Shanika Madumali with Shara Flash (ශානිකා මධුමාලි සහරාෆ්ලෑශ්) Live Show | Shara Flash 2021
ฝัง
- เผยแพร่เมื่อ 22 ธ.ค. 2024
- Shanika Madumali with Shara Flash
සහරා ෆ්ලෑෂ් සහභාගී වන සියලුම සංගීත ප්‍රසංග ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් අපගේ "Sahara Flash Official" යුටියුබ් චැනලය හරහා නරඹන්න දැන්ම Subscribe කරන්න.
To view more Sahara Flash new live shows, Please Subscribe Our "Sahara Flash Official" TH-cam Channel.
Budu ammoo ee sinduwa දන්නවාද සපුමල් කුමාරයෝ අම්මෝ ඒක නම් පට්ට කීපාරක් ඇහුවත් එපා වෙන් නෑ සුපිරියක් ❤❤❤❤
ලංකාවේ අංක එකේ ගායිකාවක් වෙන්න ඕනි කෙනෙක්. අද ඉන්දියාවේ වගේ උනානම් ඉන්න තැන හොයන්නවත් බෑ. ඒ තරම් මිහිරියට ගායනා කරනවා. බුදු සරණයි
ඇත්ත
ශානිකා මධුමාලි, ශශිකා නිසංසලා ❤️ පට්ටම නිහතමානී චරිත දෙකක්🥰🥰🥰
Aniwarayenma..💙💯
Ok ..lesatama sharaakkama
❤❤❤❤❤
Machan me song 1jata ganna ithim.. .
Shara witharamai ganneee
කොච්චර ඇහැවත් එපා වෙන්නේ නෑ ඈ....
ශශික නිසංසලාගෙන් පස්සෙ ආසම ගායිකාවක් තව 💖🥺✨
❤️🤟
මාත් 🖤
ශශිකා නිසන්සලා . සුබනි හර්ශනි ආසම හඩවල් දෙකක් අනිත් එක්කෙනා මෙ ශශිකා මදුමාලි🖤
@@Nuwan9800 අනිවාර්යෙන් 💖
Mamath asai
මං බලපු ශෝ වලන් හොදම බ්රේක් එක තීන ඩ්‍රමා තමයි ටිරා
Sira bn eknm...mara lassani ek
❤
ශානිකා මධුමාලි පිස්සුවක් ආදරෙයි බුදු සරණයි උම්මා
❤️❤️❤️❤️😍😍😍❤❤❤❤😍 හැමදාම වැඩ ඇරිලා යද්දි සිංදුවක් දාගෙන යන්නෙ ඉස්සෙල්ලාම අහන්නෙ මෙයගෙ සිංදුවක් තමයි
අඩෝ baking නම් 100% ආදරෙයි SF💞
බන්ධනාගාරේ ඉදලා අද නිදහස් වෙලා ආවේ..අවුරුද්දක අච්චුවක් ඇදලා ඇදට වෙලා JBL එකේ සද්දෙට මේක අහනකොට හදවත පසාරු කලා චාමර අයියේ...❤❤❤❤
Ai e
සුපිරි ❤❤❤
@@අසංක-ව5ළ ubata wedak nene😂😂😂
මේ සින්දු ටික අහපු වර ගාන මතක නැ ❤❤❤ පට්ටම ලස්සනයි එපානම් වේන්නේ නැ❤❤❤
Wow ආහපු ඒවා සිය පාරකටත් අහනවා ඇබ්බැහි වෙලා ❤
Me band eke dena baking kauruthma denne Pattama lassanayi Mara baking❤❤
ඒ voice එකයි ඒ සිංදුයි කොච්චර ඇහුවත් එපා වෙන්නැති හැටි ❤
සුපිරියට ම තිනො බැකින් එකයි වොයොස් එකයි මන් මෙ අහන 9 පාර එ තරමට ලස්සනයි ❤
පට්ටම Backing එකක්. දවසට තුන් පාරකට වඩා අහනවා.❤❤
ලෙඩක් එහෙනම් 🙂
මේවා backing ද යකෝ octopad ගහන එකා නම් මෙලෝ වැඩක් නැ...
