Akka, one year old video. Yesterday one also watched. I felt to ask u that have you ever experienced the feeling of jealousy. With time, I also had to overcome the jealousy. Brought me to the calm mind. I have things to ask u and things to tell u things a lot. Then, it will be a long comment. Still there are things to improve and develop in myself. Now, u are on the other side. It's good. Listening to Dharma Deshana, gives me great relief. Oyath ea wagei. Thanks akka.
Vedios tikak delay unata kamak naa.. Honda rest ekak ganna eka neda Honda?😌😘eeta passe theruwan saranin api tikak diga video ekak karamu neda? Mey wageyma slow living day vlog ekak🧚take ur time darling.
අතැබුලක් බලන්න හිතෙන්නෙ වාසනා වන්ත අයටද කියලා මට හිතෙනවා 💐💐💐💐💐💐
🙏❤️❤️💗💗💕💕
Aththatama ow. Apith mewa balalama sathimathwela🙏🙏🙏🙏🙏
අනිවාර්යයෙන් ma ow❤
@@dilaniweerasinghe5529 අනිවාර්යයෙන්
ඔයා ජිවිතේ විදින විදිහ හරිම ආදරණියයි ♥♥
බොහෝම ස්තුතියි .... මේ vedio එකෙන් පස්සේ මමත් මගේ හිත දිහා බැලුවා. අනිත් අයව සන්සන්දනය කිරීමෙන් මගේ හිතට ඉරිසියාව,නොරිස්සුම්කම වගේ හැගීම් මට සමහර වෙලාවට දැනෙනවා නේද? කියලා හිතුනා. තව තව හිත දිහා බලන්න පුරුදු වෙන්න ඕනේ. අක්කේ මේ දේවල් කියලා දෙනවාට ගොඩක් ස්තුතියි ....!! අක්කාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.....❤️🙏🏻❤️
හරිම සතුටුයි. ගොඩක් ස්තූතියි නංගි🙏
තවත් දිගු වුනානම් කියලා හිතුනා වීඩියෝ එක.හිතට දැනෙන සැනසීම වචනයෙන් විස්තර කරන්න බෑ... අහම්බෙන් දැකපු චැනල් එකක් ..හැම වීඩියෝ එකක්ම මම මේ වෙද්දි බැලුවා...හරිම නිදහසේ අහන්න ඕනෑ...ඒ තරම් මනස සුවපත් කරනවා..
ස්තුතියි !නංගි
ඉක්මනින්ම සනීපවෙන්න ඕනෑ ඔයාට
පරිස්සමින් ඉන්න..❤
හරිම සතුටුයි. ගොඩක් ස්තූතියි අක්කා 🙏💐❤️💐❤️
ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .❤️❤️
🙏🙏🙏 ගොඩක් ස්තූතියි
Slow living life එකකට එක පාරම හුරු වෙන්න අමාරුයි..අපිට පුරුදු ජීවිතෙන් ඈත් වෙලා...ගොඩක් කල් ඉදන් මේ vedio බැලුවත් තාමත් උත්සහ කරනවා... Slow living lifestyle එකක් හදා ගන්න ඕන විදිහ ගැන තවත් වටින අදහස් අක්කගෙන් බලාපොරොත්තු වෙනවා ❤
තව ටික කාලයක් දෙන්න නංගි ඒ ගැනම full day video එකක් කරන්න හිතාගෙන ඉන්නවා. හැබැයි ඉස්සරහට එන videos ගොඩක ඒ ගැන කථා කරන්න මම හිතාගෙන ඉන්නවා.
දේවල් එපා උනාම මං දැන් ව්වේක ගන්න ඕන කියලා හිතෙනවා ඊට පස්සේ ඒකට ඇබ්බැහි වෙනවා
Get well soon 🙏🏼🙏🏼🙏🏼
ජිවිතේ ටික ටික slow වෙනකොට ❤❤ ❤❤ ලස්සන ම වචන ටික, තෙරුවන් සරණයි
ගොඩක් ස්තූතියි quote කලාට 💕💕💕
පෙර පිනකට ලැබුණ දෙයක් අතැබුලක්
මට ඉක්මනින් හිත අවුලට පත් වුනාම, කේන්ති යනවා ,සමහර වෙලාවට කේන්තිය දරුවන් පිටින් යනවා .හිත එකතැන් කරන්න හරිම අමාරුයි....
