ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔහොම යද්දී එලීනට හොද ආත්ම විශ්වාසයක් එනවා.මොනවා උනත් ඔයාලා කරන දේ එයාට ඉස්සරහට ගොඩක් වටිනවා.ඇත්තටම එයාව පුලුවන් තරම් ලෝකේ වටේ එක්කන් යන්න.❤❤❤❤
අපෙත් ආසාව ඒකමයි. ❤️
ලස්සනයි සමස්තයක් වශයෙන් ගමන පුරාම විවිධ දර්ශන අපට දකින්න ලැබුණා.👍කෑම බීම නම් විවිධාකාරයි. හැබැයි වැඩිය ගණන් නැති පාටයි..video එකට බොහොම ස්තුතියි.💐 ජය වේවා💚
ඔයාලා අපිත් එක්ක බෙදා ගන්න අත්දැකීම හරිම සුන්දරයි 😊❤🤗
ගොඩක් ස්තුතියි 🩷
මටත් ඔයාල වගේ ජීවිතයක් ගත කරන්න තියෙනව නම් ඇති❤❤❤
First comment🍃
එලී මැණික හරිම හොද බබෙක් ❤️❤️
නියමයි විඩියො එක වීඩියෝ එක දාපු ගමන් බලනවා. ජය වේවා.
Thank you so much ❤️❤️
Lassanai video eka ❤ Ara කසුන් අයියා බෝල බෝල වගේ කෑමක් කෑවෙ, අන්න ඒක තකොයකි කියලා කියන්නෙ ඒක ජපානෙ කෑමක් තකො කියලා ජපන් වලින් කියන්නෙ බූවල්ලාට යකි කියන්නෙ පුච්චනවාට, ජපානෙ නම් තියෙන්නෙ ඒවා ඇතුලට චූටි චූටියට කපපු බූවවල්ලො එහෙම දාලා.. රසයි හැබැයි ගොඩක් කන්න අමාරුයි ! ❤
Ow ekak dekak kanakotanam epa una wage tikak.
රටක ජීවත් වෙන මට පාලුවෙන් ඉදදි ඔයාලගෙ වීඩියො හැමදේටම සැනසීමක්.. ❤
Godak sthuthi. ❤❤
Best vlog.. superb... elina is now better than u both.. she is a good traveller now..❤❤❤❤❤❤❤❤❤ love u little girl . Be like ur mother and father when u grow up.. ....Chamari akki pour some memory to kasun aiya...😂😂😂😂
Oyala godak wasanawanthai.e wagema oya chamari open.mama harima kemathi oyalata.❤
ආදරෙයි ❤❤
Elina akki කෝ ??? 💚Elina akki කෝද යන්නේ ඒ ??? 💚Elina akki අතේ මොනා ඒ තීන්නේ ??? 💚ප්‍රශ්න ගොඩයි දැන් video බලද්දී 😍😍😍
ඔයාලත් එක්ක අපිත් ඒ හැම තැනකම යනවා වගේ vlogs බලද්දී මට හිතෙන්නෙ☺😇
Nice video. Good luck guys ❤❤
බඩගිනි වෙලාවක බලපු vlog එකක් 😑❤️ලස්සනයි අයියෙ අක්කෙ 👉❤️👈
One of my Favorite youtube channel ❤❤
one of my Favorite youtube channel ❤⭐
Elina is so cute remind my daughters that age 🙂
❤love it
එකතු කරලා හරි තව එක vlog එකකින් Thailand ඉවර කරලා අනිත් වීඩියෝ ඕනි
Bangkok ටික එක ව්ලොග් එකකට දාන්නම්. එතනින් ඉවරයි තායිලන්ඩ් ටික. ඊට පස්සේ jaffna ටික දෙන්නම් 👍
Bangladesh vlogs tika denne nadda ane 😮Wenada wagema adath video eka niyamai❤
Jaffna tika iwara karalama damu.
