පිරිකර සකස් කරන්නේ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • විශ්‍රාම ලත් ගාම නිලධාරි ඩී .පීරිස් පියාණන්ගේ හත්දවසේ බණ හා දානමය පිංකම කූරුණැගලදී මෙලෙස සිදුකරන ලදී.

ความคิดเห็น • 224

  • @samanwijeweera2850
    @samanwijeweera2850 2 ปีที่แล้ว +111

    ඉතා මහන්සියෙන් සකසා දෙන ලද මෙම දුර්ලභ දානය දැක බලා අනුමෝදන් ව්‍මට මාද වාසනාවන්ත උනා ,,,, සාදු සාදු සාදු,,,🙏🙏🙏

    • @user-us1yd8en2h
      @user-us1yd8en2h 24 วันที่ผ่านมา

      ඉතා මහන්සියෙන් සකසා දෙන ලද මේ දානය දැක බලා සතුටු සිතින් මාද මේ පින අනුමෝදන් වෙමි සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @nawodyasewmini-7342
    @nawodyasewmini-7342 2 หลายเดือนก่อน +6

    සාදු සාදු ඒ පිනම මාත් අනුමෝදන් වෙමි 🙏🙏🙏

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 ปีที่แล้ว +35

    උතුම් මේ පින්කමට මා හටත් දැකබලා ගන්නත් අනුමෝදන් වෙන්නත් වාසනාව ලැබුනා.සාධූ 🙏 , සාධූ 🙏 , සාධූ 🙏 .
    නමෝ භුද්දාය ☸️ 🙏🙏🙏 .
    පින්වත් ඔබ සියලුම දෙනාට තෙරුවන් සරනයි 🙏🙏🙏.

  • @NadeekaThilakarathne-vy6gp
    @NadeekaThilakarathne-vy6gp หลายเดือนก่อน +4

    හරිම ලස්සනට ,පිළිවෙලට,හිත් පහදින දානයක්...අවබෝධයෙන් කළ දානයක්..හරිම සතුටුයි ...🙏🙏🙏

  • @kumudukumari5442
    @kumudukumari5442 2 ปีที่แล้ว +29

    පිරිකර සකසන ආකාරය ගැන ලොකු අවබෝධයක් ලබා ගත්තා ඔබ තුමාට ගොඩාක් පිං 🙏🙏🙏ඉතාමත් වටිනා පිංකමක් ඔබලා සියලුම දෙනාටම තව තවත් මෙවැනි පිං කම් කිරීමට දෛරිය ශක්තිය ලැබේවා ...🙏🙏🙏

  • @shalmisahodya1166
    @shalmisahodya1166 2 ปีที่แล้ว +4

    ඉතා මහන්සියෙන් සකසා දෙන ලද මෙම දුර්ලභ දානය දැක බලා අනුමෝදන් ව්‍ම වාසනාවන්ත උනා ,,,, සාදු සාදු සාදු,,,🙏🙏🙏

  • @Uthumsathdarmaya
    @Uthumsathdarmaya 2 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු !!!මා ද මේ උතුම් වූ පුන්‍ය කර්මයට සාදු සිතින් යුතුවම අනුමෝදන් වෙමි..
    මටද අනුමෝදන් වේවා !!!
    පින්වත් ඔබටද බොහොමයක් පිං ...
    නිවී සැනසේවා !!!
    තෙරුවන් සරණයි !!!

  • @user-pt3zt8fb5v
    @user-pt3zt8fb5v ปีที่แล้ว +8

    ඔබ නමින් මියගිය සියලු දෙනාහටද ,,අපගේ මියගිය සියලු දෙනාහට ද මේ උතුම් පින් අනුමෝදන් කරමූ ...අනුමෝදන් වෙත්වා . දුගතියක විනම් සුගතිගාමී වෙත්වා ,,සුගතියක වීම නම් තව තවත් සැප ගාමී වෙත්වා 🌸🌸🌸🙏🙏🙏