හිත හදා ගන්න කාලයක් යනවා. ඉවසීමෙන් ඉන්න වෙනවා
Get well soon ❤
Thank you so much ❤️❤️
ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා🙏🙏අපේ පුතාත් මේ ටිකේ අසනීපෙන්.මාත් ටිකක් කලබලෙන් ඒ නිසා..😪
ගොඩක් ස්තූතියි Alexia. පුතාටත් ඉතා ඉක්මනින්ම සුවපත් භාවය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.❤️❤️
Slow living ganath kiyala denna akke..mn hari asai ehema jeewath wenna❤️
Mage wede me dawas tikema me vedios balana eka❤.exam labana maase thiyan mewa balanawa.addict wela wage❤😊
Awww......thanknyou so much for watching♥️♥️. All the best for your exame 👍👍
@@athambulak-7289 🤗🥰♥️
Get well soon ❤🙏🙏🙏
Thank you so much ❤️
කට පළල අඩු ඔය බදුනට වඩා ටිකක් උස එකක් ගන්න .ටිකක් උස් කරලා වක් කරන්න .සතිමත් බවත් එක්කම.තෙරුවන් සරණයි .
අක්කා ඉක්මනින් ම සුවපත් වෙන්න ඕන.❤️❤️❤️
ගොඩක් ස්තූතියි නංගි ඔයාට. දැන් ටිකක් හොඳයි. 💕💕
මාත් මේ දවස් වල අසනීපෙන් ඉන්නෙ . මට පුරුද්දක් තියෙනවා අක්කේ දෙයක් කිව්ව ගමන් හිතුව ගමන් එක සිද්ද වෙන්න ඕන කියලා හිතෙනවා උනේ නැත්තන් තරහා යනවා මන් රන්ඩු කරනවා. පස්සෙ තේරුම් ගන්නවා එහෙම සිද්ද වෙන්නෑ කියලා ඒත් ඒ වෙනකොට හිත් රිදීම් ගොඩාක් වෙලා
ඒ වෙලාවට මතක් කරලා දෙන්න හිතට "නෑ තව ඉවසන්න ඕන " කියලා.
very calming and nice video. Always I learn so much valuable things from your video. 🙏🙏🙏
Akka, one year old video.
Yesterday one also watched. I felt to ask u that have you ever experienced the feeling of jealousy. With time, I also had to overcome the jealousy. Brought me to the calm mind.
I have things to ask u and things to tell u things a lot. Then, it will be a long comment. Still there are things to improve and develop in myself. Now, u are on the other side. It's good. Listening to Dharma Deshana, gives me great relief.
Oyath ea wagei.
Thanks akka.
Thank you for this nangi. Of course I have experienced jealousy and had gone through all the consequences of it. 🙂
Thank you akki.igenaganna dewal godai puduma sanasimai❤
Take plenty of fluids, Kothamalli with Wenivelgate and rest and rest😊
Theruwan Sarani ❤
Thank you so much Hiranthi. Yes, I have been resting a lot these days ❤️
Thank U so much for ur superb video 🙏 get well soon darling 🙏
Get well soon angel eresha❤❤❤ we love you💝🙏
Thank you so much darling 💗 love you too ♥️
මම මේ බැලුවා ඇයි ඔයාගේ වීඩියෝස් එන්නෙ නැත්තේ කියලා,බලද්දි subscribe කරලා තිබිලා නෑනේ🤣🤣🤣මම හිතුවේ මන් කරා කියලා..🙈playlist පෙරල පෙරල විඩියෝස් බැලුවා...අයියෝ👀👀
Ayyoooo that's ok. Thank you so much for being there with me always. You are family ❤️❤️
May you get well soon 🙏❤🫖🍵🙏
Thank you so much ❤️ 🙏💕
තෙරුවන් සරණයි ,
ජීවිතය මොන තරම් ලස්සනට ගෙවන්න පුලුවන්ද කියලා හිතුනා මේ වීඩියෝ එක දිහා බලාගෙන ඉන්නකොට .slow down වෙච්ච ජීවිතයක් .ගොඩක් වෙලාවට අපිට හදාගන්න මාරුම මේ දේ තමයි . වීඩියෝ එකක් එනකම් ගොඩක් දවස් බලාගෙන හිටියා .ඔබතුමියට ඉක්මනින්ම සුවපත් බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .අභිබවා යාම ,නායකත්වය ගැනීම ,පෙරමුණේ සිටීම මේ වගේ කාරණා mage මගේ ජීවිතය තුළත් ,මම බොහොම වෙහෙසට පත් කරලා තියෙනවා .ඒවායෙන් ඈත් වෙලා මේ වගේ slow down වෙච්ච ජීවිතය මොන තරම් සැහැල්ලු ද කියලා හිතෙනවා .නමුත් පුරුදු අතහැර ගැනීම ඉතාම අමාරුයි .
ඔබතුමියගේ juwalary box එක හරිම ලස්සනයි .
ඔබ තුමියගෙන් මම අහන්නමයි හිටියෙ .මම ගීත රසවිඳින්න හරිම ආසයි .ගීත රස විඳීම ධර්ම මාර්ගයේ ගමන් කිරීමට බාධාවක් ද ?
දින තුනක භාවනා වැඩසටහනකට යන්නයි මම දැන් සූදානම් වෙන්නේ .
