Pranirsha Thiyagaraja | Pem Rasa Wehena (පෙම් රස වෑහෙන) | Grand Finale | The Voice Teens SL

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Pranirsha Thiyagaraja | Pem Rasa Wehena (පෙම් රස වෑහෙන) | Grand Finale | The Voice Teens SL
    The Voice Teens Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

ความคิดเห็น • 1.1K

  • @Travelwith398
    @Travelwith398 2 ปีที่แล้ว +1052

    මට විතරද හිතන්නේ මේක සාදරණව දින්නා කියලා👍👍👍, Congratulations ප්‍රනිර්ශා 😍😍💓💓💓💕💞💗

  • @mithulakshmi98
    @mithulakshmi98 2 ปีที่แล้ว +1149

    Congratulations Pranirsha
    සිංහල සිංදු කියන
    නලලෙ තිලක තියන
    කිරිල්ලි ❤

    • @lalpushpakumara5672
      @lalpushpakumara5672 2 ปีที่แล้ว +21

      හරිම කමෙන්ට් එක...❤️👍

    • @ව්ජයසේකර
      @ව්ජයසේකර 2 ปีที่แล้ว +2

      Yes

    • @jayavidesilva6289
      @jayavidesilva6289 2 ปีที่แล้ว +3

      ❤️❤️❤️🔥👑️🔥❤️❤️❤️

    • @Sudesh_Wickramasooriya
      @Sudesh_Wickramasooriya 2 ปีที่แล้ว +15

      මේ සින්දුවෙන් කියවෙන්නෙ මුහුදු කොටි නායක සුසේගේ සිංහල බිරිඳ ගැන ♥️

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +1

      ❤️

  • @madushikapryadarshani3409
    @madushikapryadarshani3409 2 ปีที่แล้ว +128

    මෙතන තියන කමෙන්ට් දැක්කම තේරෙනවා අපේ මිනිස්සුන්ගේ හදවත් කොයි තරම් නම් ලස්සනද කියලා.....
    ජාති ආගම් කුල මල භේද නෑ....
    අපි හැමෝම මිනිස්සු.
    ශ්‍රී ලාංකිකයෝ.....
    ප්‍රනිර්ශා ඔයාගෙ අහිංසක හිනාවට හිතම පිරෙනවා.....
    ඔයා ගොඩක් දක්ශයි.....
    සුභ පැතුම්....
    ඒ වගේම අනිත් ළමයි තුන්දෙනත් දක්ශයි.

  • @pranirshathiyagarajaoffici2117
    @pranirshathiyagarajaoffici2117 2 ปีที่แล้ว +43

    Thank You so much for your wishes and valuable SMS vote ❣️❣️❣️❣️🙏

  • @SH-mj5zl
    @SH-mj5zl 2 ปีที่แล้ว +57

    Tamil කෙනෙක් සිංහල සිංදු කියද්දි එන ඒ accent එක නම් හරි ලස්සනයි .... මං නම් මාරම ආසයි... 💖💖💖

  • @nirodakaushalya3751
    @nirodakaushalya3751 2 ปีที่แล้ว +174

    ඒ කට හඩ අම්මෝ ....වශීකරවන සුළුයි.... congratulations Pranisha Nangi..🥰🎙️

  • @shenulimizaakid.7839
    @shenulimizaakid.7839 2 ปีที่แล้ว +647

    අයියෝ සාමි ....අපේ කෙල්ල දින්නා සාමි වචන නෑ කියන්න සාමි......Congratulations බට්ටියේ........ 💥💥💥💥❤️❤️❤️❤️❤️‍🔥❤️‍🔥

    • @wishwarandika5067
      @wishwarandika5067 2 ปีที่แล้ว +4

      ❤️

    • @kkpdone1720
      @kkpdone1720 2 ปีที่แล้ว +18

      මට ඒ දරුවා දිනපු වෙලාවෙ මට මැවිලා පෙනුනේ ඒ දරුවාගේ ඤාතීන් හිතමිත්‍රාදීන් ගමේ මොනවගේ සතුටක් භුක්ති විඳිනවා ඇතිද කියලා මම හිතනවා ගමම නැගිටින්න ඇති කියලා ඒ දරුවාට ජයම වෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරනවා!🙏🙏🙏🙏🔥🔥👍🌹🌹🌹

    • @s.upamali1528
      @s.upamali1528 2 ปีที่แล้ว +1

      😇

    • @champikadhamayanthi5668
      @champikadhamayanthi5668 2 ปีที่แล้ว

      aththa ❤️❤️❤️ mamath බන්ඩරවෙල apigodak සතුටු උනා ❤️❤️❤️

    • @anushamanori7004
      @anushamanori7004 2 ปีที่แล้ว

      @@kkpdone1720 hvvhhhuvjjjjjcujjjjjjjhccjcuijchhjuujhhhhhhhuuuuhjjhjujjhhhhhuuhhchhuhufcjfuchcuhckkggchcuhhuuujfjfjfjfjfjjjfjjjfjjjjfjjfjffjjfjfjjjjjjjfjfjffjfijjjjjjjjjfjjjjgjijujjjugurujjjjhhhjjuujhfguufffffufufuuuurufuffhffjhfhhfhfufujjujjuufurufhhfhuufhchfjjjfjcchhhchchjjjjjccjjjcjfhchchhchfhchhchhhchhhhhhhjgjuhhuuhuughhujjfjfjjhughugghchhhhhhhhhhhhhfcmjijjjjjjjjjjjjjjjvjjjcjcjjccjcjcjcjcurijfieki

