Paara Dige || Episode 357 || පාර දිගේ || 05th October 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น •

  • @kawshikathamarashi2217
    @kawshikathamarashi2217 2 ปีที่แล้ว +898

    අනේ මට බන්ඩා ගැන මාරම දුකයී...සරනි වෙනුවෙන් කන කට්ටක්...ඒ යාලුකම ගැන කියන්න වචන නෑ..❣️

  • @ayeshateacher8227
    @ayeshateacher8227 2 ปีที่แล้ว +202

    මේ ඔක්කොම කරලා දුන්න බණ්ඩා අදටත්, ඒ දෙන්න ගේ කසාදේ රකින්න මුර කරනවා ❤

    • @dpvlogs8544
      @dpvlogs8544 2 ปีที่แล้ว +3

      හරිම ලස්සනයි මෙි දවස ඒෙනකමි බලන් හිටි ඉවසිල්ලක් නැතව

    • @kathikathi426
      @kathikathi426 2 ปีที่แล้ว +1

      Banda 🙏🏻🙏🏻🙏🏻👌👍 you are so much good. Thanks lot dear..

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 2 ปีที่แล้ว +1406

    ❤️❤️❤️අද තමයි පාර දිගේ කතාවේ ලස්සනම කොටස යන්නේ ❤️❤️❤️ කෝ බලන්න මේ කතාව මුල ඉදන් බලපු කට්ටිය ❤️❤️❤️

  • @arunifernando8380
    @arunifernando8380 2 ปีที่แล้ว +333

    බංඩා වගේ යාලුවෙක් අපිටත් හිටියා නම් කොච්චර වාසනාවන්තද

    • @chandrekumare1491
      @chandrekumare1491 2 ปีที่แล้ว +1

      🥰🥰🥰

    • @callum_pherera
      @callum_pherera 2 ปีที่แล้ว

      සරනිට තියන්නෙ රෙහාන්ගෙ පොල්ල හොදට උරන්න.පෙටීටිය කඬාගන්න.
      අනේ මෙහෙම බූරැ නාටීයක්.අතාත්විකයි.

    • @තරූ-ඬ5ර
      @තරූ-ඬ5ර 2 ปีที่แล้ว +8

      @@callum_pherera ඉතින් ඒක උබ හිතේ තියන් හිටපන්කො හැමෝගෙම comment අස්සෙ අසහනකාරයෙක් වගේ ඒකම කිය කිය වැලලෙන්නෙ මෙතන 😂😂😂 නෙදකිම්

    • @ජේ.සි.බිපිස්සුව
      @ජේ.සි.බිපිස්සුව 2 ปีที่แล้ว +2

      අපිට එහෙම යාලුවො නෑ හාමුදුරුවනේ 😂😂

    • @JvanKast
      @JvanKast 2 ปีที่แล้ว +2

      ඉතින් බන් ඩව කරකාර බැඳහන්

  • @hashinitharaka7759
    @hashinitharaka7759 2 ปีที่แล้ว +431

    බණ්ඩා පව් කියල හිතුනේ මට විතරද ...❤️❤️❤️❤️❤️දුකයි දුකයි දුකයි 😢 😢 😢 😢 😢 😢

    • @janiduperera8757
      @janiduperera8757 2 ปีที่แล้ว +2

      Aththenma

    • @maththumagalagedilruwani9577
      @maththumagalagedilruwani9577 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️😘😘😍😍😍

    • @cycloneboom1110
      @cycloneboom1110 2 ปีที่แล้ว +1

      හොද්ද වැඩේ. කලොත් කාටවත් අන්චියක්. උගේ ගෝස්තියට කොරවන්න

    • @JvanKast
      @JvanKast 2 ปีที่แล้ว +1

      ඉතින් බන් ඩව කරකාර බැඳහන්

    • @madhuchalani7070
      @madhuchalani7070 2 ปีที่แล้ว +1

      බන්ඩා පඋ තමයි .අද මෙහෙම යාලුවො අඩුයි

  • @sheharamanuthmi
    @sheharamanuthmi 2 ปีที่แล้ว +498

    රූපෙන් හැඩරුවෙන් නොගැළපුනාට කමක් නෑ..බංඩට රුවිනිවවත් සෙට් කරලා බංඩවත් ගොඩ දාන්නකෝ සදධා මහත්තයෝ..මේ කතාව වැඩියෙන්ම හරියන්න ඕන බංඩට😍

    • @nilupafernando1844
      @nilupafernando1844 2 ปีที่แล้ว +43

      රුවිනිට හරියන්නෙ අපේ රෙක්සි කොල්ලා.
      බණ්ඩාව රට යවමු. කරලා තියෙන දේවල් වල හැටියට ලංකාවෙ හිටියොත් යන්න වෙන්නෙ හිරේ.

    • @sakuni1406
      @sakuni1406 2 ปีที่แล้ว +32

      කොහොමත් බන්ඩා හිරේ තමා යන්න ඕනේ .. පව් බන්ටිගේ මගුල වෙනුවෙන් සිකුරගෙ මගුල කැඩුවා.. හැමෝම බන්ඩගේ හොඳ කිව්වට ඌ කරන තරමක් කලේ බලුකම් ..

    • @Diluuu__11
      @Diluuu__11 2 ปีที่แล้ว +1

      @@nilupafernando1844 ඇත්තමයි 😂😂

    • @lathishaleti1618
      @lathishaleti1618 2 ปีที่แล้ว +3

      එතකොට රෙක්සි 🤔

    • @nishanthahewage3990
      @nishanthahewage3990 2 ปีที่แล้ว +5

      Reksi❤️ ruvini

  • @inomi1118
    @inomi1118 2 ปีที่แล้ว +672

    රෙහාන්❤️සරනි ගේ පට්ට වෙඩිමක් බලාගන්න ඉඩ සලසලා දුන්න Mr සද්ධා සද්ධාමංගල ට අපේ හද පිරි ප්‍රණාමය👌😍😍😍😍❤️❤️❤️❤️

