ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මිස් කියල දෙන විදිහට හොදට තේරෙනව ගොඩක් ස්තුතියි මිස් අනික් ෆීල්ඩ් වලත් පුලුවන් නම් (ඔටෝමොබයිල්,ට්‍රිකල් ට්‍රොනික්ස්) විඩියෝස් දාන්න මිස්......තෙරුවන් සරනයි
Comment එකට ගොඩාක් ස්තූතියි පුතේ. අනිත් field වලටත් videos ඉක්මනින් upload කරන්නම්.
මැඩම් මේ කරන සේවාව දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 👌😇
ස්තූතියි. ඔයාලගෙ comments අපිට ගොඩක් වටිනවා. Exam හොඳට කරන්න. Good Luck !!!
ඔබ තුමිය කියපු දේවල් අඩුපාඩු නැතුව කියල දෙනවා ධෛරිය ශක්තිය ලැබේවා ස්තුතියි
Thanks for the comment...
ගොඩක් ස්තුතියි මැඩම් ..තෙරුවන් සරණයි
මිස් කියලා දෙන විදියට හොඳට තේරුම් ගන්න පුළුවන් ස්තුතියි ඔබ තුමියට respect මැඩම් ....
Thank you ...
හරිම පැහැදිලියි මැඩම් ..හොදට කියලා දෙනවා ......
Thank you.
Video එකක් හොය හොයා හිටියේ ...ගොඩක් ස්තූති මැඩම්...
practical එක හොඳට කරන්න. Good Luck !!!
Ithama hodin kiya denawa therenawa pahadiliy thank you verry much
බොහොම ස්තූතියි ❤ ටීචර් .. ❤හරිම පැහැදිලියි ❤❤❤❤
මිස් කතා කරන විදිය ලස්සනයි අනේ. මිස් කෙනෙක් නිසා තවත් confident.
Thank you පුතා... All the best for your exam 👍
Simp tho
ඉතා හොදයි , විශේශම දේ තමයි. NCT පාඨමාලාව හදාරපු කෙනෙක් මේ විදිහේ දෙයක් කරනවා කියන්නේ ආඩම්බරයක් ..මොකද මමත් N.C.T. Electrical &Electrictronic කරපු කෙනෙක්...දැනට ඉංජිනේරු තාක්ශනවේදය සදහා පාඨමාලා කරන, ඔබට සුභ පැතුම්...ජයවේවා...
බොහොම ස්තුතියි ඔබගේ comments වලට 🙂. මම B/ Tech (civil) හදාරපු කෙනෙක්. ඒ වගේම NCT (Q/S) පාඨමාලාවත් කරල තිබෙනවා. ඒ පාඨමාලා හැම එකකින්ම ඉගෙන ගත්ත දැනුම මම මේ videos වලට යොදා ගන්නවා. ඔබටත් ඔබේ වෘත්තීය ගමන් මග සාර්ථක කර ගැනීමට සුභ පතනවා.👍
#Very_usefully_video#Thank_you_mam
2020 AL practical එකේ ඉදන්,මේ practical එකට ගම්,සහ ටේප් සීල් යොදා ගන්නේ නෑ..එලවුම Sketch එකක් වගේ හැදුවහම ඇති ...Practical board එකේ 2නෙක් ඉන්නව එයාල බලන්නේ දැන් එහෙම 🙂ගිය පාරවල් වල මෙ වගේ කරල ගොඩක් අපතේ ගියපු නිසා PVC මෙහෙම කරන්නේ නෑ අලවල ගම් දාල
ඔව් ඒක ඇත්ත. මං වැඩ කරපු board වල ගම් ගාල අලවන්න දුන්නෙ නෑ. ඒත් සමහර centers වල අලවල තිබුණා. ඒක instructor අනුව depend වෙනව. කොහොම උනත් procedure එක දැනගෙන ඉන්න එක හොඳයි.👍
Thank you so much madam.ගොඩාක් වටිනවා❤️🌼
Good Luck for your exam !!!
12 practical , thank you miss 😍
All the best 👍
Godak sthuthi mis.