  • @rafhanrifan
    @rafhanrifan 2 ปีที่แล้ว +56

    வாழ்த்துக்கள் பிரநீஷா. நாட்டுக்கும் தமிழ் மொழிக்கும் பெருமை சேர்க்கும் ஒரு இலட்சியப் பாடகியாக வளர என் பிரார்த்தனைகள். ❤️🎉

  • @sanjeewathotawattage9076
    @sanjeewathotawattage9076 2 ปีที่แล้ว +409

    ජාතිවාදේ වපුරන කාලකන්නි එක්තරා දේශපාලන පවුලකට දිපු හොදම තැග්ග.අලුත් පරම්පරාව අපි ඔක්කොම ශ්‍රි ලාංකික බව පෙන්නපු නිවැරදි තිරනයකි.

    • @vrfernandofernando2009
      @vrfernandofernando2009 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @sihinamandarama1261
      @sihinamandarama1261 2 ปีที่แล้ว +2

      ඒක නම් හරි සහෝ

    • @slkorea4068
      @slkorea4068 2 ปีที่แล้ว

      මම මේ කමේන්ට් එක රනිෂාට පෙන්නම් ඒ අපේ අක්කා ඔයාට කොහොමද ඇන්ටී ඇන්ටෝ හොදින් ඉන්න බලන්න

  • @kaveesuvi8414
    @kaveesuvi8414 2 ปีที่แล้ว +189

    ඔයාගෙ voice අහනකොට ඇස්වලට කදුළු එනවා නංගියො🥺 කියන්න වචන නැහැ පැටියො❤ ඔයා අති විශිෂ්ඨ දරුවෙක්🙏

  • @rishithaamarasinghe
    @rishithaamarasinghe 2 ปีที่แล้ว +207

    Congratulations ප්‍රනිර්ෂා
    ජාති ආගම් අමතක කරපු පරම්පරාවක ජයග්‍රහණයක්..
    ඌව වගේ පාලාතකින් ඔයා ගිහින් ගත්ත මේ ජයග්‍රහණය කාලයකට අමතක නොවෙවී.

    • @d.myasawathi2593
      @d.myasawathi2593 2 ปีที่แล้ว +1

      Oww uva province ekt ආඩම්බරයක් 🌹🌹🙂🙂😉

  • @rusiruabeysinghe8581
    @rusiruabeysinghe8581 2 ปีที่แล้ว +24

    කිරුළ පලදින මොහොතෙත් නිහතමානීව ඒ සතුට විදගත්ත විදිහ ඇත්තමයි හදවතටම දැනුනා මට. මම දැක්කේ නෑ කිසිම රියැලිටි වැඩසටහනක ජයග්‍රාහී මොහොත නිහතමානීව විදගන්න ජයග්‍රාහකයෙක්.... ගොඩාක් පින් අභී.... ඔයා වගේම නිහතමානී තවත් අභී කෙනෙක්ව මේ කලාවට දායාද කළාට... බොහෝම ස්තූතී 😍♥️

    • @slkorea4068
      @slkorea4068 2 ปีที่แล้ว

      මම මේ කමේන්ට් එක රනිෂාට පෙන්නම් ඒ අපේ අක්කා ඔයාට කොහොමද ඇන්ටී ඇන්ටෝ හොදින් ඉන්න බලන්න

  • @rk..8981
    @rk..8981 2 ปีที่แล้ว +204

    හිතුව කෙනාම දිනුවා..ඔයාව පෞද්ගලිකව අදුරන්නෙ නැ ඒත් ගොඩක් සතුටුයි ඔයා දිනපු එකට.Congratulations pranirsha 🥳🎊❤

  • @shenalibalasooriya7470
    @shenalibalasooriya7470 2 ปีที่แล้ว +157

    මං හිතන්නෙ ලංකා ඉතිහාසයේ ඇත්තම දක්ෂයෙකුට reality 1st හම්බුණ පළවෙනි වතාව. මොන බාධක ආවත් දක්ෂයාට ඒවා අදාළම නෑ කියලා ඔප්පු කළා. ඒ වගේම මට හිතෙනවා අපේ රටේ දැන් පවතින වාතාවරණයත් එක්ක අපේ මිනිස්සුන්ගෙ මොළේ හොඳ අතට වෙනස්වෙලා කියන්න මේකත් එක සාක්ෂියක් කියලා හිතනවා. අපි දැක්කා comments අස්සෙ ජාතිවාදියො එකෙක් දෙන්නෙක් ඉන්නවා. මාත් ජාතිවාදියෙක් තමා එක අතකට😌 මොකද මං දෙමළ ජනතාවට මාරම ආදරෙයි. මගේ ජීවිතේ ගොඩාක් අවස්ථාවල දමිළ යාලුවො මගේ උදව්වට ඇවිත් තියනවා. ❤️

