දේවල් ගොඩක් මැද සැහැල්ලුවෙන් දවස ගෙවුනා| Easy meal prep | Life in summer

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • ආයුබෝවන්!
    ඔබේ අදහස් පහත comment කරන්න. එසේත් නැතිනම්:
    INSTAGRAM හරහා / athambulak_by_iresha හෝ ඊමේල් athambulak@gmail.com හරහා බෙදා ගන්න කියලත් මම ආරාධනා කරනවා.
    I'd love to hear your views via the comments or on INSTAGRAM - / athambulak_by_iresha or athambulak@gmail.com
    I wish you good health & well being!
    Iresha

ความคิดเห็น • 73

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd หลายเดือนก่อน

    අද දෙවෙනි පාරට බලන්නේ, අහම්බෙන්....කාලෙකට පස්සේ..😅.....❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @hemanthawijenayake9682
    @hemanthawijenayake9682 9 หลายเดือนก่อน +1

    ඔව් ඉක්මනින් ආපහු එන්න .අදත් හොඳ වීඩියෝවක් .බොහොම පින් අපේ ජීවිතයට සතුට ලබා ගන්න දෙන උපදෙස් වලට.සතුට ...අපි හැමෝට ම ඕන සතුටනෙ.
    අතීතය ගෙවී අවසන් .අනාගතය දන්නෙ නෑ .මේ මොහොත සිහියෙන් නම් එයින් ගොඩනැගෙන අතීතයත් සුන්දර යි.
    පුතාගෙ උගුරට ,කැස්සට තල් සූකිරි ටිකත් හෝ වැල්මී ත් හොඳ යි
    සුවපත් වේවා තෙරුවන් සරණයි

    • @athambulak-7289
      @athambulak-7289  9 หลายเดือนก่อน

      Godak sthuthi. Oyata pin 🙏 Theruwan saeanai ❤❤❤❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ඔබ ගෙන එන වීඩියෝ ..ගොඩාක් ආසාවෙන් බැලුවා .බුදු සරනයී .

    • @athambulak-7289
      @athambulak-7289  9 หลายเดือนก่อน

      බුදු සරණයි ❤❤❤

  • @kasunlakmal9604
    @kasunlakmal9604 9 หลายเดือนก่อน

    Thank you අක්කේ. ඔයා නිසා මගේ ජීවිතේ දවසින් දවස සැහැල්ලු, සරල, ලස්සන, නිදහස් ජීවිතයක් වෙනවා. ගොඩාක් ආදරෙයි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. හැමෝටම නිරෝගී සුවය පතනවා. බුදු සරණයි!

    • @athambulak-7289
      @athambulak-7289  9 หลายเดือนก่อน

      Godak sthuthi nangi. Theruwan saranai ❤❤❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 9 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි පිලිවෙලයි පිරිසිදුයි බලන් ඉන්නත් ආසයි ❤❤❤❤❤ ඔයයි අයියයි දෙන්න ගොඩාක් ලස්සනයි ❤❤❤ අනේ ඔව් අක්කියෝ අපෙ බබාල ලොකු උනත් එයාල අපිට හැමදාම පොඩි අයම තමා සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් පුතු පැටියට ඉක්මනට සනීප වෙන්න කියල පාර්තනා කරනව ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් බුදුසරණයි ❤❤❤❤❤❤❤

    • @athambulak-7289
      @athambulak-7289  9 หลายเดือนก่อน

      හරිම ආදරණීයයි. ඔයාට ගොඩක් පින් 🙏💐❤️💐❤️💐❤️

  • @luckywicks1440
    @luckywicks1440 9 หลายเดือนก่อน

    ඒක භාවනාවක්.... 🙏 අවදිමත් බව තමයි මේ වීඩියෝ එක පුරාවටම හැගුනේ සතුටුයි තෙරුවන් සරනයි

  • @Nil-u7c
    @Nil-u7c 9 หลายเดือนก่อน

    මගෙ හිත නිවන එකම තැන .❤

  • @kanchanamadhushani151
    @kanchanamadhushani151 9 หลายเดือนก่อน

    E katahada...භාවනාවක් wage...❤️❤️❤️ asawen balan inne oyage video ekak enakam...😊

    • @athambulak-7289
      @athambulak-7289  9 หลายเดือนก่อน

      හානේ...thank you so much ❤❤❤❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 9 หลายเดือนก่อน

    Kiribath n lunumiris mouth watering but very bad for cold
    n fever

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 9 หลายเดือนก่อน

    නිදි මතේ හිටියේ ඒත් මට හිතුනා ඔයාට කන්දීලා ඒ දැනෙන සැහැල්ලු ව හිතට අරන්ම නිදාගන්න..සමහර දේ නැවත නැවත මතක් වෙන එකට ඔයා අද කියපු දේ කරන්න හිතාගත්තා එහෙනම් නිදාගන්න හදන්නේ..බුදුසරනයි !! ❤

