දරුවත් කුසේ තියාගෙන තම ස්වාමියා තනි නොකරන ආදරණිය යුවතිය රටම හොයන පෙම් යුවල | Konara Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 286

  • @roshan5738
    @roshan5738 9 หลายเดือนก่อน +144

    පොඩි කාලයෙ ඉදන් මගේ යාළුවෙක් ..හිත හොද කොල්ලෙක්..අපි දහම්පාසලේ භක්තී ගීත කණඩායමෙත් හිටියා කාලයක්.එක කාලයකදී අපි දුරස්වුනා.අද උබව මෙහෙම දකිනකොට ගොඩක් සතුටුයි...උබට වරදින්නෙ නෑ මචං ..කොහොමහරි ජිවිතය දිනපන්..අපි ආයෙ මුණගැහෙනවා අනිවාර්යයෙන් ..

    • @ireshamadhushani7794
      @ireshamadhushani7794 9 หลายเดือนก่อน

      ❤😂😂😂😂

    • @AltqanmnaPk-io9qr
      @AltqanmnaPk-io9qr 9 หลายเดือนก่อน

      අාදරෙන් ඉන්න බුදුසරනයි

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs 9 หลายเดือนก่อน +29

    හරිම අහිංසක ගෑණු ලමයෙක් ඒ මූණේ තියෙන අහිංසක හිනාව හරිම වාසනාවන්තයි ❤❤❤❤ ලස්සන ආදරයක් ❤❤❤👍❤️‍🔥

  • @menarictv
    @menarictv 9 หลายเดือนก่อน +101

    මේ දෙන්නාට අපේ company එක ගානේ සම්පුර්ණ සිංදුවක් හදනවා දැනට එකේ ගොඩක් වැඩ ඉවරයි ඉස්සරහට ඔරිජිනල් සිංදුවක් අහන්න බලන්න පුලුවන්

    • @manglikakarunathilake5205
      @manglikakarunathilake5205 9 หลายเดือนก่อน +3

      🙏🙏🙏

    • @ruchirasurangika6644
      @ruchirasurangika6644 9 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් ලස්සනයි voice kollage ජීවිතය jaya ganna ona aduna mata

    • @menarictv
      @menarictv 9 หลายเดือนก่อน

      @@ruchirasurangika6644 ඔව් හොද හඩක් තියෙනවා එයාට ළගදීම අහමු බලමූ එයාගේම ගීතයක් අපී අද හෙටම රේකොඩ් එකත් කරනවා

  • @nuwan_bandara2191
    @nuwan_bandara2191 9 หลายเดือนก่อน +59

    මෙහෙම බිරිදක් ලබන්න පින් කරන්න ඔනේ සහෝදරයා .උබට වරදින්නේ නැ උබට කවදා හරි හරියනවා සහෝදරයා ජයම වේවා ❤❤❤

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 9 หลายเดือนก่อน +58

    මේ දෙන්න ට ජීවිතේ කවදාවත් වරදින්න එපා....ඔවුන්ගේ ඉලක්ක වලට යන්න ,ජීවිතය සාර්ථක කරගන්න සියළු ශක්තිය ලැබේවා ...තුණුරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා ...👍👌❤💐🙏

    • @Anoma-y4z
      @Anoma-y4z 9 หลายเดือนก่อน

      Ane mata උදව්වක් ona plis mokadda කියලා ahala sma ekak danna plis

  • @kushi784
    @kushi784 9 หลายเดือนก่อน +29

    සල්ලි පස්සෙ නොයම කෙල්ලෝ ත් ඉන්නවා ..මේ ඉන්නේ එහෙම කෙල්ලක්...කවදා හරි හරියන්න ඕන ජිවිත..ඒ ආදරේ ඇස්වහක් වදින්න එපා.බුදුසරණයි ❤

    • @සප්තරිශි
      @සප්තරිශි 9 หลายเดือนก่อน +2

      අපෝ ඔව් සල්ලි පස්සෙ නොයන හොඳ සුපිරි කෙල්ලො ඕන තරම් ඉන්නවා. ඒත් ඉතින් සමහර ඒ වගේ හොඳ කෙල්ලො අහුවෙන්න මහ ජරා කොල්ලොන්ට 😔😔😔

