැජබෙවා
Thanks. GREAT EXPLANATION
ඉදිරිපත් කිරීම බොහොම උසස්.....වැඩි වැඩ නෑ....කාලේ කන්නේ නෑ......ඩේටා ඉතුරැයි....සමස්ථය නියමයි......
ස්තූතියි 🙏🙏🙏🙏
ලංකාවේ නීතිය හොදටම ක්‍රියාත්මක වෙන්නේ පොඩි මිනිස්සුන්ට විතරයි....
ඇත්ත කවදාහරි ජය ගන්නවා. ඒත් කොයිතරම් අහිංසක මිනිස්සු වැරදි කාරයින් කරනවද සමහර පොලිස් නිලධාරි
ඇත්තටම බොහොම වැදගත් වීඩියෝ එකක් බොහොම ස්තූතියි ඔබතුමාට
කලු කෝටි කාරයෝ තමයි නඩු කල්දාලා වවා ගෙන කන්නෙ
ඕය කතාව අනීතික පොලිස්කාරයොත් නිතර කියන කතාවක්.
හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි ඔබට
සුපිරි ජයවේවා ❤❤❤
අවසානෙට පොලිස් නිලධාරියා තක්කු මුක්කු වෙලා කටඋත්තර නැති වෙලාම ගියා මෙි කථාව කොහේද උනේ.ම්තුර .
නියමයි. දේශපාලුවොට පස්සේ රට කන්නේ කලු කෝට් කාරයොයි කාකි කොට් කාරයොයි තමා.
ඉතාමත් වටිනව මේ කතාවනම්
මම මේ අදහස කියන්නේ අසරණ දුප්පත් පැමිණිලි කරුවන් / විත්තිකරුවන් වෙනුවෙන්...හැම උසාවි පරිශ්‍රයක් තුළම පිහිටුවා තිබෙනවා "නීති ආධාර කොමිසමේ" කාර්යාලයක්. ඒකෙන් කෙරන්නේ දුප්පත් ජනතාවට නීතීඥ මහත්මයකු තම නඩුව වෙනුවෙන් නොමිලයේ ම ලබාදීම යි. මෙය රටේ ඇති විශිෂ්ටතම සේවාවක්. නමුත් තවමත් මේ පිළිබඳව සමාජය දැනුවත් නොවීම කණගාටුවට කරුණක්...
සහතික අැත්ත 👍කියන්නෙ ඔබ තුමා
නියමයිඑ පැහැදිලිකිරිම
Police යේ එව්න් විඳවන්නේ පණුයෝ ගහලා.. 😡😡😡
බොහොම වැදගත් කතාවක්....!ජයවේවා..!
❤ සත්තකින්ම ඇත්තටම කිව්වොත් ඹඛ කියාදූන් මෙ දෙයට අපි හරි ආදරෙයි
නියමයි ඒ කතාව ..
අගේ ඇති පැහැදිලි කිරිමක් නියමයි
Great ,many tks
කුඩු කාරයට බටේ හොරකම් කරාට දෙන දඬුවම පොලිස් කාරයට දෙන්න ඕන ඒක තමයී සාධාරණය
අපටත් හොද ආදර්ශයක් නියමයි බලමු අපටත් අනාගතේ අසාදාරනයක් ඌවොත්.
මසුරං වටින කතාවක්
Niyamai . Budusaranai
Ane ඇත්ත කතාව බුදු saranai
Thanks lot Grate explanation
පො,ලිසිය ජරාව කාල කී දෙනෙකුට බොරුවට හිරදඩුවම් විදින්න වෙලා තියෙනවද අපේ රටේ මිනිසුන් පව් දේශපාලුවා සහ මුදල් මේ සියල්ල ට වග කිව යුතුයි
බොහොම. ඉස්තුති. බුදුසරණ යි
ඇත්තටම ow පොලිසිය ඉන්න එවුන් එහෙම තමයි නඩු දමන්නේ
Thank you so much ❤️
සුපිරි ..කතාවක් .............
