තිබ්බටු හාල්මැස්සන් තෙම්පරාදුව | Wild Eggplant With Sprats | Thibbatu Themparaduwa | තිබ්බටු බැදුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #wildeggplant

ความคิดเห็น • 129

  • @surathiramzee9847
    @surathiramzee9847 ปีที่แล้ว +2

    Thanks for the recipe Sister. 🌹🌹

  • @sadunimadushika4026
    @sadunimadushika4026 11 หลายเดือนก่อน +1

    Marama rasai akki math ada heduva

  • @nileeka6147
    @nileeka6147 2 ปีที่แล้ว

    හරිම රස පාටයි .මං හරි ආසයි තිබ්බොටු කන්න.ස්තුතියි කියල දුන්නට .බුදු සරණයි !

  • @NathaliyaRobertson-ht1lb
    @NathaliyaRobertson-ht1lb 6 หลายเดือนก่อน

    Thankyou akke kiyala dunnata. Man adama adala balanawa. Akka kiyala dipu widiyata

  • @teenam8927
    @teenam8927 ปีที่แล้ว +1

    I tried this today and it was really tasty and everyone loved it 🥰

  • @cheramidealwis1063
    @cheramidealwis1063 2 ปีที่แล้ว +1

    ලග ගෙදරක අක්ක කෙනෙක් ගෙදර ම හැදුනු තිබ්බටු ටිකක් ගෙනත් දුන්නා විතරයි වෙනදා මම හදන්නෙ මැල්ලුම අද ඔයාගෙ විදියට හදනවා .thanks and miss you a lot

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං හදලා රස කියන්නකො මට ❤️

    • @cheramidealwis1063
      @cheramidealwis1063 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 😍😍it cames out very tasty ..tnx akka

  • @wasanasasmini9617
    @wasanasasmini9617 หลายเดือนก่อน +1

    Mm. Ekanam pissuwak😊

  • @samanthifernando2284
    @samanthifernando2284 2 ปีที่แล้ว

    ම්ම්ම්ම්ම්ම්...දැක්කමත් කටට කෙල උනනවා....අපේ ගෙදර ගස් දෙකක් තියනවා....👍👍👍😋😋😋😋😋

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං හදලා බලන්නකෝ ❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว

    අම්මෝ ඉතින් ආසම කෑමක් නංගා අපෙත්..🤗 ඔයාගෙන් පොඩි tip එකක් දැන ගත්තා..මන් මෙච්චරක් කල් කලින් තිබ්බටු ටික තලලා තෙම්බෙන්නේ දැන්මේ..ඒත් ඔයා කියලා දීපු විදිය හරිම ලේසි..ඔයාගේ විදිය ෂෝක්..ඔයාට බොහෝම ස්තූතියි මැණික..🙏♥️ අනේ නංගා day vlog එකක් කරන්නකො..ආසයි ඉතින්..ගොඩක් දවසකින් නෑ නේ..පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි..🤗🙏♥️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️

  • @wasanaperera7525
    @wasanaperera7525 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි නංඟා😘😘
    බුදුසරණයි !!

  • @dilushamadushani1340
    @dilushamadushani1340 7 หลายเดือนก่อน

    මාරම ලස්සනයි ඔයා නිසා අපිත් රස වින්දා❤❤

  • @jananicharithawya814
    @jananicharithawya814 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් හදලා බලන්න ඕන රස පාටයි අක්කේ ☺️♥️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      හදලා රස කියන්න නංගී ❤️

  • @anandarajahvellasamy5004
    @anandarajahvellasamy5004 2 ปีที่แล้ว +1

    Thanks a lot.

  • @gayansanjeewa2220
    @gayansanjeewa2220 2 ปีที่แล้ว

    Ammo niyama kamak ape edam wala thibbatu hariyata thiyenawa thawa thibbatu mallumath harima rasai akke hadala balanna...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ඔව් ඔව් මාත් මැල්ලුම සහ කරි එකටත් මාර අසයි

  • @mohamedazhar5009
    @mohamedazhar5009 2 ปีที่แล้ว +1

    Godak lassana video ekak😍.akkige day routine videos dhaannako

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      ඉස්සරහට දාන්නම් නංගී ❤️

  • @aaahhh2522
    @aaahhh2522 2 ปีที่แล้ว

    Oya onima deyak aasawen....uwamanawen karanawa....ona kenekuta asa hithenawa nangi....❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි අක්කේ ❤️

  • @n.tkaldera2611
    @n.tkaldera2611 ปีที่แล้ว +1

    Made it....was really tasty

  • @user-tt2lb3wo2f
    @user-tt2lb3wo2f 9 หลายเดือนก่อน

    thank you so much....❤❤

  • @ahamilkhan2714
    @ahamilkhan2714 2 ปีที่แล้ว

    Husband dibbatu Genava hadhanna dhannethuva balagena hitiya...evelema oyage video dhekka..thanks bagi

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏

  • @onceamommy
    @onceamommy 2 ปีที่แล้ว

    Looks delicious!!! 😍 Should try this..

