අම්මාව බේරගන්න පුලුවන් එකම ක්‍රමය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • ගුරු ස්වාමීන් වහන්සේගේ සද්ධර්ම දේශනාව
    වෙසක් පුන් පෝදා ප.ව 2:30 සිට මෙම TH-cam නාලිකාව ඔස්සේ විකාශය වේ.
    Vesak poya programme will be streamed on 23rd of May 2023 from 2:30 pm onwards on this TH-cam channel.
    රට වෙනුවෙන් යුධ වැදුණු අභීත රණවිරුවන් වෙනුවෙන් සිදු වූ මහා පූජාව | මැයි 18
    • රට වෙනුවෙන් යුධ වැදුණු...
    හුදෙක් නිවනම පතන යසෝදරා, ප්‍රජාපතී බෝසත් මාතෘත්වය
    • හුදෙක් නිවනම පතන යසෝදර...
    __
    Subscribe on TH-cam: bit.ly/3g2ppb5
    Visit Facebook: jethavan...
    Visit web: jethavanaramav...
    Jethavanarama Buddhist Monastery, Ingiriya, Sri Lanka.

ความคิดเห็น • 224

  • @malkanthiweerasinghe2314
    @malkanthiweerasinghe2314 5 หลายเดือนก่อน +21

    සිත සතුටින් පිරීයනවා. දහම දැකෙන්නෙ මේ හෙලදීපයේ. ඔබවහන්සෙ එය ඔප්පු කරනවා. සාදු සාදු 56 ක් වුනත් මාත් නිවන් දකිනවාමය්.
    🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน +1

      සාදූ සාදූ උතුම් ජය අත් වේවා..

  • @ranjaniesubasinghe4711
    @ranjaniesubasinghe4711 5 หลายเดือนก่อน +11

    🙏🙏🙏 සෑම සියළු දෙනාම නිවනින් නිවී සැනසෙත්වා . ආරාමයේ අවට පදිංචියට ඉක්මනින් යන්න ලැබේවා !!!

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      නිවන් සාක්ශාත්වයට ඇති සියලුම බාධා දුරු වේවා.

  • @bksamanmali3713
    @bksamanmali3713 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏 නිවනම වෙත්වා 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      යහපතක්ම වේවා..

  • @rohanajayasooriya
    @rohanajayasooriya 5 หลายเดือนก่อน +13

    🙏🙏🙏 උතුම් ධර්මය දේශනාවෙන් හා ධර්ම ශ්‍රවණයෙන් ලබන්නට යෙදුනා වූ සියලූම පුණ්‍යස්කන්ධය උතුම් වු නිර්වාණය පිණිසම හේතු වාසනා වේවා...සියලූ ලෝක සියලූ සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛ්තතර වෙත්වා!!!🙏🙏🙏උතුම් වූ ආර්‍ය්‍ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මෙ පිං බිමේ පහල වේවා

  • @electronicwadda
    @electronicwadda 4 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු !

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @kaushikadevanarayana8550
    @kaushikadevanarayana8550 4 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ!! 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @ireshawickramapala3699
    @ireshawickramapala3699 5 หลายเดือนก่อน +14

    මෙවන් ධර්ම දානයක් සිදු කිරීමට දායක ව් සියලු දෙනාම
    පරම නිබ්බාන සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      නිවන් අවබෝධ වේවා

  • @anjanaranasinghe
    @anjanaranasinghe 4 หลายเดือนก่อน +4

    සියලු ලෝ සත්වයින්ට නිවන් මං පෙත් විවර වේවා !

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน +1

      සාදූ සාදූ සාදූ !!!

  • @newvision3441
    @newvision3441 4 หลายเดือนก่อน +4

    බොහොම අගෙයි තෙරුන් වහන්සේ 🙏🙏🙏 කල්‍යාණ මිත්‍රයන්වහසේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      නිවනම වේවා..

