උසස් පෙළ පන්ති යන්න ගඩොල් කපපු කවීශාටයි කාවින්ද්‍යාටයි මොකද උනේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 113

  • @satolucky9019
    @satolucky9019 9 หลายเดือนก่อน +1

    විදේශිය රටක ජීවත්වන අපට උපකාර කල හැකිය අදාල බලධාරින්ගේ දුරකතන අංකය හෝ ලිපිනය යොමු කරන්න. විශේෂයෙන්ම උසස් පෙළ විභාගයට සූදානම් වෙන දරැ දෙදෙනාටම උපකාර කල හැකිය. අදාල බලධාරිට. මෙම ලිපිය යොමුවේවා(තෙරැවන් සරණයි)❤❤❤❤

  • @Sanu-kh5bi
    @Sanu-kh5bi 9 หลายเดือนก่อน +91

    මමත් කවදාහරි මේ වගෙ අයට උදවු කරනවා එක මගේ හිනයක් මම දන්නවා මේ දුක

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 9 หลายเดือนก่อน +1

      එවැනි උදව් කිරීම් කරන්න අවස්තාව සලසා දුන් සියලුම රජයන්ට අනේකවාරයක් ස්තූති කළ යුතුයි.

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 9 หลายเดือนก่อน

      මේවැනි උදව් උපකාර කරනකොට ග්‍රාම නිළදාරීන් නැතිව ප්‍රාදේශීය ලේකම් කාර්‍යයලවලින් පොඩි අවසර ප්‍රත්‍රයක් ගන්න සමහර ග්‍රාම නිළදාරීන් හොඳ නැහැ කේලම් කියනවා ලේකම් කාර්‍යලවල සමහර නිළදාරීන් උනත් හොඳ නැති අයත් ඉන්නවා නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටක එයට ගරු කිරීමක් හැටියට පුංචි දැනුවත් කිරීමක් කරල පුලුවන්නම් පමණක් පොඩි අවසර පත්‍රයක් ගන්න එතකොට උදව් කරන අයට බැහැල බය නැතිව උදව් කරන්න පුලුවන් උදව් කරන අයටයි උදව් ගන්න අයටයි එය යහපත් තනි කැමත්තට මුකුත් කරන්න එපා කියන්නේ ග්‍රාමීය වශයෙන් එකිනෙකා අතර අනවබෝධයෙන් ගැටලු සමහර අවස්තාවල තිබෙනවා සහ නිර්මාණය වෙනවා,ලංකාවේ කඩාකප්පල් කාරී ක්‍රියා වැඩී, විශේෂයෙන්ම විවිධ දේශපාලන ආදාරකරුවන් සියලුම දෙනා වෙන කෙනෙක් උදව් කිරීම් කරන ඒවට කැමතිම නැහැ එක් එක් පක්ෂවලට වහල් බාවයෙන් නම්මා ගැනීමට තිබෙන අවස්තාව නැතිවෙලා යයි කියන දැඩි කෑදර කුරීරු දේශපාලන ආදාරකරුවන් සිටිනවා ලංකාවේ සෑම ප්‍රදේශවලම සෑම කුඩා ප්‍රදේශවලම අපි එවැනි සිද්ධි බොහෝමයකට මුහුණ දීල තිබෙනවා, අපි ඒවැනි දේ සැබෑ ලෙසම අත්දකිනවා.

    • @maliya9535
      @maliya9535 9 หลายเดือนก่อน +1

      මගෙත් එක හීනයක් මේ වගේ අසරණ මිනිස්සුන්ට උදව් කරන එක ලොකු හීනයක්❤️😭

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 9 หลายเดือนก่อน +1

      ඔබේ හීන සැබෑ වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @anandakularathna6030
      @anandakularathna6030 9 หลายเดือนก่อน +1

      මගෙත් තියන ලොකුම සිහිනයක් අනිවාර්යයෙන් කරන්න ලැබෙිවා

  • @shanthajayaweera403
    @shanthajayaweera403 9 หลายเดือนก่อน +18

    බන්ඩාර මහත්තයාට ගොඩක්ම පිං.

