පාර දිගේ Wedding එක හැදුන හැටි | Para Dige Wedding BTS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Special Thanks
    Chamara Samarawickrama
    Jayaprakash Sivagurunadan
    Saddamangala Sooriyabandara
    Uddika Premarathne
    Dusheni Silva
    Nalinda Udayasiri
    Anjula Madushan &
    Also A Big Thank You To The Whole Cast and Crew of “Para Dige”
    Follow Me On
    Facebook: / pramudithadissanayaka
    Instagram | www.instagram....
    Tik Tok | www.tiktok.com...
    Twitter | / pramudisanayaka

ความคิดเห็น • 152

  • @manelkannangara5147
    @manelkannangara5147 ปีที่แล้ว +59

    බලන විට නාට්‍ය බවත් අමතක වෙනවා. ඒ තරම් හිත බැඳිලා.. ගොඩක් ස්තුතියි..❣️❣️❣️💐💐💐

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 ปีที่แล้ว +28

    wedding එකේ කොටස් ටික තියෙන පාර දිගේ නාට්‍ය කිහිපයක් බැලුවා ද කියලවත් මතක නෑ. ඒතරම් ලස්සනයි ❤ මේ නාට්‍ය නං රසිකයින්ගේ හද දිනාගත්ත පිස්සුවක් ❤❤😍

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 ปีที่แล้ว +33

    පාර දිගේ ටෙලි නාට්‍ය යට සම්බන්ධ වූ සියලුම දෙනා,මොනතරම් මහන්සියක් කැපවීමක් කරන්ඩ ඇත්ද.👍🙏 මෑත කාලේදි නරඹපු ජනප්‍රිය ටෙලි නාට්‍යයක් .UK අපි

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 ปีที่แล้ว +14

    ආදරේ පාරදිගේ ආසාවෙන් බලපු නාට්‍යක්‌. ලස්සන වෙඩින් එකක්. රොහාන් ❤ සරණි.

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +35

    අපි හරිම අසවෙන් බලන එක කොටසක් සූට් කරන්න කොච්චර අමරුද නෙද good loku ❤❤❤❤❤❤❤❤

    • @sithu_
      @sithu_ ปีที่แล้ว +1

      මෙි එකේ මුල ඉදමි බලන්නේ කොහොමද 🤣

  • @tamarapeiris9314
    @tamarapeiris9314 ปีที่แล้ว +5

    හිතා වෙවී බලන්න පුලුවන් ලස්සන කතාවක් නිර්මාණ කලාට ඔබතුමා ට ගොඩක් ස්තුතියි

  • @sunilanishsanka7108
    @sunilanishsanka7108 ปีที่แล้ว +24

    හරිම ලස්සන අළුවිහාරේ ජෝඩුව .සුභ අනාගතයක් වේවා !

  • @dhananjaperera5067
    @dhananjaperera5067 ปีที่แล้ว +20

    4:59 අම්මෝ රෙහාන්ගේ ආදරේ ..සරනිගෙ අතින් ඇදල ලගට ගන්න 🥺❤️🔥🤩😘

  • @moshpajaimant6444
    @moshpajaimant6444 ปีที่แล้ว +10

    නාට්‍යබලනවා වගේම ආසවෙන් බැලුවා ලස්සනයි බංඩා ගැන හරි දුකයි

    • @shehanskranatunga7100
      @shehanskranatunga7100 ปีที่แล้ว

      නාට්‍යයේ නම් තැති ගැන්වීමක් එක්ක බලන්නෙ

    • @shehanskranatunga7100
      @shehanskranatunga7100 ปีที่แล้ว

      බංඩා බන්ටිට ආදරේ කලා නේද . . . . .

  • @samanthikanurani3801
    @samanthikanurani3801 ปีที่แล้ว +14

    රෙහාන් ගෙ සින්දුව නම් හරිම ලස්සනයි ..