  • @nenasenaahangama
    @nenasenaahangama 9 หลายเดือนก่อน +29

    ඉතා විශිෂ්ටයි පුතේ දුවේ ඔයාල තමයිරටට ඕන ජයවේවායි පතනව එක සිතින්

  • @DiliniLakmali-q4e
    @DiliniLakmali-q4e 9 หลายเดือนก่อน +34

    ජීවිතය ඉහලින්ම සාර්ථක වෙන්න ඕනේ ❤️🙏 බුදුසරණයි ❤️🙏

  • @leonardfernando
    @leonardfernando 9 หลายเดือนก่อน +13

    සියලු ප්‍රර්තනා ඉටුවේවා ඔබ.දෙපලට දෙවිපිහිට පතමි

  • @MK-jq5wh
    @MK-jq5wh 9 หลายเดือนก่อน +21

    මලින්ත අයියා මම උඹව දැක්කා KCC එක ගාවදි එතනදි මම උඹේ හැකියාව දැක්කා, ඒකම ඉස්කොලෙදිත් දැක්කා උඹට වරදින්නෙ නෑ අයියේ. උඹට ජය 🙏❤

  • @jayam1429
    @jayam1429 9 หลายเดือนก่อน +8

    ජීවිතය වාසනාවන්ත වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 💐💐💐
    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය ලැබේවා ඔබ දෙපලටම 👏👏👏👏👏👏👏

  • @malikulawardana3463
    @malikulawardana3463 9 หลายเดือนก่อน +35

    අහිංසක ජීවත ජය ගන්නම ඕනේ..තෙරුවන් සරණයි දෙන්නටම ❤❤

  • @gishankavinda
    @gishankavinda 9 หลายเดือนก่อน +28

    සංසාරේ බැදීම් ඔන්න ඔවා තමයි අහම්බෙන් අද අහන්න ලැබෙන ආඩම්බරයක් ❤❤

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 9 หลายเดือนก่อน +15

    පා⁣රෙ ගීත ගායනය වේදිකාවක ගීත ගායනය කරනවා වගේ හැඟීමක් බිරිඳට දැනීම අගේ කළ යුතුයි සුබ අනාගතයක් වේවා !!!වේදිකාවක ගීත ගායනා කිරීමට හැකි වේවා ¡¡¡

  • @chathuranganiwasana8484
    @chathuranganiwasana8484 9 หลายเดือนก่อน +40

    මලින්ත..ඔයා ඉස්කෝලේදීත් ඔය වගේම ලස්සනට සිංදු කීවා

    • @sujanitharuka5646
      @sujanitharuka5646 9 หลายเดือนก่อน +1

      Oya iye mata hambuna hospital eke man hadisiye giye aneee

  • @SsT-ru3uc
    @SsT-ru3uc 9 หลายเดือนก่อน +44

    ඒ කොල්ලා කෙල්ලට තියෙන ආදරේ 🥺❤

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 9 หลายเดือนก่อน +2

      🤗🤗🤗❤❤❤

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 9 หลายเดือนก่อน +18

    බුදු සරණයි ඔබ දෙන්නාට සියලු ප්‍රර්ථනා ඉෂ්ට වේවා

  • @damikayeyewerdane1168
    @damikayeyewerdane1168 9 หลายเดือนก่อน +13

    හිරු ☀️ සාරංග දිසාසේකර ඔයාව හොයාගෙන එයි.සුභ ගමන්. අනිවාර්යෙන් ඔයාට ජය

  • @ashadulanjali4017
    @ashadulanjali4017 9 หลายเดือนก่อน +11

    ඒ ආදරේයි හැමදාම රැදේවා බුදුසරණයි දෙවිපිහිටයි ජේසු පිහිටයි ❤❤❤

  • @SandinuSiyath
    @SandinuSiyath 9 หลายเดือนก่อน +9

    හැමදාම හරියන්න ඕන ඉතිරෙන්නම.. පිංවන්ත බිරිඳක්..❤🎉

  • @dulcyfernando7216
    @dulcyfernando7216 9 หลายเดือนก่อน +6

    අහින්සක අවංක නිහතමානී යුවළට අපෙන් අනාගතයට සුභ පැතුම් එලෙසම පුතේ ඔයා ටත් එ දෙපළ ටත් සම්මා සම්බුදු සරණයි දෙවි

  • @atulatissa4753
    @atulatissa4753 9 หลายเดือนก่อน +9

    තෙරැවන් සරණයි දෙදෙනාටම..
    ඉදිරි අනාගතය සාර්ථක වෙිවා .