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 9 หลายเดือนก่อน +15

    මේ වැඩසටහන හොය හොය තමා හිටියේ ඔබතුමාට ඇත්තටම පිං මේ වගේ ජාති ජාතිත් පිං අත් වේවා ! කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤️🥺

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 9 หลายเดือนก่อน +31

    ලක්ෂ තුන පැනපු එකට හරිම සතුටුයි සජිවි විකාෂය බැලුවා හරිම සතුටුයි

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 9 หลายเดือนก่อน

      මේවැනි උදව් උපකාර කරනකොට ග්‍රාම නිළදාරීන් නැතිව ප්‍රාදේශීය ලේකම් කාර්‍යයලවලින් පොඩි අවසර ප්‍රත්‍රයක් ගන්න සමහර ග්‍රාම නිළදාරීන් හොඳ නැහැ කේලම් කියනවා ලේකම් කාර්‍යලවල සමහර නිළදාරීන් උනත් හොඳ නැති අයත් ඉන්නවා නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටක එයට ගරු කිරීමක් හැටියට පුංචි දැනුවත් කිරීමක් කරල පුලුවන්නම් පමණක් පොඩි අවසර පත්‍රයක් ගන්න එතකොට උදව් කරන අයට බැහැල බය නැතිව උදව් කරන්න පුලුවන් උදව් කරන අයටයි උදව් ගන්න අයටයි එය යහපත් තනි කැමත්තට මුකුත් කරන්න එපා කියන්නේ ග්‍රාමීය වශයෙන් එකිනෙකා අතර අනවබෝධයෙන් ගැටලු සමහර අවස්තාවල තිබෙනවා සහ නිර්මාණය වෙනවා,ලංකාවේ කඩාකප්පල් කාරී ක්‍රියා වැඩී, විශේෂයෙන්ම විවිධ දේශපාලන ආදාරකරුවන් සියලුම දෙනා වෙන කෙනෙක් උදව් කිරීම් කරන ඒවට කැමතිම නැහැ එක් එක් පක්ෂවලට වහල් බාවයෙන් නම්මා ගැනීමට තිබෙන අවස්තාව නැතිවෙලා යයි කියන දැඩි කෑදර කුරීරු දේශපාලන ආදාරකරුවන් සිටිනවා ලංකාවේ සෑම ප්‍රදේශවලම සෑම කුඩා ප්‍රදේශවලම අපි එවැනි සිද්ධි බොහෝමයකට මුහුණ දීල තිබෙනවා, අපි ඒවැනි දේ සැබෑ ලෙසම අත්දකිනවා.

    • @sumithrahearth
      @sumithrahearth 9 หลายเดือนก่อน

      මමත් බැලුවා ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️

  • @76062
    @76062 9 หลายเดือนก่อน +15

    🌹 දකිනා විටදී පපු කද පිච්චෙනවා දුවේ 🌹 පෙර පිනකටයි ආවේ වෙල්ලස්සේ අප්පචචි දුවේ 🌹 පසුබට නොවි පෙරටම යන්න දුවේ 🌹 තිස් තුන් කොටියක් දෙවියන් රකිත්වා නිතරම පුංචි දුවේ 🌹
    🌹තුන් ලක්ෂ යක් නොව කෝටියක් ගෙ නෙත ගැටේවා 🌹 වෙල්ලස්සේ නාමය ලක් ඉතිහාසේ ලිය වේවා 🌹 පුන්‍ය බිමේ පින්වන්තයො තව තව බිහි වේවා 🌹 සතර වරම් දෙවියනි බංඩාර අප්පචචි ව සැමදින රකිත්වා 🌹

  • @mrdeskcoop
    @mrdeskcoop 9 หลายเดือนก่อน +11

    මේ ළමයි දකිද්දි අපි මොන කාලකන්නිද කියල හිතෙනවා නංගියේ හොඳට ඉගෙනගන්න 🙏🙏🙏

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 9 หลายเดือนก่อน +5

    අපේ රටේ ආන්ඩුවෙන් කරන්න ඕන දේ ඔබතුමන්ලා කරනවා බුදුගුණ බලයෙන් සියළුම දෙවියනේ රැක දේවා

