මේක දෙනකම් බලන් හිටිය අය කෝ බලන්න | චාමර වීරසිංහ අලුත්ම නන්ස්ටොප් එක| Beji තවත් සුපිරි වැඩක්කෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 212

  • @neelruwan6762
    @neelruwan6762 2 ปีที่แล้ว +36

    කුරුණෑගල බැජි පට්ට බැකින්...❤✌😴 දිගු ගමනක් යන්න සුබ පතනවා...🎺🥁🎸🎤

  • @chathisachi9431
    @chathisachi9431 3 ปีที่แล้ว +19

    Sha sindu kabare හොල්ලමු ඈ💎....බැජි පුරුක❤️ බලාපොරොත්තුවක් හොදෙ❤️

  • @osaddfft276
    @osaddfft276 2 ปีที่แล้ว +15

    කීබෝඩ් ගහන බ්‍රදර් පට්ටම වැඩ ටිකක් දානවා. එක ලඟ යන නෝට් මාරම ගතියට ගහනව. ♥️🔥

  • @pradeepvitharana749
    @pradeepvitharana749 3 ปีที่แล้ว +24

    බැජී සුපිරියක්ම තමා ආදරෙයි ගයියා එල තව ලස්සන වැඩ ටිකක් ඕනෙ බැජී අසේල අයියා ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🖐️👍

  • @එරා-ම9ජ
    @එරා-ම9ජ 3 ปีที่แล้ว +16

    බැජී කියන්නෙ ආය ඉතින් ගැම්මක් තමාහ් 😎👌💚

  • @x_maduva_sl
    @x_maduva_sl 13 วันที่ผ่านมา +1

    ගයාන් අයියට ආදරේ අය කෝ💆‍♂️🎧😇❤️

  • @anuruddabandara371
    @anuruddabandara371 3 ปีที่แล้ว +16

    සද්ද නැතුව පාඩුවේ වැඩේ යනවා සුපිරි 😘❤️

  • @fil4082
    @fil4082 3 ปีที่แล้ว +9

    අපි බලාගෙනමයි හිටියේ ❤️
    ඇස් දෙකත් රිදෙනෝ බලාගෙනම ඉදලා 😁

  • @malindunimesh4921
    @malindunimesh4921 2 ปีที่แล้ว +9

    ඕනම සින්දුවක් ලස්සන වෙන්න නම් කීබෝඩ වැඩ්ඩෙක් වෙන්න ඕනි පට්ට ඩයල් එක ශෙහාන් බොක්ක 💘ජෙටාගෙ මල්ලි වගේ💘

  • @parlreeds3973
    @parlreeds3973 3 ปีที่แล้ว +24

    අහන්න පුළුවන් සින්දු ටිකක් ❤️ බැජි සුපිරි තමා ආදරේයි ❤️❤️❤️❤️

    • @vishwasachintha9567
      @vishwasachintha9567 2 ปีที่แล้ว +1

      Hhhhhhhhh😄😊🌹😊😊😊😊🌹🤙🏼🤙🏼🌹🌹🌹🤙🏼🤙🏼🤙🏼💝💝💝💝💝💝🌹🌹🌹🌹🌹🌹📅📅📅📅📅📅📅📅💸📅📅📅📅📅📅📅📨📨📨📨📨📨📨💸📅📨📨📨📨📨📨😁😊😊😊😊😊😊😊😊😊😊📅📅💸💸💸💸😊😊😊😊😊😊😊😊📅📅📅💤💤📅📅📅📅

    • @amilasadaruwan9943
      @amilasadaruwan9943 2 ปีที่แล้ว

      Ou aaaaaa❤️❤️

  • @prabodhajayasanka376
    @prabodhajayasanka376 3 ปีที่แล้ว +13

    පලවෙනි එක මගෙන්❤

  • @TGlahirulakmalLakmal
    @TGlahirulakmalLakmal หลายเดือนก่อน

    ඔබ නැති කාලෙක ඔබේ අඩුව හොඳට දැනෙයි... a තරමට මිනිස්සුන්ට මේ hadata මාරම ආසයි.. දීර්ඝායු ලැබේවා ඔබ තුමන්ට

