Ane mama hithuwa nangi mita kalin oyala shoping karaddi vlog eke apple ganiddi issara wage apple kadanna ehema dan yan nadda kiyala.hariyata api hithana ewa oyalata danenawa wage e wagema video ekak genath.apith yanawa wage danenne oyala yaddi nangi.petaw dennatai nangi malli oyala hamotama adarei budusaranai❤❤
මම මුලින්ම බැලුවේ ඔයාලගේ apple picking විඩියෝ එක. ඒකෙන් තමයි ඇබ්බැහි වුනේ ඔයාලගේ විඩියෝ බලන්න... 😁❤ ඒකාලේ කේලා චූටි බබෙක්. දැන් එයා ලොකු අක්කෙක් වෙලා මල්ලි බබෙකුත් ඉන්නවා....❤❤
Aneeee Ehemada? Ow balannako loku den🥹 malli babage wayase wage eye apple picking yanakota 🥰
Mamath e video eka blala thmai ithuru okkoma videos hoya hoya blala channel ekath ekka ekathu une..harima sathutii..suba pathanawa akkilata babalata...hemotma..❤❤
@@LifeWithOme ❤️😍
මාත් ❤❤
@@LifeWithOme අනේ පුතාව ඇපල් කඩන්න එක්කන් යන්න.පිස්සු හැදෙයි පුතු පැටියට 😍🥹❤
ඔයාලගේ ඔය හිනාව, ආදරේ හැමදාමත් තියෙන්න ඕනා. ඇත්තටම දැකලා ,කතාකරලා නැතී උනාට ඔයාලාට පට්ට ආදරෙයි අක්කියෝ.ඇත්තමයි..❤❤❤
Aneeeee thank you so much 🥰❤️🙏
Godak lassanai video s akki.💖oyala parissamin sathutin inna, God bless you 🥰🥰
අදන් ලස්සනයි විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓💓
අයියත් එක්ක විහිලුවට රන්ඩු වෙන එක අහන්න තමා මම ආසම...හරිම ජොලි..
අදත් ඉතින් වෙනදා වගේම ලස්සනයි.අක්කාගේ කටහඩ වෙනස් වෙලා වගේ ටිකක්.ජෑම් එක නම් රස පාටයි.ආයෙත් ඉක්මනට වීඩියෝ එකක් ගේන්න අක්කේ .කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ඔයාලගේ වීඩියෝ.ආදරෙයි ඔයාලට හැමදාමත් සතුටින් සැහැල්ලුවෙන් ජිවත් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා.බුදු සරනයි ❤❤❤
Ow ane katahanda hondatama wenas 😭sema hedila katahanda ennema ne😫😫😫 ane ithin thank you so much himasha ❤️🥰😍means a lot 🙏
කොච්චර හොඳ ද එහෙම හරි හදලා උදව් කරන්න කෙනෙක් ඉන්නේ එක
ඔයාලගේ සතුට ආදරේ ලස්සනයි හැමදාම තියෙන්නේ ඕනෑ
❤❤❤❤oyaga video හැමදාම බලනවා .love u sooo much akki.Good Luck ❤❤❤
Apple picking video එකෙන් තමයි මුලින්ම අක්කිගෙ වීඩියෝ බලන්න පටන් ගත්තේ මං .. ඒ කාලෙ ඉඳලා ආසාවෙන් බලනවා වීඩියෝ ❤❤
Vlog eka Harima ලස්සනයි ,oyage vlog බලන්න ආසයි ,notification apu ගමන් balanne.omesha.jesu pihitai.oyage pawlatama
Ape thaththinm uyanna giyama eya tharam clean kenek ne.eya godak uyanna danne ne .eth clean karanna nm hodata dannwa. Amma uyana kotath niwadu dawasata eya thama clean karanne😊
අක්කිගෙ video වල notification ආව ගමන් වෙලාවක් වෙන් කරනවා. නිදහසේ බලන්න ඕන නිසා.. පොඩි බබෙක් ඉන්න නිසා ගොඩක් busy. බුදුසරණයි අක්කි.
