තමිල්නාඩුවෙන් කාෂ්මීරයට 🇮🇳 ස්කූටරෙන් 🛵 මහ රෑ 10 ට | World Tour - India 28 | Magadige

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • මෙය තනි මිනිසෙකුගේ තවත් එක් ලෝකය වට සංචාරකට දරනා උත්සාහයකි... ඉතින් අපි බලාපොරොත්තු සහගතව ඉදිරියටම යමු .
    ඉතින් මගේ ලෝක සංචාරයට ඔයාටත් දායක වෙන්න පුළුවන් මාසිකව පුළුවන් විදිහට membership එකක් අරන්.. පහලින් තියනව link එක ❤️❤️❤️
    / surangakarunanayaka
    #magadige

ความคิดเห็น • 283

  • @Social-Blade_lk
    @Social-Blade_lk วันที่ผ่านมา +18

    දෙමළ Films වලින් දැකපු ඉන්දියාවෙ ,සැබෑ ස්වරූපය පෙන්නන්නේ ඔයා විතරයි.😊❤🎉

  • @lakshithavlogs
    @lakshithavlogs วันที่ผ่านมา +9

    සුපිරි මල්ලි , ඇවිදින්න එක පාරම බෑනේ හිමීට යමු english ඉන්දියාවේ ඔක්කොම දන්නෙත් නෑ මම හිතන්නෙ , ලංකාවේ ලොකු ලොක්කො ලංකාවට කරන ලැජ්ජා නැති වැඩ උන්ට පේන්නේ නෑ බං, ඔහොම යං ජය වේවා !❤❤

  • @shenalcrishen
    @shenalcrishen วันที่ผ่านมา +6

    බයික් එකේ පුලුවන් තරම් පරිස්සමෙන් ගිහින් එන්න.. මොකද දුර පලාතක මොනාහරි උනොත් ඔයාට ඔයා විතරයි.. සුභ පතනවා. ජය වේවා ❤😊

  • @asankasameera9398
    @asankasameera9398 วันที่ผ่านมา +15

    ඉංග්‍රීසි ඉගෙන ගනින් කියලා comment කරපු අවලමා දැනගනින් දැං ලෝකේ කථන හැකියාව නොමැති පුද්ගලයන් පවා සංචාරයේ යෙදෙනවා. තවමත් ඉන්නවා මුල් ලමාවිය සංවර්ධනය නොවු හරක්. භාෂාව වැඩක් නැ මේ යන තැන් කන කෑම ඉන්න තැන් සාමාන්‍ය තොරතුරු බලපං විඳපං ජීවිතේ මේ මනුස්සයා වගේ. ජය වේවා මචං ❤ උඹ ⁣එක භාෂාවක්වත් නැතිව ලෝකෙටම පලයං අපිටත් පෙන්නපං.

    • @ShiranTharanga-qq6yw
      @ShiranTharanga-qq6yw วันที่ผ่านมา

      E unata English teyanawanam hodae me vage gamanak yadde

    • @Ubetta_
      @Ubetta_ วันที่ผ่านมา

      ​@@ShiranTharanga-qq6yw හුත්තො ඉංග්‍රීසි දන්නැතුව රටකට ගියා කියල පිටුවහල් කරන්නෙ නැ

    • @kavindudilshan9347
      @kavindudilshan9347 19 ชั่วโมงที่ผ่านมา

      @@ShiranTharanga-qq6yw english hadenawaa masa 3 k yaddi

  • @mokshan7623
    @mokshan7623 วันที่ผ่านมา +15

    දැන්නෙ සන්චාරෙ පටන්ගත්තේ නියමයි❤️‍🔥

    • @Magadige
      @Magadige  วันที่ผ่านมา +4

      අනිවාර්යයෙන් 🤗❤️

    • @Upananda6351
      @Upananda6351 วันที่ผ่านมา +2

      ​මාත් එනවා ලබන මාසෙ මාස තුනකට ඉන්දියාවට

  • @achinthyasithuranaka6381
    @achinthyasithuranaka6381 9 ชั่วโมงที่ผ่านมา

    දැන් තමයි පටන් ගත්තේ හොඳම ටික ❤ මේ ටික දානකල් තමයි බලන් හිටියේ.