You are welcome
Thank you miss... Hodata therenawa miss kiyl dena widihata. Anith practical tikath ikmntm Aran enn...👍🌷
Hodatama hodai therum Hanna pahasui
Madom waaddum diga gannakota samanyen kochchara digak wageda wadipura ganna one?
1 cm - 1.5 cm වගේ දිගක් ගත්තම ඇති. ගන්න දිග නළයේ mark කර ගන්න. ඒක ලේසියි practical එක කරනකොට. Good Luck !!!
@@adapanthiya Thank you madom
plumbing drowing ekak kiyala dennako mis
නියමයි ටීච...🙏🙏🙏🙏
Thank you...
Excellent madam
Mis ikmnta electronic practicl tikak danko 🤩thank you
Thank you miss.
සුපිරි
Good tiecher
Thnk u miss
Mis electrical ekath kiyl dennako🙏
Tnx teacher 😊
All the Best !!!
Mies api kohomada sambanda wenne
දැනට class කෙරෙන්නෙ නෑ පුතේ. AdaPanthiya මේ දවස්වල විශේෂ සැලැස්මක් හදාගෙන යනව. තව ටික දවසකින් ඔයාලට මේ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. 😊
Good vedio
Thank you
Thank you mam
heta practical.godak sthuthi miss.harima pahadili.
All the best putha !!! 👍
Very nice explanation !❤
Thanks!
Thank you teacher 😍
Thank you so much miss ❤😇I have request miss.. Can you make an electrical & electronic video? Please...🙄
0k. Sure 🙂
Godk hodai ❤
Superb keep it up,I learned 👏👍lot of things from you. Great 👍.
Thanks mis
We wish you all the best for your exam !!!
Tronic video tikkuth krnnko
Ok
මිස් නයිටා එකේ ලෙව4 වලට එන ප්‍රැක්ටිකල් ගැන වීඩියෝ එකක් කරන්න
NAITA syllabus එක නම් මං ළඟ නෑ.
Thank you madam🙏
Wish you all the best for your exam !!!
@@adapanthiya මම practical test එක සුපිරියටම කලා,කිසි අවුලක් වුනේ නැ මැඩම්,මැඩම්ගේ මේ ET practical video ත් ගොඩක් ප්‍රයෝජනවත් වුනා.Thank you madam...🙏
මිස් හදිසියේවත් ලමයෙක්ට patrical එකට ගියේ නැති උනොත් මොක්ද වෙන්නේ මගේ යලුවෙක්ගේ ගෙදර පශ්නයක් නිසා එයා යන්නේ නැතුව ඉන්න හදන්නේ
Resalt eke Et fail kiyl enw
Thanks madam🤩
Bathroom pvc කොමඩ් බට බිත්තියට සෙට්වෙන ජොයින්ට් පිපිරීම අලවන්න කොහොමද ගම් මොනාද
Pahadele wadak
Thank you miss❤
මිස් 90° Bend එකක් හදද්දි ඒ ඩ්‍රෝවින් එක ඇදලා දෙනවද ?
Drawing එක paper එකේ තියෙනව.
Obathumiya igenwim sidu karana adyapana ayathanaya kumakda kiyanawada.... Practical test ekka weda... Exam duty nokala bawa kiyadena widiyen therenawa.... You tube chanel eken boruwa karannepa... Ohoma drawing denne ne... A/l engineering practical test ekata... Boru kiyannepa
A/L practical test එකට දෙන ප්‍රශ්ණයක් නෙමෙයි මේ දීල තියෙන්නෙ. drawing එකේ මිනුම් සටහන් කරල තිබෙන පිළිවෙළ තමයි ඉන් දැක්වෙන්නෙ. ඔබ වීඩියෝ එක අවධානයෙන් නැරඹුව නම් ඒකෙ කියවෙනව මිනුම් යොදන ආකාරය උදා: ලෙස දක්වා ඇති බව. Exam duty වලට සහභාගී වූ ඕනෑම කෙනෙක් දන්නව එම ප්‍රශ්ණ පත්‍ර පරිශීලනය සඳහා ලබා නොදෙන බව. මෙම චැනලය Covid වසංගත තත්වය නිසා අධ්‍යාපන කටයුතු අඩාල වූ දරුවන් වෙනුවෙන් ආරම්භ කළ බවත් තව දුරටත් දන්වමු. ඒ වගේම ඔබ තුමාගේ දැනුමත් රටේ දරුවන්ට ලබා දීමට ශක්තිය ලැබේවා!!! ස්තූතියි.
supper
Mis කම්බි බඳින practicle ekk krnn brid
👍
Diagram එක තියෙන්නේ සම්මත සංකේත වලින් ද මැඩම් ?