Ane ehemada? Ehema busy welath thank you so much welawa hoya gannawa ape video balanna ❤️means a lot 🙏
@@LifeWithOme adarei . Bs akki
Oyala denna Hari joly ane. Lassana video eka. Sathutin Inna hemadama...
He he he 😂😂😂😂api denna ithin api dennatama monawa hari kiya gena hina wela innawa 🤪🤪 thank you so much 🙏❤️
Thank you akki hamadama mehema vlog genawata.oyage life eken igena ganna dewal godai.specialy piliwelata gedaraka wada manage krgna eka.❤
Awwww thank you sweet girl🥰❤️🙏
Digatama lassana vedios daanna akkii american lifestyle videos thawa gennakoo oyatai oyage family eke ayatai karana kiyana hema deyakma success wenna kiyala wish karanawa aadarei ❤
❤
මේ දවස් මේහේ අඹ වාරේ.. මටත් හිතුනා mango jam හදන්න ❤.. Thanks akka love u all
අනේ ෂෝක් අනේ ❤️❤️❤️ ලස්සනයි ඇත්තටම හොදයි 💖 හොද experience එකක් 💞
Ow asayi fruits picking yanna🙌😍
@@LifeWithOme ❤️
රසට ඇති. පරිස්සමින් ඉන්න. බුදුසරණයි
Akki video ekak danakan balan hitiya. Godak lassanai ada video ekat. Good luck. Adarei oyage family ekata.❤️❤️❤️
❤
Apith godak adareyi oyalata ❤️🙏thank you so much 🥰🥰🥰
අදත් ලස්සනයි විඩියෝ එක ඔයාලා නිසා අපිට ඒවා බාලාගන්න පුළුවන් වුණේ. ආදරේයි ගොඩාක් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාලට ❤❤❤❤
අද වීඩියෝ එක ශෝයී අනේ ..ඔය දෙන්නාගේ හිනාව 😂😍
Thank you Theja ❤️🙏 api ithin apitama podi joke ekak karagena hina wela innawa 🤪🤪🤪 😂😂😂
@@LifeWithOme හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න 💕😍
Ayyo akki ape gewal walath oya wagema thamay.wedak kaloth weda dekak karala thamay nawathinne😂😂😂😂 video eka enjoy kala akki❤❤❤❤ adarey❤❤ shopping video ekak genna ikmanata ❤
❤
Vlog එක බලන්නත් කලින් comment එකක් දැම්මා.notification දැක්ක ගමන් මාර සතුටුයි
❤
Aneeeee thank you so much 🙏❤️
wow nangi wade looks so delicious❤❤❤superb,proud of you,may the triple gem bless you
Akki ada vlog eka harima lassanai.akkige videos enakm balan inne.dannm aye parana videos balanawa akkige.akkige voice ekata addict wela inne.akki puluwannm americawala thiyena titanic museum eka pennko.hamoma parissamen inna akki ❤❤❤❤❤❤❤❤❤❤
Wow... ada vedio ekak niyamai . Harima asawen beluwa... vedio balana hema dawasakama aluth dewal mona hari igena gannawa. ❤❤❤ thank you ❤❤❤ kayden nm asa apple picking yanna tama neda🤭😁😁❤❤❤
Hemotama Budusaranai ❤
හායි අක්කා. ලස්සන ගව්මක් ... අද හරි ශෝක් .. සද්දෙ අහන්න ගිහින් තව පොඩ්ඩෙන් අඩිය අල්ලනවා නේද. ජෑම් රසට තිබුනද. ඔයා හරියටම හරි අක්කා. අපේ හස්බනුත් ඔහොම තමයි. වැඩක් කරන්න ගියොත් ආයෙ නානව කියන්නෙ මාරම නෑමක්. වැඩේ කියන්නෙ අක්කා අපිටත් නාන්න වෙනවා. වැඩේ කොහොම වෙතත් තියෙන බඩු ඔකොම ඕන. ... ඒත් ඉතින් හරි සුන්දරයි... ඔයාල වගේ ලස්සනට ඉන්න මාත් කැමතියි... ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤
New york city eke vidio gennako
I sent a comment befor to watch the vedio .... thank you so much for the vlog❤❤❤😅😅😅
You're the best!❤️❤️❤️
Akkige Dress eka harima lassanai 😍🥰
Thank you darling ❤️🥰😍
Good luck duwa oyala සැමටම තෙරුවන් සරනයි
Harima lassana family ekak.be happy forver akka❤❤❤❤❤
God bless you guys..kayla ❤ ,kaiden ❤ love you both.
