- 211
- 5 739 281
Wayama - වායාම
Sri Lanka
เข้าร่วมเมื่อ 2 มิ.ย. 2024
Wayama youtube channel aims to share the knowledge gained by consulting books and various sources on subjects closely related to life such as politics, history, literature, art, religious ideologies, love, sex, etc.
Through this, it is expected to build a knowledge-centric society. It is our strong belief that in order to build a good society, the individual should be equipped with knowledge.
Chandana Kariyawasam is a graduate of Ruhuna University. A post-graduate in Journalism from the University of Kelaniya, he worked as a lecturer in the History Department of Ruhuna University for about six years. He is a senior journalist and an award winning investigative journalist. He was the editor-in-chief of Rivira daily newspaper. He also served as the media chief of the Bureau of Geological Survey and Mines. Chairman C.K. Media Book Publishing House. He is also a book author. a preacher A researcher. A media consultant.
Through this, it is expected to build a knowledge-centric society. It is our strong belief that in order to build a good society, the individual should be equipped with knowledge.
Chandana Kariyawasam is a graduate of Ruhuna University. A post-graduate in Journalism from the University of Kelaniya, he worked as a lecturer in the History Department of Ruhuna University for about six years. He is a senior journalist and an award winning investigative journalist. He was the editor-in-chief of Rivira daily newspaper. He also served as the media chief of the Bureau of Geological Survey and Mines. Chairman C.K. Media Book Publishing House. He is also a book author. a preacher A researcher. A media consultant.
ක්‍රිස් ගොඩනැගිල්ලේ ගින්න කුමණ්ත්‍රණයක්...Chandana Kariyawasam @Wayama-
#npp #sajithpremadasa #srilankanews #ranilwickremesinghe #namal_rajapaksha #mahindarajapaksa #anurakumaradissanayake #anurakumara #akd
มุมมอง: 5 273
วีดีโอ
අසුද්ධ සංධානයේ පාර්ලිමේන්තු කාමර කුමන්ත්‍රණය ...Chandana Kariyawasm @Wayama-
มุมมอง 6K12 ชั่วโมงที่ผ่านมา
#npp #sajithpremadasa #srilankanews #ranilwickremesinghe #namal_rajapaksha #mahindarajapaksa #anurakumaradissanayake #anurakumara
ගෙවල් ගිනි ගත්තා කියලා කොහොමද අයියලා ගහල තියෙන ගේම...?
มุมมอง 2.7K2 ชั่วโมงที่ผ่านมา
#srilankanews #npp #anurakumaradissanayake #sajithpremadasa #ranilwickremesinghe #namal_rajapaksha #mahindarajapaksa #akd #anurakumara
මෙන්න වැන්දා...වද නොදී යන්න...Chandana kariyawasam @Wayama-
มุมมอง 21K2 ชั่วโมงที่ผ่านมา
#npp #sajithpremadasa #srilankanews #ranilwickremesinghe #namal_rajapaksha #mahindarajapaksa #anurakumaradissanayake #akd #anurakumara #
අද ජනපති නීතිපති විශේෂ හමුවක්...මොන කතාද ...නීතිපති පන්නමු...Chandana Kariyawasam @Wayama-
