Plumbing | ජල නළ එලීම | Engineering Technology (ET) | Practical | Theory | Tips to Score Better

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024

ความคิดเห็น • 125

  • @isurukavishkaj
    @isurukavishkaj 3 ปีที่แล้ว +18

    මිස් කියල දෙන විදිහට හොදට තේරෙනව ගොඩක් ස්තුතියි මිස් අනික් ෆීල්ඩ් වලත් පුලුවන් නම් (ඔටෝමොබයිල්,ට්‍රිකල් ට්‍රොනික්ස්) විඩියෝස් දාන්න මිස්......තෙරුවන් සරනයි

    • @adapanthiya
      @adapanthiya  3 ปีที่แล้ว +6

      Comment එකට ගොඩාක් ස්තූතියි පුතේ. අනිත් field වලටත් videos ඉක්මනින් upload කරන්නම්.

  • @himanthapoornika6623
    @himanthapoornika6623 3 ปีที่แล้ว +14

    මැඩම් මේ කරන සේවාව දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 👌😇

    • @adapanthiya
      @adapanthiya  3 ปีที่แล้ว

      ස්තූතියි. ඔයාලගෙ comments අපිට ගොඩක් වටිනවා. Exam හොඳට කරන්න. Good Luck !!!

  • @ranasinghearachchi1709
    @ranasinghearachchi1709 3 ปีที่แล้ว +3

    ඔබ තුමිය කියපු දේවල් අඩුපාඩු නැතුව කියල දෙනවා ධෛරිය ශක්තිය ලැබේවා ස්තුතියි

    • @adapanthiya
      @adapanthiya  3 ปีที่แล้ว

      Thanks for the comment...

  • @kevin_levin_1779
    @kevin_levin_1779 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ❤ ටීචර් .. ❤
    හරිම පැහැදිලියි ❤❤❤❤

  • @darshana573
    @darshana573 3 ปีที่แล้ว +4

    Video එකක් හොය හොයා හිටියේ ...ගොඩක් ස්තූති මැඩම්...

    • @adapanthiya
      @adapanthiya  3 ปีที่แล้ว +1

      practical එක හොඳට කරන්න.
      Good Luck !!!

  • @freedom_clicker
    @freedom_clicker 3 ปีที่แล้ว +7

    Thank you so much madam.ගොඩාක් වටිනවා❤️🌼

    • @adapanthiya
      @adapanthiya  3 ปีที่แล้ว

      Good Luck for your exam !!!

  • @ajithnakandala5918
    @ajithnakandala5918 3 ปีที่แล้ว +2

    මිස් කියලා දෙන විදියට හොඳට තේරුම් ගන්න පුළුවන් ස්තුතියි ඔබ තුමියට respect මැඩම් ....

  • @safyivt5343
    @safyivt5343 2 ปีที่แล้ว +2

    #Very_usefully_video
    #Thank_you_mam

  • @dilshanjayawickrama
    @dilshanjayawickrama ปีที่แล้ว +2

    12 practical , thank you miss 😍

  • @chathuramadush8656
    @chathuramadush8656 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි මැඩම් ..හොදට කියලා දෙනවා ......

  • @shehansupunsara9605
    @shehansupunsara9605 2 ปีที่แล้ว +2

    ඉතා හොදයි , විශේශම දේ තමයි. NCT පාඨමාලාව හදාරපු කෙනෙක් මේ විදිහේ දෙයක් කරනවා කියන්නේ ආඩම්බරයක් ..මොකද මමත් N.C.T. Electrical &Electrictronic කරපු කෙනෙක්...දැනට ඉංජිනේරු තාක්ශනවේදය සදහා පාඨමාලා කරන, ඔබට සුභ පැතුම්...ජයවේවා...

    • @adapanthiya
      @adapanthiya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබගේ comments වලට 🙂. මම B/ Tech (civil) හදාරපු කෙනෙක්. ඒ වගේම NCT (Q/S) පාඨමාලාවත් කරල තිබෙනවා. ඒ පාඨමාලා හැම එකකින්ම ඉගෙන ගත්ත දැනුම මම මේ videos වලට යොදා ගන්නවා. ඔබටත් ඔබේ වෘත්තීය ගමන් මග සාර්ථක කර ගැනීමට සුභ පතනවා.👍

  • @tharushajayasekara5965
    @tharushajayasekara5965 3 ปีที่แล้ว +3

    Mis ikmnta electronic practicl tikak danko 🤩thank you

  • @bandararandika7932
    @bandararandika7932 3 ปีที่แล้ว +1

    නියමයි ටීච...🙏🙏🙏🙏

  • @dilshanawijerathna
    @dilshanawijerathna 3 ปีที่แล้ว +1

    Thank you miss... Hodata therenawa miss kiyl dena widihata. Anith practical tikath ikmntm Aran enn...👍🌷

  • @shanueshan577
    @shanueshan577 3 ปีที่แล้ว +2

    Thank you miss.