❤ හැමදාමත් වගෙ මෙ vidiyo එක ගොඩක් හොදයි ගොඩක් දෙවල් අපි දන්නෙ නැ හදන්න ඉතින් එ දෙ වටිනවා ❤❤❤ තව දෙයක් අපෙ නංගි බාබාට congratulations ❤❤❤ කියන්න බැරි උනා ආදරෙයි
hi.❤❤❤නියමයි.හරිම අාසාවෙන් බැලුවා.bs.tc
Akka oyage vedios nam supurb❤
මම අක්කිලාගෙ vlogs මුල ඉදන්ම බලන කෙනෙක්...කේලා දිහා බැලුවම තේරෙනවා එයා එන්න එන්න ම කොච්චර ලස්සන වෙනවද කියලා..♥️ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ❤
අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
Thank you so much ❤️ budu saranayi 🙏
Ane mama hithuwa nangi mita kalin oyala shoping karaddi vlog eke apple ganiddi issara wage apple kadanna ehema dan yan nadda kiyala.hariyata api hithana ewa oyalata danenawa wage e wagema video ekak genath.apith yanawa wage danenne oyala yaddi nangi.petaw dennatai nangi malli oyala hamotama adarei budusaranai❤❤
Lassanai vedio eaka..💗💖🌟🌟👍
You guys are so lovely i dont miss ur vedios ❤
❤❤❤❤😍😍😍😍😍😍😍🍃 ගෙදර හදාගන්න ජෑම් ඇත්තටම ගොඩක් රසයි. ස්ට්‍රෝබෙරි ජෑම් නම් මං හදලම නෑ . හැබැයි අක්කිලා හදපු ජෑම් එක නම් දැක්කාම හිතෙනවා කොච්චර රස ඇතිද කියලා ❤❤❤❤. ලස්සනයි අක්කී වීඩියෝ එක ❤❤❤❤❤❤❤❤❤
Ow ekane neda🙌 elanga sare hadala balanna 👍🍓 thank you so much darling 🥰
@@LifeWithOme welcome akkiyo 🍓🍃🥰
හැමදාම මේ වගේම ආදරෙන් සතුටින් ඉන්න ❤
Video එක ලස්සනයි අක්කී❤
හරි ආසාවෙන් බැලුවා.ලස්සනයි.❤❤
ශෝක් අනේ ♥️♥️
❤️❤️❤️🙌🙌🙌
අපිත් ආසයි .❤❤❤❤
ෂෝක් අනේ ❤
Love you all ❤
Maara abbahi weemak ane oyalage videos balanna.akka babai malli babai dan nam shok ane💗💗💗
Thanks for the nice videos ❤❤
Glad you like it 🙏🙌😍🥰❤️
Ada vedio eka gdkma shok.aiyai akkai dennama vedio eke kata karanawa.ane hamadama a wage aiyat vedio wala akka wagema kata karanawanm gdk shok.anika aurudu 2ta kalin wage vedios godk ewage aiyat kata karanwa passe kale ewaye gdk adui wage.
Really interesting video akki ❤.