  • @dumindaperera3578
    @dumindaperera3578 วันที่ผ่านมา +1

    ලංකාවේ මිනිස්සු කොහොමත් ගොන් වැඩ කරනවා හැමෝම නෙමෙයි සමහරක් මෝඩයෝ කවුරු මොනවා කිව්වත් අයියගේ ගමන අයියට යන්න ජය වේවා ❤️

  • @jpSL
    @jpSL 22 ชั่วโมงที่ผ่านมา +2

    මචන් යන අතර මගදී පුලුවන් නම් live එන්ඩ, මොකද කට්ටිය එක්ක engage වෙනකොට තව channel එක නැඟලා යයි,ජය වේවා!👍

  • @rasikalakmini2089
    @rasikalakmini2089 วันที่ผ่านมา +1

    සුරංග ඔයත් දැන් dupllicate ඉන්දියානුවෙක් සතුටුයි ජයවේවා

  • @dilshanpushpakumara6570
    @dilshanpushpakumara6570 วันที่ผ่านมา

    අදත් එකක් දාන්න පුළුවන් නම්.❤😊මම පට්ට ආසාවෙන් හිටියේ කාශ්මීර් වීඩියෝ ටික වැටෙනකන්.සුපිරි ❤🎉

  • @lahirushehanappuhami2634
    @lahirushehanappuhami2634 วันที่ผ่านมา +1

    දවස් දෙකකට කලිනුයි වීඩියෝ එකක් suggest වුනේ. මේ වෙද්දී වීඩියෝ ගොඩක් බැලුවා ඔයාගෙ ඒවා සහෝ. සුපිරිම තමයි ❤❤ දැන් ඇබ්බැහි වෙලා ඉන්නෙ.. මම විතරක් නෙවෙයි මගෙ දුව ලියානා අවුරුදු තුනහාමාරයි දෙන්නාම ❤❤. අපේ කෙල්ල කියන්නේ ඉන්දියාවේ කෝච්චියේ ටිකට් ගත්ත මාමාගේ වීඩියෝ බලමුකො කියලා 😊😊

  • @palithapalitha3357
    @palithapalitha3357 22 ชั่วโมงที่ผ่านมา

    පරිස්සමෙන් .බුදු සරනයි .ජයවෙිවා .ආසාවෙන් බලන්නේ 🙏🙏🙏

  • @nimesh-official
    @nimesh-official วันที่ผ่านมา +1

    සර් දාන හැම විඩියෝ එකක්ම නොවරදවාම බලනවා ඉක්මනට 100K ගහලා Silver play button එකක් ගේමු 🥰🤍 ජයවේවා..

  • @theroadlife
    @theroadlife วันที่ผ่านมา

    Math marama asai ayye oya wage ohoma awidinna.... oyage videos okkoma mula idanma mm baluwa. aththtama supiri.

  • @anumalvijitha6290
    @anumalvijitha6290 วันที่ผ่านมา +1

    කොහේ ගියත්, කොතන හිටියත්, කල්පනාවෙන් පරිස්සමින් යන්න ...... හෙල්මට් එකනම් මාරු කරගන්න ම ඕන. ඔය හෙල්මට් එක safety නැහැ ❤❤❤❤

  • @malshikaperis9992
    @malshikaperis9992 วันที่ผ่านมา +1

    45:48 ඉක්මනට ඕනා next video එක පරිස්සමින් සුරංග අයියේ ජේසු පිහිටයි 🙏🙏❤️

  • @Nethsaravideography
    @Nethsaravideography วันที่ผ่านมา +8

    නමෝ බුද්දාය. බුදුසරනයි. පරිස්සමට යන්න

    • @Magadige
      @Magadige  วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️