Lassna video ekak❤❤❤
❤❤
Elinaa adrei patiyoo❤❤❤❤
Supiri aiye ❤❤
Ayye. Used camera lens wala price balaganna hoda site ekak recommend karanna puluwanda (Thailand wala) ❤
සුපිරි ❤😋
Darling Elina ❤ so cute
සුපිරි කෑමක් ❤❤❤
Wow😍
Okkoma vedios blala iwrai Aluth ekk dandoooo 😊
එලීන ශෝක්❤
සියලු කටයුතු සාර්ථක වේවා තුරුනුවන්ගේ පිහිටයි අයියා අක්කා .දෝණී 🙏🙏🙏
500K ලගදීම 😍😍🥰🥰✌
❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුපිරි Vlogs එකක්
Thank you so much
😍✨️❤️
Cute elina❤
na awe balala matath bada gini anawe.................................
Ha haa
Eleenawa mata Galle Kixi ekedi muna gahuna. Eya mage table eka gawata. Baba harima Honda lamayek
❤❤❤
1st comment 😮
❤😍
🎉🎉🎉. ❤❤❤❤❤
ආයිමත් blooper s වීඩියෝ එකක් plzzzzz 🥹🥹🥹
Ddamu Damu ekak
😍😍
❤️🌍
😊❤️
Supiriyak ❤
Thanks a lot 😊
Elina❤❤
🎉🎉🥰🥰
Anee elinata harima watina addakim godak labenawa , awidda paya dahas watii kiyala thiyenne me nisa wenna athi . Anika ammai thattai unath ayata kochchara hodata e dewal thorala berala denawada .
Elina mnik... ❤
😍
Video ekak danakal parana ewa bala bala gitiye dan bala bala hitiyeth oyalage video ekak ane
කට්ටිය ඉක්මනට 500K ගහමු ඉක්මනටම මේකෙ
❤️
❤️🔥
❤
Man lagadi idala oyalage video baanna gatthe man dan oyalage video walata mara ඇඩිට් wela ane
Anee.. Thank you so much ❤️❤️
එලීනා මැණික ❤
❤❤😢😢
Elina.. 🐣
Elege birthday ekath lagama enawa neda😍😍
Dennagema birthday set wenawa eka mase.
🥳
😌❤
තාම තායිවලද ඔයාලා
Ne den lankawe inne
Ele 😍
මම මේ කියන දේ වැඩිය ගනන් ගන්න දෙයක් නෙවෙයි හැබැයි ටිකක් හිතන්න කියන්නේ ...ඔයාල තවත් youtubers ල එක්ක සහයෝගයෙන් වීඩියෝ බොහෝ දුරට කරනවනේ ඒක හොදයි හොද හිතින් කරන්නෙ ඒක දන්නවා ඒත් මටනම් හිතන්නේ එයින් ඔයාලට පාඩුවක් වෙනවා වගේ ..නිකන් හිතන්න කෙනෙකුට දවසකට යූ ටියුබ් යන්න පැයක් දෙකක් වගේ වෙලාවක් නම් තියෙන්නේ ඒකෙන් ඉතින් හැම වීඩියෝ එකම බලන්න බැහැනෙ අනික එයාල නිතරම වීඩියෝ දාන්න ගත්තම කොයි එක බලන්නද කියල හිතන්නත් අමාරු වෙන්න පුළුවන් වගේ
නෑ එහෙම අවුලක් නෑ. හොදම Creative කිහිපය තමයි මම නං බලන්නේ
Godak ayage asawal wenasne. ithin video godak dana ekath hondai thaman asa ewa balanna puluwanne kattiyata.
philippines yana ko
Yanna one aniwa dawasaka
🤍
Monada ane video ekak danna ochchara kal ganne
Ikmanata dannam
පලවෙනි වතාවට ඔයාලගේ චැනල් එක බලන්නේ. ඔය පොඩි ලමයා අරන් හදාගත්තේ කොහොමද? පිටරට ලමයි අපිට ගන්න නන් මොනවද තියෙන්න ඕනි සුදුසුකම්?
