සමන්තභද්‍ර, ධම්මාලංකාර, තිත්තගල්ලේ, වලස්මුල්ලේ අභය ස්වාමින් වහන්සේලා කරන ධර්ම විකුර්තිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 118

  • @now_free
    @now_free ปีที่แล้ว +21

    පාළු ගෙයි වළං බිඳිනවා! ගොයම් නැටුමකට දෑකැති ලෙළවති කුඹුරක් ඇස නොගැටුන දරුවෝ!

    • @AssemblyOfNature
      @AssemblyOfNature  ปีที่แล้ว +3

      ගෞරවනීය ස්වාමින් වහන්ස, ගිහි පින්වතුනි. මෑත කාලයේ ඉතාම ව්‍යාකුල ලෙස ධර්මය විකුර්ති කරීම් කරන ලද්දේ වහරක ස්වාමින් වහන්සේ විසිනි. අනතුරුව උන්වහන්සේගේ අනුගාමිකයන් වන මීවනපලානේ ධම්මාලංකාර හිමි සහ වලස්මුල්ලේ අභය හිමි යන දේපල එම විකුර්ති වලට ඒ දේපල විසින් අලුතෙන් එකතු කරගත්, කරුණු ද ඇතුලත් කරගෙන තමන්ගේ අභිමතයට රිසි සේ අර්ථකතන දෙමින්, ධර්මයේ මුලික හරයට හානිවන ආකාරයට විවිධ තැන්වල කරන දේශන TH-cam මගින් සමාජ ගත කරමින් කටයුතු කරගෙන යනු දැකිය හැකිය. මේ ධර්ම විකුර්තිය හරහා කරන විනාශයට ප්‍රති උත්තරයක්, නිවැරදි කිරීමක් කිරීම සහ ඒ තුලින් මේ වියවුලට ගොදුරුවන සාමාන්‍ය ජනතාව බේරා ගැනීම සදහා Zoom ඔස්සේ කෙරෙන ධර්ම සාකච්චා මාලාවක් සිදුකරගෙන යෑමට අප විසින් කටයුතු කරනු ඇත. දැනට ඔවුන් විකුර්ති කර ඇති බුදු දහමේ ප්‍රධානතම සුත්‍රයක් වන සතිපත්ඨාන සුත්‍රය ඇසුරින් මෙම පිරිසිඳු ධර්මය මතුකිරීමේ අභ්‍යාසය ආරම්භවනු ඇත. ඒ සදහා පළමු අදහස් දැක්වීම අපගේ පාර්ශවයෙන් සිදුවන අතර ඊට සමාන වෙලාවක් ඔවුන්ගේ පාර්ශවයට ලබා දෙනු ඇත. ඉහත නම් සදහන් හිමුවරුන් ගේ ධර්මය වෙනුවෙන් පෙනීසිටින අයට හෝ එම හිමිවරුන්ට මේ සදහා සම්බන්ධ විය හැකිය. (යම් නියෝජනයක් කරමින් අදහස් දැක්වීමට අපේක්ෂා කරන ඔබ හෝ ස්වාමින් වහන්සේ කලින් නම ලබා දෙන්නේනම් සංවිධානයට පහසුවක් වනු ඇත.) එම සාකච්චාව 2023. අගෝස්තු 29 වන අගහරුවාදා රාත්‍රී 8.00 ආරම්භ වෙයි. මේ සදහා සම්බන්ධා වීමට කැමති ඕනෑම කෙනුකුට සජීවීව සම්බන්ධ විය හැකිය. අවශ්‍ය පිරිස Dhamma කියල type කරලා 0777342568 යන අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. නිරීක්ෂණ මට්ටමින් හෝ සම්බන්ධවන ලෙස නිවැරදි පිරිසිඳු දහම පිලිබදුනන්දුවක් දක්වන ආධ්‍යාත්මිකව කටයුතු කරන ගිහි පැවිදි සියලුදෙනාට මෙයි ආරධානා කරමු. කිත්සිරි ආනන්ද.

    • @AssemblyOfNature
      @AssemblyOfNature  ปีที่แล้ว +1

      th-cam.com/video/IFN2zUDHchA/w-d-xo.html මෙම ලින්ක් එකේ තියෙන ගොන් පාට එක සම්බන්ධවයි. th-cam.com/video/sQUIx8W7xj4/w-d-xo.html
      කාරුණික ඉල්ලීමකි. මීවන පාලනේ ධම්මාලංකාර හිමියන්ගේ සහ වලස්මුලේ අභය හිමියන්ගේ ගුරුවරයා වන රහත් කියල කියන වහරක හිමියන්ගේ දේශනාවක්. ඔබ ඔය දේශනාව ඉතාම සිහිනුවණින් යුතුව අහන්න. අපි පොඩිකාලේ අහපු ජනප්‍රවාදයේ තියෙන කතාවක් තමන් වහන්සේ ඉහල සමාධි මට්ටමක ඉන්න විට දකින බවයි උන්වහන්සේ කියන්නේ. රහතන් වහන්සේ කෙනෙක් ගේ අවබෝධය ඔකද? විචක්ෂණය කෙසේ වෙතත් සාමාන්‍ය තර්කබුද්ධියෙන්, ප්‍රඥාව කෙසේ වෙතත් සාමාන්‍ය නුවනින් අප කියන දේවල් බලන්න. ඔබට ඔය පස්සේ යන අය කියන දේවල් අහන්න. සරල විශ්වාසය ඔබව ඔබගේම දියුණු චින්තනයෙන් බැහැර කරනවා. ඔබ උනත් හොයන්න බැරි බොරුවක් පටලලා සමාජගත කරලා සිවුරක් දාගෙන් රහත් කියන්න, එවිට ඔබටද අනුගාමිකයන් පිරිසක් හැදෙනවා. සමාජය එතරම් පහල තැනක තියෙන්නේ. රැවටිල්ල තහවුරු කරන්න බුදු දහමේ සුත්‍ර ටිකක් laptop එකක් අරගෙන කාලයක් පැහැදිලි කරන්න. වසර කීපයක් කලොත් ඔබත් රහත් වෙච්ච දේශකයෙක් වෙනවා. මම කියන්නේ බොරුනම් කරලම බලන්න. ඔබ නිගා කරන්නේ ඔබගේ ම බුද්ධියට. අරහත්වයත් සමග ලැබෙන්නේ ඉතාම දියුණු අවබෝධයක්. ලෝකයේ, ජීවිතයේ යථාර්තයන් පරමාර්ථමය වශයෙන් සහ පාරභෞතිකව දකින්න. Stop gathering knowledge, instead sharpen the process of knowing. ෂණිකව යම් යම් අවස්තාවෝචිතව ඇතිවන impressions මත තීරණ නොගන්න. කාටවත් වහලෙක් නොවන්න. වහල්බව නිවන හෝ විමුක්තිය නොවේ. වහල්භාවය යනු පුද්ගල ගෞරවයකින් සංකල්පවල ඇලීමකි. නිතර සතිපත්ඨාන සුත්‍රය ජීවිතයට ගලපාගෙන අවබෝධයෙන් කියවන්න. ඔබගේ කෙලෙස් කොපමණ මට්ටමකින් ඇත්ද යන්න ඔබටම වටහාගෙන ඔබගේ අධ්‍යාත්මික ගමන වන්චනිකයන්ගෙන් නිදහස්ව දියුණු කරගත හැකිය. අක්ඛාතාරෝ තථාගතා. සත්‍යට පැමිණි කෙනා මග පෙන්වන්නෙක් පමණි. නිවනට අදාළ නොවන සැක ඇතිවන ඉතිහාසගත කරුණු වලින් ඔබව අසරණ නොකරන්නෙකි. භෞතික ශක්තින්වලින් පිහිටක් පතන්න නොකියන්නෙකි. බුද්ධ ශක්තිය කොහෙවත් නැත. එකම බුද්ධ ශක්තිය අවබෝධයේ ශක්තියයි. සම්මා දිට්ඨියයි. ඔබ Fantasy යක හිරවෙලා නේද කියල ඔබගේම ඇතුළතින් අසන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඔබගේ ජීවිතය පිළිබද දියුණු අදහසක්. පරමාර්ථමය මගපෙන්වීමක්. ලොකු බොරු කියල සුත්‍ර ටිකක් පැහැදිලි කරගෙන ගියා කියල ඔබ කාටවත් රැවටිය යුතුද? ඔබ අපත් සමග cult එකකට ගැන්සියකට එන්න අවශ්‍ය නැහැ. ඔබ ඔබෙන් නිදහස් වෙන්න. ඔබට හරි, නියමයි, හරි ෂෝක් කියල කියන අයට වඩා තිත්ත උනත් වේදනාකාරී ලෙස උනත් යමක් කියනවනම් පොඩ්ඩක් හිතල බලන්න. අටුවන් බැහැගත් උදවියට මේක කරන්න බැහැ කියල අපි දන්නවා. මම මේ ටික කියන්නේ තාමත් පොඩ්ඩක් හරි නිදහස්ව හිතන්න පුළුවන් අයත් ඉන්න නිසා. පඥාවන්තස්ස අයං ධම්මෝ, නායං ධම්මෝ දුප්පඥස්ස. ලංකාවේ බුදුන් ඉපදුනාද නැද්ද යන්න අයිතිහාසික, විද්‍යාත්මක, ශාස්ත්‍රීය සාධක සහිතව ඉදිරි සාකච්චාවකදී කරුණු දක්වනු ඇත. කිත්සිරි ආනන්ද. th-cam.com/video/sQUIx8W7xj4/w-d-xo.htmlමෙන්න ඒ ගොන් පත ලින්ක් එක. th-cam.com/video/IFN2zUDHchA/w-d-xo.html