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq 5 หลายเดือนก่อน +23

    🙏🙏🙏 මටද නිවන් සුවය ලැබේවා නිවන් සැපය ලැබේවා!!! ගුරුස්වමින්වහන්ස ලබන්නා වූ යම් සුවයක් සතුටක් වේ නම් මා ඇතුලු සියලූම ලෝක සත්වයො ඒ සුවය සැපය ලබත්වා !!! සාදු!!!! සාදු !!!සාදු !!!

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ !!!

  • @suwineethadissanayake5352
    @suwineethadissanayake5352 5 หลายเดือนก่อน +14

    සියළු සත්ත්වයෝ නිවනින් නිවෙත්වා!!!
    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      සුවපත් වේවා

  • @savithridealwis211
    @savithridealwis211 5 หลายเดือนก่อน +8

    අපේ පිං පලදෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @chamaraalwis1243
    @chamaraalwis1243 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු . ගුරැස්වාමින්වහන්සේට නමස්කාර වේවා.... 🙏🙏🙏🌺

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @anushagunawardana1187
    @anushagunawardana1187 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏 තෙරුවන් සරණයි .

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @sachintheekshana144
    @sachintheekshana144 4 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ගෙ කරුනාවට මාගේ නමස්කාර ය වේවා

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @MadukaLakshan_01
    @MadukaLakshan_01 5 หลายเดือนก่อน +9

    සුවපත් වේවා !

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @harshani8902
    @harshani8902 5 หลายเดือนก่อน +15

    සාදු සාදු, සාදු, සාදු, සාදු, සාදු, සාදු සාදු. අති උත්තරීතර වූ සුවිශුද්ධ වූ භාග්‍යවන්ත වූ ආර්ය මහා ත්‍රිවිධ රත්නයට අප සෑම සියලු දෙනාගේම උත්තම නමස්කාරය වේවා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු. මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා. සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      යහපතක්ම වේවා..

  • @ChandraniM-r4u
    @ChandraniM-r4u 5 หลายเดือนก่อน +14

    🙏🙏🙏ඔබ වහන්සේලා ලබන යම් සුවයක් ඇත්ද ඒ සුවය මා ඇතුළු සියලු ලෝක සියලු සත්වයාටද ලැබේවා !!!🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා.

  • @hemagunasekara4478
    @hemagunasekara4478 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදුසසරින් එතෙර වෙන්න ලබෙිවා
    නිවනට යාමට පින් ලැබෙිවා ගුරැ ස්වාමිින් වහන්සේට තෙරැවන් සරණයි

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      සංසාර ගින්නෙන් නිදහස් වෙත්වා ....

  • @padmamadawala5790
    @padmamadawala5790 4 หลายเดือนก่อน

    සාදු සාදු ඔබ වහන්සේ හරිම පින් වන්තමයි සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏🌹🌹🌼🌼🌹🌹🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @kushalperera7310
    @kushalperera7310 4 หลายเดือนก่อน +3

    ගුරු ස්වාමින් වහන්සේට දිර්ගායුශ

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      අප්‍රමාණ පිං

  • @ManelJayasekara-qe4up
    @ManelJayasekara-qe4up 4 หลายเดือนก่อน +3

    Sadu sadu🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @kumudumalkanthi8869
    @kumudumalkanthi8869 4 หลายเดือนก่อน +3

    Uthum sri saddharmayen apawa posanaya karana oba wahansetath siyalu sanga rathnayatath dharmawabodayama labewa
    Sadu....sadu....sadu......🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      සාදු සාදු යහපතක්ම වේවා..

  • @lakshithabandarawaththa
    @lakshithabandarawaththa 5 หลายเดือนก่อน +22

    ගුරු හිමි හඩින් බුදු බණ අසනා සෑම මොහොතකම හදට දැනෙන එකම පැතුම
    ☀️☀️☀️🙏🙏🙏☀️☀️☀️
    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා
    ☀️☀️☀️🙏🙏🙏☀️☀️☀
    ලෝකය ඉදිරියේ හැම අතින්ම බිදවැටුනත්, හදවතට දැනෙන පොහොසත් කම මෙතෙකැයි කිව නොහැකිතරම්ය🙏🙏🙏

    • @nadeeshadilhani3122
      @nadeeshadilhani3122 5 หลายเดือนก่อน +2

      🙏❤️🙏❤️🙏❤️

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මෙ පිං බිමේ පහල වේවා

  • @AkalankaWeerasekara
    @AkalankaWeerasekara 5 หลายเดือนก่อน +11

    නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      නිවනම වේවා...