  • @nirmaliefonseka5583
    @nirmaliefonseka5583 2 ปีที่แล้ว +76

    පෙරුම් පුරාගෙන බලාගෙන හිටිය දවස අද උදා වුනා . ටෙලියක දැක්ක අති උත්කර්ෂවත් හැබෑම ලස්සන wedding එක අපි දකින්නෙ රෙහාන් ❤️සරනි ගෙ කියලා මට හිතෙන්නේ .
    Band එක super. ගයාන්ගේ ගායනය අති විශිෂ්ඨ යි. හැමෝගෙම ඇදුම් පැළදුම් හරිම ආකර්ෂණීය යි.
    කිරිබත් කෑල්ලෙ ඉදලා හරිම ලස්සනට organise කරලා තියෙනවා .
    ඉතින් අපි හැමෝම වෙනුවෙන් අපි ආදරය කරන රෙහාන් ❤️සරනි ගේ wedding එක මේ ආකාරයෙන් අපට දැක ගන්න සැලැස්සුවාට සද්දා මංගල මහත්මයා ඇතුලු අනෙක් සියලු ම අයට අපේ ප්‍රණාමය .
    සුබ ගමන් රෙහාන් ❤️සරනි

    • @m.s.1019
      @m.s.1019 2 ปีที่แล้ว +1

      😆😆😆🤣🤣🤣

  • @aianandini4683
    @aianandini4683 2 ปีที่แล้ว +278

    පාර දිගේ, කියා දෙන්න ආදරේ තරම්
    මේ කතා දෙක විතරක් බලන මං වගේ තව අය ඉන්නවදෝ?? 😍😍😍😍

    • @udaniudani7470
      @udaniudani7470 2 ปีที่แล้ว +3

      නෑ.. ඔයා විතරයි 😂

    • @nethmiakarsha58
      @nethmiakarsha58 2 ปีที่แล้ว +3

      මාත් ඒ දෙක විතරයි බලන්නේ 🙈

    • @venurasandaruwan5928
      @venurasandaruwan5928 2 ปีที่แล้ว +1

      👍

    • @aianandini4683
      @aianandini4683 2 ปีที่แล้ว

      @@udaniudani7470 🤣🤣🤣

    • @aianandini4683
      @aianandini4683 2 ปีที่แล้ว

      @@nethmiakarsha58 😍

  • @ayeshateacher8227
    @ayeshateacher8227 2 ปีที่แล้ว +227

    එක කුසේ නොඉපදුනත්, බණ්ඩා තමයි,නියම සහෝදරයා 💪

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN 2 ปีที่แล้ว +589

    දක්ෂ රංගන වේදි ධර්ශන් කලාකරුවන්ට අමා මහ නිවන් සුව ලැබේවා ! 🙏🏻❤

  • @diluprashadi2890
    @diluprashadi2890 2 ปีที่แล้ว +208

    ඩ්‍රාම එකක තිබුන ලස්සනම වෙඩින් එක..ඒ තරම් කොලිටි ඒක නම් 😍💝

    • @sujeewakulasekara6546
      @sujeewakulasekara6546 2 ปีที่แล้ว +3

      ❤❤yes

    • @applekwt6024
      @applekwt6024 2 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන් ලොබකමක් නොකර සද්ධා සල්ලි වියදම් කරලා ඩුාම එක ලස්සනට කරලා

    • @nilminigunawardana7130
      @nilminigunawardana7130 2 ปีที่แล้ว +2

      True

  • @erandichandrasekara824
    @erandichandrasekara824 2 ปีที่แล้ว +76

    බන්ඩා පව්ව්..සරණි පෝරුවෙ ඉන්නවා බලන්නම ඕන කෙනා🥺🥺

  • @chamikaireshguruge3134
    @chamikaireshguruge3134 2 ปีที่แล้ว +194

    අන්න directorලා කිරිබත් කෑල්ලේ ඉදං රෙඩි කරලා ගොඩක් මහන්සියක් වෙලා තියනවා අද episode එකට නම් ❤ ඇත්තටම ජයමංගලම් 🙏

    • @nimavlogs3939
      @nimavlogs3939 ปีที่แล้ว

      Me real wedding ekak tiyena date ekak set karala mewa shoot karanne....

  • @shiromidodamdeniya545
    @shiromidodamdeniya545 2 ปีที่แล้ว +75

    අදනම් බන්ඩගේ ඇක්ෂන් වලට පට්ට දුක හිතුනා. ඇස් වලට කඳුළු ආවා නොදැනීම කතාව ගොඩාාාාක් ලස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්සනයි හැමෝම තමන්ගේ කොටස උපරිම ලස්සනට කරනවා.. තෙරුවන් සරණයි හැමෝටම

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 2 ปีที่แล้ว +268

    ප්‍රථමයෙන් සද්ධාමංගල සර් ඇතුළු මෙයට දායක වූ සියලු දෙනා රංගන ශිල්පීන් ඇතුළු හැමෝටමත් බොහොම ස්තූතියි. රසිකයින් වන අප හට හොඳ නිර්මාණයක් ලබා දුන්නට. අද නං හරිම ලස්සනයි ❤

    • @callum_pherera
      @callum_pherera 2 ปีที่แล้ว

      සරනිට තියන්නෙ රෙහාන්ගෙ පොල්ල හොදට උරන්න.පෙටීටිය කඬාගන්න.
      අනේ මෙහෙම බූරැ නාටීයක්.අතාත්විකයි.

    • @gayanahendalage3223
      @gayanahendalage3223 2 ปีที่แล้ว

      😆😆😆😆😆

    • @chandimaharshani995
      @chandimaharshani995 2 ปีที่แล้ว +1

      @@callum_pherera ow bn...mechara boruvk karapu geniyekta CEO kenek ahu unane.rastiyadaukara fake kellek

    • @seeta164
      @seeta164 2 ปีที่แล้ว +2

      Saddamangala sar atula🇱🇰paradega natalya ragapa hamotama stute🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤⚘

    • @seeta164
      @seeta164 2 ปีที่แล้ว +3

      🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤⚘⚘⚘⚘👑👑👑👑💃💃💃💃kuwata ape Saddam mangala sar atula seyaluma danata adarai

  • @NM-wo9xs
    @NM-wo9xs 2 ปีที่แล้ว +217

    ❤️ මේක බලනකොට දැනෙන්නේ , අපේම පවුලේ කෙනෙක්ගෙ වෙඩින් එකක් වගේ ❤️❤️❤️ පට්ටම සතුටුයි.❤️❤️❤️❤️❤️

  • @gayangamage8684
    @gayangamage8684 2 ปีที่แล้ว +34

    කතවල වෙඩින් ඕන තරම් දැකල තියෙනව.ඒත් මේ වගේ ලස්සනට ගත්තු වෙඩිමක් දැකල නෑ🙏🙏🙏

  • @d.d4505
    @d.d4505 2 ปีที่แล้ว +149

    මේක බලද්දී නම් නාට්‍යයක වෙඩින් එකක් කියල හිතුනේම නෑ...ඇත්තටම අපි විඩින් එකකට ගියා වගේ....😍
    කියන්න වචන නෑ සද්ධා සර්....👌👌