    • @athambulak-7289
      @athambulak-7289  9 หลายเดือนก่อน

      Thanks, budu saranai ❤❤

  • @Kanchana-o4e
    @Kanchana-o4e 2 หลายเดือนก่อน

    Mahathtaya maarama lassanai akke Mata nikan pennema kauruma Hari Parana Hindi naluwek wagee...athtamai..Mata meka kiyannama Oni kiyala hithuna..🤍🌷

    • @athambulak-7289
      @athambulak-7289  2 หลายเดือนก่อน

      Thank you so much. Onna mama eyata kiwwa ♥️♥️♥️

  • @nishanthisenarathna9367
    @nishanthisenarathna9367 8 หลายเดือนก่อน +1

    Mageth hitha niwena thana ❤❤❤❤❤

  • @charithaabysinghe9530
    @charithaabysinghe9530 9 หลายเดือนก่อน

    Thanks video ekata ❤,පුතාට budusaranin ඉක්මනින් sanipa wai👍, oya adath lassanai budusarani oyalata පරිස්සමෙන් inna 😍😍💐
    Kama tika rasa patai 🍜😊😍

    • @athambulak-7289
      @athambulak-7289  9 หลายเดือนก่อน

      Godak sthuthi. ❤❤❤❤❤

  • @shaleekau4877
    @shaleekau4877 9 หลายเดือนก่อน

    Listening to your healing voice, and looking at the way you are living your life with your loved ones pave me the important of being mindful ..wishing the immediate recovery for your son❤❤❤..

    • @athambulak-7289
      @athambulak-7289  9 หลายเดือนก่อน

      Thank you so much, Shaleeka. It was lovely to hear this ❤❤❤

  • @alexiadesilva3008
    @alexiadesilva3008 9 หลายเดือนก่อน

    ඔව් අක්කේ මටත් එහෙමයි.මම කේක් හදන කෙනෙක්.ඒවා හදද්දි ම්ට වෙන දෙයකට උත්තර දෙන්න බෑ..බබාලා studies ගැන ඇවිත් අහද්දි මට ඒ වෙලේට උත්තර දෙන්න බෑ..මම හිතුවේ ඒක වැරැද්දක් කියලා..😅

    • @athambulak-7289
      @athambulak-7289  9 หลายเดือนก่อน +1

      දෙකකට focus කරන්න අමාරැයි. 😊❤❤❤❤

  • @hiranthigun2033
    @hiranthigun2033 9 หลายเดือนก่อน

    Get well soon to putha!!
    Budusarani!!! 😊

    • @athambulak-7289
      @athambulak-7289  9 หลายเดือนก่อน

      Thank you so much Hiranthi ❤❤❤

  • @wasanagamage1143
    @wasanagamage1143 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි. හිත නිවෙනවා ❤❤

    • @athambulak-7289
      @athambulak-7289  9 หลายเดือนก่อน

      💐❤️💐❤️💐❤️💐❤️💐

  • @luckypiscesgirl9418
    @luckypiscesgirl9418 9 หลายเดือนก่อน

    YOU ARE SO SWEET❤❤❤❤❤❤❤❤AS ALWAYS!THERUWAN SARANAI.GET WELL SOON DARLING SON!

    • @athambulak-7289
      @athambulak-7289  9 หลายเดือนก่อน

      Thank you so much ♥️ 💓 💗 💛 💖

  • @romanierodrigo9234
    @romanierodrigo9234 9 หลายเดือนก่อน

    Nice to hear your voice. God bless you & your family.

    • @athambulak-7289
      @athambulak-7289  9 หลายเดือนก่อน

      Thank you so so much ❤❤❤❤

  • @LakshaniPamudi-fj1tb
    @LakshaniPamudi-fj1tb 9 หลายเดือนก่อน

    Thank you so much miss❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 9 หลายเดือนก่อน

    Obage puthata ikman suwaya pathami
    Parisara wenasweem walathi
    una pethirenawa neda?