  • @pathacharigesupunsanjeewa1138
    @pathacharigesupunsanjeewa1138 5 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🪷🪷🪷🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @mallika1948
    @mallika1948 5 หลายเดือนก่อน +9

    Sadhu sadhu sadhu niwanama wewa!

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      නිවනම වේවා

  • @DenethChathura
    @DenethChathura 4 หลายเดือนก่อน

    නිවනම වෙත්වා ..🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      සම්මා සම්බුදු සරණයි

  • @ramulithagayashan447
    @ramulithagayashan447 5 หลายเดือนก่อน +9

    මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා .අප්‍රමාදී වෙත්වා .🙏🥀🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      නිවන් මග බාධක දුරු වේවා !

  • @sayurisandeepani4972
    @sayurisandeepani4972 4 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @prasanthikanimali9264
    @prasanthikanimali9264 4 หลายเดือนก่อน +2

    ඒ අමා නිවන් සුව බොහො දුර නොවේවා.....🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ !!!

  • @SeethaMalani-m6k
    @SeethaMalani-m6k 5 หลายเดือนก่อน +26

    සිතට දැනෙන හැගීම විස්තර කරන්න වචන නැහැ ගුරු ස්වාමීන් වහන්සේ ලබන යම් සතුටක් වේනම් මේ අත්බවයේදීම අප සියලු දෙනාටත් එය ලබන්නට හේතු වාසනාව ලැබේවා 🙏🙏🙏

    • @chathudias876
      @chathudias876 4 หลายเดือนก่อน +2

      සාදූ සාදූ සාදූ ...🙏🙏🙏එය එසේම වේවා 🙏🙏🙏

    • @sepaligunathilaka480
      @sepaligunathilaka480 4 หลายเดือนก่อน +1

      සාදු ..සාදු ....සාදු ..අපේ ගුරු දේවෝත්තමයානන් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා !

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      සාදු සාදු! එසේම වේවා..

    • @NishadiHansika-f5z
      @NishadiHansika-f5z 3 หลายเดือนก่อน

      🙏🙏🙏 එසේම වේවා

  • @niluleo
    @niluleo 4 หลายเดือนก่อน +2

    Theuruwan Saranai 🙏✨

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @geearutha7502
    @geearutha7502 4 หลายเดือนก่อน +4

    අමාමෑණී බුදු රජාණන් වහන්සේ අමා දහම් දෙසූ
    දා පටන් උතුම් අරිහතුන් වහන්සේලා ඒ උතුම්
    දුර්ලභ අමා දහම් දෙසූ සේක.
    උන්වහන්සේලාගෙන් දහම් දායාදය ලබා සසර
    ඕගය ජයගත් අය බොහෝමයි.මටද ඒ වාසනාව
    උදා කරදෙන ආර්‍යය උත්තම මගේ
    ගුරුදේවෝත්තමයානන් වහන්සේට මාගේ
    නමස්කාරය වේවා. සියලු සත්වයෝ නිබ්බාන
    පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ..

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      සාදු සාදු නිවනම නාථයි නිවනම වෙත්වා

  • @gayanikaushalya6875
    @gayanikaushalya6875 5 หลายเดือนก่อน +6

    සාදූ සාදූ සාදූ උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් නිර්වාණ සම්පතම උදා වේවා !!!

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      සාදු සාදු යහපතක්ම වේවා..