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv ปีที่แล้ว +9

    මෙ පිනෙ ආනිසංස ඒ මියගිය පියතුමාට අනුමොදම් කරමි.මෙම පින දැකබල මාද අනුමොදම් වෙමි.සාදු සාදුසාදු. මෙම පින්කම කරන පවුලෙ සියලුම දෙනාට තුනුරුවන්ගෙ රැකවරණය ලැබෙව.මෙම පින සක්දෙවිදුන් පරමුක සතරවරම් දෙවිදුන්ට අනුමොදම් කරමි අනුමොදන් වෙවා.සාදු සාදු සාදු. සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරොගිවෙවා සුවපත්වෙවා සාදු සුවපත් වෙවා.සාදු සාදු සාදු

  • @thilokaaththanayake8469
    @thilokaaththanayake8469 2 ปีที่แล้ว +14

    මෙවැනි පිංකම් කිරීමට තව තවත් ශක්තිය ලැබේවා.මම ද මෙම පින සතුටු සිතින් අනුමෝදන් වෙමි.තෙරුවන් සරණයි

  • @PrinczAzula
    @PrinczAzula 2 ปีที่แล้ว +9

    බොහොමත් පින් මට පිරිකර පූජා කිරීමට අවශ්‍ය දේවල් ගැන අවබෝධයක් ලැබුනා. බුදුසරණයි, බොහෝ පින් සිදුවේවා. සාදු සාදු සාදු!!!

  • @himashkavinga8601
    @himashkavinga8601 2 ปีที่แล้ว +28

    අනූ කල්පයකට පෙර මව පියා උන සියලු දෙනාටම ඔබ කළ පින දැක ගත් මමද සිතින් දායක වී පින් එකතු කර ගත්තෙමි. මුතු කුඩයයි , හැරමිටියයි , තෙල්ගුලාවයි එකතු කළානම් දොළොස් පිරිකරකි. යු ටියුබ් දොළොස් පිරිකර ස(ර්)ච් කර අසන්න. ඔබට මතුවට අවශ්‍ය වේවි. බුද්ධ ශාසනයේ සුන්දර මරණ පහෙන් එකක් ඔබලාත් හිමිකර ගනිත්වා. තෙරැවන් සරණයි 🙏🙏

    • @pawuranews
      @pawuranews  2 ปีที่แล้ว +3

      හැරමිටිය තියෙනවා

    • @sandhyajayawardhna4846
      @sandhyajayawardhna4846 2 ปีที่แล้ว +3

      🙏🙏🙏

    • @champikapriyani9776
      @champikapriyani9776 2 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු මමත් මේ පින අනුමෝදන් වෙනවා

    • @chandimalakmali8899
      @chandimalakmali8899 2 ปีที่แล้ว +1

      Thel gulawa yanu kumakda ?

    • @chandimalakmali8899
      @chandimalakmali8899 2 ปีที่แล้ว +2

      Thel gulawa yanu kumakda ?

  • @dewchamathka2080
    @dewchamathka2080 2 ปีที่แล้ว +11

    බොහෝම හිත පහදන පින්කමක්. බොහෝම පින් දැනුවත් කිරීමක් කරන ගමන්ම අපිට පිනට දායක වෙන්නත් අවස්ථාව උදා කලාට.
    තෙරුවන් සරණයි !

  • @gm2462
    @gm2462 2 ปีที่แล้ว +10

    මෙම දානයට මාත් සහ භාගික උනා මෙන් දැනූනාඔබ සැමටතුරුනූවන්ගෙ සරණයි 🙏🙏🙏🙏

  • @kolamunnageramya5839
    @kolamunnageramya5839 2 ปีที่แล้ว +12

    මෙම පිරිකර පූජාව සකස් කරන ආකාරය දකින විට සිතට පුදුම සතුටක් දැනුනා.ඔබ තුමාට අනේක වාරයක් පිං සිදු වේවා.ඔබතුමාට පුලුවන්නම් සිවුරක් කපා මසන ආකාරය විස්තර සහිතව විඩියෝවක් කරන්න බෝහෝ පිං සිදුවෙයි. තෙරුවන් සරණයි.

