ලස්සන වීමේ රහස් ඔයාලත් කැමතිද දැනගන්න​||Laser treatments for the skin||Beauty Explorers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 470

  • @sumudukumari5419
    @sumudukumari5419 2 ปีที่แล้ว +36

    අම්මෝ එකපාරටම දැක්කේ ඔපරේශන් කාමරේක ඉන්නව වගේ ,,,,ඔහොම බය කරන්න එපා බම් උබලට ඒ තරම් ආදරෙයි 😢😢😢😢😢😢😢😢😢

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +9

      අපි දෙන්නටම වටින්නේ ඔයාලගේ ඔය ආදරේ හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න පරිස්සමෙන් ඉන්න බුදුසරණයි❤❤❤❤❤❤❤❤

  • @samiramadushan4088
    @samiramadushan4088 2 ปีที่แล้ว +14

    ආයේ අමුතුවෙන් ලස්සන වෙන්න ඔනේ නෑ.ඔය දෙන්නා එදා වගේම අදටත් හරිම.ලස්සනයි.ආදරෙයි දෙන්නටම අක්කේ,අයියේ.බුදු සරනයි.පරිස්සමින් ඉන්න.💗

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +1

      ආදරේ පැටියෝ හැමදාම සතුටින් ඉන්න❤❤❤

  • @muthumaligunathunga781
    @muthumaligunathunga781 2 ปีที่แล้ว +5

    සතුටුයි අක්කේ ඇත්තටම .පොලවේ පය ගහල ඉන්න ඇත්ත ජිවිත මෙවා.බොරු මාවා පෑම් නෑ.ආදරෙයි 😍

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      තැන්කියු පැටියෝ ආදරෙයි ගොඩාක්🥰🥰🥰

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 2 ปีที่แล้ว +2

    ජීවිතේ තියෙන එකම හීනය සහ එකම පැතුම ඔයාලා දෙන්නට බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න මාත් ටිකක් බය උනා

  • @harshanasadaruwan1700
    @harshanasadaruwan1700 2 ปีที่แล้ว +5

    ඔන්න අයියා , අක්කි ඔයාලා වීඩියෝ දානකල් තමා බලන් ඉන්නේ .............. හරිම ලස්සනයි අයියා 🌍❤️❤️❤️❤️😍😍😍😍😍😍😍

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +2

      ආදරේ පැටියෝ ගොඩක්❤❤❤

  • @dushanimadu6471
    @dushanimadu6471 2 ปีที่แล้ว +1

    1st time dakke me wage video ekak.oyala denna harima nihathamani.tnq so much me wage video ekak karata.parissamen inna dennama බුදුසරණයි 😘😘😘😘

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      අපි දෙන්නත් ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ඉස්සරහටත් ලස්සන වීඩියෝස් අරගෙන එන්න පරිස්සමෙන් ඉන්න බුදුසරණයි😘😘😘

  • @kalaniruwandika6828
    @kalaniruwandika6828 2 ปีที่แล้ว +1

    බොහොම ෂෝක් බොහොම ෂෝක් හරිම ලස්සනයි අහන්න තමයි හිටියෙ අක්කා එහෙම දෙයක් කරන්නැද්ද කියලා අද තමයි නිවාඩුවක් ලැබුණේ වීඩියෝ බලන්න ඔයාලගේ වීඩියෝ එක බලලම කතා කරන්නම්කො ජේසු පිහිටයි

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ඉස්සරහට අනිවාර්යෙන් අරගෙන එන්නම් ආදරෙයි ගොඩාක් පරිස්සමින් ඉන්න බුදුසරණයි💕💕💕💕💕💕💕💕

  • @devikaperera3412
    @devikaperera3412 2 ปีที่แล้ว +2

    Thank you නන්ගි , මල්ලී වටිනා විඩීයෝ එකක්. දිගු ගමනකට හදවතින්ම ඔය දෙන්නට සුභ පතනවා. මම ඊයේ ඉදන් තමයි ඔය දෙන්නගේ විඩීයෝ බලන්න ගත්තේ. මම ඊට කලින් ඔය දෙන්නා ගැන දැනගෙන හිටියේ නෑ. ඒ ගැනනම් දුකයි. ගොඩක්ම සතුටු මගෙයි , මගේ මහත්තයගේ ගමත් පානදුර. මල්ලීත් පානදුරේ නේද? අපිත් ඉන්නේ UAE වල. මට Doctor treatments කරන තැන දැන ගන්න ඕනේ. මට WhatsApp Number එක දෙන්න පුළුවන්ද? බුදු සරණයි.