රබුක්කන සිද්දියටත් මේ අමන පොලිසියෙ නර පනුවො..
මේක අහලා මාත් තක්කු මුක්කු වුනා
Thank you very much for the very important advice with a interesting story 👌👍💪
ස්තුතියි
අත්තමයි පොලිසිය තනිකරම බොරැවමයි කරන්නේ සහ කියන්නේ
අපුරුයි ස්තුතියි
ඕක තමා ඇත්ත...
මේ කථාව අැත්තද බොරුද කියන එකනෙමෙයි වැදගත් කථවේ හරය තමයි වැදගත්
woooow ..දිරියකි අපට..නොබියව මුහුණ දීමට ....
ඇත්ත කතා කරන්න...බිම ඉදගන්න බිය විය යුතු නැහැ
සම්පුර්න ඇත්ත
Thank .you .so.much
නියමයි!
Niyamai
Thank for sharing
ගරු අධිකරණයේදී විත්ති කරුවකුට හෝ පැමිණිලි කරුවකුට ලේඛන භාවිත කරන්න අයිතියක් නැහැ නේද ?
ඇයි බැරි? තොරතුරු දැනගැනිමේ පනත එහෙනම් මොකටද?
Very Good 👍👍
ඔබ තුමාට ස්තුති
ලස්සන දැනුවත් කිරීමක්
එල කතාව ❤
ඔවුන්ට හෙනගහන්න ඕනි..නිකන් මිනිසුන්ට වැරදි පටලනවට
අත්ඔසවා ඔබට පුනාමය
Thank you very much sir
Hoda wadasatahanak nawahta enna jayawewa❤
ගොඩක් ස්තුතිය
Well explained.. thank you
තක්කු මුක්කු වෙලා බලපු කතාවක් තමයි....
ඔබ හිතන්නේ රන්ජන් හිරේ ගියේ ඕකේ නීතිඥයාගේ දුර්වලකම් ෙන්ද? ඒ ගැන වීඩියෝ කරන්න බැරිද?
ඊට පස්සේ අර මනුස්සයට ගමේ ඉන්න දෙන්න නැතුව ඇති..
නැහැ එහෙම කෙනාට පොලිසිය බයයි
ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි, බයවෙන්න හොදනැහැ, අපි කාටත් මිනිස්, අයිතිවාසිකම කියනදේ, තියනව ඒහින්ද අපි අපේ අයිතිවාසිකම, ගැන කතාකරන්න ඕන
Supiri❤
අපි මෙහෙම හිතමු, දැන් ඔය නඩුවේ කුඩුකාරයා කියල හදුන්වපු කෙනා කුඩු බොනවද නැද්ද කියල කොතනවත් සදහන් උනේ නෑනෙ. ඒ මිනිහා අහින්සකයෙක් වෙන්නත් පුලුවන්.ඒ මිනිහා නැතත් ඔය තත්වයට වෙනත් අහින්සකයෙක් මූන දෙන්නත් පුලුවන්. එ වෙලාවේ ඔහොම කතා කරගන්න බැරි උනා නම් ඒ අහින්සකයා වැරදි කාරයෙක් වෙලා දඩුවම් විදින්න ඕනේ. පොලිස් කාරයා වැරදිකාරයෙක් අල්ලපු එකට ඇගයීමක් ලබනවා විතරක් නෙමෙයි අර හාඩ්වෙයාර් කාරයාගෙන් අල්ලසකුත් ලබනවා.