    • @ranjithwickramasinghe1298
      @ranjithwickramasinghe1298 5 หลายเดือนก่อน

      වහරක හාමුදුරුවෝ කිසිදිනක උන්වහන්සේ රහත් වූ බවක් උන්වහන්සේ ජීවමාන කාලයේ දී දේශනා නොකළ අතර හැකිනම් එසේ කල දේශනයක් උපුටා දක්වන්න.වලස්මුල්ලේ අබය හිමියන්ද එසේ නොකළ අතර මීවනපලානේ හාමුදුරුවන් සහ ඔබ සඳහන් කල අනෙකුත් ස්වාමින් වහන්සේ ලා දේශනා වහරක හිමියන් දේශනා කල දහමට සම්බන්ධයක් නැත.

    • @anushkabandara6748
      @anushkabandara6748 4 หลายเดือนก่อน

      ඔය විරුද්ධ මතධාරීන් ඒක්ක ඒනවාද විවෘත සකච්ඡාවකට..ඒතකොට පාලු නැති වෙියි නේද? මාත් ඒනවා..ඔයා මැතිතුමාගේ ධර්ම ගුරුවරයාත් එක්ක ඒනවාද

  • @kapilaweerakoon4755
    @kapilaweerakoon4755 5 หลายเดือนก่อน +3

    ඔබතුම නිදුක්වෙවා නිරොගිවේවා සුවපත්වවේවා දීර්ගායුශ ලැබේවා බුදුසරණයි

  • @මිථ්යාවදුරලාසසුනරැකගමු

    ඔබතුමාගෙ පැහැදිලි කිරිම වටිනවා .. තෙරුවණ් සරණයි !!!

  • @shanikawelgama
    @shanikawelgama ปีที่แล้ว +6

    මෙතුමා කතා කරන අදහස ඉතා වැදගත්. සම්බුද්ධ සාශනය ලෝකයට ගෙනියන්න දහම් පාසල්, පිරිවෙන්, පොදුවේ පන්සල් දියුණු කර භික්ෂුන් වහන්සේලාට භාෂා ඥානය ලබා දී ධර්මය ලෝකයට ගෙනියන්න කියන එක. තනි තනිව පුංචි කණ්ඩායම් හදාගෙන බෙදිලා රටේ බෞද්ධයන් ගැටුමකට පත් නොකොට. ඔබ තුමාට පින්.

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 5 หลายเดือนก่อน +5

    බුදු දහම වැනසෙන්නේ සංඝායා තුළින්මයි

    • @nilushasamarasinghe4168
      @nilushasamarasinghe4168 5 หลายเดือนก่อน +1

      ඔව් මෝඩ මිනිස්සුන්ව බොරු කියලා හොදට රවට්ටගෙන පුදුම විදියට දහම විනාශ කරනවා.

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 7 หลายเดือนก่อน +3

    Mahathmaya mese obaj.idiripathweema itha sathutak.apa.me sasana haniya gena itha kampawen.sitiye..noyek.rahathun kiyaja.idiripath wela janathawa.rawatagena innawa.me.pilila.winasa kala.yuthuy.desapalakayinge.awasthwadee.wefath mewata.hethuy..obalata.sthuthiy.punyanumoodana.karanawa.

  • @santhahome2579
    @santhahome2579 5 หลายเดือนก่อน +2

    පොතක් ලිව්වා ට උගත් උනාට ධම්ම දැකිමක් නැතිව ඒක පාර්ශ්වික ව කෑගැසීම පිලිබඳ ව අනුකම්පා පෙරදැරිව මෛත්‍රී කරමු

  • @Somarathana
    @Somarathana ปีที่แล้ว +9

    මෙතුමා ඉදිරිපත් කරන්නේ ඉතා පුළුල් අදහසක්. අද සම්බුද්ධ සාශනය ලෝකයට ගෙනියන්න. ථෙරවාදී සම්ප්‍රදාය ලෝකයට ගෙනියන්න. රට ඇතුලේ බෙදීම් හදාගෙන ප්‍රසන හදාගෙන වැඩක් නැහැ. ඔබ කරන විවේචන සද්භාවයෙන් කරන බව පේනවා.

    • @SumithWellala
      @SumithWellala 5 หลายเดือนก่อน

      ඇයි ඔබට තේරෙනෝන් නැත්තේ මෙම අය කියන දහම තමයි අවුරුදු 200 තිස්සේ පිළිගත්තේ ඇයි අළුත් මතයක් එනවිට කුලන් ප්‍ර වන්නේ සුඵ කොටසක් නොවු 75% පිලිගත් නවා බුදුන් ලංකාවේ බව මිනිසුන් රවට්ටා අවුරුදු දේසීයක් උබලා හිටියානේ දැක්නම් අප ව රවට්ටන්න උබලට බෑ

  • @ranjithpriyantha73
    @ranjithpriyantha73 5 หลายเดือนก่อน +5

    සම්බුද්ධ සාසනය බේරා ගැනීමට කටයුතු කිරීම පිලිබඳ ඔබතුමාට මාගේ ගෞරවනීය ප්‍රනාමය. තෙරුවන් සරණයි!

  • @susilpiyananda2829
    @susilpiyananda2829 7 หลายเดือนก่อน +5

    හරිම වටිනා දේශනයක් සර් .තෙරුවන් සරනයි සර්.

  • @dmsproduction1098
    @dmsproduction1098 ปีที่แล้ว +13

    මේ කියන හාමුදුරුවරුත් ගෙනල්ල සම්මුඛව මෙම සාකච්ඡව කරා නම් තවත් හොඳයි. මන්ද එවිට දෙපාර්ශවයේම අදහස් දැනගත හැක.

    • @nishanekanayaka8937
      @nishanekanayaka8937 ปีที่แล้ว +5

      එහෙම කරන්න ගියොත් මෙතුමගේ රෙදි ගැලවෙනවනේ

    • @nilushasamarasinghe4168
      @nilushasamarasinghe4168 5 หลายเดือนก่อน

      @@nishanekanayaka8937විවෘත සංවාදයකට කතා කරාට ඔය කිසිම චීවරදාරියෙක් එන්නෙ නැති එකයි ප්‍රශ්ණය.

    • @samarakonmanathunga6590
      @samarakonmanathunga6590 4 หลายเดือนก่อน

      Gon harako palu gedara walan bidinnaepaa

  • @SomawathieWeerasinghaGamachchi
    @SomawathieWeerasinghaGamachchi 5 หลายเดือนก่อน +2

    අප ශ්‍රී ලංකා....නමෝ නමෝ මාතා..

