Spring clean | Calm working day | Quick and easy dinner

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024

ความคิดเห็น • 82

  • @dilukshiniadikari7235
    @dilukshiniadikari7235 11 หลายเดือนก่อน +4

    මම අද මේ ඉන්න සන්සුන් ජීවිතය ලබාගන්න ඔයාගෙ වචන තමයි ලොකුම උදව්වක් වුනේ මට . මම ඒ ගැන හරිම grateful හැමදාම . ❤❤

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน +1

      මට ඒ ගැන හරිම සතුටුයි. ඔයාට ගොඩක් ස්තූතියි මේ දේ මාත් එක්ක බෙදා ගත්තට. ❤💕💕💕

  • @samanthifernando2284
    @samanthifernando2284 5 หลายเดือนก่อน +1

    කොච්චර ලමයි ලොකූනත් අම්මලාට බබා.😃මගේ පුතා අවුරුදු 26..දුව 22 යි.ඒත් බබබ් කියන්නේ...ඒක ඉතින් හරිම ආදරනීයයි...🙏🙏🙏🙏 .ඔයාවගේම රූපේ තියන යාලුවෙක් මටත් ඉන්නවා.

  • @freeeducation3587
    @freeeducation3587 21 วันที่ผ่านมา

    ඔයා නිසා මමත් සන්සුන් මනසකින් ජීවත් වෙන්න හුරැවෙන ගමන් , ස්තුතියි ගොඩාක්❤❤❤

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 11 หลายเดือนก่อน +2

    සතිමත් බව ඔබට පින් අයිති වෙන්න වඩවන්න දැන් පුරුදු වෙනවා.හිතට පුදුම පහසුවක් වගේම ලොකු බරකින් නිදහස් උනා වගේ දැනෙන්නෙ.ස්තූතියි ඔයාට ❤

  • @sujeewaliyanadewa6226
    @sujeewaliyanadewa6226 5 หลายเดือนก่อน +1

    Good morning. Highly appreciated your valueble job. Waiting again for your new vedio

  • @hemanthawijenayake9682
    @hemanthawijenayake9682 11 หลายเดือนก่อน +1

    අදත් ගොඩක් වටින අදහස් ගොඩක් .දවසේ හැමවෙලේම ඔබව මතක් වෙනවා....උදේ පාන්දර අහස,ගස්කොළන්,වැස්ස දකිනකොටත් ,වේගයෙන් වේගයෙන් ආහාර ගන්න කොටත්😅..මතක් වෙනවා.(ඒක වැරදි යි කියන එක)එක් කෙනෙකු ගේ වටිනා අදහස් නිසා ජීවිත කීයක් හොඳ පැත්තට හැරිලද කියල comment දැක්කම තේරෙනවා .කොච්චර පිනක් ද රැස්වෙන්නෙ ඔබතුමිය ට.තව තව වටිනා අදහස් දෙන්න අපිට ..තෙරුවන් සරණයි ..
    *පුතාට ඉක්මන් සුවය පතනවා.දිනපතා රෑ නිදාගන්න යනකොට මද උණුසුම් වතුර ට ලුණු ටිකක් දාලා උගුර කලත්තන්න .හැමෝට ම හොදයි .

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน

      🙏🙏
      Godak sthuthi ❤
      Hemeeta e dewal karagen yanawa. 🙏❤️❤️🙏

  • @niwanthibellana4587
    @niwanthibellana4587 11 หลายเดือนก่อน +1

    බබා කියලා කතා කරද්දී මට මගේ අම්මව මතක් උනා.....🥺🥺🥺🥺🥺
    දරුවෝ කොච්චර ලොකු උනත් හැමදාමත් එයාලා අම්මට,තාත්තා ට බබාම තමයි .....❤❤❤❤