  • @thilinisandarenu5454
    @thilinisandarenu5454 ปีที่แล้ว +10

    ඇත්තටම මෙහෙම දාන එක ගොඩක්ම හොදයි..අපිටත් අදහසක් ගන්න පුලුවන් උනා.ගොඩක්ම පිං 🙏

  • @pemawathiperera1220
    @pemawathiperera1220 10 หลายเดือนก่อน +4

    මෙි උතුමි පින්කම දැක බලා පින් අනුමෝදන් වෙන්න මම ද වාසනා වන්ත උනා 🙏🙏🙏

  • @mallikamanu7405
    @mallikamanu7405 ปีที่แล้ว +3

    ඔබ තුමන්ලාට ගොඩාක් පින් මේවාගෙ උතුම් දානමය කටයුත්තක් දැක බලා ගන්න සැලැස්සුවාට සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @chalanihewage6777
    @chalanihewage6777 ปีที่แล้ว +4

    උතුම් පින්කම දැක බලා සතුටින් අනුමෝදන් වෙමි ..!!! සාදු ...සාදු ...සාදු ...🙏🌷🙏🌷🙏

  • @sathsaranigraphics3493
    @sathsaranigraphics3493 2 ปีที่แล้ว +8

    ඉතා දුර්ලභ දානමය පිංකමක් දැක බලා ඔබ සැමට පින අනුමෝදන් වේවා. ඉගෙන ගත්තා ගොඩක් දෙවල් පිංසිදු වේවා

    • @kumudinianojagunasekera7436
      @kumudinianojagunasekera7436 13 วันที่ผ่านมา

      වටිනා vedio එකක්.ගොඩක් දෑ ඉගෙන ගත්තා. දැක බලා පින් අනුමෝදම් වුනා. කොහෙන්ද මේ අවශ්‍ය දේ අරගත්තේ ?
      🙏🙏🙏

  • @pinpokura8562
    @pinpokura8562 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏
    බොහෝ පින්! ඉතා මනරම් ප්‍රඤ්ඤා සම්ප්‍රයුක්තව සිදු කට ඒ දානය දැක බලා ඉතා සතුටින් අනුමෝදන් වෙමි!

  • @piumiwimalaweera2656
    @piumiwimalaweera2656 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මාද අනුමොදම් වෙමී නොදැනුවත් දෙවල් බොහොමයක් දැනුවත් උනා සාදු සාදු සාදු

  • @geethaudayangani6256
    @geethaudayangani6256 หลายเดือนก่อน

    Sadu ...sadu...sadu... Daka bala anumodan wemi...oba samata uthum theruwan saranayi..

  • @devikafernando2651
    @devikafernando2651 2 ปีที่แล้ว +3

    Namo budhaya..sadu..sadu..sadu..apith sathutin anumodan wemi..lassana pin kamak.kalayakin dakke. Math sambanda una wage mattath danune. Theruwan saranai

  • @lakshinarmada9504
    @lakshinarmada9504 ปีที่แล้ว +2

    පරිපූර්ණ දානයක්..ගොඩක් පින්වන්ත පිරිසක්.. සාදු සාදු අනුමෝදාමි.. 🙏🙏🙏

  • @chandanikokurangoda5249
    @chandanikokurangoda5249 2 ปีที่แล้ว +4

    ගොඩක් පින්.අපද දැනූවත් වූණා.නිවන් අවබෝධය පිණිසම මේ පින් හේතු වාසනා වේවා.

  • @user-pt3zt8fb5v
    @user-pt3zt8fb5v ปีที่แล้ว +4

    සාධූ සාධූ සාධූ මේ උතුම් පින්කම ඉතා සතුටින් සාදරගෞරවයෙන් මා ද අනුමෝදන් වෙමි..අනුමෝදන් වෙත්වා ..මම ආදරණීය දෙමාපියන්ටද පවුලේ සැමට මේ උතුම් පින් අනුමෝදන් වෙත්වා ... නිවන් අවබෝධය පිනිස උතුම් දාන පාරමිතාක් ම් වේවා !!!
    සාධූ සාධූ සාධූ 🙏🙏🙏
    සාධූ සාධූ සාධූ 🙏🙏🙏
    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @user-df8cw1yu5p
    @user-df8cw1yu5p หลายเดือนก่อน