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 6 หลายเดือนก่อน +7

    මුලු බෞද්ධ ජනතාවත් මහා සංඝරත්නයත් ශ්‍රවණය කල යුතු වටිනා දේශනාවක්.
    බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය හිමිපාණන්. නාඋයනේ අරියධම්ම හිමි පාණන් පොල්වත්තේ බුද්ධදත්ත බඹරැන්දේ සි 36:37 රිසීවලී රේරුකානේ චන්දවිමල හිමිපාණන් වල්පොළ රාහුල හිමියන් වැනි මගඵල ලැබු මහා යතිවරයන් වහන්සේ ලා සහ සුජීවත්ව වැඩ වෙසෙන
    මාණ්කඩවල සුදර්ශණ හිමියන්. පාතේගම සුමනරතන පිටිවල ගුණරතන හිමිපාණන් කොත්මලේ කුමාර කස්සප හිමියන් පයාගල නන්ද හිමියන් කුකුල්පනේ සුදස්සී හිමියන් මිරිස්සේ ධම්මික නාහිමියන්
    තපෝවනයේ අරියධජ නාහිමියන්. වැනි යතිවරයාණන් වහන්සේලා බෞද්ධ ජනතාව උදෙසා ශත වර්ෂාධික කාලයක් දේශනා කළ අතිමහත් ධර්මය කෘතඥ පූර්වකව සිහිපත් කල යුතුමය. ඒ ගෞරවණීය ස්වාමින් වහන්සේලා තමන් ලද උත්තරී මනුෂ්‍ය ධර්ම උද්දාමයෙන් කියා පෑවේද නැත.
    මීවනපලාන හාමුදුරුවන් වහන්සේ මේ උතුම් සංඝරත්නය හෙලා දකිමින් තමන් පමණක් බුදුන් කෙනෙක් යැයි කියයි. ත්‍රිපිටකය සහ සම්භාව්‍ය බෞද්ධ මූලාශ්‍ර වලට අනුව
    මෙම භද්‍රකල්ප ගයේ යලි බුද්ධත්වය ට. පත්වන්නේ මෛත්‍රී බුදුන් ය.
    අපේ රටේ බෞද්ධ සංස්කෘතිය ජන ජීවිතය සමග
    පටිබද්ධව ප පවතී.
    බෞද්ධ ජනතාවණී අපේ
    ප්‍රඥාවන්ත මහා සංඝරත්නයට අවමානයට, අගෞරවයට සහ අගතියට පත් නොකර ක්‍රියා කිරීම කාගේත් යුතුකම විය යුතුය.
    තෙරුවන් සරණයි

    • @SumithWellala
      @SumithWellala 5 หลายเดือนก่อน

      මෙයා කියනන් තේ බොරු එන න ඕන තරම් පොත් බලන්න පුස් න කරන්න පුළුවන් උගත් පඩිවරුන් තමයි මේ ලංකාව මේ විදිහට හිග ම නට දැත්මේ මොවුන් මිනිසුන් අන්දනව මම කියන්නේ සියලු පඩිවරුන් ගැන නොවේ දෙවියන් වගේ පඩිවරුන් ඉන්නව මේ වගේ බකපත් සිතයන් නොවේ

  • @akiladananjaya3797
    @akiladananjaya3797 ปีที่แล้ว +12

    ඇත්තටම රහත් උනා බුදු උනා කියල මේ කීප දෙනෙක් කරන විගඩම හරිම අප්ප්‍රසන්නයි. පොදුවේ පිරිහිච්ච් සමාජය ගොඩ නගන්න දහම පාවිච්චි කරන්න කියන අදහස ඉතා වැදගත්. තෙරුවන් සරණයි ඔබ තුමාට.

    • @samarappuligepriyantha6581
      @samarappuligepriyantha6581 5 หลายเดือนก่อน

      රහත් උනා කිවුවට කමක්නැහැ මග පල නොලබපු අය රහත්

    • @chithranandaadikari3236
      @chithranandaadikari3236 5 หลายเดือนก่อน

      ​@@samarappuligepriyantha6581
      RAHATH KIYANE MAGA PALA LEBUWA KIYANA EKA THAMAI PISSO.

    • @SumithWellala
      @SumithWellala 5 หลายเดือนก่อน +1

      කී ප දෙනෙක් නොවෙයි 75% බුදුන් උපන ලංකාව වේ බව පිළිගන්නවා

    • @d.a.gaminikarunarathne953
      @d.a.gaminikarunarathne953 5 หลายเดือนก่อน

      මෛත්‍රි බුදුහාමුදුරුවෝ බුදු වෙලා අාවත් මෙයාලගෙන් බේරුමක් නැතිවෙයි වගේ.නේද

    • @prashantha2009
      @prashantha2009 4 หลายเดือนก่อน

      ​@@SumithWellalaමීවනපලානෙගෙ පට්ටපල් බොරු අතටම අහුවුනා

  • @SumithWellala
    @SumithWellala 4 หลายเดือนก่อน

    ඉන්දියාවේ හිටිය මහා වීර තැන්නම් ලෝඩ් බුද්ධා චරිතය ගැන එතුමාගේ ධර්මය ගැන සොයා බලන්න කියල ඔබතුමාට ආරාධනා කරනව මහා විරගේ පුත්‍රිමා බුද්ධ ප්‍රත්‍රිමා වලට එක සේ සමාගයි වෙනස මහාවීරගේ ප්‍රතිමා නිර්වස් නු වීමයි බුද්ධ චරිතය හා මහා වීර ගේ චරිතය එක සමානයි සොයා බලන්න

  • @rathnamalipinnapola5434
    @rathnamalipinnapola5434 5 หลายเดือนก่อน +2

    ගොඩක් වටින වැඩ සටහනක්.මේ විකෘති දේශනා කරන අය දහම් පාසල් වැරදි උගන්වනවා කියනවා.ඉස්කෝලෙ උගන්වන බුද්ධ ධර්මය විවේචනය කරනවා.පන්සල් යන්න එපා කියනවා. ඔබතුමා මේ වැඩ සටහන zoom තාක්ෂණය යොදා ගෙන ප්‍රචලිත කරනු මැන. Share කරමි. පිං .

  • @DasaNayake-n9l
    @DasaNayake-n9l 3 หลายเดือนก่อน +1

    Me sasana wikirtiya karana raht Yi Kiya ganna sasana brstkingen me sasanya Bera ganimata oba tumnlawt idiripat veema GANA ape prasansawa

  • @nishanekanayaka8937
    @nishanekanayaka8937 ปีที่แล้ว +4

    සමන්තභද්‍ර හාමුදුරුවෝ මහමෙව්නාවේ ධර්ම විකෘතිය ගැන නිබන්දනයක් මහ නායක හාමුදුරුවරුන්ට බාරදුන්න. ඒබ තුමාට පුලුවන් නම් එහි පිටපත් අරගෙන ඒ ගැනත් විඩියෝවක් කරන්න පුලුවන් නම් ඉතාම වටිනව..

  • @KapilaSaranga
    @KapilaSaranga ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා හොඳයි අදහස

  • @maleerathnayake6788
    @maleerathnayake6788 5 หลายเดือนก่อน +2

    ඔබ තුමා ට බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumwijesinghe
    @kusumwijesinghe 5 หลายเดือนก่อน +2

    Obathumata mage pranamaya

  • @kapilayatiwella2151
    @kapilayatiwella2151 5 หลายเดือนก่อน

    Rathnamali gathawal ඉතා puranai.එහි තනි san වචන 24 thiyanawa.ඔබ තුමාගේ අදහස kiyanna

  • @samarappuligepriyantha6581
    @samarappuligepriyantha6581 5 หลายเดือนก่อน +7

    Mama kiya nne onama banak ahanna ඒ කියන බන නිවනට උපයෝගී වෙනවා ද බලන්න.ඔබේ සිත නිවෙනවා නම් ආසේවිතා ය බාවිතාය. නිවනට උපයෝගී නොවෙනවා නම් පස්ස (ඉවත දමන්න)

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 5 หลายเดือนก่อน +1

    කවුරුහරි නිවැරදි දහම දේශනා කරනවානම් මගඵල ලාභීන් බිහිවන්නට ඕන. ඒ තමයි සරලම පිළිතුර.

    • @nilushasamarasinghe4168
      @nilushasamarasinghe4168 5 หลายเดือนก่อน +1

      මගඵල ලබන්න එච්චර ලේසිද ?බුදුරදුන් සමයෙත් සියලු දෙනා මගඵල ලැබුවේ නැහැ. තම තම නැණ පමනින් දහම අවබෝධ කරගත් උදවිය පමනයි ඒ ඒ මාර්ග ඵල වලට ගියේ.

