කුස්සියට ගැලපෙන හරිම containers තෝර ගන්න උදව්වක් | Sinhala |How to select kitchen storage containers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Hello friends,
    Hope you are doing well. I have made another most requested video, it is about the kitchen storage containers. In here I'm talking about glass containers, plastic containers and porcelain containers. Keep an eye for the similar products in the shops when you go there next time.
    If you know an exact place to buy them, please share the info in the comment section, I will pin it for other's use.
    Hope you will enjoy the small blooper in the end of the video..
    Take care everyone,
    Much love,
    Madu

ความคิดเห็น • 131

  • @amavidanansuriya7619
    @amavidanansuriya7619 3 ปีที่แล้ว +7

    Lady j, manjari ,thilakma mahabage,coolpenet ,Cib mewaye thiyenava ganna .

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +3

      ස්තුතියි මම ඔයාගේ comment එක pin කරා අවශ්‍ය කෙනෙක්ට බලා ගන්න 🙏

    • @padmarupasinghe850
      @padmarupasinghe850 3 ปีที่แล้ว

      Dan lady j ne neda. Borelle nam ne koheda thiyenne pl.

  • @dhammijayewardene5116
    @dhammijayewardene5116 3 ปีที่แล้ว +1

    ko huga dawasaking video akkak damma na nada

  • @එතනධච
    @එතනධච 2 ปีที่แล้ว

    කෝ අනේ ඔයා ඇයි පරක්කු අපි බලාගෙන ඉන්නවා ඔයාගේ වීඩියෝ එකක් එනකම් ඉක්මනට ගේන්න

  • @pradeepikawaduge2225
    @pradeepikawaduge2225 3 ปีที่แล้ว +9

    මම මේ දවස්වල හොයන්නේ මේ containers ලංකාවේ ගන්න පුළුවන් විදියක්.ගොඩක් වටින video එකක්

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +2

      Comment එකක් පින් කරලා තියෙන්නේ ඒකේ තියෙනවා ඒ වගේ ඒවා ගන්න පුලුවන් කඩ කීපයක්

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 2 ปีที่แล้ว

    CIB,lady J,Cool planet,nolimit,Manjari,Arphico wage shops wala me okkoma tynawa

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว +1

      ස්තුතියි අනෙක් අයත් එක්ක බෙදාගත්තාට 😍🙏

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 2 ปีที่แล้ว

    Harima pahadili godark sthuthi budusarani obathumiyata

  • @vinduperera9981
    @vinduperera9981 3 ปีที่แล้ว +2

    cool planet මහරගම nolimit වල සමහර බාජන වර්ග තියනවා

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 3 ปีที่แล้ว +2

    ඔව් දුවේ හරිම වටිනවා දුවගේ වීඩියෝ එක...වීඩියෝ එක දැක්කම සතුටුයි....⁣අදහස් ගොඩක් එකතු කරගත්තා...බොහොම ස්තූතියි දුවට...තෙරුවන් සරණයි🙏🙏 🙏🙏දුවේ පුතේ .🌹🌹🌹🌹

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නාලනී ඇන්ටී , තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න 🙏😊
      ඇන්ටී කියලා ටයිප් වෙලා තිබ්බේ නෑ, අම්මා තමයි කිව්වේ..🤭

    • @nalanijayawicrama5231
      @nalanijayawicrama5231 3 ปีที่แล้ว +1

      @@madushomeandgarden6478 කමක් නෑ දුවේ...මම ගනන් ගත්තේ නෑ.මම දුව මොනවා එව්වත් බාර ගන්නවා...දුවගේ අම්මා චෙක් කරනවා නේ...තෙරුවන් සරණයි🙏🙏 දුවේ .

  • @gangaperera5246
    @gangaperera5246 3 ปีที่แล้ว +1

    ස්තුතිය ඔයාට. කොටුවේ titus එකෙ, arpico super centre එකෙ මෙ වගෙ බාජන තියෙනවා .
    තෙරුවන් සරණයි !!!!!