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน +1

      ඔව්. මට තාමත් මගෙ අම්මයි තාත්තයි බබා කියනවා. ❤❤❤❤

  • @nilanthikapriyadarshani6053
    @nilanthikapriyadarshani6053 17 วันที่ผ่านมา

    Meditation moment❤

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 11 หลายเดือนก่อน +1

    මන් හිතනවා ඔයා මේ අද කියපු දේ මට මගේ ජීවිතේ ට ගොඩාක් වැදගත් වේවි කියලා ජීවිතේ සමහර දේවල් නැවත නැවත සිතීමෙන් එතන තියෙන්නෙ වටිනාකමක් තෙරුමක් නැති කාලය අපතේ යාමක් නේද...ඒත් අපිට ඒක සිතට හුරුකරගන්න ටික කාලයක් යාවි...ඒ මොහොතේ සිහියෙන්...සිටීම..මම පුරුදු වෙන්න උත්සාහ කරන්නම් ...ඔයාට බොහොම ස්තුතියි ❤ .
    හිතට කතාකරනවට..ජීවිතෙ..හොදින් පවත්වාගෙන යන්න..සිහියෙන්...පුතාට ඉක්මනින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..බුදුසරනයි !!"

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน

      Owe tika kalayak purudu karanna oni hemeeta.
      Godak sthuthi. Budu saranai ❤❤❤❤

  • @sacheeradezoysa7805
    @sacheeradezoysa7805 4 หลายเดือนก่อน

    Ane manda akka.oyage videos balanna gattha dawase indan mage jeevithe puduma vidihata piliwela una..sahallu una..ekanm magic ekka..❤
    Thank you so much for sharing the valuable videos❤🙏🙏🙏

  • @kumuduedirisinghe5975
    @kumuduedirisinghe5975 11 หลายเดือนก่อน +1

    මම අද තමා මුලින්ම ඔයාගෙ විඩියො එකක් බැ ලුවෙ.හිතට දැනෙන මනස්ගාතවලින් මිදී ,සතිමත් වෙන්න කියා ඩුන්නට ..ස්තුති අක්කෙ

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน

      Oyatath godak sthuthi math ekka ekathu unata Kumudu ❤❤❤❤❤

  • @SansalaLiyanage-rt6ol
    @SansalaLiyanage-rt6ol 9 หลายเดือนก่อน

    ඇත්තටම ඔයාගේ කටහඩ භාවනාවක් වගේ

  • @nilminipriyanga3414
    @nilminipriyanga3414 9 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ හිත නිවෙනවා ඔයාට බුදු සරනයි 🙏❤❤❤

  • @inokaswarnamali6497
    @inokaswarnamali6497 5 หลายเดือนก่อน

    What a beautiful video..today only I show your vedeos....oh...I feel that I can learn some thi ng from you...lets see..
    Thank you.❤

    • @athambulak-7289
      @athambulak-7289  5 หลายเดือนก่อน

      So nice of you, and it's my pleasure ♥️♥️♥️

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 5 หลายเดือนก่อน

    අනේ අහම්බෙන් ඔයාගෙ විඩියෝ එක දැක්කෙ. හරිම වටිනවා ඔයා ගොඩක් ලස්සනයි. ඔයා අදින ඇදුමුත් ගොඩක් ලස්සනයි. ඔයා කියන දේවල් අහන ගමන් රූපරාමු වලටත් හිත නියෙනවා ගොඩාක් ස්තූතියි❤

    • @athambulak-7289
      @athambulak-7289  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාටත් ❤️❤️💐💐

  • @donanilupa6477
    @donanilupa6477 10 หลายเดือนก่อน

    හරිම වටින කතාබහක් ❤❤

  • @JmJayasundara-qs1xb
    @JmJayasundara-qs1xb 11 หลายเดือนก่อน

    Obathumiyage videos balanne harima asawen.❤

  • @apsaragunasekara707
    @apsaragunasekara707 11 หลายเดือนก่อน

    හැමදාමත් වගේ අදත් ඔයාගේ අදහස් හරිම වටිනවා .බොහොම පින් ඉරේෂා .❤️

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤❤❤

  • @kumudumudannayake4539
    @kumudumudannayake4539 11 หลายเดือนก่อน

    Very valuable teachings with a nice video. Very grateful to you every day. Get well soon our bunny Putha.🙏🙏🙏❤️💐❤️

