මෑත ඉතිහාසයේ අපට හමුවන බලවත්ම දේශපාලන භික්ෂුව කවුද? - POWER HOUR | Gemunu Wanninayake With Nandana W

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 82

  • @NirmaliBandara-oc8mg
    @NirmaliBandara-oc8mg 10 ชั่วโมงที่ผ่านมา +13

    නන්දන මහත්තයට සැප පහසු පුටුවක් ලබාදෙන්න ගැමුණු මහත්තයා .❤

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 7 ชั่วโมงที่ผ่านมา +3

    නන්දන මහත්තයා කතා අහන්න මම හරි ආසයි ❤වෙලාව නැති එකයි ප්‍රශ්නය

  • @SDJA-hd6df
    @SDJA-hd6df ชั่วโมงที่ผ่านมา

    හරි වටිනවා මේ සාකච්ඡා 🎉❤

  • @SameshaPathirana
    @SameshaPathirana ชั่วโมงที่ผ่านมา

    ❤🎉❤🎉🎉🎉🎉❤❤❤
    කාලයේ වැලිතලාවෙන් වැසී යන රටේ ඉතිහාසය, ඩිජිටල්
    කරනය කරන ඔබට ස්තුතියි. 🙏 .විමලා විජයවර්ධන මැතිණිය ගැන,සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ අදහසක මමත් හිටියේ,මේ සංවාදය අහන්න පෙර. මේ ගැන ඇයගේ දරුවන් අවධානය යොමුකරනව නං ඇය ගැන අප නොදන්නා බොහෝ හොඳ දේ දැන ගත හැකි වනු ඇත.ඇය යහපත් කාන්තාවක්
    කියා පැහැදිලි යි.❤🎉❤❤

  • @anuramanpitiya3418
    @anuramanpitiya3418 12 ชั่วโมงที่ผ่านมา +2

    ස්තුතියි , වැදගත් ඉදිරිපත් කිරීමක් ..

  • @sujathawijerathna3801
    @sujathawijerathna3801 13 ชั่วโมงที่ผ่านมา +11

    මම හරිම ආසයි ඔබ දෙදෙනාගේ සංවාදයට ඒවගේ නන්දන මහත්මයාගේ අතීත දැනුමෙන් අපි නොදන්නා දේ කොපමනද ? හරිම පැහැදිලියි ⁣බොහොම ස්තුතියි දෙදෙනාටම..

  • @gurusinghemanjula1593
    @gurusinghemanjula1593 13 ชั่วโมงที่ผ่านมา +3

    Harima hoda vadasatahan karanawa oba subapathum

  • @tangadil5074
    @tangadil5074 12 ชั่วโมงที่ผ่านมา +5

    gemunu, me adala charitha wala photos tikakuth add kara nam supiri bro.ethakota me sanwaada wala watinakama kiyala nima karanna behe .... puluwan nam patta bro....😊❤

  • @ddandrews6472
    @ddandrews6472 ชั่วโมงที่ผ่านมา

    What you are doing in this channel so far is a mission of an era(යුග මෙහෙවරක්), as far as I can see.
    Keep this going.

  • @kekirawesudassana980
    @kekirawesudassana980 10 ชั่วโมงที่ผ่านมา +1

    ඉතාම වැදගත් සාකච්ඡා මාලාවක් ❤

  • @guwani01
    @guwani01 5 ชั่วโมงที่ผ่านมา

    One of the best political talks, I have ever heard. Very informative, and it changed my perception with regard of Wimala Wijewardana

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 11 ชั่วโมงที่ผ่านมา +1

    ගොඩක් වැදගත් කතාවක්

  • @sumanasuherath1376
    @sumanasuherath1376 13 ชั่วโมงที่ผ่านมา +2

    Great history. Thank you for power hour, Gamunu and Nandana Very interest

  • @sunokasewwandi
    @sunokasewwandi 2 ชั่วโมงที่ผ่านมา

    සෝමාරාම ගොඩක් ලස්සනනෙ ?