  • @jeevanandhu354
    @jeevanandhu354 ปีที่แล้ว +91

    දුශේනිගේ හිනාව තරම් අව්‍යාජ හිනාවක් ,මං රංගන ශිල්පිනියකගෙන් දැකලම නැහැ .බලන් ඉන්න පුළුවන් දවසම උනත්

    • @pramudithadissanayaka
      @pramudithadissanayaka  ปีที่แล้ว +8

      💙

    • @nilminigunawardana7130
      @nilminigunawardana7130 ปีที่แล้ว +16

      Dusheni is very pretty and cute girl
      Nice to see Kusal and Dusheni

    • @moringaoleifera4407
      @moringaoleifera4407 ปีที่แล้ว +10

      Sampurna aththa. Dusheni is the prettiest Miss Sri Lanka ever.

    • @shehanskranatunga7100
      @shehanskranatunga7100 ปีที่แล้ว +8

      සරණි ගෙ හදවතින්ම එන හිනාව හිතේ හැටියට වෙනව බයක් , හිරක් නැතිව

    • @gayaniwijesinghe6564
      @gayaniwijesinghe6564 ปีที่แล้ว +10

      ඇත්තටම ඇයට තියෙන්නේ අව්‍යාජ සිනහවක්...එයට හේතුව ඇය හදවතින්ම සිනා සිමයි

  • @chamaripeiris8662
    @chamaripeiris8662 ปีที่แล้ว +21

    රෙහාන් නිලමේ ඇදුමට හැන්ඩියමයි🥰

  • @udyaniperera4906
    @udyaniperera4906 ปีที่แล้ว +14

    It's like a real wedding... lot of efforts and resources are gone for it. Thank you for sharing the video. It's beautiful

  • @සුදුහාමිනේකුලතුංග

    👌 නියමයි එල ..ගොඩාක් මහන්සි වෙලා අපට සතුට දෙනවට ඔයාල සේරටම ගොඩාක් ස්තුති

  • @queensanku5615
    @queensanku5615 ปีที่แล้ว +12

    අනේ ආදරෙයි දුශේනි 🥰🥰🥰

  • @jeevanandhu354
    @jeevanandhu354 ปีที่แล้ว +26

    Oh my gosh, The official Making Video with , original background score. Just Mesmerizing .මේ video එක නම් කටත් ඇරගෙන බලන් හිටියේ ,මාරම ලස්සනයි .Main couple එකෙයි අනිත් සෙට් එකෙයි හිනාවම බලන් ඉන්න පුළුවන් කොච්චරවත්.ඒ අස්සෙන් දාල තියෙන background score එක. heavenly feeling

  • @anushadamayanti2073
    @anushadamayanti2073 ปีที่แล้ว +2

    අනේ ඇත්තමය් පිස්සුවෙන් වගේ මේකතාව බලන්නේ මමකොටස් 328ක් තියෙද්දි තමයි මුලඉදල බලන්න ගත්තේ ලැබුනු හැම තත්පරයකින්ම කතාව බැලුවේ මමදැන්ඔක්කොම බලලා දැන් එදිනදා යනටික බලන්නේ මෙහෙම ගෙවල් ඇතුලේ හිරවෙලා ඉන්න අපිට හිතට හරිම සහනයක් ආදරෙයි පාරදිගේ සෙට් එකටම රෙහාන් සරනි තමයි ආදරේ වැඩි බුදු සරනයි මමකුවේට් සිට

  • @gangasarangi6775
    @gangasarangi6775 ปีที่แล้ว +27

    සරණි
    හිනා වෙද්දි මාර ලස්සනයි

  • @niroshikalokuge8059
    @niroshikalokuge8059 ปีที่แล้ว +7

    අපි මේ ගෙවල්වල කොච්චර මහන්සිවෙලා වැඩ කරත් කතාව වේටින් වැටෙද්දි සියපාරක් විතර පෝන් එක දිහා බලනවා.කතාව බලන්න ඉවසිල්ලක් නෑ .මන් කුවේට් .