    • @Nethsaravideography
      @Nethsaravideography วันที่ผ่านมา

      @@Magadige මාත් vloging channel එකක් පටන්ගන්න ඉන්නෙ

    • @Nethsaravideography
      @Nethsaravideography วันที่ผ่านมา +1

      @@Magadige welcome ❤️

  • @hansimaduwantha1188
    @hansimaduwantha1188 วันที่ผ่านมา

    පැයක විතර විඩියෝ එකක් ස්කිප් නොකර බලන්නේ ඔයාගේ විතරයි.ඇබ්බැහි වෙලා ඉන්නේ දැන්❤

  • @KusalRajapaksha
    @KusalRajapaksha วันที่ผ่านมา +4

    drive safe bro i saw your fb post 😉❤

    • @Magadige
      @Magadige  วันที่ผ่านมา

      අනිවාර්යයෙන් 🤗❤️

  • @kmh1512
    @kmh1512 วันที่ผ่านมา +1

    සුපිරි අයියේ ලස්සන වීඩියෝ ටිකක් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා 🎉️😍

    • @Magadige
      @Magadige  วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්

  • @ilanganthilaka9399
    @ilanganthilaka9399 วันที่ผ่านมา +2

    රෑ ගමන් වලදී ගොඩක් ප්‍රවේශම් වෙන්න. පුළුවන් තරම් රෑවෙන්න ඉස්සර නවතින තැනට යන්න උත්සාහ කරන්න.

  • @7886-x3f
    @7886-x3f วันที่ผ่านมา

    Parissamin yanna.Good luck ❤ API digatama innawa oyath eka ❤😊

  • @BigChill18
    @BigChill18 วันที่ผ่านมา +2

    මාත් කවදහරි ඔයා වගේ ලෝකේ වටේ යනවා 😍♥️

  • @asankamadhushan-dc3lb
    @asankamadhushan-dc3lb วันที่ผ่านมา

    පරිස්සමෙන් bro 💪
    බුදු සරණයි❤

  • @tiktokfun9563
    @tiktokfun9563 8 ชั่วโมงที่ผ่านมา

    පරිස්සමෙන් යන ගමන සාර්තක වේවා❤❤

  • @GunapalaHewage-xk2
    @GunapalaHewage-xk2 4 ชั่วโมงที่ผ่านมา

    ඔයාගෙ ගමන ඔයා යන්න.🎉🎉🎉🎉

  • @AnuruddhaSubasinghe-ws1ub
    @AnuruddhaSubasinghe-ws1ub วันที่ผ่านมา +22

    Baik eke Pitipassen ලංකාවේ ඉන්දියාවේ කොඩි දෙකක් ගහගන්න ....මට හිතෙන එක කෝකටත් හොඳයි කියලා .visitor 👍👍❤️

    • @Magadige
      @Magadige  วันที่ผ่านมา +3

      🤗❤️

    • @ehonjdissanayaka7760
      @ehonjdissanayaka7760 วันที่ผ่านมา +10

      උබ ඉන්දියාවගැන දන්නේ නෑ. ගුටි මන්කොල්ල ඔක්කොම තියනවා පිට උන්ට

    • @AnuruddhaSubasinghe-ws1ub
      @AnuruddhaSubasinghe-ws1ub วันที่ผ่านมา

      😬😬😢😢​@@ehonjdissanayaka7760

    • @Secrettour-f5p
      @Secrettour-f5p วันที่ผ่านมา

      @@ehonjdissanayaka7760 ubt hariyt danne ne gihin tiyned uba

    • @nirmaltharindu6354
      @nirmaltharindu6354 วันที่ผ่านมา

      😂

  • @SeethaSamaranayake-h8i
    @SeethaSamaranayake-h8i วันที่ผ่านมา

    Paresaman Yanna Aiya...Kasmir Video Tike Anakam Heetiye...❤❤🎉🎉Paresaman Yanna Aiya❤❤🎉🎉Aiyata Budusaranai❤❤🎉🎉🇱🇰🇮🇳🇵🇰🇵🇰Good Luck❤❤❤❤🎉🎉🎉🎉👍👍

  • @pavilanka6969
    @pavilanka6969 7 ชั่วโมงที่ผ่านมา

    පරිස්සමින් මචං,.❤

  • @kkamal9554
    @kkamal9554 วันที่ผ่านมา +2

    මග බලාගෙන ඉදියෙ කාශ්මීර් යනකන්❤😊

  • @YMofficial123
    @YMofficial123 วันที่ผ่านมา

    සුපිරී,පරිස්සමෙන් යන් ඉස්සරහට🤍💯

  • @sriyanthamendis2270
    @sriyanthamendis2270 วันที่ผ่านมา +1

    ඹයාට ගොඩාක් හරි යන්න ඹනා බදර්❤❤❤❤❤❤

  • @jees261
    @jees261 8 ชั่วโมงที่ผ่านมา

    100% real adventure ♥️🔊

  • @nalanifamily2509
    @nalanifamily2509 วันที่ผ่านมา +2

    බලන්ඩ ඉන්දියාවේ diunuwa ape අයට මොනවා කළත් ඒවාට අවස්ථාවක් දෙන්නේ ne ahinda api තාමත් වැටුණු තැන ඔහේ ඉන්නවා