  • @abdulmalik7200
    @abdulmalik7200 10 ชั่วโมงที่ผ่านมา +1

    Good. Thanks a lot. Both of you. ❤❤

  • @ajithnavaratne6062
    @ajithnavaratne6062 2 ชั่วโมงที่ผ่านมา

    Hare aswan baluwa denamaaru maru

  • @sunokasewwandi
    @sunokasewwandi ชั่วโมงที่ผ่านมา

    සෝමාරාම කථිකාචාර්‍ය වරයෙක් ආයුර්වේද විද්‍යාලයේ ???

  • @sunokasewwandi
    @sunokasewwandi 2 ชั่วโมงที่ผ่านมา +1

    මාපිටිගම කොහෙද තියෙන්නෙ ?

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 50 นาทีที่ผ่านมา +1

    පිංතූරයක් දාන්න , අපි දන්නේ නෑ. විමලාව

  • @HansapaKolamunna
    @HansapaKolamunna 14 ชั่วโมงที่ผ่านมา +2

    Thanks

  • @sumithpali3684
    @sumithpali3684 22 นาทีที่ผ่านมา

    Kalaniya temple eka patta spot ekak😁

  • @sunokasewwandi
    @sunokasewwandi ชั่วโมงที่ผ่านมา

    සෝමාරාමගේ මුහුන ගැමුනු ජයන්තගේ මුහුන වාගේ ..ටිකක් ඊට වඩා ලස්සනයි ..

  • @HansapaKolamunna
    @HansapaKolamunna 13 ชั่วโมงที่ผ่านมา +1

    Great

  • @dewmeerajapaksha737
    @dewmeerajapaksha737 15 ชั่วโมงที่ผ่านมา +6

    මැයගේ අධ්‍යාපන සුදුසුකම් දක්වන්න .

  • @sunokasewwandi
    @sunokasewwandi ชั่วโมงที่ผ่านมา

    මාපිටිගම කියලා ගම් ගොඩක් ලංකාවේ තියනවා ???

  • @Warnhar
    @Warnhar ชั่วโมงที่ผ่านมา

    As I told you we are learning lot of your channel.
    Thank you.

  • @thusithasilva1788
    @thusithasilva1788 12 ชั่วโมงที่ผ่านมา +6

    බණ්ඩාරනායක ඝාතන නඩුවේ මලල්ගොඩගේ සාක්ෂිය නැමති පොතේ විමලා,බුද්ධරක්ඛ්ත අතර සම්බන්ධය හා ඝාතන කුමණ්ත්‍රනය
    පිළිබද බොහෝ විස්තර සඳහන් වේ

  • @ddandrews6472
    @ddandrews6472 2 ชั่วโมงที่ผ่านมา

    Exposing Mapitigama Buddarakkita's true character(පැටිකිරිය) is a very good thing. I think there has been a lot written about him in newspaper articles and books.
    It is our imperative to carefully analyze the emergence of such corrupt, criminal Buddhist priests and compare that with the historical political role the Buddhist temple and Buddhist priests/monks have played throughout the history, both in positive and negative contexts. Obviously, there isn't much positive to discuss about Mapitigama Buddarakkita. However, I am not sure whether Thalduwe Somarama was a willing participant from the beginning or whether he was brainwashed or tricked to execute the assassination.
    Nandana is portraying an overall positive picture of Wimala Wijewardene here, which I think is a good thing, particularly when we put her in that political era and what she achieved in her four year stint as the health minister. Having a sexual relationship with corrupt Buddhist priest is of course put her character into question.
    The new information I've gathered here is that Mapitigama Buddarakkita's liking for beef as a "bite" for his regular whiskey drinking habit. We all knew about his alcoholism, but the addiction to beef is a new thing(at least for me). Compare that with the disgust directed at slaughtering cows in the general Sinhala Buddhist culture of the past as well as Buddhist clergy's disgust at consuming beef. Mapitigama Buddarakkita represents a degenerating era of Sinhala(or Sri Lankan) Buddhism since colonialism. However, we do know such era's of Buddhist cultural downfall had existed prior to colonialism(prior to 1505 AD) as well. What that mean is that we need to analyze and judge guys like Mapitigama Buddarakkita within that historical context(both Buddhist cultural downfall of bad times and the historical political role the Buddhist priest/monk has been playing).