  • @sheharamanuthmi
    @sheharamanuthmi 2 ปีที่แล้ว +356

    මේ ජෝඩුව නීත්‍යනුකූලව බැන්දෙ නැති එක විතරනේ යකූ😁😁🤔😍

    • @shammimala6796
      @shammimala6796 2 ปีที่แล้ว +29

      Nonage papuwa gehenawa athi uddikage

    • @dhananjaperera5067
      @dhananjaperera5067 2 ปีที่แล้ว +5

      😂

    • @RS20223
      @RS20223 2 ปีที่แล้ว +5

      ඒකනෙ 🤭🤭

    • @shanuudissanayake8768
      @shanuudissanayake8768 2 ปีที่แล้ว +3

      @@shammimala6796 😂😂

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว +5

      Amoo meywa drama ...phaul khadan nada hadanney .uddikhayage ...😀😀🇦🇪🇱🇰

  • @prasannakumara7335
    @prasannakumara7335 2 ปีที่แล้ว +212

    කතාවකට කියලා බලන එකම කතාව මෙක ... 😍😍

    • @bandhusriya5694
      @bandhusriya5694 2 ปีที่แล้ว +2

      කියා දෙන්න ආදරේ තරම් බලන්න .

    • @niroshapriyangani9455
      @niroshapriyangani9455 2 ปีที่แล้ว +3

      I T N එකේ වීදුරැ මල් කියල නාට්‍යයක් යනව හැමදාම රෑ 9 ට . ඒකෙත් ඉන්නෙ දුශේනි. ඒකත් ලස්සනයි.

    • @චූටීමැණිකේ-ඵ1බ
      @චූටීමැණිකේ-ඵ1බ 2 ปีที่แล้ว +1

      මාත් ❤️

    • @sachithmihiran6799
      @sachithmihiran6799 2 ปีที่แล้ว +1

      Kiya denna adare tharam balanna

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi kunu balli ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahindage lamain ponnayo un huttige puthala

  • @shanudenuki7228
    @shanudenuki7228 2 ปีที่แล้ว +410

    අපේ අයියාගේ වෙඩින්ග් එකේවත් මේ තරම් සතුටු වුනේ නෑ අපේ හාමුදුරුවනේ ..........මේක නම් පිස්සුවක් බම් ....😋😋😋😋😋

    • @ishi220
      @ishi220 2 ปีที่แล้ว +5

      😅😅

    • @ishi220
      @ishi220 2 ปีที่แล้ว +12

      ඔව් ඈ පට්ට සතුටක් දැනෙන්නෙ මගෙ wedding eka wage denune ayiyo 😅😅

    • @shanudenuki7228
      @shanudenuki7228 2 ปีที่แล้ว +7

      @@ishi220 අන්න කෙල්ලෝ එල කිරි....😌😌😌😍😍

    • @sankotesankote3261
      @sankotesankote3261 2 ปีที่แล้ว +3

      😂😂😂😂

    • @ishi220
      @ishi220 2 ปีที่แล้ว +2

      🤭🤭

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    Comment බලල හිත හදාගෙන තමයි අයියෝ කතාව බලන්නෙ
    එ තරම් හද gesma,
    උන්ට වඩා අපි පිච්චෙනව 😂😂😂😂😂😂😂

  • @shenulimizaakid.7839
    @shenulimizaakid.7839 2 ปีที่แล้ว +228

    අනේ සරණි පෝරුවේ ඉඳන් මහත්තයාගෙන් සමාව ඉල්ලද්දී දුක හිතුනා අප්පා ....❤️❤️❤️

    • @ishi220
      @ishi220 2 ปีที่แล้ว +2

      🤭

    • @m.s.1019
      @m.s.1019 2 ปีที่แล้ว +3

      😆😆😆🤣🤣🤣

    • @geshujesy9878
      @geshujesy9878 2 ปีที่แล้ว +10

      ඒ චරිතෙ ඉන්නෙ ලොකු ගින්දරක් මැද

    • @Sithagi
      @Sithagi 2 ปีที่แล้ว +4

      @@geshujesy9878 ඔව් ආදරේ නිසා .....

  • @w.sdinushika968
    @w.sdinushika968 2 ปีที่แล้ว +7

    මේ කතාවේ රෝශාන් පිලිපිටියගේ මීට කලින් කවදාවත් දැකලා නැති වෙනස් අකාරයක රංගනයක් මරූ ඒක 😍😍😍

  • @nilukapriyadarshani8570
    @nilukapriyadarshani8570 2 ปีที่แล้ว +9

    මේ කතාවෙ වැඩියෙන්ම හරියන්න ඕන බංඩෙට.හැමෝගෙම ජීවිත රැදිලා තියෙන්නෙ බංඩගෙ අතේ.එක ගැටගහලා රැක්කෙ බංඩා❤❤

  • @සයිප්රස්අපි
    @සයිප්රස්අපි 2 ปีที่แล้ว +23

    ජිවිතේ ටෙලිනාට්‍යක දැක්ක ලස්සනම වෙඩින් එක පට්ට ලස්සනයි ❤️❤️❤️ බැන්ඩ් එකත් සුපර්

  • @-ND5943
    @-ND5943 2 ปีที่แล้ว +189

    Band එකේ Performance ❤️ Costumes 🔥 Perfect

    • @udayanganisenarthna1505
      @udayanganisenarthna1505 2 ปีที่แล้ว +2

      Adanam supiri

    • @-ND5943
      @-ND5943 2 ปีที่แล้ว +1

      @@udayanganisenarthna1505 Ow 😊❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi kunu balli ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahindage lamain ponnayo un huttige puthala

    • @pathumlakshani1500
      @pathumlakshani1500 2 ปีที่แล้ว +1

      😍😍

  • @pujih_bea
    @pujih_bea 2 ปีที่แล้ว +75

    හැමෝම කියන්නෙ වෙඩිම ගැන වෙඩිම නන් සුපිරි ආයි කතා නෑ 🙏💝 රුක්ස්ශානා & සචිනි වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් මෙතැන් සිට 🙂💔😂

  • @t...u1105
    @t...u1105 2 ปีที่แล้ว +17

    ටෙලිඩ්‍රාමා එකක මෙච්චර ජයට වෙඩින් එක ක් තිබ්බමයි 😍

  • @rk..8981
    @rk..8981 2 ปีที่แล้ว +12

    ඒ අස්සෙ රෙක්සි දෙවෙනි මනමාලි එක්ක හොඳ කයියක 🙈🤭🤭❤

  • @classictelevision2304
    @classictelevision2304 2 ปีที่แล้ว +123

    රෙහාන් ❤ සරනි ආදර කතාව සුපුරුදු ආදර කතා වලින් ගොඩාක් දුරට ගිය ආදරණීයම ආදර කතාවක්. ❤❤👍

    • @m.s.1019
      @m.s.1019 2 ปีที่แล้ว +1

      😆😆1🤣🤣🤣

    • @piyasenahewawasam5187
      @piyasenahewawasam5187 2 ปีที่แล้ว +5

      Yes. It's a very delightful and charming love story.