සංකේත පාවිච්චි කළාට සම්පූර්ණ විස්තරය ප්‍රශ්ණෙ දීල තියෙන නිසා ප්‍රශ්ණය තේරුම් ගන්න ලේසියි.
@@adapanthiya ok.මැඩම්.ස්තූති ..❤
එතකොට බටය දීලා තියෙන ගානට වඩා ටිකක් දිගට කැපුවට කමක් නැද්ද.මොකද ඊටපස්සේ සොකට් එකකට ඇතුල් කරද්දී මිනුම වෙනස් වෙන්නෙ නෑනේ.
ඔව්. වැද්දුම් ගැඹුරත් එක්කම බටය කපා ගන්න ඕනි. socket එක set කරලත් දිග check කරල බලන්න. drawing එකේ measurement දීල තියෙන තැන් ගැන සැලකිලිමත් වෙන්න.
Thnx මෑම්
Medam mn 2021 al krnne...medam mt me dakwa krpu lesson wala videos okkom gnn puluwanida....
Adapanthiya TH-cam Channel එකට ගියාම බලන්න පුළුවන්.
Mru❤️
exam ekta symbols witrk dilaa ahnna puluwnd mdm
පුළුවන්. ඒත් ප්‍රශ්ණයේ තියෙන විස්තරයෙන් ගොඩක් දේවල් දැන ගන්න පුළුවන්. Symbols ටිකත් දැනගෙන යන්න.
@@adapanthiya mdm plumbing wla apu paper ekk ndda ekk dklma nh
Paper එකක් upload කරන්න විදියක් නෑ පුතේ. මේ presentation එකේ ප්‍රශ්ණයක් දාල තියෙනව ඒ විදියට තමයි drawing එක එන්නෙ. water supply එක මාර්ගයක් හරහා යනවද, ගොඩනැගිල්ලක බිත්තියක් හරහා හෝ දිගේ යන එකක්ද කියල දෙයි. ඒ අනුව නළ වල measurement ගන්න.
@@adapanthiya mdm lga practicle paper tiyenwnm mta denwd whatsapp num eka denna puluwnd mdmge
මිස් මේ කෝස් එක කරන්න පුලුවන් කොහෙන්ද???
VTA, Tech වලින් Plumbing course කරන්න පුළුවන්.
මිස් ජලනල කෝස් තියෙන්නේ කොහෙද
Tec වල තියෙනවා.
මැඩම් විදේශ රැකියා සදහා අවශ්‍ය ජලනල තාක්ෂණය පිළිබද පුහුණුව ලබා දෙන ආයතන මොනවාද? පුහුණු කාලය කොපමණද 🙏❤️
NVQ plumbing courses තියෙනව කරන්න. VTA, NAITA, CHPB, Technical colleges වලට කතා කරල / google search කරලත් බලන්න පුළුවන්.ඔයා යන්න බලාපොරොත්තු වන රටක් තියෙනවනම් ඒ රටේ ඉල්ලන සුදුසුකම් වලට වඩාත් ගැලපෙන course එකක් කරන එක හොඳයි. Courses design කරල තියෙන විදිය සහ training period එක අනුව course එකේ කාලය වෙනස් වෙනව.වඩාත් ගැලපෙන පාඨමාලාව තෝරා ගන්න.All the Best 👍
@@adapanthiya ස්තුතියි මිස් 🙏
plumbing fittings monawahari diagram ekakdi draw karana widiha kiyala denawada
fittings වලට අදාළ symbols ගැන දැන ගන්න ඕනි. Civil - water supply පාඩමේ drawings දිල තියෙනව ඒව බලන්න. Practical exam එකට එන drawing එක assemble කරන්න තියෙන්නෙ.