  • @dhammijayewardene5116
    @dhammijayewardene5116 3 ปีที่แล้ว +1

    ayya kawadada aluth video akkak danna wanase dayak hama dama bala gannane ennawa ekmanatama dana budu saranai

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว

    හරිම පැහැදිලිව කියා දුන්නට ගොඩක් ස්තුතියි ❤

  • @bloomingstars2801
    @bloomingstars2801 3 ปีที่แล้ว +3

    Daraz app walin ganna puluwan...

    • @zahrahikam1300
      @zahrahikam1300 3 ปีที่แล้ว +1

      Ow.
      Mamat daraz online shopping eken gatta

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔයාලාට 😊

  • @p.panoma5365
    @p.panoma5365 3 ปีที่แล้ว +1

    Harima watinawa mama hama video ekakma balanawa thank you

  • @samudrikafernando4344
    @samudrikafernando4344 3 ปีที่แล้ว +1

    රවුම් spicy box එක counter topඑක උඩ තියන්න පුලුවන්ද නැත්නම් rack එකක් උඩ තියන්න ඕනි ද??

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      Counter top එක උඩ තියන්න පුලුවන් 😊

  • @chandikapushpakumara5931
    @chandikapushpakumara5931 3 ปีที่แล้ว

    Akke, ko oyage video ???

  • @chandikapushpakumara5931
    @chandikapushpakumara5931 2 ปีที่แล้ว

    Den akkalata sanipada?ඉක්මනින්ම sanipa wenna kiyala prarthana karanawa.babala hondin neda akke?

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว +1

      ඔව් නංගී අපිට දැන් හොඳයි හෙට වීඩියෝ එකක් අරගෙන එන්නම්

  • @indraniekularatne7515
    @indraniekularatne7515 2 ปีที่แล้ว

    ලංකා ෙව තියනවා on lineගන්න kitchin one daras වලින්

  • @dilaniindu2071
    @dilaniindu2071 3 ปีที่แล้ว +1

    මසාලා බොක්ස් එකක් මමත් ගන්න ඕනේ.ඒකෙන් කාලය ඉතුරු වෙනවා නේද ?

  • @deepikapasqual5590
    @deepikapasqual5590 2 ปีที่แล้ว

    Thank you very much

  • @disanayakadisanayaka9236
    @disanayakadisanayaka9236 3 ปีที่แล้ว +1

    Thankyou akki godak watina video akak

  • @sujeewasandamali9249
    @sujeewasandamali9249 3 ปีที่แล้ว +1

    Vatina vidio ekak

  • @klasanthi7016
    @klasanthi7016 3 ปีที่แล้ว

    ස්තූතියි අක්කෙ. වටිනා වීඩියෝ එකක්. දැනුවත් කරනවට ස්තූතියි. 💛💛💛💛💛

  • @krishanibuddhika2474
    @krishanibuddhika2474 3 ปีที่แล้ว +1

    Harima lassanai akka .godak watinawa.bs pa inna

  • @gayanifernando1666
    @gayanifernando1666 3 ปีที่แล้ว +1

    හොඳ පැහැදි කිරිමක්

  • @poorniraj2288
    @poorniraj2288 3 ปีที่แล้ว

    Akki,could you pls do a vidio about how to cook basmathi rice easily.(your way)i watched ape amma you tube chanel,i feel its hard.usually i cook normal rice but i want to learnt it

  • @chathuchathu1834
    @chathuchathu1834 2 ปีที่แล้ว

    Akki oya den video dannehe neda.... ane akki video akak karannako

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      අසනීපෙන් හිටියේ නංගී , ඉක්මනටම එන්නම්

  • @dhammijayewardene5116
    @dhammijayewardene5116 3 ปีที่แล้ว

    huga dawasaking video akkak damma na nada akki oyaga video akkak anakane balagana ennawa

  • @dhammijayewardene5116
    @dhammijayewardene5116 3 ปีที่แล้ว

    hi akke oyaga videos so nice and keyanna da pahadily oyaga aluth video akkak danakane balagana ennawa please ekmanatama akkak danna

  • @SusanthaKumara-ru2bt
    @SusanthaKumara-ru2bt 2 ปีที่แล้ว

    බොහොම වටින දැනුවත් කිරීමක්...