  • @දිනුදිඅමාශා
    @දිනුදිඅමාශා 9 หลายเดือนก่อน +6

    හොදට ඉගනගන්න පුතේ...ඔයාලා ඔය විදින දුකෙන් කවදාහරි එතෙර වෙන්න හොදට ඉගන ගන්න..අම්මයිතාත්තයි ඇස්දෙක වගේ බලාගන්න දුකක් නොදි...ඔයාලට ඒ පිනම ඇති....
    රුපියලකින් හරි උදව් කරන හැම මනුස්සෙකට ජාති ජාතිත් පිං...දුක්විදින් හැම මනුස්සෙක්ටම ඉක්මනින් සැනසීම ලැබේවා...

  • @remanikaaakaa8354
    @remanikaaakaa8354 9 หลายเดือนก่อน +20

    බංඩාර මහත්මයාට ගොඩාක් පිං තෙරැවන් සරනයි

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 9 หลายเดือนก่อน

      මේවැනි උදව් උපකාර කරනකොට ග්‍රාම නිළදාරීන් නැතිව ප්‍රාදේශීය ලේකම් කාර්‍යයලවලින් පොඩි අවසර ප්‍රත්‍රයක් ගන්න සමහර ග්‍රාම නිළදාරීන් හොඳ නැහැ කේලම් කියනවා ලේකම් කාර්‍යලවල සමහර නිළදාරීන් උනත් හොඳ නැති අයත් ඉන්නවා නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටක එයට ගරු කිරීමක් හැටියට පුංචි දැනුවත් කිරීමක් කරල පුලුවන්නම් පමණක් පොඩි අවසර පත්‍රයක් ගන්න එතකොට උදව් කරන අයට බැහැල බය නැතිව උදව් කරන්න පුලුවන් උදව් කරන අයටයි උදව් ගන්න අයටයි එය යහපත් තනි කැමත්තට මුකුත් කරන්න එපා කියන්නේ ග්‍රාමීය වශයෙන් එකිනෙකා අතර අනවබෝධයෙන් ගැටලු සමහර අවස්තාවල තිබෙනවා සහ නිර්මාණය වෙනවා,ලංකාවේ කඩාකප්පල් කාරී ක්‍රියා වැඩී, විශේෂයෙන්ම විවිධ දේශපාලන ආදාරකරුවන් සියලුම දෙනා වෙන කෙනෙක් උදව් කිරීම් කරන ඒවට කැමතිම නැහැ එක් එක් පක්ෂවලට වහල් බාවයෙන් නම්මා ගැනීමට තිබෙන අවස්තාව නැතිවෙලා යයි කියන දැඩි කෑදර කුරීරු දේශපාලන ආදාරකරුවන් සිටිනවා ලංකාවේ සෑම ප්‍රදේශවලම සෑම කුඩා ප්‍රදේශවලම අපි එවැනි සිද්ධි බොහෝමයකට මුහුණ දීල තිබෙනවා, අපි ඒවැනි දේ සැබෑ ලෙසම අත්දකිනවා.

    • @vinithaIrangani-q6o
      @vinithaIrangani-q6o 9 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c 9 หลายเดือนก่อน +17

    අපිත් ඔයිට වඩා දුක් වින්දා පැල්පතේ ..ඉස්සර යූටියුබ් තිබ්බේ නෑ කවුරුත් උදව් කරෙත් නෑ ..පුදුම දුකක් විදලා රට ගිහින් තමා පොඩි ගෙයක් හදා ගත්තේ ..🥲
    ඒ අතින් ඔයාලා වාසනාවන්තයි..
    සියලු පැතුම් ඉටු වේවා
    ජයවේවා . සත්පුරුෂ මිනිසුන් දෙවියන් රකීවා.❤