มุมมอง 21K2 ชั่วโมงที่ผ่านมา
#srilankanews #npp #anurakumaradissanayake #npp #sajithpremadasa #ranilwickremesinghe #namal_rajapaksha #mahindarajapaksa #anurakumara #
නීතිපති අස් කරන්නේ මෙහෙමයි...Chandana Kariyawasam @Wayama-
มุมมอง 33K4 ชั่วโมงที่ผ่านมา
#srilankanews #npp #ranilwickremesinghe #sajithpremadasa #sajithpremadasa #namal_rajapaksha #mahindarajapaksa #anurakumaradissanayake #akd #anurakumara
නීතිපතිට එරෙහිව ජනතාව පාරට...Chandana Kariyawadam @ Wayama
มุมมอง 25K4 ชั่วโมงที่ผ่านมา
#srilankanews #npp #ranilwickremesinghe #sajithpremadasa #namal_rajapaksha #mahindarajapaksa #anurakumaradissanayake #akd #anurakumara
කයිවාරු නතර කරලා දැන්වත් වැඩට බහිමුද...? ආණ්ඩුවට කෙරෙන මතක් කිරීමක්... Chandana Kariyawasam @Wayama
มุมมอง 6K7 ชั่วโมงที่ผ่านมา
#srilankanews #npp #ranilwickremesinghe #sajithpremadasa #sajithpremadasa #namal_rajapaksha #mahindarajapaksa #anurakumaradissanayake #akd #anurakumara #wayama
පෙබරවාරියේ කල දවම අසුබ වෙන්නේ කාගෙද...? Chandana Kariyawasam @Wayama-
มุมมอง 8K7 ชั่วโมงที่ผ่านมา
#srilankanews #npp #ranilwickremesinghe #sajithpremadasa #namal_rajapaksha #mahindarajapaksa #anurakumaradissanayake #wayama #anurakumara #akd
මලකඳන්වලට පණ පොවා ජාතිවාදය නැවත කැඳවන්න වලිකන පිසාචයෝ...Chandana Kariyawasam @Wayama-
มุมมอง 11K9 ชั่วโมงที่ผ่านมา
#srilankanews #npp #ranilwickremesinghe #sajithpremadasa #namal_rajapaksha #mahindarajapaksa #anurakumaradissanayake #akd #anurakumara
විජේරාම මහින්දගෙ ගෙදර ගැන මහින්ද පාර්ශ්වයෙන් රනිල්ට බාල්දියක්...Chandana Kariyawasam @Wayama-
มุมมอง 32K9 ชั่วโมงที่ผ่านมา
#srilankanews #ranilwickremesinghe #mahindarajapaksa #namal_rajapaksha #npp #anurakumaradissanayake #akd #anurakumara
වායාම...ආණුඩුවේ කීමට රාජපක්ෂලාට මඩ ගහන චැනල් එකක්.මහින්දගේ මාධ්‍ය ප්‍රකාශකගෙන් තරවටුවක්..@Wayama-
มุมมอง 26K12 ชั่วโมงที่ผ่านมา
#namal_rajapaksha #mahindarajapaksa #srilankanews #ranilwickremesinghe #npp #sajithpremadasa #anurakumaradissanayake #akd #anurakumara
ධම්මික පෙරේරාත් රාජපක්ෂලාට එරෙහි වේ...Chandana Kariyawasam @Wayama-
มุมมอง 92K16 ชั่วโมงที่ผ่านมา
#srilankanews #npp #ranilwickremesinghe #sajithpremadasa #namal_rajapaksha #mahindarajapaksa #namal_rajapaksha #akd #anurakumara #wayama
ජනපතිගේ වචනයත් මායිම් නොකරන රේගු මාෆියාව...Chandana Kariyawasam @Wayama-
มุมมอง 9K16 ชั่วโมงที่ผ่านมา
#npp #srilankanews #anurakumaradissanayake #ranilwickremesinghe #sajithpremadasa #namal_rajapaksha #mahindarajapaksa #akd #anurakumara #wayama
වරායෙන් එළියට ගිය කන්ටේනර්වල කුඩු සහ ආයුධ තිබුණාද...? Chandana Kariyawasam @Wayama-
มุมมอง 16K19 ชั่วโมงที่ผ่านมา
#srilankanews #npp #ranilwickremesinghe #sajithpremadasa #namal_rajapaksha #mahindarajapaksa #anurakumaradissanayake anurakumara
නාමල්ට එරෙහිව සාක්ෂි දෙන්න කෝටිපති නිමල් පෙරේරා ලංකාවට පැමිණේ... Chandana Kariyawasam @Wayama-