    ඇත්තටම නියම ආකාරයෙන් දෙන දානයක් .හිතට සතුටක් දැනෙනවා.🙏🙏🙏

  • @cpwgunawardhana4054
    @cpwgunawardhana4054 2 ปีที่แล้ว +2

    ඔබ විසින් කලා වූ මේ පිං මාද පිං සිතින් අනුමෝදන් වෙමි....තෙරුවන් සරනයි සියලු දෙනාට ම

  • @dilanidharmarathne6342
    @dilanidharmarathne6342 2 ปีที่แล้ว +4

    Sadhu sadhu sadhu බොහොම පින් දැක බලා සතුටු වීමට අවස්ථාවක් ලබා දුන්නට .

  • @thamarakumari3778
    @thamarakumari3778 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි.දැක්කම හිත සතුටු උනා පුදුම තරම්.මමත් මගේ පෞලේ අයත් සතුටු සිතින් අනුමෝදන් උනා.තෙරුවන් සරණයි.!!🙏☸️

  • @rusirunawanjane6626
    @rusirunawanjane6626 5 หลายเดือนก่อน +1

    මෙම දානය සතුටු සිතින් අනුමෝදන් වෙමි පිරිකර පූජාව ගැන අවබෝධයක් ලබා ගත්තා පින්. සිදුවේවා🌹🌹

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 11 หลายเดือนก่อน +2

    Sadu sadu sadu math anumodam wenawa. Ane as dekin dakinnath pinak me pinkama

  • @sujathamary6364
    @sujathamary6364 2 ปีที่แล้ว +4

    මේ උතුම් දානය මාද අනුමෝදම් වෙමි....🙏🙏🙏

  • @sandi8364
    @sandi8364 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු...🙏🌼🙏🌼🙏
    මෙම උතුම් වූ.. දුර්ලභ වූ.. දානමය පිංකම දැක බලා මම ද ඉතාමත් සතුටු සිතින් අනුමෝදන් වෙමි...🙏🙏🙏

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ
    සතුටු සිතින් මා කලාවූ පින්කමක් සේ සිතා අනුමෝදන් වෙමි !
    මාගේ මියගිය මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා !
    සසර පුරාවට සතර අපායට නොවැටී නිවන් දකිනා ජාති දක්වා මේ පින හේතු නිවන පිණිසම හේතු වාසනා වේවා!

  • @bombattack4109
    @bombattack4109 2 ปีที่แล้ว +4

    🌹🌹🌹🙏🙏🙏 බොහොම පිං දැක බලා අනුමෝදන් වීමට සැලසීම ගැන 🙏🙏🙏🌹🌹🌹

  • @devikamaduwanthihinduranga9315
    @devikamaduwanthihinduranga9315 ปีที่แล้ว +2

    Sadhu...sadhu...sadhu...me pin අනුමෝදන් වේවා budusaranai 🙏🙏🙏

  • @wathsalasamurdika8905
    @wathsalasamurdika8905 ปีที่แล้ว +2

    🙏🙏🙏මමද සිතින් අනුමෝදන් වෙමි. ඔබතුමා ලාගේ පින්කම ට. ..

  • @nipusath572
    @nipusath572 2 ปีที่แล้ว +5

    සාධූ සාධූ සාධූ
    සතුටු සිතින් අනුමෝදන් වෙමි
    🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼

  • @user-nr6ht8hi7t
    @user-nr6ht8hi7t 10 หลายเดือนก่อน +1

    🙏 ⁣සාධූ සාධූ සාධූ
    තෙරුවන් සරණයි
    සතුටු සිතින් මෙම පින් අනුමෝදන් කරමි
    නමෝ බුද්ධාය 🙏

  • @DisanayakaDanushka
    @DisanayakaDanushka 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මියගිය සියලුම දෙනා හට නිවන් සැප ලැබේවා

  • @champikapriyani9776
    @champikapriyani9776 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මමත් මේ පුජාව සතුටින් අනුමෝදන් වෙමි

  • @piyumigunarathne4495
    @piyumigunarathne4495 2 ปีที่แล้ว +12

    සාධු සාධු සාධු🙏!!! වැඩි වැඩියෙන් මේ වගේ පිංකම් කරන්නට ඔබ තුමන්ලා ට හැකියාව, ශක්තිය,ධෛර්යය ලැබේවා!!