    • @nilminigunawardana7130
      @nilminigunawardana7130 2 ปีที่แล้ว +5

      Yes so true. Beautifully written by Sadda Mangala and directed by Shivagurunadan.

  • @-ND5943
    @-ND5943 2 ปีที่แล้ว +222

    අනේ මන්දා #බණ්ඩා ගැන දුක හිතුනා 🥺
    #සමහර විට සරණි ගැන හිතේ තියෙන්නත් ඇති..
    එහෙම උනත් නැතත් #කතාවකට උනත් පුදුම සහෝදරකමක් තිබ්බේ
    අද සමාජේ එක කුස උපන් සහෝදරයන්ටත් එහා ගිය ❤️❤️❤️

    • @sandunikajayasinghe9114
      @sandunikajayasinghe9114 2 ปีที่แล้ว +6

      ඔව් අනේ මතකද රෙහාන් වෙඩින් එකට කැමති කියලා සරනි කියපු වෙලාවෙ මූන අප්සෙට් උන හැටි.
      බන්ඩා හිතුවෙ දික්කසාදෙ උනාම සරනිව බදින්න වෙන්නැති

    • @lathishaleti1618
      @lathishaleti1618 2 ปีที่แล้ว +1

      එහෙම එකක් තිබ්බ 😥

    • @callum_pherera
      @callum_pherera 2 ปีที่แล้ว

      සරනිට තියන්නෙ රෙහාන්ගෙ පොල්ල හොදට උරන්න.පෙටීටිය කඬාගන්න.
      අනේ මෙහෙම බූරැ නාටීයක්.අතාත්විකයි.

    • @-ND5943
      @-ND5943 2 ปีที่แล้ว

      @@sandunikajayasinghe9114 Ow 🥺

    • @-ND5943
      @-ND5943 2 ปีที่แล้ว

      @@lathishaleti1618 🥺🥺

  • @classictelevision2304
    @classictelevision2304 2 ปีที่แล้ว +85

    පාර දිගේ කාලයක් තිස්සෙ බලාගෙන හිටපු ඒ ආදරණීයම දවස රෙහාන් ❤ සරනි අතින් අත ගත් දවස අදයි.මෙච්චර කාලයක් මේ සේරම ගේම් ගහ ගහ බොරු කිව්වෙ මේ දවස එනකම් නේද මාරම සතුටු දවසක් අද නම්.ටෙලිනිර්මාණයක් උනත් ඇත්තටම හදවතටම දැනුනා අද නම් පුදුම විදිහට ආදරණීයයි ඒ කොටස නම් පාර දිගේ හැමදාමත් මතකයේ රැඳෙන , හදවතේ රැඳෙන ආදරණීයම ටෙලිනිර්මාණයක්. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤පාර දිගේ❤❤❤❤❤❤❤❤❤❤❤❤රෙහාන්❤සරනි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @m.s.1019
      @m.s.1019 2 ปีที่แล้ว +1

      😆😆😆🤣🤣🤣paw

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi kunu balli ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahindage lamain ponnayo un ganuwage,napunsaka huttige puthala

    • @shiranifernando4933
      @shiranifernando4933 2 ปีที่แล้ว +1

      Very
      Beautiful
      Couple😀😀😀😀

    • @classictelevision2304
      @classictelevision2304 2 ปีที่แล้ว +1

      @@shiranifernando4933 😍❤👍

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 ปีที่แล้ว +36

    බංඩා තමයි මාර ගේමක් දුන්නෙ බංටිගෙ මේ දවස එනකම් ,,🥺

  • @spiyumi6450
    @spiyumi6450 2 ปีที่แล้ว +9

    කතාවක මෙච්චර කොලිටි වෙඩින් එකක් දැක්කමයි ඇක්ටින් එකක් කියල පේන්නෙ නැ....ඇත්ත වගේ😍😍😍❤️

  • @deneth123nimsara
    @deneth123nimsara 2 ปีที่แล้ว +58

    මේක සුපිරි කතාවක්🙂 appreciate it 🤗

    • @bandhusriya5694
      @bandhusriya5694 2 ปีที่แล้ว

      කියා දෙන්න ආදරේ තරම් කතාව බලන්න .

    • @callum_pherera
      @callum_pherera 2 ปีที่แล้ว

      සරනිට තියන්නෙ රෙහාන්ගෙ පොල්ල හොදට උරන්න.පෙටීටිය කඬාගන්න.
      අනේ මෙහෙම බූරැ නාටීයක්.අතාත්විකයි.

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 2 ปีที่แล้ว +70

    සුපිරි සුපිරි සද්ධා මාමේ ..
    අපි හැමෝම මේ දවස එනකල් බලාගෙන හිටියා..
    සියලු දෙනාගෙම රංගනය අතිවිශිෂ්ටයි ...
    ඒ අස්සේ නානා සුපිරි ආතල් ටිකක් දුන්නේ...
    ලස්සන අවසානයක් දෙන්න.නාඩගමකාරයෝ එක වගේ කරන්න එපා

    • @callum_pherera
      @callum_pherera 2 ปีที่แล้ว

      සරනිට තියන්නෙ රෙහාන්ගෙ පොල්ල හොදට උරන්න.පෙටීටිය කඬාගන්න.
      අනේ මෙහෙම බූරැ නාටීයක්.අතාත්විකයි.

    • @m.s.1019
      @m.s.1019 2 ปีที่แล้ว

      😆😆😆🤣🤣🤣 අපිනම් නෑ..