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน

      Thank you so much lovely 💕 ❤❤❤❤

  • @kamanijayasinghe4011
    @kamanijayasinghe4011 11 หลายเดือนก่อน

    හිත ඇතුලේ ම නැවතුනා මේ කතාබහ.අනිවාර්යෙන්ම ඔයා නැවත නැවත එන්න ඕන . අපි බලාගෙන ඉන්නවා ඒ සිත නිවන කතා අහන්න

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน

      හම්බ වෙමු ඉක්මණට ❤❤❤❤

  • @luckypiscesgirl9418
    @luckypiscesgirl9418 11 หลายเดือนก่อน

    What more to say..i just love this video.sending love to your son ❤too...theruwan saranai

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน +1

      Thank you so so much, darling ❤❤

  • @hiranthigun2033
    @hiranthigun2033 11 หลายเดือนก่อน

    Beautiful ways to be mindful!💐❤️💐
    Theruwan Sarani 🙏

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน

      Thanks. So nice of you ❤❤❤❤

  • @SajikalaSinnathambi
    @SajikalaSinnathambi 11 หลายเดือนก่อน

    අදත් බැලුවා අක්කි විඩියෝව හැමදාම ඔයවගේ video අරන්එනකල් මගබලන් ඉන්නවා❤🎉

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน

      Hiiii. Sending love ❤️

  • @nipunisuranji6526
    @nipunisuranji6526 11 หลายเดือนก่อน

    හිත නිවෙනවා ..හරිම ලස්සනයි

  • @nimshaudawatta1291
    @nimshaudawatta1291 11 หลายเดือนก่อน

    Relaxation for my mind.❤ th

  • @athulaperera5227
    @athulaperera5227 11 หลายเดือนก่อน

    Oya video eakak dapu gaman balanna asa hithunath mama video eaka balanne vada serama iwara vela hitha nidahase mokada oya katha karana hama vachanayakama igena ganna deyak thiyena nisa thank you ❤❤❤❤❤

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน

      Godak sthuthi ❤❤❤❤❤

  • @roycearthur8060
    @roycearthur8060 11 หลายเดือนก่อน

    Beautiful Sister!. Jayawewa 🎉💯💝👌😌

  • @WrePriyangika-zv9ib
    @WrePriyangika-zv9ib 11 หลายเดือนก่อน

    අක්කේ මටම දාල තියෙන විඩියො එක thank you👍👍👍🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน

      Hiii. You are so welcome ❤❤❤❤❤

  • @maheshikakodithuwakku6029
    @maheshikakodithuwakku6029 11 หลายเดือนก่อน

    Thank U so much iresha. Ur vlogs r like a sweet company. May all of u be blessed.♥️💐

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน +1

      Thank you so much 😊. It's such a lovely comment ❤

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531 11 หลายเดือนก่อน

    Theruwan saranai oyalata 🙏🙏🙏 paressamin Inna 🙏♥️

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน

      Theruwan saranai Nadeeka ❤❤❤

  • @Nil-u7c
    @Nil-u7c 11 หลายเดือนก่อน

    අදත් හරිම ලස්සන වීඩියෝ එකක්..

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน

      Thank you so much ❤❤❤❤❤

  • @charithaabysinghe9530
    @charithaabysinghe9530 11 หลายเดือนก่อน

    Oya uyanna keama hari rasai neada 👍🍜 ,piliwalata wada tika karannawa ,balaninna asai ❤,thanks video ekata 😍oyalata budusarani පරිස්සමෙන් inna 😍😍😍💐

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน +1

      Godak sathutui oyata. ❤💕💕💕💕💐💐💐

  • @AmaNanayakkara1980
    @AmaNanayakkara1980 11 หลายเดือนก่อน

    As usual I love this video.