  • @nimaofficial1129
    @nimaofficial1129 วันที่ผ่านมา +3

    අඩො අයියෙ පරිස්සමට යන තැනක පලයන් ❤

    • @Magadige
      @Magadige  วันที่ผ่านมา

      අනිවාර්යයෙන් 🤗❤️

  • @shavindu777
    @shavindu777 วันที่ผ่านมา +1

    සුපිරී.❤️❤️❤️❤️

  • @BuddikaDarsana-mz6vf
    @BuddikaDarsana-mz6vf 5 ชั่วโมงที่ผ่านมา

    ආදරෙයි 💟✌️

  • @ujithajayarathne6929
    @ujithajayarathne6929 วันที่ผ่านมา +2

    ඔහෙ ඉන්ටර්නැෂනල් ලයිසන් එකෙන් වාහනයක් අරං යන්න බැරිද ඔයා යනවා වගේ

  • @Thisumidinethra
    @Thisumidinethra 23 ชั่วโมงที่ผ่านมา

    Jayawewa bro.

  • @bro6275
    @bro6275 19 ชั่วโมงที่ผ่านมา

    මෙි දෙමල ඇන්ටි ලංකාවෙි හිටපු කෙනෙක්ද මෙච්චර ⁣හොදට සිංහල කතා කරන්නෙ ?...😊

  • @malshikaperis9992
    @malshikaperis9992 วันที่ผ่านมา +2

    Video එක දානකන් බලන් හිටියේ 1st comment මගෙන් ❤️❤️

    • @Magadige
      @Magadige  วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි ❤️❤️

    • @rathnayakahasinka8247
      @rathnayakahasinka8247 วันที่ผ่านมา

      @@malshikaperis9992 na msgen

  • @Timepassvlog-r5p
    @Timepassvlog-r5p 5 ชั่วโมงที่ผ่านมา

    Where is our vedio we meet at fourt Pune Santoshsulpulle remember

  • @AselaKumara-vk6kq
    @AselaKumara-vk6kq วันที่ผ่านมา

    ජයවෙවා❤

  • @shavindu777
    @shavindu777 วันที่ผ่านมา +1

    පරිස්සමෙන් අයියෙ 😊❤

  • @ke-nirmalwickramasinghe7680
    @ke-nirmalwickramasinghe7680 วันที่ผ่านมา +1

    මගදිගේ වීඩියෝ එකක් බැලුවෙ නැත්තම් කෑවෙ නෑ වගේ❤

    • @Magadige
      @Magadige  วันที่ผ่านมา +1

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @TharushaGimhana-bv8gt
    @TharushaGimhana-bv8gt วันที่ผ่านมา +1

    මේකත් සුපිරියක් තමයි❤

    • @Magadige
      @Magadige  วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @hemanthachandana6733
    @hemanthachandana6733 วันที่ผ่านมา

    ඉස්සරහාට ශීත කාලය කාෂ්මීරයට අර sleeping bag එකක් ඕන වෙයි අනිවාර්යයෙන්

  • @malshikaperis9992
    @malshikaperis9992 วันที่ผ่านมา

    7:15 අයියේ ඔයාට ගන්න තිබ්බේ soler power bank එකක් මොකද ඔයා පාරේ කොහෙ හිටියත් අව්වේ තියලා power bank එක charge කර ගන්න තිබ්බා එල එල ජයවේවා ❤️🙏 පරිස්සමින්

  • @PradeepAbeysekara
    @PradeepAbeysekara วันที่ผ่านมา +1

    මහ රෑ යන්නේ පරෙස්සමින්. නොදන්නා මිනිස්සු නොදන්නා පළාත්.

