Hiru TV Salakuna Live | Chamara Sampath Dassanayake | Episode 431 | 2024-05-06 | Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 3K

  • @tharakakumara8339
    @tharakakumara8339 8 หลายเดือนก่อน +357

    ගැලපෙන අය හමුවෙනා.... ඒක ලොවේ ස්භාවය.....😂😂😂❤

    • @nuwansanjaya4577
      @nuwansanjaya4577 8 หลายเดือนก่อน

      චමුජිත නොදකින් මුන් මාධ්‍යවේදීන් නෙවෙයි කාලකන්නි සත්තු වගේ,,ආරාධනා කරල ගෙන්නගෙන ඊයා චමුජිත

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 8 หลายเดือนก่อน +4

      ඒක මරු

    • @dineshshanaka7380
      @dineshshanaka7380 8 หลายเดือนก่อน +3

      සුන්දරයි ❤❤❤❤❤❤ සහොදරයා

    • @anurabandara6738
      @anurabandara6738 8 หลายเดือนก่อน

      Y​@@TheUltimateGigaChad99

    • @luxelookboy
      @luxelookboy 8 หลายเดือนก่อน

      ❤❤

  • @Jack-ex4ui
    @Jack-ex4ui 8 หลายเดือนก่อน +106

    අනුර ඊයේ රෑ කියනවා සමහර මාධ්‍යවෙදීන් හැසිරෙන්න දන්නෑ කියලා. ඒ අස්සේත් මුන් ඇරගෙන 😂😂

  • @amilarandeniya6123
    @amilarandeniya6123 8 หลายเดือนก่อน +100

    චමුදිතයට කලින් ගෙදරට ගූ වැදුනේ දැං මූනටම රිව්වා 😂😂

    • @chamkrish
      @chamkrish 8 หลายเดือนก่อน +1

      මචං මම දැකපු හොඳම comment එක....😂😂😂

    • @RasikaLasntha
      @RasikaLasntha 8 หลายเดือนก่อน +1

      Okata Thawa guuu gahanna ona

    • @mohamedreyaz6825
      @mohamedreyaz6825 8 หลายเดือนก่อน

      This is part of?😀

    • @Yasodha_samararathne
      @Yasodha_samararathne 3 หลายเดือนก่อน

      කාලා නෑ හොඳ එකෙක්ගෙන් 😂😂😂

  • @healthylife4104
    @healthylife4104 8 หลายเดือนก่อน +823

    පිස්සු බල්ලෝ 3 දෙනාට දඩෝරි වල් බල්ලෙක් සෙට් වෙලා

    • @ChalithaSuraj-hr6pm
      @ChalithaSuraj-hr6pm 8 หลายเดือนก่อน +10

      අනුර කුමාරගේ පුංචි අම්මත් ආවනම් මරු

    • @shantharodrigo3250
      @shantharodrigo3250 8 หลายเดือนก่อน +10

      හොරාට කාපුවා එළියේ වමාරනවා 😄

    • @mim3910
      @mim3910 8 หลายเดือนก่อน

      ​@@ChalithaSuraj-hr6pmඇයි උබේ තාත්තට හු&%නද

    • @indikalakmali9055
      @indikalakmali9055 8 หลายเดือนก่อน +4

      උමා ඔයට කෙලපු සමන්ත පිම්පියා වහාම අතඩන්ගුවට ගනු

    • @Theend-co9em
      @Theend-co9em 8 หลายเดือนก่อน +36

      ​@@ChalithaSuraj-hr6pmනැ උබෙ අම්ම සෙට් උනන් ඉට වඩා මරු ඔයි 😂😂😂

  • @mim3910
    @mim3910 8 หลายเดือนก่อน +325

    චමුදිත JVP එකට මෙච්චර බොරුහදලා බනින්නේ ඇයි කියලා දැන් තමයි තේරෙන්නේ මේ කියන හැටියට නිශ්ශංක සේනධිපතිගේ කුක්කෙක්???

    • @HarshanaDissanaya
      @HarshanaDissanaya 8 หลายเดือนก่อน +14

      Jvp ekata baninne senadipathige money

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 8 หลายเดือนก่อน +13

      අඩො සිරාවටම

    • @Sampathrathnyaka460Rathnayaka
      @Sampathrathnyaka460Rathnayaka 8 หลายเดือนก่อน +9

      Ou aniwaran

    • @darshanimalalanayake2572
      @darshanimalalanayake2572 8 หลายเดือนก่อน +17

      චමුදිතට චමුදිත හමුවීම....😂😂😂😂

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 8 หลายเดือนก่อน +10

      ඒක නම් හරියට හරි.... අසාධාරණ වැඩ කලාම උන් උන් කා කොටා ගන්නකොට දෙපැත්තෙම හෙලුව රටටම පේනවා....

  • @skatey4574
    @skatey4574 8 หลายเดือนก่อน +27

    1:22:38 😂😂😂 වලිය බලන්න ආපු අයට

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 8 หลายเดือนก่อน +282

    චාමර ඔබ හිරු නාලිකාවේ සහ චමුදිතයාගේ රෙදි ගැලෙව්වාට ස්තුතිය පිදකරමු.

    • @DeshanRathnayaka-mp2rl
      @DeshanRathnayaka-mp2rl 8 หลายเดือนก่อน +4

      😂😂😂😂

    • @HORANANEWS
      @HORANANEWS 8 หลายเดือนก่อน +8

      මේ කාලකන්නි තුන්දෙනා හොද පාඩමක් ඉගෙන ගත්තේ අද

    • @priyanthialwis8811
      @priyanthialwis8811 8 หลายเดือนก่อน +3

      So sad about media personalities

    • @thusixbro9298
      @thusixbro9298 8 หลายเดือนก่อน +6

      මුං හතර දෙනාම අද රෙදි ඔලුවෙන්ම ගලවගත්තා. යකෝ මේ වගේ කාලකන්නි පට්ට හොරුනෙ මේ රට පාලනය කරන්නෙ.

    • @shashkzn6433
      @shashkzn6433 8 หลายเดือนก่อน +1

      Siravatama ❤

  • @chandanagamage3339
    @chandanagamage3339 8 หลายเดือนก่อน +222

    අපූ...මාළු කඩේ මීට හොදයි.. හිරු කියනන්නෙ ජඩමාධ්‍ය ක්! චමුදිතගෙ රෙදි නෑ අද? නිස්සංකගෙනුත් පඩි අරං?

    • @edrisingha
      @edrisingha 8 หลายเดือนก่อน

      Lllllllllllll

    • @edrisingha
      @edrisingha 8 หลายเดือนก่อน

      Lllllllllllll

    • @hyroproto4364
      @hyroproto4364 8 หลายเดือนก่อน

      chamaraya malu lalle thamai wada kale bandarawela..mama okagen malu aran thiyenawa :D

    • @gajalanka95
      @gajalanka95 8 หลายเดือนก่อน

      😂😂👍

  • @mihirainoshka
    @mihirainoshka 8 หลายเดือนก่อน +18

    මුං විරාමය ගන්න අතරේ මොනා කරන්න ඇතිද 😅🖤

  • @SurangaNuwanjith
    @SurangaNuwanjith 8 หลายเดือนก่อน +231

    මම හිතන් හිටියෙ හෙන වැඩ්ඩ කියල බැලුවහම චමුදිතට වඩා චාමරය ඉස්සරහින් ඉන්නවා..