  • @shwusbs3889
    @shwusbs3889 9 หลายเดือนก่อน +10

    බුදු සරණයි වාසනාවන්ත අනාගතයක් ඔබ දෙපලට නිදුක් නිරෝගි සුවය ලැබෙන්න බබාට සුවහසක් මල් පිපේවා ජේසු පිහිටයි ❤❤❤

  • @khantikhanti2884
    @khantikhanti2884 9 หลายเดือนก่อน +38

    බුදු සරණින් ජීවිතය සාර්ථක වේවා❤❤❤

  • @sureshlakshitha1997
    @sureshlakshitha1997 2 หลายเดือนก่อน

    මාරම නිහතමානී කොල්ලෙක්..💙ජය වේවා අයියේ...💙💙

  • @ashendimalka4664
    @ashendimalka4664 9 หลายเดือนก่อน +26

    සෑම ශක්තිමත් පිරිමියෙක් පිටුපසම සැබෑම ආදරනීය සෙනෙහෙ බර කාන්තාවක් සිටිනු නිසැකය...ඒ තම ආදරණීය මව හෝ තම සත්පුරුෂ බිරිදය.🙏☸️🍃..

  • @HirajLakshan
    @HirajLakshan 9 หลายเดือนก่อน +14

    සමහර අවුලෙන් ඉන්න දවස්වලට තනියම kcc එකේ උඩට වෙලා අහගෙන ඉන්නවා අයියා සිංදු කියනවා. ඔය දෙන්නා මාරම ආදරණීයයි.හැමදාම ආදරෙන් ඉන්න

  • @kanchanalakmini379
    @kanchanalakmini379 9 หลายเดือนก่อน +31

    උතුරන්න හරියන්නම ඕන ජීවිත ...❤❤❤

  • @NiroshiniLiyanage
    @NiroshiniLiyanage 9 หลายเดือนก่อน +40

    ඔයාලට අනිවාර්යයෙන් හරියනවාමයි ❤🎉🎉🎉❤

  • @kantyk3888
    @kantyk3888 9 หลายเดือนก่อน +7

    ඔබ දෙපලට සුබ අනාගතයක්
    බුදුසරණයි 💓💓🌹💓💓

  • @TharuAsha
    @TharuAsha 9 หลายเดือนก่อน +2

    නංගි ඔයානම් හරිම වාසනාවන්තයි❤ අනේ ඇස්වහක්නම් වදින්න එපා ඔයාලට , දරුපැටියත් එක්ක හැමදාම සතුටින් ඉන්න ලැබේවා 😍😍

  • @chathurangadeshapriya5302
    @chathurangadeshapriya5302 9 หลายเดือนก่อน +8

    ආදරේ නිසා ජීවිතේම එපාවෙලා ඉන්න වෙලාවක මේ වගේ ලස්සන ආදරයක් දකිනකොට මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ බන්💔..අනිවාර්යයෙන් දවසක උතුරන්න හරියන්න ඕනේ උබලටනම්❤️✌️😶

  • @ArunaliKavi
    @ArunaliKavi 9 หลายเดือนก่อน +18

    ජීවිතය ඉහලින්ම සාර්ථක වෙන්න ඕනේ 🙏🖤✨️

  • @ChandanaShamira
    @ChandanaShamira 7 หลายเดือนก่อน

    මේ සැමියයි බිරිඳටයි උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏 දීර්ඝායුස ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄

  • @b.yasaryahennadige8170
    @b.yasaryahennadige8170 9 หลายเดือนก่อน +16

    ආදරණීය ම දෙන්නෙක් ❤

  • @KarunaMallawarachchi
    @KarunaMallawarachchi 9 หลายเดือนก่อน +2

    ඔබ දෙපලගේ් බලාපොරොත්තු සියල්ලමත්..ඔබගේ් ගායනා හැකියාවන් තවදුරටත් වැඩි දියුණු වන්නට ..සයළු දෙවියන්ගේ ආශිර්වාදයත් ආරක්ෂාවත් නිරතුරුවම ලැබේවා සියළු යස ඉසුරින් පිරුණු වාසනාවන්ත සුබ අනාගතයත් උදාවේටා..ඔබ දෙපලටම තෙරුවන් සරණ යි 🌹🌹🌹🙏🙏🙏