  • @shelomifernando3098
    @shelomifernando3098 3 ปีที่แล้ว

    ane mamath me hoya hoya hitiye gnna dihawak.cib ake thiyenawada.mn polonnaruwe.mehe cib thiyenawa.mn gihin blnnm

  • @dhammijayewardene5116
    @dhammijayewardene5116 3 ปีที่แล้ว

    aluthing log akkak lagadi damma naha nada aluth video akkak danakane balagana ennawal ekmanatama akkak danna akki budu saranai

  • @ilasantha8506
    @ilasantha8506 3 ปีที่แล้ว

    Lassanai akki oyalata budu saranai 🌻🌼🏵️🌷🌺🌹🌸

  • @dinushasamarasinghe7638
    @dinushasamarasinghe7638 3 ปีที่แล้ว

    Oyage weda harima piliwelai .....mama harima kemathiy....

  • @danuka9097
    @danuka9097 2 ปีที่แล้ว

    We are watiing for your video

  • @nimalinimanimali45
    @nimalinimanimali45 3 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරීමක්..Thankyou 👍

  • @sanduvlogs6963
    @sanduvlogs6963 3 ปีที่แล้ว

    හරිම වැදගත් video ekak wenada wagema. Matath ohomai waradedunama 🙂😂

  • @imeshanimanthi2961
    @imeshanimanthi2961 3 ปีที่แล้ว

    Grocery shopping video akak dannako

  • @ruchirayapa6536
    @ruchirayapa6536 3 ปีที่แล้ว

    Harima wedagath video ekak.thanks akki.nodanna dewal godak dena gaththa ❤❤

  • @niroshahapuarachchi4791
    @niroshahapuarachchi4791 3 ปีที่แล้ว

    Hoda wadasatahanak.budusaranae Akka.❤

  • @nishaninishshanka8417
    @nishaninishshanka8417 3 ปีที่แล้ว

    Madu, harima wadagath video ekkak

  • @harshani...4984
    @harshani...4984 3 ปีที่แล้ว

    හොඳට තේරුම්කරා අක්කේ බොහොම ස්තුති.👍😁

  • @dhammijayewardene5116
    @dhammijayewardene5116 3 ปีที่แล้ว

    hi 😊👋 akki math bala gannane heteya adda video akkane oya bothale ganna video akkak keyala danakane harima lassanata pahadily karala danawa oya masala spicy dana box akka indian shop akka thiyanawa habai akka ariyama akkata wanana spoons naha nada saha suwada ekmanatama yanawa nada plastic containers maha 2 doler shops walath kamart akkath thiyanaw puluwannane akki shopping log akkak danna maha thiyana aldi coles Woolworths 🏘️🍲☺️🤗💃

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      මට නම් රසේ ලොකු වෙනසක් දැනිලා නෑ. බෝතල් ගොඩක් අරිනවට වඩා හරිම පහසුවක් මට ඒක.
      ඉදිරියේදි ඒ වගේ වීඩියෝස් කරන්න බලන්නම් ලොක්ඩවුන් එක ඉවර උනාම 😊

  • @devikawitharana9072
    @devikawitharana9072 3 ปีที่แล้ว

    ස්තුති video එකට. කාරුණිකව කියන්න පුළුවන් ද මේ බාජන වලට අලවා තියෙන අකුරු type කරන උපකරණය, විදේශගතව සිටින කෙනෙකුට කොහෙන් ද මිලදී ගන්න පුළුවන් කියලා ?

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +2

      මම නම් ගත්තේ මෙහෙ officework කියන පාසල් උපකරණ ඔෆිස් උපකරණ තියෙන කඩයකින්. Electronic බඩු තියෙන කඩවල් වල තියෙනවා labeling machine කියලා අහන්න 😊

    • @devikawitharana9072
      @devikawitharana9072 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 හොඳයි ගොඩක් ස්තුති ❣️

