පියයුරු දෙසීයයි...කොට්ටහච්ච්ට ඉවුරෙ චූ යයි...Chandana Kariyawasam ​

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 214

  • @patrickrodrigo
    @patrickrodrigo 3 วันที่ผ่านมา +44

    දඩාවතේ යන්න ඕනෙ එව්න් පලයල්ල ආණ්ඩුවට හානි නොකර.

  • @Archi_007
    @Archi_007 3 วันที่ผ่านมา +10

    චන්දන මම ඔබ සමග සම්පුර්ණයෙන්ම එකඟයි. ඔබේ අදහස අවංකයි.

  • @cyrilwij
    @cyrilwij 3 วันที่ผ่านมา +63

    ඔබට බොහොම ස්තුතියි අනුරටයි චන්දෙ දුන්නෙ ඔය හාල් කෑලි වලට නෙවෙයි අනුර ඔබ මීට වඩා දැඩි තීරන ගත යුතුයි

    • @NamalKarunarathne-m1g
      @NamalKarunarathne-m1g 3 วันที่ผ่านมา +6

      Mamath anurata chandaya dunne wesiyanta nowe 😂😂😂😂

  • @lalithsamaranayake4394
    @lalithsamaranayake4394 3 วันที่ผ่านมา +25

    ඔබ තුමාගේ කතාව 100% හරි. මීට වඩා ඒ හැමෝගෙම පැවැත්ම මීට වඩා සැලකිලිමත් විය යුතුමයි..
    හැගීම් හැගීම්ම තමයි. නමුත් අපි දුන්නු වරම මීට වඩා කල්පනාවෙන් හැසිරවිය යුතුමයි...ඇත්ත අසාවන් හොරෙන් ඉෂ්ට කරගනිල්ල..
    ඔබගේ පැහැදිලි කිරීම් අති සාර්ථකයි ...ජයවේවා ඔබ‍ට 💪

  • @olaola4451
    @olaola4451 3 วันที่ผ่านมา +40

    අනුර කුමාර ජනාධිපති ඇතුළු අපේ රජයට කලු පැල්ලමක් මේ නිලන්තිලාගේ වැඩ. උගත් බුද්ධිමත් කාන්තාවක් වන නිලන්ති වගකීමෙන් වැඩ කලයුතුව තිවුණා. ගින්නක් නැතිව දුමක් නගින්නේද නැත.කරුණා කරලා මෙ රජය අපහසුතාවයට පත් නොකර නිලන්තිලා වගේ අය ඉවත් වෙනවා නම් හොඳයි.
    ඔබතුමා කියපු කරුණු සාධාරණයි❤

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 3 วันที่ผ่านมา +23

    Absolutely true. Thank you.

  • @thilakarathnasili
    @thilakarathnasili 3 วันที่ผ่านมา +60

    ජනාධිපති තුමා ලග තියන විනය අනෙක් අය ලගත් තිබිය යුතුය මාලිමා ව විනාශ කරන්න එපා

    • @GlobelHambantota
      @GlobelHambantota 3 วันที่ผ่านมา +2

      තනියෙන් දොර ඇරගන්නවා,
      අම්ම ඉස්පිරිතාලේ නාට්‍ය පෙන්වනවා
      හාල් නාට්‍ය
      හොර උපාධි
      මන්ත්‍රී වරප්‍රසාද වැටුප් වාහන නිල නිවාස කැන්ටිමේ කෑම ගන්නෙ නැ
      විනෝදාංශෙට පුලුවන් තරම්බොරු කීම.

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 3 วันที่ผ่านมา +15

    ඇත්තෙම්ම ඔබ හරි.
    අපි සියල්ලෝම රහසින් වත් පවු
    නොකරන ඇත්තෝ වීමට උත්සාහ කරමු.

  • @gwickrag
    @gwickrag 3 วันที่ผ่านมา +14

    දඩාවතේ ගිය එවුන්, නාමල්ලා එක්ක නිදි වැඳපු එවුන් මෙවැනි පක්ෂයකට ගැනීම විශාල හානියක්..වහාම පක්ෂෙන් මුන් දෙන්නාම නෙරපා හරිනු.

  • @JayanthiYatiwella-gd4pr
    @JayanthiYatiwella-gd4pr 3 วันที่ผ่านมา +2

    ඔබට අපේ ප්‍රණාමය මේ පැහැදිලි කිරීම වෙනුවෙන් ..🌷🌷🌷

  • @kolithamendis2780
    @kolithamendis2780 3 วันที่ผ่านมา +11

    නිශ්චිත ව සාක්ෂි නැති, තහවුරු වී නැති, ඒක පාර්ශ්වීය චෝදනා මත, පුද්ගලයන් ගේ ජීවිත වල අතිශය පෞද්ගලික කාරණා පිලිබඳ ව ප්‍රසිද්ධියේ නිගමන වලට එළබීම නිර්දය ලෙස විවේචනය කිරීම සාධාරණ යැයි කිව නොහැකියි.