    • @sheherasilva7118
      @sheherasilva7118 9 หลายเดือนก่อน +1

      ❤Theruwan Saranai seyaludenatama🎉😊

  • @AnomaKumuduni-gf7yk
    @AnomaKumuduni-gf7yk 9 หลายเดือนก่อน +8

    මොනවා කරන්න ද හැමදේම අපේ ලැබේම මමත් කවදාහරි මේම දරුවන්ට උදව් කරනවා ගොඩක් 😢 😢 ඔබතුමා නිදුක් නිරෝගීව මේවන් මිනිසුන්ට තවදුරටත් උදව් කරන්න ශක්තිය ලැබේවා බුදුසරණයි

  • @nilushadulanjali2432
    @nilushadulanjali2432 9 หลายเดือนก่อน +5

    ඔබතුමාටත්, උදව් උපකාර කරපු සියල්ලෝටම පිං අත් වේවා!!!!🙏🙏 මමත් ගොඩාක් ආසයි මිනිස්සුන්ට උදව් කරන්න,එත් මන් ඉන්නෙත් කුලි ගෙදරක,අසනිපෙන් ඉන්නෙත් ,මටත් ඉක්මනින් නැගිටලා රස්සාවකට යන්න පුලුවන් වෙවි,මටත් කවදා හරි මෙ වාගේ උදව් උපකාර කරන්න පුලුවන් වේවා,සෑමගෙ ආශිර්වාදය මා හට ලැබේවා🙏🙏

    • @sarathudugama9732
      @sarathudugama9732 9 หลายเดือนก่อน

      ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @vinithaIrangani-q6o
    @vinithaIrangani-q6o 9 หลายเดือนก่อน +5

    දායකත්වය නොන්න නැති එක දුකයි ඇත්තටම . රට හිට් යට දායකත්වය දෙන ඔබ සැමට උතුම් තෙරැවන් සරණයි 🙏

    • @pawaniahinsa6638
      @pawaniahinsa6638 9 หลายเดือนก่อน

      ඔයා කොහෙද ඉන්නේ

  • @anestapriyangani4405
    @anestapriyangani4405 9 หลายเดือนก่อน +4

    මේ විශ්වයේ බලයෙන් මේ දරු පවුලට සතුටින්ම අලුත් නිවසක ජීවත් වෙන්න ලැබේවා. ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා

  • @sass3013
    @sass3013 9 หลายเดือนก่อน +2

    බණ්ඩර මහතා ඇතුලු උදව් උපකාර කරපු සියලුම දෙනාට ගොඩක් පිං කුවේට් අපි

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 9 หลายเดือนก่อน +9

    තෙරුවන් සරනයි.දීර්ගායුෂ ලැබේවා ..දායක වන සියලු දෙනාට..❤❤❤

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 9 หลายเดือนก่อน +4

    ඒත් පොඩි අඩුපාඩුවක් තියෙනවා සර් වීඩියෝ වල සමහර දේවල් ඇහෙනවා අඩුයි මයික් එකක් ගත්තා නම් ඒක මගහරවගන්න පුලුවන් වේවි සර් 🙂❤️

  • @chandanaudayakumara6109
    @chandanaudayakumara6109 9 หลายเดือนก่อน +2

    දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා

  • @chandanaudayakumara6109
    @chandanaudayakumara6109 9 หลายเดือนก่อน +1

    ඔයාගේ වැඩසටහන ගොඩක් හොඳයි ඇත්තටම ගොඩක් වටිනවා

  • @sandamalipriyanthika5739
    @sandamalipriyanthika5739 9 หลายเดือนก่อน +11

    මන් ඕමාන් ඉද්දි උදව් කලා ඒත් මන් දැන් ඉන්නෙ ලන්කාවෙ ඉතාලි යන්න ඉන්නෙ ගිහාම මගෙ පලවෙනි පඩිය මන් එවන්නෙ වෙල්ලස්සෙ මනුස්ස කමට අනිවාර්යයෙන් බුදු සරනයි