බෙහෙත් ගනින් ගිහින් ඕක ලෙඩක්.. 🤣
පුක ලොකුද
සුපිරි කෑල්ල දෙන්න පුලුවන් උඩ තියන්
Sirasa super star වල ගැයූ ගීතත් ගායනා කරන්න . හරිම ආසයි නැවතත් ඔබේ කටහඬින් අහන්න .🌹🌹🌹🌹🌹🌹🌹
ශානිකා මධුමාලි ඔන්න ඔහොම දිගටම සිංදු කියන්න... හරිම ලස්සනයි ප්රියජනකයි....
මාරයි සුපිරියක් තමා ❤️ හොදට හදවතට දැනෙනවා බුදුසරණයි අයියේ ❤️🌸
සපුමල් කුමාරයෝ තමා ආසම සිංදුව ❤🎉
❤🎉🤩😊
Sira
මාත්😊😊😊😊😊😊 මතකේ අතුරාදී
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🎉🎉🎉🎉 ❤❤❤❤
දුව ඔයා සිරස සුපර්ස් ස්ටාර් 2010 මැයි 8 කිරුල හිමි කර ගත් දිරිය දියණියක්. මුල සිටම අපි සිය පව්ලම මනාප දුන්නා. සංසාරෙන් එන සහජ හැකියාවක් ඔයාට තියෙන්නෙ. ඔයාට කතා කරන්න ගොඩක් ආසයි. ඔයාගෙ උගුරෙ අසනීපය වෙලේ තරගෙට එන්න ඔයාට සුව වෙන්න කියල ආශිර්වාද කළා. ලෝකයේම පිළිගන්න ජනප්‍රිය ගායිකාවක් වෙන්න. මගෙන් උණුසුම් සුබ පැතුම්❤❤❤❤❤
1
1❤1qq2²❤3vg❤bf❤❤hĺ@@YasiruSampath-kc2fm
❤❤❤❤❤❤❤❤❤
🎉🎉🎉🎉
😊😊
පුංච්කුඩේ ඩාන්ස් එකත් සුපිරියි ....👍👍👍
දැන් කාලේ අඩාගන වැලපෙන කෙල්ලොන්ගෙ සිංදු වලට වඩා දාස් ගුනේකින් පට්ටහ්....
මේ අහපු ලස්සන සින්දුවක්.ගොඩක් ලස්සන කටහඩක් තියෙන ගායිකාවක් ඔයා.මන් ගොඩක් ආදරය කරන ගායිකාවක්.මේ සින්දුව මන් නිතරම අහනවා.මට මහන්සියක් දැනෙන හැමවෙලාවෙම මේ සින්දුව අහනවා.❤❤❤
පළවෙනි සිංදුවනම් තනිකරම පිස්සුවක් 😊👌❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නැත්තෙ මට විතරද
Oyt vitrak wge nd
මටත් එපා වෙන්නැ පලවෙනි සින්දුව 🤘
මටත් ඔයි😹❤️
මටත්
Matath bn❤️
නියමයි . පට්ට අක්කියො නියමයි සුපිරි ලස්සනයි ඒ 😃 හිනාව ❤️❤️❤️💕🌺😘
හරිම ආදරණීය ගීතයක් වගේ.❤❤
ආදරෙයි හෙතුව සින්දුවෙන් පවා ගමෙ කම අමතක නො ජයවෙවා අක්කා බුදුසරණ වෙවා !!!
