ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

සවස් යාමයේ පැවැත්වූ අසිරිමත් රුවන්වැලිසෑ මහ පූජාව - ගෞතම සෑ වන්දනා 100 වන සති පින්කම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2023
  • ❂ •ගෞතම සෑ වන්දනා සති පින්කම៚
    ៚━━━ • ❂❂ • ━━࿐ 100 වන සතිය
    රුවන්වැලිසෑය
    සවස සම්බුද්ධ පූජාව
    ❂ •2023-09-15•❂
    භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් තුන් ලොව උත්තරීතරම ස්ථානය ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේ ඉදිරිපිට උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ උදෙසා
    සවස් යාමයේ කැප වූ අග්‍ර පූජාව....
    දැකබලා සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙත්වා !!!
    සක් දෙවිදුන්, සතරවරම් දෙව් රජවරුන්,
    විශ්මකර්ම දෙව් රජුන්,
    රුවන්වැලිසෑය සුරකින විශාලරූප දෙව් රජුන්, ඇතුලු
    බුද්ධ සාශනය සුරකින සියලු සමාදිට්ඨික දෙව් රජවරුන්ටත්
    රුවන්වැලි මහා පුදබිමේ වර්ථමාන භාරකාර,
    අති පූජණීය නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ වැඩ සිටිනා මහා සංඝරත්නයටත්
    අති පූජණීය රාජගිරියේ අරියඥාණ හිමියන්
    ඇතුලු සියලු නිර්මල බුදු දහම බෙදා හරින පින්වන්ත යතිවරයාන් සැමටත්
    මෙම ගෞතම සෑ වන්දනා පින්කම් මාලාවේ 100 වන පින්කම වන
    * දෙතිස්ව්‍යාංජන සහිත දහවල් සම්බුද්ධ පූජාව,
    * සවස මෙම අග්‍ර වූ පූජාව,
    * උතුම් වූ මහ සඝරුවන සදහා දහවල් සාංඝික දානය
    සදහා ඉතා ගෞරවයෙන් යුතුව දායකත්වය, කාලය ශ්‍රමය ලබා දුන්.... සියලු පින්වතුන්ලා සැමටත්....දැක බලා සතුටුවන පින්වත් දෙව් බඹුන් මිනිසුන් සැමටත්,
    මෙම උත්තම පින්කමෙන් ලැබුනා වූ සියලු කුසල කර්මයන්, සහ පුණ්‍යකර්මයන් අනුමෝදන් කරමි !
    ඔබ සැම මේ කුසලයන් ලැබ
    පූර්ණ වූ සුවපත් භාවයම ලබත්වා🙏
    පූර්ණ වූ නීරෝගී සුවය ලබත්වා 🙏
    අවසන සැප වූ මාර්ගයකින්ම උත්තම චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම උතුම් කුසලය,පුණ්‍යකර්මය හේතූ වේවා 🙏
    නිදුක් බව නීරෝගී බව ලැබේවා !
    තෙරුවන් සරණයි !
    කෝසල වීරතුංග
    ‪@KosalaWeerathunga‬ #kosala #weerathunga #ruwanweliseya

ความคิดเห็น • 66