  • @niranjalamaduwanthi4933
    @niranjalamaduwanthi4933 ปีที่แล้ว

    Thank you❤

  • @thanujajavigoda3695
    @thanujajavigoda3695 2 ปีที่แล้ว

    Hmm looks yummy. Thanks dear😊

  • @kusharikawannigama4648
    @kusharikawannigama4648 2 ปีที่แล้ว +1

    ඔයාගෙ video එක නියමයි පුතේ අයියාට දැන් සනීපද බුදුසරණයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ තාම නැ නේ ආන්ටී බුදුසරණයි ❤️🙏

    • @wasanaperera7525
      @wasanaperera7525 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 තෙරුවන්සරණයි නංගී ඔයාගේ අයියට ඉක්මනින් සුවය ලැබේවා!ශක්තිය ධෛර්යය ලැබේවා !!!!

  • @cheramidealwis1063
    @cheramidealwis1063 2 ปีที่แล้ว +2

    අක්කි එ තාච්චිය කොහෙන්ද ගත්තෙ ගාන කොහොමද ?

  • @dilshanirichard5547
    @dilshanirichard5547 2 ปีที่แล้ว

    Lovely thank you dear

  • @induchandraguptha2048
    @induchandraguptha2048 2 ปีที่แล้ว

    ස්තුතිය රෙසපියට මේ තිත්බටු හැන්දෙන් පොඩ්ඩක් පොඩිකරල හාල්මැස්සන් එකට එකතු කරපුවම හරිම රසයි😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      විඩියෝ එක බැලුවේ නැ නෙද? ඩියර් 😊

    • @aaahhh2522
      @aaahhh2522 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 4.34 ⏰

  • @ramyamendis8180
    @ramyamendis8180 2 ปีที่แล้ว

    Thankyou

  • @user-sq2sx9gb8t
    @user-sq2sx9gb8t 6 หลายเดือนก่อน

    Hi im in Australia im pregnant so this eating good

  • @indiramihirani7566
    @indiramihirani7566 2 ปีที่แล้ว

    I made this. It's so delicious. Thank you so much. Love you... ❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍💐

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว

    adama .hadala balanawa.godak rasa wagema gunai.❤❤❤❤😋

  • @Isuri63
    @Isuri63 2 ปีที่แล้ว

    First Comment❤️🥰 harima lassnai akki vedio eka...❤️🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️

    • @Isuri63
      @Isuri63 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 ❤️

    • @Isuri63
      @Isuri63 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 akkinam attatama harima nihathamani kenek... Samanyen godak chanal wala aya commets walata thanks karla reply karanne na ne..😌

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      @@Isuri63 අනේ බොහොම ස්තූතියි! නංගී මං මට පුළුවන් නම් වෙලාව තියෙනවා නම් අනිවාර්යයෙන් ම කමෙන්ට් කරනවා ඔයලා මගේ චැනල් එක බලන නිසා තමා අද මාත් මේ තැන ඉන්නේ එකට ගෞරව කිරිමක් විදිහට තමා මං හැම කමෙන්ට් එකටම Reply කරන්නේ. ස්තූතියි! නංගී ආදරෙයි ❤️🙏

  • @Shehe2487
    @Shehe2487 2 ปีที่แล้ว

    very yummmy .... :)
    Sis, from where did u get this wok from?

  • @pavithrapubudumali654
    @pavithrapubudumali654 2 ปีที่แล้ว

    අම්මේ ගොඩ කාලෙකින් superb as always akki ♥️♥️

  • @NELUM_FASHION
    @NELUM_FASHION 2 ปีที่แล้ว

    නියමයි 👍👍

  • @dilshiekanayaka
    @dilshiekanayaka 2 ปีที่แล้ว

    රස පාටයි අක්කා ❤️❤️❤️

  • @roshanpremawardana7656
    @roshanpremawardana7656 2 ปีที่แล้ว

    මාර.රසපාටයි.අපෙපුංචිගෙ.ඉඩමක.තියෙනවා.ගෙනල්ලා.හදන්නඔින

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! හදලා රස කියන්නකො ❤️

  • @nadeeweerasinghe5558
    @nadeeweerasinghe5558 2 ปีที่แล้ว

    My favourite

  • @wimarshiherath9974
    @wimarshiherath9974 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @udeshikasrimali8886
    @udeshikasrimali8886 2 ปีที่แล้ว

    Akke..iguru sudu luunu plastic bottle walata dala frij ekata dammata kamak nadda...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      කමක් නැ නමුත් හොදට සිල් වෙනවා ද බලන්න නැත්තම් අනිත් කෑම වලට ඒ සුවද අල්ලන්න බලනවා පුළුවන් නම් පරණ ජැම් බොතල් මෙවාට ගන්න