  • @maxxnifras2004
    @maxxnifras2004 3 ปีที่แล้ว +23

    ආදරෙයි ගොඩක් ආයේ කියන්න දෙයක් නේ beji😘😘😘😘

  • @pasindulakshan3694
    @pasindulakshan3694 2 ปีที่แล้ว +7

    Beji ගයියානම් ගැම්මක් 👍👍👍👍

  • @bimsaradissanayaka764
    @bimsaradissanayaka764 3 ปีที่แล้ว +21

    Shaaa fm sindukamara හොල්ලන්න ඔනේ.. මෙි පාර.. 😍😍

  • @gehanvlogs
    @gehanvlogs 3 ปีที่แล้ว +18

    Meka thama baji la gahapu supirima nonstop eka chamara weerasinghe ge sindu walata.....❤️🔥💯💯

  • @isurunavodya1202
    @isurunavodya1202 3 ปีที่แล้ว +12

    සුපිරියක්❤️‍❤️

  • @sadeepashahen7142
    @sadeepashahen7142 2 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ පට්ටම ලස්සනයි
    අහන අපිටත් ඉබේම සින්දු කියවෙනවා
    වැඩිය විච්චූරණ නෑ
    චාම් එකේ ලස්සනට නැටවෙන්න
    පට්ටම ලස්සනට තියෙනවා

  • @gamingthinu820
    @gamingthinu820 2 ปีที่แล้ว +2

    අම්මෝ ගොඩක් ආදරේයි හරී ආයේ අපි අමතක කරන්න එප අයියේ ❤️❤️❤️

  • @malindunimesh4921
    @malindunimesh4921 2 ปีที่แล้ว +4

    අම්බෝ පෑඩයි ඩ්‍රමයි පට්ට🙄🙄

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 4 หลายเดือนก่อน

    Gayan අයියා ගෙ Voice සුපිරි... හිත හොද පට්ටම සුපිරි චරිතයක්..💙👊😇

  • @AnimationXAp
    @AnimationXAp 3 ปีที่แล้ว +3

    බැජී 💚💚💚 වෙනසට අරුතක් එක් කල බැජී 👉🔥 බැජීට අරුතක් එක කර ගයාන් සදකැලුම් 💚💚💚💚

  • @senalsenaldewinda6296
    @senalsenaldewinda6296 2 ปีที่แล้ว +2

    ඒකනම් පහරක් 🥺😍😍

  • @chamikaprasanna2602
    @chamikaprasanna2602 3 ปีที่แล้ว +6

    බැජී ගයාන් නම් ගැම්මක් තමයි

  • @pemithaimanjith2387
    @pemithaimanjith2387 3 ปีที่แล้ว +4

    සුපිරි bro 👍👍👍👍👍👍👍👍

  • @asankadarshana3012
    @asankadarshana3012 3 ปีที่แล้ว +9

    ආදරෙයි චාමර අයියා 💐🌻

  • @sanidusathsara..5204
    @sanidusathsara..5204 3 ปีที่แล้ว +7

    සුපිරියක් beji 💔💖💖💖💖

  • @NilukaDamayanthi-j2n
    @NilukaDamayanthi-j2n 2 หลายเดือนก่อน +1

    පාරක් තමා මේක නම් ආයි කියන්න වචන මරු පට්ටම ලස්සනයි

  • @maheshthamil
    @maheshthamil 3 หลายเดือนก่อน +1

    ලන්කාවට අපුගමන් කෝහේ ගිහින් හරි බලනවා මේ බැඩ් එක 🤗🤗🤗 අද කාලේට සේට් වේන බැඩ් එක මටනම් 😘😘😘

  • @dinukadinu831
    @dinukadinu831 4 หลายเดือนก่อน +7

    ඔයාට පිං ගයියා...