    • @adapanthiya
      @adapanthiya  3 ปีที่แล้ว

      Good Luck for your exam !!!

  • @manushadilshan6464
    @manushadilshan6464 2 ปีที่แล้ว +1

    2020 AL practical එකේ ඉදන්,
    මේ practical එකට ගම්,සහ ටේප් සීල් යොදා ගන්නේ නෑ..
    එලවුම Sketch එකක් වගේ හැදුවහම ඇති ...
    Practical board එකේ 2නෙක් ඉන්නව එයාල බලන්නේ දැන් එහෙම 🙂
    ගිය පාරවල් වල මෙ වගේ කරල ගොඩක් අපතේ ගියපු නිසා PVC මෙහෙම කරන්නේ නෑ අලවල ගම් දාල

    • @adapanthiya
      @adapanthiya  2 ปีที่แล้ว

      ඔව් ඒක ඇත්ත. මං වැඩ කරපු board වල ගම් ගාල අලවන්න දුන්නෙ නෑ. ඒත් සමහර centers වල අලවල තිබුණා. ඒක instructor අනුව depend වෙනව. කොහොම උනත් procedure එක දැනගෙන ඉන්න එක හොඳයි.👍

  • @madhushani414
    @madhushani414 3 ปีที่แล้ว +2

    Thank you mam

  • @pavi6686
    @pavi6686 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @saumyasathsaranirathnayake2341
    @saumyasathsaranirathnayake2341 ปีที่แล้ว

    මිස් කතා කරන විදිය ලස්සනයි අනේ. මිස් කෙනෙක් නිසා තවත් confident.

    • @adapanthiya
      @adapanthiya  ปีที่แล้ว

      Thank you පුතා... All the best for your exam 👍

    • @sensible8496
      @sensible8496 ปีที่แล้ว

      Simp tho

  • @dipika.herath5530
    @dipika.herath5530 2 ปีที่แล้ว +1

    Godak sthuthi mis.

  • @abishekkumar6388
    @abishekkumar6388 11 หลายเดือนก่อน

    Ithama hodin kiya denawa therenawa pahadiliy thank you verry much

  • @CJ-ot8xm
    @CJ-ot8xm 2 ปีที่แล้ว +1

    Superb keep it up,I learned 👏👍lot of things from you. Great 👍.

  • @udayakumara3361
    @udayakumara3361 3 ปีที่แล้ว +1

    Good tiecher

  • @malanamarathunga8116
    @malanamarathunga8116 3 ปีที่แล้ว +1

    Excellent madam

  • @thilinashalom5706
    @thilinashalom5706 3 ปีที่แล้ว +3

    Thank you so much miss ❤😇I have request miss.. Can you make an electrical & electronic video? Please...🙄

  • @upaligunenayake2079
    @upaligunenayake2079 3 ปีที่แล้ว +1

    Thanks!

  • @lmanushika4541
    @lmanushika4541 2 ปีที่แล้ว +1

    Thank you teacher
    😍

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 ปีที่แล้ว

    Very nice explanation !❤

  • @harithadikari52
    @harithadikari52 3 ปีที่แล้ว +2

    Thank you 🙏 madam...

    • @adapanthiya
      @adapanthiya  3 ปีที่แล้ว +1

      Good Luck for your exam !!!

  • @kalparathnayaka3430
    @kalparathnayaka3430 3 ปีที่แล้ว +1

    Thanks miss

  • @samithadesilva1056
    @samithadesilva1056 3 ปีที่แล้ว +1

    Pahadele wadak

  • @chesmitharushika9018
    @chesmitharushika9018 ปีที่แล้ว

    Godk hodai ❤

  • @senarathupananda2215
    @senarathupananda2215 2 ปีที่แล้ว +1

    Good vedio

  • @sandarunishara142
    @sandarunishara142 3 ปีที่แล้ว +2

    මිස් හදිසියේවත් ලමයෙක්ට patrical එකට ගියේ නැති උනොත් මොක්ද වෙන්නේ මගේ යලුවෙක්ගේ ගෙදර පශ්නයක් නිසා එයා යන්නේ නැතුව ඉන්න හදන්නේ

  • @chamilanirmal4365
    @chamilanirmal4365 3 ปีที่แล้ว +1

    Thank you miss❤

  • @sadeecreation
    @sadeecreation 2 ปีที่แล้ว +1

    Tnx teacher 😊

  • @gaurawakumara3771
    @gaurawakumara3771 3 ปีที่แล้ว +1

    Thnk u miss

  • @hashi4690
    @hashi4690 2 ปีที่แล้ว +1

    heta practical.godak sthuthi miss.harima pahadili.