  • @theharawijesinghe825
    @theharawijesinghe825 2 ปีที่แล้ว +2280

    කෝ බලන්න voice teen ප්‍රනීශා කියද්දි සතුටු හිතුන අය.....❤️💫😊
    Congratulations නන්ගි...❤️💫✨
    ඉස්සරාටම යන්න...💫❤️
    ඔයාට වගෙම අනිත් හැමොටමත් සුබ අනාගතයක්.....💫❤️✨✨

  • @manushasandarenu9761
    @manushasandarenu9761 2 ปีที่แล้ว +55

    එයා ම දිනනකම් බලන් ඉදපු මම... ❤️
    සුබ පැතුම් නංගී ❤️

  • @Tamilan622
    @Tamilan622 2 ปีที่แล้ว +10

    இலங்கை வரலாற்றில் முதல் முறையாக ஒரு தமிழ் பெண் சிங்கள நிகழ்ச்சியில் வெல்வது இதுவே முதல் முறையாகும். 😍 வாழ்த்துக்கள்.

  • @s.fernando4324
    @s.fernando4324 2 ปีที่แล้ว +19

    මං හිතන්නේ හරිම කමෙන්ට් එක ,දිනන කමෙන්ට් එක දුන්නේ ළහිරු.කවදාවත් අහලා නැති සිංහල සිංදුවක් මේ පුංචි දෙමළ කෙල්ල සතියෙන් පුරුදු වෙලා කියන ලස්සන

  • @vineethakuruwalana9465
    @vineethakuruwalana9465 2 ปีที่แล้ว +29

    හරිම සතුටුයි කියන්න වචන නෑ දෝණී... මන් වශී වෙලා වගෙ මේ දෝණීගේ සිංදු අහන්නේ . තෙරුවණ සරනයි ♥️♥️♥️😘😘😘😘😘😘😘😘♥️♥️♥️♥️♥️♥️😘

  • @chamikadewarathna6531
    @chamikadewarathna6531 2 ปีที่แล้ว +189

    Tamil අය සින්හල සින්ග් කරද්දි මාර ලස්සනයි ......සුභ පැතුම් අපේ කෙල්ල

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +4

      Quite true. Jikki, Yamuna Rani , k Rani were all from Telugu or Tamil speaking girls from south India . They sang Sinhala songs for films , which were very popular on radio Ceylon . This little girl sings very beautifully without a trace of Tamil in her pronunciation . A great future ahead for her. ✅✅👍👍😂😂🇱🇰🇱🇰🇱🇰💐💐💐💐

  • @dilupakumari1579
    @dilupakumari1579 2 ปีที่แล้ว +15

    ගියපාර මදුවී දිනයි කියලා හිතුවා ,මේ පාර ඔයා ඒක දිනාගත්තා.සිංහල අය ගොඩක් මැද්දෙන් ඉහලට ආපු ඔයාට ලොකු ගමනක් යන්න පුලුවන් මැණිකේ ❤️❤️

  • @fiyazajumadin5514
    @fiyazajumadin5514 2 ปีที่แล้ว +22

    එක තරඟකාරයෙක් දිනද්දී දිනපු නැති අයත් හදවතින්ම සතුටු උනු එකම රැය 🔥👏.. ඇය හැමෝගෙම ආදරේ දිනාගත්තේ අපිටත් හොරෙන්.. ❤. . ගැහැණිය තරම් හිත හයිය ආතමයක් තවත් නෑ.. ..

  • @secretsuperstar8242
    @secretsuperstar8242 2 ปีที่แล้ว +176

    ශෝක් අනේ..♥️ හිතුව කෙනාම දිනුවම අවංකවම සතුටුයි අපිට 🙏 කවදාවත් අහල නැති සිංදුවක් කොහොමෙයි අප්ප මෙහෙම සතියෙන් පුරුදු උනේ 🥺♥️ wish you all the best ! 🙏

    • @avishkaaththanayaka6366
      @avishkaaththanayaka6366 2 ปีที่แล้ว +2

      එකත් ඩෙංගු හැදිල ඉද්දිත්

  • @sudarasilva3966
    @sudarasilva3966 2 ปีที่แล้ว +84

    සුභ පැතුම් Pranirsha. අවසන් මහා තරඟය දිනීමට පෙර මේ දක්ෂ ලාංකීය දියණිය ලාංකීය හදවත් දිනුවා "මගේ රටට දළදා හිමි සෙවණයි" ගායනය සමඟ.
    "මෙතැනම වේ දැය එකලෙස බැඳුණේ"

  • @kkpdone1720
    @kkpdone1720 2 ปีที่แล้ว +15

    නියමයි පුතේ නියමයි... මම තරඟය මැද ඉදලම කැට තියලා කිව්වා පුතා ජයග්‍රහණය කරන බව. ඊයෙත් මම ගෙදරදි එකහෙළාම කිව්වෙ දිනන බව. මගේ නම්බර් දෙකෙන් එස් එම් එස් 10 ම යැව්වෙත් ඒ ජයග්‍රහණය වෙනුවෙන්ම. වාසනාවන්ත පෙනුමක්, සුපිරි දක්ශතාවයක් තියෙන දරුවෙක් ඔබ ප්‍රනීශා... තෙරුවන් සරණින් සුබම සුබ අනාගතයක් වේවා!