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 2 ปีที่แล้ว +2

    බැජි නම් ඉතින් කියන්න දෙයක් නෑ..බෑන්ඩ් එක කඩා ගන්නේ නැතුව ඉස්සරහටම යමු ආදරෙයි ඔක්කොටම... ❤️😘

  • @rashilakmal8602
    @rashilakmal8602 3 ปีที่แล้ว +5

    අදරෙයි බැජි............😍😍😍😍😍😍😍😍 පට්ටහොදෙ ..................ආදරෙයි .................මැරිලත් පැයක් බැජි ................................🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️

  • @RAWANAREMIX
    @RAWANAREMIX 3 ปีที่แล้ว +19

    බැජි නම් එකෙම්ම සුපිරියක් තාමයි .❤️🤘🤘🤘🤟🤟🤘🤘

  • @nadunpehesara6344
    @nadunpehesara6344 2 ปีที่แล้ว +7

    සුපිරි nonstop එක 😇😍

  • @randikamanage2098
    @randikamanage2098 3 ปีที่แล้ว +8

    බැජී 🖤🔥

  • @kaviya9113
    @kaviya9113 2 ปีที่แล้ว +2

    මම බලන් හිටියෝ...😍😍🥰

  • @Udayanga747
    @Udayanga747 2 ปีที่แล้ว +9

    චාමර අයියගෙ සින්දු ඇහුවට දැක්කෙ අදනෙ😊😊

  • @chandanasamarakoon7836
    @chandanasamarakoon7836 3 ปีที่แล้ว +20

    අහන්න පුළුවන් සුපිරි සින්දු ටිකක් 👍👍❤

  • @pasindulakshan3694
    @pasindulakshan3694 2 ปีที่แล้ว +3

    මේක දෙනකම් බලාගෙන හිටියෙ බැජී මරු👌👌👌

  • @sandaruwandisanayaka5993
    @sandaruwandisanayaka5993 2 ปีที่แล้ว +4

    චාමර අයියා වේදිකාවෙ ඉන්න විදියටමයි ගයාන් අයිය ඔයත් ඉන්නෙ.voice,reaction මරු.backing next level.😍❤️

  • @මදූක-ධ3ශ
    @මදූක-ධ3ශ 2 ปีที่แล้ว +16

    චාමර දමිත්ගෙ සින්දු ජීවමාන කරනවට උබට පින් ගයියෝ

  • @Drumswithchari
    @Drumswithchari 2 ปีที่แล้ว +7

    ගයාන් අයියා නියමයි ලස්සනයි ❤️

  • @සකු-ඣ6ස
    @සකු-ඣ6ස 3 ปีที่แล้ว +10

    ලස්සනයි🎶🎶🎸

  • @amarathungagemanoj7983
    @amarathungagemanoj7983 3 ปีที่แล้ว +4

    Adarei bajii supiriyak thamai jaya wewa set ekatama 😘😘😘😘😘😘

  • @kanthiuggalla7854
    @kanthiuggalla7854 3 ปีที่แล้ว +9

    Pad voice base drum supiri 🥰

  • @SanjuwaOfficial
    @SanjuwaOfficial 3 ปีที่แล้ว +6

    සුපිරියක් තමා❤️

  • @kavishkadilshan9020
    @kavishkadilshan9020 3 ปีที่แล้ว +4

    ගැම්මක් තමයි ගයන් අයියා ❤❤❤

  • @Rangananidushan1
    @Rangananidushan1 2 ปีที่แล้ว +3

    ගයාන් අයියෙ ඔයා තමයි මගෙ ජිවිතේ dp දාගෙන ඉන්නෙත් ඔයව ❤️❤️❤️

  • @senukdeumitha552
    @senukdeumitha552 2 ปีที่แล้ว +1

    කතා දෙකක් නෑ සුපිරී...❤️✌️

  • @Nuvansamira-j4e
    @Nuvansamira-j4e 16 วันที่ผ่านมา

    පට්ටම වොයිස් එකක් බොක්කටම වදිනවා මල්ලි ❤❤❤❤❤

  • @madushanishadi8105
    @madushanishadi8105 2 ปีที่แล้ว +4

    Gayan aiya සුපිරි .....
    ❤❤❤❤❤

  • @thusithsavinda5791
    @thusithsavinda5791 2 ปีที่แล้ว +2

    ගැම්මක් තමයි ඈහ් 💪❤😘😍

  • @pathum.r9398
    @pathum.r9398 3 ปีที่แล้ว +6

    පෑඩා 💯

  • @palithawijerathna2185
    @palithawijerathna2185 2 ปีที่แล้ว +2

    සුපිරිම Begi ආදරෙයි..😘😘😘

  • @slkvproduction
    @slkvproduction 3 ปีที่แล้ว +9

    Kurunegala beji superb❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🎧 🥁🥁🎸