  • @sharmilagunasekara3159
    @sharmilagunasekara3159 ปีที่แล้ว +4

    It’s all so beautiful but I’m sad and a bit disappointed that Banda is not included in any of these grand scenes. He is one of the most important characters in the show and in Sarani’s life and he should have had the opportunity to be a part of the wedding at least for a little bit.

  • @uddika_premarathneofficial
    @uddika_premarathneofficial ปีที่แล้ว +10

    2:16 අම්මේ රෙහාන්💜

  • @arunikarunaratne9480
    @arunikarunaratne9480 ปีที่แล้ว +7

    Beautiful moments .Keep up the exceptional unmatched work of yours Pramuditha.

  • @erandichandrasekara824
    @erandichandrasekara824 ปีที่แล้ว +7

    මම බලාගෙනමයි හිටියෙ instagram එකෙත් බැලුවා ෂූට් එක දාලාද කියලා..බලාපොරොත්තු වුනේ photo shoot එකක් විතරයී..video එකක්ම දාලා..
    tnqqq our best photographer pramuditha❤️❤️

  • @suranjithilakarathne3381
    @suranjithilakarathne3381 ปีที่แล้ว +6

    සද්ද මහත්තයා වැඩේ නියමටම කරලා.👌👍

  • @sheelaalfred5267
    @sheelaalfred5267 ปีที่แล้ว +1

    පාර දිගේ පිස්සුවක්ම තමයි රගපාන හැමෝම චරිතවලට ඉතාම සාධාරණයක් කරනවා බංඩා .බංටි රෙහාන් රෙක්සි අබී ජූඩා නානා මේ හැමෝම හරිම තාත්වික රංගනයක යෙදෙනවා ආදරෙයි හැමෝටම මේ හැමෝම දැන් අපේම පවුලෙ අය වගේ හැමෝටම සුබ අනාගතයක්

  • @damayanthiperera8528
    @damayanthiperera8528 ปีที่แล้ว +5

    මේ විදිහට ෂූටින් රසවිඳින එක නම් ලොකු සතුටක් ඔබට ස්තුතියි .

  • @jayanichathurika9605
    @jayanichathurika9605 ปีที่แล้ว +3

    Man හැමදාම balabawa shok ane sarani akka මහත්තයා කියන 1ta tamai asa 🌷🌷❤️❤️

  • @aziskitchenandgarden
    @aziskitchenandgarden ปีที่แล้ว +7

    Amazing. The back ground music. Behind the scenes.A realistic wedding. 👍🏻❤️ Wish I had an invitation.

  • @shenulimizaakid.7839
    @shenulimizaakid.7839 ปีที่แล้ว +5

    Thank u very much Pramuditha Dissanayake ❤️❤️❤️❤️❤️❤️

  • @arunikarunaratne9480
    @arunikarunaratne9480 ปีที่แล้ว +14

    Pramuditha Dissanayake can we have the Rehan Sarani wedding photo shoot pictures please.

  • @inokaherath5900
    @inokaherath5900 ปีที่แล้ว +5

    හැමදාමත් ආසම ආස නාට්‍යක්...

  • @inushashena5386
    @inushashena5386 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි නියම වැඩක්

  • @user-gi5lm7xk3y
    @user-gi5lm7xk3y ปีที่แล้ว +2

    Harima lassanai..tele drama eka shoot karanna kochchara mahansi wenawada kiyala apita penawa. Eththatama godak sarthaka tele drama ekak. Asawen balanawa hemadama.. oba siyalu denata jaya pathanawa..