  • @Nawanjana196
    @Nawanjana196 2 ปีที่แล้ว +1

    Satuten parissam inna dennama aiyee akke.aderei hemadama oyalata. Budu saranai ❤❤❤❤🌼🌼🌼🌼🌷🌷🌷🌷🌸🌸🌸🌸💖💖💖💖💖💐💐💐💐

  • @nirashaweesingarachchi9335
    @nirashaweesingarachchi9335 2 ปีที่แล้ว +1

    පලවෙනි ලයික් එක මගෙන් ආදරෙයි අයියා අක්කි ❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ගොඩාක් ආදරේ පැටියෝ😍😍😍

  • @nesanduhesara4181
    @nesanduhesara4181 2 ปีที่แล้ว +1

    සතුටින් පරිස්සමින් ඉන්න අයියා,අක්කී❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  ปีที่แล้ว

      thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡

  • @sosabole.kirshani.628
    @sosabole.kirshani.628 2 ปีที่แล้ว +1

    Woooooooow ලස්සනයි 💕💕💕💕 Budusaranai dennatama සතුටින් පරිස්සමෙන් inna

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +1

      තැන්කියු ආදරෙයි ගොඩාක් බුදු සරණයි😘😘😘💕💕💕

  • @hasithapramodani8789
    @hasithapramodani8789 2 ปีที่แล้ว

    Mn aluthin thamai oyalage videos beluwe godak hodai

  • @sandeepaniupekshika1258
    @sandeepaniupekshika1258 2 ปีที่แล้ว +2

    ගොඩ කාලෙකින් විඩියෝ එකක් එනකන් බලන් හිටියා හම්බුනේ නෑ අද එකක් හම්බුනා 😁😁 ආදරේයි දෙන්නටම...❤️😍❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ගොඩක් ආදරෙයි බුදු සරණයි❤❤❤❤

  • @සදලි-ඹ3ධ
    @සදලි-ඹ3ධ 2 ปีที่แล้ว +1

    කලින් දැම්මා කිසිම විඩියෝ එකක් බලන්න බැරිවුනා ඒ තරම් වැඩ අද නිවාඩු දවස නිසා දැම්ම හැම විඩියෝ එකක්ම බලවුවා මරු❤️❤️❤️❤️අද විඩියෝ එකක් මරු අයියා ලස්සනට හිටියම කාටද ඉතින් ආඩම්බර අක්කට නෙ ❤️☺️ දෙන්නටම ආදරෙයි පිරිස්සමින් ඉන්න හරිද😄☺️❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ඒකට කමක් නෑ අපි දන්නවා ඔයාලා හැමෝම අපි දෙන්නටම ගොඩක් ආදරෙයි කියලා පැටියෝ පරිස්සමෙන් ඉන්න බුදුසරණයි❤❤❤❤

  • @kaushalyaprasangani9950
    @kaushalyaprasangani9950 2 ปีที่แล้ว +1

    E doctor harima lassanai.. Nihathamani.. ❤️😍

  • @Cutegril291
    @Cutegril291 2 ปีที่แล้ว +1

    මට කැන්ඩි ෂොපිං විඩියෝ එකක් දෙන්න හොදේ.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      අරගෙන එන්නම් ඉක්මනටම❤❤

  • @sr.srilanka7469
    @sr.srilanka7469 2 ปีที่แล้ว

    Wooow malli patta lassana wela.paw ane oyala kochchara Aadareida apittekka okkooma dewal video karala apittekka share karanawa ane parissamin enna godak Aadarei 😘😘💞💞.