  • @susanthakumara2932
    @susanthakumara2932 9 หลายเดือนก่อน

    thank you very much for the uplod like this video iresaha madam .god bless you oll of you .and get well soon your son.we will waiting for your next video soon

    • @athambulak-7289
      @athambulak-7289  9 หลายเดือนก่อน

      My pleasure. Yes, see you soon ❤❤❤❤

  • @dilushamadushani1340
    @dilushamadushani1340 9 หลายเดือนก่อน

    ලස්සනයි ඔයාල හැමෝටම තෙරුවන් සරනයි ❤❤❤

    • @athambulak-7289
      @athambulak-7289  9 หลายเดือนก่อน

      තෙරැවන් සරණයි 🙏💐🙏💐🙏

  • @maheshikakodithuwakku6029
    @maheshikakodithuwakku6029 9 หลายเดือนก่อน

    Healing❤ stay blessed guys 😍

    • @athambulak-7289
      @athambulak-7289  9 หลายเดือนก่อน

      Thank you, Maheshika ❤❤❤❤

  • @pabasara2634
    @pabasara2634 9 หลายเดือนก่อน

    ලස්සනයි video එක. ❤️❤️❤️❤️

  • @thariquesabar6481
    @thariquesabar6481 9 หลายเดือนก่อน

    Thank you so much Akke....🙏❤️❤️❤️❤️

    • @athambulak-7289
      @athambulak-7289  9 หลายเดือนก่อน +1

      My pleasure 😊❤❤❤❤

  • @GayaniGeethika-k1q
    @GayaniGeethika-k1q 9 หลายเดือนก่อน

    මං ආසම චැනල් එක ❤️

    • @athambulak-7289
      @athambulak-7289  9 หลายเดือนก่อน

      Yeiiiii 💃💃💃💃

  • @nilminisalwathura3504
    @nilminisalwathura3504 9 หลายเดือนก่อน

    Theruwan sarani nangi ❤

    • @athambulak-7289
      @athambulak-7289  9 หลายเดือนก่อน

      Theruwan saranai Akki ❤❤❤❤

  • @ishiperera4931
    @ishiperera4931 9 หลายเดือนก่อน

    Akki Aiya Indian da.. denna lassani❤

    • @athambulak-7289
      @athambulak-7289  9 หลายเดือนก่อน

      🙂Ane na. Eya sinhala ❤❤

  • @dilukshiniadikari7235
    @dilukshiniadikari7235 9 หลายเดือนก่อน

    තාමත් මට පුරුදු වෙන්න බැරිවුණ දෙයක් තමයි Weekend එක relax එකේ ඉන්න එක . ඒ දවස් තමයි ගොඩක් busy. ඒක හදාගන්න උත්සහ කරන්න ඕනෙ මමත් . මගේ වාසනාවක් තියෙන්න ඇති ඔයාගෙ videos අහම්බෙන් හරි දකින්න ලැබෙන්න.ඒකෙන් ජීවිතේට කොයිතරම් වෙනසක් උනාද? ඒ ගැන ස්තුති කරන්න වචන නෑ අක්කා . ❤ ❤

    • @athambulak-7289
      @athambulak-7289  9 หลายเดือนก่อน

      හරිම සතුටුයි නංගි ❤❤❤❤❤

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 9 หลายเดือนก่อน

    Oya miss hamadama oyawage vedios genna.ape asae.ehama ara ekama thana edagena karapu vedios boring wenawa.mehama karana ewa.lassanae.b.s

    • @athambulak-7289
      @athambulak-7289  9 หลายเดือนก่อน

      Thank you so much ❤❤❤❤

  • @rusirunawanjane6626
    @rusirunawanjane6626 9 หลายเดือนก่อน

    Budu saranai oyata 🌹🌹🌹

    • @athambulak-7289
      @athambulak-7289  9 หลายเดือนก่อน

      Budu saranai Rusiru 🙏

  • @shanikasilva6043
    @shanikasilva6043 4 หลายเดือนก่อน

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤🎉🎉

  • @apsaragunasekara707
    @apsaragunasekara707 9 หลายเดือนก่อน

    ❤❤

    • @athambulak-7289
      @athambulak-7289  9 หลายเดือนก่อน

      ❤️💐❤️💐❤️💐

  • @dilaniweerasinghe5529
    @dilaniweerasinghe5529 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @rasichandima1317
    @rasichandima1317 9 หลายเดือนก่อน

    👌💐❤

    • @athambulak-7289
      @athambulak-7289  9 หลายเดือนก่อน +1

      ❤️💐❤️💐❤️💐

  • @chamarikodikara676
    @chamarikodikara676 9 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @NiroshaChathu
    @NiroshaChathu 9 หลายเดือนก่อน

    🌻🌻❤️👍

    • @athambulak-7289
      @athambulak-7289  9 หลายเดือนก่อน

      💐💐💐💐❤️❤️❤️

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 9 หลายเดือนก่อน

    ❤❤🌷👍

  • @kumudumudannayake4539
    @kumudumudannayake4539 9 หลายเดือนก่อน

    🙏🙏🙏💐💐💐❤️

    • @athambulak-7289
      @athambulak-7289  9 หลายเดือนก่อน

      ❤️💐❤️💐❤️💐