  • @RohanLivera
    @RohanLivera 2 วันที่ผ่านมา +2

    රටේ ගමන් මග ගැන නිවැරදි අවභෝධයෙන් කර ඇති විග්‍රහයක් .ස්තුතියි සොයුර.

  • @lalsiriwardana
    @lalsiriwardana 3 วันที่ผ่านมา +10

    ඉහල නායකත්වයේ ගුනාංග පහලට ගලා ආ යුතුයි. අඩු පාඩු කියා දී මේ රජය රැකගත යුතුයි
    ඔබ තුමන්ට බොහොම ස්තුතියි ❤❤

    • @jayasiribuddhiwickrama3485
      @jayasiribuddhiwickrama3485 2 วันที่ผ่านมา +2

      වැරදි කරපු ඇත්තන්ට මේ සිංහල තේරෙනව ඇති මං හිතන්නෙ.බොක්කෙ දඩමස් තියා ගෙන මේ වැඩේ කරන්න බැහැ.

  • @banduladisanayaka168
    @banduladisanayaka168 3 วันที่ผ่านมา +5

    ඔබත් සමග එකගයි.
    ස්තූතියි ඔබට.❤

  • @swarnaparanavithana7427
    @swarnaparanavithana7427 3 วันที่ผ่านมา +7

    ඉතතා වැදගත් සාධාරණ දේශනයක්.

  • @malcolmfernando6987
    @malcolmfernando6987 3 วันที่ผ่านมา +8

    Excellent clarification! Very good assessment of the situation. God bless you!

    • @JayathNandana
      @JayathNandana 3 วันที่ผ่านมา

      100% Agree with you His clarification is beyond the justice

  • @chandanaseewalee9965
    @chandanaseewalee9965 3 วันที่ผ่านมา +15

    හොද පැහැදිලි කිරිමක්

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 3 วันที่ผ่านมา +28

    වැසිකිළි යක අශූචි ගඳ එනඑක සාමාන්‍ය යි , එහෙත් දෙවොලක එසේවීම අසාමාන්‍ය යි .පොහොට්ටු වෝ සජබෙයෝ කොහොමත් ගඳ කේෂ්....ඒත් අතිපාරිශුද්ධ මාලිමාව ....ඔය හැමෝම දිනුවෙ අනුර ගේ නාමයෙන් ,අනුර කියන්නෙ නමක් නෙවෙයි පක්ෂ යක් .ඔය පිස්සු නටන කවුරු කවුරු ත් මතක තියාගත්තනම් හොඳයි .

  • @gunasiripathirana6740
    @gunasiripathirana6740 2 วันที่ผ่านมา +5

    කොට්ටහච්චට මඩ ගහන්නෙ ඉදිරියට එන ප්‍රබල චරිතයක් නිසා මාලිමාවට චන්දය දුන් අය කලබල වෙන්න එපා

  • @Nadeerakalpage1234
    @Nadeerakalpage1234 3 วันที่ผ่านมา +18

    හොඳ කථාවක් ඔබගෙ. අපි ආදරෙයි අපේ ජනපති සොයුරාට. ඔබ කියූ විදියට අපි කැමති මේ රජයට විතරමයි. වෙන රට කාපු රජයන් තවත් එන්නෙ නැහැ.ඒක ස්ථිරයි..

  • @nilanthirandani4509
    @nilanthirandani4509 3 วันที่ผ่านมา +21

    මේවා පෞද්ගලික ප්‍රස්න. හැමෝම මේවා පත්තරේ නොදා විසදා ගන්න.මේ ආණ්ඩුව ගෙන්න හරියට මිනිස්සු මහන්සි උනා .වතුර වත් බලාපොරොත්තු නොවී. අතින් වියදම් කර ගෙන .

    • @NamalKarunarathne-m1g
      @NamalKarunarathne-m1g 3 วันที่ผ่านมา +2

      Mamath

    • @kumarakumara7793
      @kumarakumara7793 2 วันที่ผ่านมา

      උන්... කරගනිල්ලා.. ඕනෑ දෙයක්.. ඒත්
      .. මේ ආංඩුව අපහසු නොකර....