    • @hachaminda8766
      @hachaminda8766 8 หลายเดือนก่อน +3

      😂

    • @shihansampath2454
      @shihansampath2454 8 หลายเดือนก่อน +1

      😂😂😂

    • @shashkzn6433
      @shashkzn6433 8 หลายเดือนก่อน

      Ado ado😂

    • @indikalakmali9055
      @indikalakmali9055 8 หลายเดือนก่อน

      උමා ඔයට කෙලපු සමන්ත පිම්පියා වහාම අතඩන්ගුවට ගනු

    • @reservationsvcvillasandres3207
      @reservationsvcvillasandres3207 8 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @smaduraliyanage880
    @smaduraliyanage880 8 หลายเดือนก่อน +65

    සන්තෝසේ බෑ... අදනම් නියම සෙට් එක සෙට් වෙලා...

  • @kawshalyaekanayaka790
    @kawshalyaekanayaka790 หลายเดือนก่อน +3

    2024 අලුත් පාර්ලිමේන්තුවේ කරපු කතාවෙන් පස්සේ මේ සංවාදය අහන සෙට් එක මේ කොනට🎉

  • @dreamhomevictor5869
    @dreamhomevictor5869 8 หลายเดือนก่อน +52

    චමුදිත නම් ලැජ්ජා නැති මාද්ධ්‍යවේදියා ප්‍රසිද්ධියේ හෙළිදරව් වීම❤👍👏

  • @ExpertMass
    @ExpertMass 8 หลายเดือนก่อน +186

    චමුදිත කවුද කියලා තේරුම් ගන්න මෙච්චර කාලෙකට තිබුන හොදම වැඩසටහනක් thanks චාමර ඒකට නං Respect !!!

    • @malkanthiherath1967
      @malkanthiherath1967 8 หลายเดือนก่อน +2

      Jaya veva

    • @shashkzn6433
      @shashkzn6433 8 หลายเดือนก่อน +1

      Siravatama ❤😂

    • @indikalakmali9055
      @indikalakmali9055 8 หลายเดือนก่อน +1

      උමා ඔයට කෙලපු සමන්ත පිම්පියා වහාම අතඩන්ගුවට ගනු

    • @nimalasiriganegoda6341
      @nimalasiriganegoda6341 8 หลายเดือนก่อน

      හිරු රෙදි ලේෆ්ට් ගු නානවා

    • @kalanamithuru6523
      @kalanamithuru6523 8 หลายเดือนก่อน

      චාමරගේ ගූ කුක්ක්ක් ද උබ?🤣🤣

  • @maxwellfelix6349
    @maxwellfelix6349 8 หลายเดือนก่อน +35

    වැරදිමකින් මාධ්‍යවේදියෙක් වු වාචාල චමුදිත ..... මාධ්‍ය හමුවක් නොව කාලගෝට්ටියක් . පවු .මාලිමාවට ජයවේවා

  • @thilinasamarasooriya7666
    @thilinasamarasooriya7666 8 หลายเดือนก่อน +148

    මුන් තුන්දෙනා අරූගෙ රෙදි ගලවන්න පුදුම වලියක් කනව. අරූ තනියම මුන් තුන්දෙනකුගෙ රෙදි ලෙහනව. අන්තිමට හතරදෙනාගෙම රෙදි left වුණාම උන් උන්ටම හූ කියොගන්නව. මරු ඕයි🤣😁😂😂😂

    • @shashkzn6433
      @shashkzn6433 8 หลายเดือนก่อน +4

      😂hena athal bn habai

    • @chandradissanayake8693
      @chandradissanayake8693 8 หลายเดือนก่อน +1

      🇱🇰🤷🏽‍♀️Sri Lanka matha 🤷🏽‍♀️🇱🇰

  • @dumindatharaka1045
    @dumindatharaka1045 8 หลายเดือนก่อน +75

    ඊයේ මේක බලන්න උනේ නෑ.
    අනුර සහෝදරයාගේ වැඩසටහන බැලුවා.
    NPP
    මාලිමාවට ජය...
    ❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭
    ටොයිලට් 4 කොහොමද බලන්න අවේ.
    පුදුම සතුටක් දැනෙනවා....
    චමුදිත...
    චාමර...
    එක්ක අනිත් දෙන්නත් ගූ නානව....
    හානව...
    කනවා..
    😂😂😂😂😂😂😂😂

    • @Peterbeen123
      @Peterbeen123 8 หลายเดือนก่อน +3

      ලපයගේ ටොම් පච අහන්න යන රට කන ඇන්ටි-රැඩිකල් හරක් තාම ඉන්නවද

    • @dumindatharaka1045
      @dumindatharaka1045 8 หลายเดือนก่อน +7

      හාල් කිලෝ 10 හම්බුනා නේද.....
      ඕක කාල... පාඩුවේ ඉඳපන් බල්ලෝ.😝😛😝😛😝

    • @shanuka9938
      @shanuka9938 8 หลายเดือนก่อน

      අනුරගෙ පුකෙ ඇරපන්

    • @dumindatharaka1045
      @dumindatharaka1045 8 หลายเดือนก่อน

      @@shanuka9938
      මහත්තයෝ....
      කියවන්න පොත..
      බටලන්ද ගිනිතැබුවෙමු පොත...
      ශානිකා හුත්. තහියේ....
      තෝ පෝ. නන් ස්
      උබෙ අම්මාට රනිල්ද....
      උබ උඹේ අම්මා එක්ක නිදි වැද්දත්
      සජිත් ද හික්කඩු ගියේ. මට නම් ඒව වැඩ ක් නෑ පොන්ටෝ.....
      සජිගේ මහා එකා වත් නොදන්නේ තෝ අඩු වයසේ ගොන් පොන්ටෙක්
      🛻😝😛😝😛😛😛😛😛

    • @dumindatharaka1045
      @dumindatharaka1045 8 หลายเดือนก่อน

      @@shanuka9938 pitimiyek nam cl karapan. Ponto

  • @wasanthawithanage1308
    @wasanthawithanage1308 8 หลายเดือนก่อน +27

    හිරැ එකෙයි චමුදිතගෙයි රෙදි ගැලෙවිවා චමුදිතට චමුදිත හමුවෙලා

  • @GREENVIEWHOTELCMBAIRPORT
    @GREENVIEWHOTELCMBAIRPORT 8 หลายเดือนก่อน +54

    මෙවැනි වැඩසටහන් බැලීමෙන් අපට හිනාවෙන්න කොහෙන්ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ

  • @thimirachamod-cv2sp
    @thimirachamod-cv2sp 8 หลายเดือนก่อน +63

    මුං තුන්දෙනා පිස්සොද මන්දා
    කාගෙවත් කාටවත් ප්‍රශ්න අහන්න ඒවට උත්තර දෙන්නෙ නෑ නේ 🫠

  • @vinushasilva9179
    @vinushasilva9179 8 หลายเดือนก่อน +12

    23:26 අනන් මනන් අහන්න එපා. මං ලෑස්ති වෙලා ආවේ වැදගත් ප්‍රශ්නවලට 😂
    30:34 චාමර දන්නවා muන් uගෙන් ආතල් එකක් ගන්නේ කියලා. පෙර සූදානමින් ඇවිත්
    34:00 වliය 01
    40:00 වliය 01 අවසානය
    1:16:10 kuණු වliය 02

  • @jayangathilini1290
    @jayangathilini1290 8 หลายเดือนก่อน +36

    දෙගොල්ලන්ගේම රෙදි ගලවා ගැනීමට, මෙම වැඩසටහන ඉදිරියටත් පැවැත්වීමට ශක්තිය ධෛර්‍ය්ය ලැබේවා! 🙏

    • @alankaraalankaari312
      @alankaraalankaari312 8 หลายเดือนก่อน +2

      හිරු .සලකුන.(වෙනස්.කරල .කුනු .සලකුන .කියලා .දාන්න ඕනෑ .ඉස්සු.නේ.හුහුහුහු

  • @sumithweerasighe4907
    @sumithweerasighe4907 8 หลายเดือนก่อน +186

    මද්‍යවෙදියෙකුට සුදුසු නැති කෙනෙක් චමුදිත

    • @nilminihewa1106
      @nilminihewa1106 8 หลายเดือนก่อน +11

      ඌ හොදයි කරෝල වාඩියක කාක්කෝ එලවන්න නම් 😂

    • @HORANANEWS
      @HORANANEWS 8 หลายเดือนก่อน +1

      ගූ කවන්න ඕන ඕකට

    • @shashkzn6433
      @shashkzn6433 8 หลายเดือนก่อน +1

      Ow siravatama

    • @indikadayarathne8708
      @indikadayarathne8708 8 หลายเดือนก่อน

      අප්පේ ඔව් ඈ.....