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +1

      ගොඩක් ආදරෙයි ඉස්සරහටත් තවත් ලස්සන වීඩියෝස් අරගෙන එන්නම් බුදු සරණයි😘😘😘😘

  • @eshanidimalka9789
    @eshanidimalka9789 2 ปีที่แล้ว

    Hiii akkiii😘ada video ekth shokk😚thwa videos genna me wage💕❤️😘adarei denntma💋💖❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      අනිවාර්යෙන් පැටියෝ ඉස්සරහටත් ලස්සන videos අරගෙන එන්නම්❤❤❤

  • @madugamage7529
    @madugamage7529 2 ปีที่แล้ว +2

    මුලින්නම් හිරූ දැක්කම බයත් හිතුනා ලස්සනයි හිරූ සදුත් ලස්සනයි ප්‍රෑන්ක් එක්කක් ඕන 😘😘😘

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +1

      ආදරෙයි ගොඩාක් ඉස්සරහටත් ලස්සන videos අරගෙන එන්න❤❤❤

  • @supunlakmal3958
    @supunlakmal3958 2 ปีที่แล้ว +1

    Adarei dennatama aiyai akkai gdk lassanai 💝adarei dennatama budu saranai aiye akke podi illimak tynawa oyalage video eka poddak dik karannako 😊 budu saranai 🙏gdk watina video ekak aiye akke thank u mewa apith ekka bedagannawata 😊

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +1

      අපිත් ආසයි පැටියෝ වීඩියෝ දික් කරන්න ඔයාලා ගැන හිතලම තමයි අපි වීඩියෝ වෙලාව අඩුවෙන් දාන්නෙ❤❤❤❤

    • @supunlakmal3958
      @supunlakmal3958 2 ปีที่แล้ว

      @@hiruandsanduvlogs23 hari akke aiye💝

  • @sachiniumesha9095
    @sachiniumesha9095 2 ปีที่แล้ว

    hadawath lassana minissu...hora boru ne.me doctor lankawe ne neda ithin.oyala kohomath lassanai....❤️❤️❤️

  • @shehandilhara2088
    @shehandilhara2088 2 ปีที่แล้ว

    ආදරෙයි අනේ ඔය දෙන්නටම. සියලු දෙවි පිහිටයි. ❤🥰

  • @kovindihiranya5380
    @kovindihiranya5380 2 ปีที่แล้ว +1

    Aiye akke math dubai enna inne next week..mata kiyannako laser treatment ekata ohen kiyak wenawada kiyala

  • @thakshilanirmali4121
    @thakshilanirmali4121 2 ปีที่แล้ว

    Nangi ayyai dennm harim lassanai❤️😘 oylge video balala blala paluwen hitiye ayeth video ekk dankn

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      තැන්කියු ආදරෙයි ගොඩාක් බුදු සරණයි😘😘😘💕💕💕

  • @sensomask225
    @sensomask225 2 ปีที่แล้ว +1

    Hamadama lassanata inna akka aiya... adarei dennatama hamadama❤

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ගොඩාක් ආදරෙයි බුදු සරණයි❤❤❤❤

  • @EuroTravelMonaco
    @EuroTravelMonaco 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි
    ගොඩක් ආසාවෙන් බැලුවේ 😍

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      තැන්කියු ගොඩක් ආදරෙයි❤❤❤❤

  • @hirunilakshika4565
    @hirunilakshika4565 2 ปีที่แล้ว +1

    ආදරෙයි දෙන්නටම බුදු සරනයි🙏🙏🙏 පරිස්සමෙන් ඉන්න අක්කයි අයියයි 🥰🥰🥰

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +1

      ගොඩක් ගොඩක් ආදරේ පැටියෝ❤❤❤

  • @shehanmadusanka8931
    @shehanmadusanka8931 2 ปีที่แล้ว

    Kohamda dennata??? Watina video ekak ada arn avit tiyene..samahrak aya kinne nh lassana une kohmada kiyla..a athin aiye oya denna niyamaiii...

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +1

      මේ හැමදේම ඔයාලට තියෙන ආදරේ නිසා තමයි❤❤❤❤❤

  • @nilanthirenuka7038
    @nilanthirenuka7038 2 ปีที่แล้ว

    Wawww....hodai....paressamata enna teruwan saranai dennatama keyak gannawada treatment walata...