  • @shakthilakmal8156
    @shakthilakmal8156 2 ปีที่แล้ว +12

    ඒ උනාට සරණි හරිනං bandawa ගිහිල්ලා බදාගෙන අඬන්න ඕනේ. මන් හිතුවේ ahema දෙයක් වෙයි කියලා. මන් සරනි නම් මන් කරන්නේ ඕක.☺️❤️

  • @lankansri6650
    @lankansri6650 2 ปีที่แล้ว +40

    කතා වැලින් ලස්සනම කතාව පර දිගේ🥰🥰🥰බන්ඩෝ තමා ගේම් කාරය ❤❤

  • @radharasangani7816
    @radharasangani7816 2 ปีที่แล้ว +48

    අද කොටස නම් පට්ටම සුපිරියි ..මෙි නාට්‍යයට දායකත්වය දරන හැමෝටම අපගේ ආදරණීය ස්තුතිය ...

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 2 ปีที่แล้ว +49

    හරිම සතුටක් දැනෙනවා.... රෙහාන් සරණි කියන්නේ යූගයක් බවට පත් කල,පාරදිගේ සියලුම දෙනාටම ස්තුතියි, එතරම් අපි රසවින්ද නාට්‍යයක් ආරම්භයේ සිට මේ දක්වා.ප්‍රේක්ෂකයන් නාට්‍යයක් තුල සිට මේ විවාහය රසවිඳින්න බලාගෙන සිටි Episode 1 . ස්තූතියි නැවත..... මෙවන් Episode 1ලබාදිම සහ අපේ කාර්ය බහුල ජීවිතයේ අපට රසවින්දනයක් ලබා දීම පිළිබඳව ...

    • @callum_pherera
      @callum_pherera 2 ปีที่แล้ว

      සරනිට තියන්නෙ රෙහාන්ගෙ පොල්ල හොදට උරන්න.පෙටීටිය කඬාගන්න.
      අනේ මෙහෙම බූරැ නාටීයක්.අතාත්විකයි.

    • @gayaniwijesinghe6564
      @gayaniwijesinghe6564 2 ปีที่แล้ว +2

      හදවතින් මොළයෙන් රසවින්දන ය කරන්න බැරි නම් නොබලා ඉන්න...ඔබට විවේචනය කිරිමේ අයිතිය තිබුණත් මේසේ ශිලාචාර නොවන විදිහට හැම Comments වලට ගිහින් Reply කරන්න තරම් ඔබගේ වැදගත්කම හා වටහා ගතිමි.කුඩාකල කලාව රසනොවින්ද හැටි හොදින් තහවුරු වෙනවා..

    • @asokajayawardana3863
      @asokajayawardana3863 2 ปีที่แล้ว

      @@gayaniwijesinghe6564 තමන්ගේ අශීලාචාර කම පෙන්වාගන්නවා.

  • @chandimahathkotuwa7898
    @chandimahathkotuwa7898 2 ปีที่แล้ว +10

    පේනවා නේද සද්දා මහත්තයෝ ප්‍රේක්ෂකයන්ට ඕන විදිහට කතාව ලීවම තියෙන ප්‍රතිචාර😊❤❤ තැන්ක්ස් හොදේ😊❤❤

  • @nilushamoraketiya9116
    @nilushamoraketiya9116 2 ปีที่แล้ว +12

    බංඩා හොරෙන් බලද්දී මට විතරද දුක හිතුනේ...

  • @SaraSara-ft2xf
    @SaraSara-ft2xf 2 ปีที่แล้ว +21

    රැව්නිට ගැලපෙන්නේ රෙක්සි 👍👍👍💓💓

  • @piumikaaththanayaka3635
    @piumikaaththanayaka3635 2 ปีที่แล้ว +12

    Tv එකෙනුත් බලලා youtube එකෙනුත් බලන මම👀 😁මේකනම් පිස්සුවක්😍🌹😻

  • @chathuthenuwara8373
    @chathuthenuwara8373 2 ปีที่แล้ว +104

    අවසානෙ සරනිගෙයි රෙහන්ගෙයි හිනාව ලස්සනයි

  • @danujalakmali6820
    @danujalakmali6820 2 ปีที่แล้ว +132

    සරනිගේ තාත්තා බීලා සේරම කොනනක ඉදලා හාන්න පටන් ගත්තම කෝමද ආතල් එකහ් 😂😂😂

  • @jb7947
    @jb7947 2 ปีที่แล้ว +7

    බණ්ඩාගේ අතෙ තමයි මුලු කතාවම තියෙන්නේ ❤️❤️❤️

  • @dilumamunugama4839
    @dilumamunugama4839 2 ปีที่แล้ว +57

    Dushani and Uddika you both are really professional actor and actress the acting is outstanding best wishes 🥰🥰

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 2 ปีที่แล้ว +2

    ඇත්තම කියනවා නම් එදා මෙදා තුර දැකපු ලස්සනම ටෙලි නාට්‍ය පාර දිගේ.සද්ධා මංගල මනත්මයාට මගෙ හද පිරි ස්තූතිය...මෙ නාට්‍යයට සහසම්බන්ධ වුන සෑමදෙනාටම තෙරුවන් සරණයි.....

  • @bandhusriya5694
    @bandhusriya5694 2 ปีที่แล้ว +23

    මාරම wedding එකක් නේ.බුදු සරණයි සරනි රෙහාන් .

    • @callum_pherera
      @callum_pherera 2 ปีที่แล้ว

      සරනිට තියන්නෙ රෙහාන්ගෙ පොල්ල හොදට උරන්න.පෙටීටිය කඬාගන්න.
      අනේ මෙහෙම බූරැ නාටීයක්.අතාත්විකයි.

  • @bawantharx1426
    @bawantharx1426 2 ปีที่แล้ว +35

    බණ්ඩා කියන්නෙම චරිතයක්ම තමයි Respect බණ්ඩා 👊♥️

  • @thushanidissanayake6849
    @thushanidissanayake6849 2 ปีที่แล้ว +3

    අපේම වෙඩින් එහෙකට සහභාගි උනා වගේ හරි අපූරු හැගීමක් දැනුනේ...අපිත් එතන හිටියා වගේම දැනුනා .
    අන්තිමට අපිත් එහෙනම් වෙඩිමේ ඇස දුටු ශාක්ශිකාරයෝ උනා, ස්තූතීයි සද්ධා සර් !