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 9 หลายเดือนก่อน +19

    උතුරන්න හරියන්න ඕන ❤

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 9 หลายเดือนก่อน

    ඉදිරි ගමනට ඔබ දෙපලටම ජය තව තවත් ඉදිරියටම යන්ඩ ශක්තිය ලැබෙිවා ජේසු පිහිටයි

  • @samanthalekamge2995
    @samanthalekamge2995 9 หลายเดือนก่อน +9

    තෙරැවන්සරනයි දෙදෙනාටම සාර්ථක ජිවිතයක් උදාවෙිවා ජයවෙිවා ❤❤❤ තෙරැවන්සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PiyamuHansika
    @PiyamuHansika 9 หลายเดือนก่อน +5

    Jayan jayama wewa budu saranai jasu pihitai 👍♥️🇱🇰🇰🇼

  • @ClassWithout
    @ClassWithout 9 หลายเดือนก่อน +1

    සැබෑ මිනිසුන් දකිමි.ජයවේවා...දීර්ගායුස.අාදරෙයි දෙන්නාටම. ❤❤

  • @chalikadilshan3737
    @chalikadilshan3737 9 หลายเดือนก่อน +4

    Puthee oya dennata me viswaye බලයෙන් niduk nirogi වාසනාව ලැබේවා dakinakota harima සතුටුයි

  • @Nethukiamayaa
    @Nethukiamayaa 9 หลายเดือนก่อน +11

    බුදු සරණයි ඔයාලා දෙන්නටම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤

  • @nccreative5794
    @nccreative5794 9 หลายเดือนก่อน +15

    සතුටින් ඉන්න හැමදාමත්. බුදු සරනයි 🥰❤️

  • @ashanidissanayake879
    @ashanidissanayake879 9 หลายเดือนก่อน +5

    අනේ අපේ පන ටික💝😍😘ආදරෙයී මගේ මැනිකලා දෙන්නටම....

  • @2nytnt698
    @2nytnt698 9 หลายเดือนก่อน +11

    තෙරුවන් සරණයි පුතේ ඔයාල දේන්නටසුබ අනාගතයක් වේවා බුදු සරණයි හරිම ආදරනීය හදවත් තියේනනෙ දේන්නේක් ප්යේන් ප්ය😐😑❤❤❤❤❤❣❣❣💘💘💕💕💟💟

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 9 หลายเดือนก่อน +1

    අනේ හරිම ආදරනීය දෙදෙනෙක්,❤❤❤ හැමදාම සතුට පමණක් ලැබේවා ,❤❤❤අනේ මට ඇඩුනා,❤❤

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 9 หลายเดือนก่อน +12

    One day when you become successful don't forget your wife. Love and protect her forever ❤❤

  • @ashendimalka4664
    @ashendimalka4664 9 หลายเดือนก่อน +10

    කතාවෙන් නොව ක්‍රියාවෙන් සැබෑම ආදරය සෙනෙහස ලොවට කියා පෑ .තම ස්වාමියාගෙ ගමනට ශක්තියක් වූ එය කිසිදා ලැජ්ජහවක් නොවූ යශෝධරා කුලයේ ගුණධර්ම රැගෙන යන දිරිය කාන්තාවෙනි නුබට සහ ඔහුට චිරාත් කාලයක් මනා සෙනෙහසකින් යුතුව කටයුතු කරමින් සසරේ නිවන් දක්නා ජාති දක්වාම මෙසේ මහා සෙනෙහසකින් යුතුව මෙ සසර නිමා කරන්නටද ශක්තිය ධෛර්‍ය වාසනාව ලැබේවා...🙏☸️🍃..කතාවෙන් නොව ක්‍රියාවෙන් එ බව ඔප්පු කල ඇය ලැබුනේ නුබට බොහෝ පිනකටය.🙏☸️🍃...මෙවන් සෙනෙහෙබර සෑම දේටම ශක්තියක් වෙන තම ස්වාමියා අගයන සත්පුරුෂ කාන්තාවන් සෑම පිරිමියෙක් හටම ලැබේවා...එලෙසම මෙවන් සෙනෙහෙවන්ත පිරිමින්ද සියලුම කාන්තාවන් හට ලැබේවා..🙏☸️🍃...එය සසර ගමනටද මහා උපකාරයක් වනු ඇත...☸️🙏