    • @adapanthiya
      @adapanthiya  2 ปีที่แล้ว +1

      All the best putha !!! 👍

  • @sachinikaushalya2414
    @sachinikaushalya2414 3 ปีที่แล้ว +1

    Thanks madam🤩

    • @adapanthiya
      @adapanthiya  3 ปีที่แล้ว

      Good Luck for your exam !!!

  • @Damiyaofficialdamiya
    @Damiyaofficialdamiya 11 หลายเดือนก่อน

    plumbing drowing ekak kiyala dennako mis

  • @chamilanirmal4365
    @chamilanirmal4365 3 ปีที่แล้ว +2

    Mis electrical ekath kiyl dennako🙏

  • @nissanavijayarathna7953
    @nissanavijayarathna7953 2 ปีที่แล้ว

    Hodatama hodai therum Hanna pahasui

  • @dinalbroo2753
    @dinalbroo2753 3 ปีที่แล้ว +1

    supper

    • @adapanthiya
      @adapanthiya  3 ปีที่แล้ว

      Good Luck for your exam !!!

  • @heshanakila12
    @heshanakila12 ปีที่แล้ว +1

    👍

  • @BhtredingAcademy
    @BhtredingAcademy ปีที่แล้ว

    Mru❤️

  • @virajgeekshow1000
    @virajgeekshow1000 2 ปีที่แล้ว

    මිස් නයිටා එකේ ලෙව4 වලට එන ප්‍රැක්ටිකල් ගැන වීඩියෝ එකක් කරන්න

    • @adapanthiya
      @adapanthiya  2 ปีที่แล้ว

      NAITA syllabus එක නම් මං ළඟ නෑ.

  • @anurajoseph2405
    @anurajoseph2405 2 ปีที่แล้ว

    Bathroom pvc කොමඩ් බට බිත්තියට සෙට්වෙන ජොයින්ට් පිපිරීම අලවන්න කොහොමද ගම් මොනාද

  • @rajithanimaksha9013
    @rajithanimaksha9013 ปีที่แล้ว

    ❤️🙏

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka9724 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️🙏

  • @imashibuddhini7205
    @imashibuddhini7205 3 ปีที่แล้ว +1

    Madom waaddum diga gannakota samanyen kochchara digak wageda wadipura ganna one?

    • @adapanthiya
      @adapanthiya  3 ปีที่แล้ว

      1 cm - 1.5 cm වගේ දිගක් ගත්තම ඇති. ගන්න දිග නළයේ mark කර ගන්න. ඒක ලේසියි practical එක කරනකොට.
      Good Luck !!!

    • @imashibuddhini7205
      @imashibuddhini7205 3 ปีที่แล้ว

      @@adapanthiya Thank you madom

  • @nowtyhashi8235
    @nowtyhashi8235 3 ปีที่แล้ว +1

    එතකොට බටය දීලා තියෙන ගානට වඩා ටිකක් දිගට කැපුවට කමක් නැද්ද.මොකද ඊටපස්සේ සොකට් එකකට ඇතුල් කරද්දී මිනුම වෙනස් වෙන්නෙ නෑනේ.

    • @adapanthiya
      @adapanthiya  3 ปีที่แล้ว +1

      ඔව්. වැද්දුම් ගැඹුරත් එක්කම බටය කපා ගන්න ඕනි. socket එක set කරලත් දිග check කරල බලන්න. drawing එකේ measurement දීල තියෙන තැන් ගැන සැලකිලිමත් වෙන්න.

    • @nowtyhashi8235
      @nowtyhashi8235 3 ปีที่แล้ว

      Thnx මෑම්

    • @adapanthiya
      @adapanthiya  3 ปีที่แล้ว +1

      Good Luck for your exam !!!