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +1

      මෙහේ සල්ලි වලින් diram දෙසීයක් ගියා ලංකාවේ සල්ලි වලින් රුපියල් දහදාහක්❤❤❤

    • @nilanthirenuka7038
      @nilanthirenuka7038 2 ปีที่แล้ว

      @@hiruandsanduvlogs23 thank you vestara gana kewwata lassnata enna dennama teruwan saranai

  • @chamilarathnayaka1056
    @chamilarathnayaka1056 2 ปีที่แล้ว

    Akkeee man අයියාගේ fon එකෙන් mg කරන්නේ oya konde udata කරලා බඳින widiha කියලා දෙන්න ..

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      එහෙම විශේෂයක් නෑ පැටියෝ කමක් නෑ දවසක මම වීඩියෝ එකක් අරගෙන එන්න❤❤❤

  • @ureshalakmali4330
    @ureshalakmali4330 2 ปีที่แล้ว

    Akka, ayya oyla genngee Video ekk enkn balan innee... 🥰🥰 mn asama dennek oyl dennaa... ❤️❤️ Harima nihathamani.. hema deykma bedagannwa.. 🥰🥰 budusaranai denntma. Parissmt innaa.. ayya twath lassanii... akkath godak lassanii 🥰

    • @ureshalakmali4330
      @ureshalakmali4330 2 ปีที่แล้ว

      Ane mt whatsapp number ek dennko akkee

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      00971564287908 මේකට මැසේජ් එකක් දාන්න පැටියෝ ආදරෙයි ගොඩාක්❤❤❤

  • @kumuduasha6973
    @kumuduasha6973 2 ปีที่แล้ว +1

    බුදු සරණයි අක්කාටයි අයියාටයි පරිස්සමෙන් ඉන්න ආදරේයි ගොඩාරියක් ඔයාලා දෙන්නටම 💗💗💗💕💕💕💕💕💖💖💖💖😍😍😍😍

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +1

      ආදරෙයි පැටියො ගොඩක්❤❤❤❤❤

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +1

      ආදරෙයි පැටියො ගොඩක්❤❤❤❤❤

  • @nethmijayawardana9000
    @nethmijayawardana9000 2 ปีที่แล้ว

    Ammo enkanmai balan hitiye❤️adarei aiya and akki parissamen sathutin inna

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි පැටියො ගොඩක්❤❤❤❤❤

  • @nadusewwandhi6659
    @nadusewwandhi6659 2 ปีที่แล้ว +1

    Wenada wagema lassanai .apita hoda adarsha math video ekak me.

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      තෑන්ක්යූ පැටියො ආදරේ ගොඩක්💕💕💕💕

  • @heshanianjalika4594
    @heshanianjalika4594 2 ปีที่แล้ว

    Tnks akka ,ayya...me wage video ekain api hemomwa denuwat karata 😘😘😘

  • @rasangimaduwanthi5657
    @rasangimaduwanthi5657 2 ปีที่แล้ว

    නියමයි 👌👌 අයියා අක්කි ඔයාලා විඩියෝ දානකන් බලන් ඉන්නේ

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි පැටියෝ ගොඩක්❤❤❤

  • @asithabandara1490
    @asithabandara1490 ปีที่แล้ว +1

    Mage munu saha belle pigmentation thiyenawa mata ewa iwath karaganna puluwanda

  • @chanukakavindi5713
    @chanukakavindi5713 2 ปีที่แล้ว

    ඩුබායි වල කොහෙද අක්කී තියෙන්නේ මොකද මාත් තව ටික දවසකින් එනවා ඒකයි අනේ කියන්නකෝ ❤️❤️

  • @nirupasriyani4309
    @nirupasriyani4309 2 ปีที่แล้ว +1

    සුදු treatment කාලේ නෑ ..කොහොමද prices

  • @ieshanidulinika6780
    @ieshanidulinika6780 2 ปีที่แล้ว

    මම deira ඉන්නෙ. Skin Pigmantation පිලිඹදව තියෙන treatment දැනගන්න doctor contact කරගන්නෙ කොහොමද?