ඔන්න ඔය සිද්ධිය සිද්ධ වෙන්න තියන ඉඩ කඩ 90%ක් විතර පවතිනවා.දැන් එහෙම නොවී මේ මිනිහා සිදුවීම හරියට ඔප්පු කර කරුනු දක්වන්න සමත් වෙනවා. එතකොට පොලීසියට උසාවියෙන් අවවාද කිරීමක් පමණයි නම් සිද්ධ වෙන්නේ, ඒ අවවාද කිරීම වෙන්නෙත් මේ වගේ කරුණු දක්වන්න සමත් වෙන 10%ක අවස්ථාවකදි විතරයි නම් පොලීසිය ඊලග වතාවෙත් ගියොත් වචනයක් ආවොත් අලියෙක් කියලා බොරු නඩු වලට මිනිස්සු පටලවනවා බයනැතුවම. මොකද චූදිතයා වැරදි කාරයා වෙන්න තියන අවස්ථාවත් ගොඩක් වැඩී, ඒ වගේම වැරදි කාරයා උනොත් පොලිස් කාරයාට ලැබෙන ප්‍රතිලාබයත් ගොඩක් වැඩී, හොදම දේ තමයි බැරි වෙලා වත් රිස්ක් එකක් අරන් දාන බොරු නඩුව අහු උනොත් පාඩුවක් වෙන්නෙත් නෑ පොලිස් කාරයාට.ඉතින් අඹ ගහට පොලු ගහනවා වගේ වැදුනොත් වැදුනාවේ කියලා බොරු නඩු දාන එක නම් නතර වෙන එකක් නෑ.
සුපිරි කතාව
මේ ඉදිරිපත් කිරීම හොදයි.ඒත් නඩුකාරයා,පොලිස්කාරයා,යනුවෙන් කීම වැරදියි.
දුවන්නටත් අද ලයිසන් ගන්නට ඔිනද රාලහාමිපුදුම වැඩක් නේද මෙික
අැත්තටම ෙපාලීසිය කරන තිරිසන් වැඩ සහ පව්කාර වැඩ ගැන මිනිසුන්ව දැනුවත් කළ ඔබට ෙගාඩක් පින්. අද ර ෙට් ෙද්ශපාලන නායකයන්ට සහ උන් ෙග් හිතවත් ෙහන්චයියලාට නීතියනවමින් අවනීතිය කරනවා. දුප්පත් මිනිසුන් වැරදි කරාම ඔවුන්ව කුදලා ෙගන ගිහිල්ල දුප්පතාට පමණක් දඩුවම් ෙදනවා. මහබැංකු ෙහාරැ සහ අ ෙනකුත් බරපතල දූෂණ වංචා කරපු අයව දැක්කම අහක බලාගන්නවා. ඔන්න ඔ්කයි ර ෙට් යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදය. හැමදාම කරන් ෙන ජනතාව රවටන එක.
මිනිසුන් හොඳින් දැනුවත්ව සිටීමේ වැදගත් කම සහ නිර්භයව ගැටළුවලදී මුහුණ දියයුතු බව උපදෙස් දෙමින් ජනතාව ධෛර්යමත් කරන අපූරු කතාවක් . ස්තුතියි ඔබට !
බොහෝ උපදෙස් ගත හැකි කතාවක්. ඔබට බොහොමත්ම ස්තූතියි .
ඔීනෑම අවස්ථාවක, තම ආත්මාරක්ෂාව වෙනුවෙන් මුහුණ දීමට ,ධෛර්යමත් කරණ වටිනා උපදේශණයක්,ජයවේවා!!!