  • @sunilpremathilaka361
    @sunilpremathilaka361 4 หลายเดือนก่อน

    කෙන කෙනා ගැන හොයන්නැතුව තමන් කොතනද ඉන්නේ කියලා බැලුවොත් හොඳයි එතකොට දහම මොකක් උවත් එය වැටහේවි

    • @AssemblyOfNature
      @AssemblyOfNature  4 หลายเดือนก่อน +1

      hamotama kata kyanne meewanapalane buddapabbajitaya.

  • @dharmadasakatuwellegama5683
    @dharmadasakatuwellegama5683 5 หลายเดือนก่อน +1

    ඔබතුමා මෙහි කතාකල දේ ඉතාමත් නිවැරදියි,දහම අද දැකගතහැක්කේ ඉතාමත් අල්පයකට පමණයි,අදත් දහම දැකගත් සිටින අතර ඒ අය ඉතාමත් අප්‍රකටව හුදකලාව වාසය කරයි,එයට හේතු කාරනා බොහොමයි,දහම දැකගත් කිසිවෙක්,සංනිවෙිදන මාර්ග වලින් මෙි දහම කිසිදා පහදා දෙන්නේම නෑ, මනසින් මනසට ලගසිට දියයුතු සංකීර්ණ දෙයක්,අද දහම දැකගත්අය ඉතාමත් හුදකලා නිහඩ ජීවිතය ඉතිරිකාලය ගතකරයි,මෙි දහම දැකගැනීම අද දවසේඉතාම විරල දෙයක්,අත්දුටු සත්‍යයක්,

  • @gunadasaranasinghe1511
    @gunadasaranasinghe1511 5 หลายเดือนก่อน

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sisildesilva9875
    @sisildesilva9875 5 หลายเดือนก่อน +8

    ඔබ ගොඩක් අනුන් ගැන හොයනව එතකොට මග වැහිලා

  • @ApsaraJayakuru-vq7pk
    @ApsaraJayakuru-vq7pk 5 หลายเดือนก่อน +1

    යම් දේශනයක් අසනවිට රාග ද්වේශ මෝහ දුරුවේද එයයි ධර්මය යැයි බුදු හාමුදුරුවෝ දේශනා කර ඇත. තමන් ටත්,අනුන්ටත් යහපත සැලසෙන දේ කරන්න, දෙපිරිස ටම අයහපතක් වන දේ නොකරන ලෙස උන්වහන්සේ දේශනා කර ඇත. ඒ අනුව තම තමන් පිරිසිදු විමයි විය යුත්තේ. විවේචනය කර කර සිටිමට කාලයක් නැත. කුමන දේශනයක් වුවද අසා එය තමන් ට ගෝචරද නැද්ද යැයි තීරණය කරන්න .තමා තුලින් ධර්මය ධර්මය දකින්න .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeeppriyadarshana9496
    @pradeeppriyadarshana9496 ปีที่แล้ว +3

    අනේ මංදා මෙතුවක් කල්.උන දේවල්.එක්ක ගත්තම.තේරුන දේ තමා මිනිස්සු අතරමං වෙනවා ඒකයි..මිනිස්සුන්ට නිවැරදි අවබෝදය තිබුන නම් යමක් කමක්.දන්න කියන අය පස්සෙ යන්නෙ නෑනේ.නමුත් නොදන්න නිසා මූලික අඩිතාලම දාගෙන ගුරුහරුකම්.ලබාගෙන ගමනක් යන්නයි ඔවුන් වෙහෙසෙන්නෙ.ඒත් හරි කෙනා කවුද කියලා හදුනගන්න බැරි තරමට මිනිස්සු අසරණ වෙලා හොදටම. කීප.ස්වාමින්වහන්සේල ටිකක් හෝ ඇසුරුකරම් අහගෙන ඒ මගයනකොට ඔන්න ආය රාව්‍යෙන් එනව නෑ උන්වහන්සේල බොරු විකර කියාගෙන මත ගොඩක් ඉටපස්සෙ වෙන අයවහොයාගෙන එ මග යනව එයාලත් ඒමලු ආය අය හොයනව.බලන් හොයාම කිසිවෙක් නෑ වගෙ භාග්‍යවතුන් වහන්සේ දේශනා කල දහමම දේශනා කරන්නට.. පිස්සුවක් වෙලා මේක..මිනිස්සුන්ගේ ප්‍ඥ්ඥාව දියුනුවකරනව විනා මිනිසුන්ව අසරණ කරන එකනේ වෙන්නෙ.මිමිස්සු දන් දෙන්නෙ පිංකම්.කරන්මෙ ස්වාමින්වහන්සේලාට නොඅඩුව පුදන්නෙ කරන්නෙ පිං කුසල් ලැබෙන්නට හා මේ සසරෙන් ගොඩවන්නට පාර අසාගන්නට .නමුත් වෙන්නෙ ඒක නොවේ මේ.යන විදියට මටනම්.කිසීම තැනක හරිම.දේ වෙන්නෑ වගෙයි පෙනෙන්නෙ.. සංසාරේ මේ.ලද මිනිස් භවයෙන් නිසි.ඵල.නෙලාගන්නට ගුරුහරුකම්.හොය හොය ඉදලම.නාකි වෙලා මැරෙන සීන් එකක් වෙන්නෙ . ඔක්කොම.දේවල්.මුලදි එනව ටික දවසයි වාශ්ප වෙනවා..ලද යහප්‍රතිඵලයක් නැහෑ.. දුකයි ඇත්තටම් පුදූම දුකක් වේදනාවක් මේ සංහතියම.ගැන තියෙන්නෙ...84000 දහසක් ධර්මස්කන්දෙම.දෙසන්න කියලා අපිකියන්නෑ නමුත් නිවනට අවැසි කරුණු ටිකවත් පහදා දී අවබෝධය ලබාගෙන ප්‍රඥාව දියුනුකරගෙන මේ සසරින් එතෙරවන්නටවත් නෑ කිසිම.උපකාරයක්...දහමින් මාර්කටින් කරන සීන් එකක්වගේ යන්නෙ එමේ.ලංකාවෙම

    • @GeminiPathiranage
      @GeminiPathiranage 7 หลายเดือนก่อน

      හරි දහම තිබෙන්නේ කොතැනද මලියදේව මහඅරහතුන් වහන්සේ ගෙන් පසුව අරහතුන් වහන්සේලා බිහිවුණේ නැත්තේ ඇයි. එක එක අය විටින් විට විවිධ මත සමාජ ගත කිරීම නිසා මිනිසුන් අතරමන් වෙනව ඊට පසු නිරාගමික වෙනව නේ ද .ඇත්ත වශයෙන්ම සමහර පැවිදි පිරිස් වෛරයෙන් මඩගහනව පොදු ජනතාවගෙ ගරුත්වය නැතිවෙන එක ගැන අදහස කුමක්ද

    • @jayatissananayakkara6185
      @jayatissananayakkara6185 6 หลายเดือนก่อน

      පැහැදිලි කිරීම ඉතාම වැදගත් . බහුතරයක් මේ මතයෙ ඉන්නව .

  • @මිථ්යාවදුරලාසසුනරැකගමු

    බුදුන්වහන්සේ ලංකාවෙ බව ලංකාව ඇතුලෙම කිය කිය ඉන්න පුලුවන් .. නමුත් මුළු ලෝකෙම බෞද්ධයො ඉදිරියේ මේ කතාව කිව්වොත් පිස්සෙක් කියලා හිනාවෙයි ගුටිත් කන්න වෙයි .. ලංකාවෙ ළිඳේ ගෙම්බන්ට විතරයි මිවනපලනෙ වැදිබන ... ලෝකයත් එක්ක ඉදිරියට යන්න බැරි තැනට ශ්‍රී ලාංකික මෝඩබෞද්ධයෝ පත්වෙනවා ..

  • @මිථ්යාවදුරලාසසුනරැකගමු

    මිවනපලනෙ කියන කතාවට ලංකාවෙ මොඩයෝ අහුවුනාට පිටරටවල උගත් පිළිගත් ඉතිහාසඤයන් හා ටිබෙට්,බුරුම ආදි රටවල මහ නායක හිමිවරු ඉදිරියේ කතා කලොත් මාරම ලජ්ජාවකට පත් වෙනවා , මුළු ලෝකෙම උගත් බෞද්ධයෝ පිළිගන්නවා බුදුන්වහන්සේ ඉන්දියාවෙ බව ..