  • @s2kyt349
    @s2kyt349 วันที่ผ่านมา +1

    සුපිරි ඔහොම යමු

    • @Magadige
      @Magadige  วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @SumuduAsangika
    @SumuduAsangika 21 ชั่วโมงที่ผ่านมา

    පුළුවන්නමි පංජබි යන්න❤❤❤

  • @Wijeyasasa-w1r
    @Wijeyasasa-w1r วันที่ผ่านมา +1

    Theruwansaranay suba gaman kohe giyath harima parissamata yanna wahana wadiy araksa karanna ona budusaranay

  • @සංජුල
    @සංජුල วันที่ผ่านมา +2

    සුපිරි ❤🎉

    • @Magadige
      @Magadige  วันที่ผ่านมา +1

      🤗❤️

  • @sudamindika5037
    @sudamindika5037 วันที่ผ่านมา

    කාශ්මීර යද්දී පෙට්‍රොල් ගන්න කෑන් එකක් ඕන වෙනවා....❤❤

  • @hemanthachandana6733
    @hemanthachandana6733 วันที่ผ่านมา

    සමහර මෙට්ට වල කෙරවලේ තැකක් පයින් පාගන ඒවා තියෙනවා එතකොට හුලං පිරෙනවා. පොඩ්ඩක් බලන්න

  • @Nalakasdissanayaka
    @Nalakasdissanayaka วันที่ผ่านมา

    අයියේ පරිස්සමෙන් මැප් එකෙන් බලාගෙන යද්දී මොකද ඔකේ හරියට පෙන්නන්නේ නෑ පරිස්සමෙන් බුදු සරණයි

  • @SashikaPramithS
    @SashikaPramithS 22 ชั่วโมงที่ผ่านมา

    දැන් තමා වැඩෙ පටන් ගත්තෙ ❤

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 วันที่ผ่านมา

    පවර් බෑනක් සහ වෙනත් බැටරිඑහෙම ඉදිමිලා එහෙම තියෙනවනවනම් ප්‍රවේශමෙන් ගිනි ගන්න හෝ පුපුරලා යන්න පුලුවන්.

  • @chirantharajapaksha4971
    @chirantharajapaksha4971 23 ชั่วโมงที่ผ่านมา

    Parissamin Saho. supiri video set eka...

  • @MuhammadRishan
    @MuhammadRishan วันที่ผ่านมา

    දැන් තමයි සංචාරය පටං ගත්තේ. හැමදාම නොවරදාම වීඩියෝ එකක් දාන්න. දිග වුනාට කමක් නැහැ.

  • @akilasachintha3900
    @akilasachintha3900 วันที่ผ่านมา

    අපිත් ඉන්දියාවේ ආව වගෙ දැනෙන්නේ 😊

  • @shamalkadivyanjali6001
    @shamalkadivyanjali6001 วันที่ผ่านมา

    Parissamin aiya oyat me loke watema ewidala apitath eka pennanna lebenna ona kiyala hadawathinma wish karanwa.❤

  • @RIDER-SLW
    @RIDER-SLW วันที่ผ่านมา

    කාශ්මීර් වල නීති පට්ට තදයි.. ඉස්සර එහෙ ගයිඩ් කෙනෙක් නැතිව ඇතුල් වෙන්න දෙන්නෙත් නෑ.දැන් තත්වය කොහිමද දන්නෙ නෑ

  • @saviduprabhashana2124
    @saviduprabhashana2124 วันที่ผ่านมา

    Supiriyak kollo ❤❤

  • @sureshmano4243
    @sureshmano4243 วันที่ผ่านมา

    Better night time avoid ride bike brother. Night time mostly Long journey big buss, lorry travel. Morning time no problem

  • @sarathsisirakumara3115
    @sarathsisirakumara3115 วันที่ผ่านมา +1

    භාෂාව න් විදියට ඉංග්‍රීසි වලට තියෙන හීනමානය ලංකාවේ මිනිස්සු න්ට විතර ක් තියෙන දෙයක්....ඕකෙන් සත පහක වැඩක් නැහැ .ලෝකෙන් තුන් කාලකම ...
    අඩු භාවිතා ව නිසා නොඇසීම නිසා ඕනෑම වචනයක් අමතක වීම මනුෂ්‍ය ස්වභාවය ...ඉංග්‍රීසි දැනගෙන සංචාර කරන්න හිටියා නම් රුසියන් චීන ජපන් එකෙක් වත් පිටරටක යන්නෙ නැහැ ....