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 3 วันที่ผ่านมา +7

    නාමල් නැත්තටම නැති කලේ උගන්ඩා කතාවෙන් ඇය නිසා පුදුම තරහක් තියෙන්නේ ඒකයි මේ ඇයටම.සංවිදාන වෙලා මඩ ගහන්නේ ගනං ගත යුතු නැත..😂

  • @sidathweerasinghe1359
    @sidathweerasinghe1359 3 วันที่ผ่านมา +8

    හොද වීඩියෝ එකක්🎉🎉🎉🎉🎉

  • @LalithaWaduge
    @LalithaWaduge 3 วันที่ผ่านมา +6

    සියවස් ගානක අපේ හීන අනේ විනාසවෙන්න දෙන්න නම් එපා මේ වෙලාවෙ හැමෝම එකතුවෙන්න ආණ්ඩුව රැකගන්න

  • @shiromisilva112
    @shiromisilva112 3 วันที่ผ่านมา +18

    මහත්මයා මගෙත් මේ රජය තමයි අන්තිම බලා පොරොත්තු wa

    • @asoka3465
      @asoka3465 3 วันที่ผ่านมา +2

      මටත් එහෙමයි.

    • @sanjeewa7229
      @sanjeewa7229 วันที่ผ่านมา

      R u crazy

  • @anushafernando6709
    @anushafernando6709 3 วันที่ผ่านมา +6

    Oba 100%k නිවැරැදි 👍

  • @chinthavidyasekera346
    @chinthavidyasekera346 3 วันที่ผ่านมา +8

    Well said!

  • @mudithajayasinghe7444
    @mudithajayasinghe7444 3 วันที่ผ่านมา +7

    Agree 💯

  • @sunilfernando9189
    @sunilfernando9189 3 วันที่ผ่านมา +7

    අයථා ගනදෙනුවක් ගැන හැමෝම කථා කලත් ඇත්තටම සිද්ධවෙච්ච දෙයක් තිබුනද නැද්ද කියල කවුද දන්නෙ ? ඇයි එක කාන්තාවකට පමණක් ඇගිල්ල දික් කරන්නෙ. කොට්ටච්චි වරදක් කලාද නැද්ද කියල කවුද හොයලා බැලුවෙ. කවුද අහල බැලුවෙ. එහෙම නැතිව ඇයි මේ කථා මවන්නෙ.

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 3 วันที่ผ่านมา

      සමාජ මාධ්‍ය විශේශයෙන් ලංනාවෙ කරන්නෙම කියන්නෙම බොරැ

  • @ralstonwijesuriya2028
    @ralstonwijesuriya2028 3 วันที่ผ่านมา +3

    Excellent explanations & clear clarification....😊

  • @prassannaudugama3398
    @prassannaudugama3398 3 วันที่ผ่านมา +12

    දැන් කොට්ටහච්චිට සහ දොඩාවත්තට මාලිමාවෙන් මොකද කරන්නේ කියා බලා සිටිමු..එකගයි ඔබතුමාගේ අදහස් දැක්වීම සමග

    • @ChandrabasnayakaBasnayaka
      @ChandrabasnayakaBasnayaka 3 วันที่ผ่านมา

      එ්දෙන්න එකතු වෙලා වෙනම පක්ෂයක් හදාගනී්.අනුරගෙ අාන්ඩුවට හානි නොකර අයින් වුනා නම් ලොකු උදව්වක් කොටිටචිචි.

  • @thissapatabendi
    @thissapatabendi 2 วันที่ผ่านมา +1

    දැනුම එකක් ,
    බුද්ධිය වෙන එකක්.
    බුද්ධිය නැති එකෙකුට හැකර කටක් ලැබීම ශාපයක් .
    ඒ ශාපයට ගොදුරු වී සිටින නිලන්තිට සමාව දීලා , ඇයට හැදෙන්න කාලයක් දෙමු.

  • @RanjithKumarasiri-vi7th
    @RanjithKumarasiri-vi7th 3 วันที่ผ่านมา +9

    රට ගොඩ දාන ගමනට මේ සිදුවීම් බාධාවක් මේ අය මීට වඩා වගකීම් සහගත වියයුතුය

  • @susilaranasinghe7015
    @susilaranasinghe7015 3 วันที่ผ่านมา +4

    ලස්සන බවත්, දැකුම්කළු බවත් විනාශයට වඩාත් හේතු වන බව අප දැනගෙනම ඔවැනි සිද්ධියක්ම උලුප්පා දැක්වීමෙන් රජයට කිසිදු හානියක් නොවන අතර එයට සම්බන්ධ දෙදෙනාටම සුළු මඩපහරක් වැදුනද විශේෂයෙන් අපි ජීවමානව දැකලා නැතත් රට වෙනුවෙන් සිතා ඒ ලස්සන කොට්ටහච්චිව රැකගම්මු.බුදුසරණයි!!...