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 ปีที่แล้ว

    Great sharing dear .🧡🙂

  • @nirosikapriyanthi
    @nirosikapriyanthi 3 ปีที่แล้ว

    Adathi harima wadagti video ekak thank oyata 🇪🇬🙏❤️

  • @champamuthumala7558
    @champamuthumala7558 3 ปีที่แล้ว

    Thanks Duwa

  • @pubudunianushka4120
    @pubudunianushka4120 3 ปีที่แล้ว

    Godsk watonawa akke. Mamath hoyanawa me wage contains ganda puluwan thanak. Akkata danaganda labinoth mag ekak danna godak thanks akke. Parissamata inna theruwan saranai.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      Comment එකක් පින් කරලා තියෙනවා ඒකේ කඩ කීපයක්ම නම් කරලා තියෙනවා 😊

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 3 ปีที่แล้ว

    Thanks madu 🙂🙂💕

  • @lakshikaweerasinghe4372
    @lakshikaweerasinghe4372 3 ปีที่แล้ว

    Ahamben dakke akkage video eka..attama harima wadagath okoma loba natuwa kiyala denwa

  • @thakshijayawardane6465
    @thakshijayawardane6465 3 ปีที่แล้ว

    Very useful video Madu. 👍👍👍👍

  • @sampathshanika8083
    @sampathshanika8083 3 ปีที่แล้ว

    Thanks akki .mata th wadagath wai.aiya akka giyama💖💖

  • @damithishantha6912
    @damithishantha6912 3 ปีที่แล้ว

    Harima wedagath akke. Thank you.

  • @dilrukshi9780
    @dilrukshi9780 3 ปีที่แล้ว

    Hi madu 😀 , very useful information, how long does the batteries last in the salt and pepper grinder, one more thing can you please share with me how you clean your oil dispenser thanks Madu

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      I just wipe it everyday with a microfiber clothe
      Batteries will work based on your usage, mine stay for 2-3 months 😊

  • @scholasticagomez5762
    @scholasticagomez5762 3 ปีที่แล้ว

    Thank you ❤️ most important

  • @shiyanascookbook
    @shiyanascookbook 3 ปีที่แล้ว

    Awesome video

  • @niroshaperera3999
    @niroshaperera3999 3 ปีที่แล้ว

    Very useful video akka❤️❤️❤️

  • @AnuruddhaGamage-yh1ko
    @AnuruddhaGamage-yh1ko 3 ปีที่แล้ว

    වැදගත් විඩියෝවක් තැන්ක්යු ❤️‍

  • @girlboss8807
    @girlboss8807 3 ปีที่แล้ว

    Thanks Dear
    Valuable video

  • @Sasviiii
    @Sasviiii 3 ปีที่แล้ว

    Similar containers are available on ebay and daraz

  • @laliku100
    @laliku100 3 ปีที่แล้ว

    Thank you so much madu harima watinawa ada video ekath

  • @AnuruddhaGamage-yh1ko
    @AnuruddhaGamage-yh1ko 3 ปีที่แล้ว

    අක්කි ඩයටි කරනවද ? කරනවා නම් ඒ විඩියෝසුත් ගේන්න කෝ

  • @mumsview8016
    @mumsview8016 3 ปีที่แล้ว

    Very important vedio dear🙂👍

  • @sdwkk1
    @sdwkk1 3 ปีที่แล้ว

    Very useful video Madu.And good to see you & family safe from earthquake..
    From where did you buy big parippu container with the handle?

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      Thank you so much Wathsala.. almost all of my stuff at home are either from Kmart or Ikea 🤭🤭🤭
      That box is from Kmart 😊

  • @yvonnejayathilake85
    @yvonnejayathilake85 3 ปีที่แล้ว

    හරිම වටින වීඩියෝ එකක්

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 3 ปีที่แล้ว

    Good one Madhu... ❤ We use Moconna coffee. So I use those bottles as my storage containers. You must have seen them in my videos.. 🤗❤

  • @kumariabeysekara1217
    @kumariabeysekara1217 3 ปีที่แล้ว

    Thanks darling ❤❤❤❤❤

  • @urekaudawatta2100
    @urekaudawatta2100 3 ปีที่แล้ว

    Thank you akki..........