පිස්සුදබන් බයිලා ගහන්න එපා නම කියලා කූඩුවෙන් එලියට අරන් විත්ති කූඩුවට නගින්නත් කලින් කූඩුව ඇතුලෙදිම එලියට එන්නත් කලින් නඩුවත් කියලා දඩෙත් ගහනවා බන් කොහෙද නඩ්ඩා එක්ක කතා කරන්න දෙන්නේ අඩු තරමින් නීතීඤ්ඤයට පුටුවෙන් නැගිටින්න වෙලාවක්වත් නෑඔන්න නඩුවට පෙනී හිටින්න අඩුම තරමේ වැරදි කරුද නිවැරැදි කරුදවත් කියලා අහන්නේ නෑ මහත්තයෝ අපි ගිය උසාවිවලනම් ඔය අලුත් කඩේ එකත් ඇතුලුව ... 😁😁😁 උන්ම වැරදි කරු කරලා උන්ම දඩෙත් නියම කරන හරී අපූරු නීතියක් ලන්කාවේ තියෙන්නේ මේවා ගැන කුමට කතාද විලි ලැජ්ජයි හුගාක්ම නිකන් පොලිස්සියෙන් ඔරොප්පුවට ගෙනල්ල දාන සීන් තමයි තියෙන්නේ ඒවා හෙන සහ ගහන කැරිවැඩ
ඇත්ත
ඔබ හරි මිත්‍රයා😂😂😂
ස්තුතියි ඔබතුමාට හදවතින්ම ස්තුතිකරන අතර අපේ අහිංසක මිනිස්සුන් දැනුවත් කිරිම ගැන මිනිස් අයිතිවාසිකම් පගා දමන රටක මිනිස්සුන් දැනුවත් කිරිම ගැන
නියම අදහසක්් ස්තුතියි ඔබ තුමාට
ඇත්තෙන්ම ඉතාමත් හොඳ මඟ පෙන්වා දීමයි .ඔබට බොහොම ස්තුතියි
මහත්මයාණෙනි අපේ සමාජයට වටිනා කථාවක් ස්තුතියි.
ඉස්කෝලෙන් කියලා දෙන්නෙත් නැත්නම් අම්මලා තාත්තලා කියලා දෙන්න දන්නෙත් නැත්නම් ඇයි ගරු අදිකරනය උපකල්පනය කරන්නේ ජනතාව නීතිය දන්නවා කියල?
අපි නීතීය දන්නේ නැති නිසා තමයි පොලිස් සක්කිලි අපිට ලොකුකම් පෙන්වන්නේ.ඔවුන්ටත් කනට ගහන්න අපිත් නීතීය දැනගෙන ඉන්න ඕනේ අනිවාර්යයෙන්ම
එකෙන්ම
ඉතාම වැදගත් කතාවක් .හරිම වටිනවා.බොහොම ස්තූතියි මේදැනුවත් කිරීමට .
පැහැදිලි කරදීමට ඔබතුමා ට බොහෝම ස්තූතියි.
නිතිය වල්වද්දන්නේ සාමය අරක්ෂාකරන ඇත්තෝ බව මුලු ලෝකේම දැන්ගෙන පෙරකදෝරුවන් යැපෙන්නෙත් මේ අවනීතිය රජකරගෙන අසරන මිනිස්සු අගහිගකම්වලින් පිරිලාත් නීතියට බියේ අනවශ්‍යලෙස ධණය හූරගෙන මොලත් හූරාගන්න පුරුදුකර සමාජය අපසුතාවකට පත්කරලා පත්පොත ඇසුරෙන් තර්ක විතර්කරලා ඇත්ත නැතිකරලා බොරුවට ජයගෙන හුරේදානවා.,, කරනකලපව් මීරිය මීසේ;විදිනකලට පව්පලදෙ දැඩිසේ .
ඔබතුමාගේ විග්‍රහය අද සමාජයට ඉතාවැඩ දායකයි මෙවැනි තොරතුරු ප්‍රකාශකරලීමට ස්තුතියි දිර්ගායුස ශක්තිය දයිර්‍යිය වසනව ලැබෙයි තෙරුවන්සරනෙපිහිටයි
ඔබ තුමාට ගොඩක් ස්තුතියි
මේක හැමෝටම හොදම පාඩමක්.තමුන් නිවැරදි නම් බය නැතුව කටයුතු කරන්න.
ස්තූතියි.දැනුවත් කලාට!