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 8 ชั่วโมงที่ผ่านมา

    ස්තූතියි 🙏🙏

  • @shakiladissanayake94
    @shakiladissanayake94 6 ชั่วโมงที่ผ่านมา +1

    කතාව අවසානේ හරි රෙෆරන්ස් පොත් පත් මොනාවහරි තියනවන්ම් කියන්න හොයාගෙන කියවන්න.

  • @shanukds1971
    @shanukds1971 ชั่วโมงที่ผ่านมา

    වැඩසටහන හොදයි.නමුත් මම හිතනව කියල හැම තැනම කියනවා.හිතන ඒව නෙමෙයි ඕන ඇත්ත දේ

  • @MartialArt-k1c
    @MartialArt-k1c ชั่วโมงที่ผ่านมา

    ප්‍රභු දේශපාලනය හා බෞද්ධ බික්ෂූන්ගේ දේශපාලනය අවසන් කර අවසන්.

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 2 ชั่วโมงที่ผ่านมา

    Politics so dangerous as well. The new government must take care

  • @Sandakathmini01
    @Sandakathmini01 10 ชั่วโมงที่ผ่านมา +2

    පෙම් දම් නිසා ගුණ දම් වැනසෙන අරුම
    විමලා කියා දෙයි කප පවතින තුරුම

  • @sunethrachandani3277
    @sunethrachandani3277 16 ชั่วโมงที่ผ่านมา +2

  • @percygodakumbura7972
    @percygodakumbura7972 9 ชั่วโมงที่ผ่านมา +2

    බොහෝ වලවු වල විවාහයන් නාමිකයි

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 11 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤

  • @chitraedirisinghe8841
    @chitraedirisinghe8841 2 ชั่วโมงที่ผ่านมา

    Why Vimala W. Became a Christian was because she knew that God Almighty will forgive her for all her past sins according to Christian belief.

  • @donlowe5835
    @donlowe5835 6 ชั่วโมงที่ผ่านมา

    "Nandhana" Macho~~~ Late Ex Pastor Mathew Peiris never thought Christianity to "SOMARAMA" Mathew was call to give his last rights by prison , Because he was converted to CHURCH OF ENGLAND BY HIMSELF LEARNING THE KING JAMES VERSION OF THE BIBLE.
    MATHEW WAS THERE AND HE SAW INNOCENT MAN CALl TALDUWE SOMARAMA WAS HANG IN WELIKADA ~~ This was confirmed by Mathews family member today

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 5 นาทีที่ผ่านมา

    THAMATH BUDDHARAKITHALA NETHUVA NOVE

  • @lak-vesiya8252
    @lak-vesiya8252 10 ชั่วโมงที่ผ่านมา

    පට්ට ඉතිහාසය....

  • @sunokasewwandi
    @sunokasewwandi ชั่วโมงที่ผ่านมา

    බ සමරිසි වෙන්න ඇත්තෙ ... කුඩා කාලයේ පන්සලේ ආශ්‍රයෙන් නෙවේ කියන්න බෑ ..

  • @achiramanoj997
    @achiramanoj997 8 ชั่วโมงที่ผ่านมา +2

    බුද්ධරක්ඛිත ගැන එක එක තැන් වල කියන කතා පරස්පරයි. සමහර තැන් වල කියනවා වෙඩි තිබ්බෙ වෙන කෙනෙක් කියලා.