  • @maheshimarambe5370
    @maheshimarambe5370 3 ปีที่แล้ว

    Very useful thank you

  • @sasikajayarathne6657
    @sasikajayarathne6657 3 ปีที่แล้ว

    Eka harima wadagath

  • @nirosikapriyanthi
    @nirosikapriyanthi 3 ปีที่แล้ว

    Antima tika 😤😂😂😂

  • @chandikapushpakumara5931
    @chandikapushpakumara5931 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා අක්කෙ.මමත් 2ක් ගෙන්වා ගත්තා. Thank you akke.. 🙏 🙏

    • @chathudinu8167
      @chathudinu8167 3 ปีที่แล้ว

      𝐊𝐨𝐡𝐞𝐧𝐝𝐚 𝐠𝐚𝐭𝐡𝐭𝐡𝐞

    • @chandikapushpakumara5931
      @chandikapushpakumara5931 3 ปีที่แล้ว +1

      Oya koheda?kadawathin gaththe.

    • @ayeshaperera5599
      @ayeshaperera5599 2 ปีที่แล้ว

      @@chandikapushpakumara5931 kadawatha කොහෙන්ද gatte කියලා කියන්න පුළුවන්ද ???

  • @rupaperera1166
    @rupaperera1166 3 ปีที่แล้ว

    Hoda video ekak duwa. Thank you

  • @priyanganijayasekara3098
    @priyanganijayasekara3098 3 ปีที่แล้ว

    Thank You

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි .

  • @chandi7450
    @chandi7450 3 ปีที่แล้ว

    Thank you akkiyooo

  • @nalika7778
    @nalika7778 3 ปีที่แล้ว

    ❤❤🌺

  • @nadeenilakshi6279
    @nadeenilakshi6279 3 ปีที่แล้ว

    😘😘😘😘😘😘

  • @deshaniadikary2241
    @deshaniadikary2241 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️👍

  • @sanduniwarnakulasuriya9345
    @sanduniwarnakulasuriya9345 3 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @nuwanwijayasiri6062
    @nuwanwijayasiri6062 3 ปีที่แล้ว

    වටිනා වීඩියෝ එකක් 💐

  • @tharikamadushani9671
    @tharikamadushani9671 3 ปีที่แล้ว

    දුව ඔයාට
    Budu saranai

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      තාරිකා කිව්වම මම හිතුවා මම දුව කියන වයසේ කෙනෙක් වෙන්න ඇති කියලා 🤭😇 බුදු සරනයි ඇන්ටී 🙏

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake5168 3 ปีที่แล้ว

    Thank you...👍

  • @HollywoodHappyLife
    @HollywoodHappyLife 3 ปีที่แล้ว

    💕💕💕

  • @rasangikajeewani1646
    @rasangikajeewani1646 3 ปีที่แล้ว

    ස්තුතියි ❤️

  • @himeshamendis8241
    @himeshamendis8241 3 ปีที่แล้ว

    Nicely explained 👌❤
    5 times 😂, interesting ending 😍

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      He remembered more than me as I said the same thing again and again 😂😂

  • @nilukajayalath7727
    @nilukajayalath7727 3 ปีที่แล้ว

    😍❤️❤️❤️❤️

  • @ardanasusu6767
    @ardanasusu6767 3 ปีที่แล้ว

    This is so sweet!

  • @hasarangiweerasekara8256
    @hasarangiweerasekara8256 3 ปีที่แล้ว

    ❤❤❤❤

  • @momslifeinsrilanka.dalamin9510
    @momslifeinsrilanka.dalamin9510 3 ปีที่แล้ว

    Wow good vedio nanga. 💕💕

  • @mufee2000
    @mufee2000 3 ปีที่แล้ว

    Thank you for this awesome video.

  • @asmafaraj3771
    @asmafaraj3771 3 ปีที่แล้ว

    Hii akki

    • @asmafaraj3771
      @asmafaraj3771 3 ปีที่แล้ว

      මම next week dubai yanawa පදිංචියට එහෙ මෙි වගෙ දෙවල් ගන්න පුලුවන්නේ මමත් අක්කි ගෙ kitchan එක වගෙ ලස්සනට තියා ගන්න වා😘😘💓

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      සතුටුයි නංගී එහෙ ikea එකක් තියෙනවා නේ

  • @nipunikasandamali7590
    @nipunikasandamali7590 3 ปีที่แล้ว +1

    වටිනා වීඩියෝ එකක් ♥️♥️♥️♥️