ආ මුතූ සහරා ෆ්ලෑෂ් බලනව වගේ ..... මේ ශානිකත් ඉන්නෙ 🌺
Me sinduwata lassanatama sounds denne sahara flash thama♥️♥️♥️
Inthaal eka ahanna 😂😂😅 inthaal best
Sf baking එක දෙනවා සුපිරියටම ඒ voice එකට.. 💯👌... ඒ වගේම voice එකත් සුපිරියට යනවා... ❤️👌දෙපැත්තම හරියට බැලන්ස් උනාම එතන ලස්සනට නිර්මාණයයක් එලියට එනවා.. ජයවේවා ශානි... ❤️😘කොච්චරවත් අහන සින්දු ටිකක්... ❤️❤️
සුපිරි බැකින් එක ඒ වගේම sound එකත් සුපිරි ටිරාන් අයියා සුපිරි 👍
Sira
අවංකව කියන්න පුලුවන් සුපිරි සින්දුවක් ආදරේයි සින්දුවට ❤❤❤❤❤ ලස්සනයි සහෝදරිය ❤❤❤❤❤❤ අවංකව ලස්සනයි
素晴らしい
GOOD!!
from japan
හරිම ලස්සනයි දියණිය ඔබේ අනාගතයට ජය.
බැකින් එකත් මරු
වොයිස් එකත් පට්ට
ආදරෙයි ❤ ඔක්කොටම 👌❤
ලස්සනයි ආදරෙයි ❤️💙
මං මේකට හරි ම ආසය්❤❤
ෆට්ටම බේස් පාරක් වදිනවා...❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදු සෙට් එකක් ♥️
Yeah I'm good for you so much of filter system 3pm
ලස්සනයි
@@kasundarshana2631 i
සුපිරි...good luck..❤❤❤❤🎉🎉🎉🎉
අවුරුදු 2ක් තිස්සෙම අහනවා 😊
ඇහුවට එපා වෙන් නෑ සුපිරි ❤❤❤
සුපිරි බැකින්ග් සහරා ෆැලැශ්
👏👏👏👌👌
හුදෙක් සිතට නැගෙනා සිත්විලි
මුදා හැරිමකි
ටුමාරෝ පන්
ලේඩිස් අැන්ඩ් ජෙන්ඩ මැන්
පාටියකට හොද කට ගැස්මක්
මෙම මහත්මියගෙ ගි
ඒ හිනාවට පට්ට ආදරෙයි 💖
අනිවාර්යයෙන් ❤👌
සුපිරි හොදේ 8වතාවක් බැ ලුව බුදුසරණයි මචා ආදරෙයි හොදේ g
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...🥰
පට්ට ලස්සනයි කිපාරක් ඇහුවද කියලවත් මතක නැ
කී පාරක් ඇහුවාද කියලා මතක නෑ සුපිරි ❤️🔥
Miusic patta ❤ කොච්චර ehuwath epa wenne nethi sindu ටිකක් සුපිරි ❤❤
ඒක පහරක් ❤️ sahara flash backing 💯❤
Mamath hamadaama wada off wela yaddi ahanawa shanikage
Me song tika... Super......❤❤❤❤❤❤########
මම හැමදාම මෙක අහනවා කොචිචර ලස්සනද බලන්න සංදුව
👍මමනම් හැමදාම අහනවා සුපිරි
❤gamna duskari at yanawa
රටට වටිනා ගීතයක් සුපිරි මන්ගල ජයවේවා.❤❤❤❤
හැමදාම අහනවා එපා වෙින්නෙ නැ ඇබිබැහි වෙිලා ඉන්නෙ ❤️
ලස්සනයි cham game kellek
කොච්චර ඇහුවත් එපාවෙන්නෑ 😍
❤❤❤😘😘👌👌
❤❤❤
2 වෙනි එකෙ කොස්තා දෙන සෑප😍💫🎸
🖤
Yamaha BBG 5 රහ බන් ඒ 💚💚❤
@@isharaniroshen2373 Phrk😍
හැමදාම බලනවා ඒත් එපා වෙන්නේ.ලස්සනයි ශානිකා අක්කේ
මන් ආසයි හැමදාම මේ video එක බලනවා
එයාගෙ ලස්සන..❤
පට්ට බැකින් සහරා flash ❤️❤️
මං අහන්න ආසම සිංදු තුන ශානිකා අක්කිගේ ❤🎉
ගිටාර් 🎸 ටික සුපිරි❤️🥺
Palaveni sinduvanan patta a. Sahara flash backing ekath patta aaa
Anith sindu tikath patta aaa
Voice එක නම් මරු ❤😊
Crush එකහ්හ් ❤❤❤
ඒ හිනාව ❤
සහර නලවනව නේත 🤭🖤
ලස්සනයි ගොඩක් ❤❤❤❤❤❤❤
Backing එක දෙනවා සුපිරියටම.❤️
අහන්ඩ අහන්ඩ ආසයි ❤
Supiriiiiiiiiiiiiii shanika heamadamath adareai 💜💜💜💜💜💔💔💟👍💖💖💖💖💖💖💛💛💛💘💛💗👌💗💗💗💖💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
ලස්සනයි අක්කි.ඔයා ලස්සනට සිංදු කියනවා♥️♥️♥️
දුවෙ ඔයාගෙ සිංදු ඔක්කොම ලස්සනයි
ජයෙන් ජයම වේවා !