    • @danuka0
      @danuka0 9 หลายเดือนก่อน

      Poddk kiynna puluwnda kohomada ynne kiyla

  • @RanjithKumara-q2f
    @RanjithKumara-q2f 9 หลายเดือนก่อน +2

    ඔයාට ගොඩාක් පින් මල්ලි මේ කරන සත්කාර වලට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @udenika5732
    @udenika5732 9 หลายเดือนก่อน +4

    මටත් කවදාහරි දවසක මෙහෙම උදව් කරන්න පිනක් වාසනාවක් lebewa.🌹🌹🌹🙏🙏🙏🙏

    • @vinithaIrangani-q6o
      @vinithaIrangani-q6o 9 หลายเดือนก่อน

      සිතිමත් පිනක් 🙏🙏🙏

  • @sametoyoubuddy1636
    @sametoyoubuddy1636 9 หลายเดือนก่อน +1

    mmh aniwarenma udw krnawa mmh rata awa nayaberala gnnh plaweni padiyen❤thwa masa 5 k yaawi ethkm krnnh bry wenh ekata dukay🙏

  • @ThanujaDamayanthi-ol2zd
    @ThanujaDamayanthi-ol2zd 9 หลายเดือนก่อน +4

    මේ වගේ දරුවන්ටනෙ ගුරුවරු ෆ්‍රී කාඩ් දෙන්න ඕන

  • @---laki---girl990
    @---laki---girl990 9 หลายเดือนก่อน +4

    ඇත්තටම ගොඩාක් පිං

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 9 หลายเดือนก่อน +4

    ගොඩක් පින් සර්

  • @linalina7802
    @linalina7802 9 หลายเดือนก่อน +1

    ජය ජය ජය ජයෙන් ජයම වේවා

  • @janakijanaki282
    @janakijanaki282 9 หลายเดือนก่อน +2

    Siyalu denatama බොහොම pin 🙏🙏🙏budu saranai 🙏🙏🙏

  • @wasanajeewanthi1538
    @wasanajeewanthi1538 9 หลายเดือนก่อน +1

    Budusaranai 🙏🙏🙏

  • @AnuAnu-gs1pd
    @AnuAnu-gs1pd 9 หลายเดือนก่อน +3

    ගොඩක් පිං 🙏🙏🙏

  • @erandifernando444
    @erandifernando444 9 หลายเดือนก่อน +1

    godak pin sir jesuge pihta labewa

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 9 หลายเดือนก่อน

    සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @vishwapramodaya-zo2mh
    @vishwapramodaya-zo2mh 9 หลายเดือนก่อน +1

    Teruwan saranai oyala hamotama

  • @rohanamahagamaralalge2906
    @rohanamahagamaralalge2906 9 หลายเดือนก่อน +4

    Music එකේ සද්දේ නිසා හරියට පැහැදිලිව ඇහෙන්නේ නෑ....😥

  • @priyadarshanasampath7177
    @priyadarshanasampath7177 9 หลายเดือนก่อน

    බුදු සරණයි

  • @uvinduaviresha5665
    @uvinduaviresha5665 9 หลายเดือนก่อน

    බුදුසරනයි

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 9 หลายเดือนก่อน

    Hodat a egana ganna putthala b,saranai❤🇨🇾🇨🇾🇨🇾🇨🇾🇱🇰

  • @Engine.Enthusiast
    @Engine.Enthusiast 9 หลายเดือนก่อน +1

    බුදුසරණයි

  • @IndraMadu-c6c
    @IndraMadu-c6c 9 หลายเดือนก่อน

    Atthatama.harima.satutui.obatuma.karana.mahawarata.taruwan.saranai.mawata.udau.karana.hamotama🙏♥️♥️♥️

  • @HasithangiDinumani-op7ke
    @HasithangiDinumani-op7ke 9 หลายเดือนก่อน +1

    Man hamadama sirgee vidiyo balanwa dahas warayak mn duk wenwa mata udau karanna haiyak nathi weema gena

  • @chandanalalith3784
    @chandanalalith3784 9 หลายเดือนก่อน

    කවදා හරි හරියන්න ඕනි 🙏🙏🙏🙏

  • @SudeshMail-jx3rs
    @SudeshMail-jx3rs 9 หลายเดือนก่อน

    Kopana aya ennawada dukwidina aya wellassa TV bandara mahatma aetulu sema denatama pin❤❤

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 9 หลายเดือนก่อน

    Miusick eken aethi wede mokadda? Pisso me chenall eka balanne ne neda?