    • @achinikaushalya4494
      @achinikaushalya4494 9 หลายเดือนก่อน +1

      🙏☸️🌍❤️🌍❤️☸️🙏

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 9 หลายเดือนก่อน +1

      🤗🤗🤗❤❤❤❤🙏🙏🙏

  • @setarangani7849
    @setarangani7849 9 หลายเดือนก่อน +6

    සුභ.ගමනතක් වේ වේවා බූදූ සරණයි

  • @updatepodda
    @updatepodda 9 หลายเดือนก่อน +8

    Mn asama dennek❤️😍 hari wedagath raththaran hadawath dekak harima adaraniyai dennatama kawadahari uthuranna hariyanna oni api hemoma hadawathinma prarthana karanawa budusaranai.!❤

  • @Mr.Shan01
    @Mr.Shan01 9 หลายเดือนก่อน +1

    කාලෙකට පස්සෙ දැකපු හොදම ඉන්ටවිව් එකක් ❤

  • @surayarifad
    @surayarifad 9 หลายเดือนก่อน +5

    May God bless these two true loving couple.

  • @chaturangarajapakse4346
    @chaturangarajapakse4346 9 หลายเดือนก่อน +9

    රාජ්‍ය ඔසුසල් සේවකයෙක් විදියට මලින්ත අපිත් එක්ක ගෙවපු කාලෙ සුපිරි❤
    හදවතින්ම සුභ පතනව මලියා ❤
    සුභම වේවා ❤❤
    එල කොල්ලෙක් ඕකා ඈ 😁

  • @aroshaishan4377
    @aroshaishan4377 9 หลายเดือนก่อน +7

    Lassana ta jeevath wenna wera darana oyalata deviyan asirvada karai denna tama jesu phitai. ❤️❤️👍👍👌🙏🙏

  • @senuralakshan16
    @senuralakshan16 9 หลายเดือนก่อน

    පොඩි කාලෙ ඉදන් දන්න කෙනෙක් ගෙවල් ලග කෙනෙක් ඉස්සර හිටපු විදිහයි දැන් ඉන්න විදිහයි එක්ක.බලද්දි පට්ට සතුටුයි මලින්ත අයියා ❤

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 9 หลายเดือนก่อน +12

    බුදු සරණයි දෙන්නටම

  • @Sehana-y2n
    @Sehana-y2n 9 หลายเดือนก่อน +13

    බුදු සරනයි දෙන්නාටම ❤❤❤

  • @AlansaraOfficial
    @AlansaraOfficial 9 หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න ඕනේ දෙන්නාම ලොකු ආදර්ශයක් සියලුම දේනාට❤

  • @miulamiula328
    @miulamiula328 9 หลายเดือนก่อน +7

    Jeevithe godak sarthaka wawa aderei oba tundanatama.

  • @Neranjaniabewickrama
    @Neranjaniabewickrama 9 หลายเดือนก่อน

    මලින්ත ඔයා ඉස්කෝලේ යන කාලෙත් ඔය වගෙම ලස්සනට සින්ග් කරා අපිත් එක්ක ඔයාගෙයි නංගීගෙයි හැම බලාපොරොත්තුවක්ම ඉස්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි දෙන්නටම

  • @apsaraliyanage4164
    @apsaraliyanage4164 9 หลายเดือนก่อน +7

    බුදුසරණයි දෙන්නටම

  • @jdsnfj1113
    @jdsnfj1113 9 หลายเดือนก่อน

    ඉදිරියට යන්න ජිවිතය ජය ගන්න දෙන්නාටම දෙවියන්වහන්සේගේ ආසිර්වාධ ලැබෙිවා ජෙසු පිහිටයි 🙏

  • @jkmalani1544
    @jkmalani1544 9 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤❤ හැමදාම ත්දෙන්නාමසතූටින්ඉන්න

  • @maladamayanthi8872
    @maladamayanthi8872 9 หลายเดือนก่อน

    පුතේ දුවේ ඔයාල දෙන්නා පටන් මේ ජීවිතය නිදුක් නීරෝගිමත්ව දිගු කාලයක් ආදරණීය ලෙස ආදරයෙන් සෙනෙහසින් කරුණාවෙන් එකමුතුවෙන් සමගියෙන් විනෝදයෙන් තරහෙන් රණ්ඩුවෙන් ආදරණීය ලෙස ජීවත් වීමට තිස්තුන් කෝටි දෙවි දේවතාවුන්ගේ පිහිටාරක්ෂාව ශක්තිය ධෛර්යය ආශිර්වාද නිරතුරුවම ලැබී ලස්සන නිරෝගිමත් සුන්දර දූ සිඟිත්තියක් ලැබේවා මේ දරු පැටියාගේ වාසනාව තෙරුවන් සරණයි