    • @sellinglanka4928
      @sellinglanka4928 ปีที่แล้ว

      Matath doctorge connect number eka one kohomada contact kara ganne

  • @jananikawshalya8887
    @jananikawshalya8887 2 ปีที่แล้ว +1

    සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා දෙන්නා ❤❤

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤😘❤

  • @wasanasewwandi6955
    @wasanasewwandi6955 2 ปีที่แล้ว

    ඉක්මනින්ම නංගිගේ treatment vedio එක ඕනේ....බලන් ඉන්නවා...😍😍😍😘😘😘
    ආදරෙයි ❤️❤️❤️ තෙරුවන් සරණයි 🙏

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      අනිවාර්යෙන් ඉක්මණටම අරගෙන එන්නම් පරිස්සමින් ඉන්න ගොඩාක් ආදරෙයි❤❤❤❤

  • @lahiruchathuranga8820
    @lahiruchathuranga8820 2 ปีที่แล้ว

    ඔය දෙන්නා මාරම ලස්සනයි..ඕවා කරන්න ඕනි නෑ හිරූ බබා.❤️😊අක්කත් ගොඩක් ලස්සනයි .

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +1

      තැන්කියු පැටියෝ ගොඩාක් ආදරේ බුදු සරණයි😍😍😍😍

  • @asankasanjeewa395
    @asankasanjeewa395 2 ปีที่แล้ว

    Hiru aiye dr kohomada sambanda karaganne

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      අපේ ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක් දාන්න❤❤

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว

    දෙන්නාටම ගොඩක් ආදරේයි පරිස්සම්න් ඉන්න සතුට්න් ඉන්න බුදුසරණයි 🙏🙏🙏😘😘😘😘😘😘😘❤️❤️💞💞💞💞💕💕💕

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      අපි දෙන්නත් ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි❤❤❤

  • @maheerasanjeewa3120
    @maheerasanjeewa3120 2 ปีที่แล้ว +1

    Aniwa kollek unama handiyek wage Inna one✊✊✌️✌️👍👍

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ඒකනේ ඒකනේ ආදරෙයි ගොඩාක්❤❤❤

  • @niroshidulanji3781
    @niroshidulanji3781 2 ปีที่แล้ว

    hi akki..ane harima lassanai oyalage videos..ahamben adamai dekke..dekka gaman subscribe kala.. Math inne dubai..me treatment eka karanne koi clinic ekeda.. Kohomada oyalawa contact karaganne..

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      අපේ ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක් දාන්න පැටියෝ😘😘😘

  • @saduniwasana5843
    @saduniwasana5843 2 ปีที่แล้ว

    hai akki kohomada math saduni hode oayala dennata budu saranai siyalu dewi pihitai aiya akka dennatm suba anagathayak 🥰

  • @imashi722
    @imashi722 2 ปีที่แล้ว +1

    Akki ada godak ලස්සනයි 💛💫

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      තෑන්ක්යූ පැටියෝ ගොඩාක් ආදරෙයි❤❤❤❤❤

  • @udeshikasadruwani814
    @udeshikasadruwani814 2 ปีที่แล้ว

    Wooooow maru aiya akki bs Aadarei gdaaaak

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      තෑන්ක්යූ පැටියො ආදරේ ගොඩක්💕💕💕💕

  • @Sanusanu04
    @Sanusanu04 2 ปีที่แล้ว +1

    hamadama sathutin inna oyalama dennma 🐰👀

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤

  • @lovestatus8628
    @lovestatus8628 2 ปีที่แล้ว

    ලස්සනට ඉන්න හැමෝටම ලස්සනට ඉන්න ලැබේවා...බුදුසරණයි

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      තැන්කියු ආදරෙයි ගොඩාක් බුදු සරණයි😘😘😘💕💕💕

  • @sk-ot1bc
    @sk-ot1bc 2 ปีที่แล้ว

    ආදරෙයි ඔයා ලා දෙන්න ට
    ම බුදු සරනයි පරිස්සමෙන් ඉන්න

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ගොඩක් ආදරෙයි බුදු සරණයි❤❤❤❤

  • @kumudukumari9451
    @kumudukumari9451 2 ปีที่แล้ว

    ආයේ ලස්සන වෙන්න දෙයක් නැහැ අක්කි ඔයාලා දෙන්නා ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      අනේ තැන්කියු පැටියෝ ගොඩක් ආදරෙයි❤❤❤❤