❤️🙏
❤️❤️❤️🙏
😐💙👍bs
යකෝ මේවටත් අන්ලයික් කරන එවුන් ඉන්නවනේ 🙁
Thank you miss
Thank you 🙏 madam...
Thanks miss
Thank you miss🙏
Thank you madam ❤️
Thank you madam ❤
මිස් කියල දෙන විදිහට හොදට තේරෙනව ගොඩක් ස්තුතියි මිස් අනික් ෆීල්ඩ් වලත් පුලුවන් නම් (ඔටෝමොබයිල්,ට්‍රිකල් ට්‍රොනික්ස්) විඩියෝස් දාන්න මිස්......තෙරුවන් සරනයි
Comment එකට ගොඩාක් ස්තූතියි පුතේ. අනිත් field වලටත් videos ඉක්මනින් upload කරන්නම්.
මැඩම් මේ කරන සේවාව දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 👌😇
ස්තූතියි. ඔයාලගෙ comments අපිට ගොඩක් වටිනවා. Exam හොඳට කරන්න. Good Luck !!!
ඔබ තුමිය කියපු දේවල් අඩුපාඩු නැතුව කියල දෙනවා ධෛරිය ශක්තිය ලැබේවා ස්තුතියි
Thanks for the comment...
ගොඩක් ස්තුතියි මැඩම් ..තෙරුවන් සරණයි
මිස් කියලා දෙන විදියට හොඳට තේරුම් ගන්න පුළුවන් ස්තුතියි ඔබ තුමියට respect මැඩම් ....
Thank you ...
හරිම පැහැදිලියි මැඩම් ..හොදට කියලා දෙනවා ......
Thank you.
Video එකක් හොය හොයා හිටියේ ...ගොඩක් ස්තූති මැඩම්...
practical එක හොඳට කරන්න.
Good Luck !!!
Ithama hodin kiya denawa therenawa pahadiliy thank you verry much
බොහොම ස්තූතියි ❤ ටීචර් .. ❤
හරිම පැහැදිලියි ❤❤❤❤
මිස් කතා කරන විදිය ලස්සනයි අනේ. මිස් කෙනෙක් නිසා තවත් confident.
Thank you පුතා... All the best for your exam 👍
Simp tho
ඉතා හොදයි , විශේශම දේ තමයි. NCT පාඨමාලාව හදාරපු කෙනෙක් මේ විදිහේ දෙයක් කරනවා කියන්නේ ආඩම්බරයක් ..මොකද මමත් N.C.T. Electrical &Electrictronic කරපු කෙනෙක්...දැනට ඉංජිනේරු තාක්ශනවේදය සදහා පාඨමාලා කරන, ඔබට සුභ පැතුම්...ජයවේවා...
බොහොම ස්තුතියි ඔබගේ comments වලට 🙂. මම B/ Tech (civil) හදාරපු කෙනෙක්. ඒ වගේම NCT (Q/S) පාඨමාලාවත් කරල තිබෙනවා. ඒ පාඨමාලා හැම එකකින්ම ඉගෙන ගත්ත දැනුම මම මේ videos වලට යොදා ගන්නවා. ඔබටත් ඔබේ වෘත්තීය ගමන් මග සාර්ථක කර ගැනීමට සුභ පතනවා.👍
#Very_usefully_video
#Thank_you_mam
2020 AL practical එකේ ඉදන්,
මේ practical එකට ගම්,සහ ටේප් සීල් යොදා ගන්නේ නෑ..
එලවුම Sketch එකක් වගේ හැදුවහම ඇති ...
Practical board එකේ 2නෙක් ඉන්නව එයාල බලන්නේ දැන් එහෙම 🙂
ගිය පාරවල් වල මෙ වගේ කරල ගොඩක් අපතේ ගියපු නිසා PVC මෙහෙම කරන්නේ නෑ අලවල ගම් දාල
ඔව් ඒක ඇත්ත. මං වැඩ කරපු board වල ගම් ගාල අලවන්න දුන්නෙ නෑ. ඒත් සමහර centers වල අලවල තිබුණා. ඒක instructor අනුව depend වෙනව. කොහොම උනත් procedure එක දැනගෙන ඉන්න එක හොඳයි.👍
Thank you so much madam.ගොඩාක් වටිනවා❤️🌼
Good Luck for your exam !!!