    • @gunadasailangakoon9234
      @gunadasailangakoon9234 8 หลายเดือนก่อน

      Tope Kate rebda one bn

  • @movieswithamith
    @movieswithamith 8 หลายเดือนก่อน +30

    මේ මං මේකේ Short video ටිකක් බලලා ඇවිල්ලා සම්පුර්න එක බලන්න ආවේ. මුන් තුන්දෙනා තමයි මුලු සාකච්චාවම කැවේ. බල්ලෝ වගේ බුරනවා. කියවනවා. අර යකා ඇත්තටම කියනවා ප්‍රශ්ණ අහන්න කියලා. මුන්ගේ වැඩ සටහනට කැමැත්තක් තිබ්බා. අද නම් ඇත්තටම මුන් තුන්දෙනා එපා වුනා.

    • @erandarupasinghe7043
      @erandarupasinghe7043 5 หลายเดือนก่อน

      මමත් short video බලලා ආවේ 😂😂😂😂

    • @roshanasampath9004
      @roshanasampath9004 2 หลายเดือนก่อน

      මමත් එහෙම්මමයි අය්යෝ මුන් 😢😢😢

  • @udayappriyaramanayake19
    @udayappriyaramanayake19 8 หลายเดือนก่อน +182

    මේකෙත් ආතල් එකක් තියෙනව .. අද හිරු එකටම ඇවිත් චාමර මුන්ගෙ කලිසම් ඔලුවෙන් ගැලෙව්වා .. මෝඩ චුන් ගන්න ගියාට හොද වැඩේ චාමරගෙන් ... හොද බලු පොරේ .. චමුදිත ඉවරටෙම ඉවරයි ..

    • @SaratchandraDissanayake
      @SaratchandraDissanayake 8 หลายเดือนก่อน +11

      ඔව් නෙ විනනෝද සමය වගේ ....

    • @malkanthiherath1967
      @malkanthiherath1967 8 หลายเดือนก่อน +8

      ඇත්ත

    • @udayappriyaramanayake19
      @udayappriyaramanayake19 8 หลายเดือนก่อน +4

      චමුදිත ගත්තු ඒව කියද්දි මුණ පොඩි උනා .. පට්ට චාටර් !!!! 😂😂

  • @UdayaMunasinghe-hz1hz
    @UdayaMunasinghe-hz1hz 8 หลายเดือนก่อน +110

    චාමර සම්පත් මෝඩයෙක් තමයි... ඒත් මේ මාධ්‍යවේදියෝ පට්ට මෝඩයෝ... චාමරගේ පක්ෂේ , සන්ධානේ මොකක්ද කියන එක රටට වැදගත් වෙන්නේ කොහොමද?

    • @indikalakmali9055
      @indikalakmali9055 8 หลายเดือนก่อน +1

      උමා ඔයට කෙලපු සමන්ත පිම්පියා වහාම අතඩන්ගුවට ගනු

  • @walkingLife.
    @walkingLife. 8 หลายเดือนก่อน +25

    හිරු කියන්නේ බලන්න සුදුසු නාලිකාවක් නෙමෙයි කියලා අද හොඳටම පැහැදිලි කළා

  • @sumithpriyadarshana7830
    @sumithpriyadarshana7830 8 หลายเดือนก่อน +140

    මෝඩයා කිව්වත්, මමනම් හිතන්නෙ මුං තුන්දෙනාම අද නෑවා😂

    • @nilminihewa1106
      @nilminihewa1106 8 หลายเดือนก่อน +11

      ඒ මනුස්සයා මෝඩ නැහැ .
      මේ කක්කුස්සි 3 රටේ මිනිස්සු වෙනුවෙන් වැදගත් දෙයක් නෙවෙයි අහන්නේ . ඒ මනුස්සයා කැමති දේශපාලන පක්ශෙකින් අවශ්‍ය වේලාවට සම්බන්ධ වේවී. ඒක දැන් අවශ්‍ය නැහැ .

    • @Tharukakasun44
      @Tharukakasun44 8 หลายเดือนก่อน +8

      ​@@nilminihewa1106උබ මොකද මේ තැන තැන චාමරයගේ ගූ හෝදන්නෙ 🤣💔💔 ඊයා 🤣🤣

    • @nilminihewa1106
      @nilminihewa1106 8 หลายเดือนก่อน +6

      @@Tharukakasun44 ඉතින් උබට මොකද අමාරුව 😀 අනුරයගේ අශුචී කන උන්ට අමාරු වෙලා 😀

    • @Tharukakasun44
      @Tharukakasun44 8 หลายเดือนก่อน +5

      @@nilminihewa1106 අම්මෝ අම්මෝ 🤣 ආණ්ඩුවේ බත් බැලයන්ට බනින උන් ජෙප්පො 🙂 🤣🤣 අනේ ⁣පලයන් ගොන් හුත්තියේ යන්න 🤣🤣 පුදුම ෆැක්ට් මේවා 🤣🙏 ඊයා මෝඩ AC

    • @hansakamalshan4278
      @hansakamalshan4278 8 หลายเดือนก่อน

      ​@@nilminihewa1106 රස්සාවද මේක...බලන බලන රිප්ලයි එකක මේ ගොන් මෝඩයව සුද්ද කරනවනෙ.ඒකයි ඇහුවෙ...

  • @nimshansilva2020
    @nimshansilva2020 8 หลายเดือนก่อน +143

    චාමර මෝඩයෙක් උනත් ගූ චමුදිතය ගැන කියපුව 1000% ඇත්ත. ලැට් කටා දැන්වත් හැදෙයිද දන්නේ නැහැ

    • @HappyBocce-fu3or
      @HappyBocce-fu3or 8 หลายเดือนก่อน

      ගූ හැත්තෑවක් chamara paw...gothayek. math badulle.