  • @sandalinilakshmi1112
    @sandalinilakshmi1112 2 ปีที่แล้ว +1

    me video ek mat muladi miss una ane.Aiyge look ekma tamai mge bf t tiyenne.😁😌❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤❤

  • @lovestatus8628
    @lovestatus8628 2 ปีที่แล้ว +3

    අයීයා තමා හොදටම කලේ.🥲

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි පැටියො ගොඩක්❤❤❤❤❤

  • @danushikasewwandi4339
    @danushikasewwandi4339 2 ปีที่แล้ว

    Ammo oya thiyena lassana ethi.video eka lassanai.adarai godak.bs

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ගොඩක් ආදරෙයි බුදු සරණයි❤❤❤❤

  • @hmm6255
    @hmm6255 2 ปีที่แล้ว +1

    ඇත්තටම. ලස්සනයි. ඔයදෙන්ෂනම. ගොඩක්. හොදයි. මමත්.මහේ.තමයි.පදින්චය

  • @sanju8065
    @sanju8065 2 ปีที่แล้ว

    කොහොමද මේ doctor ව සම්බන්ද කරගන්නෙ

  • @studywithminu6119
    @studywithminu6119 2 ปีที่แล้ว

    අක්කයි අයියයි හැමදාම ඔය වගේම ආදරෙන් ඉන්න ඕනේ..ඇස්වහක්නම් වදින්න එපා ඒ ආදරේට..❤️❤️😍

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ගොඩක් ආදරෙයි පැටියෝ බුදු සරණයි😘😘😘😘

  • @nimeshaabeykoon1792
    @nimeshaabeykoon1792 2 ปีที่แล้ว +1

    නියමයි ♥️♥️♥️♥️ ගොඩක් වැදගත් 😘 කිසිම දෙයක් හංගන් නැතුව වැදගත් දේවල් කියන ඔයාලා දෙන්නට ජයෙන් ජය ❤️ ආදරෙයි 😘🥰

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +1

      අපි දෙන්නා මේ හැමදේම කරන්නේ ඔයාලට ගොඩක් ආදරේ නිසා❤❤❤❤

  • @rasikasaman4319
    @rasikasaman4319 2 ปีที่แล้ว

    ආදරෙයි දෙන්නටම බුදුසරණයි 💗💗💗💗

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ගොඩක් ආදරෙයි බුදු සරණයි❤❤❤❤

  • @chutitharuva2533
    @chutitharuva2533 2 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️❤️.prank vedio ekak oni ❤️❤️❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      බලමු ඉස්සරහට ආදරෙයි❤❤❤

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว

    දැක්ක ගමන් හොල්මනකට බය උනාවගෙ පිලින් එකක් අවාවේ 😍😍😍😍😍😍😍

  • @laksirimadagedara977
    @laksirimadagedara977 2 ปีที่แล้ว

    Nawathama wenasak niyamai budu saranai oyalata

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ගොඩක් ආදරෙයි බුදු සරණයි❤❤❤❤

  • @ranushanethmi2838
    @ranushanethmi2838 2 ปีที่แล้ว

    Adarei dennatama...budu saranai parissamen inna ♥️🥰

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ගොඩක් ආදරෙයි බුදු සරණයි❤❤❤❤

  • @hirunichanika6324
    @hirunichanika6324 2 ปีที่แล้ว

    ඒක පට්ට....අනේ .....❣️❣️❣️❣️❣️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ගොඩක් ආදරෙයි බුදු සරණයි❤❤❤❤

  • @ruwangiwijewardhana5330
    @ruwangiwijewardhana5330 2 ปีที่แล้ว

    mat anawa dubai awama meet wemu. parissamin inna budusaranai

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      අනිවාර්යෙන් අනිවාර්යෙන් ආදරෙයි ගොඩාක්😘😘😘

  • @anjana-9045
    @anjana-9045 2 ปีที่แล้ว +1

    මොකක්ද අක්කි මේ කරපු treatment එකෙන් වෙන්නේ

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      මූණ අඳුරු පැහැය අඩු වෙනවා patiyo කුරුලෑ ගොඩක් අඩු වෙනවා මූණට ලස්සන පාටක් එනවා😘😘😘

    • @anjana-9045
      @anjana-9045 2 ปีที่แล้ว

      @@hiruandsanduvlogs23 අනේ එහෙමද අක්කි .