  • @thakshilapiumi7208
    @thakshilapiumi7208 9 หลายเดือนก่อน

    මේ වගේ අවංක, ජීවිතේට ශක්තියක් වෙන ආදරණීය හිත් තව තවත් එකතුවේවා❤ ආදරණීය දීප්තිමත් අරමුණු ජය ගන්න ඔබලට තව තවත් ශක්තිය,වාසනාව ලැබේවා කරන සියලුම දේ සාර්ථක වේවා!!❤❤

  • @Sandunirajapaksha-c8e
    @Sandunirajapaksha-c8e 9 หลายเดือนก่อน +1

    ජයෙන් ජයම වෙන්න ඕන ඔයාලට 🙏

  • @Linda-kx7sb
    @Linda-kx7sb 9 หลายเดือนก่อน +8

    තෙරැවන් සරණයි 🙏🙏🙏🙏

  • @harshanaprasad5490
    @harshanaprasad5490 9 หลายเดือนก่อน +1

    ඇත්තටම කල්පනාකරනකොට මාත් ඔලුව කන බිරිඳක් ඇත්තටම මටත් ආසයි මෙහෙම කෙනෙක් වෙන්න

  • @ThinaraMallwaarachchi
    @ThinaraMallwaarachchi 9 หลายเดือนก่อน +1

    උතුරන්න හරියන්න ඕනෙ ජීවිත❤

  • @anomasamarasena2328
    @anomasamarasena2328 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤.බුදුසරණයි තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවන්ගේ ආරක්ෂාවයි ජයවෙිවා ජයවෙිවා බුදුසරණයි ❤❤❤❤❤❤❤,💞💞💞😍😍😍👏👏👏❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍💪💪💪❤️‍🔥

  • @HasadiHirudini
    @HasadiHirudini 9 หลายเดือนก่อน +2

    0:46 මල්ලී ඔයා අ පේ ගමේ. ළමයෙක් මමත් මැදිරිගිරියේ good

  • @geecreation
    @geecreation 9 หลายเดือนก่อน +15

    ගීතයක් නිර්මානය කරලා දෙන්න පුලුවන්. කන්ටැක් ඩීටේල්ස් දෙන්න.

  • @sanduniskadar2779
    @sanduniskadar2779 9 หลายเดือนก่อน +7

    ගොඩක් ආදරෙයි මමත්....❤❤

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 9 หลายเดือนก่อน +6

    Budusaranai සතුටින් ඉන්න හැමදාමත්

  • @madusankakurera1218
    @madusankakurera1218 9 หลายเดือนก่อน +1

    දෙන්නටම ජයක්ම ලැබේවා ❤❤❤❤

  • @supipiisachintika1524
    @supipiisachintika1524 9 หลายเดือนก่อน

    Mn me nangiwa bus ekedi dakala thiyenawa. Ape gamata allapu game meya ❤Hari ahinsaka lamayek. Oya dennatai enna inna patiyatai thundenatama. Budusaranai 🙏❤

  • @madushirathnayaka9439
    @madushirathnayaka9439 9 หลายเดือนก่อน +8

    හොද ජොබ් එකක් කරන්නත් පුලුවන් පෙනුමත් එක්ක.ඒත් ඉතින් මෙයාලගේ කැමැත්තනේ

  • @sanjulakeshani3624
    @sanjulakeshani3624 9 หลายเดือนก่อน

    බුදුසරණයි අක්කාටයි අයියාටයි ❤

  • @MWRNDulanjali
    @MWRNDulanjali 9 หลายเดือนก่อน +9

    හැමදාම ගොඩක් ආදරේන් සතුට්න් පරිස්සමෙන් හිනා වෙලා ඉන්න කවදාවත් වරදින්නෙ නැ බුදු සරනයි ❤❤❤