  • @a.vdarshana2039
    @a.vdarshana2039 3 ปีที่แล้ว

    Mis කම්බි බඳින practicle ekk krnn brid

  • @achiniaberathna2013
    @achiniaberathna2013 3 ปีที่แล้ว +1

    Tronic video tikkuth krnnko

  • @ranga9354
    @ranga9354 3 ปีที่แล้ว +1

    😐💙👍bs

  • @maheshkarunarathna7454
    @maheshkarunarathna7454 3 หลายเดือนก่อน +1

    Mies api kohomada sambanda wenne

    • @adapanthiya
      @adapanthiya  3 หลายเดือนก่อน

      දැනට class කෙරෙන්නෙ නෑ පුතේ. AdaPanthiya මේ දවස්වල විශේෂ සැලැස්මක් හදාගෙන යනව. තව ටික දවසකින් ඔයාලට මේ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. 😊

  • @indunilchathuranga4143
    @indunilchathuranga4143 3 ปีที่แล้ว

    මැඩම් විදේශ රැකියා සදහා අවශ්‍ය ජලනල තාක්ෂණය පිළිබද පුහුණුව ලබා දෙන ආයතන මොනවාද? පුහුණු කාලය කොපමණද 🙏❤️

    • @adapanthiya
      @adapanthiya  3 ปีที่แล้ว

      NVQ plumbing courses තියෙනව කරන්න. VTA, NAITA, CHPB, Technical colleges වලට කතා කරල / google search කරලත් බලන්න පුළුවන්.
      ඔයා යන්න බලාපොරොත්තු වන රටක් තියෙනවනම් ඒ රටේ ඉල්ලන සුදුසුකම් වලට වඩාත් ගැලපෙන course එකක් කරන එක හොඳයි. Courses design කරල තියෙන විදිය සහ training period එක අනුව course එකේ කාලය වෙනස් වෙනව.
      වඩාත් ගැලපෙන පාඨමාලාව තෝරා ගන්න.
      All the Best 👍

    • @indunilchathuranga4143
      @indunilchathuranga4143 3 ปีที่แล้ว

      @@adapanthiya ස්තුතියි මිස් 🙏

  • @ranganaprasadh4900
    @ranganaprasadh4900 ปีที่แล้ว

    මිස් 90° Bend එකක් හදද්දි ඒ ඩ්‍රෝවින් එක ඇදලා දෙනවද ?

    • @adapanthiya
      @adapanthiya  ปีที่แล้ว

      Drawing එක paper එකේ තියෙනව.

  • @darshana573
    @darshana573 3 ปีที่แล้ว +1

    Diagram එක තියෙන්නේ සම්මත සංකේත වලින් ද මැඩම් ?

    • @adapanthiya
      @adapanthiya  3 ปีที่แล้ว +1

      සංකේත පාවිච්චි කළාට සම්පූර්ණ විස්තරය ප්‍රශ්ණෙ දීල තියෙන නිසා ප්‍රශ්ණය තේරුම් ගන්න ලේසියි.

    • @darshana573
      @darshana573 3 ปีที่แล้ว +1

      @@adapanthiya ok.මැඩම්.ස්තූති ..❤

  • @gayangayan4130
    @gayangayan4130 2 ปีที่แล้ว

    මිස් ජලනල කෝස් තියෙන්නේ කොහෙද

    • @adapanthiya
      @adapanthiya  2 ปีที่แล้ว

      Tec වල තියෙනවා.

  • @kbherath6025
    @kbherath6025 2 ปีที่แล้ว

    Obathumiya igenwim sidu karana adyapana ayathanaya kumakda kiyanawada.... Practical test ekka weda... Exam duty nokala bawa kiyadena widiyen therenawa.... You tube chanel eken boruwa karannepa... Ohoma drawing denne ne... A/l engineering practical test ekata... Boru kiyannepa

    • @adapanthiya
      @adapanthiya  2 ปีที่แล้ว

      A/L practical test එකට දෙන ප්‍රශ්ණයක් නෙමෙයි මේ දීල තියෙන්නෙ. drawing එකේ මිනුම් සටහන් කරල තිබෙන පිළිවෙළ තමයි ඉන් දැක්වෙන්නෙ. ඔබ වීඩියෝ එක අවධානයෙන් නැරඹුව නම් ඒකෙ කියවෙනව මිනුම් යොදන ආකාරය උදා: ලෙස දක්වා ඇති බව. Exam duty වලට සහභාගී වූ ඕනෑම කෙනෙක් දන්නව එම ප්‍රශ්ණ පත්‍ර පරිශීලනය සඳහා ලබා නොදෙන බව. මෙම චැනලය Covid වසංගත තත්වය නිසා අධ්‍යාපන කටයුතු අඩාල වූ දරුවන් වෙනුවෙන් ආරම්භ කළ බවත් තව දුරටත් දන්වමු. ඒ වගේම ඔබ තුමාගේ දැනුමත් රටේ දරුවන්ට ලබා දීමට ශක්තිය ලැබේවා!!! ස්තූතියි.