  • @heshanikariyakoralage5088
    @heshanikariyakoralage5088 2 ปีที่แล้ว

    අක්කෙ සොෆ්‍රමයිසින් කියන ක්‍රීම් එක අපි ගාන්නෙ තුවාල උනාම රෑශ් වලට වගේ ..ඒක සම් ක්‍රීම් එකක්ද

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ඩොක්ටර් එහෙම තමයි පැටිය කිව්වේ වැඩි විස්තර අහගන්න අපේ ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක් දාන්න මම doctor contact කරලා දෙන්නම්❤❤❤

    • @heshanikariyakoralage5088
      @heshanikariyakoralage5088 2 ปีที่แล้ว

      @@hiruandsanduvlogs23 mama face book nane

  • @wasanasewwandi7644
    @wasanasewwandi7644 2 ปีที่แล้ว

    Adarei wastula....❤️‍🔥

  • @sujithmadusanka8242
    @sujithmadusanka8242 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏බුදු සරණයි දෙන්නටම ❤️❤️❤️

  • @saranisarani7659
    @saranisarani7659 2 ปีที่แล้ว +1

    Aiyage muna lassanai den ❤🌸❤

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි පැටියො ගොඩක්❤❤❤❤❤

  • @shehanmalsha2663
    @shehanmalsha2663 16 วันที่ผ่านมา

    Dhiram kiyak witr ynwd

  • @piihushashikala687
    @piihushashikala687 2 ปีที่แล้ว

    අක්කි බබා ලස්සනයි අද ගොඩාලියක් ummmmmmmmmmmmmmmmmmmmmmmaa 🥰🥰🥰

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරේ පැටිය ගොඩක්❤❤❤

  • @dead6944
    @dead6944 2 ปีที่แล้ว

    හැමදාම පරිස්සමෙන් සතුටෙන් ඉන්න තෙරුවන් සරණයි😎

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ගොඩක් ආදරෙයි බුදු සරණයි❤❤❤❤

  • @nadunimadushika5299
    @nadunimadushika5299 2 ปีที่แล้ว

    dubai koheda inne doctor

  • @nirashaweesingarachchi9335
    @nirashaweesingarachchi9335 2 ปีที่แล้ว

    අක්කි සමානයෙන් ඩුබායි වල ලෙසර් ට්‍ර්ට්මන්ට් එක්කට කියක් විතර යනවද

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ඩිරාම් දෙසීයක් ගියා පැටියෝ❤❤

  • @dulanjaleesamankumari6578
    @dulanjaleesamankumari6578 2 ปีที่แล้ว

    Harima lassni akki video eka.❤️❤️❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      තෑන්ක්යූ පැටියො ආදරේ ගොඩක්💕💕💕💕

  • @nadusewwandhi6659
    @nadusewwandhi6659 2 ปีที่แล้ว

    Lankawe kohen wageda karanna puluwan.

  • @paramitharushika1214
    @paramitharushika1214 2 ปีที่แล้ว

    ලස්සන වීඩියෝ එකක් ආදරෙයි දෙන්නටම😍

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      තෑන්ක්යූ ගොඩාක් ආදරෙයි❤❤❤

  • @palithakumara-dm5ss
    @palithakumara-dm5ss ปีที่แล้ว

    Pigmentation ain kala hakida

  • @sanidunimsara2350
    @sanidunimsara2350 2 ปีที่แล้ว +1

    Thawa eka video ekak one

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ඉක්මණටම අරගෙන එන්නම්❤❤❤

  • @menaaanthony6651
    @menaaanthony6651 2 ปีที่แล้ว

    Ara miss kiyapu cream eka name eka dannakoo please

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      අපේ ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක් දාන්න❤❤❤

  • @ireshaawanthi8216
    @ireshaawanthi8216 2 ปีที่แล้ว

    Video ak balann tikak parakku una Akki ane sorry.oyala dennat adare aduwela neme tikak withr weda thibuna.ane oyala dennage munt monwa unath godak adarei.dennam godak parissan inn.dennam godak lassnai.jesu pititai.💖💖💖💖💖

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +1

      හරි පැටියො එකට කමක් නෑ අපි දෙන්නා ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි😘😘😘😘

  • @tiktokshort5819
    @tiktokshort5819 2 ปีที่แล้ว

    Lankawr me treatment eka karanna keeyak wage yanawada aiye?