    • @HappyBocce-fu3or
      @HappyBocce-fu3or 8 หลายเดือนก่อน

      එරබද්ද පක

    • @HappyBocce-fu3or
      @HappyBocce-fu3or 8 หลายเดือนก่อน

      මුලම අමතක කරන්න ඒපා

    • @HappyBocce-fu3or
      @HappyBocce-fu3or 8 หลายเดือนก่อน

      එතකොට ඔයා බන්ඩාරවෙලට ඇරියද

  • @kingroyal9331
    @kingroyal9331 8 หลายเดือนก่อน +54

    චමුදිත JVP එකට ගහන හේතුව දැන්නේ දැනගත්තේ. හතර දෙනාම ගූ නාගත්තා 😂😂😂 JVP පාලනයට කොච්චර හොදයිද කියලා මේවයින්ම පේනවා. මුං වගේ හරක්ට රට බාර දීලා රටට කෙල වෙච්ච එක 100% ක් සාධාරණයි 😢

    • @tharusharanaweera2516
      @tharusharanaweera2516 8 หลายเดือนก่อน

      ඔය මොකාත් එකයි ගොනෝ 😂🖕 උබලා වගේ හිතන පතන ගව සම්පත ඉන්නකන් ඔය මොකාටත් සැප තමා 😂💔 අවුරුදු 5න් 5ට පැත්ත මාරු වෙවි දීගෙන යන උබලා මරු 😂
      ගෝඨාට මේ තමා අන්තිම රට හදන්න අවස්ථාව කියලා දෙන්න ඇත්තෙත් උබලම තමා 😂💔🖕

  • @gamunufdo1515
    @gamunufdo1515 8 หลายเดือนก่อน +189

    චාමරයා ඉගෙනගෙන නෑ මෝඩයා කිව්වට අරුන්ට බැරි උනා ඌ එක්ක හැප්පෙන්න..ඌ මරාගෙන මැරුනා අරුන් එක්කම😂

    • @gallappaththidimuthu9980
      @gallappaththidimuthu9980 8 หลายเดือนก่อน +11

      අඩෝ ඒ කතාව පටිට බං 😂😂😂

    • @chandanawijekumara545
      @chandanawijekumara545 8 หลายเดือนก่อน

      😂😂චාමරයා කමිබ හොරා ගොබිබයා මුටිටි කාරයා

    • @indika217
      @indika217 8 หลายเดือนก่อน +4

      Sirawata chamara sampth lokka talk karanwanlasetama mun 3 dena wadak nathi parsana ahuwee chamara chora karanna balagena gennuwata mun 3 denaa chora patta chora

    • @SLAMANTHA-91
      @SLAMANTHA-91 8 หลายเดือนก่อน

      😂සිරාම

    • @thiranidesilva312
      @thiranidesilva312 8 หลายเดือนก่อน

      Make sure this type of balu cases to the parliment some how do a special campaign to chase this Wade man😢

  • @swaireeudakumbura-6a950
    @swaireeudakumbura-6a950 8 หลายเดือนก่อน +61

    හිරු බලන්නැති මම ගලි බවුසර් දෙකක් ගූ මෝලෙදි හමුවෙනවා බලන්නයි ආවේ 😂😂😂😂

    • @gajalanka95
      @gajalanka95 8 หลายเดือนก่อน +2

      මමත් 😂

    • @RasikaLasntha
      @RasikaLasntha 8 หลายเดือนก่อน

      Hiru balala wedak neha

  • @dicksoncool3617
    @dicksoncool3617 8 หลายเดือนก่อน +46

    එක මිනිහෙකුට 3 දෙනෙක් වටවෙලා කැගැහුවට චාමරව වට්ටන්න බැරි උනා හිරු එකටත් විලි ලැජ්ජයි😢😢😢😢😢😢😢😢

    • @nimeshpiyankara
      @nimeshpiyankara 8 หลายเดือนก่อน +1

      Chamara weeryekd ubt 😂😂😂

    • @Andy-Dan
      @Andy-Dan 8 หลายเดือนก่อน

      වට්ටන්න මූ වල් ඌරෙක්ද 😂

    • @Yasodha_samararathne
      @Yasodha_samararathne 3 หลายเดือนก่อน

      හිරු TV දැන් ගූ වෙලා ඉවරයි මූ නිසා 😂😂😂😂

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi 8 หลายเดือนก่อน +154

    ඇත්තටම මේ සළකුණ මාද්‍ය් වැඩසටහන නතර කරන්න. මේ රිලව් තුන්දෙනා මුලු මාද්‍ය කලාවලටම නින්දාවක්

    • @nalinliyanarachchi4023
      @nalinliyanarachchi4023 8 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන් ගූ හිරු 🤮

    • @gunadasailangakoon9234
      @gunadasailangakoon9234 8 หลายเดือนก่อน

      Chamara pissek

    • @Yasodha_samararathne
      @Yasodha_samararathne 3 หลายเดือนก่อน

      අැත්ත කතාව
      චමුදිතයා අමු ගොනා

  • @user-fx8fp5555aq
    @user-fx8fp5555aq 8 หลายเดือนก่อน +47

    1:19:35 චමුදිත නිශ්ශංක සේනාධිපති ගෙන් පඩි.ගත්තු හැටි චාමරගේ කටෙන්

  • @niranjalasudarshani4635
    @niranjalasudarshani4635 5 หลายเดือนก่อน +3

    චමුදිටයි අනිත් උන් දෙන්නටයි රෙද්දේ රෙවෙන්න දුන්නා 😂😂හොද වැඩේ වාචාලකමට..චමුදිතයගේ කටටම සෙට් වෙන භාන්ඩේ 😂😂

  • @isproduction.
    @isproduction. 8 หลายเดือนก่อน +208

    චාමරය නම් ඉස්කෝලේ ගිහිං නෑ කියමුකෝ... මාධ්‍යවේදීන් ටික ඊට හපන්...

    • @sksunilsiripala3496
      @sksunilsiripala3496 8 หลายเดือนก่อน +11

      එහම අපහස කරන්න එපා. ඉස්කෝලෙ දෙකට ගිහින් තියෙනව.

    • @nilminihewa1106
      @nilminihewa1106 8 หลายเดือนก่อน +10

      ඌ ඉතින් ඉස්කෝලෙ නොගිහින් අද රටේ මෙහෙම තැනකට ඇවිත් ඉන්නවා. උබ ඉස්කෝලෙ ගියා කියලා ඉතින් උබට ප්‍රාදේශීය සභාව ටවත් යන්න පුළුවන් උනාද 😂

    • @dunilamadurange9741
      @dunilamadurange9741 8 หลายเดือนก่อน +6

      ​@@nilminihewa1106 yako e wage harakekwa chande dila yawanna taram mona wage minissuda inne e pati wala.uba dpu comment eken terenawa ube mole taramat

    • @thakshidesilva-z7s
      @thakshidesilva-z7s 8 หลายเดือนก่อน +3

      ඔයා චාමර ඉස්කෝලෙ ගියාද නැද්ද කියලා හරියට දැනගෙන කතා කරන්න නිකං ගිරව් වගේ කවුරුහරි කියන පලියට අහන්නැතුව

    • @ExpertMass
      @ExpertMass 8 หลายเดือนก่อน +2

      උන්ටික ගෙදරක ඉදලත් නෑ වගේ හැසිරෙන්නේ

  • @dhammikaudayakantha7492
    @dhammikaudayakantha7492 8 หลายเดือนก่อน +150

    මේ බූරු මාද්‍ය වේදීන් තුන්දෙනාට වැඩියෙන් චාමරට මොලය තියෙන බව නම් පෙනෙනවා .

    • @gunarathnagm5546
      @gunarathnagm5546 8 หลายเดือนก่อน +3

      ගලි බවුසර් එකනෙකට ගැටී පලාත් ගස් ගසයි.

  • @mynameisboola
    @mynameisboola 8 หลายเดือนก่อน +40

    චාමර කියන්නෙ මෝඩයෙක් නෙමෙයි නේ බොලේ! මිනිහ තාර්කිකව, සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්නෙ. චමුදිත මොන්ටිසෝරි !