  • @aditees5566
    @aditees5566 ปีที่แล้ว +4

    Wow beautiful BTS 😍 Thank u. Waiting for a photoshoot too from the wedding day…

  • @dilrukshiedirisinhe296
    @dilrukshiedirisinhe296 ปีที่แล้ว +6

    Saranige hinawa harima lassanayi

  • @nemol7803
    @nemol7803 ปีที่แล้ว +8

    අපි අසාවෙන් බලනවා එයාලා මොන තරම් මහන්සි වෙනවා ද ජනතාව සතුටු කරන්න හැමෝටම බුදුසරණයි 🙏🙏🙏

  • @shaniwijeratne4271
    @shaniwijeratne4271 ปีที่แล้ว +17

    නාට්‍යයට වඩා රසවින්දා, ස්තූතියි ඔබට

  • @arunikarunaratne9480
    @arunikarunaratne9480 ปีที่แล้ว +12

    This is awesome and breathtaking. So much fun and happiness behind the scenes.
    Love it .So beautiful moments.
    Mesmerising. Love it Love it.
    No words to say.

  • @inokaherath5900
    @inokaherath5900 ปีที่แล้ว +5

    ❤Film එකක් වගේ ❤

  • @galaxygalay2078
    @galaxygalay2078 ปีที่แล้ว +8

    මේ වගෙි දේවල් අපේ රටේ වෙනවා නම් කොච්චර හොදද අපේ රටේ සල්ලි කාරයෝ සල්ලි තියන තැන්මනේ හොයන්නේ

  • @sindupisso5393
    @sindupisso5393 ปีที่แล้ว +5

    mru ane.....ඇත්ත වෙඩිමක් වගේම තමයි ඉතින් 😍😍

  • @nethuminichanupa6027
    @nethuminichanupa6027 ปีที่แล้ว +9

    වාව් හරිම ලස්සනයි 😍😍

  • @yamunakalyani4942
    @yamunakalyani4942 4 หลายเดือนก่อน +1

    මෙච්චර සතුටින් හිටපු රෙහාන් සරණි දෙන්නාව අමනාප කරපු කෙනා කවු ද අප්පා😢😢😢හැබැයි සරණි එහෙම මෝඩ චරිතයක් නෙවෙයි නම්‍යශීලියි
    පාර දිගේ 2 අරන් එන්න ඔය දෙන්නා ම❤❤

  • @arunikarunaratne9480
    @arunikarunaratne9480 ปีที่แล้ว +3

    Thank you and you are appreciated Pramuditha Dissanayake

  • @swarnaathulathmudali7616
    @swarnaathulathmudali7616 ปีที่แล้ว +4

    Thanks Mr Saddha .We were very happy.

  • @shehanskranatunga7100
    @shehanskranatunga7100 ปีที่แล้ว +4

    කෙටියෙන්ම කීවොත් මන් රස වින්දා ❤

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 ปีที่แล้ว +4

    හරිම අපූරුයි.

  • @samsam-tc1qv
    @samsam-tc1qv ปีที่แล้ว +1

    Dusheni..uddikai shook...dusheni lanai as...hinwa

  • @piyasenahewawasam5187
    @piyasenahewawasam5187 ปีที่แล้ว +3

    Beautiful.

  • @geethanjalisirimanna3497
    @geethanjalisirimanna3497 ปีที่แล้ว +2

    All are very good and nice ❤️❤️

  • @uddikafans
    @uddikafans ปีที่แล้ว +20

    Thankyou so much for thisssssss!!!!! ♥️

  • @subanianjalika2876
    @subanianjalika2876 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි එත මේතන වත් බංඩා නැ😥😥

  • @darkward8297
    @darkward8297 ปีที่แล้ว +8

    Couple එකේ තව ඒවා නැද්ද ඒ දෙන්න නම් කෝලම් ලෝකයක් මට නම් හිතෙනවා ඇත්තටම ලව් කියල

  • @weerasekaramenike2123
    @weerasekaramenike2123 ปีที่แล้ว +1

    very nice මරු 👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @supunijayamali8239
    @supunijayamali8239 ปีที่แล้ว +6

    ඔක්කෝමත් හරි ඒත් පෝරුවක නගින්න එපා කවදාවත් සෙරප්පු දාලා ඒක හොද නෑ කතාවට උනත් 🥺🥺🥺🥺🥺🥺

    • @eri4555
      @eri4555 ปีที่แล้ว +3

      එහෙම එකක් නෑ දැන්. Ona tharam aya naginawa සපත්තු දාලා. Where dp you live? Colombo wala wedding wala සපත්තු දාලා නගින්නේ

  • @dreamgirl8961
    @dreamgirl8961 ปีที่แล้ว +1

    Waw athatama kiyalath hithenawa 🥰😍😍ee tharamata pissu watila shooting Karannath kochchara amaruda??