සුදුසුකම් තමයි - හොදට ඉගනගෙන තියෙන්න ඕනේ (8 වසරවත් පාස් වෙන්න ඕනේ). විශේෂයෙන් විද්‍යාව වගේ පාඩම් වලට ඉහල ලකුණු මට්ටමක් තියෙන්න ඕනේ. නැත්තම් අමාරුයි. සමාජ ආශ්‍රයක් තියෙන්නම ඕනේ. දෙයක් සොයා බලා තේරුම් ගනිඉමට හැකි වෙන්න ඕනේ. ඉංග්‍රීසි දැනුම අනිවාර්යෙන්ම ඕන වෙනවා. මාසික ආදායම $2000 ක් වත් තියෙන්න වෙනවා මොකද එයාලට හොද අධ්‍යාපනයක් දෙන්න වත්කමක් තියෙන්න ඕනේ. ඕව තමා තියෙන්න ඕනේ සුදුසුකම්.
@@travelwithwife ඒ රටේ පුරවැසියෙක් වෙන්න ඕනි, ඒ රටවල දේට ගරු කරන්න ඕනි, ආදරය කරන්න ඕනි, ඉංග්‍රීසි සහ විදේශ භාෂා හොඳට ඉගෙනගන්න, සමාජ ආශ්‍රයක් නැතත් සුද්දෝ ගොඩක් ආශ්‍රය කරන්න ඕනි, සාමාන්‍ය දැනීම තියෙන්න ඕනි,එහේ ලමයි හරියට නඩත්තු කරනවද කියල හොයල බලනවා social workers ලා, foster care ලමයිට ගෙවල් හරි නැතුවම මාරු කරලත් දෙනවා. පිටරට ඕක සාමාන්‍ය දෙයක්
Hi ඒ බබා ඇලි දරැවෙක්💕ඔයා බුද්ධිමත් වෙන්න ඕනෙ මිට වඩා 🙄
@@rangirihospitaldambulla ඇලි කියන්නේ මොකක්ද? අලි ද. ඇදේට කියන වචනයක්ද? ඇහුවෙත් අදමයි. එලිනා ද මොකක්ද කියන්නේ පිටරට නමක්
❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤
❤️❤️❤️❤️❤️
ඔහොම යද්දී එලීනට හොද ආත්ම විශ්වාසයක් එනවා.මොනවා උනත් ඔයාලා කරන දේ එයාට ඉස්සරහට ගොඩක් වටිනවා.ඇත්තටම එයාව පුලුවන් තරම් ලෝකේ වටේ එක්කන් යන්න.❤❤❤❤
අපෙත් ආසාව ඒකමයි. ❤️
ලස්සනයි සමස්තයක් වශයෙන් ගමන පුරාම විවිධ දර්ශන අපට දකින්න ලැබුණා.👍
කෑම බීම නම් විවිධාකාරයි. හැබැයි වැඩිය ගණන් නැති පාටයි..
video එකට බොහොම ස්තුතියි.💐 ජය වේවා💚
ඔයාලා අපිත් එක්ක බෙදා ගන්න අත්දැකීම හරිම සුන්දරයි 😊❤🤗
ගොඩක් ස්තුතියි 🩷
මටත් ඔයාල වගේ ජීවිතයක් ගත කරන්න තියෙනව නම් ඇති❤❤❤
First comment🍃
එලී මැණික හරිම හොද බබෙක් ❤️❤️
නියමයි විඩියො එක වීඩියෝ එක දාපු ගමන් බලනවා.
ජය වේවා.
Thank you so much ❤️❤️
Lassanai video eka ❤
Ara කසුන් අයියා බෝල බෝල වගේ කෑමක් කෑවෙ, අන්න ඒක තකොයකි කියලා කියන්නෙ ඒක ජපානෙ කෑමක් තකො කියලා ජපන් වලින් කියන්නෙ බූවල්ලාට යකි කියන්නෙ පුච්චනවාට, ජපානෙ නම් තියෙන්නෙ ඒවා ඇතුලට චූටි චූටියට කපපු බූවවල්ලො එහෙම දාලා.. රසයි හැබැයි ගොඩක් කන්න අමාරුයි ! ❤
Ow ekak dekak kanakotanam epa una wage tikak.