มุมมอง 83K21 ชั่วโมงที่ผ่านมา
නාමල්ට එරෙහිව සාක්ෂි දෙන්න කෝටිපති නිමල් පෙරේරා ලංකාවට පැමිණේ... Chandana Kariyawasam @Wayama-
තෝද ඇමති...මමද ඇමති....නාමල් ළඟ රෝහිත දණ ගැහුවේ ඇයි...Chandana Kariyawasam @Wayama-
มุมมอง 16K21 ชั่วโมงที่ผ่านมา
තෝද ඇමති...මමද ඇමති....නාමල් ළඟ රෝහිත දණ ගැහුවේ ඇයි...Chandana Kariyawasam @Wayama-
දූෂිත ක්‍රිෂ් ගණුදෙණුවේ තොණ්ඩුව නාමල්ගේ ගෙලට.. Chandana Kariyawasam @Wayama-
มุมมอง 72Kวันที่ผ่านมา
දූෂිත ක්‍රිෂ් ගණුදෙණුවේ තොණ්ඩුව නාමල්ගේ ගෙලට.. Chandana Kariyawasam @Wayama-
මහින්දගේ විජේරාමෙ ගෙදර මහා කුමන්ත්‍රණයක් ...Chandana Kariyawasam @Wayama-
มุมมอง 56Kวันที่ผ่านมา
මහින්දගේ විජේරාමෙ ගෙදර මහා කුමන්ත්‍රණයක් ...Chandana Kariyawasam @Wayama-
යෝෂිතලා නිදහස් කරන අතරේ බල්ලෙක් එල්ලා මරන්න නියෝගයක්.. .Chandana Kariyaeasam @Wayama-
มุมมอง 8Kวันที่ผ่านมา
යෝෂිතලා නිදහස් කරන අතරේ බල්ලෙක් එල්ලා මරන්න නියෝගයක්.. .Chandana Kariyaeasam @Wayama-
යෝෂිත නිදහස්...රෙදි ගැලවුනේ කාගෙද...?Chandana Kariyawasam @Wayama-
มุมมอง 22Kวันที่ผ่านมา
යෝෂිත නිදහස්...රෙදි ගැලවුනේ කාගෙද...?Chandana Kariyawasam @Wayama-
යෝෂිතගේ ගල්කිස්ස ඉඩමේ ඇත්ත කතාව මෙන්න...Chandana Kariyawasam @Wayama-
มุมมอง 25Kวันที่ผ่านมา
යෝෂිතගේ ගල්කිස්ස ඉඩමේ ඇත්ත කතාව මෙන්න...Chandana Kariyawasam @Wayama-
අනුර ජනාධිපතිතුමාට කියලා අඉප් පවුල රැක දෙන්න...මහින්දගේ ඉල්ලීමට මහානායක හිමිවරු නිහඩයි...@Wayama-
มุมมอง 104Kวันที่ผ่านมา
අනුර ජනාධිපතිතුමාට කියලා අඉප් පවුල රැක දෙන්න...මහින්දගේ ඉල්ලීමට මහානායක හිමිවරු නිහඩයි...@Wayama-
යෝෂිත රිමාන්ඩ්...ලෙඩ වෙන්න නීති උපදෙස්...Chandana Kariyawasam @Wayama-
มุมมอง 8Kวันที่ผ่านมา
යෝෂිත රිමාන්ඩ්...ලෙඩ වෙන්න නීති උපදෙස්...Chandana Kariyawasam @Wayama-
යෝෂිත අත්අඩංගුවට ගත් බව ඇසීමෙන් මහින්ද සිහිසුන් වේ...Chandana Kariyawadam .@Wayama-
มุมมอง 65Kวันที่ผ่านมา
යෝෂිත අත්අඩංගුවට ගත් බව ඇසීමෙන් මහින්ද සිහිසුන් වේ...Chandana Kariyawadam .@Wayama-
පාඨලීගේ අඳෝනාව...චතුරංගගේ රෙදි ගැලවීම හා රාජපක්ෂ කරුමය...Chandana Kariyawasam
มุมมอง 4.2K14 วันที่ผ่านมา
පාඨලීගේ අඳෝනාව...චතුරංගගේ රෙදි ගැලවීම හා රාජපක්ෂ කරුමය...Chandana Kariyawasam
ආරක්ෂාව මදි කියමින් මහින්ද උසාවි යයි..Chandana Kariyawasam @Wayama-
มุมมอง 7K14 วันที่ผ่านมา
ආරක්ෂාව මදි කියමින් මහින්ද උසාවි යයි..Chandana Kariyawasam @Wayama-
පාර්ලිමේන්තුවේ පිනට කාපු කෑම එකේ අලුත් මිල 1200/- Chandana Kariyawasam @Wayama-
มุมมอง 5K14 วันที่ผ่านมา
පාර්ලිමේන්තුවේ පිනට කාපු කෑම එකේ අලුත් මිල 1200/- Chandana Kariyawasam @Wayama-
මේ බීරි අලි පන්නමු...Chandana Kariyawasam @Wayama-
มุมมอง 12K14 วันที่ผ่านมา
මේ බීරි අලි පන්නමු...Chandana Kariyawasam @Wayama-
සජිත්ගෙ මස්සිනා ජනාධිපති මන්දිරේ තිබුණු චිත්‍ර හොරකම් කරලා සුද්දන්ට විකිණුවේ මෙහෙමයි...@Wayama-
มุมมอง 4.4K14 วันที่ผ่านมา
සජිත්ගෙ මස්සිනා ජනාධිපති මන්දිරේ තිබුණු චිත්‍ර හොරකම් කරලා සුද්දන්ට විකිණුවේ මෙහෙමයි...@Wayama-
👍
Aniwaryen rajapaksalage wadak
නාමල් බල්ලගෙ දුෂ්ධ වැඩ.