    • @susanthasitinamaluwa1131
      @susanthasitinamaluwa1131 3 วันที่ผ่านมา

      සුසන්ත හා කොට්ටහච්චි මේගැන අදහස් දැක්වීමෙන් වැලකුණොත් හොඳයි .සුසන්තගෙ බිරිඳ පවුල් ප්‍රශ්න ගෙදරදි විසඳගත්තනම් හොඳයි. ලිංගික ප්‍රශ්න හැම මිනිහටම තියෙනව.අනුර හරි විදියට ක්‍රියාත්මක වේවි.අනුර අපට විශ්වාසයි .

    • @iranganisilva9009
      @iranganisilva9009 2 วันที่ผ่านมา

      අපිට ඕන කොට්ටහච්චිව රැක ගන්න නෙමෙඉ . අමාරුවෙන් ලබා ගත්ත මේ ජනාධිපති තුමා ඇතුලු මාලිමා රජය රැක ගන්න. මොකද මේ තමයි අන්තිම චාන්ස් එක. මේක වැරදුනොත් කවදාවත් ලන්කාවට ගොඩ ඒමක් නැහැ. එනිසා පුද්ගල වන්දනාවක් අපිට වැඩක් නැහැ.

  • @bandusilwa7967
    @bandusilwa7967 2 วันที่ผ่านมา

    මැතිදුනි ඔබට ස්තුතිය පුද කරමි.

  • @KanthiWedagedara
    @KanthiWedagedara 3 วันที่ผ่านมา +6

    100/=ඇත්ත .

  • @vijithaabeykoonabeykoon844
    @vijithaabeykoonabeykoon844 2 วันที่ผ่านมา

    ❤❤❤❤ Excellent explanation ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mahindaguruge9926
    @mahindaguruge9926 3 วันที่ผ่านมา +27

    අනේ මන්දා, කොට්ටහච්චි වගේ දක්ෂ කාන්තාවක් මෙවැනි දෙයකට පැටලීම කොහෙත්ම අනුමත කරන්න බැහැ. මෙය මාලිමා ආණ්ඩුවට ලෙකු කැළලක්. වහාම විනය ක්‍රියා මාර්ග ගත යුතුයි.

    • @Dgsudathsriyantha
      @Dgsudathsriyantha 3 วันที่ผ่านมา +3

      විපක්ෂයේ මඩ අපිට අදාල නෑ නිලන්ති කොට්ටහච්චි සහොදරිය කියන්නේ ජාතික ජනබලවේගයට මැනිකක් ❤

    • @roshanperera9050
      @roshanperera9050 3 วันที่ผ่านมา +3

      කලින් නාමල් රාජපක්ෂ එක්ක හැමිණුනා. නාමල් රාජපක්ෂයක තාරුණ්‍යයේ හෙටක් ඉදිරියෙන්ම නාමල් පැදපු නිලන්තිමෙයා ඔක්කොම ගේම් ගහන්නේ නාමල්ටෝන හැටියටයි නාමල්ගේ කොන්ත්‍රාත්තුව මෙයා කරන්නේ මැණිකක් නෙමෙයි පිළිලයක් පක්ෂය විසින් වහා පියවරක් ගත යුතුයි උපරිම දඬුවම දෙන්ඩ ඕනේ මේකිට

    • @gwickrag
      @gwickrag 3 วันที่ผ่านมา +3

      ආරේ ගති නෑරේ...උන් මහජන නියෝජිතයන්ට සුදුසු නෑ..මුං හරියන්නෙ ..අර වෘත්තිය නියෝජනයට

    • @sidathweerasinghe1359
      @sidathweerasinghe1359 3 วันที่ผ่านมา +1

      ​@@Dgsudathsriyanthaඅපටත් ලිංගික ආසාවන් තියෙනවා. ඒක ස්වාභාවික දෙයක්. එහෙම කියලා දකින දකින එකාත් එක්කවත්, ආකර්ශනය වුන පමණින්වත්, රමණයේ යෙදෙන්නෑ. අප මිනිස්සු වශයෙන් ස්වයන් විනයක්. ස්වයං වාරණයක් පවත්වා ගන්නවා. ගණ ,ගෝත්‍ර යුග පහු කරපු, උසස් වූ සිස්ටාචාරයක සිටින මිනිස්සු වශයෙන් අපි අද වනවිට ලිංගික කාර‌්‍යන් සදහා එක් පුද්ගලයෙකු පමණක් තෝරා ගන්නා තත්වයටම උසස් ගුණාංග ප්‍රගුන කරලා තියෙනවා. සිතට ආපු පමනින් දෙවල් ක්‍රියාත්මක කරන්නෑ. මොවුන් උගත් උනත් ගෝත්‍ර යුගයටම වැටිලා..😢😢