රටක ජීවත් වෙන මට පාලුවෙන් ඉදදි ඔයාලගෙ වීඩියො හැමදේටම සැනසීමක්.. ❤
Godak sthuthi. ❤❤
Best vlog.. superb... elina is now better than u both.. she is a good traveller now..❤❤❤❤❤❤❤❤❤ love u little girl . Be like ur mother and father when u grow up.. ....
Chamari akki pour some memory to kasun aiya...😂😂😂😂
Thank you so much ❤️❤️
Oyala godak wasanawanthai.e wagema oya chamari open.mama harima kemathi oyalata.❤
ආදරෙයි ❤❤
Elina akki කෝ ??? 💚
Elina akki කෝද යන්නේ ඒ ??? 💚
Elina akki අතේ මොනා ඒ තීන්නේ ??? 💚
ප්‍රශ්න ගොඩයි දැන් video බලද්දී 😍😍😍
ඔයාලත් එක්ක අපිත් ඒ හැම තැනකම යනවා වගේ vlogs බලද්දී මට හිතෙන්නෙ☺😇
Nice video. Good luck guys ❤❤
බඩගිනි වෙලාවක බලපු vlog එකක් 😑❤️
ලස්සනයි අයියෙ අක්කෙ 👉❤️👈
One of my Favorite youtube channel ❤❤
Thank you so much ❤️❤️
one of my Favorite youtube channel ❤⭐
Thank you so much ❤️❤️
Elina is so cute remind my daughters that age 🙂
❤love it
එකතු කරලා හරි තව එක vlog එකකින් Thailand ඉවර කරලා අනිත් වීඩියෝ ඕනි
Bangkok ටික එක ව්ලොග් එකකට දාන්නම්. එතනින් ඉවරයි තායිලන්ඩ් ටික. ඊට පස්සේ jaffna ටික දෙන්නම් 👍
Bangladesh vlogs tika denne nadda ane 😮
Wenada wagema adath video eka niyamai❤
Jaffna tika iwara karalama damu.
Lassna video ekak❤❤❤
❤❤
Elinaa adrei patiyoo❤❤❤❤
Supiri aiye ❤❤
❤❤
Ayye. Used camera lens wala price balaganna hoda site ekak recommend karanna puluwanda (Thailand wala) ❤
සුපිරි ❤😋
❤❤
Darling Elina ❤ so cute
සුපිරි කෑමක් ❤❤❤
❤❤
Wow😍
Okkoma vedios blala iwrai
Aluth ekk dandoooo 😊
එලීන ශෝක්❤
❤❤
සියලු කටයුතු සාර්ථක වේවා තුරුනුවන්ගේ පිහිටයි අයියා අක්කා .දෝණී 🙏🙏🙏
500K ලගදීම 😍😍🥰🥰✌
❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුපිරි Vlogs එකක්
Thank you so much
😍✨️❤️
Cute elina❤
na awe balala matath bada gini anawe.................................
Ha haa
Eleenawa mata Galle Kixi ekedi muna gahuna. Eya mage table eka gawata. Baba harima Honda lamayek
❤❤❤
1st comment 😮
❤😍
❤❤
🎉🎉🎉. ❤❤❤❤❤
❤❤
ආයිමත් blooper s වීඩියෝ එකක් plzzzzz 🥹🥹🥹
Ddamu Damu ekak
😍😍
❤❤
❤️🌍
❤❤
😊❤️
❤❤
Supiriyak ❤
Thanks a lot 😊
Elina❤❤
❤❤
🎉🎉🥰🥰
❤❤
Anee elinata harima watina addakim godak labenawa , awidda paya dahas watii kiyala thiyenne me nisa wenna athi . Anika ammai thattai unath ayata kochchara hodata e dewal thorala berala denawada .
❤❤
Elina mnik... ❤
❤❤
😍
❤❤
Video ekak danakal parana ewa bala bala gitiye dan bala bala hitiyeth oyalage video ekak ane
කට්ටිය ඉක්මනට 500K ගහමු ඉක්මනටම මේකෙ
❤️
❤️🔥
❤❤
❤
Man lagadi idala oyalage video baanna gatthe man dan oyalage video walata mara ඇඩිට් wela ane
Anee.. Thank you so much ❤️❤️
එලීනා මැණික ❤
❤❤
❤❤😢😢
Elina.. 🐣
❤❤
Elege birthday ekath lagama enawa neda😍😍
Dennagema birthday set wenawa eka mase.