  • @NamalBandara-rk2hl
    @NamalBandara-rk2hl 4 หลายเดือนก่อน +3

    මේ පුන්‍ය ගංගා ව මෙලොවට බිහි කළ ඒ දෙමව්පියන්ට ද නිවන ලැබේවා ඔබ වහන්සේ ගේ වචන මගේ මුලු ජීවිතයම වෙනස් කලා ඒ කල්‍යාණ මිත්‍ර රැකවරණය මගේ දිවි ඇති තෙක් ම මට ලැබේවා.. සාදු.. සාදු සාදු.

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      නිවී සැනසෙත්වා

  • @sayurihimaya9522
    @sayurihimaya9522 4 หลายเดือนก่อน +5

    මමද සියලු ලෝක සියලු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා🙏🙏🙏
    නිවන් මග සියලු බාධක වහ වහා දුරු වේවා🙏🙏🙏
    ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමඩල මත පහල වේවා🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      නිවනටම හේතු වේවා...!

  • @candrasarathgoonewardene4389
    @candrasarathgoonewardene4389 5 หลายเดือนก่อน +5

    Samma sambudu sarana Labaganeemata hathu sakasawa.

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ !!!

  • @ManjulaNuwankumara
    @ManjulaNuwankumara 5 หลายเดือนก่อน +9

    අනන්ත සසර පුරාවට ගුරු හාමුදුරුවෝ සමඟ ආවාවූ බුදු පිරිස ගෝතම සම්බුදු සසූන බබලවන්නට වහ වහා පෙල ගැසේවා .මටද බුදු පිරිසට එකතු වෙන්නට ඇති සියලුම බාධා මේ මොහොතේ පටන් දුරින් ම දුරු වේවා . නිවනම නාතයි නිවනම වෙත්වා .

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      නිවනම වේවා...

  • @ManjulaNuwankumara
    @ManjulaNuwankumara 5 หลายเดือนก่อน +5

    මේ උතුම් දහම් නදිය සියලු ගම් බිම් යටකරමින් සියලු කල්හිම සතර දිසාවටම ගලාබස්නා සේක්වා . නිවනම නාතයි නිවනම වෙත්වා .

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน +1

      ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මෙ පිං බිමේ පහල වේවා

  • @nirmalajayasena8536
    @nirmalajayasena8536 4 หลายเดือนก่อน +2

    Gratitude mother universe! *Essence

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน +1

      May Triple Gems Bless You!

    • @nirmalajayasena8536
      @nirmalajayasena8536 4 หลายเดือนก่อน

      @@jethavanarama May the same venerable thero 🙏🙏

  • @dineshdhammika6509
    @dineshdhammika6509 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @SamanthaJayawardana-le7ly
    @SamanthaJayawardana-le7ly 4 หลายเดือนก่อน +5

    මමද සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරමසුඛයෙන් සුකිත තරවෙත්වා

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      සුවපත් වේවා

  • @seethawanni633
    @seethawanni633 4 หลายเดือนก่อน +4

    Nibbana parama suwayen sukitha thara' wethwa

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      සුවපත් වේවා

  • @padmavidanagamachchi
    @padmavidanagamachchi 5 หลายเดือนก่อน +9

    මටද සියලු සත්වයාටද නිවන් සුවය ලැබේවා

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @thakshilabandara8949
    @thakshilabandara8949 5 หลายเดือนก่อน +6

    🙏🏾🙏🏾🙏🏾🙇🏻‍♀️

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @chathurangamadhushan5341
    @chathurangamadhushan5341 4 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ
    අප්‍රමාණ පිං ඔබ වහන්සේලාට
    තෙරුවන් සරණයි
    නිවනම වෙත්වා

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน +1

      සියලු ගිනි නිවෙනවා!!!

  • @nethminawodya1475
    @nethminawodya1475 5 หลายเดือนก่อน +5

    🙏🌷

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @NilminiNugera
    @NilminiNugera 4 หลายเดือนก่อน +2

    Saadhu saadhu saadhu

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @dulipdikkubura7533
    @dulipdikkubura7533 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌼🌼🌼

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @ManjulaNuwankumara
    @ManjulaNuwankumara 5 หลายเดือนก่อน +8

    සොල්දාදුවෙකු ලෙස බැදීමට අවැසි වට පරිසරය මේ මොහොතේ පටන් සකස් වීමට ගුරු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ආරාමයේ වාසය කරන සියලුම සත්පුරුශ උත්තමයින්ගේ ආශිර්වාදය නොඅඩුවම ලැබේවා . ලැබේවා .ලැබේවා .