    • @ChandrabasnayakaBasnayaka
      @ChandrabasnayakaBasnayaka 3 วันที่ผ่านมา

      ​@@Dgsudathsriyantha💃

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u 2 วันที่ผ่านมา

    සහෙදරය සහතික ඇත්ත ඇයට පලවනිවතවටසමවදෙමු ඔව නවත්තල රටටසෙවයක්කරන්න කියන්න ඔබ😢

  • @niromaduwanthi4071
    @niromaduwanthi4071 3 วันที่ผ่านมา +3

    Really appreciate your Great Explanation

  • @AsiniRatnayake
    @AsiniRatnayake 3 วันที่ผ่านมา +4

    Well said 🎉🎉🎉🎉🎉🎉

  • @hectorNanayakkara
    @hectorNanayakkara 2 วันที่ผ่านมา

    මේ ආණ්ඩුව රැකගත යුතුමයි. 👍

  • @sandyakumari4172
    @sandyakumari4172 3 วันที่ผ่านมา +1

    Excellent explanation ❤❤❤❤

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 3 วันที่ผ่านมา +11

    Goals ගහන්නේ AKD විතරයි අනෙක් team players ලා fouls ගහනවා බෝලේ එළියට ගහනවා, මෙහෙම ගියොත් match එක පරදිනව ...අපරාදේ tickets වලට වියදම් කර සල්ලි..

    • @User.1235live
      @User.1235live 3 วันที่ผ่านมา +2

      npp කට්ටිය ඔහොම තමයි jvp එකේ 90% ක් ඔහොම නෑ

    • @ajithjayasooriya8454
      @ajithjayasooriya8454 3 วันที่ผ่านมา

      @User.1235live
      JVP එකට තිබ්බ 10% මදිවෙයි වගේ..

  • @123randinu
    @123randinu 3 วันที่ผ่านมา +2

    We appreciate your ideas, very true, Thank you.

  • @Joseph-d2f1d
    @Joseph-d2f1d 2 วันที่ผ่านมา +1

    අපි මේ ආණ්ඩුව දිවි හිමියෙන් ආරක්ෂා කරනවා, නිලන්ති දැඩි විනය පිළිපැදිය යුතුය. නිලන්ති ඔයා හික්මවන්න ඕන. කරුණාකර ඉවත්වි ගිහින් පොහොට්ටුවට එකතු වෙන්න

  • @dammikashiyani8278
    @dammikashiyani8278 2 วันที่ผ่านมา

    විපක්ෂයට කොහෙමත්තියෙන්නේ හිනාවෙන එක.

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha 3 วันที่ผ่านมา +2

    අපි නිලන්ති සමගය් ඇය වේදිකා වේ ලොකු දෙයක් කලා..කොහොමත් රාජපස්සලාට අයේ එන්න දෙන්න නෑමය්..

  • @Samankumaraliyamage
    @Samankumaraliyamage 3 วันที่ผ่านมา +5

    පන්සල සමානයි ශ්‍රී ලංකා රාජ්‍යය
    හාමුදුරුවෝ කවුද කියලා තෝරාගන්න

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 3 วันที่ผ่านมา +1

    Thanks 💯💯💯💯💯💯

  • @iranganisilva9009
    @iranganisilva9009 2 วันที่ผ่านมา +1

    නිලන්ති දිගින් දිගටම මෙහෙම වැරදි දේවල් කරන්නේ කාගෙ හටි කොන්ත්‍රාත් එකක්ද කියලා සැක මට විතරද...

  • @JayathNandana
    @JayathNandana 3 วันที่ผ่านมา +1

    මේ සිදුවීම අරභයා කියවනු ලැබූ සාධාරණ ම . අපක්ෂපා ත . කුහක නැති විවේචනය ඔබගේ විවෙච්ච්නයයි HATS OFF FOR YOU සහෝදරයා ඔව් අපි වල් පල ගලවල මේ බිම හදාගමු

  • @sriyanizaschke3105
    @sriyanizaschke3105 3 วันที่ผ่านมา +1

    Gread speech❤❤❤❤

  • @nilanlakmal8374
    @nilanlakmal8374 3 วันที่ผ่านมา

    Nice explanation and that is what we expect...

  • @Joseph-d2f1d
    @Joseph-d2f1d 2 วันที่ผ่านมา

    අපි අපේ සහෝදර සහෝදරියන් 60,000ක් කැප කළා මේ පක්ෂය මේ තත්ත්වයට ගෙන එන්න. නව සාමාජිකයින් තම ජීවිත පරිත්‍යාග කළ සැමට ගරු කිරීමක් ලෙස දැඩි විනය පිළිපැදිය යුතුය

  • @virajnilantha1043
    @virajnilantha1043 3 วันที่ผ่านมา +2

    නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරොවෙන් කපන්න ඉඩ තියන්න හොඳ නෑ.
    මාලිමාව පරීක්ෂණයක් කර වැරදි කරුවන් නම් වහාම දැඩි තීන්දු ගත යුතුයි

  • @dammikashiyani8278
    @dammikashiyani8278 2 วันที่ผ่านมา

    මනමාලකන් තිබුණේ අද මෙි මිනිස්සුන්ට විතරක් නෙමෙයි.ඒවත් බලන්න.