  • @poojianidaniel2488
    @poojianidaniel2488 13 ชั่วโมงที่ผ่านมา +1

    a kaleth nayana wasula ,k sujiwa wage aya idela tiyenawa ne

  • @Sandakathmini01
    @Sandakathmini01 10 ชั่วโมงที่ผ่านมา

    නා මෙනෙවිය හිඳ ලා වැලි තලාවේ
    ගෙන මිණි වෙණ තත් නගනා විලාසේ
    දෙහදක හැඟුම් මල්වර වී සිනාසේ
    කුසුම් සොයා වන බඹරුන් නුඹ ගැවසේ

    • @ranjithdesilva4526
      @ranjithdesilva4526 7 ชั่วโมงที่ผ่านมา

      මනහර නා මෙනවියනි හිඳ ලවැලි පිට - ගෙන මිනි වෙන තත් නියගින් මැද රුවට - කන හෙවැ කියන බුදුගුන ගී මියුරු කොට - සැන හෙව කැලණි ගඟ බඩ මද කලක් සිට

    • @ranjithdesilva4526
      @ranjithdesilva4526 7 ชั่วโมงที่ผ่านมา

      මනහර නා මෙනවියනි හිඳ ලවැලි පිට - ගෙන මිනි වෙන තත් නියගින් මැද රුවට - කන හෙව කියන බුදුගුන ගී මියුරු කොට - සැන හෙව කැලණි ගඟ බඩ මඳ කලක් සිට

    • @ranjithdesilva4526
      @ranjithdesilva4526 6 ชั่วโมงที่ผ่านมา

      මනහර නා මෙනවියනි හිඳ ලවැලි පිට - ගෙන මිනි වෙන තත් නියගින් මැද රුවට - කන හෙව කියන බුදුගුන ගී මියුරු කොට - සැන හෙව කැලණි ගඟ බඩ මඳ කලක් සිට

  • @Dkpubg23
    @Dkpubg23 6 ชั่วโมงที่ผ่านมา

    Are you looking or money or social medi ?!

  • @percygodakumbura7972
    @percygodakumbura7972 9 ชั่วโมงที่ผ่านมา +1

    ලෝකයේ කිසිවක් අලුතින් සිදුනොවේ සිදුවන්නේ සිදුවු දේක පුනරාවර්තනයක් පමණි,,,,,,,,, ,,,,,,,,,,,,,,,,,,

  • @monansaPemarathna-s2y
    @monansaPemarathna-s2y 13 ชั่วโมงที่ผ่านมา +1

    Mohana

  • @ddandrews6472
    @ddandrews6472 3 ชั่วโมงที่ผ่านมา

    Discussingg Bandaranayake's alleged homosexuality(or bisexuality) in this interview is a good thing as these rumors need to be discussed in public domain, sooner or later.
    I've heard the rumors about SWRD's homosexuality. Nandana need to discuss these things in detail, rather than making a fleeting comment here and there. The reason is that these sexual orientation and political ideology/camp issues are interconnected these days than ever. We need to discuss whether the alleged homosexuality of SWRD was factual or fabricated by his political enemies, local and abroad. Then we can(and should) also discuss Dudley Senanayake's background in that regard as well.
    We know Ranil Wickramasinghe has been a lifelong homosexual. However, we should try to refrain from discussing Naki Nariya's political and otherwise heinous crimes with his homosexuality. The reason being that his homosexuality probably has nothing to do with his criminal enterprise. Same goes for the other bum politicians like Mangala Samaraweera(RIP).

  • @krishanruwan946
    @krishanruwan946 9 ชั่วโมงที่ผ่านมา

    Better than bandaranayaka gins

  • @CRICRANDY
    @CRICRANDY 15 ชั่วโมงที่ผ่านมา +2

    😊🫡👊💥

  • @malithchamara6701
    @malithchamara6701 8 ชั่วโมงที่ผ่านมา

    Jr LA porawal LA kiwwata, suddonta gotta allala kele kapanna license gatta ewun da kiyala hithenawa..