  • @reshantissera3440
    @reshantissera3440 วันที่ผ่านมา

    I phone 15 ekak ඕහේ කියයක් වෙනවද අයියෙ ඔයා ගණන් ගන්නවද ඔහේ ඉන්න ගමන් ෆොන් වල මිල ගණන් පෙන්නන්න පුලුවන්ද අයියෙ ❤️❤️

  • @updates780
    @updates780 19 ชั่วโมงที่ผ่านมา

    Ayye oyata CT 100 ekak set kara ganna barida teluth ithurui wadeth lesiy 👍💖

  • @iswaragekusum9996
    @iswaragekusum9996 วันที่ผ่านมา

    ඉංග්‍රීසි තියා සිංහළ වත් බැරි අය රට රැකියා කරවන භාෂාව ? ඕන හැකිය ව
    ඔයා ගෙ ගමනට ජයවේවා

  • @Gamingbox948
    @Gamingbox948 54 นาทีที่ผ่านมา

    අද video එක දාන්නේ නැද්ද 🙄

  • @ChethiyaIduwara
    @ChethiyaIduwara วันที่ผ่านมา

    ඉන්දීයාවෙ පාලු පාරවල් වල යද්දි ටිකක් පරිස්සමෙන් යන්න අයියා ඉන්දියාවෙ ඔය වගේ වෙලා වට පැරනෝමල් දේවල් සිද්ද වෙනව කියල මම අහල තියනව 👻

  • @dhanikafernando5212
    @dhanikafernando5212 วันที่ผ่านมา +1

    ❤ජයවේවා

    • @Magadige
      @Magadige  วันที่ผ่านมา +1

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @kalumsirimanna2678
    @kalumsirimanna2678 19 ชั่วโมงที่ผ่านมา +1

  • @HeshanKavinda-z9r
    @HeshanKavinda-z9r วันที่ผ่านมา +1

    wenada vagema supiriyak ayya❤💯

    • @Magadige
      @Magadige  วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @TECH-tc2le
    @TECH-tc2le วันที่ผ่านมา

    කාශ්මීරය කියන්නේ තනිකරම පිස්සුවක් තමයි අම්මෝ 😂😂😂

  • @kavindudilshan9347
    @kavindudilshan9347 วันที่ผ่านมา

    අයියෙ ඉන්දියවෙ නැනො කාර් තියෙනවා ඉන්යන් රුපියල් 50000 න් විතර ගන්න used ඒවා. තෙලුත් ලිටරේට 25 කරනවා .බයික් එකෙ යනවට වඩා ඒකක යන එක පහසු වෙයි ඔයාට ❤

  • @c.a2295
    @c.a2295 วันที่ผ่านมา

    Ayya video baluwe naha thma comment karata 👍❤

  • @BuddhikaSameera-vf3pl
    @BuddhikaSameera-vf3pl วันที่ผ่านมา

    මමත් ඉන්දියාවට ආපු වෙලාවට ඔයව මුන ගෙසෙන්න පුලුවන් ද මම බුද්ධික.

  • @devikaarampath1467
    @devikaarampath1467 วันที่ผ่านมา

    Malli oya yana gaman biman rawenna kalin yanna oyata oya witharane inne paressamen Budu saranai

  • @ProFf-n6w
    @ProFf-n6w วันที่ผ่านมา

    අවුරැදු 3ක් ඉනදියාවට වෙලා මොකක්ද කරන්නේ

  • @RYANDESILVA-bd5hg
    @RYANDESILVA-bd5hg วันที่ผ่านมา

    මරු 👍

  • @Dilshan764
    @Dilshan764 วันที่ผ่านมา +1

    ඇල්ටෝ පොඩි කාර් එකක් ගන්න තියෙන්නේ අඩුවට ඇති . රෙන්ටෙකට තෙලුත් හොදට වැඩ කරනවා නේ. යන්නත් ලේසි ඒකම ඉන්නත් පුලුවන් ඕනි නම් 😁.