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @savithridealwis211
    @savithridealwis211 5 หลายเดือนก่อน +4

    අපි ඔබට සවන් දෙන අවස්තාවෙ

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @NandiN-f9m
    @NandiN-f9m 4 หลายเดือนก่อน

    වටිනවා. නිමක්. නැතිව... දේසනය. 🙏🙏🙏🙏🙏🙏🙏.. සන් හා ර. සංගන්. පන. මේ. සදාසන් 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      සම්මා සම්බුදු සරණයි

  • @sajeewaniwithkitchen7799
    @sajeewaniwithkitchen7799 5 หลายเดือนก่อน +15

    මම මාගේ ගුරුපියානන්
    වහන්සේව මගේ ඇස් දෙකට අද දැකගන්න මට වාසනාව ලැබුනා ඵතන ඉන්න හැම කෙනාම හරිම කරැකාවන්තයි අපිට උන්වහන්සේව බලන්න අවස්ථාව ලබාදුන්නා සාදු සාදු සාදු

    • @nadeeshadilhani3122
      @nadeeshadilhani3122 5 หลายเดือนก่อน +3

      🙏🙏🙏

    • @SonaliGnanathilaka
      @SonaliGnanathilaka 4 หลายเดือนก่อน

      ආරාමය කොහෙද තියෙන්නේ

    • @ace5316
      @ace5316 4 หลายเดือนก่อน

      @@SonaliGnanathilaka ජේතවනාරාම විහාරය,
      356/3 නුගදන්ඩ, කලටුවාව

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      නිවනටම හේතු වේවා...!

  • @menakapriyadarshani1790
    @menakapriyadarshani1790 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු... උතුම් ආර්ය මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා... මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා...

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      උතුම් ජය අත් වේවා..

  • @chamodisadamini3977
    @chamodisadamini3977 4 หลายเดือนก่อน

    සාධු සාධු සාධු.........!! නුඹ වහසේ තව තවත් මෙ ශාසනය තුළ දෙව් මිනිසුන්ගෙ හිත සුව පිණිස වැඩ ඉන්න වරම් ලැබේවා.......!!! මාගේ නමස්කාරය වේවා........!! 🙏🙏🙏 මාගෙ බුදු රජාණන් වහන්සේට නමස්කාරය වේවා.........!!! සාධු සාධු සාධු

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน +1

      සාදු සාදු ! නිවනටම හේතු වේවා...!

  • @champaKalyani-j8j
    @champaKalyani-j8j 4 หลายเดือนก่อน +1

    මටද සත්‍ය වැටහෙමින් පවතී......ඒ කුසලය ඔබ වහන්සේට ත් අනුමෝදන් කරමි....... සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      නිවනටම හේතු වේවා...!

  • @tharangasanjeewa9771
    @tharangasanjeewa9771 4 หลายเดือนก่อน

    Sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි.

  • @IrekaDarshani-t1o
    @IrekaDarshani-t1o 4 หลายเดือนก่อน

    මේ උතුම් සද්ධර්ම දේශනාවේ ආනුභාවයෙන් , මම ඇතුළුව ලොව කොතනක හෝ සිට මගවඩන උතුම් පිරිසක් වේ නම් , ඒ පුන්‍ය ශක්තිය විහිදී පැතිරී ගොස් නිවන් මග විවර වේවා ...

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      සාදු සාදු එසේම වේවා..

  • @maheshPreamatilaka
    @maheshPreamatilaka 4 หลายเดือนก่อน

    Sadu 🙏 🙏 🙏 🙏🙏🙏 sadu

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @mallikamanchanayakalagedon2691
    @mallikamanchanayakalagedon2691 4 หลายเดือนก่อน

    Sadu sadu sadu.. niwanama nathi niwanama wetwa. 🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      නිවනටම හේතු වේවා...!