  • @ArjunaWeerasekara-m3c
    @ArjunaWeerasekara-m3c 8 หลายเดือนก่อน +160

    චමුදිතයා නිස්සංක සේනාදිපතිගෙන් සල්ලි ගත්තා කීවම මෑන් අවුල් ගියා, චාමරයා චමුදිතයටයි හිරු එකටයි වඩා නම් ටිකක් හොඳයිද කොහෙද? ලිද ළඟ සංගමේ මාධ්‍යවේදීන්

    • @shihansampath2454
      @shihansampath2454 8 หลายเดือนก่อน +2

      😂😂😂😂

    • @MIXLAB95
      @MIXLAB95 8 หลายเดือนก่อน +2

      Ado eka nam aththa bn😅😅

    • @mynameisnathan3539
      @mynameisnathan3539 8 หลายเดือนก่อน +7

      සිරාවට මචං.. සේනාධිපතියගේ කුක්කෙක් කියලා හිතනවා. තව ඉදිරියට, හොඳ හොඳ සෙල්ලං හෙලුවෙන්ම බලා ගන්න පුළුවන් වෙයි. ජාතික ජන බලවේගයට ( NPP) 🧭 ජය නියතයි.

    • @RasikaLasntha
      @RasikaLasntha 8 หลายเดือนก่อน +1

      Oka ballek

  • @visuvilla3951
    @visuvilla3951 8 หลายเดือนก่อน +115

    මොනා උනත් චාමරයා මුන් තුන්දේනාට නම් තියලා ඇරලා හොඳටම

  • @umayanthaweerakkody9788
    @umayanthaweerakkody9788 8 หลายเดือนก่อน +14

    අපි බලන් හිට්යේ, මුන් තුන් දෙනා එකතුවෙලා චාමර සම්පත් ගේ සරම ගලවලා ඔලුවේ ඔතයි කියලා.... අන්තිමට චාමර කෝට් කාරයෝ තුන්දෙනාගේ කෝට් ගලවලා, මුන් තුන් දෙනාට ජොකත් නැතිව යන්න තත්වයට පත් කලා ..... නියමයි චාමර .....මම මේවිදියට පච වේච්ච මාද්‍ය වේදීන් තුන් දෙනක් ඉන්න සකචාවක් ඇහැවමයි.
    චමුර්ද්තිත ඇතුළු ජඩ මාද්‍ය දැන් බලුවෙලා ...... පව් බන් මුන් තුන් දෙනා ...... දැන් චමුර්ද්තට පෙන්ෂන් යන්න කාලය හරි වගේ....

  • @user-fx8fp5555aq
    @user-fx8fp5555aq 8 หลายเดือนก่อน +40

    මුන් තුන්-හතර දෙනා ගොන්නු නොවේද පුතා..! ❤

    • @Iresha-r4n
      @Iresha-r4n 8 หลายเดือนก่อน +1

      Gona puthe

    • @maxwellfelix6349
      @maxwellfelix6349 8 หลายเดือนก่อน +1

      මි හරක් මහත්තයෝ ...

  • @IMOMAX-jp6pv
    @IMOMAX-jp6pv 8 หลายเดือนก่อน +64

    ඕයි මේ මාධ්‍යවේදී හර්ක් 3න් දෙනා බලපන් අර දෙරනෙ 360 කලිදු ප්‍රශ්න අහපු විදිහ..

    • @babyboult2705
      @babyboult2705 8 หลายเดือนก่อน +1

      කලිදුවා වැඩ්ඩෙක් 😌 මුන් මොක්කුද අපත පගයෝ 🤣🤣🤣

  • @prabathkumara5873
    @prabathkumara5873 8 หลายเดือนก่อน +131

    දෙරනේ මරැ අනුර සහෝදරයා ❤❤❤ හිරැ එකේ මීහරකෙක් 😂😂

    • @silvadasun4800
      @silvadasun4800 8 หลายเดือนก่อน +6

      හරක් හතර දෙනෙක්..

    • @harithwalisinghe1028
      @harithwalisinghe1028 8 หลายเดือนก่อน +6

      Amo amo ලපයා බුකී ජනපති 😂😂👉👌

    • @remo321
      @remo321 8 หลายเดือนก่อน +3

      ​@@harithwalisinghe1028.....mongala da ban umba😂😂😂😂

    • @Tharukakasun44
      @Tharukakasun44 8 หลายเดือนก่อน +2

      ​@@harithwalisinghe1028උබ දන්න පකක් නෑ බං 🤣🙏🙏

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 8 หลายเดือนก่อน +7

      ​@@harithwalisinghe1028සමුපකාර චන්ද 90ක් දිනුම්,edcs ඔක්කොම දිනුම්,ෆේස්බුක් නෙවෙයි ,මේ රටේ ඇත්ත

  • @rasangamadusanka7032
    @rasangamadusanka7032 8 หลายเดือนก่อน +42

    හිරු එක දෙවනි පාරටත් චාමරගෙන් රෙදි ගලවගත්ත 😂😂🤣

  • @withUJ
    @withUJ 8 หลายเดือนก่อน +7

    මුන් තුන්දෙනාට වැඩිය චාමර හොදට තර්ක කරනවා.💟

  • @manikegunasekara5100
    @manikegunasekara5100 8 หลายเดือนก่อน +142

    චමුදිත..උඹ වාගෙ එකෙක්නම් ආයෙ ලංකාවෙ කුරා කුඹියෙක් වත් වෙලා උපදින් එපා..චාමර හොඳයි එක අතකින් මෙහෙම හරි ඉවසලා කතා කරන එක.

    • @CRICindoorSL
      @CRICindoorSL 8 หลายเดือนก่อน +3

      Ane pala gothayo yanna😂

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 8 หลายเดือนก่อน

      ඇත්ත 😂

    • @rideway7041
      @rideway7041 8 หลายเดือนก่อน

      මොඩයෝ ගේනත් හිරු අනාගත්තා

    • @rideway7041
      @rideway7041 8 หลายเดือนก่อน

      චමුවිත නුවනක් කාරයෝ දහක් එක්ක කතා කරලා දිනන්න පුලුවන් එක මොඩයෙක් එක්ක කතා කරලා දිනන්න අමාරුයි

    • @nuwankumara2390
      @nuwankumara2390 8 หลายเดือนก่อน

      Atthamai chamuditha kiganne niyama chithayak

  • @lasavijaya2
    @lasavijaya2 8 หลายเดือนก่อน +251

    වතුර බහින්නැති කොමඩ් දෙකයි
    පරණ ලැට් දෙකයි😂😂

    • @Thukuliya.123
      @Thukuliya.123 8 หลายเดือนก่อน +5

      මරු ඒක

    • @blnimal6243
      @blnimal6243 8 หลายเดือนก่อน +5

      Mun tun deenage salakuna nisha hiru epawela yanawa

    • @chathumadura5287
      @chathumadura5287 8 หลายเดือนก่อน +6

      චමුදිත ප්‍රධාන හරක් රැලක් බදු මාධ්‍යවේදීන්ට ලොකු අධ්‍යාපන සුදුසුකමක් නැතැයි කියන චාමර සම්පත් ගෙන් බඩ කට පිරෙන්නට අහගන්න ආකාරය දැක ගන්නට ලැබීම වාසනාවක්...දැන්වත් දෙමළ කෝලාහළය සේ කෑ කෝ නොගසා වැදගත් ආකාරයට වැඩසටහනක් මෙහෙයවන විදිය ඉගෙන ගනිල්ලා....