  • @dilaniabeysingha7937
    @dilaniabeysingha7937 ปีที่แล้ว +1

    Atta wedding ekak wedeyatama hodata plan karala harema lassanai

  • @SanjeewaniVidyawansha
    @SanjeewaniVidyawansha ปีที่แล้ว +1

    Woow. Harima lassanai . Good luck💜💜

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 ปีที่แล้ว

    Very Nice Matching Couple. All The Best.

  • @ImaliNonis85
    @ImaliNonis85 ปีที่แล้ว

    Ammoh weda kochchra thibunath eka kotasakwath miss kale ne,❤️❤️❤️❤️❤️❤️hemoma hodata act karanwa,niyama teledrama ekak,penna inna ,nopeni gema gahana hemotama good luck !!!💪😘

  • @jayanichathurika9605
    @jayanichathurika9605 ปีที่แล้ว

    ලස්සනයි අයියා oya waga taruna නායකයෝ tamai අපිට ඕනෑ ,අනිවාර්ය damitha akka දිහා math බලන් ඉන්නේ,man gadara ඉඳන් damitha akkata 🤛🤛🤛💪💪💪💪🌷🌷❤️❤️❤️

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 ปีที่แล้ว +2

    පට්ට ලස්සනම කතාවක්

  • @thilakabh4565
    @thilakabh4565 8 หลายเดือนก่อน

    පාරදිගේ මතකයන් කවදාවත් අමතක කරන්න බෑ

  • @gssandaruwan3251
    @gssandaruwan3251 ปีที่แล้ว +2

    ela ela mamath innawa

  • @salonpiyumi9973
    @salonpiyumi9973 ปีที่แล้ว +2

    අනේ ශෝයි ❤😍

  • @ashokaambegoda2139
    @ashokaambegoda2139 ปีที่แล้ว +3

    Thanks හරිම ලස්සනයි

  • @sameerawickramasekara6845
    @sameerawickramasekara6845 ปีที่แล้ว +4

    Saranige තාත්තා රrehange නිලමේ thoppiya dala innkota mata penne kiri hattiyak oluwe nawala wage 😂😂

  • @suranjithilakarathne3381
    @suranjithilakarathne3381 ปีที่แล้ว +2

    සද්දා මහත්තයා 👍👌

  • @user-zt2go7rb7i
    @user-zt2go7rb7i ปีที่แล้ว +3

    Superior work

  • @shehaniomaya3143
    @shehaniomaya3143 ปีที่แล้ว +4

    රෙහාන්ගෙ කොන්ඩෙ කැපුවනම් හොඳ නැද්ද දැන් අර කලින් තරුණ පෙනුම නෑ වයස පාටයි

  • @chitranganiefernando5449
    @chitranganiefernando5449 ปีที่แล้ว +1

    Where is Banda? Maha molakaru?
    Loved watching behind the scenes.

  • @SMILE-dp2tx
    @SMILE-dp2tx ปีที่แล้ว

    Thanks Pramuditha.👌👌

  • @chathurangagunasekara3978
    @chathurangagunasekara3978 ปีที่แล้ว +1

    පට්ටම

  • @sakura.4322
    @sakura.4322 ปีที่แล้ว

    Atthatama weding එකakwath me තරම් සුපිරි na...

  • @pradeepliyanagajanaka
    @pradeepliyanagajanaka ปีที่แล้ว +2

    Niyamai aneeee

  • @shobishobi8763
    @shobishobi8763 ปีที่แล้ว +2

    Great

  • @sakura.4322
    @sakura.4322 ปีที่แล้ว

    Manali kelipoditthita mama හරිම ආදරෙයි rehantath කොච්චර බලන hitiyath epa වෙන්නෙ na ආදරෙයි ඉතින් ...