  • @ManjulaNuwankumara
    @ManjulaNuwankumara 5 หลายเดือนก่อน +5

    අනන්ත සසර පුරාවට මුහුණට මුහුණ හමු නොවූ "බුදු හාමුදුරුවෝ ".මුහුණට මුහුණ හමු නොවූ මට හමුවූ "ලොකු හාමුදුරුවෝ ".මුහුණට මුහුණ හමුවූ මට මා අහිමි කල " ගුරු හාමුදුරුවෝ ". නිවනම නාතයි නිවනම වෙත්වා .

  • @pkjyapa571
    @pkjyapa571 5 หลายเดือนก่อน +3

    Anawa chathura.sadu. Sadu. Sadu ...

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      නිවනම වේවා...

  • @siyanykula2689
    @siyanykula2689 5 หลายเดือนก่อน +10

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාණ පරම සුඛයේන සුඛිත තර වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @pradeepweragoda-h5u
    @pradeepweragoda-h5u 2 หลายเดือนก่อน

    මේ කෙරුවාව් ධර්ම දානමය පිනෙන් ඔබවහන්සේද එයට දායක වූ සියලු දෙනාද අමා මහා නිවන් සුවයටම පත් වේවා සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      ඔබගේ නිවන පිනිසම හේතු වේවා !!!

  • @ManjulaNuwankumara
    @ManjulaNuwankumara 5 หลายเดือนก่อน +4

    පිරිලා නිවෙන්නට කාලයයි මේ. නිවනම නාතයි නිවනම වෙත්වා .

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      සියලු ගිනි නිවෙනවා!!!

  • @ace5316
    @ace5316 4 หลายเดือนก่อน

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛ්ත තර වෙත්වා !!! 🌼🌼

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු සරණයි

  • @pkjyapa571
    @pkjyapa571 5 หลายเดือนก่อน +5

    මටයි පුතාටයි එන්න පාර කියන්න ස්වාමීන් වහන්සේ.

    • @madhuaththanayaka-qg6pz
      @madhuaththanayaka-qg6pz 4 หลายเดือนก่อน

      Ingiriya nugadanda game jethawanaramaya

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      මහා ඉංගිරියේන් නුගදන්ඩ පාරේ 6km පැමිණි පසු ජේතවානාරාමය වන සෙනසුන පුවරුව දිස්වේ.
      ලිපිනය
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      ශ්‍රී ලංකා
      සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: (මෙම අංක වෙත ළඟා විය නොහැකි නම් කරුණාකර WhatsApp පණිවිඩයක් යොමුකරන්න, ඔබව නැවත ඇමතීමට කටයුතු කරන්නෙමු.)
      +94 773 336 274 / +44 7872 857 404

  • @nipunabatawala4768
    @nipunabatawala4768 2 หลายเดือนก่อน

    Thanks!

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      May the Noble Triple Gems Bless You!

  • @Lila-i2m
    @Lila-i2m 4 หลายเดือนก่อน +3

    Sadu. Sadu. Sadu

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      නිවන් අවබෝධ වේවා

  • @sunilamayakaduwa9456
    @sunilamayakaduwa9456 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @sunilamayakaduwa9456
    @sunilamayakaduwa9456 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @wasanadilrukshi5497
    @wasanadilrukshi5497 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @anisansala9353
    @anisansala9353 4 หลายเดือนก่อน

    ඇත්තටම අපි පුදුම තරම් වාසනාවන්ත යි ස්වාමීනි .ඒක පැහැදිලි වුනේ ආරාමයට එන්න පටන් ගත්තට පස්සෙයි .ඒ කියන්නෙ දැනුයි.තෙරුවන් සරන්ණයි .නිවනම වෙත්වා .සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      සංසාර ගින්නෙන් නිදහස් වෙත්වා ...