    • @lasavijaya2
      @lasavijaya2 8 หลายเดือนก่อน

      @@chathumadura5287 අනිවාර්යයෙන් .👍🤗

    • @damithjayasri544
      @damithjayasri544 8 หลายเดือนก่อน +1

      🤣🤣🤣🤣🤣🤣

  • @prabathvitharana2900
    @prabathvitharana2900 8 หลายเดือนก่อน +11

    තුන් දෙනෙක්ට එකට තියල අරිනව දැකල නැති උන් මේක බලපල්ල 😂😂

  • @lankaequity8944
    @lankaequity8944 8 หลายเดือนก่อน +40

    ඊයෙ දෙරණ 360° බලපු උං හෙන පව් ඈ ....😂😂😂
    චමුදිතට පඩි ගෙවන්නෙ නිශ්ශංක සේනාපති එහෙනං නේහ් ....😂😂😂

    • @nuwankumara2390
      @nuwankumara2390 8 หลายเดือนก่อน +1

      Mj horek chmuditha

  • @kbt3831
    @kbt3831 8 หลายเดือนก่อน +85

    ඉතාමත් හොඳ කොමඩි වැඩසටහනක්. දෙන්නම එක වගේ.....
    චමුදිත නම් අප්පිරියයි.
    ආපු කෙනාට වැඩියෙන් කතා කරන්න දීපල්ලා.

  • @palithajayasingha282
    @palithajayasingha282 8 หลายเดือนก่อน +10

    වාචාල චමුදිතයාටත් හොද වැඩේ. සාදු සාදු.

  • @jayawickramaug2735
    @jayawickramaug2735 8 หลายเดือนก่อน +25

    වඩේ ...වඩේ.... වඩේ ....😊චමුදිතට හොඳ වැඩේ දිට්ඨධම්මවේදනීය කර්මය පඩිසන් දුන්නා

  • @sevinfurly2
    @sevinfurly2 8 หลายเดือนก่อน +108

    මුං හතර දෙනාටම ගූ ගැහුවට පාඩු නෑ

    • @Jeewe96
      @Jeewe96 8 หลายเดือนก่อน +4

      😂😂😂😂

    • @ExpertMass
      @ExpertMass 8 หลายเดือนก่อน +5

      ගූ වලට අපහස කරන්න එපා

    • @w.m.thusharadesilva9796
      @w.m.thusharadesilva9796 8 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂😂😂😂😂

    • @shandeshan5837
      @shandeshan5837 8 หลายเดือนก่อน

      සිරාවටම ගු කාවාන්න ඔනෙ

  • @sumudujayawick
    @sumudujayawick 8 หลายเดือนก่อน +28

    Disgusting , 3rd Class Journalism , මේකද ලංකාවේ ජනමාධ්‍යවේදීන් ගේ තත්ත්වය .

  • @ranilchandrasiri3141
    @ranilchandrasiri3141 8 หลายเดือนก่อน +56

    සැලසුම් කලේ NPP එකට මඩ ගහන්න
    අනෙ වෙච්ච දේ.
    චාමර ගෙයි මගෙයි නැට්ටෙ ඉදන් ගොම.
    😢😢😢😢😢😢
    ......චමුදිත.........

    • @ExpertMass
      @ExpertMass 8 หลายเดือนก่อน +2

      ඔව් වැඩේ අනිත් පැත්තට කැරකුනා. චමුදිත් ඉතිං ඇදගන නේ නා ගන්නේ

  • @YashodhaEdirimanna
    @YashodhaEdirimanna 8 หลายเดือนก่อน +119

    ප්‍රශ්ණ අහන එක හොඳයි..නමුත් කෙනෙක් එන්නෙ ආරාධනාවක් මතනෙ..ප්‍රශ්ණ අහල ඒ මනුස්සයගෙන් පිළිතුරු දෙනකන් ඉදපන් චමුදිත

    • @ExpertMass
      @ExpertMass 8 หลายเดือนก่อน +8

      චාමරගේ දේශපාලන මතය එක්ක මම කොහෙත්ම එකඟ නෑ. හැබැයි ඔයා කිව්වා කතාව හරියටම හරි ප්‍රශ්නයක් අහල උත්තර දෙන්න අවස්තාව දෙන්න ඕන මේක මොකද්ද ඒ මනුස්සයට හුස්මක් ගන්නවත් නැහැ.

    • @suranggamini4016
      @suranggamini4016 8 หลายเดือนก่อน

      උත්තර දෙනකන් ඉන්න ඌ ප්‍රශ්ණෙ මොකද්ද කියලා අහගෙන ඉන්න එපැයි. බුරන එකමනෙ වැඩේ. මේ වගේ හිවල්ලු වැඩසටහන් වලට ගෙන්නගන්නවට උන්ම උන්ට ගූ ගහගන්න ඕන තව පාරක්

    • @jemunidesilva3789
      @jemunidesilva3789 8 หลายเดือนก่อน

      හාහාහා හාහාහා හාහාහා හුහුහුහූ හුහුහුහූ හුහුහුහූ 😁😁😁😁 චමුදිත අමු ගොම නිවන් සුව😂😅😂😅

    • @YashodhaEdirimanna
      @YashodhaEdirimanna 8 หลายเดือนก่อน +1

      @@ExpertMass ow ඒකනෙ..හරි වැරැද්ද මොක වුනත් ඒ මනුස්සයට ඒකට මතයක් වචනයක් කියන්න ඉඩක් දෙන්නෙ නෑ....රණ්ඩුවටමයි චමුදිත එන්නෙ

  • @gotabayarajapaksa5630
    @gotabayarajapaksa5630 8 หลายเดือนก่อน +5

    1:22:37 ඔතන ඉදන් තමා හැබැයි මරු පුතා😶😂

  • @sudesh-zv2fe
    @sudesh-zv2fe 8 หลายเดือนก่อน +119

    උගත් කමක් නැහැ කියන චාමර , හිරු සලකණෙ උගත් යයි කියන මාධ්‍යවේදීන් නිරුවත් කලා 😭 රටේ ජනතාවට කිසිම වැදගත් කමක් නැති පක්ෂ කොටවන ආරාධිතයාගේ පුද්ගලික ජීවිතය අපහාසය ට ලක් කරන තුන්කට්ටුව 😢😢😢😢😮😭

    • @Sweet-beesss
      @Sweet-beesss 8 หลายเดือนก่อน +2

      ක්ජාමරය හරා වුනත් බල්ලො තුන්දෙනා මෙල්ල් කලා. ඒකට රෙස්පෙක්ට් 😂

    • @kingroyal9331
      @kingroyal9331 8 หลายเดือนก่อน +2

      නෑ නෑ හතර දෙනාම ගූ නා ගත්තා 😂😂😂

    • @pinsaramadhushan5916
      @pinsaramadhushan5916 8 หลายเดือนก่อน

      චාමර කියන්නෙ හොද මිනිහෙක් ද?

  • @anujaniniwanthikaanujanini3132
    @anujaniniwanthikaanujanini3132 8 หลายเดือนก่อน +34

    චමුදිත ටිකක් ඉවසීමෙ හෙමින් කථා කරන්න..දේශපාලන වැඩසටහනක් නෙවෙයි නිකන් මාළු මාකට් එකක් වගේනේ..😃😃😃

    • @maxwellfelix6349
      @maxwellfelix6349 8 หลายเดือนก่อน

      ජාන අවුල් . මාලිමාවට ගහන ජාන අැඟේ තියෙන්නේ .