  • @vidanapathirana450
    @vidanapathirana450 2 ปีที่แล้ว +14

    මෙයා මාර දක්ශයෙක් .මොකද කිව්වොත් මෙයා වෙන language එකක් තා කරන කෙනෙක්. එයා උපතින් tamil.ඒත් මෙයා සිංහල සින්දු කියන්නේ. ඒකම ඇති .මෙයාගේ talent එක පෙන්නුම් කරන්න. මෙයා සුදුසුයී මේ කිරැලට. අනිත් 3 දෙනාත් සැබෑම දක්ශයන්. මේ අය දිනලා ඉවරයි. Congratulations you all ❤️

  • @kavindralewkebandara5324
    @kavindralewkebandara5324 2 ปีที่แล้ว +150

    ප්‍රනිර්ශා වෙනුවෙන් Coach අභිෂේකාගේ song selection perfect ❤🧡💛💚. The Knockouts වල "මගේ රටට දළදා හිමි සෙවණයි" 🙏 ගීතය තොරද්දි කවුරුත් හිතන්න නැතිව ඇති ඒ ගීතය ප්‍රනිර්ශාව Trophy එක වෙනකන් අරන් යයි කියල.
    හොඳම දේ තමයි මං හිතුවෙ මං විතරයි තමන්ගෙ කවුරු හරි දිනනකන් වගේ, අනිත් ලොකු අයියල තුන් දෙනා පරද්දල මේ චූටි කෙල්ල දිනනකන් බලන් හිටියෙ 😅 . හැබැයි ඒක එහෙම නෙවෙයි කියල comments බලපුවම තේරුනා. 😉
    නවෝද්‍ය, සංකජා, Noah, නදුනි, ඒශල්, සිතුම් ❤ මේ season දැකපු සුපිරිම වැඩ්ඩො 💪 ටිකක්

    • @slkorea4068
      @slkorea4068 2 ปีที่แล้ว +1

      මම මේ කමේන්ට් එක රනිෂාට පෙන්නම් ඒ අපේ අක්කා ඔයාට කොහොමද ඇන්ටී ඇන්ටෝ හොදින් ඉන්න බලන්න

    • @kavindralewkebandara5324
      @kavindralewkebandara5324 2 ปีที่แล้ว +2

      @@slkorea4068 Kawda puthe Anty? 😂😂😂

    • @sasifdo3642
      @sasifdo3642 2 ปีที่แล้ว +2

      💯🥰

  • @chandrawathiherath4956
    @chandrawathiherath4956 2 ปีที่แล้ว +17

    මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා කෝච්ලා හතර..දෙනාට මොකද..හරි කෙනාට .හරි තැන දුන්නට පුතේ ප්‍රනීෂා.මම හිතුව ඔයා තමයි වින් කරන්නෙ කියලා ඉතින් ඉදිරියටම යන්න පුතේ බුදු සරණයි

  • @diya7329
    @diya7329 2 ปีที่แล้ว +9

    ප්‍රනීශා වින් කරන්න ඕනිම කෙනා කියලා හිතාගෙන ඉදපු කෙනා. සතුටුයි සාදරනයක් උන ගැන. හිමිවිය යුත්තාට හිමි උන එක ගැන සතුටුයි කිරුල 😍❤

  • @disnakumari2311
    @disnakumari2311 2 ปีที่แล้ว +1

    Congratulations 🎉🎉 akki ❤️😙 oyage voice eka harima lovely and you are very beautiful 💞🎈🎇.mn oyage hinavata godak asai lassanai ❤️❤️😙 congratulations 🎉💐 for you akki ❤️

  • @lakinialoka4585
    @lakinialoka4585 2 ปีที่แล้ว +5

    බලන්න ඒ දුව එයාගේ සංස්කෘතිය ඇතුලේ ඉන්න ලස්සන .ඇදුම් කොයි තරම් සංවරද.සිංහල කෙනෙක් ආව නම් රෙදි නැතුව එන්නේ.ඒක තමා වෙනස.

  • @pasindudilhara2990
    @pasindudilhara2990 2 ปีที่แล้ว +135

    ජනතාව හරිම තීරණය දීලා.. 🙂❤️
    Congratulations pranisha..❤️ ඔයාට වගේම අනිත් අයටත් සුභම සුභ අනාගතයක්..