  • @upalirathnayaka9352
    @upalirathnayaka9352 3 วันที่ผ่านมา +4

    හැදි ගාන හොද්ද සහ හැදි නොගාන හොද්ද ගැනද හිතලා වැඩ කරමු .

  • @anthonyrozairo9415
    @anthonyrozairo9415 3 วันที่ผ่านมา

    thanks chandana

  • @anuradharmadasa8731
    @anuradharmadasa8731 3 วันที่ผ่านมา +2

    මට මතක් වෙන්නෙ කෙලී සේනානායකයි සුනිලා අබේසේකරයි විවාහ නොවී එක ගෙයි කෑමට විරුද්ධව ඒ දෙන්නාව පක්ෂයෙන් නෙරපපු එක ...
    ඒවා තමයි ජවිපෙ පූර්වාදර්ශ.

  • @subhashinimudannayake7654
    @subhashinimudannayake7654 3 วันที่ผ่านมา +2

    ඔබ නිවැරදියි!

  • @musicilove60
    @musicilove60 2 วันที่ผ่านมา

    Absolutely agree with your assessment. NPP is the best thing that happened to SL. Unfortunately there are some immature individuals within NPP who do not fully appreciate the mammoth task they are entrusted with.

  • @ChandrabasnayakaBasnayaka
    @ChandrabasnayakaBasnayaka 3 วันที่ผ่านมา +1

    නිලන්තිද උතුරදකුන නැගෙනහිර දිනෙවිවෙි.. නෑනෙ.හාල් කෑල්ලක් විතරයි විනයක් නැති දඩාවතේ යන බැල්ලියො කන්ඩායමට දාගත්තම මාලිමා පක්ෂයටම කුනු ගඳ ගහනව.පක්ෂයෙ ලේඛමිල සභාපතිල මෙිවට විනය නීති දාල පක්ෂයෙ නම රැකගන්න. අපි චන්දෙ දුන්න දිනෙවිව ජන බලයට ගරුුවෙන විදියටත් හැසරෙන්න බලය ගත් අය දැනගන්න.චන්ද දායකයො පාරෙ බැහැල යන්නෙ කෝමද,

  • @anandarodrigo4024
    @anandarodrigo4024 2 วันที่ผ่านมา

    සිද්ධිය ඇත්තන් නම්,,☝🏻,, අපේ,, ජනාධිපතිතුමා,,,,අනෙක් උන්ටත් ඵක්කම, හරියන්න,,,නියම තීරණයක් ගනියී,,,🤔☝🏻,,! අපි බලාගෙන ඉම්මූ,,,☝🏻🤣,,,,!

  • @ranjithkorale4665
    @ranjithkorale4665 3 วันที่ผ่านมา +1

    මෙහෙම එවුන් මාලිමාවෙන් ඡන්දය ඉල්ලනවා කියල දැනගත් වෙලාවෙම අපි මෙහෙම වෙනවා කියල කිව්වා.ආණ්ඩුව නැති කරන්නේ එක එක දේශපාලන කල්ලිවල ඉඳල මාලිමාවට ආපු මේ වගේ කට්ටිය .

  • @jagathwimalasiri2897
    @jagathwimalasiri2897 3 วันที่ผ่านมา +2

    ජනාධිපති තුමනි , මේ වගේ ගඳ ගහන එවුන් පක්ෂය ඇතුලේ තියාගන්න එපා. වහාම එලවන්න. නැත්තං පක්ෂය විනාශ වෙනවා.

  • @sanathgoonetilleke3377
    @sanathgoonetilleke3377 3 วันที่ผ่านมา +1

    Al are humans in NPP
    without self discipline
    no one can achieve their targets
    I respect your great explanation 👍

  • @user-ic2et6hw3v
    @user-ic2et6hw3v 3 วันที่ผ่านมา +1

    Well said. Thank you

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 3 วันที่ผ่านมา +1

    ජනාධිපති තුමා මීට වඩා දැඩි විය යුතුය අනිවාර්යයෙන් ...තම කන්ඩායම නිවැරැදි ලෙස හසුරුවා ,ජ්නතාව ට පරමාදර්ශී චරිත විය යුතුය ..වල් වැදී තිබෙන මේ රට ගොඩ නගා ගන්නට එකාවන්ව කටයුතු කරමු