    • @anisansala9353
      @anisansala9353 4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @SonaliGnanathilaka
    @SonaliGnanathilaka 4 หลายเดือนก่อน +4

    මේ ආරාමය කොහෙද තියෙන්නේ

    • @JaniPerera-tb5km
      @JaniPerera-tb5km 4 หลายเดือนก่อน

      Jethavanarama Buddhist Monastery, Ingiriya,

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      ලිපිනය
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      ශ්‍රී ලංකා
      සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: (මෙම අංක වෙත ළඟා විය නොහැකි නම් කරුණාකර WhatsApp පණිවිඩයක් යොමුකරන්න, ඔබව නැවත ඇමතීමට කටයුතු කරන්නෙමු.)
      +94 773 336 274 / +44 7872 857 404

  • @premarathnaperera213
    @premarathnaperera213 4 หลายเดือนก่อน +4

    BUDDHA DARSANAYA MULU KOKAYEMA VAJABENA BAWA PENAWA

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මෙ පිං බිමේ පහල වේවා

  • @aselasanjeewa3088
    @aselasanjeewa3088 3 หลายเดือนก่อน

    aramaye lipinaya phone number eka denna puluvanda? suvapath veva

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      ලිපිනය
      ජේතවනාරාම විහාරය , 356/3, නුගදන්ඩ , කලටුවාව , හොරණ
      මහා ඉංගිරියේ සිට කිනගහාවිල පාරේ 6km පැමිණි විට ආරාමයට පිවිසි හැක
      දුරකථනය 0777770129

  • @KaushalyaAbeyakonn
    @KaushalyaAbeyakonn 4 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🪷🪷🪷🪷🙏🙏🙏🙏🪷

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @premarathnaperera213
    @premarathnaperera213 4 หลายเดือนก่อน +4

    BUDDA DARSANAYA 2050 DEE MULU LOKAYEMA PATHIRENA BAWA ARTHUR C CLARKE MAHATHA PAWASUDE SATHYA BAWA PENAWA OBA VAHANSELA MULGALA THABA ETHA

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      සම්මා සම්බුදු සරණයි

  • @sujeewaniekanayake8919
    @sujeewaniekanayake8919 5 หลายเดือนก่อน +10

    නිවනම වෙත්වා🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      සුවපත් වෙත්වා..

  • @StoryWitch
    @StoryWitch 4 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 නිවනම වෙත්වා .සාදු 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      සාදු සාදු යහපතක්ම වේවා..

  • @anuradhadinuwanthi8283
    @anuradhadinuwanthi8283 5 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @anomarajakaruna5995
    @anomarajakaruna5995 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @NishadiHansika-f5z
    @NishadiHansika-f5z 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌼🌼🌼

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @sunilamayakaduwa9456
    @sunilamayakaduwa9456 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @sajanidias2196
    @sajanidias2196 4 หลายเดือนก่อน +1

    නිවනම වෙත්වා🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      නිවී සැනසෙත්වා

  • @jayasankajayakody4502
    @jayasankajayakody4502 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @wathsalananayakkara1825
    @wathsalananayakkara1825 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @priyangikannangara4544
    @priyangikannangara4544 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @gayanirodrigo1766
    @gayanirodrigo1766 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @charniwickramasinghe6114
    @charniwickramasinghe6114 5 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @ravishanvinura2907
    @ravishanvinura2907 5 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @gayanchathuranga2412
    @gayanchathuranga2412 5 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @asankaranadheera1602
    @asankaranadheera1602 5 หลายเดือนก่อน +3

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @nadeeshadilhani3122
    @nadeeshadilhani3122 5 หลายเดือนก่อน +3

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @deesticco1719
    @deesticco1719 4 หลายเดือนก่อน +3

    🙏🏽

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @KayeshaKumari-wu5pb
    @KayeshaKumari-wu5pb 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌼🌼🌼

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @vijithaholipitiya7223
    @vijithaholipitiya7223 5 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @chanivitharana4533
    @chanivitharana4533 5 หลายเดือนก่อน +4

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @wasanthaweerasiri4865
    @wasanthaweerasiri4865 4 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.