කොහෝමත් අපේ රටේ නීතිය වල්...ඔබම හිතන්න වල්...කියන වචනේ තේරූම් කිපයක් තියෙනවා...ඒ හරහා වල් යන තේරූම
නියම අදහසක් ඔබතුමාට ගොඩක් පිං පොලිසිය බොරු දෙවල් පොත් වල ලියන්නෙ
ඇයි නඩුකාරයා බොරු චෝදනා ඉදිරිපත් කලාට පොලිස් කාරයට දඩුවම් නොකලේ. නඩුකාරයන් වැරදි කරන රජයේ නිලධාරීන්ට එවලේම දඩුවම් දෙනවනම් නීතිය ඔය විදිහට ඕකුන් නවන්නේ නැහැ. ඒකයි වෙන්න ඕන.
සිරා
😊😅😊😊😊😊
සුපරී කතාවක් බුදුසරනයී පරිස්සමෙන් ❤️❤️❤️
කලු කෝට්කාරයා නීතිය තියෙන තැන දන්නවා, සාමාන්‍ය මිනිහා එතැන දන්නෑ ." ෂා.. නිවැරැදි කියමනක් .
බොහොම වටිනා කතාවක්.ඔබට ස්තුතියි
ලස්සන කතාවක් හොද පැහැදිලිකිරිමක් ඔබ තුමට ස්තුති
ඇත්ත කතාව දැනුවත් කලාට ඔබතුමාට ගොඩාක් ස්තූතියි
ඔබට බොහොම ස්තුතියි.
හොද වැඩෙ ජරාව කන පොලිස් කාරයන්ට නියමයි ඒ මනුස්සයා
ලංකාවේ හැම නගරයකම සිදුවෙන අපරාධක් සම්බන්ධව එ පලාතේ පොලිසිය දැනුවත්....
ඇත්ත niyamai සහෝදරයා ඔබගේ දැනුවත් කිරීමට ....👍
ස්තූතියි ඔබ තුමාට, ජයවේවා ❤👍🙏
Very Great 👍
Yes, if we have not done anything wrong, why should we fear. Truth will set you Free
මේක බැලුවම මට තේරුනේ නීතිය අබලන් වාහනයක් කියලා. ඇතැම් විට යුක්තිය. බොහෝ විට අයුක්තිය
වට්නා.උපදෙස්.ට්කක්කියා.දුන්නේ .ඔබතුමා .දුප්පත් ම්නිස්සුන්ව.බය කියලා .නීතිඥ වරුන් .සල්ලි ගන්නවා .ඔබට පිං .නිරෝගීව දිගු කල්.වැජබෙවා
Thanks. GREAT EXPLANATION
ඉදිරිපත් කිරීම බොහොම උසස්.....වැඩි වැඩ නෑ....කාලේ කන්නේ නෑ......ඩේටා ඉතුරැයි....සමස්ථය නියමයි......
ස්තූතියි 🙏🙏🙏🙏
ලංකාවේ නීතිය හොදටම ක්‍රියාත්මක වෙන්නේ පොඩි මිනිස්සුන්ට විතරයි....
ඇත්ත කවදාහරි ජය ගන්නවා. ඒත් කොයිතරම් අහිංසක මිනිස්සු වැරදි කාරයින් කරනවද සමහර පොලිස් නිලධාරි
ඇත්තටම බොහොම වැදගත් වීඩියෝ එකක් බොහොම ස්තූතියි ඔබතුමාට
කලු කෝටි කාරයෝ තමයි නඩු කල්දාලා වවා ගෙන කන්නෙ
ඕය කතාව අනීතික පොලිස්කාරයොත් නිතර කියන කතාවක්.
හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි ඔබට
සුපිරි ජයවේවා ❤❤❤
අවසානෙට පොලිස් නිලධාරියා තක්කු මුක්කු වෙලා කටඋත්තර නැති වෙලාම ගියා මෙි කථාව කොහේද උනේ.ම්තුර .
නියමයි. දේශපාලුවොට පස්සේ රට කන්නේ කලු කෝට් කාරයොයි කාකි කොට් කාරයොයි තමා.