    • @slkorea4068
      @slkorea4068 2 ปีที่แล้ว

      මම මේ කමේන්ට් එක රනිෂාට පෙන්නම් ඒ අපේ අක්කා ඔයාට කොහොමද ඇන්ටී ඇන්ටෝ හොදින් ඉන්න බලන්න

  • @kelumelectricals8958
    @kelumelectricals8958 2 ปีที่แล้ว +15

    මේ සින්දුව මෙච්චර ලස්සනට ඈහුවෙ ඔයාගෙ කටහඩින්.ඔයා මේ රටට ආඩම්බරයක් 🥰😊😍🥳🥳🥳

  • @nilupulchathuranga
    @nilupulchathuranga 2 ปีที่แล้ว +42

    ලංකාවේ වොයිස් එකක්ද කියලත් රැවටුනා.. වාව් ඒ Performance එක 😳❤

  • @cryptowaytothemoon7925
    @cryptowaytothemoon7925 ปีที่แล้ว +3

    This is the Best version of this song by Victor R.

  • @ameeshamanamperi6779
    @ameeshamanamperi6779 2 ปีที่แล้ว +55

    Blind audition එකේ ඉදන් grand finale වෙනකන් කිව්ව හැම සිංදුවක්ම කී වතාවක් බැලුවද කියලා මතකවත් නෑ.. එච්චරටම ලස්සනයි..🤗❤️ congratulations Pranirsha ...🥳🥳
    You will always be in our heart...❤️🥰

  • @ravi-nr9jn
    @ravi-nr9jn 2 ปีที่แล้ว +95

    මෙහෙම හරි තීරනයක් චන්දෙදිත් ජනතාවට ගන්න ලැබේවා ඒත් එහෙම වෙන්නෙ නැත්තෙ වැඩිහිටි පිරිස නිසා තමයි any way congratulations praneesha u are the most innocent contestant ever u deserve this my love ❤

    • @tan5440
      @tan5440 2 ปีที่แล้ว

      Thamunge amma thaththata th ekka wenna athi ohoma kiyanne. Anika mama danna godak wadihitiyo Parnisha ta thamai vote kare. Eya kiwwe parani lassana wadihitiyo ahana songs.

    • @ravi-nr9jn
      @ravi-nr9jn 2 ปีที่แล้ว

      @@tan5440 ow eyalath ekka thamai kiwwe 😇

  • @sitheeka4670
    @sitheeka4670 2 ปีที่แล้ว +10

    නලලේ තිලක තියන සිංහල සින්දු කියන කිරිල්ලී
    ඔයා හරි ලස්සනයි
    ඔයාගේ ඉදිරි වැඩ ටික පරිස්සමට කරගන්න
    ඔයාට සුබ අනාගතයක් වේවා!

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 2 ปีที่แล้ว +280

    රයිනි හරිම ආදරණීයයි ඊර්ෂ්‍යාව හඳුනන්නෙවත් නැහැ.තාත්තගෙ පිරිසිදු හදවත් එහෙමම පිහිටලා

    • @alexwiky
      @alexwiky 2 ปีที่แล้ว +13

      හපොයි ඔව්. තනියම "team" performance එකක් කරේ එකනේ 😊

    • @yu12769
      @yu12769 2 ปีที่แล้ว +6

      Ow oya kiyana kathaawe baagayak hari. Raini thamange team eke nowena contestantslata full support 😂

    • @arush1798
      @arush1798 2 ปีที่แล้ว +8

      අපොයි තාත්තට වඩා 1000 times good...
      රූ... මිනිහෙක් එක්ක හිනා වෙන්නෙවත් නැති අහංකාර එකෙක්...

    • @Amilas-
      @Amilas- 2 ปีที่แล้ว

      Eka nam weradi

    • @premararhnalakmini1985
      @premararhnalakmini1985 2 ปีที่แล้ว +1

      භාතිය සන්තුෂ්ට අතදුන්නෙත් ශිහාන්ට අතදුන්නෙත් රූකාන්ත
      ඒක භාතියගෙන් ,ශිහාන්ගෙන් අහන්න.

  • @srilanka9223
    @srilanka9223 2 ปีที่แล้ว +42

    මන් ආසම එක්කෙනා දින්නේ සුබ පැතුම් අක්කී

  • @rathnaseeliiddamalgoda4647
    @rathnaseeliiddamalgoda4647 2 ปีที่แล้ว +7

    දුව ප්‍රනිර්ශා,ඔයා ඇත්තටම මැනිකක්.ඔයාගෙ හැකියාවන් තුලින් ලක්මව බබලවන්න හැකිවේවයි ආශිර්වාද කරන අතර ඔයාව ඔපමට්ටම් කළ ඔයාගෙ coach අභිශේකටත් මගේ සුබපැතුම්.

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 2 ปีที่แล้ว +23

    කොච්චර ලස්සනට වචන උච්චාරණය කරනවාද...හරිම ලස්සනයි ....

  • @langifernando487
    @langifernando487 2 ปีที่แล้ว +2

    Somany. People from England love you

  • @Kuvinirisara
    @Kuvinirisara 2 ปีที่แล้ว +8

    ඔයාගෙ කටහඬ ගොඩක් ලස්සනයි ප්‍රනීශා 💕💕 good luck

  • @cryptowaytothemoon7925
    @cryptowaytothemoon7925 ปีที่แล้ว +5

    I never get tired of watching this video of Pranirsha, what a beautiful voice.