  • @prazad9426
    @prazad9426 8 หลายเดือนก่อน +3

    1:21:22 සාක්ෂි තියෙනවනම් ඔප්පුකරපන්කෝ බං උබලගේ මහලොකු නාලිකාව පැත්ත ගියත් ඇත්ත කියනවා කියල නේද කියන්නේ . එහෙනම් සාක්ෂි තියාගෙන ඇයි මෙච්චර කල් හංගගෙන හිටියේ ❓❓නිශ්ශංක සේනාධිපතිගෙනුයි , ඩඩ්ලි සිරිසේනගෙනුයි පඩි අරන් පඩික්කමා වගේ කියවනවා. උබල වගේ උන් දැක්කම උබල දවස පුරාම promote කරන පුතානෝගෙත් හැටි තේරුම් ගන්න පුළුවන් . චමරගෙත් සක්කිලි කටක් තියෙන්නේ ඒත් ඌ හින්ද උබලගේ රෙදි ගැලවුනා . 🤣🤣🤣

  • @jalanlakshtha5437
    @jalanlakshtha5437 8 หลายเดือนก่อน +18

    ගලි..බව්සර්...04ක්...මරු....

  • @gogochami4218
    @gogochami4218 8 หลายเดือนก่อน +19

    වැඩ ඇරිල ගෙදර ඇවිත් කාලෙකට පස්සෙ බැලුව ෆට්ට වැඩසටහනක්. රෑට පූසො පොරකනවා වගේ සද්දෙ විතරයි.😅😅😅😅

  • @SameeraDewapriya
    @SameeraDewapriya 8 หลายเดือนก่อน +5

    චමුදිතය හිතන් ඉන්නෙ ඉස්සරහ ඉන්න එකාට වඩා හයියෙන් "ඔයාගෙ කටට අපි බය නෑ" ගගා මැරෙන්න කෑ ගැහුවම දිනුම් කියල.. දෙපැත්තෙ උන් දෙන්න ඉන්නෙ සහයට බුරන්න..
    අද තමයි සුපිරිම ඩයල් එක ආවෙ... 😂😂

  • @RashiMax-bw9vy
    @RashiMax-bw9vy 8 หลายเดือนก่อน +38

    ඇත්ත තමයි රටට අවශ්‍ය දෙයක් කථ කරන්න

    • @deepaldayawansha5934
      @deepaldayawansha5934 8 หลายเดือนก่อน +4

      මෙම වැඩසටහන පෙර සහ පසු මෙයාල ඔක්කොම එකට කාලබීල පට්ට ආතල් එකක් ගන්නවා.

  • @Kyrie97
    @Kyrie97 8 หลายเดือนก่อน +78

    Adooooo අපරාදේ ගුවන් කාළය සරුංගලයක් හරි යවන්න තිබ්බා

  • @Hana5531
    @Hana5531 8 หลายเดือนก่อน +1

    😮අම්මෝ😂😂😂😂😂

  • @danaaxe8655
    @danaaxe8655 8 หลายเดือนก่อน +33

    නියමයි..චාමරය චමුදිතයව interview කරනව 😂😂

  • @damithdushantha1772
    @damithdushantha1772 8 หลายเดือนก่อน +55

    චමුදිතය හින්දා දැන් රේනෝටත් රෙද්ද රෙවිලා ඇත්තේ දැන්...😂😂😂😂

    • @gajalanka95
      @gajalanka95 8 หลายเดือนก่อน

      😂😁

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna 8 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

  • @ravimadushanmax1195
    @ravimadushanmax1195 2 หลายเดือนก่อน +1

    අඩෝ මේක බලද්දි බන්දුගෙ film එකක් බලනව වගේ හිනා යන්නෙ මට විතරද...😂😂

  • @tharakatimes
    @tharakatimes 8 หลายเดือนก่อน +31

    චමුදිතගෙ පස්ස බිම ඇනුන වැඩසටහන 😂

  • @janakadesilva4253
    @janakadesilva4253 8 หลายเดือนก่อน +50

    මම මෙච්චරකල් හිතන් හිටියේ චාමර තමයි ලොකුම මෝඩයා කියලා.

  • @-horapolice4309
    @-horapolice4309 8 หลายเดือนก่อน +15

    මොනා වුනත් චාමර සම්පත් පට්ට චරිතයක්. පොර එලිපිටම කියන්න ඕනි එක කියනවා. පොර ඉගෙන ගෙන නෑ කියලා පොරම කිව්වා. ඒ වගෙ කෙලින් කතා කරලා ත් දිනනවා කියන්නෙ බදුල්ලෙ මිනිස්සුන්ට කොහොම වැඩ කරන්න ඇතිද

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 8 หลายเดือนก่อน +160

    අනේ කරුණා කරලා මේ සලකුණ වැඩසටහන නතර කරලා දාන්න. මේ රටේ මිනිස්සුන්ට කිසිම වැදගත්කමක් තියෙන එකක් නෙවෙයි. මේ රිලව් තුන්දෙනා රටට වැදගත් එක ප්‍රශ්නයක් ඇහුවේ නෑ. ධම්මික පෙරේරා මහත්තයා ආපු වැඩසටහනේදී මුන් කළේ මේ දේමයි. රටේ ආර්ථිකයට හෝ, අධ්‍යාපනික හෝ, දේශපාලනික වශයෙන් හෝ, වැදගත් කිසිම දෙයක් එතුමාගෙන් ඇහුවේ නෑ. සුදේව හෙට්ටිආරච්චි ඉද්දී වැදගත් විදිහට වටිනා වැඩසටහන් අපිට බලන්න ලැබුණා.

    • @madusankagunarathna1529
      @madusankagunarathna1529 8 หลายเดือนก่อน +6

      Mun thundena harak

    • @ChalithaSuraj-hr6pm
      @ChalithaSuraj-hr6pm 8 หลายเดือนก่อน +3

      අනුර කුමාරගේ පුංචි අම්මව දාමු

    • @rameezdasthakeer2666
      @rameezdasthakeer2666 8 หลายเดือนก่อน +5

      wedagath Katty kawda ?Rajapasha .....da .??😂😂😂😂😂😂😂😂😂😂😂

    • @Theend-co9em
      @Theend-co9em 8 หลายเดือนก่อน +8

      ​@@ChalithaSuraj-hr6pmඉතින් උබෙ අම්මවත් ටිකක් දලා ගමුකො 😂😂

    • @HarshanaDissanaya
      @HarshanaDissanaya 8 หลายเดือนก่อน +4

      ​@@ChalithaSuraj-hr6pmube ammahari ganihari dapan

  • @danaaxe8655
    @danaaxe8655 8 หลายเดือนก่อน +48

    මොනව වුනත් චාමරය චමුදිතයගෙ රෙද්ද. ගැලෙවුව

  • @dreamworld8530
    @dreamworld8530 8 หลายเดือนก่อน +5

    චාමරයා තමයි සුපිරි පොර

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 8 หลายเดือนก่อน +63

    මොනවා නැතත් චමර හොදට චමුදිතගේ රේදි ගැලේව්වා 😂😂😂😂😂😂😂😂😂

  • @niroshanmaduranga3715
    @niroshanmaduranga3715 8 หลายเดือนก่อน +21

    අඩෝ දැන් දන්නේ චමුදිතයගේ හිල වහලා තියෙන්නෙ ඇවන්ගාඩ් එකෙන් කියලා 😂😂😂

  • @A.p.nanayakkara
    @A.p.nanayakkara 8 หลายเดือนก่อน +5

    හිරු එකේම මදුශාන්
    සිරසෙ රොශාන්,චන්දන සූර්‍යබංඩාර,
    දෙරණේ කලිදු වගේ අයගෙන් මාද්‍ය හැසිරීම ගැන ඉගන ගනින් චමුදිතයා යාලුවො දෙන්නටත් එක්කම කියන්නෙ..