ඉතාමත් වටිනව මේ කතාවනම්
මම මේ අදහස කියන්නේ අසරණ දුප්පත් පැමිණිලි කරුවන් / විත්තිකරුවන් වෙනුවෙන්...
හැම උසාවි පරිශ්‍රයක් තුළම පිහිටුවා තිබෙනවා "නීති ආධාර කොමිසමේ" කාර්යාලයක්. ඒකෙන් කෙරන්නේ දුප්පත් ජනතාවට නීතීඥ මහත්මයකු තම නඩුව වෙනුවෙන් නොමිලයේ ම ලබාදීම යි. මෙය රටේ ඇති විශිෂ්ටතම සේවාවක්. නමුත් තවමත් මේ පිළිබඳව සමාජය දැනුවත් නොවීම කණගාටුවට කරුණක්...
සහතික අැත්ත 👍කියන්නෙ ඔබ තුමා
නියමයිඑ පැහැදිලිකිරිම
Police යේ එව්න් විඳවන්නේ පණුයෝ ගහලා.. 😡😡😡
බොහොම වැදගත් කතාවක්....!
ජයවේවා..!
❤ සත්තකින්ම ඇත්තටම කිව්වොත් ඹඛ කියාදූන් මෙ දෙයට අපි හරි ආදරෙයි
නියමයි ඒ කතාව ..
අගේ ඇති පැහැදිලි කිරිමක් නියමයි
Great ,many tks
කුඩු කාරයට බටේ හොරකම් කරාට දෙන දඬුවම පොලිස් කාරයට දෙන්න ඕන ඒක තමයී සාධාරණය
අපටත් හොද ආදර්ශයක්
නියමයි බලමු අපටත් අනාගතේ අසාදාරනයක් ඌවොත්.
මසුරං වටින කතාවක්
Niyamai . Budusaranai
Ane ඇත්ත කතාව බුදු saranai
Thanks lot Grate explanation
පො,ලිසිය ජරාව කාල කී දෙනෙකුට බොරුවට හිරදඩුවම් විදින්න වෙලා තියෙනවද අපේ රටේ මිනිසුන් පව් දේශපාලුවා සහ මුදල් මේ සියල්ල ට වග කිව යුතුයි
බොහොම. ඉස්තුති. බුදුසරණ යි
ඇත්තටම ow පොලිසිය ඉන්න එවුන් එහෙම තමයි නඩු දමන්නේ
Thank you so much ❤️
සුපිරි ..කතාවක් .............
රබුක්කන සිද්දියටත් මේ අමන පොලිසියෙ නර පනුවො..
මේක අහලා මාත් තක්කු මුක්කු වුනා
Thank you very much for the very important advice with a interesting story 👌👍💪
ස්තුතියි
අත්තමයි පොලිසිය තනිකරම බොරැවමයි කරන්නේ සහ කියන්නේ
අපුරුයි ස්තුතියි
ඕක තමා ඇත්ත...
මේ කථාව අැත්තද බොරුද කියන එකනෙමෙයි වැදගත් කථවේ හරය තමයි වැදගත්
woooow ..දිරියකි අපට..නොබියව මුහුණ දීමට ....
ඇත්ත කතා කරන්න...
බිම ඉදගන්න බිය විය යුතු නැහැ
සම්පුර්න ඇත්ත
Thank .you .so.much
නියමයි!
Niyamai
Thank for sharing
ගරු අධිකරණයේදී විත්ති කරුවකුට හෝ පැමිණිලි කරුවකුට ලේඛන භාවිත කරන්න අයිතියක් නැහැ නේද ?
ඇයි බැරි? තොරතුරු දැනගැනිමේ පනත එහෙනම් මොකටද?