👍👍😀😀🎈🎈✌✌😍
මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයේ සිදුවූ සියලු ඝාතනද හොරකම්ද නිසි සාක්ෂි අතුරුදහන් වීම හේතුකොටගෙන ලසන්තගේ ඝාතනයට සිදුවූ ඉරණම මෙන් වන්නේය. මාලිමා ආණ්ඩුවේ රාජ්‍ය ආයතනවල ඉහළ පෙළේ නිළධාරීන් ආණ්ඩුව සමග නැතිවීම හවමත් අවබෝධ කොටගෙන නැතිබව පෙනේ. ඒ අනුව ඉදිරියේදී ආණ්ඩුව වැටෙන්නේ ප්‍රතිගාමී පරාජිත දේශපාලකයින්ගේ නිදොස් බවක් ඔවුන් ජනතාවට ඒත්තුකොට දීමෙන් ය.රටේ වැඩි ජනතාවක් ආණ්ඩු වෙනස් කරනුයේ දේශපාලන අවබෝධයකින් නොව ඒ මොහෙතේ හිතෙන හැටියටය.මක්නිසාද ශ්‍රීලාංකික ජනතාවට යමක් මතක තබාගත හැක්කේ සති දෙකක් පමණ යන්නේ කියාදීම ඒ අනුව වැදගත් වන්නේය.
හොඳටම පැහැදිලියිනෙ මේ වෙලාවෙ දවස් 2 ක්ම ගිනිගත්ත එක නාමල්ගෙ නඩුව විභාගවෙන්න තියෙන වෙලාවෙ. ආණ්ඩුව මේ ගැන විශේෂයෙන් අවධානය වහාම යොමුකලයුතුයි .
Mama koria wla weda kranne.obathumage videos thamai apu gmn balanne wedata
රාජපක්ෂලා තරම් දූෂිත පවුලක් තව ඉන්නවද.
ආණ්ඩුව ට වැඩිය ප්‍රබල රාජපක්ෂ deep state .
සාටකයො ආන්ඩුවට ගේම අදිනව.සාක්කි නැති කරනව.ඔබතුමා කියන කතාව හරි.මේ වෙන දේවල් නිසා ආන්ඩුව නිදිද.කෝ බුද්දි අන්සය
Namaskar 🙏 you are a Brave Great Human and I really like your style of presenting facts specially about the Murderous Rajapaksha's Mafia regime
අපේ රටේ හෙට දවස වෙනුවෙන් කොන්දේසි විරහිතව ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු නැතිව පෙනී ඉන්න ඔබතුමා චිරාත් කාලයක් යෙහෙන් වැජැඹේවා කියලා ප්‍රාර්ථනා කරනවා! මේ හැම දේටම මහන්සි වෙන අතරේ ඔබතුමාගේ සෞඛ්‍ය යහපත්ව පවත්වා ගන්නටත් අමතක කරන්න එපා. ලංකාවට ආවම දැවිල්ල පොල් සම්බෝලයක් එක්ක රතු බත් ටිකක් කන්න මුණ ගැසෙමු.
Thanks for your explanation with investiegative analysis. Corrupted are now confused with the present context of the new transparency government. It's very clear corrupted crowd with the past politicians and their goons trying to misguiding legislative authorities for their safeguard due to the exposure of their wrong doing,prevented to be categorised as culprits and avoid to be behind the bars.
Raajapaksa.hathikare.ape.ape.rate.mathu.upadina.daruwange.reeri.maansa.serama.kaala.iwara.i Ookunta.ookunge.daruwantath.ekkama.hena.pita.hena.gahapan.dewiyane.
කොහොම උනත් ආන්ඩුවට රට ග්‍රහනයට ගන්න තාම බැරිවෙලා තියනවා.ආන්ඩුව කයි ගහනවා.හොරු ටික යටින් දැල එලනවා.ආන්ඩුව ලොකු ටෝක් දුන්නට ආන්ඩුවක් දුවන්න ඕනා රාජ්‍ය ආයතන තාම පාලනය කරන්නේ විපක්ශය.ආන්ඩුවක් මාරු උනාම.ඉහල පුටු මාරු කල යුතු බව ඕන පොඩි එකෙකුට තේරෙනවා.ආන්ඩුව තවුසන් දුන්නට හෙන ගොන් කියලා පේනවා.අන්තිමට වෙන්නේ ජනතාවට පු ක පෙන්නලා හොරු ටික ආන්ඩුව අල්ලනවා.
This is why you arrest people on suspicion… it is clear who is behind this. AKD’s government doesn’t know that people can be arrested on suspicion. What a shame. 2/3 power down the drain….
Depala rajasantaka karanawada nedda kiyana eka teeranaya wiya yutumayi..
Background is too crowded. Curtain itself is enough.