  • @SumithWellala
    @SumithWellala 5 หลายเดือนก่อน +2

    එදා බුදු රජානන් වහන්සේ දෙව්දත් තර තෙරුන්ගේ සිවුරු ගැල වීමට කටයුතු කලාද හැනැ

  • @AssemblyOfNature
    @AssemblyOfNature  ปีที่แล้ว +3

    ගෞරවනීය ස්වාමින් වහන්ස, ගිහි පින්වතුනි. මෑත කාලයේ ඉතාම ව්‍යාකුල ලෙස ධර්මය විකුර්ති කරීම් කරන ලද්දේ වහරක ස්වාමින් වහන්සේ විසිනි. අනතුරුව උන්වහන්සේගේ අනුගාමිකයන් වන මීවනපලානේ ධම්මාලංකාර හිමි සහ වලස්මුල්ලේ අභය හිමි යන දේපල එම විකුර්ති වලට ඒ දේපල විසින් අලුතෙන් එකතු කරගත්, කරුණු ද ඇතුලත් කරගෙන තමන්ගේ අභිමතයට රිසි සේ අර්ථකතන දෙමින්, ධර්මයේ මුලික හරයට හානිවන ආකාරයට විවිධ තැන්වල කරන දේශන TH-cam මගින් සමාජ ගත කරමින් කටයුතු කරගෙන යනු දැකිය හැකිය. මේ ධර්ම විකුර්තිය හරහා කරන විනාශයට ප්‍රති උත්තරයක්, නිවැරදි කිරීමක් කිරීම සහ ඒ තුලින් මේ වියවුලට ගොදුරුවන සාමාන්‍ය ජනතාව බේරා ගැනීම සදහා Zoom ඔස්සේ කෙරෙන ධර්ම සාකච්චා මාලාවක් සිදුකරගෙන යෑමට අප විසින් කටයුතු කරනු ඇත. දැනට ඔවුන් විකුර්ති කර ඇති බුදු දහමේ ප්‍රධානතම සුත්‍රයක් වන සතිපත්ඨාන සුත්‍රය ඇසුරින් මෙම පිරිසිඳු ධර්මය මතුකිරීමේ අභ්‍යාසය ආරම්භවනු ඇත. ඒ සදහා පළමු අදහස් දැක්වීම අපගේ පාර්ශවයෙන් සිදුවන අතර ඊට සමාන වෙලාවක් ඔවුන්ගේ පාර්ශවයට ලබා දෙනු ඇත. ඉහත නම් සදහන් හිමුවරුන් ගේ ධර්මය වෙනුවෙන් පෙනීසිටින අයට හෝ එම හිමිවරුන්ට මේ සදහා සම්බන්ධ විය හැකිය. (යම් නියෝජනයක් කරමින් අදහස් දැක්වීමට අපේක්ෂා කරන ඔබ හෝ ස්වාමින් වහන්සේ කලින් නම ලබා දෙන්නේනම් සංවිධානයට පහසුවක් වනු ඇත.) එම සාකච්චාව 2023. අගෝස්තු 29 වන අගහරුවාදා රාත්‍රී 8.00 ආරම්භ වෙයි. මේ සදහා සම්බන්ධා වීමට කැමති ඕනෑම කෙනුකුට සජීවීව සම්බන්ධ විය හැකිය. අවශ්‍ය පිරිස Dhamma කියල type කරලා 0777342568 යන අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. නිරීක්ෂණ මට්ටමින් හෝ සම්බන්ධවන ලෙස නිවැරදි පිරිසිඳු දහම පිලිබදුනන්දුවක් දක්වන ආධ්‍යාත්මිකව කටයුතු කරන ගිහි පැවිදි සියලුදෙනාට මෙයි ආරධානා කරමු. කිත්සිරි ආනන්ද.

    • @Dragonkingdom-o8c
      @Dragonkingdom-o8c ปีที่แล้ว +1

      Waharaka nayaka hamuduruwange darmaya pirisidui.

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 7 หลายเดือนก่อน

      😂😂😂😂​@@Dragonkingdom-o8c

    • @SumithWellala
      @SumithWellala 5 หลายเดือนก่อน +1

      හොද ආරම්බයක් සියල්ල සාමකාම්ව කරන්න

    • @ranjithwickramasinghe1298
      @ranjithwickramasinghe1298 5 หลายเดือนก่อน

      වහරක හාමුදුරුවෝ කිසිදිනක උන්වහන්සේ රහත් වූ බවක් උන්වහන්සේ ජීවමාන කාලයේ දී දේශනා නොකළ අතර හැකිනම් එසේ කල දේශනයක් උපුටා දක්වන්න.වලස්මුල්ලේ අබය හිමියන්ද එසේ නොකළ අතර මීවනපලානේ හාමුදුරුවන් සහ ඔබ සඳහන් කල අනෙකුත් ස්වාමින් වහන්සේ ලා දේශනා වහරක හිමියන් දේශනා කල දහමට සම්බන්ධයක් නැත.

    • @ChamindaMobile
      @ChamindaMobile 5 หลายเดือนก่อน

      ​​@@Dragonkingdom-o8cසන්ලයිට් දාල හොදල වෙන්න ඇති.

  • @anuramaddumage561
    @anuramaddumage561 ปีที่แล้ว +1

  • @JHMahindasena
    @JHMahindasena 5 หลายเดือนก่อน

    Morda minisun hadanna Pera eka minihek hari manush sathvayaku veema sreista ve agrave

  • @chandanijayarathna9478
    @chandanijayarathna9478 5 หลายเดือนก่อน +1

    මට ප්‍රශ්ණයක් තියනවා මෙතෙක් කාලයක් දහම් පාසල්වලින්, දේශනාවලින්, පොත්පත්වලින් ඇහුවෙ තථාගත දේශනාවල්ද? එහෙම නම් මේ රටේ මේ තරම් අපරාධ වෙන්නෙ ඇයි? මේ තරම් දික්කසාද නඩු ඇයි? මේ තරම් බාල අපචාර ඇයි? තනියම කාන්තාවකට තියා පිරිමි දරුවෙකුටවත් පාරෙ යන්න බැරි ඇයි? බොහොමයක් ලමයි දහම් පාසල් යනව. ලමයින්ගෙවත් කිසිම විනයක් නැත්තෙ ඇයි? මේ තරම් පරිසරයට හානි කරන මිනිස්සු ඉන්නෙත් මේ රටේ. සිරීපාදෙට අනුරාධපුරයට වගේ පූජනීය තැන් උත්සවකාලවල මොනතරම් විනාශයක් කරනවද? පිටරටකට ගියවිට මේව හොදට පේනවා. ඒ අය පල්ලි පන්සල් නොගියත් මනුෂ්‍යත්වය හොදින් තියනවා. අනිත් කෙනාට ගරුකිරීම, හැමකෙනාම සමාන ලෙස පිලිගැනීම, කුණු කෑල්ලක් දැක්කත් ඒක අරගෙන දමන්න තරම් පරිසරයට ආදරය කිරීම වගේ දේවල්. ඒ මිනිස්සු ජීවිතය සතුටින් ගත කරනවා. අපි හැමදාම බණ අහනවා. නමුත් කීයෙන් කී දෙනාද නිවනට මග කියල දෙන්නෙ. චැනල් සීයක් විතර තියනවා ඒත් වැඩක් නැහැ එකම දේ තමයි කියන්නෙ. අඩුම තරමින් නිවන් අවබෝධවෙන්නෙ ජීවත්ව සිටියදි බව වත් බෞද්ධයො දන්නෙ නැහැ . මැරුණට පස්සෙ ලැබෙන දෙයක් කියල තමයි උගන්නල තියෙන්නෙ. හාමුදුරුවො අපවත් උනත් අපවත් කියන එකේ තේරුමවත් නොදන්න නිසා නිවන් සැප ලැබේවා කියල දමනව. පංචස්කන්ධය කියන්නෙ ශරීරය කියල බොහෝ බණවලට අහල තියනව. මේව වැරදි නොවෙයිද? අපේ දහම් පාසල්වලවත් හරියට ධර්මය උගන්නනවද? අනික් ආගම්වල කුරාණය බයිබලය ඉගැන්නුවට ත්‍රිපිටකය පාලි භාෂාව උගන්නනවද? ඉතින් සමාජයක් යහපත් වේවිද? අඩුම ගනනෙ මහණවෙලා ඉන්න අයත් විශ්වවිද්‍යලවල ගිහි අයගෙ උපාධිකරල රස්සාවල් කරන්නනේ යන්නෙ. ආචාර්ය මහාචාර්ය උනත් පැවිද්දොවත් ධර්මය දන්නෙ නෑ. ඒවයි හදන්න ඕන. සබ්බදුක්ඛ නිස්සර කිව්වට සියලු කම්සැප විදිනව. මහණ වුන අයත් හිරගෙවල්වල. අපේ රටේ තමයි මේ ඔක්කොම. වහරක හාමුදුරුවන්ගෙ බණ අහල ටිකක් හරි වෙනස් විදිහට දකින්න අපට හැකිවුනා. ත්‍රිපිටකය කියවන්න උවමනාවුනා. ඒකත් ලොකුදෙයක්. සමහරුන් ගෑනුන්ට බනිනවා අශීලාචාර විදිහට, සමහරු කුණුහරුප කියනවා හිනාවෙන්න. ඒවද බණ? විරුද්ධ විය යුත්තෙ මේවට.