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน

      Thanks so much ❤❤❤❤

  • @dilushamadushani1340
    @dilushamadushani1340 11 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි හතර දෙනාටම ❤❤❤

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน

      තෙරැවන් සරණයි ඔයාටත් ❤🙏

  • @Mallikapriyanthi-d6n
    @Mallikapriyanthi-d6n 11 หลายเดือนก่อน

    Budu saranai akke oyata. Godak adarei

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน

      Aderei❤❤❤❤ budu saranai 🙏

  • @princess6614
    @princess6614 2 หลายเดือนก่อน

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 11 หลายเดือนก่อน

    Absolutely great video darling 🙏 Thank U so much for Ur very useful lessons . Take off my mind heaviness darling ඔයාට ගොඩාක් pin . I like the way if ur presenting through ur daily rooting . I don't like u ur sitting in one place & talking . Darling im a over thinker kenda kanda karagannawa. I cant do anything cant sleep ,Negativity, no courage , strength etc .. darling how can i over come from these problems . please darling teach us how to make bean sprouts , jam , cookies 🙏🤩👍👌🤗💝😘

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน

      Hiii. Thank you so much ♥️ 💓 ❤❤❤❤

  • @chandimanimali9285
    @chandimanimali9285 11 หลายเดือนก่อน

    Athhatama akki oyage vedio beluvama marama relax ekak enava hithata e vage inna ona kiyala hiyhenava. Eth akki mata hariyata kenthi yanava. Mata daruvo 2k innava putha godak kenthi gannava podi detath mama kochchara ivasala hitiyath anthimata fail venava akki.plz akki mao monada karanna one kiyannako ❤❤❤❤

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน

      Tika tika oya relax wenakota ikmanata kenthi Yana eka Adu wei.
      Ethakota babalath tika tika sansun wenna Patan gannawa.

    • @chandimanimali9285
      @chandimanimali9285 11 หลายเดือนก่อน

      @@athambulak-7289 bohoma sthuthii akke oyata

  • @cheramidealwis1063
    @cheramidealwis1063 11 หลายเดือนก่อน

    Thank you soo much madom❤

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน +1

      You are so welcome Cherami ❤❤❤❤❤

    • @cheramidealwis1063
      @cheramidealwis1063 11 หลายเดือนก่อน

      @@athambulak-7289 ❤

  • @chamarikodikara676
    @chamarikodikara676 11 หลายเดือนก่อน

    Lassani 🙏🏽

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน

      Thank you Chamari ❤❤❤❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 11 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි වීඩියෝ එක මම ගොඩාඩාඩාඩාඩාක් ආසාවෙන් බලන්නේ ඔයාගෙ කතාව අහන් ඉන්නත් ආසයි ඒ වගේමයි ඔයාගේ වැඩ තෑන්ක්ස් අපෙ ජීවිතේට දේවල් කියල දෙනවට ❤❤❤❤❤ ඔයාගේ පුතාට ඉක්මන් සුවය පාර්තනා කරනව අක්ක ආදරෙයි ඔයාලට බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️❤️👍👍👍👍

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน

      Thank you nanga ❤ බුදු සරණයි ඔයාටත් 🙏🙏❤️❤️❤️❤️❤️

  • @diyonyewon9199
    @diyonyewon9199 11 หลายเดือนก่อน

    අක්කේ Slow living එකේදී වැඩ පරක්කු වෙනවා වගේ මට දැනෙනවා. මොකක්ද කරන්නේ එකට. ආදරෙයි ඔයාට 🥰🥰

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน +1

      සාමාන්‍යයෙන් වෙන්නෙ ඒක අනිත් පැත්තයි නංගි. මෙතනදි වෙන්න ඕන මනස slow වෙන එකයි. ඒ වගේම අමතර දේවල් ගොඩක් පටව ගෙන busy වෙන එක අඩු කර ගන්න එකයි. Try එකක් දීලා බලන්නකො. ❤

    • @Rose-xo8mx
      @Rose-xo8mx 11 หลายเดือนก่อน

      Ane mta nm hemin hemin thewari thewari weda krnna be.ikmnta kra gnna one

  • @rasichandima1317
    @rasichandima1317 11 หลายเดือนก่อน

    👌💐❤

  • @dilaniweerasinghe5529
    @dilaniweerasinghe5529 11 หลายเดือนก่อน

    ❤💐💐💐💐❤️💐💐💐❤️

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉

  • @wajira
    @wajira 11 หลายเดือนก่อน

    🥘🧡💐🙏🙏