  • @duladula5711
    @duladula5711 2 ปีที่แล้ว +6

    අනේ මං හරිම ආසයි ප්‍රනීශා ගේ කටහඬට.එයා tamil උනත් හරිම ලස්සනට සිංහල සිංදු කියනවා.❤️

  • @agithmadu4760
    @agithmadu4760 2 ปีที่แล้ว +1

    Oya aththatama hoda Amma kenek guruwarayek.e wagema rate prabu kiyana putgalayo athikarana samagiya samayata wada watina samagiyak samayak obathumiya athikala.mama sihala baudda.eth mama paudgalikawa godak adarei thamil ayata mage yaluwek hitiya eya godak than waladi kon kala godak aya.eth mama mage birida eyata godak adarei eyageth amuthuma manussa gathiguna thibuna.mama oyata godak pin denawa me nangiwa opananuwata.eyatath suba anagathak prarthana karanawa.

  • @qnukaw3724
    @qnukaw3724 2 ปีที่แล้ว +90

    💥ප්‍රණිර්ශ ඔන්න අපි දිනෙව්ව.. සිංහල සින්දු කියන එක නවත්තන්න එපා හොඳේ....💥❤️

  • @CasualMe-CM
    @CasualMe-CM 2 ปีที่แล้ว +206

    You deserves it ♥️🏆🏆✌🏻

    • @srilanka9223
      @srilanka9223 2 ปีที่แล้ว

      මන් ආසයි ඕයාට

    • @trulymendis4675
      @trulymendis4675 2 ปีที่แล้ว

      Ane lassenai pranirsha....proud of u😍😍😍Apiwath balela yanne enne (moartuwa)

    • @koshilamadushani6082
      @koshilamadushani6082 2 ปีที่แล้ว

      Super 🤩

    • @thejananalin4329
      @thejananalin4329 2 ปีที่แล้ว

      ❤❤❤

    • @ireshanishanthan8943
      @ireshanishanthan8943 2 ปีที่แล้ว

      Love u darling. So happy abut u. Good luck. Thanks for coach Abisheka and coach Raini about Rasal .ape pette duwek putek me tenata genawata godak sathutui.

  • @lalanthaperera5411
    @lalanthaperera5411 2 ปีที่แล้ว +6

    ලංකාවේ මේ සින්දුව ගායනා කරපු හොදම අවස්ථාව කියලා වැඩක් නෑ සුපිරි❤️❤️❤️❤️❤️

  • @malinduranasinghe2003
    @malinduranasinghe2003 2 ปีที่แล้ว +11

    CONGRATS Pranirsha! 🥳🎉 I’M SO HAPPY THAT SHE WON, SHE DEFINITELY DESERVED IT! This was literally the best season of the voice EVER even though it was rushed! Her voice is so angelic and beautiful!!!

  • @wenuraprasad6554
    @wenuraprasad6554 2 ปีที่แล้ว +4

    Congratulations parnisha & abhisheka miss❤️..රියලිටියක කාලෙකින් දැකපු අවංකවම සතුටු වෙන්න පුලුවන් ප්‍රතිඵලයක්❤️😍දින්නා කිව්වම මාරම සතුටක් ආවේ🌹😍

  • @manuthchehansa2356
    @manuthchehansa2356 2 ปีที่แล้ว +60

    අයියෝ කෝ live එකේ full video එක . එක views 600k තිබ්බා.. තිබ්බනම් trending 1 ඒක අනිවා 🔥🔥

    • @promodibhagya9696
      @promodibhagya9696 2 ปีที่แล้ว +3

      අනේ ඒක තමයි මාත් බැලුවේ කෝ ඒ full video එක

    • @ypc6042
      @ypc6042 2 ปีที่แล้ว +1

      Private kla

    • @SlCricketStory498
      @SlCricketStory498 2 ปีที่แล้ว

      Dan tranding austaliya sri lanka match tama trending

  • @mynameisnathan3539
    @mynameisnathan3539 2 ปีที่แล้ว +5

    සතුටු කඳුළු 😇😇 ආවේ ඉබේටම. අනිවාර්‍ය්න් දැනගෙන හිටියා තංගච්චි දිනන බව. ❤️❤️❤️❤️ . What a fantastic Round. Your so Amazing . Keep continuine and Many Blessings 💐💐💐

  • @ritakern5733
    @ritakern5733 2 ปีที่แล้ว +30

    Absolutely brilliant... Pranirsha you deserve the title Voice Teens 2022. You were my choice from the beginning and knew you will win
    Abisheka wonderful work in coaching this girl to sing in Sinhala. Great work stay blessed

  • @රබර්ඇසේවිපරම
    @රබර්ඇසේවිපරම 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි...දුව..ජයපතනවා ඉදිරියටම යන්න..බුදු සරණයි...

  • @kamalpriyantha706
    @kamalpriyantha706 2 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි බුදුසරණයි

  • @ashokkumara3368
    @ashokkumara3368 2 ปีที่แล้ว +34

    Pranirsha such a beautiful song. Karanata music magic did Miracles of this heartiest beautiful Sinhala song. Personally I was waiting to hear this song in singing competition as it is so beautiful which noone did before . Abhisheka your role is excellent, superb.