  • @atulatul7257
    @atulatul7257 8 หลายเดือนก่อน +28

    චමුදිත ඇතුලු 3 දෙනාට චාමර සම්පත් එකමිටට දුන්නේ. හොඳ වැඩේ මුංව ගෙන්වනවට. ඉල්ලං කෑවේ. 😂

  • @sumithpriyadarshana7830
    @sumithpriyadarshana7830 8 หลายเดือนก่อน +34

    අපරාදෙ ඕයි මේ ගුවන් කාලය.
    මේ යකා කියන විධිහට පරණ ගූ ඇදගන්නෙ නැතුව රටේ මිනිස්සුන්ට වැදගත් ප්‍රශ්න ආශ්‍රයෙන් වැඩ සටහනේ ප්‍රශ්න කලානම් ඉවරනෙ.. තුන්දෙනාම ඇදගෙන නෑවා😂😂😂😂😂

  • @anandawickramasinghe9948
    @anandawickramasinghe9948 8 หลายเดือนก่อน +11

    මගේ අදහස මාධ්‍ය වෟතීයයට පිලිලයක් හානියක් චමුජිත අතුලු 3 දෙනාම

  • @motivefactoryy
    @motivefactoryy 8 หลายเดือนก่อน +28

    පාන්දර 2ට 3ට අපේ ගෙවල් පැත්තේ බල්ලො ටිකත් ඔය වගේ...

  • @chamindatharanga5256
    @chamindatharanga5256 8 หลายเดือนก่อน +20

    ගූ චමුදිතට යසයි මරු . ඇත්තටම මේ වැඩසටහන මෙහෙයව තුන්දෙනා අමු ගවයන්

  • @chandanifernando7456
    @chandanifernando7456 8 หลายเดือนก่อน +12

    එක්කෙනෙක්ගෙන් ප්‍රශ්න අහන්න ඇයි මාද්‍යවේදීන් තුන්දෙනෙක් 😂😂

  • @PushpaKalyani-s5i
    @PushpaKalyani-s5i 8 หลายเดือนก่อน +115

    චමුදිත බල්ලට හොද වැඩේ කාලකන්ni වෙසිගෙපුත

    • @roxstar8556
      @roxstar8556 8 หลายเดือนก่อน

      Kata වහන් පින්නයා තොපි වගේ ගොන් පින්නයෝ මේ වගේ කාලකන්නින්ට දෙකට නැව්නට චමුදිතයා එහෙම නෑ. කටවහගෙන බලන් ඉදපන් ලොල්ලා

    • @trevorpeiris309
      @trevorpeiris309 8 หลายเดือนก่อน +1

      😂😂😂

    • @erangadeepal
      @erangadeepal 8 หลายเดือนก่อน +2

      සිරාවට

  • @premjayantha3815
    @premjayantha3815 8 หลายเดือนก่อน +26

    චාමරලගෙ මරි මෝඩ දේශපාලනය එන චන්දෙන් ඉවරයි.. ඒක වෙනම කතාවක්. හිරු වගේ ජඩ මාද්‍ය ආයතනයකට ඇවිත් ගූ චමුදිත ඇතුලු අනිත් උන් දෙන්න දන ගස්සපු එක ගැන මාර සතුටුයි.. ඒ ක්‍රෙඩිට් එක චාමරට දෙන්න ඕන.. දෙගොල්ලම මාරුවෙන් මාරුවට ප්‍රසිද්ධියේ මෙහෙම රෙදි ගලව ගන්න එක බලන එක වෙනම ආතල් එකක්..

    • @RasikaLasntha
      @RasikaLasntha 8 หลายเดือนก่อน

      Pala hukanno

    • @premjayantha3815
      @premjayantha3815 8 หลายเดือนก่อน +1

      @@RasikaLasnthaඅනේ ගොං බයියො.. උඹ චාමරගෙ පුතෙක්ද? චමුදිතගෙ සහෝදරයෙක්ද?

  • @pathumnuwan7157
    @pathumnuwan7157 8 หลายเดือนก่อน +5

    චාමරයා හැබැයි තනියම අරුන් 3දෙනාටම ගේම දුන්නා 😅

  • @DammikaThushari-x1f
    @DammikaThushari-x1f 8 หลายเดือนก่อน +13

    නියමඌරො දෙන්නෙක් 😂😂ඌරු චමුදිතයා හා ඌරු චාමරයා😅😅😅චමුදිතයගෙ එක පලියේ😂මොනවා උනත් චාමරයා මරු .මුන්ගෙ රෙදි ඉල්ලෙ😅😅😅

  • @ravinduyasassri1961
    @ravinduyasassri1961 8 หลายเดือนก่อน +230

    😂😂 මෙන්න මේ පිස්සව ගෙදර යවලා ඔයාලා දෙරන බලන්න 😅

  • @nuwankumara2390
    @nuwankumara2390 8 หลายเดือนก่อน

    Niyamai chanara❤❤❤

  • @sanjeewagamage4469
    @sanjeewagamage4469 8 หลายเดือนก่อน +59

    හිරු මේ කරන්නෙ වැඩසටහනක් ද නැත්නම්..අරූගෙ ඉවසීමේ සීමාව බලනවද..😮 .මුන්ට මෙහෙම කරන්න අයිතියක් නෑ..මුන් මේ අවභාවිතා කරන්නෙ ජනතාවට අයිති ගුවන් කාලය..මේකෙන් ජනතාවට හෝ කිසිවෙකුට ප්‍රයෝජනයක් නෑ..මේව වර්ජනය කරන්න ඕනෙ...කාලක්ණ්නි...තුන් දෙනෙක්..

    • @amilajaye6315
      @amilajaye6315 4 หลายเดือนก่อน

      මොකද බන් නැත්තෙ මෙහෙම කොමඩි වැඩසටහනක් කොහොම බලන්නද නැත්නම්

  • @nuwanperera8140
    @nuwanperera8140 8 หลายเดือนก่อน +39

    චමුදිතට දිට්ට දම්මවේදනීය කර්මය පඩිසන් දුන්නා ..දැන් ස්වාභාව දර්මය කැරකෙන්නේ අනෙක් පැත්තට ..

  • @kanishkagamage6628
    @kanishkagamage6628 8 หลายเดือนก่อน +2

    වීර සිංහයි කුට්ටිආරච්චියි.චමුදිත යයි තුන්දෙනාම එකයි

  • @rusleenoor4838
    @rusleenoor4838 8 หลายเดือนก่อน +130

    හිරු නම් වලිම තමයි
    සලකුණ දැන් මොන්ටිසෝරිyak වගෙයි

  • @Heybrother-24
    @Heybrother-24 8 หลายเดือนก่อน +26

    චමුදිත හිරිකිතයි. චාමර උත්සාහ කරා වැදගත් විදිහට වැඩේ ගෙනියන්න

  • @shervinfernando3183
    @shervinfernando3183 8 หลายเดือนก่อน +1

    හොඳ වැඩේ චමුදිතයට..... 😂😂😂😂😂

  • @Sharath-p8l
    @Sharath-p8l 8 หลายเดือนก่อน +25

    හිරැ සහ දෙරණට තිත තියල සියත නාලිකාව බලමු

    • @maxwellfelix6349
      @maxwellfelix6349 8 หลายเดือนก่อน

      හිරු දෙරණට තිත තියල වසර ගාණක් වුණා . චමුදිතට සජිවිව අසුචි ගහපු චාමරට ප්‍රශංසාව පුද කරමි ..

  • @sujeewaherath4122
    @sujeewaherath4122 8 หลายเดือนก่อน +47

    හැබැයි චමුදිතට හොද වැඩේ...ඕකා මාලිමාවට බනිනවා කොහොම හරි...කොහොම හරි සලකුණ සක්කිලි පඩි ගත්තා වගේ...