  • @ioannamotiti3136
    @ioannamotiti3136 7 ชั่วโมงที่ผ่านมา

    Therune naha upali wijewardana ,wimala wijewardanage kauda

  • @tissamaralande8931
    @tissamaralande8931 10 ชั่วโมงที่ผ่านมา

    මහත්මයෝ, , මෙතැනදි සීතා මොලමුරේ මැතිනිය ගැන කතා කලේ නැත.

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 9 นาทีที่ผ่านมา

    SAMBUDDHGA SASANAYA PRATHI SANSODANAYA KARALA ME ABUDDA CHIVARA DARIN SASANAYEN NERAPIYA YUTHUI - SAMANTHA BADDA, KIRIBATHGODA NANE, GALABODETHTHE NANE, NARAHENPITA NURSE, SIYAM KULABEDAVADI HETHTHA -NUVARA MUNTATH GENU INNAVA SUDIYO- DANCE THIBOTTA - MODERN MONK PISSA - PERADENIYE PODDA- RAJANGANE KUNUHARUPA THADIYA - MIHITHALE EKA - DESAPALANAYA KARANA UN -ATHANA METHANA RATHANA - JANADIPATHIVARANAYATA ILLAPU GANAYA --------MUN BUDDHA SASANAYA VINASA KARANAVA - ADA 5% VATH DAMMA DARA VINAYA DARA BHIKSHUN NEHA - SIVURA DAGATHAMA MUN HITHANNE OKKOMA MUNTA BAYA VENNA ONA - MUNTA ATHA THIYANNA BE KIYALA -- GUNAVATH SILVATH BHIKSHUN VAHASELATA MAGE NAMASKARAYA VEVA - BUDU SASUNA bebaleva! THERUWAN SARANAI

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 2 ชั่วโมงที่ผ่านมา

    දැං නැද්ද හාමඅදුරුවො ගෑනු ඉන්න තද දේසපාලනයකරන😂

  • @sunokasewwandi
    @sunokasewwandi 2 ชั่วโมงที่ผ่านมา

    නොදකින් අනුරාගී සංගයා ..තේරවාදි ..

  • @sunokasewwandi
    @sunokasewwandi ชั่วโมงที่ผ่านมา

    වලව් වලව් වල්ව් .
    අපි ඉලව්
    වහල් ..
    කතා අහන්න හරි කැමති ,වලව් ..
    ඔවුන් මොනරිසි උනත් අපිට කමක් නෑ ..

  • @sunokasewwandi
    @sunokasewwandi 2 ชั่วโมงที่ผ่านมา

    ධම්මාරාම කැතේ බැරි සංගයෙක් නෙ

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 19 นาทีที่ผ่านมา

    KELANI PANSALA EDATH EKAI ADATH EKAI HETATH ESE VIYA HEKI? TH-cam EKE KENEK DAN INNA KELANI NAGAYA TA HODATA BENNE - DAN A NAGAYAGE PUTHEK LU KELANI PANSALE SALLI BARTAVA INNE! MUN SIVURU EDAN SASANAYA KANAVA BAYA NETHUVA - MUNGE SIVURU GALAVALA HANVADU GAHANNA ONA NALALE!

  • @ravijayawardana9177
    @ravijayawardana9177 2 ชั่วโมงที่ผ่านมา

    Bandath kolu karayek

  • @SanaSana-g1f
    @SanaSana-g1f 8 ชั่วโมงที่ผ่านมา

    💐💐💐👍👍🇱🇰🇱🇰🇧🇭🇧🇭

  • @THEHAPPINESS-p8k
    @THEHAPPINESS-p8k 15 ชั่วโมงที่ผ่านมา +2

  • @kavindadissanayake8060
    @kavindadissanayake8060 12 ชั่วโมงที่ผ่านมา +1

  • @mendakaabeysekera9056
    @mendakaabeysekera9056 10 ชั่วโมงที่ผ่านมา