  • @SathyaAwabodhaya
    @SathyaAwabodhaya 5 หลายเดือนก่อน

    obatuma budun indiye ipaduna kiyelada kiyenne ita mulasra thiyenawada

  • @HasaruAmantha
    @HasaruAmantha 5 หลายเดือนก่อน

    කිත්සිරි මහත්තයෝ මේ හාමුදුරුවරුන්ට කියන්න පලමුව තමන් මාර්ගපලලාබියෙක් වශයෙන් අඩුම වශයෙ සෝතාපන්න පලයට වත් පැමිනෙන්න කියල.

  • @AssemblyOfNature
    @AssemblyOfNature  7 หลายเดือนก่อน +1

    th-cam.com/video/aViVV5sFo90/w-d-xo.html

  • @oriljayakody8757
    @oriljayakody8757 5 หลายเดือนก่อน +5

    මේස්වාමින් වහන්සේලව වැඩම කරවල සම්මුඛව සාකච්ඡා කළානම් හොඳයි නේද ? නැත්නම් පෘතග්ජන කෙනෙක් මෙහෙමකරන එකේ පදනම කුමක්ද ?

    • @piyadhasapathirana
      @piyadhasapathirana 5 หลายเดือนก่อน +2

      ඔබතුමා,පෘතර්ජනයයි,ගිහියයි,පටලවාගෙන

  • @SanathWithana
    @SanathWithana 6 หลายเดือนก่อน +1

    SIRISENA HAPUTHANTHRITA MEETA WADA HODAI GOVITHANA DIUNU KALA NAM BUDUDHAMA KANNA APU N.G.O.KARAYEK

  • @srimadeepani2321
    @srimadeepani2321 5 หลายเดือนก่อน +1

    මේක sathya නමුදු meewanapalane set me නිවැරැදි ධර්මය අහන්න නැහැ ...

  • @kithsirihingalagoda1988
    @kithsirihingalagoda1988 ปีที่แล้ว +6

    උන් වහන්සේලා වටා සිටින්නේ ඉතා සුළු පිරිසක්.
    මේ රටෙ සිටින අනිත් suwaminwahanse la සුරංගනා කථා නොකියා අද කාලයට සුදුසු ලෙස ධර්මය දේශනා කරන්නේ නම් මෙම හාමුදුරුවන් pasupasa
    මිනිස්සුන් නොයනු ඇත.

    • @ranjithpriyantha73
      @ranjithpriyantha73 5 หลายเดือนก่อน

      සම්බුද්ධ සාසනය බේරා ගැනීමට කටයුතු කිරීම පිලිබඳ ඔබතුමාට මාගේ ගෞරවනීය ප්‍රනාමය.

  • @chandanijayarathna9478
    @chandanijayarathna9478 4 หลายเดือนก่อน +1

    වයසට ගිහින් මහණවෙන එක වැරදියි කියල තියෙන්නෙ කොහෙද? පුංචිකාලෙ මහණ කරන්නෙ ධර්මය ගැන අවබෝධ වෙලාද? නායක හාමුදුරුවන්ගෙ පන්සලේ දේපල පවරන්න ඥාතියෙක් මහණ කරනවා. එහෙම නැත්නම් ගෙවල්වල කන්න දෙන්න අමාරුනිසා. එහෙම දරුවො පන්සල් වල දූෂනයට ලක් වෙලා මරණයපවා සිදුවෙලා තියනවා. පන්සලේ වැඩිහිටියන්ගෙ අතවරවලට ලක්වෙන ලමයි අනන්තයි. මෙතන දොස් කියන ස්වාමීන් වහන්සේලා සියලුදෙනාම ගිහි ජීවිතේ උපරිම සැප විදපු අය. මහණවෙලා ඒව කරන්න අවශ්‍ය නැහැ. ආශ්වාදය, ආදීනව, නිස්සරනය දැකපු අය. තථාගත සාසනේ මහණ වුනේ ඒ වගේ අය. ඒ අය සමාජයටත් ඒ පණිවිඩය දෙනවා. ඒක නරකක්ද? කුණුහරප කියන්නෙ නැහැනේ. බුදුබනක් අපට අහන්න නැහැ. මිනිස්සු ඒ තැන්වලට යන්නෙ ඒ නිසා. හැමදාම වට්ටෝරු බණ අහල එපාවෙලා. දැන් ඕන තරම් තියනවා ධර්මය ඉගෙන ගන්න පහසුකම් හාමුදුරුවරු ඒ සදහා දැනුවත් කිරීමයි විය යුත්තෙ.

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 5 หลายเดือนก่อน

    පෘතග්ජන , මාර්ග ඵල ලාභින් නොවන අය මෝඩයින් .. ප්‍රකෘත්තිය ද.න්නෙ කොහොමද ?

  • @JHMahindasena
    @JHMahindasena 5 หลายเดือนก่อน +1

    Sabbe pruthagjanar ummaththakar

  • @TestOne-r9i
    @TestOne-r9i 5 หลายเดือนก่อน +2

    මොනවද මේ පාලුගේ වළං බිදින්නේ

  • @JayasooriyaHNR
    @JayasooriyaHNR 3 หลายเดือนก่อน

    පාලු ගෙයි වලං බිඳීමක්ලු....නෑ..සැබෑ දහමට අදාල විස්තරයක් මේ...
    බොරු රහතෝ වැහි වැහැලා...සාශනේ කනවා
    මියොයි මී පැටවුනුයි ...

  • @AssemblyOfNature
    @AssemblyOfNature  11 หลายเดือนก่อน

    th-cam.com/video/KqYuZst0mIE/w-d-xo.html

  • @nrathnasiri7833
    @nrathnasiri7833 5 หลายเดือนก่อน +1

    Obata pissu ban

  • @SomawathieWeerasinghaGamachchi
    @SomawathieWeerasinghaGamachchi 5 หลายเดือนก่อน

    මේ ඉවසීම හොඳ දෙයක් නොවෙයි...අනාගත පරපුර අතරමං කිරීමක්..