12 practical , thank you miss 😍
All the best 👍
Godak sthuthi mis.
You are welcome
Thank you miss... Hodata therenawa miss kiyl dena widihata. Anith practical tikath ikmntm Aran enn...👍🌷
Hodatama hodai therum Hanna pahasui
Madom waaddum diga gannakota samanyen kochchara digak wageda wadipura ganna one?
1 cm - 1.5 cm වගේ දිගක් ගත්තම ඇති. ගන්න දිග නළයේ mark කර ගන්න. ඒක ලේසියි practical එක කරනකොට.
Good Luck !!!
@@adapanthiya Thank you madom
plumbing drowing ekak kiyala dennako mis
නියමයි ටීච...🙏🙏🙏🙏
Thank you...
Excellent madam
Thank you.
Mis ikmnta electronic practicl tikak danko 🤩thank you
Thank you miss.
Good Luck for your exam !!!
සුපිරි
Good tiecher
Thnk u miss
Mis electrical ekath kiyl dennako🙏
Tnx teacher 😊
All the Best !!!
Mies api kohomada sambanda wenne
දැනට class කෙරෙන්නෙ නෑ පුතේ. AdaPanthiya මේ දවස්වල විශේෂ සැලැස්මක් හදාගෙන යනව. තව ටික දවසකින් ඔයාලට මේ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. 😊
Good vedio
Thank you
Thank you mam
heta practical.godak sthuthi miss.harima pahadili.
All the best putha !!! 👍
Very nice explanation !❤
Thanks!
Thank you teacher
😍
All the Best !!!
Thank you so much miss ❤😇I have request miss.. Can you make an electrical & electronic video? Please...🙄
0k. Sure 🙂
Godk hodai ❤
Superb keep it up,I learned 👏👍lot of things from you. Great 👍.
Thank you...
Thanks mis
We wish you all the best for your exam !!!
Tronic video tikkuth krnnko
Ok
මිස් නයිටා එකේ ලෙව4 වලට එන ප්‍රැක්ටිකල් ගැන වීඩියෝ එකක් කරන්න
NAITA syllabus එක නම් මං ළඟ නෑ.
Thank you madam🙏
Wish you all the best for your exam !!!
@@adapanthiya මම practical test එක සුපිරියටම කලා,කිසි අවුලක් වුනේ නැ මැඩම්,මැඩම්ගේ මේ ET practical video ත් ගොඩක් ප්‍රයෝජනවත් වුනා.Thank you madam...🙏
මිස් හදිසියේවත් ලමයෙක්ට patrical එකට ගියේ නැති උනොත් මොක්ද වෙන්නේ මගේ යලුවෙක්ගේ ගෙදර පශ්නයක් නිසා එයා යන්නේ නැතුව ඉන්න හදන්නේ
Resalt eke Et fail kiyl enw
Thanks madam🤩
Good Luck for your exam !!!
Bathroom pvc කොමඩ් බට බිත්තියට සෙට්වෙන ජොයින්ට් පිපිරීම අලවන්න කොහොමද ගම් මොනාද
Pahadele wadak
Thank you miss❤
මිස් 90° Bend එකක් හදද්දි ඒ ඩ්‍රෝවින් එක ඇදලා දෙනවද ?
Drawing එක paper එකේ තියෙනව.
Obathumiya igenwim sidu karana adyapana ayathanaya kumakda kiyanawada.... Practical test ekka weda... Exam duty nokala bawa kiyadena widiyen therenawa.... You tube chanel eken boruwa karannepa... Ohoma drawing denne ne... A/l engineering practical test ekata... Boru kiyannepa
A/L practical test එකට දෙන ප්‍රශ්ණයක් නෙමෙයි මේ දීල තියෙන්නෙ. drawing එකේ මිනුම් සටහන් කරල තිබෙන පිළිවෙළ තමයි ඉන් දැක්වෙන්නෙ. ඔබ වීඩියෝ එක අවධානයෙන් නැරඹුව නම් ඒකෙ කියවෙනව මිනුම් යොදන ආකාරය උදා: ලෙස දක්වා ඇති බව. Exam duty වලට සහභාගී වූ ඕනෑම කෙනෙක් දන්නව එම ප්‍රශ්ණ පත්‍ර පරිශීලනය සඳහා ලබා නොදෙන බව. මෙම චැනලය Covid වසංගත තත්වය නිසා අධ්‍යාපන කටයුතු අඩාල වූ දරුවන් වෙනුවෙන් ආරම්භ කළ බවත් තව දුරටත් දන්වමු. ඒ වගේම ඔබ තුමාගේ දැනුමත් රටේ දරුවන්ට ලබා දීමට ශක්තිය ලැබේවා!!! ස්තූතියි.