  • @k.g.o.rushika4891
    @k.g.o.rushika4891 3 ปีที่แล้ว

    Medam mn 2021 al krnne...medam mt me dakwa krpu lesson wala videos okkom gnn puluwanida....

    • @adapanthiya
      @adapanthiya  3 ปีที่แล้ว

      Adapanthiya TH-cam Channel එකට ගියාම බලන්න පුළුවන්.

  • @UshanWijesekara
    @UshanWijesekara 2 ปีที่แล้ว

    plumbing fittings monawahari diagram ekakdi draw karana widiha kiyala denawada

    • @adapanthiya
      @adapanthiya  2 ปีที่แล้ว +1

      fittings වලට අදාළ symbols ගැන දැන ගන්න ඕනි. Civil - water supply පාඩමේ drawings දිල තියෙනව ඒව බලන්න. Practical exam එකට එන drawing එක assemble කරන්න තියෙන්නෙ.

  • @gayangayan4130
    @gayangayan4130 2 ปีที่แล้ว

    මිස් මේ කෝස් එක කරන්න පුලුවන් කොහෙන්ද???

    • @adapanthiya
      @adapanthiya  2 ปีที่แล้ว

      VTA, Tech වලින් Plumbing course කරන්න පුළුවන්.

  • @suneradilshan8216
    @suneradilshan8216 3 ปีที่แล้ว

    exam ekta symbols witrk dilaa ahnna puluwnd mdm

    • @adapanthiya
      @adapanthiya  3 ปีที่แล้ว

      පුළුවන්. ඒත් ප්‍රශ්ණයේ තියෙන විස්තරයෙන් ගොඩක් දේවල් දැන ගන්න පුළුවන්. Symbols ටිකත් දැනගෙන යන්න.

    • @suneradilshan8216
      @suneradilshan8216 3 ปีที่แล้ว

      @@adapanthiya mdm plumbing wla apu paper ekk ndda ekk dklma nh

    • @adapanthiya
      @adapanthiya  3 ปีที่แล้ว

      Paper එකක් upload කරන්න විදියක් නෑ පුතේ. මේ presentation එකේ ප්‍රශ්ණයක් දාල තියෙනව ඒ විදියට තමයි drawing එක එන්නෙ. water supply එක මාර්ගයක් හරහා යනවද, ගොඩනැගිල්ලක බිත්තියක් හරහා හෝ දිගේ යන එකක්ද කියල දෙයි. ඒ අනුව නළ වල measurement ගන්න.

    • @suneradilshan8216
      @suneradilshan8216 3 ปีที่แล้ว

      @@adapanthiya mdm lga practicle paper tiyenwnm mta denwd whatsapp num eka denna puluwnd mdmge

  • @chamathkalindu4070
    @chamathkalindu4070 3 ปีที่แล้ว +10

    යකෝ මේවටත් අන්ලයික් කරන එවුන් ඉන්නවනේ 🙁

  • @filmssl7696
    @filmssl7696 3 ปีที่แล้ว +1

    Thank you miss

  • @poornimaa8196
    @poornimaa8196 3 ปีที่แล้ว +1

    Thank you madam ❤️

  • @prabhathnagarathna5934
    @prabhathnagarathna5934 3 ปีที่แล้ว +1

    Thanks mis

    • @adapanthiya
      @adapanthiya  3 ปีที่แล้ว

      We wish you all the best for your exam !!!

  • @dineshrathnayaka356
    @dineshrathnayaka356 2 ปีที่แล้ว +1

    Thank you miss🙏

  • @dhanahettiarachchi7867
    @dhanahettiarachchi7867 ปีที่แล้ว

    Thank you madam ❤

  • @universeRND427
    @universeRND427 3 ปีที่แล้ว +1

    Thanks miss

    • @adapanthiya
      @adapanthiya  3 ปีที่แล้ว

      Good Luck for your exam !!!

  • @deshanherath6159
    @deshanherath6159 3 ปีที่แล้ว +1

    Thank you madam🙏

    • @adapanthiya
      @adapanthiya  3 ปีที่แล้ว

      Wish you all the best for your exam !!!

    • @deshanherath6159
      @deshanherath6159 3 ปีที่แล้ว

      @@adapanthiya මම practical test එක සුපිරියටම කලා,කිසි අවුලක් වුනේ නැ මැඩම්,මැඩම්ගේ මේ ET practical video ත් ගොඩක් ප්‍රයෝජනවත් වුනා.Thank you madam...🙏