  • @saratwett1346
    @saratwett1346 ปีที่แล้ว

    Mahanayakalath vikurthiyak noveida?😮vikurthiyakata thawath vikurthiyak prakurthi Kala hakida?😮

  • @ravindralal3920
    @ravindralal3920 5 หลายเดือนก่อน +1

    මේ කතා කරන NGO කළු කඩ මුදලාලිලා ද ,නැත්නම් පොත්පත් වල සත්තිය ඉතිහාසය විකුර්ති කර පෙන්වන ජෛන ආගම අදහන උදවියද ?ඔය පච වට්ටෝරු ඇහුවම ජෛන ආගම අදහන ඉන්දියාවට කත් අදින සියලු දෙනාම අපේ රටේ සියලු බුදු දහම අදහන උදවිය ඉදිරියේ විකුර්ති කල පොත්පත් නැතිව අපේ රටේ හෙළ ඉතිහාසය ලියා.ඇති ඓතිහාසික සෙල්ලිපි තුලින් සත්තිය පෙන්නලා ඔප්පු පුලුවන්ද ..? ඉන්දියාවේ නේපාලයේ ජෛන ආගම අදහන උදවියට අයිති සෙල්ලිපි අපේ රටේ පහළ උන සිදත ගොතම බුදු රජාණ්න් වහන්සේ ඇතුළු සියලු බුදු රජාණ්න් වහන්සේලා ගැන ඔය කියන දේවල් රටවැසියා සෙල්ලිපි තුලින් ඔප්පු කරන්න .😮.පාලි ලංකාවේ හෙළ බාසාව නොවෙයි .😊එය හෙළ බස විකුර්ති කර සෑදූ බසකි.😊ඔයා කියන්නේ මුලු ලෝකයාම බොරුව පිළිගත් පලියට අපේ රටේ අයද ඔය කියන බොරුව සදහම පිළිගන්ඩ කියලාද ,?ජනතාව මුලා කරන්ඩ දැන්නම් තව දුරටත් බැරි වෙයි .🎉ඔයා කඩේ යන එක රහතන් වහන්සේ කෙනෙක් පෙන්වන්න.😊😮ාඅපේරටේ සෙල්ලිපි කියවන්නේ නැතුව කතා කිරීම පලක් නොවෙයි .ඔය කතා කරන NGO කළු කඩ මුදලාලිලා ලංකාව දීපය ,ලංකාදීපය ,දඹදිව හෙළ දීපය ,ඔජදීපය, වරදීපය මණ්ඩදීපය ටොලමිගේ තප්‍ර්බේන් සිතියම ගැන කිසිම දැනීමක් නැති කෙනෙකු බව අපූරුවට පෙන්වීම ගැන කණගාටු වෙනවා .😊අපේ රටේ පහළ උන සිදත ගොතම බුදු රජාණ්න් වහන්සේ ඇතුළු සියලු බුදු රජාණ්න් වහන්සේලා පහළ උන එකම දීපය ලංකාදීපය දඹදිව හෙළ ඉතිහාසයක් ඇති එකම රට මේ ලංකාව මිස වෙන කිසිම රටක් නොවෙයි .😮මේ තාක් කල් බොරුව පිළිගත් පලියට දහම නොදන්නා උදවිය සම්බුද්ධ සාසනයේ බුද්ද පුත්‍රයකු නොවන්නේය .😮අනුන් ගේ දොස් පෙන්වීමට පෙර ,අර්ධද්වීපය කියන්නේ මොකක්ද කියලා දැනීමක් නැති කෙනෙකු කතා කිරීම විකුර්තිය මිස සත්තිය නොවේ.😮😮ඔබත්, සිදත ගොතම බුදු රජාණ්න් වහන්සේ ඉන්දියාවේ කියන හැමෝම ආනන්තරිය පාපකර්මය උරුම කර ගෙන අවසානයි. ගොනා ගොනා මිස අලියකු වත් ,සිංහයෙකුවත් නොවේ🎉.කඨිණ පිං කම ම්ංකොල්ලයකි.,😊සාක්ෂි බලන්න සාසන ඉතිහාසය දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාග පොත් වල 33 පිටුව වස් විසීම ,බොරු කීමේ සීමාවක් නෑ .😮ඔයාට සිව් බුදු රජාණ්න් වහන්සේලා පහළ උන සහ වැඩ සිටි සිරිවඩුන්නේ බෝධිය සහ අර්ධද්වීපය වෙන ඉන්දියාවට පාවා දෙන්ඩ තියෙන ඓතිය කුමක්ද .?😊ඔය නියායන් පුලුවන් නම් ගුරුත්වා කර්සනය අඩුම රට ලංකාව නොවේ කියලා නාසා ආයතනයට ගිහිල්ලා ඔප්පු කරන්න.😂😂ක ඨිණ පිං කම ඔයාලා බුදුන් කියලා තියෙන්නේ වැහි කාලෙට තණ කොළ පාගන්ඩ එපා කියලා මිස එය මිනිස්සු මුලා කර ම්ංකොල්ල කෑමකි.😮😮😮කොපමණ පච කෙලියත් වැඩ නැහැ .😮බොරුව, සදා කල් බොරුව මිස ඇත්ත , සත්තිය නොවේ .😮ඔය කාගෙ කාගේත් මොළ ගෙඩි සුද්ද කර ගන්ඩ .😮ඔය සහතික පත්‍ර ,පට්ටම් සේරම ගලවා ගත්තේ පච කියන ,බොරු කියන උදවිය මිස ලංකාවේ ජනතාව නොවේ .😂❤සත්තිය ඇත්තේ සෙල්ලිපි වල පමණි .😮😮😮ආනන්තරීය පාපකර්මය උරුම කර ගෙන ඇති ඔබ සියලු දෙනාම සුද්දන්ගේ වහල්ලු වෙලා ඉතිහාසය විකුර්ති කර පාපකර්මය උරුම කර ගෙන අවසානයි ..😊😊😊බුද්ධිමතුන් ඔය ජෛන සාමිලා අදහන උදවිය කියන ගජ බින්න බණ අය කවදාවත් පිළිගන්නේ නැහැ.ධර්ම අසෝක රජු අපේ ලංකාවේ මිස ඉන්දියාවේ නොවේ ..❤තවත් පච කෙලින අය අපේ ලංකාවේ සියලුම සෙල්ලිපි තුලින් ඔප්පු කර පෙන්වන්න 😮😮

  • @nishanthamarasinghe9493
    @nishanthamarasinghe9493 5 หลายเดือนก่อน

    Oun hathara dinatama pishso

  • @sangajayasekara
    @sangajayasekara 5 หลายเดือนก่อน

    "Budun" yoda Lanka polawa kolla kana mohothak nisa Dharmaya anugamanaya, awabodaya, buddiya, wimasima thula babalanna puluwan....

  • @KeerthiAbe
    @KeerthiAbe 5 หลายเดือนก่อน +4

    වැන්දපල්ලා....පුදපල්ලා... යැදපල්ලා.... පාළු ගෙයි වළං බිඳිනවා!

    • @ChamindaMobile
      @ChamindaMobile 5 หลายเดือนก่อน

      අන්න අන්න මීවනපලාන ගෙ වචන සෙට් එක.

    • @VENKDT
      @VENKDT 5 หลายเดือนก่อน

      බව නසන්න ඕන උන් මේක අස්සෙ මොනව කරනවද මන්දා ;)
      පැත්තකට වෙලා සද්දස්ස කුලපුත්තස්ස කරගනින් uncle