  • @SanathKumara-c8q
    @SanathKumara-c8q 3 วันที่ผ่านมา +1

    Supiri niyamai

  • @ShamilaSakkaff2023
    @ShamilaSakkaff2023 3 วันที่ผ่านมา +1

    Well said kudos 👏👏👏

  • @SanulionayaFernando
    @SanulionayaFernando 3 วันที่ผ่านมา +1

    Obathumaga kthawata🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 3 วันที่ผ่านมา +1

    ඡනාධිපතිතුමාට නිගුහ කරන්න එපා මෙික මහඡන ආන්ඩුවක් මිනිසුන් මාරමකැපකිරිමක් කරලා දපු ආන්ඩුවක් මිනිසුන් චන්දය දුන්නෙ කැප කිරිමි කරන නායකයෙකුට ඔහුගෙ අඩි පාරේ යන්න මන්තිුවරැ කටයුතු කල යුතුය

  • @abhayabandara
    @abhayabandara 3 วันที่ผ่านมา

    You are correct brother. However we must give them a chance to correct themselves.

  • @sanjanaranasinha2999
    @sanjanaranasinha2999 3 วันที่ผ่านมา

    නිලන්ති හරි යන්නැ කරැනාකරල එයා අයින් වෙන එක හොදයි. නිලන්ති දන්නෙ බොරැවට කෑ ගහන්න විතරයි

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 2 วันที่ผ่านมา

    NPP යට පහර ගැසීමට තුරුම්පු නැති බංකොලොත් දේශපාලුවන් මෙහෙයවන තුට්ටු දෙකේ යූටියුබ් කාරයින් මාලිමාවේ ජයට උරදුන් විරෝධාර කාන්තාවන් ගේ චරිත ව්නාශ කිරීම අරඹා ඇත.
    සමහර අය මාලිමා මුහුණුවරක් ද පෙන්වා සිටී.

  • @HPKusumalatha
    @HPKusumalatha 3 วันที่ผ่านมา +1

    කොට්ටහත්චි මොකද මෙහෙම බලුවුනේ මාලිමාවට නරකයි.

  • @kumarakumara7793
    @kumarakumara7793 2 วันที่ผ่านมา +1

    හැබයි... ඔයාලා... ඕනැදෙයක් කරගනිල්ලා.... හැබැයි... තට්ටුවෙලින් වැටිලා... අරමුදලින් සල්ලි ඉල්ලන්න එපා....මිලියන ගනන්.... හාද.😂😂

  • @HeeHenry
    @HeeHenry 3 วันที่ผ่านมา

    Ratey vinaya hadanna aapungey vinaya harima lassanai neyda😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 วันที่ผ่านมา

    මාලිමාවය ගහන්න මඩ නැති උනාම වැරදි නොකල සුදනො ගහන ගල් පහරවල් වලට සැලෙන්න එපා නිලන්ති දුවේ

  • @jkpadmalal
    @jkpadmalal 2 วันที่ผ่านมา +1

    කොට්ටහච්චි ඔයා මේකෙන් අයින්වෙන්න.

  • @senthilraj812
    @senthilraj812 3 วันที่ผ่านมา

    Good one 👍

  • @LDON-XTrading
    @LDON-XTrading 2 วันที่ผ่านมา

    හරාත්මක විශ්ලේෂණයන් ගේන චන්දන අය්ය , ඔහොම යන් , ගොඩක් TH-cam කරන අය මෙච්චර ගැබුරු නැහැ . ගොඩක් ලාමක වැඩි .

  • @iranganisilva9009
    @iranganisilva9009 2 วันที่ผ่านมา

    මම ඉන්නෙත් ඔබතුමා ගේ මතයේමයි.

  • @thilakarathnapallek7714
    @thilakarathnapallek7714 3 วันที่ผ่านมา +4

    Please, Dear Anura and Tilvin who should be removed Nilanthi and Susantha from members of the parliament. When you don't care about this problem the people of our party don't respect you. I had been working with all political members of the J.V.P since 1980. They had honorable standard behaviors and proud actions.

  • @ChamilaGunawardena
    @ChamilaGunawardena 3 วันที่ผ่านมา

    අහිංසක, අව්‍යාජ පැහැදිලි කිරීමක්❤

  • @namalpushpakumara3120
    @namalpushpakumara3120 3 วันที่ผ่านมา +1

    විපක්ෂයේ 90% ගේ රෙදි ලෙෆ්ට් වෙන්න යන්නේ 😅 රනිල් රාජපක්ෂ සහ ළදරු පුතානෝගේ දායක සභාවල් තාම පුරැදු කුණු පාරේ තමයි යන්නේ 😅

  • @nishanthakumara9159
    @nishanthakumara9159 3 วันที่ผ่านมา +2

    නාමල් පට්ට ගහපු බඩු දැන් මාලිමාවෙ උන් පට්ට ගහනවා

    • @asoka3465
      @asoka3465 3 วันที่ผ่านมา

      ඒ කියන්නෙ ඔයත් පිලිගන්නවා
      නාමලුත් එයාගෙ තාත්තා වගේ
      කියලා.