🥳
😌❤
තාම තායිවලද ඔයාලා
Ne den lankawe inne
Ele 😍
❤❤
මම මේ කියන දේ වැඩිය ගනන් ගන්න දෙයක් නෙවෙයි හැබැයි ටිකක් හිතන්න කියන්නේ ...ඔයාල තවත් youtubers ල එක්ක සහයෝගයෙන් වීඩියෝ බොහෝ දුරට කරනවනේ ඒක හොදයි හොද හිතින් කරන්නෙ ඒක දන්නවා ඒත් මටනම් හිතන්නේ එයින් ඔයාලට පාඩුවක් වෙනවා වගේ ..නිකන් හිතන්න කෙනෙකුට දවසකට යූ ටියුබ් යන්න පැයක් දෙකක් වගේ වෙලාවක් නම් තියෙන්නේ ඒකෙන් ඉතින් හැම වීඩියෝ එකම බලන්න බැහැනෙ අනික එයාල නිතරම වීඩියෝ දාන්න ගත්තම කොයි එක බලන්නද කියල හිතන්නත් අමාරු වෙන්න පුළුවන් වගේ
නෑ එහෙම අවුලක් නෑ. හොදම Creative කිහිපය තමයි මම නං බලන්නේ
Godak ayage asawal wenasne. ithin video godak dana ekath hondai thaman asa ewa balanna puluwanne kattiyata.
philippines yana ko
Yanna one aniwa dawasaka
🤍
❤❤
Monada ane video ekak danna ochchara kal ganne
Ikmanata dannam
පලවෙනි වතාවට ඔයාලගේ චැනල් එක බලන්නේ. ඔය පොඩි ලමයා අරන් හදාගත්තේ කොහොමද? පිටරට ලමයි අපිට ගන්න නන් මොනවද තියෙන්න ඕනි සුදුසුකම්?
සුදුසුකම් තමයි - හොදට ඉගනගෙන තියෙන්න ඕනේ (8 වසරවත් පාස් වෙන්න ඕනේ). විශේෂයෙන් විද්‍යාව වගේ පාඩම් වලට ඉහල ලකුණු මට්ටමක් තියෙන්න ඕනේ. නැත්තම් අමාරුයි. සමාජ ආශ්‍රයක් තියෙන්නම ඕනේ. දෙයක් සොයා බලා තේරුම් ගනිඉමට හැකි වෙන්න ඕනේ. ඉංග්‍රීසි දැනුම අනිවාර්යෙන්ම ඕන වෙනවා. මාසික ආදායම $2000 ක් වත් තියෙන්න වෙනවා මොකද එයාලට හොද අධ්‍යාපනයක් දෙන්න වත්කමක් තියෙන්න ඕනේ. ඕව තමා තියෙන්න ඕනේ සුදුසුකම්.
@@travelwithwife ඒ රටේ පුරවැසියෙක් වෙන්න ඕනි, ඒ රටවල දේට ගරු කරන්න ඕනි, ආදරය කරන්න ඕනි, ඉංග්‍රීසි සහ විදේශ භාෂා හොඳට ඉගෙනගන්න, සමාජ ආශ්‍රයක් නැතත් සුද්දෝ ගොඩක් ආශ්‍රය කරන්න ඕනි, සාමාන්‍ය දැනීම තියෙන්න ඕනි,එහේ ලමයි හරියට නඩත්තු කරනවද කියල හොයල බලනවා social workers ලා, foster care ලමයිට ගෙවල් හරි නැතුවම මාරු කරලත් දෙනවා. පිටරට ඕක සාමාන්‍ය දෙයක්
Hi
ඒ බබා ඇලි දරැවෙක්💕
ඔයා බුද්ධිමත් වෙන්න ඕනෙ මිට වඩා 🙄