👌
මෙච්චර ලස්සන කටහඩ තියාගෙන කොහෙද ගිහින් හිටියේ....😂😂😂😭🥰
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්. අක්කෙ ❤️❤️👍
සද පුතා නියමයි ඉදිරියට ම යන්න ඔයාට බුදු සරණයි
බැකින් පට්ට ❤
මරු ආ 👌🥰
ලස්සන හඩක්.....හිනාවත් ලස්සයි ....
හැමදාම අහනවා 🎉❤
නියෙමට තියෙනවා ෆට්ට සුපිරියක්ම තමයි 😍🤩❤️
Super song nangi
Apppe supiri Aa supiriyata gahanawa Saharaflash.....
ලස්සන කටහඩක් නෙ තාත්තට තියෙන්නෙ තාත්තෙ.මට සිංදුවක් කියන්න දුන්නෙ නෑනේ.එපා වෙනවනෙ අප්පා.😂😂😂😂😂😂.❤❤❤❤❤❤ බුදු සරණයි .දෙන්නටම .හරිම ලස්සනයි.🎉🎉🎉🎉
ටිරාගෙ බ්රේක් ටික 😂❤️❤️
Break tika tiyennma onee neda sindy
දෙන්නටම සුභ පැතුමි සුභ උපන්දිනයක් පුතේ 🎂🎂🎂🎂🎂🎂🎊🎊🎊🎉🎉🎉🎉
Key borda නම් එල නිකම් ඉන්නෙමෙ නෑ සින්දුව මැදිදෙ හිස් ඇත්තෙම නෑ පට්ට
Moratuwa inthal sapumal kumarayo sinduwata denawa bakin ekak balanna tikak eke key barda. 👌👌👌👌👌👌
Baji vs Sf attack show ekk thibbanam supiri🥰❤️
Amme...pissuwak eka nam
නටමු
Ahuwat ep wenne ❤
සුපිරි නියමයි 👍👍👌👌 💗
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ 🥺🥀
😂
🎂💐💜💐💐💐💐💐💐💐💐💜💤💤💤💤💜💜💜💐💜🙏🎃💕💕🎃🎭🎭🎭💜🎭🎃🌉🌉🌉🌉🌉🌉🎭😁🎃💕🎭💐🎂💐💜💐💜💐💜💐🎃🎃🎃💕💕💕💐💜💜💜💜💐🎃🎭💐🎂🎂💜🎂💐🎂🙏💜😁😁😚🥰😚😄🥰😂🤣🌉🍽️😔🧐🧐🤔🐕
ඔයා කොහෙද ගිහින් හිටියේ.... ඔන්න ඔහොම දිගටම සිංදු කියන්න
E voice ekh😍🤤❤️. Ammoh e backing ekh🥺❤️🎼