  • @user-ig2er
    @user-ig2er 9 หลายเดือนก่อน +3

    දෙන්නට දෙන්න අගය කරනවා ❤

  • @dinushikaherath502
    @dinushikaherath502 9 หลายเดือนก่อน +2

    මලින්ත මල්ලී...ඔයා ගැන ආඩම්බරයි .....ඔයාලට කවදාවත් වරදින්නෙ නෑ.....❤❤❤

  • @kuwaitkuw9297
    @kuwaitkuw9297 9 หลายเดือนก่อน +1

    Oba dedenata jayen jayama wewa bs

  • @hashankumararanulu4393
    @hashankumararanulu4393 9 หลายเดือนก่อน +1

    Konara aiye sajith aiyata kiuwanam lassana song ekak liyala dei aniwarenma ❤❤

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 9 หลายเดือนก่อน +1

    Budusaranai oyalata හරියන්න ඕනේ ❤❤❤

  • @kalbag9729
    @kalbag9729 9 หลายเดือนก่อน +2

    බුදු සරනයි දෙන්නට

  • @w.a.u.priyankaprerea9283
    @w.a.u.priyankaprerea9283 9 หลายเดือนก่อน +1

    ❤❤❤ ආදරෙයි ගොඩක් දෙපලටම සුබම සුබ අනාගතයක්

  • @thusithaws
    @thusithaws 9 หลายเดือนก่อน +1

    මැදිරිගිරිය අපේ ගම ❤❤❤❤

    • @geethakumuri8505
      @geethakumuri8505 9 หลายเดือนก่อน

      Mama podilale haduna gama mama geetha kumudu kumari mawa dannawanam katha karanna

  • @devmimendis9052
    @devmimendis9052 9 หลายเดือนก่อน +1

    Congratulations oyala dennata hoda thanakata enna labewa

  • @namalsaman5197
    @namalsaman5197 9 หลายเดือนก่อน +1

    Math ekka wadakara me malli Budu sarani machan man danna kollek ape gama paththe

  • @hashankumararanulu4393
    @hashankumararanulu4393 9 หลายเดือนก่อน +2

    Dennatama hamadama lassanata jeewath wenna hodatama hari yanna ona aniwarenma ❤❤

  • @jasihendry6915
    @jasihendry6915 9 หลายเดือนก่อน +2

    Hamogema asirwada labewa sathtin inna hamadama. Jesu pihitai

  • @Sam77429
    @Sam77429 9 หลายเดือนก่อน +1

    මැරැන තුරා ආදරයෙන් ඉන්න.

  • @AsankaPraddep
    @AsankaPraddep 9 หลายเดือนก่อน

    Adarei godak❤❤❤❤kiyanda wacana na😢😢😢jayamawewaaa

  • @thanujadasun1906
    @thanujadasun1906 9 หลายเดือนก่อน

    දරුවාගෙ වආසනාව ❤❤❤❤

  • @PasinduNuwansara-ry9gt
    @PasinduNuwansara-ry9gt 9 หลายเดือนก่อน +1

    හොද video එකක් කාලේකට පස්සේ❤

  • @nuwanasanga4398
    @nuwanasanga4398 9 หลายเดือนก่อน +1

    Olda best dennatama suba anagathayak dennatama

  • @hgshshgsjsb3089
    @hgshshgsjsb3089 9 หลายเดือนก่อน +2

    බුදුසරණයි 🙏

  • @sass3013
    @sass3013 9 หลายเดือนก่อน +5

    ❤❤❤❤,සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @aruthdamtv
    @aruthdamtv 9 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි..අහින්සක අපේ දෙපලටයි පින්වන්ත කෝනාර සහොදරටයි..මම සින්දු ලියල තියෙනව හුගාක්...එක සින්දුවක් මංම වියදන් කරල කලා....ඔබට බලන්න පුලුවන් මෙ චැනල් එලේ ඒක තියෙනවා..මෙයාලව මට සම්බන්ද කරල දෙන්න සින්දුවක් කරන්න.මමත් මැදිරිගිරිය දියසෙන්පුර පන්සලේ පසුගිය වසර 3ක් හිටියේ.අපේ පින්වන්ත කොනාර මහාත්මයානෙනි මෙයලව සම්බන්ද කරල දෙන්න..මං ලියපු සින්දුව මෙකෙ තියෙනවා බලන්න.තෙරුවන්සරනයි.පල්ලේකැන්දවල හේමරතන හිමි.

    • @dismimaheshika3770
      @dismimaheshika3770 9 หลายเดือนก่อน

      අපේහමුදුරුවන්ටතෙරුවන්සරණයි