  • @ayomaldiddeniya2290
    @ayomaldiddeniya2290 2 ปีที่แล้ว +6

    She always represent their cultural dresses. Respect tamil culture from sinhalese👌

  • @chathumallanil6661
    @chathumallanil6661 2 ปีที่แล้ว +22

    You did it 😍😍💞
    සින්දු 3 මාර ලස්සනට කිව්වා
    Sami song 😘🥳

  • @yehanfernando8323
    @yehanfernando8323 2 ปีที่แล้ว +12

    Goosebumps running thru my head to toe from the start to the end of the song ❤️💯🇱🇰 Amazing ❤️

  • @vchalinychaliny2189
    @vchalinychaliny2189 2 ปีที่แล้ว +1

    ලස්සනයි ලස්සනයි බුදු සරණයි mage nangiyata

  • @maheshsandaruwan4022
    @maheshsandaruwan4022 2 ปีที่แล้ว +1

    කොච්චර බැලුවත් මදි😍😍😍😍

  • @TheOnePlusOneChannel
    @TheOnePlusOneChannel 2 ปีที่แล้ว +26

    You made it Pranirsha 😇 Make Sri Lanka proud ❤️🤗

  • @k.a.bandara3501
    @k.a.bandara3501 2 ปีที่แล้ว +2

    දක්ෂ, නිහතමානී දරුවෙක්. ලංකාවේ සංගීතයට අවශ්‍ය මේ වගේ දරුවො තමයි. සුභ පැතුම් 🇱🇰❤️

  • @atthemovies2509
    @atthemovies2509 2 ปีที่แล้ว +4

    வாழ்த்துக்கள் சகோதரி 💖💖

  • @JeewanKumara-cu9xb
    @JeewanKumara-cu9xb 8 หลายเดือนก่อน

    ඇත්තටම සතුටුයි ප්‍රනිර්ශා දිනපු එකට ❤️❤️👍👍super voice

  • @vchalinychaliny2189
    @vchalinychaliny2189 2 ปีที่แล้ว +5

    පෙමි රස වෑහෙන තරමටම ලස්සනයි මගෙ නංගීය

  • @tanisarsacularatne6626
    @tanisarsacularatne6626 2 ปีที่แล้ว +1

    Beautiful .congratulations Pranisha.God Bless You.

  • @theharawijesinghe825
    @theharawijesinghe825 2 ปีที่แล้ว +64

    ප්‍රනීශාට vote කරපු අය කෝ.........😊❤️

  • @sirichandrawickramasinghe9252
    @sirichandrawickramasinghe9252 ปีที่แล้ว +2

    කොච්චර ඇසූවත් එපා වෙන්නේ නැහැ,,

  • @saviruranduwa3750
    @saviruranduwa3750 2 ปีที่แล้ว +5

    All the best Pranirsha!! ❤️ You have a unique attraction from your voice and everything, So happy that you won this competition.

  • @kumariherath9157
    @kumariherath9157 2 ปีที่แล้ว +6

    Pranirsha is the best ever winner we have had in Sri Lanka. She brought unity among the people of our country.
    All the Sri Lankans voted for her including me. From the beginning I voted for Pranirsha for her amazing voice in the songs, Dalada, Manaram and Galana Seetha Jale.

    • @civagnanamperivasamy726
      @civagnanamperivasamy726 2 ปีที่แล้ว

      That what I a thinking too

    • @civagnanamperivasamy726
      @civagnanamperivasamy726 2 ปีที่แล้ว

      Both communities learn each other's Language and culture
      Sri Lankan can live peacefully without dirty Politician who divides and rules all of us

  • @ShaneNPerera
    @ShaneNPerera 2 ปีที่แล้ว +9

    Congratulations to wonderful Pranirsha.! 💐🎉🎶the beautiful little innocent girl.!❤️❤️❤️ She is not only cute and innocent, she is talented too.! She got what she deserved.! ❤️❤️❤️💐🎊🎉

  • @chamodhiudhayakumari366
    @chamodhiudhayakumari366 2 ปีที่แล้ว +1

    Oya sinhala sindu kiyaddi eke amuthu rasak thiyenawa 😍😍😍🤩🤩🤩🤩🤩🤩💖💖💖💖❤️❤️💘

  • @geethaniwijetunga3526
    @geethaniwijetunga3526 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි, හදවතින්ම සුභ පතනවා පුතේ ඔයාට ❤💐

  • @oshadarathvita8142
    @oshadarathvita8142 2 ปีที่แล้ว +2

    මධු රස වෑහේනා🤩

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 2 ปีที่แล้ว +29

    හෘද ෂාක්ශිය මේ වගෙ අවස්ථාවන් හිදී ජාති ආගම් වාදයට ඉඩ දෙන්නෙ නැහැ !
    සුන්දරත්වය කියන්නෙ එයයි!