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if 3 วันที่ผ่านมา +1

    අනෙක් අයට වඩා මෙයාලා වෙනස් උගත් බුද්දිමත් විනයගරුකයි කියලා පෙන්නන්න ගියාට උඩට එනවා

  • @sidathweerasinghe1359
    @sidathweerasinghe1359 3 วันที่ผ่านมา +2

    NPP දේශපාලනයේ යෙදෙන්නන් පෞද්ගලික ජීවිතයත් විනයානු කූලව පවත්වා ගත යුතුයි. මෙය JVP තුලනම් තියෙනවා. විමල්ට උනෙත් ඒක පෞද්ගලික ජීවිතයය අන්තිමයි. මෙම කාරනයත් සත්‍යනම් තරාතීරම නොබලාම ඉවත් කල යුතුයි. ලිංගික ජීවිතයේදී අපට තිරිසනුන් හැසිරෙනව වාගේ හැසිරෙන්න බෑ. මිනිසා යනු විනයානුකූල බව පනව ගත්ත, හිතන්න පුළුවන්, තාර්කික සත්වයෙක්.. කෙසේ වෙතත් මේ ආණ්ඩුව වැටෙන්න දෙන්න බෑ.🎉🎉🎉

    • @asoka3465
      @asoka3465 3 วันที่ผ่านมา

      ඒක ඇත්ත

  • @upaliweerakoon2070
    @upaliweerakoon2070 3 วันที่ผ่านมา

    3%_62% උනේ අනෙකුත් අය නි සා

  • @Pramilkumara-cs9ut
    @Pramilkumara-cs9ut 3 วันที่ผ่านมา +1

    සර් 100/100ක් ඇත්ත

  • @chitrabandara432
    @chitrabandara432 3 วันที่ผ่านมา +1

    Well read the incident

  • @mihindulankas
    @mihindulankas 3 วันที่ผ่านมา

    මේක පුදුම කතාවක් සම්පූර්ණම එකඟයි.මම නිරන්තරයෙන් බලන වැඩසටහනක්

  • @dadabaimusic
    @dadabaimusic 3 วันที่ผ่านมา +1

    Kathawa aththa, api support kaleth NPP edha indalama. Mewani kriya tharaye hela dhakiya yuthuie.

  • @kvtfernando7009
    @kvtfernando7009 3 วันที่ผ่านมา +1

    මැණික අඑත් මාතෘකාවක් හොයල දෙන්නකො .. Utube කාරයින්ට සල්ලි කීයක් හරි හොයා ගන්න.

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 3 วันที่ผ่านมา

    Goals ගහන්නේ AKD විතරයි වගේ, අනෙක් team players ලා fouls ගහනවා, බෝලේ එළියට ගහනවා, match fixings කරලා suspend කරන්න ඉන්න අනෙක් team එකට free kicks,penalties ගහන්න chances දෙනව.
    මෙහෙම ගියොත් නම් match එක පරදිනව ...

  • @tikka1967
    @tikka1967 2 วันที่ผ่านมา

    කොට්ට්ච්චි ..අපිට දන් ගැට්ලුවක් තියෙනවා මාලිමාට උබලා ප්ලාන්ට්දකියලා ... මෙ වෙලාවෙ නොවිය යුතු දෙයක් ... ජේවීපිය රැකගෙන ආපු විනය ... විනාස කරන්න එපා ...මේ වෙලාවෙ පොලිසි යන්න ඔනෙ ප්‍රශ්නයක් ද ඔක ....විනය ඇතුව මෙකෙ ඉන්න බැරිනම් එලියට ගිහින් උකා ගනිල්ලා ... අපි අනුරව රකිනවා

  • @kingphone8251
    @kingphone8251 3 วันที่ผ่านมา +1

    කවි වල තේරුම් ඇති නමුත් දහස් ගණන් මිනිස්සු අතරට ඇවිත් මෙහෙම හිනාවෙලා කීමෙන් චන්ද ලැබීම කෙසේ වෙතත් යම් වල් සුරූපයක් තමයි ඇය වෙතින් දිස් වුනේ මාලිමාව ට ආව මිනිස් සුනාමියෙන් ඒ දේවල් යටපත් වුනත් පසු කාලීනව එලියට එන බවක් පේනවා

    • @gwickrag
      @gwickrag 3 วันที่ผ่านมา

      කටපලලයි වගේ ...ඒකත් එහෙම ඇතිනේ...ඒකයි ඔච්චර අමාරුව

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 3 วันที่ผ่านมา +1

    විමල් වීරවන්සලා අඩුවක් නෑ