  • @yohanyohan19
    @yohanyohan19 9 หลายเดือนก่อน

    මමත් ආසයි උදව් කරන්න.. 🥺ඒත් මට දෙන්න තරම් වත්කමක් නෑ. කවද හරි හැබැයි මට පුළුවන් විදියට දෙනවා.🙏🙏

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 9 หลายเดือนก่อน

    Taruwan saranai oba tumata ❤❤❤❤❤

  • @patrickanthanies9774
    @patrickanthanies9774 9 หลายเดือนก่อน +1

    Kawada Hari dawasaka me rate susama than walata Enna Orne mewage dukvidala igena gaththau lamai....

  • @HasithangiDinumani-op7ke
    @HasithangiDinumani-op7ke 9 หลายเดือนก่อน

    Man me vidiyo balala mn hithin. Anumodan wenwa sir e pina

  • @shaniyagagani1129
    @shaniyagagani1129 9 หลายเดือนก่อน

    Meyalwa contact karaganne kohomada

  • @thakshisenani3075
    @thakshisenani3075 9 หลายเดือนก่อน

    Bandara mathiduni oyata theruwan saranai..me sasarepin❤❤❤❤

  • @tinula
    @tinula 9 หลายเดือนก่อน

    මේ විදියට පවුල් කිහිපයක් තබා ලක්ෂයක් විතර ගොඩ දැම්මත් තව ලක්ෂ ගණන් මේ වැනි දරුවන් අසරණව සිටිනවා කල යුතුම සහ නිවරැදිම ක්‍රිමය මේ වැනි දුවා දරුවන්ට නිවරැදි දියුණු රටක් බිහිකර දීමයි රාජපස්ස රනී වැනි හොර තක්කඩි ත්‍රාඩයින් බොරු කියමින් රටක් ගොනාට යලි යලි අන්දවමින් බලය ඩැහැ ගන්න තුරු දුවා දරුවන්ට රටක් නැත සැමදා දියසෙන් එනතුරු මග බලමින් ජාතියම සිටී. කල යුතු මේ දුවා දරුවන්ගේ මෝඩ දෙමව්පියන් නිවරැදිව ජන්දය දැමීමට යොමු කිරීමෙන් පමණි රටම ගොඩ දැමිය හැක්කේ
    නැතිව ඹබ මුළු ජීවිත කාලය තුලමත් පසුව ඹබේ දුව හෝ පුතා මේ සත් කාරය සිය ගුණයක් කරමින් තම ජීවිත කාලය තුල කලත් මිනිසුන් ගොඩ දාන වේගය මෙන් සිය දහස් වාරයකින් රාජපස්ස ත්‍රාඩයින් රටේ දරුවන් ගිහන්නුන් කරනු ඇත දැනට මතු උපදින පරම්පරා කිහිපයක් ණය කාරයින් කර හමාරයි ඒ්ක මෝඩයින් සැමරුවේ රතිඣා හෙලමිනි. මේකට නියමම විග්‍රහක් තිස්ස ජනනායක ගුරුපියන් විසින් කර ඇත.