  • @RasikaWijesekara-zz7qr
    @RasikaWijesekara-zz7qr 11 หลายเดือนก่อน +1

    ගොඩාක් හොද දෙයක්, මගේ අයියගේ තුම්මස දානයට හොද අවබෝධයක් ලැබුනා, ගොඩාක් පින් 🙏🙏🙏

  • @naradadasanayaka7624
    @naradadasanayaka7624 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 දැකබලා සතුටින් අනුමෝදන් වුනෙමි සාදු සාදු සාදු 🙏🙏🙏

    • @pawuranews
      @pawuranews  3 หลายเดือนก่อน

      බුදුසරණ දෙවිපිහිටයි. බොහොම ස්තුතියි.

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 2 ปีที่แล้ว +3

    සාදු සාදු අනුමෝදාමි🙏🙏🙏

  • @swa5531
    @swa5531 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nadeeshaireshani8408
    @nadeeshaireshani8408 8 หลายเดือนก่อน +1

    මේ උතුම් පින මාද ඉතාමත් සතුටින් අනුමෝදන් වෙමි...🙏🙏🙏

  • @chandikeppetipola3876
    @chandikeppetipola3876 ปีที่แล้ว +2

    මේම උතුමි පිංකම දැකබලා සතුටු සිතින් මාද අනුමොදන් වෙමි .
    🌼🙏🌼🙏🌼🙏🌼

  • @dicaudio8814
    @dicaudio8814 2 ปีที่แล้ว +2

    sadu,sadu,sadu,me pinkammata mamath sahabagi veemen matath oba semmatath pin lebbeva!!!

  • @shanikamadhuwanthi6667
    @shanikamadhuwanthi6667 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!තව තවත් මෙවැනි පුණ්‍ය කර්මයන් සිදු කිරීමට ඔබට හැකි වේවා!

  • @chamilachandani9270
    @chamilachandani9270 2 ปีที่แล้ว +7

    මමද මෙ උතුම් පින්කම අනුමොදන් වෙමි🙏🙏🙏🙏🙏🙏🙏

  • @dextersl8189
    @dextersl8189 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි නොදැන හටි දේවල් දැනගන්න ලැබුණා.

  • @sadamalirajapakshs6408
    @sadamalirajapakshs6408 2 ปีที่แล้ว +2

    බොහොම පින් සාදූ සාදු සාදු

  • @champikapriyani9776
    @champikapriyani9776 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 ඉතාමත් සතුටින් අනුමෝදන් වෙමි 😅

  • @DeepikaPriyadarshani.
    @DeepikaPriyadarshani. 9 หลายเดือนก่อน +1

    Godak pin oba siyaludenata. Itha mahansiyen shraddawen dun me uthum danaya daka bala ganeemata math wasanawantha una.. Sadu sadu sadu!

  • @mpadmaliyanage1807
    @mpadmaliyanage1807 2 ปีที่แล้ว +2

    Me nam anarga pinkamak.oba semata niduk neerogi suwa lebewa.mewan uthum pinkam karana ayuru pahada deema mahathpala mahanisanasa lebewa🌸🌸👏

  • @matildaranjani3946
    @matildaranjani3946 2 ปีที่แล้ว +3

    ගොඩාක් හොඳයි .video aka .tharuwansarani .

  • @niroshadilanthi8628
    @niroshadilanthi8628 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu oba thumata godak pin budu saranai

  • @nadeeudayakumari4226
    @nadeeudayakumari4226 2 ปีที่แล้ว +4

    Harima lassanai pilivelai .sadu sadu sadu!