supper
Good Luck for your exam !!!
Mis කම්බි බඳින practicle ekk krnn brid
👍
Diagram එක තියෙන්නේ සම්මත සංකේත වලින් ද මැඩම් ?
සංකේත පාවිච්චි කළාට සම්පූර්ණ විස්තරය ප්‍රශ්ණෙ දීල තියෙන නිසා ප්‍රශ්ණය තේරුම් ගන්න ලේසියි.
@@adapanthiya ok.මැඩම්.ස්තූති ..❤
එතකොට බටය දීලා තියෙන ගානට වඩා ටිකක් දිගට කැපුවට කමක් නැද්ද.මොකද ඊටපස්සේ සොකට් එකකට ඇතුල් කරද්දී මිනුම වෙනස් වෙන්නෙ නෑනේ.
ඔව්. වැද්දුම් ගැඹුරත් එක්කම බටය කපා ගන්න ඕනි. socket එක set කරලත් දිග check කරල බලන්න. drawing එකේ measurement දීල තියෙන තැන් ගැන සැලකිලිමත් වෙන්න.
Thnx මෑම්
Good Luck for your exam !!!
Medam mn 2021 al krnne...medam mt me dakwa krpu lesson wala videos okkom gnn puluwanida....
Adapanthiya TH-cam Channel එකට ගියාම බලන්න පුළුවන්.
Mru❤️
exam ekta symbols witrk dilaa ahnna puluwnd mdm
පුළුවන්. ඒත් ප්‍රශ්ණයේ තියෙන විස්තරයෙන් ගොඩක් දේවල් දැන ගන්න පුළුවන්. Symbols ටිකත් දැනගෙන යන්න.
@@adapanthiya mdm plumbing wla apu paper ekk ndda ekk dklma nh
Paper එකක් upload කරන්න විදියක් නෑ පුතේ. මේ presentation එකේ ප්‍රශ්ණයක් දාල තියෙනව ඒ විදියට තමයි drawing එක එන්නෙ. water supply එක මාර්ගයක් හරහා යනවද, ගොඩනැගිල්ලක බිත්තියක් හරහා හෝ දිගේ යන එකක්ද කියල දෙයි. ඒ අනුව නළ වල measurement ගන්න.
@@adapanthiya mdm lga practicle paper tiyenwnm mta denwd whatsapp num eka denna puluwnd mdmge
මිස් මේ කෝස් එක කරන්න පුලුවන් කොහෙන්ද???
VTA, Tech වලින් Plumbing course කරන්න පුළුවන්.
මිස් ජලනල කෝස් තියෙන්නේ කොහෙද
Tec වල තියෙනවා.
මැඩම් විදේශ රැකියා සදහා අවශ්‍ය ජලනල තාක්ෂණය පිළිබද පුහුණුව ලබා දෙන ආයතන මොනවාද? පුහුණු කාලය කොපමණද 🙏❤️
NVQ plumbing courses තියෙනව කරන්න. VTA, NAITA, CHPB, Technical colleges වලට කතා කරල / google search කරලත් බලන්න පුළුවන්.
ඔයා යන්න බලාපොරොත්තු වන රටක් තියෙනවනම් ඒ රටේ ඉල්ලන සුදුසුකම් වලට වඩාත් ගැලපෙන course එකක් කරන එක හොඳයි. Courses design කරල තියෙන විදිය සහ training period එක අනුව course එකේ කාලය වෙනස් වෙනව.
වඩාත් ගැලපෙන පාඨමාලාව තෝරා ගන්න.
All the Best 👍