  • @madawinadeniya9145
    @madawinadeniya9145 2 ปีที่แล้ว +1

    Ft ft baji..super....man baby malli kegalle.jaya oyalata bro

  • @achinthathennakoon1454
    @achinthathennakoon1454 2 ปีที่แล้ว +2

    ඒ කටහඩ -->💕

  • @amilasadaruwan9943
    @amilasadaruwan9943 2 ปีที่แล้ว +1

    Pradeep mama keyboard eka lassanata gahannawa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Honesters
    @Honesters 3 ปีที่แล้ว +109

    ගොඩාක් ස්තූතිය හැමෝටම හදවතින්ම ආදරෙයි පරිස්සමෙන් ඉන්න තෙරුවන්සරනයි 🙏

    • @ov.2127
      @ov.2127 3 ปีที่แล้ว +10

      Ayye oyata nm mara හැකියාවක් තියෙන්නේ.good luck....❤️👌

    • @senujathennakoon3998
      @senujathennakoon3998 2 ปีที่แล้ว +7

      ගයියා උබ චාමර අයියා , දමිත් අයියා වගේම නිහතමානී චරිතයක්.
      ඒ වගේම උබ දක්ෂ කොල්ලෙක්. 😍😇

    • @shavindukayshalya6674
      @shavindukayshalya6674 2 ปีที่แล้ว +4

      අයියා නම්බර් එකක් දාන්නකො ඔයාහේ

    • @bomethnethum8922
      @bomethnethum8922 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️❤️

    • @premalalpathmasiri5079
      @premalalpathmasiri5079 2 ปีที่แล้ว +1

      අම්මෝ පට්ටයි ඈ.නිහතමානී සුපිරි කොල්ලෙක්.ආදරෙයි හැමදාමත්

  • @prasannabuddhika9999
    @prasannabuddhika9999 2 ปีที่แล้ว +1

    Chamarage voice ekata nam gahanna be,
    Damith ge tika nam pattetama denawa 🔥🔥🔥🔥

  • @prasadkavinda4387
    @prasadkavinda4387 3 ปีที่แล้ว +4

    Oyalage me nonstop tika daunlod karaganna puluwan website eka kiyanna ❣️

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว +5

    ජයවේවා බැජී

  • @lahiruhashan3465
    @lahiruhashan3465 3 ปีที่แล้ว +4

    සුපිරි 👍👍

  • @radeeyagaming1234
    @radeeyagaming1234 3 ปีที่แล้ว +6

    බැජී කියන්නෙ ගැම්මක්තමයි💪💪💪💪 🔥🔥🔥

  • @indukawithanage6813
    @indukawithanage6813 3 ปีที่แล้ว +4

    Supiriii beji❤️❤️🤗

  • @kavinduimal4039
    @kavinduimal4039 2 ปีที่แล้ว +4

    Beji කියන්නෙ ඉතින් පිස්සුවක්🤙🔥✨

  • @ගුලුකේමුදියන්සේලාගේඅසිත්ගුලුකේ

    Fatta nonstop එකක් ගයාන් ela.

  • @nalikanadisani7773
    @nalikanadisani7773 3 ปีที่แล้ว +6

    සුපර්🎹🎤

  • @sankacolabage4193
    @sankacolabage4193 3 ปีที่แล้ว +3

    Eka...❤️👌😍

  • @ruwansanjeewa7611
    @ruwansanjeewa7611 8 หลายเดือนก่อน

    ආදරෙයි බැජි ❤❤❤❤ ගැම්මක් තමයි

  • @imalkaravindra2558
    @imalkaravindra2558 3 ปีที่แล้ว +6

    Baji කියන්නේ සුපිරි තමයි

  • @printstaripl8252
    @printstaripl8252 3 ปีที่แล้ว +6

    chamara wage nathath, lassanai, sundarai , adarei...