  • @user-gp2km8qz1j
    @user-gp2km8qz1j ปีที่แล้ว +1

    සාදු සාදු සාදු අනුමෝදාමි

  • @shalam9611
    @shalam9611 10 หลายเดือนก่อน +1

    සාදු සාදූ ගොඩක් පින්🙏🙏🙏

  • @helagossip1093
    @helagossip1093 ปีที่แล้ว +4

    සාදු..සාදු..සාදු ..🙏🙏🙏

  • @nalinpriyadarshana2258
    @nalinpriyadarshana2258 5 หลายเดือนก่อน +1

    බුදු සරණයි හැමොටම

  • @roshanirathnayaka1794
    @roshanirathnayaka1794 8 หลายเดือนก่อน +1

    Mahath uthum pinkaman ..sadu sadu sadu..
    Math min adahas labagaththa
    Pin mada anumodan una

  • @harshahemantha7219
    @harshahemantha7219 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @jenitawijeyakanthi3244
    @jenitawijeyakanthi3244 2 ปีที่แล้ว +2

    Me pin mahatath anumodan veva Sadu Sadu sadu

  • @damithchinthaka7462
    @damithchinthaka7462 ปีที่แล้ว +4

    සාධූ!!! සාධූ!!! සාධූ!!! මම මේ සියළුම පිං සතුටු සිතින් අනුමෝදන් වෙමි!!!! 🙏🙏🙏 සාධූ!!! සාධූ!!! සාධූ!!!

  • @damayanthinawarathna9871
    @damayanthinawarathna9871 7 หลายเดือนก่อน

    ඉතාම වටිනා පුණ්‍යකර්මය ක් දැක බලා අනුමෝදන් වෙමි මේ කරන කුසල් බලයෙන් ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ වී නිර්වාණ ය කරා යාමට මේ කුසල් පාරමිතාවක් වේ වා ඔබ සියලු දෙනාටම

    • @pawuranews
      @pawuranews  5 หลายเดือนก่อน

      th-cam.com/video/2PsTWc8dgAc/w-d-xo.html

  • @yapamanil1092
    @yapamanil1092 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏 දැකගැනිමත් ගොඩාක්ම පිං තෙරැවණ් සරණයි සියලුම දෙනාට 🙏🙏🙏🙏

  • @manikedissanayaka5540
    @manikedissanayaka5540 ปีที่แล้ว +2

    මෙි උතුමි දානය මාද දැකබලා සතුටු සිතින් අනුමෝදමි වෙිමි.

  • @deepawijeratne2861
    @deepawijeratne2861 2 ปีที่แล้ว +5

    ගොඩක් වටිනා වැදගත් වැඩසටහන් කිරීම ගැන ඔබ හැමta ගොඩක් pin

  • @Chani01234
    @Chani01234 ปีที่แล้ว +1

    උතුම් දානමය පින්කම දැක සතුටින් අනුමෝදන් වෙමි!!😇🙏

  • @DakshinaMudunkotuwa
    @DakshinaMudunkotuwa 2 ปีที่แล้ว +3

    Harima sathutui.

  • @7sanraj
    @7sanraj ปีที่แล้ว +2

    Sathutu sithin anumodan wemi 🙏🙏🙏 Saadhu Saadhu Saadhu

  • @saduniapsara2114
    @saduniapsara2114 ปีที่แล้ว +1

    Saduu saduuu uthum pinkamata mada sathutinanumodan wenawa..🙏🙏🙏🙏🌷🌷🌷

  • @MS-eo6ud
    @MS-eo6ud ปีที่แล้ว +3

    නියමයි. .. සුපිරි 💜😍🙏

  • @madudesilva7524
    @madudesilva7524 4 หลายเดือนก่อน +1

    🌹සාදු🙏 🌹සාදු🙏 🌹සාදු🙏
    දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙමි!
    මේ පිංකම සදහා දායකත්වය දැරැ සියලුම දෙනාටද, මෙම පිංකම අපහට බලන්න සැකසු අයටද, නුදුරැ භවයකදිම සැප සහිත ප්‍රතිපදවකින් නිවන් දකින්නට මේ පින හේතු වාසනා වේවා! 💐🙏
    ඔබ සැමගේත් සහා මාගේද පරලෝව සැපත් සියලුම දෙනාටද මේ පිං අනුමෝදන් කරමි අනුමෝදන් වේවා! ඒ සැමද නුදුරැ භවයකදිම බුදුගුණ සුවඳින් නිවී සුවපත් වේවා! 🙏
    (මා දුටු අලංකාර පිංකමකි)
    තෙරැවන් සරණයි! ☸️🙏

    • @pawuranews
      @pawuranews  4 หลายเดือนก่อน

      බොහොම පිං ...