  • @sunethraherath7349
    @sunethraherath7349 2 ปีที่แล้ว +10

    වෙඩින් එකේ ලස්සන ඇත්තම වෙඩිමක් වගේ ❤️❤️

  • @nandiayeshikanandiayeshika5125
    @nandiayeshikanandiayeshika5125 2 ปีที่แล้ว +13

    අනේ ඇත්තමයි මේකනම් ඇත්තම වෙඩින් එකක් වගේ🌹සරනිටයි රෙහාන්ටත් වඩා අපිට හරි සතුටුයි.❤️

    • @m.s.1019
      @m.s.1019 2 ปีที่แล้ว +1

      😆🤣

  • @dilumamunugama4839
    @dilumamunugama4839 2 ปีที่แล้ว +22

    Gayan Gunawardana your singing is superb 👌

  • @nethuminichanupa6027
    @nethuminichanupa6027 2 ปีที่แล้ว +31

    අම්බෝ අම්බෝ අදත් කතාව හරිම ලස්සනයි කතාවක් කියලා අමතකත් වෙනවා මේක බලනකොට 😍
    රෙහාන් සරණි දෙන්නගේ කොමලේ 😅😍

  • @kaveenchanu
    @kaveenchanu 2 ปีที่แล้ว +4

    පාර දිගෙ ආසාවෙන් බලන් හිටිය දවසක්. Happy Married Life සරණි & රෙහාන්♥️💍♥️

  • @chandanipriyanka9573
    @chandanipriyanka9573 2 ปีที่แล้ว +4

    අනේ බංඩාට තමයි හොදම සම්මාය ලැබෙන්න ඔනේ මොකද ඒ චරිතය ලස්සනට කරනවා බංඩාට සම්මානය නොලබුනොත් හරිම අසාධාරණයක් කරන්නේ බංඩාට අපි හරිම ආදරෙයි

  • @nilathimallika1788
    @nilathimallika1788 2 ปีที่แล้ว +20

    ලස්සනයි ....ටෙලි නාට්ට්‍යක හේ වගෙ වෙඩින් එකක් දැක්කමයි.අංග සම්පුර්නව තිබුනා.බංඩා පව්😥ගේම් බංඩා🤣නානා සුපිරිම තමා ඉතිම් ඒ තුන් දෙනා මරැ🤣සිකුරා අසරනයා පව් හැමදාම කෙලවෙනවා🙃🙃මොනවා වුනත් අද ලස්සනම ලස්සනයි ගොඩක් මහන්සි වෙලා තියෙනවා 🙏🙏

  • @pradeepnihaldecarm7290
    @pradeepnihaldecarm7290 2 ปีที่แล้ว +6

    බන්ඩ යි මාටියයි ගහන කෙල්ලයි පට්ටම ගේමක් දෙනවා... කතාවෙ... ඒකත් සුපිරි

  • @poornimarathnayake7088
    @poornimarathnayake7088 2 ปีที่แล้ว +7

    බන්ඩා බන්ටිට ලව් ද මන්දා. 😁😁😁🥀

  • @akb7534
    @akb7534 2 ปีที่แล้ว +8

    මේක තමයි මං Teledrama එකක මේ වෙනකම් දැකපු ලස්සනම wedding එක ! RAWDS Band එකේ සින්දු, Hotel එක, කට්ටියගෙ ඇඳුම් පැළඳුම්..... හැමදේම වගේ ලස්සනයි. මේක තමයි පාර දිගේ Teledrama එකේ මෙච්චර කාලෙකට ගිය ලස්සනම episode එක.
    හැබැයි ඒ මොනව උනත් බොරුව, වංචාව වැරදියි. එක අතකින් මං personally කැමතියි මේ කතාවේ මේ wedding එක නොවී තිබ්බනම්. මොකද මේ wedding එක වෙනුවෙන් මේ කතාවේ නරක වැඩ ගොඩක් සිද්ධ වුණා. ඒ දේවල් එළි වෙලා ඒවා කරපු අයට දඬුවම් ලැබෙනවා පෙන්නන්නම ඕන.

    • @m.s.1019
      @m.s.1019 2 ปีที่แล้ว

      👍🏻

  • @GaneshfireworksSriLanka456
    @GaneshfireworksSriLanka456 2 ปีที่แล้ว +7

    ගයාන් ගේ perfect සිංදුව පට්ටම ලස්සනයි ❤

  • @oshanibilakshi4384
    @oshanibilakshi4384 2 ปีที่แล้ว +6

    සමහර දවස් තියනවලුනේ අපේ දවස නොවුනත් අපිට විශේෂ දවස් එවගේ පාර දිගේ බලන ප්‍රේක්ෂකයන්ට ද අද හීනයක් සැබෑ උනා වගේ ජිවිතේ සුවිශේෂී දවසක්😍❤️

    • @m.s.1019
      @m.s.1019 2 ปีที่แล้ว

      😆😆😆🤣🤣🤣

  • @ayeshakavindi2306
    @ayeshakavindi2306 2 ปีที่แล้ว +34

    කතාව බලනකොට ඇත්ත wedding එකක් වගේ 😘🤩❤️
    පුදුම සතුටක් දැන්නේ කතාවක උනටත් කවදාවත් මෙහෙම wedding එකක් දැකලා නෑ ඒ තරමට අතිවිශිඨයි සද්ද මාමේ ගොඩක් ස්තූති 😊😁❤️

    • @m.s.1019
      @m.s.1019 2 ปีที่แล้ว +1

      😆😆😆🤣🤣🤣

  • @awanthiherath4184
    @awanthiherath4184 2 ปีที่แล้ว +6

    කතාවක් බලනවා කියලා ආසාවෙන් බලන කතාව මේක

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +19

    භානුලා අද ලස්සනයි❤🙏

  • @dcnmaitipe8688
    @dcnmaitipe8688 2 ปีที่แล้ว +39

    රෙහාන් සරනි ගැන සේරම ඇත්ත දන්නවා කියලා මට හිතෙනවා 🙂❤

  • @madhuchalani7070
    @madhuchalani7070 2 ปีที่แล้ว +23

    අනේ අනේ උද්දික අයියා මේ කීවෙන් පාරටද මැරි කලේ.😁😁😁😁😁

    • @sajanisiriwardhana8165
      @sajanisiriwardhana8165 2 ปีที่แล้ว +3

      ඇත්තට දුශේනි මේ drama එකේද 1st time marry කරන්නෙ.හරිම lucky උද්දික එක්ක පෝරුවෙ ඉන්න ලැබිච්ච එක.උද්දික වචනේ පරිසමාප්තියෙන්ම මහත්මයෙක් නේ

  • @raindrops316
    @raindrops316 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අද සරනි විත් රෙහාන් ❤බංඩා තමයි වඩිපුරම ටෙන්ශන් ගත්තෙ ❤ වෙඩිම ලස්සන කරන්න බංඩගේ අනිත් සියලුම ගෝල බාලයෝ ටික දුන්න සහයෝගය නියමයි.❤❤