  • @Towardstherealtranquility
    @Towardstherealtranquility ปีที่แล้ว

    🤔🤔🤔🤔🤔🤔🤔🤔🤨

  • @AssemblyOfNature
    @AssemblyOfNature  ปีที่แล้ว

    th-cam.com/video/IFN2zUDHchA/w-d-xo.html මෙම ලින්ක් එකේ තියෙන ගොන් පාට එක සම්බන්ධවයි. th-cam.com/video/sQUIx8W7xj4/w-d-xo.html
    කාරුණික ඉල්ලීමකි. මීවන පාලනේ ධම්මාලංකාර හිමියන්ගේ සහ වලස්මුලේ අභය හිමියන්ගේ ගුරුවරයා වන රහත් කියල කියන වහරක හිමියන්ගේ දේශනාවක්. ඔබ ඔය දේශනාව ඉතාම සිහිනුවණින් යුතුව අහන්න. අපි පොඩිකාලේ අහපු ජනප්‍රවාදයේ තියෙන කතාවක් තමන් වහන්සේ ඉහල සමාධි මට්ටමක ඉන්න විට දකින බවයි උන්වහන්සේ කියන්නේ. රහතන් වහන්සේ කෙනෙක් ගේ අවබෝධය ඔකද? විචක්ෂණය කෙසේ වෙතත් සාමාන්‍ය තර්කබුද්ධියෙන්, ප්‍රඥාව කෙසේ වෙතත් සාමාන්‍ය නුවනින් අප කියන දේවල් බලන්න. ඔබට ඔය පස්සේ යන අය කියන දේවල් අහන්න. සරල විශ්වාසය ඔබව ඔබගේම දියුණු චින්තනයෙන් බැහැර කරනවා. ඔබ උනත් හොයන්න බැරි බොරුවක් පටලලා සමාජගත කරලා සිවුරක් දාගෙන් රහත් කියන්න, එවිට ඔබටද අනුගාමිකයන් පිරිසක් හැදෙනවා. සමාජය එතරම් පහල තැනක තියෙන්නේ. රැවටිල්ල තහවුරු කරන්න බුදු දහමේ සුත්‍ර ටිකක් laptop එකක් අරගෙන කාලයක් පැහැදිලි කරන්න. වසර කීපයක් කලොත් ඔබත් රහත් වෙච්ච දේශකයෙක් වෙනවා. මම කියන්නේ බොරුනම් කරලම බලන්න. ඔබ නිගා කරන්නේ ඔබගේ ම බුද්ධියට. අරහත්වයත් සමග ලැබෙන්නේ ඉතාම දියුණු අවබෝධයක්. ලෝකයේ, ජීවිතයේ යථාර්තයන් පරමාර්ථමය වශයෙන් සහ පාරභෞතිකව දකින්න. Stop gathering knowledge, instead sharpen the process of knowing. ෂණිකව යම් යම් අවස්තාවෝචිතව ඇතිවන impressions මත තීරණ නොගන්න. කාටවත් වහලෙක් නොවන්න. වහල්බව නිවන හෝ විමුක්තිය නොවේ. වහල්භාවය යනු පුද්ගල ගෞරවයකින් සංකල්පවල ඇලීමකි. නිතර සතිපත්ඨාන සුත්‍රය ජීවිතයට ගලපාගෙන අවබෝධයෙන් කියවන්න. ඔබගේ කෙලෙස් කොපමණ මට්ටමකින් ඇත්ද යන්න ඔබටම වටහාගෙන ඔබගේ අධ්‍යාත්මික ගමන වන්චනිකයන්ගෙන් නිදහස්ව දියුණු කරගත හැකිය. අක්ඛාතාරෝ තථාගතා. සත්‍යට පැමිණි කෙනා මග පෙන්වන්නෙක් පමණි. නිවනට අදාළ නොවන සැක ඇතිවන ඉතිහාසගත කරුණු වලින් ඔබව අසරණ නොකරන්නෙකි. භෞතික ශක්තින්වලින් පිහිටක් පතන්න නොකියන්නෙකි. බුද්ධ ශක්තිය කොහෙවත් නැත. එකම බුද්ධ ශක්තිය අවබෝධයේ ශක්තියයි. සම්මා දිට්ඨියයි. ඔබ Fantasy යක හිරවෙලා නේද කියල ඔබගේම ඇතුළතින් අසන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඔබගේ ජීවිතය පිළිබද දියුණු අදහසක්. පරමාර්ථමය මගපෙන්වීමක්. ලොකු බොරු කියල සුත්‍ර ටිකක් පැහැදිලි කරගෙන ගියා කියල ඔබ කාටවත් රැවටිය යුතුද? ඔබ අපත් සමග cult එකකට ගැන්සියකට එන්න අවශ්‍ය නැහැ. ඔබ ඔබෙන් නිදහස් වෙන්න. ඔබට හරි, නියමයි, හරි ෂෝක් කියල කියන අයට වඩා තිත්ත උනත් වේදනාකාරී ලෙස උනත් යමක් කියනවනම් පොඩ්ඩක් හිතල බලන්න. අටුවන් බැහැගත් උදවියට මේක කරන්න බැහැ කියල අපි දන්නවා. මම මේ ටික කියන්නේ තාමත් පොඩ්ඩක් හරි නිදහස්ව හිතන්න පුළුවන් අයත් ඉන්න නිසා. පඥාවන්තස්ස අයං ධම්මෝ, නායං ධම්මෝ දුප්පඥස්ස. ලංකාවේ බුදුන් ඉපදුනාද නැද්ද යන්න අයිතිහාසික, විද්‍යාත්මක, ශාස්ත්‍රීය සාධක සහිතව ඉදිරි සාකච්චාවකදී කරුණු දක්වනු ඇත. කිත්සිරි ආනන්ද. th-cam.com/video/sQUIx8W7xj4/w-d-xo.htmlමෙන්න ඒ ගොන් පත ලින්ක් එක. th-cam.com/video/IFN2zUDHchA/w-d-xo.html

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 5 หลายเดือนก่อน

      MEEWANA KIYANNE WAHARAKA GOLAYEK NOWEYI

    • @ranjithwickramasinghe1298
      @ranjithwickramasinghe1298 5 หลายเดือนก่อน

      වහරක හාමුදුරුවෝ කිසිදිනක උන්වහන්සේ රහත් වූ බවක් උන්වහන්සේ ජීවමාන කාලයේ දී දේශනා නොකළ අතර හැකිනම් එසේ කල දේශනයක් උපුටා දක්වන්න.වලස්මුල්ලේ අබය හිමියන්ද එසේ නොකළ අතර මීවනපලානේ හාමුදුරුවන් සහ ඔබ සඳහන් කල අනෙකුත් ස්වාමින් වහන්සේ ලා දේශනා වහරක හිමියන් දේශනා කල දහමට සම්බන්ධයක් නැත.

  • @sureshruwan3598
    @sureshruwan3598 4 หลายเดือนก่อน

    ඔයාට ඕන පොරක් වෙන්න.බුදු දහම තියෙන්නෙ නිවන් යන්න.ඔයගෙ ප්‍රශ්නය නිකන් දේශපාලන ය වගේ.දේශපාලනය සහ දර්මය පටලගන්න එපා.පින්සිදු වෙයි.

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 6 หลายเดือนก่อน +5

    හොරට සිවුරැ පොරවගත්ත අරියමග්ග දෙමළ කොටියා තමයි මීවනයා එක්ක ඊනියා හෙල බොදු නාටකය රගන්නෙ..

  • @poojaniNun2683
    @poojaniNun2683 ปีที่แล้ว +1

    🌟🌟🌟

    • @edwinkumburegedara3228
      @edwinkumburegedara3228 5 หลายเดือนก่อน

      මහත්මයා පන්සිල්වත් රකින්නේ නැති පන්සිල් පද පහම කඩන භික්ෂූන් වහන්සේලා ගැන ඇයි කතා නොකරන්නේ

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 5 หลายเดือนก่อน

    OBA WALAS MULLE HAMUDURUWANGE BANA AHALA NAHA.......AYI GON KATHA KIYANNE

  • @d.a.gaminikarunarathne953
    @d.a.gaminikarunarathne953 5 หลายเดือนก่อน

    මිනිස්සුන්ට නිවැරදි මාර්ගයක් කියල දෙන අය ගැන හොයනවා වෙනුවට ඔය රෑට බීල හෝටල් වලට ගෑනුත් අරන් යන චීවරදාරියෝ ගැන හොයපල්ලකෝ. නවක හාමුදුරුවන්වත් නිසි මග යයි. ඉංග්‍රීසීන් මෙරටට අැවිත් කරල තියන දේ හොදින් අධ්‍යනය කරල බලපල්ලා. ඉංදියාව දෙසා බලල කෙදිරි ගාන්නැතුව. අවබෝධය ගැන දැනුමක් උබලට නෑ. අපට මග පෙන්වන්න උබලා ඔය මග ගහිල්ලද ඉන්නේ.

  • @k.l.sunilsahabandu5709
    @k.l.sunilsahabandu5709 ปีที่แล้ว

    😅😮😮😮😮😢

  • @supunprabashwara3952
    @supunprabashwara3952 4 หลายเดือนก่อน

    ඔබතුමා. සොවාන්වෙලාද. මගපලනොලබපු. අය. කියන්නේ. බොරු

  • @manelperera5336
    @manelperera5336 5 หลายเดือนก่อน

    මුලාවිම අහෙතුවයි.ආත්මාර්ඵකාමි නොවි සත්‍ය සත්‍ය ලෙස දකින්න .හෙළබිමෙි ඇස් ඉදිරිපිට සත්‍ය දකිද්දි අන්ධයොවාගේ අතගානවා.

  • @samarakonmanathunga6590
    @samarakonmanathunga6590 4 หลายเดือนก่อน

    බුදු හාමුදුරුවො ලන්කාව්‍ර් ඉපදුනා කියලා කිඋවම ඔබතුමාට ඇයි ඔච්චර රිදෙන්නෙ. එ ජාතකෙ ප්‍රස්නයක්ද.