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +2

    Beautiful ❤

  • @anitashalomi5483
    @anitashalomi5483 2 ปีที่แล้ว +9

    Congratulations Pranirsha 🎉🎉
    So proud of you my dr...
    You deserves it 👍✨🥰

  • @chanchalasadaseeli2629
    @chanchalasadaseeli2629 2 ปีที่แล้ว +1

    Wow pranisha good luck my favorite

  • @sahanoshada2800
    @sahanoshada2800 2 ปีที่แล้ว +13

    ස්ටේෆනී හරිම කරුණාවන්තයි. එයා ලස්සනට voice program එක මෙහෙයවනවා

  • @lasindidissanayake86
    @lasindidissanayake86 2 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එප වෙන්නෙ නෑ නන්ගියෝ...😍💖

  • @kavindyagangulieranawaka881
    @kavindyagangulieranawaka881 2 ปีที่แล้ว +8

    Congratulations darling Praneesha 😍 You Deserve this victory 💖💖💖

  • @wheretotravelholiday
    @wheretotravelholiday 2 ปีที่แล้ว +7

    Pranirsha you deserve it. We all sri lankan very happy of your victory. Through music you proved once again how all sri lankans are connected. Win the world girl shine sri lanka around the world👏👏👏🥰🥰🥰

  • @tharushamendis8547
    @tharushamendis8547 2 ปีที่แล้ว +3

    හිතන් හිටපු ,SMS කරපු කෙනාම දින්නාම කියාගන්න බැරි සතුටුයි...Congratulations &All the best
    Pranirsha Thiyagaraja
    May God Bless You!!!!!
    ❤🔥🙏❤🔥🤐

  • @dilnnilu692
    @dilnnilu692 2 ปีที่แล้ว +1

    පුතා ඔයා හරිම වාසනාවන්තයි. ලස්සන කටහඩක් ලස්සන පෙනුමක්, හොද දෙමව්පියෝ දෙන්නෙක් සහ මේ programme එකේ ඉන්න හොදම coach ඔයාට ඉන්නෙ. මගෙ පුංචි රට ලෝකේ ඉදිරියටම ගෙනියන්න ඔයාට පුලුවන්. All the very best putha❤️❤️❤️❤️❤️

  • @ttenglish1871
    @ttenglish1871 2 ปีที่แล้ว +12

    සිංහල සිංදු කියන නලලේ තිලක තියන කිරිල්ලී... සුබ පැතුම්...

  • @studiodiana1043
    @studiodiana1043 2 ปีที่แล้ว +10

    මධු රස වෑහෙනෑ...... කියද්දි ඇගෙ හිරුගඩු පිපෙන්නෙ මගෙ විතරක්ද 🙆🙆🙆🙆

  • @Sara-zf9lr
    @Sara-zf9lr 2 ปีที่แล้ว +36

    මදු රස වෑහෙනා කියන ටික මාරම ලස්සනට කියනවා...original එකටත් වඩා ලස්සනයි...❤️

  • @thanujadananjaya2003
    @thanujadananjaya2003 2 ปีที่แล้ว +2

    congratulations pranirsha 🥺❤️🎉

  • @navodyapathirana-kidsscien1986
    @navodyapathirana-kidsscien1986 2 ปีที่แล้ว +3

    ප්‍රනීශා සුපිරියක් තමයි ඉතින් , ආදරෙයි සහෝදරිය😘

  • @ranudinjayasundara4583
    @ranudinjayasundara4583 2 ปีที่แล้ว +2

    You are the best performance pranisha congratulations 👏🎉

  • @lalithyasooriyahetti7210
    @lalithyasooriyahetti7210 2 ปีที่แล้ว +13

    දමිල ජාතික සිංහල ගායිවක් වෙන්න 😍 congratulations නංගියෝ🎉❤😍💐

  • @parakkramaparakkrama-om7wb
    @parakkramaparakkrama-om7wb ปีที่แล้ว

    අම්මෝ කියන්න දෙයක් නැ ලස්සනයි දෙන්නටම ඉස්තුති බුදුසරණයි දෙන්නටම 🙏🙏🙏🙏🙏

  • @DK-uk4ef
    @DK-uk4ef 2 ปีที่แล้ว +1

    Congratulations praneesha.....😍😍🤗🤗 ඔයා ගොඩක් දක්ෂ දරුවෙක්...

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 ปีที่แล้ว +5

    මාර රහයි නංගියෝ සින්දුව කිව්වා 👍👌🥺❤️ ඔයාගේ අනගතේ සරුවප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏👍👌🥰❤️

  • @arush1798
    @arush1798 2 ปีที่แล้ว +1

    මීවද අ... සුවඳ සදාදේ..
    ලස්සනම ටික....

  • @CasualMe-CM
    @CasualMe-CM 2 ปีที่แล้ว +13

    Pranirsha ♥️

    • @binukavinush2758
      @binukavinush2758 2 ปีที่แล้ว +2

      my one of favorite singer is pranisha thiyagaraja

  • @dinushasadamali2634
    @dinushasadamali2634 2 ปีที่แล้ว +5

    Our Jeneration Hero Congratulations Pranirsha 🇱🇰 🇱🇰