Very Good 👍👍
ඔබ තුමාට ස්තුති
ලස්සන දැනුවත් කිරීමක්
එල කතාව ❤
ඔවුන්ට හෙනගහන්න ඕනි..නිකන් මිනිසුන්ට වැරදි පටලනවට
අත්ඔසවා ඔබට පුනාමය
Thank you very much sir
Hoda wadasatahanak nawahta enna jayawewa❤
ගොඩක් ස්තුතිය
Well explained.. thank you
තක්කු මුක්කු වෙලා බලපු කතාවක් තමයි....
ඔබ හිතන්නේ රන්ජන් හිරේ ගියේ ඕකේ නීතිඥයාගේ දුර්වලකම් ෙන්ද? ඒ ගැන වීඩියෝ කරන්න බැරිද?
ඊට පස්සේ අර මනුස්සයට ගමේ ඉන්න දෙන්න නැතුව ඇති..
නැහැ එහෙම කෙනාට පොලිසිය බයයි
ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි, බයවෙන්න හොදනැහැ, අපි කාටත් මිනිස්, අයිතිවාසිකම කියනදේ, තියනව ඒහින්ද අපි අපේ අයිතිවාසිකම, ගැන කතාකරන්න ඕන
Supiri❤
අපි මෙහෙම හිතමු, දැන් ඔය නඩුවේ කුඩුකාරයා කියල හදුන්වපු කෙනා කුඩු බොනවද නැද්ද කියල කොතනවත් සදහන් උනේ නෑනෙ. ඒ මිනිහා අහින්සකයෙක් වෙන්නත් පුලුවන්.ඒ මිනිහා නැතත් ඔය තත්වයට වෙනත් අහින්සකයෙක් මූන දෙන්නත් පුලුවන්. එ වෙලාවේ ඔහොම කතා කරගන්න බැරි උනා නම් ඒ අහින්සකයා වැරදි කාරයෙක් වෙලා දඩුවම් විදින්න ඕනේ. පොලිස් කාරයා වැරදිකාරයෙක් අල්ලපු එකට ඇගයීමක් ලබනවා විතරක් නෙමෙයි අර හාඩ්වෙයාර් කාරයාගෙන් අල්ලසකුත් ලබනවා.ඔන්න ඔය සිද්ධිය සිද්ධ වෙන්න තියන ඉඩ කඩ 90%ක් විතර පවතිනවා.
දැන් එහෙම නොවී මේ මිනිහා සිදුවීම හරියට ඔප්පු කර කරුනු දක්වන්න සමත් වෙනවා. එතකොට පොලීසියට උසාවියෙන් අවවාද කිරීමක් පමණයි නම් සිද්ධ වෙන්නේ, ඒ අවවාද කිරීම වෙන්නෙත් මේ වගේ කරුණු දක්වන්න සමත් වෙන 10%ක අවස්ථාවකදි විතරයි නම් පොලීසිය ඊලග වතාවෙත් ගියොත් වචනයක් ආවොත් අලියෙක් කියලා බොරු නඩු වලට මිනිස්සු පටලවනවා බයනැතුවම. මොකද චූදිතයා වැරදි කාරයා වෙන්න තියන අවස්ථාවත් ගොඩක් වැඩී, ඒ වගේම වැරදි කාරයා උනොත් පොලිස් කාරයාට ලැබෙන ප්‍රතිලාබයත් ගොඩක් වැඩී, හොදම දේ තමයි බැරි වෙලා වත් රිස්ක් එකක් අරන් දාන බොරු නඩුව අහු උනොත් පාඩුවක් වෙන්නෙත් නෑ පොලිස් කාරයාට.ඉතින් අඹ ගහට පොලු ගහනවා වගේ වැදුනොත් වැදුනාවේ කියලා බොරු නඩු දාන එක නම් නතර වෙන එකක් නෑ.
සුපිරි කතාව
මේ ඉදිරිපත් කිරීම හොදයි.ඒත් නඩුකාරයා,පොලිස්කාරයා,යනුවෙන් කීම වැරදියි.
දුවන්නටත් අද ලයිසන් ගන්නට ඔිනද රාලහාමි
පුදුම වැඩක් නේද මෙික