ටිල්වින් යයි බිමල් එයි?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 35

  • @SudarshanaMoragolla
    @SudarshanaMoragolla 2 ชั่วโมงที่ผ่านมา +14

    කරුණාකර ඔබ අනිවාර්යයෙන් තව දුරටත් සිටිය යුතුයි .ඔබගේ සේවය පක්ෂයට අ්‍ත්‍යාවශ්‍යයෙන් අවැසි මොහොත සහෝදරයා.

  • @vandenriesen1294
    @vandenriesen1294 2 ชั่วโมงที่ผ่านมา +17

    පක්ෂයේ ප්‍රධාන ලේකම් හැටියට මෙතෙක් ටිල්වින් තැබූ වාර්තාව වෙනත් කිසිම දේශපාලන පක්ෂ ලේකම් වරයෙක් තබන්නේ නැහැ. ආඩම්බරයි සහෝ.

  • @NadeeshaNadeeshadilhani
    @NadeeshaNadeeshadilhani 40 นาทีที่ผ่านมา +1

    අපේ ලොකු සහෝදරයා තවත් කාලයක් පක්ෂ ලේකම් තනතුරේ ඉන්නම ඕන❤❤❤❤

  • @SarathLiyanagee
    @SarathLiyanagee 2 ชั่วโมงที่ผ่านมา +18

    මෙි රටෙ මෙි වගේ මිනිස්සු ඉන්න වද බලන්න දුක් විදලා දුක් විදලා තම පක්ෂය උඩින්ම තියලා පැත්තකට වන මිනිස්සු මාරායි නේ

  • @AnomaNilanthi-r6d
    @AnomaNilanthi-r6d 2 ชั่วโมงที่ผ่านมา +8

    තවම ආණ්ඩුව පත්වුනා විතරයි නේ තව අවුරුදු දෙකක්වත් ඉදලා ඔබතුමා සමුගන්න ❤❤❤🎉🎉

  • @jahimakanthi6687
    @jahimakanthi6687 35 นาทีที่ผ่านมา +2

    මානව හිතවාදියා ටිල්වින්.එහෙම තමයි විය යුත්තේ ගෞරවණීය ලෙස විශ්‍රාම යා යුතුයි. කාටත් එපා වෙලා ඇදලා එලියට විසිකරන කල් ඉන්නෙ නැතුව . එහෙම තමයි ශ්‍රේෂ්ඨ මිනිසුන්. ❤❤

  • @sandaruwnpradeep5932
    @sandaruwnpradeep5932 2 ชั่วโมงที่ผ่านมา +18

    ටිල්වින්❤️❤️❤️❤️
    පුදුම මිනිහෙක්

    • @naseembuhary658
      @naseembuhary658 ชั่วโมงที่ผ่านมา +1

      ape loku aiiya

    • @jahimakanthi6687
      @jahimakanthi6687 34 นาทีที่ผ่านมา

      ඇත්තම මානව හිතවාදියෙක්​@@naseembuhary658

  • @consciousminded4578
    @consciousminded4578 2 ชั่วโมงที่ผ่านมา +6

    Mr Tilvin is a great n broad minded person.

    • @naseembuhary658
      @naseembuhary658 ชั่วโมงที่ผ่านมา

      he is a legend

  • @LakpriyaAmaraweera
    @LakpriyaAmaraweera ชั่วโมงที่ผ่านมา +5

    අනිවාර්යයෙන් එයා ඉන්න ඕන..

  • @pathmalalkoongala
    @pathmalalkoongala 4 นาทีที่ผ่านมา

    සහෝදරයා ඔබ සිටිය යුතුමයි .❤

  • @MallikaDimbule
    @MallikaDimbule 34 นาทีที่ผ่านมา +1

    ටිල්ව්න් සර් ආදරේයි❤❤❤

  • @Rusiruofficial...22
    @Rusiruofficial...22 ชั่วโมงที่ผ่านมา +3

    ඔබතුමා අවුරුදු පහක්වත් අනිවාර්යෙන් ඉන්න ඔනෙ

  • @ashan2000
    @ashan2000 ชั่วโมงที่ผ่านมา +2

    ටිල්වින් පක්ෂයේ වගකීම් හරියට කරන නිසා ඔහුව දිගටම තියාගනී.. හැබැයි ඉදිරියේදී පක්ෂ ලේකබ් භාරගෙන හරියට කරන්න පුළුවන් දෙවනිපෙළක් හරියට හදන්න 😁

  • @Kurunegala8183
    @Kurunegala8183 13 นาทีที่ผ่านมา

    Till win වලින් පස්සේත් ඔබේ සේවය අවශ්‍ය වේ...

  • @shanthasilva9587
    @shanthasilva9587 ชั่วโมงที่ผ่านมา +3

    දැන්ම එපා හොදේ❤

  • @darvin5311
    @darvin5311 2 ชั่วโมงที่ผ่านมา +2

    Salute 🫡

  • @Cherry73-v9t
    @Cherry73-v9t 2 ชั่วโมงที่ผ่านมา +3

    අන්න මහත්තුරුන්ගෙ දේශපාලනය

  • @NiroshadamayanthiDamayanthi
    @NiroshadamayanthiDamayanthi 2 ชั่วโมงที่ผ่านมา +2

    Mr tilvin good person 😂😂😂

  • @madushanperera2034
    @madushanperera2034 ชั่วโมงที่ผ่านมา +1

    ටිල්වින් ඔයා නම් යන්න එපා

  • @priyanthakumara890
    @priyanthakumara890 41 นาทีที่ผ่านมา

    ටිල්වින් සිල්වා ඔබතුමා ඉන්න ඔන කෙනෙක්

  • @Megha203
    @Megha203 ชั่วโมงที่ผ่านมา

    ටිල්වින් සහෝදරයා කියන්නේ ජනතාව විමුක්ති පෙරමුණේ මාතාවයි...

  • @MeshonJerad-ux5cy
    @MeshonJerad-ux5cy 13 นาทีที่ผ่านมา

    Mena nayakoo❤❤😢

  • @gnanadhaja5848
    @gnanadhaja5848 ชั่วโมงที่ผ่านมา

    ටිල්වින් යහපතක් වේවා අනුර නම් කැමතිවෙන එකක් නැහැ

  • @Intro-r7j
    @Intro-r7j 2 ชั่วโมงที่ผ่านมา +1

    මෙන්න මිනිස්සු මැරෙණකං පුටුවල ඇලිලා ඉන්න උං වගේද

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 2 ชั่วโมงที่ผ่านมา +1

    Tilvin mahata siyalla at arapu niama kandayam nayakayek balatanahawak kenek eganaganna boho de ata

  • @Hiru367
    @Hiru367 ชั่วโมงที่ผ่านมา

    බොරු කියන්නෙපා බන් 😂

  • @nandanisenanayake4425
    @nandanisenanayake4425 ชั่วโมงที่ผ่านมา

    TILVIN..YANNA..APA..OBA
    GIYOTH..PAXSAYA..KADA
    WATENAWA..NIYATHAI.
    SAMAL..CANADA.

  • @ImNuwanalahakoon
    @ImNuwanalahakoon 54 นาทีที่ผ่านมา

    Bimalta denne na🫠

  • @rasanjalithambugala8244
    @rasanjalithambugala8244 ชั่วโมงที่ผ่านมา

    He knows what is happening in the near future and before that he is leaving