  • @somindahamuduruwo8630
    @somindahamuduruwo8630 ปีที่แล้ว +1

    Theruwan saranai.sebavima yahapath

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 ปีที่แล้ว +2

    Sadu sadu sadu hoda දෙයක්

  • @OvitigalageYamunaWasanth-si7yh
    @OvitigalageYamunaWasanth-si7yh 11 หลายเดือนก่อน +1

    මෙවැනි දන් දෙන්න තව තවත් හැකියාව ලැබී නිවන අවබෝධ කිරීම පිණිස පාරමිතාවක් වෙවා

  • @thakshilaweerasinghe9174
    @thakshilaweerasinghe9174 7 หลายเดือนก่อน

    මේ විඩියෝ එක ගොඩාක් වටිනවා මට ..මේ මර්තූ මගෙ දෙමපියන්ට මමයි අක්කයි එකතුවෙලා ජීවදනේ දෙන්න ඉන්නෙ ....ගොඩාක් පින් මේ ටික දැනගන්න ඉඩසැලැස්සුවාට

    • @pawuranews
      @pawuranews  5 หลายเดือนก่อน

      th-cam.com/video/2PsTWc8dgAc/w-d-xo.html

  • @chulakshi5313
    @chulakshi5313 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu anumodami

  • @nishanthakumara7018
    @nishanthakumara7018 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ .තෙරුවන් සරණයි

  • @chandimalakmali8899
    @chandimalakmali8899 2 ปีที่แล้ว +3

    🙏🙏🙏 sadu sadu sadu !

  • @fairyart9014
    @fairyart9014 2 ปีที่แล้ว +2

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾සියළුම දෙනාට පිං සිදු වේවා

  • @kushanimadhubhashini3544
    @kushanimadhubhashini3544 2 ปีที่แล้ว +4

    Sadu sadu sadu 🌸🌸🌸🌸🌸💫🙏😌

  • @chandimalakmali8899
    @chandimalakmali8899 2 ปีที่แล้ว +3

    Etha vadagath de rashiyak danagaththa...april wala ape sangika danaya sadaha adahas rasak labuna...pin hamotama !

  • @shenusworld1399
    @shenusworld1399 2 ปีที่แล้ว +1

    සාදු..සාදු..සාදු..

  • @user-zb1lq3zx1d
    @user-zb1lq3zx1d ปีที่แล้ว +1

    ඉතාම ලස්සනට සකස් කර දුන් ඔබලාට අනන්තයි අප්‍රමාණ පිං ලැබේවා මමත් මේ පිං අනුමෝදන් කර ගත්තා මමත් ආසයි මේ වගේ දානයක් දෙන්න මට උදව් කරන්න ඔයාලට ගොඩාක් පිං ඒ ගැන කතා කර ගන්නේ කොහොමද?

  • @rasikalasanthi2944
    @rasikalasanthi2944 2 ปีที่แล้ว +3

    Godak de danagatta budu saranai

  • @pushpikananayakkara8246
    @pushpikananayakkara8246 2 ปีที่แล้ว +3

    SADU ! sadu ! apith pin sith athi kara gaththa.

  • @shalikasandamali5756
    @shalikasandamali5756 ปีที่แล้ว +1

    Nithara bala anumodan una.sadu sadu

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 ปีที่แล้ว +2

    Thanks 🙏🙏🙏

  • @kasunumethmal7884
    @kasunumethmal7884 ปีที่แล้ว +2

    sadu saduu saduu🙏🙏

  • @ashokawithanage8216
    @ashokawithanage8216 2 ปีที่แล้ว +2

    Apith hithen pin ekathu kala.... Saaadu saaadu saaadhu. 🙏🙏🙏

  • @asini1035
    @asini1035 ปีที่แล้ว +3

    Harima lasanai pin godai

  • @sitharanilmini862
    @sitharanilmini862 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu.....

  • @user-ye5gq5qc5k
    @user-ye5gq5qc5k 9 หลายเดือนก่อน +1

    Pin sidu wewa.sadu..sadu