Glad you liked it🥰❤️🙏thanks a lot 😍😍
17:50 ❤❤❤ 🥰🥰
Dakkama kanna hithena jam ekak❤ denna ekka joliye haduwaneh 🤗
7:05 😂
පාඩම් කරන්න පටන් ගන්න motivation එකක් ගන්න ආවේ 😁❤️🥰
ස්ටෝබෙරි ටික බ්ලෙන්ඩර් කරලා ගත්තනම් ඉක්මනින් හදාගන්න පුලුවන් ❤
Mamat mulenma beluwe Oyage Apple likening eka
අක්කෙ ඔයාව මතක් උනා හරෙන්ද්‍ර සර් දලා තිබ්බ පොස්ට් එකක් දැකලා හිවුස්ටන් බෞද්ධ විහාරෙ වෙසක් උත්සවෙ ගැන දැක්කම...අක්කලත් අනිවාර්යයෙන් යන්න🥰🥰🥰අනෙ මල්ලී බබා කේලා මැනික ශොයී අනෙ...🥰🥰 ඉන්දික අයියා නම් අක්කට වඩා රසට කෑම උයනවා නේද අක්කෙ💪🥰ඉන්දික අයියා ඉතින් බෙස්ට් කියලා වැඩක් නෑ ඉතින් ඒ ගැන....💪💪ඒ ජෑම් එක මරු අක්කෙ 👌👌👌👌පරිප්පු වගෙ දවසක් අපිත් හැදුවා නියමයී එක👌👌🔥🔥💪අනෙ ඉතින් ඔයලා හතර දෙනාටම ගොඩක් ආදරේයී පරිස්සමෙන් සතුටෙන් ඉන්න බුදු සරනයී🙏🙏🙏☸️🙏🙏🙏❤️❤️❤️🥰🥰😘😘😘
Woww 😍❤️✨️
🥰🥰🥰
Oya issara tv derana eke wada kara neda..
අපේ හබිත‍් ඔය වගේම තමයි අක්කේ, කුස්සිය පැත්තට ආවොත් විනාස කරලා දානවා, එත් කෑම රසයි, 😂❤🎉
Aneee akki eka nm aththa husband la ohomama thama.. 😂
Hi my beautiful family video was super and nice anai my chuti girl is so sweet and my chuti boy is also so cute love you all may god bless you ❤❤❤❤
හරිම ලස්සනයි ❤❤❤❤
❤
I think apple picing is best
Taruwan saranai ❤
අක්කෙ උගුර 😅❤
First comment ❤😊
Woooow
apeth ahema thamai
Very nice 💚👍💚
Fav❤✌️😘😘
Lassanai❤️❤️❤️❤️❤️❤️❤️
Hri ma asawen beluwa❤
Excellent 👌
Wooww
අනෙ ඔව් අක්කි අපෙ අයත් කුස්සියට බැස්සම සුනෙ සුන්.❤❤
Hi akki
Wooow❤
I love you guys
Lovely ❤❤
Great
අනේ අක්කෙ මං ප්‍රෙගනන්ට් මට මේ ෆෝන් එකේ මුකුත් බලන්න හිතෙන්නෙ නෑ.. ඔයාගෙ වීඩියෝ විතරයි අනේ බලන්න පුළුවන් අක්කෙ අනේ පුළුවන් හැම වෙලේම වීඩියෝස් දාන්න තැනක් යූ......❤
Aneeee Ehemada? Mulinma Congratulations ❤️❤️❤️ Danna try karannan🥰 babala ge wedath ekka tikak marauyi 🙏
Thank you akke.. comment ekata reply karapu ekama sathutui... ❤️❤️❤️🥰🥰
🍓🍓🍓🍓
❤❤❤
😍❤️🍓
අපිටත් ටිකක් දෙනවද😪
Hello akki❤
👍👍👍👍
❤️😍🥰
It’s looking sooo yummy 😋
❤😂love❤❤❤❤❤❤❤❤
❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️👍
💚💚
❤💝
❤❤❤
😮❤
Harima lassanai akki