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ලංකාවෙනම් කොහොමද කියන්න දන්නෙ නෑ පැටියෝ මෙහෙ සල්ලි වලින් ඩිරාම් දෙසීයක් ගියා ඒ කියන්නේ රුපියල් දහදාහක්😍😍😍

  • @thusharasamankumara58
    @thusharasamankumara58 2 ปีที่แล้ว

    Bs adarei dennatama..❤️❤️

  • @ruwiniweerasinghe1733
    @ruwiniweerasinghe1733 2 ปีที่แล้ว +1

    අනේ අපේ ඉරයි හදයි ඇවිල්ලා ❤️❤️❤️❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ආදරෙයි ගොඩාක්❤❤❤

  • @nisumdewaka7873
    @nisumdewaka7873 2 ปีที่แล้ว

    ලස්සනයි හිරු ❤❤

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      තැන්කියු ආදරෙයි ගොඩාක්❤❤❤

  • @sanji8020
    @sanji8020 2 ปีที่แล้ว +1

    Sandu nombera dendako akki

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      පැටියෝ ෆේස්බුක් පේජ් එකේ නම්බර් එක තියෙනවා❤❤❤

  • @erangadamith-om9jm
    @erangadamith-om9jm ปีที่แล้ว

    Pimples marks walata karanna puluwanda

  • @lasmanthiravihari5267
    @lasmanthiravihari5267 2 ปีที่แล้ว

    Attatama mulinma hiru dakkma bayat hituna..saduge akakut oniiii.. Hamadama sattin hodin inna bs....

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ඉස්සරහට මගේ treatment අරගෙන එන්නම් ආදරේ ගොඩක්❤❤❤

  • @diwyangi7242
    @diwyangi7242 2 ปีที่แล้ว

    අම්මෝ පැණි මුණ....... තව කොහේ ලස්සන වෙන්නද...........
    සදු...... කොල්ලා පරිස්සමින්.......

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත තමයි ආදරෙයි ගොඩාක්❤❤❤

  • @nethrakapugama7827
    @nethrakapugama7827 2 ปีที่แล้ว

    Oya treatment ekata kochcharak giyada Lan kawe mudalin kochcharakda

    • @sandalidinusha5527
      @sandalidinusha5527 2 ปีที่แล้ว

      Kiyad akka ඇත්තටම price

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ඩිරාම් දෙසීයක් ගියා ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් දහදාහක් විතර වෙනවා හැබැයි මේක තුන් පාරක් වත් කරන්න ඕනේ කියලා ඩොක්ටර් කිව්වා❤❤❤❤

  • @nadeeshasewwandi3683
    @nadeeshasewwandi3683 2 ปีที่แล้ว

    Ane mage aiyai akkai lassanai nea

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤

  • @ميريميري-ط1ع
    @ميريميري-ط1ع 2 ปีที่แล้ว

    Hii sahodaraya mama inneth dubai wala me dubai wala koheda me dokta inne kiuala kiyanna pls

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      අපේ ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක් දාන්න😘😘😘

  • @oshadhigunasekara6320
    @oshadhigunasekara6320 2 ปีที่แล้ว

    Akki aiya park video ek aran ennnnkooo

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      හරි පැටියො ඉක්මනටම අරගෙන එන්නම්❤❤❤

  • @pushparanjane1646
    @pushparanjane1646 2 ปีที่แล้ว

    නංගියේ අර ක්‍රීම් 2නම කියන්න ම‍ට සතුට්න් ඉන්න දෙන්න ම ගොඩක් ආදරෙයි බුදුසරණයි

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      අපේ ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක් දාන්න doctor contact දෙන්නම්❤❤❤

  • @buddhikawickramasingha9778
    @buddhikawickramasingha9778 2 ปีที่แล้ว +1

    Good treatment 👍👍👍