  • @vishmijayasingha4156
    @vishmijayasingha4156 2 ปีที่แล้ว +10

    සේරමත් හරි යකෝ ටික්ටොක් නලු නිළියන් කිහිපයකුත් හිටියනෙ යකූ 😂😂😂.. උන්ව කොහෙන්ද අහුල ගත්තෙ.. සුපිරි වෙඩිම. ඇත්තටම rejister උන එක විතරයි අඩු😍😍😍😍💓

  • @ruwanchamara9042
    @ruwanchamara9042 2 ปีที่แล้ว +11

    යාලුවො වෙනුවෙන් මේ තරම් කැපවීමක් කරන යාලුවෙක් ටෙලිනාට්‍යක් තුලින් හරි දකින්න ලැබීම ගැන සතුටුයි. බණඩා කියන්නේ සුපිරිම යාලුවෙක්. අද සමාජෙ අඩුමත් ඒවගේ යාලුවෝ. බණ්ඩා චරිතයට සුපිරියටම සාධාරණයක් කරනවා.

  • @dineshnight9187
    @dineshnight9187 2 ปีที่แล้ว +25

    ඇත්තම wedding එකක් වගේ..කතාව ලස්සනයි අදත්

  • @stylishs.w
    @stylishs.w 2 ปีที่แล้ว +30

    බානුකලාගේ සිංදු ට්ක ඉවර වෙනකන්ම බැලුවේ අද තමා. අද පට්ට 👍🇱🇰❤ කතාවම

    • @sujeewakulasekara6546
      @sujeewakulasekara6546 2 ปีที่แล้ว +2

      Yes❤

    • @udyaniperera4906
      @udyaniperera4906 2 ปีที่แล้ว +2

      Same here

    • @callum_pherera
      @callum_pherera 2 ปีที่แล้ว

      සරනිට තියන්නෙ රෙහාන්ගෙ පොල්ල හොදට උරන්න.පෙටීටිය කඬාගන්න.
      අනේ මෙහෙම බූරැ නාටීයක්.අතාත්විකයි.

    • @shanikafernando1693
      @shanikafernando1693 2 ปีที่แล้ว +1

      Ow

  • @maliiii8539
    @maliiii8539 2 ปีที่แล้ว +20

    බන්ඩා පවු සරනි නිසා දුක් විදිනව එලියට වෙිලා😭😭😭

  • @manodyaperera3566
    @manodyaperera3566 2 ปีที่แล้ว +41

    කෝ අර ස්වර්ණමහල් එකෙන් ලක්ශ 12ක් දීලා ගත්ත මාලේ දැම්මේ නෑනේ 😏😏

    • @sriyanimallika3254
      @sriyanimallika3254 2 ปีที่แล้ว +2

      😄😄😄

    • @m.s.1019
      @m.s.1019 2 ปีที่แล้ว +2

      👍🏻

    • @kk5186
      @kk5186 2 ปีที่แล้ว +6

      සද්ධා මාමිට අමතක වෙලා

  • @hshewyey1629
    @hshewyey1629 2 ปีที่แล้ว +4

    ලස්සනම වෙඩින් එක ❤රෙහාන්ගේ සරණිගේ වෙඩින් එක ගන්න උපරිමයෙන් මහන්සි උනු බන්ඩා පව් 😥 බන්ඩා එයාටත් මේ කතාවේ අවසානයේ හොදක් වෙන්න ඔන අපිට සතුටින් බලාලා සතුටු වෙන්න

  • @gaminifonseka2433
    @gaminifonseka2433 2 ปีที่แล้ว +3

    පාරදිගේ අද තමයි සුපිරිම කොටස.සද්ධාගේ සුපිරිම වැඩක්.බංඩට නැවතත් සම්මානයක් ලැබෙන්න ඕනා බංඩගෙ රංගනය නියමයි.අනෙක් සියළු දෙනාත් හොදයි.
    ඩාලින් බෙල්ලෙ වැලදාගෙනද දන්නෑ..ලග ඉන්න අය ටිකක් බලන්න.බෑන්ඩ් එකටත් හොද කලක් යාවි.
    පරදිගේ සැමට සුබපැතුම්

  • @ravindujayashakthi8974
    @ravindujayashakthi8974 2 ปีที่แล้ว +3

    නියමයි.... කියන්න වචන නෑ... ඒ වෙඩින් එක ඇතුලෙ මාත් හිටියා වගේ දැනෙනවා. පව් අනේ බන්ඩා. මේ ලස්සන වෙඩින් එක අපිට මෙහෙම දකින්න වෙන්නෑ බන්ඩා නැත්නම්. එයාටත් හරියන්න ඕන. බෑන්ඩ් එකත් අද නම් පට්ටම පට්ට 👌හැමදේම ඇත්තම වගේ දැනෙනවා. ඒක තමයි මේ කතාව මෙච්චර ලස්සන... අරන් තියෙන නලු නිළියොත් නාට්‍යට තමන්ගෙ උපරිමය කරනවා. මේ සෙට් එකම මරු!

  • @-ND5943
    @-ND5943 2 ปีที่แล้ว +27

    #අසරණ සිකුරාට 😌❤️
    #හැමදාම සෙනසුරු 🪐

  • @mn8541
    @mn8541 2 ปีที่แล้ว +7

    අනේ, සරනියගේ ලස්සන! ❤😍😍😍

  • @khtsenulya7606
    @khtsenulya7606 2 ปีที่แล้ว +8

    මෙ තැනට එනකම් ඉතා කුතුහලයෙන් යුක්තව කොයි තරම් මිනිස්සුන්ගේ හිත් භය ගන්වමින් අපි හැමෝම පුදුමයට පත් කෙරැ රචකයා වූ සද්ධා සර්ට සහ නැවතත් බංඩාටත් ,පාර දිගේ හැමදාම බලපු අය වෙනුවෙන් ඔබ තුමාන් දෙදෙනාටම අපගේ හද පිරි උත්තමාචාරය.........🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳

    • @m.s.1019
      @m.s.1019 2 ปีที่แล้ว

      😆😆🤣🤣

  • @s.s.3584
    @s.s.3584 2 ปีที่แล้ว +40

    බණ්ඩට සලකන්න සරණි කවදහරි. මුල අමතක කරන්න එපා.