  • @dilaniudenika2653
    @dilaniudenika2653 2 ปีที่แล้ว

    👍😍🥰

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 2 ปีที่แล้ว

    Much love තිබ්බ්ටු බැදුම 😋😋😋

  • @kungfupanda3438
    @kungfupanda3438 2 ปีที่แล้ว +1

    need daily vlogs from you ❤

  • @piumisenadeera5526
    @piumisenadeera5526 2 ปีที่แล้ว

    Yummy ,🤗🤗🤗

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 2 ปีที่แล้ว

    පොඩි හාල්මැස්සන් වුණා නම් මරු නේ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      හොයලා හොයලා ගන්නෙ ම ටිකක් ලොකු හාල්මැස්සන් සුද්ද කරන්න ලේසි නිසා ❤️

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 2 ปีที่แล้ว

    👍❤️

  • @pavanibhagya3615
    @pavanibhagya3615 2 ปีที่แล้ว

    මගෙත් ආසම කෑමක් ❤️❤️❤️

  • @hashnimaduchka4374
    @hashnimaduchka4374 2 ปีที่แล้ว

    😊😊😊

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 ปีที่แล้ว

    Man hetama hadanawa,mokada lankawe Kaden genna gaththa pereda.hadana hati visesenma balanna ithune oyagen Bagi.dakkama ada ithuna..🇱🇰🙏🇮🇹💐👍.. Thanks hode.

  • @ashafernando3501
    @ashafernando3501 2 ปีที่แล้ว

    yammy 😍

  • @champikapriyadarshani8376
    @champikapriyadarshani8376 2 ปีที่แล้ว

    Akke kos ata tikakuth aawa nammm😋😋😋😋😋😋😋😋

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ඔව් කොස්ඇට තිබුනේ නැ නංගී නැත්තම් මාර රසයි ❤️

  • @shashikadilhara4958
    @shashikadilhara4958 2 ปีที่แล้ว

    Darling hot plate clean karan use karana dewal reply ekak dannako🙂

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      මගේ විඩියෝ එකෙ තියෙනවා ඩාලිං ❤️

  • @nuzlahaither8718
    @nuzlahaither8718 2 ปีที่แล้ว

    Akke oyge mea induction cooker eka onema baganyk thiyanda pluwanda

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      මට induction එකක් නැ හොට් ප්ලෙට් සහ infrared එකක් තියෙන්නෙ මගේ අන්තිමට දාපු විඩියෝ එක බලන්න

    • @nuzlahaither8718
      @nuzlahaither8718 2 ปีที่แล้ว

      Oyge elba cookers eka endakion nemiyda

  • @methuliahinsa7336
    @methuliahinsa7336 2 ปีที่แล้ว

    ❤️‍🔥👍👍👍

  • @shaammaduwanthi6689
    @shaammaduwanthi6689 2 ปีที่แล้ว

    ♥️😋

  • @prasanthipiyamali9538
    @prasanthipiyamali9538 2 ปีที่แล้ว

    Akki vedio ekak danakal balan inne❤❤

  • @danushkadanushka1147
    @danushkadanushka1147 2 ปีที่แล้ว

    Me tacciya gatte kohenda akke

  • @viraj47284
    @viraj47284 2 ปีที่แล้ว

    Day volg ගේන්න akki

  • @ammaherath6488
    @ammaherath6488 2 ปีที่แล้ว

    Put little Lemonjuse

  • @chithrawickramarachchi8911
    @chithrawickramarachchi8911 2 ปีที่แล้ว

    හාල් මැස්සෝ දෙකට කපලා දැම්මා නම් කන්න ලේසියි

  • @hansi5539
    @hansi5539 2 ปีที่แล้ว

    ❤️

  • @journeybykuma482
    @journeybykuma482 2 ปีที่แล้ว

    Me thachchiya kohenda akke gatte

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      Dubai වලින් ගත්ත එකක් නංගී ❤️

  • @priyankawakwella5685
    @priyankawakwella5685 2 ปีที่แล้ว

    Oyawa contac kara ganne kohomada

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      මගේ ෆෙස්බුක් පේජ් එක තියෙනවා

    • @priyankawakwella5685
      @priyankawakwella5685 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 මේ නමින්මද ඉන්නේ

  • @shyamakalubowila5209
    @shyamakalubowila5209 2 ปีที่แล้ว

    තිබ් බටු ගෙඩ් දෙකට කපලා දැම්මා නම් තමා හොද .❤️

  • @sagithdarshana7115
    @sagithdarshana7115 2 ปีที่แล้ว

    Akki kama hadana video vithrda,danne

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      ටික දවසක් යනකම් නංගී

    • @sagithdarshana7115
      @sagithdarshana7115 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 nangi nemei malli

  • @nilukabuddini1623
    @nilukabuddini1623 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @dilinihasara6695
    @dilinihasara6695 2 ปีที่แล้ว

    අම්මගෙ තිබ්බටු එක මතක් වුනා