  • @sachiniumesha9095
    @sachiniumesha9095 9 หลายเดือนก่อน

    Duka danna.kisima tharahak napuru kmk mune nethi thaththek..🙏🙏🙏🙏❤️

  • @shaniyagagani1129
    @shaniyagagani1129 9 หลายเดือนก่อน

    Address ekk hari daanna plz puluwan udawwak karanna

  • @FathimaĶad
    @FathimaĶad 9 หลายเดือนก่อน

    Goodak pin mae lamaytna hari yanaua

  • @PriyanthaManthilaka
    @PriyanthaManthilaka 9 หลายเดือนก่อน

    Subama suba wewa ❤❤❤❤❤sambudu saranai

  • @madurashehan4941
    @madurashehan4941 9 หลายเดือนก่อน

    Me duka dannwa..hodata..kawadahari udaw kranwa asarana hamotama

  • @marakkalaariyasena18
    @marakkalaariyasena18 9 หลายเดือนก่อน

    AI Apita udau karnna beri gadol karmanrhaya deunu karaganna

  • @piyantapiyanta5314
    @piyantapiyanta5314 9 หลายเดือนก่อน

    Good job

  • @kavishkapriyamantha472
    @kavishkapriyamantha472 9 หลายเดือนก่อน

    Music Ake sdde tkk wdi 😢❤❤❤

  • @HasithangiDinumani-op7ke
    @HasithangiDinumani-op7ke 9 หลายเดือนก่อน

    Budu saraniii sir oya hamotama❤❤❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 9 หลายเดือนก่อน

    ❤❤❤❤👏👏👏

  • @ashenkanchuka5906
    @ashenkanchuka5906 9 หลายเดือนก่อน

    Ai ubata direct account danna bari? ???

  • @kanishkabandara6195
    @kanishkabandara6195 9 หลายเดือนก่อน

    Ade bm udau karnna,eth mema munu penna EPA missunge bm😢

  • @thusharianuruddhika7068
    @thusharianuruddhika7068 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @swarnadealwis1231
    @swarnadealwis1231 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @DamikapriyankaKumari
    @DamikapriyankaKumari 9 หลายเดือนก่อน

    💕💕💕🙏🙏🙏🙏🙏💕💕💕

  • @AaAa-df1pb
    @AaAa-df1pb 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @H.S.Sampath
    @H.S.Sampath 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @anandakularathna6030
    @anandakularathna6030 9 หลายเดือนก่อน

    මෙි music එක නිසා ඇහෙන්නෙ නෑ

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 9 หลายเดือนก่อน

      Modayek vidiyowa hadala thiyenne.ahala iwaraweddi api leddu...

  • @kusumalathamapalagama7638
    @kusumalathamapalagama7638 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 9 หลายเดือนก่อน

    ❤❤❤❤🙏🙏🙏🙏

  • @dilushaShamali
    @dilushaShamali 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @SumithSumith-l4b
    @SumithSumith-l4b 9 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍🙏🙏🙏🙏❤️💐💐💐

  • @thakshisenani3075
    @thakshisenani3075 9 หลายเดือนก่อน

    Hora deshapaluwo parak wath hadala nathi hati....

  • @thakshiladesilva300
    @thakshiladesilva300 9 หลายเดือนก่อน

    💔

  • @Lifestyle___
    @Lifestyle___ 9 หลายเดือนก่อน

    🥺🥺

  • @FathimaĶad
    @FathimaĶad 9 หลายเดือนก่อน

    Siyalu daeual sartnaka waeua

  • @harsharathnayaka8239
    @harsharathnayaka8239 9 หลายเดือนก่อน

    😑😢😢

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh 9 หลายเดือนก่อน

    Bandara mahatma penna deviyek ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤

  • @naleeninaleeni4144
    @naleeninaleeni4144 9 หลายเดือนก่อน

    මෙි ලමයින්ට කතාකරන්න නමිබඒකක් නැච්ද

    • @VijithaKalum-x5h
      @VijithaKalum-x5h 9 หลายเดือนก่อน

      Hoyamu

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 9 หลายเดือนก่อน

      Lamaige nambar mokatada ban.bandara mahaththayage nambare thiyenne..karana udawwak karanna.

  • @supuncharthurang5394
    @supuncharthurang5394 9 หลายเดือนก่อน

    මම දෙන්නටම උදවිවක් කරන්න කැමති , මමත් එහෙම ආපු එකෙක් , contact number please 🙏

  • @ireshchathuranga3443
    @ireshchathuranga3443 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @rangalakmal8125
    @rangalakmal8125 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @gawriy9289
    @gawriy9289 9 หลายเดือนก่อน

    ❤❤❤❤