  • @smadu3739
    @smadu3739 2 ปีที่แล้ว +3

    අද දවස එනකන් හිටිය අයෙක් මම.තව ඉන්නවා ද. ?

  • @amjadh_hamseen
    @amjadh_hamseen 2 ปีที่แล้ว +9

    අධිකාරි ජෝඩුව බානුක ට කැමති වෙන සීන් එකක් තියනව. 😃

  • @ssk9449
    @ssk9449 2 ปีที่แล้ว +5

    ඇත්තට wedding එකකකට ගියා වගේ.. ලස්සනයි අද ❤️❤️

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 2 ปีที่แล้ว +8

    සද්දාමංගල මහත්තයො ලස්සන එපියක් බලන්න දුන්නට ස්තුතියි .අදනම් මාරම ලස්සනයි .කොහොමද මනමාල යුවලගෙ හිනාවෙ ලස්සන..මාරම ලස්සන වෙඩිමක් .ඇත්ත එකක් වගෙයි ..සරනි ලස්සනයි ..❤❤ සුබ මංගලම් ජය මංගලම් යුග ජීවිතේ වාසනා ..🌹🌹❤❤

    • @m.s.1019
      @m.s.1019 2 ปีที่แล้ว

      😆😆🤣🤣

  • @aksha5006
    @aksha5006 2 ปีที่แล้ว +43

    රෙහාන් බයෙන් වගේ මම හිතුවෙ පෝරුවෙදි රෙහාන්ව කලන්තේ දාලා වැටෙයි කියලා 😂😂😂 ඒ තරම් බය වෙලා වගේ

  • @lasa1761
    @lasa1761 2 ปีที่แล้ว +7

    බෑන්ඩ් එකයි සොන්ග් දෙකයි👌පට්ට..

  • @travelwithkrishantha
    @travelwithkrishantha 2 ปีที่แล้ว +22

    හරිම තාත්විකයි ❤ මෙ වගෙ කතාවක් දැක්කමයි 🎉

  • @mashifrenando6954
    @mashifrenando6954 2 ปีที่แล้ว +4

    අතීතයේ සුබ සිහිනේ ඉටු වන දිනය අදයි..
    මෙලෝ වසන තුරුමා ඔබේ ලගයි🥰🥰🥰🥰😔

  • @nokaSir
    @nokaSir 2 ปีที่แล้ว +4

    අද තමයි ගොඩක් ලස්සන දවස.වෙඩ්න් එක කවද්ද කියලා බලන් හිටියා .අද ඒකත් ලස්සනට තිබුනා .ගොඩක් ස්තුතිය 🙏 අපේ සිත මේ වගේ නාට්‍ය

    • @m.s.1019
      @m.s.1019 2 ปีที่แล้ว

      😆😆🤣🤣

    • @nokaSir
      @nokaSir 2 ปีที่แล้ว

      Ai hina wela adanne oya 😀

  • @kumarsilva4622
    @kumarsilva4622 2 ปีที่แล้ว +15

    මම මේ ටේලිනාට්‍යය හැම
    කොටසක් ම බලපු අය අදරයේන්
    දාමු like එකක් . ❤❤

  • @jeevanandhu354
    @jeevanandhu354 2 ปีที่แล้ว +14

    හිතේ තියෙන සිතුවිලි කියන්න වචන තේරෙන්නෙත් නැහැ,මේක ටෙලිනාට්‍යයක් තමයි , හැබැයි ඇත්තම විවාහයක් වගේ හිතට දැනුනා , විශේෂෙන් දෙන්නගේ acting , ඒ අවස්ථාවට ඇත්තටම මුහුණ දෙන දෙන්නෙක් වගේමයි . ඒ අතරේ බණ්ඩාව පෙන්නන්ද්දී නිකන් දරාගන්න බැහැ වගේ හිතුනා .පව් .පුදුම ලස්සනක් .මේ කතාවේ නිෂ්පාදක මහතා ඇතුළු හැමෝටම thank you very much

  • @anojathoradeniya527
    @anojathoradeniya527 2 ปีที่แล้ว +4

    අධිකාරි තුමාලු. බණ්ඩා tension වෙලා ඉන්නේ. නානා සහ පවුලේ ඈයෝ මරු අනේ 😂. සිකුරා 🙈🙈

  • @dabey873
    @dabey873 2 ปีที่แล้ว +11

    05/10/22 Mr Saddhamangala, let me thank you immensely for the script you created for Nana, especially for the phone call to the “” retired son-in -law””. Also the talk with the two daughters about the great hint at the youngsters of today, who have no idea about current events. Ukraine, a kind of sweet similar to “ bibikkam””.
    The dialogues between fake Sarani and Sikura are really impressive. Thank you once again for providing the viewers with such great humour. I do expect more dramas with such outstanding thinking. One needs great skill and intelligence to create dramas like Paara Digay, Naadagamkaarayo,and now the new Kolam Kuttama. I hope Dusheni and Mr Uddika are voted the best actors. Here’s my appreciation for you and all those who are involved with your creations.💐💐💐

  • @kaveeshasharindi4031
    @kaveeshasharindi4031 2 ปีที่แล้ว +13

    ඩාර්ලින් ගේ ඇතුලේ නෑ
    එයා වෙනම ගේමක් දෙනවා😜

  • @chichi2253
    @chichi2253 2 ปีที่แล้ว +47

    මේ දෙන්නාගේ වෙඩින් එකෙන් පස්සෙ, Home Coming එකටත් අපිව එක්ක යන්න හොඳේ..👌😍😍😍😁😁😁🤣🤣

    • @Senuwara_Senuja
      @Senuwara_Senuja 2 ปีที่แล้ว +2

      අන්න ඒක වැදගත් ❤️❤️

    • @ilchandanijayarathna7935
      @ilchandanijayarathna7935 2 ปีที่แล้ว +1

      🤣🤣🤣

    • @erandichandrasekara824
      @erandichandrasekara824 2 ปีที่แล้ว +2

      @@Senuwara_Senuja බෑනෙ ඉතිම් කරන්න..අර මනුස්සයට දෙන්නව එකතු කරන්න කියලා ඒකත් කරා.. වෙඩින්ග් එක ගන්න කියලා ඒකත් ගත්තා ..දැන් homecoming එකත් පෙන්නන්න්ද කියන්නෙ😅😅🙈

    • @chichi2253
      @chichi2253 2 ปีที่แล้ว

      @@erandichandrasekara824 😉🙃😄😂

    • @m.s.1019
      @m.s.1019 2 ปีที่แล้ว

      😆😆🤣🤣