  • @sandarunimshara158
    @sandarunimshara158 2 ปีที่แล้ว +1

    බෙස් පාර ඇහෙනවා ❤️🎧

  • @nimeshjayarathna6564
    @nimeshjayarathna6564 3 ปีที่แล้ว +2

    Supiri bejji 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘adarei hemotama jaya wewa

  • @madushankakaushan4316
    @madushankakaushan4316 2 ปีที่แล้ว +1

    වචන නෑ.... සුපිරි❤

  • @danukachamara1244
    @danukachamara1244 ปีที่แล้ว

    කුරුණෑගල වෙනුවෙන් chamara damith awatharaya api gawa ඉන්නවා thanks bro gayan කුරුණෑගල අභිමානය

    • @ExcitedCornflowers-te3rm
      @ExcitedCornflowers-te3rm 2 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊0⁰0

  • @kalingadilshan952
    @kalingadilshan952 3 ปีที่แล้ว +1

    නියමයි.
    සුපිරි නන්ස්ටොප් එකක්

  • @pasindudilshan7981
    @pasindudilshan7981 3 ปีที่แล้ว +2

    20 Sarayakata vada ahuva .well done beji love you

  • @ශෙනූ-ස4ඛ
    @ශෙනූ-ස4ඛ 2 ปีที่แล้ว +1

    බැජි 97 වෙනි කමෙන්ට් එක බැජිට පිස්සුවක් බැජි

  • @sandarunimshara158
    @sandarunimshara158 2 ปีที่แล้ว +1

    අම්මෝ එක 😯😍

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 3 ปีที่แล้ว +6

    Beji ❤ gayan aiya❤

  • @ruwankumara8424
    @ruwankumara8424 3 ปีที่แล้ว +3

    Niyamai adrei

  • @sandunchathuranga6611
    @sandunchathuranga6611 3 ปีที่แล้ว +5

    Ade Damith ayyage voice ekamai enne.

  • @sandarunimsara3403
    @sandarunimsara3403 3 ปีที่แล้ว +1

    ආදරෙයි beji ❤😊

  • @jayanthijayanthi7254
    @jayanthijayanthi7254 หลายเดือนก่อน

    ලස්සනයි .ආදරේයි
    ❤❤❤❤❤

  • @prasannabuddika2810
    @prasannabuddika2810 3 ปีที่แล้ว +1

    Supiri beji jaya!!!!!❤❤❤

  • @m.r.5389
    @m.r.5389 3 ปีที่แล้ว +4

    Patta

  • @sachinrashmika3097
    @sachinrashmika3097 2 ปีที่แล้ว +1

    සුපිරිම

  • @gaurawadeshan1785
    @gaurawadeshan1785 3 ปีที่แล้ว +1

    සුපිරි nonstop eka

  • @gamingnawoyt8916
    @gamingnawoyt8916 3 ปีที่แล้ว +2

    Gammak ban manika

  • @sujeewarangakumara5770
    @sujeewarangakumara5770 2 ปีที่แล้ว

    Thani eheta edhenna play karanawa😥😥thawath supiriyak oneee😝😝😝

  • @ShenalImasha
    @ShenalImasha 4 หลายเดือนก่อน

    Supiriyak eka maru ❤❤🎉

  • @Jayawardana_Siriwardana
    @Jayawardana_Siriwardana ปีที่แล้ว

    Supiriyak 😁💯

  • @yasidudeshan39
    @yasidudeshan39 ปีที่แล้ว

    Ekanam maru ❤❤❤

  • @user-vp9praveen
    @user-vp9praveen 4 หลายเดือนก่อน

    Supiri nonstop eka❤

  • @nilukakodithuwakku8613
    @nilukakodithuwakku8613 3 ปีที่แล้ว +1

    මාරම බැකින් එකක් ❤️❤️❤️❤️

  • @SLbusespro246
    @SLbusespro246 6 หลายเดือนก่อน

    Patta baking❤❤❤😊

  • @නිපුන්දුල්ශාන්
    @නිපුන්දුල්ශාන් 3 ปีที่แล้ว +2

    Maruuuu......😘😘😘😘😘😘😍😘😍😘😍😘😍😘😘😍

  • @nipunkaushallya4420
    @nipunkaushallya4420 2 ปีที่แล้ว +1

    supiri 😍

  • @senushikawya2485
    @senushikawya2485 2 ปีที่แล้ว +1

    Beji ආඉ පට්ට බැකින් පාරනෙ