  • @mohamedrifasmohamedriham2384
    @mohamedrifasmohamedriham2384 ปีที่แล้ว +1

    About the videos 👌👌🎊👏👏👍

  • @NamiduMadushara-tx8qh
    @NamiduMadushara-tx8qh ปีที่แล้ว

    Hm dusheni harima lassanayi ❤️❤️

  • @madaramalkanthi1218
    @madaramalkanthi1218 ปีที่แล้ว +8

    මෙච්චර හරියක් කරපු බණ්ඩා මෙතන නැහැ නෙ

    • @uyrhgf6117
      @uyrhgf6117 ปีที่แล้ว

      thamath mure wage

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว +3

    Me nilame aduma Adam Inna eka lesith nane neda athtenma koitaram wehesak daranwada me hamoma meyala ikmanin asanepa tathwe atiwennath hetu mewata wena mahansiya Tama hamotama teruwan saranai

  • @sasangijayaweera8260
    @sasangijayaweera8260 ปีที่แล้ว +1

    Waahhhh 👌👌👌🔥🔥🔥🔥🔥

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 ปีที่แล้ว

    Wow such an amazing crew 😘🤩😍🥰great talented people have made this a success ❤❤‍🩹Love them all and they should be awarded and commended for their contribution towards such great acts 💕💞❤❤unbelievably stunning 🤩🥰😍🤩💝💗💖💞💓💕❤no words to praise💗💖💝💞💕

  • @moringaoleifera4407
    @moringaoleifera4407 ปีที่แล้ว +2

    Wilson uncle and aunty Mara funny. Maru me wedding shoot eka nam.

  • @lankalanka3824
    @lankalanka3824 ปีที่แล้ว

    පාර දිගේ බැලුවට පස්සේ මටත් රඟපාන්න ආස හිතුනා

  • @apsarasandamali9092
    @apsarasandamali9092 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @maleeshanirmani9668
    @maleeshanirmani9668 ปีที่แล้ว +1

    deandra hotel eka neda me

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 ปีที่แล้ว

    වෙඩිමේ ෂූටින් දැකගන්න සැලැස්සුවාට ස්තූතියි.

  • @kamani229
    @kamani229 ปีที่แล้ว +1

    👍👍❤️

  • @rasikadamayanthi2221
    @rasikadamayanthi2221 ปีที่แล้ว +2

    ♥️♥️♥️😍

  • @nilakshinanayakkara7553
    @nilakshinanayakkara7553 ปีที่แล้ว

    Harima lassanai apita foto tikak dendooooo

  • @TopTvSL
    @TopTvSL ปีที่แล้ว +4

    😍

  • @dinukumari1229
    @dinukumari1229 ปีที่แล้ว

    Wow lassanai

  • @singhaderana6861
    @singhaderana6861 ปีที่แล้ว +2

    බංඩා නැතිව පාලුයි අප්පා..🙁

  • @blessitapeiris6240
    @blessitapeiris6240 ปีที่แล้ว +2

    🌹🌹🌹🙏🙏

  • @ronaldscallon2737
    @ronaldscallon2737 ปีที่แล้ว +1

    Plz tell me someone is this pegasaus Reef hotel????

  • @mohamedrifasmohamedriham2384
    @mohamedrifasmohamedriham2384 ปีที่แล้ว +3

    💞💖💖💖💖🎊🎊🎊👌🇧🇭

  • @sunshineecedcenter-kuruneg8376
    @sunshineecedcenter-kuruneg8376 ปีที่แล้ว +1

    Mama balance me kathawa witharai e sarani and rohan nanda nisa

  • @sasangijayaweera8260
    @sasangijayaweera8260 ปีที่แล้ว +1

    💯💯💯💯💯💯

  • @koshalaratnesekera3810
    @koshalaratnesekera3810 ปีที่แล้ว

    ❤❤😍 ❤❤😍 ❤❤😍