ඔබතුමිය වීඩියෝ එක අවසන් කරලා උඩට නගින කොට මට ගොඩක් දුක
හිතුණා .ඔබ තුමිය ඉක්මනින්ම සුවපත් වේවා
ගොඩක් ස්තූතියි🙏
තදින් ඇලිලා ඉන්න ඕනම දෙයක් ඒ ගමනට ටිකක් බාධා කරනවා. ඒවයින් එක පාරටම ඈත් වෙනවට වඩා ඒවයේ යථා ස්වභාවය තේරැම් ගන්න උත්සාහ කරන්න. එතකොට තද ආශාවන් ටික ටික අඩු වෙනවා.
හරිම සතුටුයි භාවනා වැඩ සටහන ගැන. ඔබ තුමියට මම සුභ පතනවා, නිදහස් භාවනා කාලයක් ගෙවන්න. ❤️❤️🙏
Harima asawen dan man akkage vedio balanne ,hitha niwenawa aththatama e katahadatath ❤
Aneeee thanks Tharu ❤️❤️💕💕
koththamalli මෙහෙම හදල බලන්න කෝ වෙලාවක..sodapu koththamalli ටිකක කර කරගන්න යන්තමින්..
koththamalli 100g..කට ඉඟුරු කුඩු 20g ..ක් එක්කර powder කරගෙන තියාගන්න
tea එක හදන්නේ මෙහෙමයි
තේ හැන්දකින් එකක් දාගෙන එකට coffee කුඩු හෙදි 1/4 ක් දාගෙන tea වගේ හදල පෙරළා බොන්න..පොඩි අයත් බොනවා..koththamalli වල සීතල අඩු වෙනවා coffee වලින්..ලෙඩ වෙන එක ගොඩාක් දුරට අඩු වෙනවා බලන්න කෝ හදල බීලා
හරිම පැහැදිලියි Nirupa. ගොඩාක් ස්තූතියි. අනිවාර්යයෙන්ම try කරනවා මේක නම් 🙏🙏💕💕
ස්තූතියි ඔබට
Wish you a speedy recovery akki ❤🙏
Thank you so much nanga ❤️❤️
Vedios tikak delay unata kamak naa.. Honda rest ekak ganna eka neda Honda?😌😘eeta passe theruwan saranin api tikak diga video ekak karamu neda? Mey wageyma slow living day vlog ekak🧚take ur time darling.
Eka aththatama hithe thiyenawa. Keepa denekma illalath thiyenewa. ♥️♥️
May you get well soon akka💐
Thank you so much 😊❤️❤️
Thank you ❤❤❤
Get well soon my dr....
Thank you so much ❤️❤️
ඉක්මනින් සුවපත් වෙවා ....තෙරුවන් සරනයි ...
ගොඩක් ස්තූතියි 🙏🙏❤️❤️
Get well soon ❤🙏
Thank you so much ❤️ 💓
Hope you feel better soon 💕
Thank you so much Asha ❤️ means a lot to me 💕💕
Miss ikamanin suwapath wewaa 🙏💐👍❤️😁
Thank you so much darling Sanuli ❤️❤️
Tekak newanna edala, හෙමින් හෙමින් පොඩ්ඩ පොඩ්ඩ danna ඕනෑ. Mama කරන්නේ ahemi අක්කේ. Budusarani.
හොඳ උපදෙසක් නංගි. ගොඩක් ස්තූතියි ඔයාට. මම practice කරන්නම්. ♥️♥️
Get well soon🙏🙏🙏
Thank you so much ❤️
Ane mnda mn adit vela oyata, dawasata vedio ekak hari balanawamai
Get well soon.
Thank you so much ❤️
Iresha oya nm baawanaawak thankyou
🙏🙏🙏❤️❤️
Get well soon akke
Thank you so much nangi 🙏❤️❤️
Kata palal bajane sink ekata allala another bajaneta danna mamanam ehemai karanne etakota tile Wala Halen ne
Thank you 💐💐
You are great women..I like your video and those are perfect
❤️
Thank you akka. Me wachana godak wedagath ada mn inna situation ekata. Matat ona karanne resting tiyena slow life ekak.
❤🎉🎉🎉
Mn hari asayi adareta mal denna ethin me mal oyata Miss🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Thank you Maheshika ❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
💕💕💕
Akke mn comunity post ekta dapu commnt ekta reply ekk dannko
Sure, thawama check kale na nangi. Ikmanatama dannam ❤️
අක්කා ටිකක් උස්සලා වක්කකරන්න අදාල කෝප්පෙට.අර යාර,කිරි හදන්නේ ඒ වගේ..
Good tip. Thanks nanga ❤️
ඔව් එහෙම පුලුවන්.පුරුදු උනාම හැලෙන්නැතිව හලන්න පුලුවන්
🌱🥰❤️👍
❤️❤️
❤❤❤❤❤
❤
❤❤❤❤
❤
❤
❤
❤