    • @Magadige
      @Magadige  วันที่ผ่านมา

      කාරෙකක් ගන්න ඉන්නේ

  • @ManjulaManjula-wi6sp
    @ManjulaManjula-wi6sp วันที่ผ่านมา +2

    kalu edhagena reeta yanneepa paarawal wala....sudu paata ekak edan yannaa

  • @DREAMERseoul
    @DREAMERseoul 21 ชั่วโมงที่ผ่านมา

    india wala dannewt neti wewak laga ohoma innawa kiyaddit bayai.kohomada baya netuwa inne?

  • @IsuruJanitha
    @IsuruJanitha วันที่ผ่านมา

    අය සල්ලි දීලා කාමර ගන්න ඔනී නෑ😂 ටෙන්ට් එක කොහෙ හරි ගහන් ඉමු❤😂

  • @umeshasupun1096
    @umeshasupun1096 วันที่ผ่านมา +1

    Wade aththatama hodiii ayye asawen videos balanawa 💯

  • @Subo65
    @Subo65 วันที่ผ่านมา

    ටෙන්ට් එක ගහගන්න location එක හොයා ගත්තෙ කොහොමද 😅 හරක් බදින ගොම ගොඩක්ද දන්නෑ

  • @paranormalcreation1084
    @paranormalcreation1084 วันที่ผ่านมา

    adoooo video eka danna parakuu una neda... adoooooooooooooo 😍😍😍😍😍😍

  • @GaminiBandara-w5y
    @GaminiBandara-w5y วันที่ผ่านมา

    අද වීඩියෝ එක නෑ කියල හිතුවේ.. බලද්දි පරක්කු වෙලා දාලනේ... ❤

    • @Magadige
      @Magadige  วันที่ผ่านมา

      ටිකක් වෙලා ගියා දාන්න 🤗❤️

  • @vidurathivanka
    @vidurathivanka วันที่ผ่านมา

    Bro oya unbox wage ewa shorts widihata hadala danna

  • @07battlegaming11
    @07battlegaming11 21 ชั่วโมงที่ผ่านมา

    Macho north India Denger google location on karaganna, password eka Ammata denna.

  • @madhujithasithruwan1065
    @madhujithasithruwan1065 8 ชั่วโมงที่ผ่านมา

    kilomeater kiyaka gamankada oya bike eke yann hadanne?

  • @user-MR.D12
    @user-MR.D12 วันที่ผ่านมา

    anxiet level up💯 rata gaman epooo❤

  • @siranthapradeep4512
    @siranthapradeep4512 วันที่ผ่านมา +1

    Supiri bn aiye mekanm

    • @Magadige
      @Magadige  วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @PasinduRandika-s8e
    @PasinduRandika-s8e วันที่ผ่านมา

    අයිය මේ වෙද්දි කොහෙද ඉන්නෙ .

  • @nirosha5388
    @nirosha5388 วันที่ผ่านมา +3

    Parissamin yanna budusaranai video ikmanin danna

    • @Magadige
      @Magadige  วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @sudarmamuhandiram7099
    @sudarmamuhandiram7099 วันที่ผ่านมา

    Dura ynahinda reeta bike ekt extra led fog light dekk issrahin ghnn ethkot eliyai ❤

  • @stuntclub8943
    @stuntclub8943 วันที่ผ่านมา

    පනස් හයේ බන්ඩයිය කරපු දේ හින්ද තමා ලංකාවෙ මිනිස්සුන්ට ඉංග්‍රීසි කතාව බැරි උනේ උන් බලාපොරොත්තු උනෙත් ඕක තමා එක පැලැන්තියකට විතරක් ඉංග්‍රීසි

    • @prabashhewage6772
      @prabashhewage6772 วันที่ผ่านมา

      Ethakota dawala pathrikawata virudda une kawda?? Dannawanam kiyanna. Kuhaka pakshayak virudda une

  • @menuradd1876
    @menuradd1876 วันที่ผ่านมา

    Superi ❤

  • @janithkalhara2350
    @janithkalhara2350 7 ชั่วโมงที่ผ่านมา

    කාශ්මීර යන්න bike එකේ
    Km කීයක්ද 😅
    Bike එක කරේ තමයි තියන් යන්න වෙන්නෙ😅