සහෝදරයා.... ව්පක්ෂයෙ මන්ත්‍රී සෙට් එක නියමාකාරයෙන් සමාන කෙරුව සත්තුන්ට... හැබැයි නාකි සීය ලන්ඩනයේ සීතලේ වෙව්ල වෙව්ල විස්කි ශොට් එකක් දාගෙන කාට හරි ගින්නක් දෙන්න අර අඳිනව ඇති.
Kudu.gahana.ekek.unath.uu...uge.aathal.ganna.thana.winaasa.karaa.wida me😂
Naamolayage.kudu.lansage.goolsyoda.😂
Kawurunho.hithaa.mathaama.sanwidaanayawe.ookata.ginithiyala.oonama.mole.thiyena.ekekuta.therenawa.ooka.karanna.aththe.saaksi.winaasa.kirimata.oowata.gininiweem.departhumenthuwe.unuth.sambandada.hoyala.balamuda.
ශ්‍රී ලාන්කික ජතියක් වශයෙන් අවාසනාවන්තම, කනගාටුවට සහ බලාපොරොත්තු සුන්වූ වැදගත් කාරනව වන්නේ .ලන්කා ඉතිහාසයේ අවුරුදු 77ක් කාලය ඇතුලත සිදුවු සියලුම කාරනා සම්පින්ඩනය කර සැලකූවිට සක්සුදක් සේ පැහැදිලි වන කාරනාව තමයි ලන්කාවේ ජීවත් වෙන සියලුම ජනතාව/පුරවැසියන් සෑම පුද්ගලයෙක්ම 100%ක් මේ මොහොත වනතෙක් තමාගේ "ආරක්ශාව සහ ආර්ථිකය" තමා විසින්ම සලසාගත යුතුයි ..ලෝකයේ අනෙක් සෑම අතකින්ම සන්වර්දිත රටවල් හා සන්සන්දනය කර බැලූ විට ශ්‍රී ලන්කා බූමියේ ජිවත් වෙන සෑම මිනිසෙකුටම දේශපාලනිකව, ආර්තිකමය, සමාජීයව, පාරසරිකව සහ සන්ස්කෘතිමය වශයෙන් කොහෙත්ම ආරක්ශාවක්,රැකවරණයක් ,පිලිසරනක් හෝ පිහිටක් නොමැත..එදාසිට අද දක්වා රටේ ""රාජ්‍යය සහ ආන්ඩුව"" ඊට වග කියන්නේ නැත .බාරකරුවෙක් නොමැතිකම නිසාම අනාරක්ෂිත බාවය , විස්වානීයබාවය නොමැතිකම , වගවීම නොමැතිකම, බොරු පොරොන්දු දීම ,රැවට්ටවීම,ප්‍රෙතිපත්තිගරුක නොවීම මත ශ්‍රී ලාන්කීය සාමකාමී පුරවැසියන් දසක ගනනාවක්ම එක දිගටම ඔවුන්ගේ බලාපොරොත්තු සුන්කර රැවටීමටත් සහ ඉච්ඡාභංගත්වයටත් මේ මොහොත වනතෙක් ඔවුන් විසින් පත්කර ඇත .පත්වී ඇත . එමනිසා ඉදිරියටත් රටේ පුරවැසියන්ට දෙයියන්ගේම පිහිටයි. මේ ශ්‍රී ලන්කාවෙ ජීවත්වෙනවා නම් ඔබ අප සියලුම දෙනා සෑම විටම "තමාගේ හිසට තමාගේ අතමය සෙවනැල්ල ". යැයි සිතේ දරාගෙන සෑම විටම ජීවත් වියයුතුයි .එමනිසා බොහෝම කල්පනාවෙන් .මේක ශ්‍රී ලන්කාව . පුදුම රටක්. ලොවෙත් නෑ . මේ රට ලස්සනයි. නුමුත් බාරකාරයෝ අවලස්සනයි.
👍👍🇱🇰🇱🇰
## මේ මහපොවේ ඇත්ත තත්ත්වය නම් මෙවර 2024 ජනාධිපතිවරනයේදී,, ප්‍රතම වරට සක්සුදක් සේ පැහැදිලි වුනු කාරනාව තමයි, මේ රටේ උතුරේ සිට දකුනටම ශ්‍රී ලාන්කික ජනතාවගෙන් 40%: බිම්මට්ටමේ සිටම අන්ත දූශිතයි සහ ජනගහනයෙන් හරි අඩකට සැපට දුක්විදින්නට,වේදනා විදින්න කැමති නූගත් , පසුගාමී මානසිකත්වයෙන් පෙලෙන දූපතකින් වටවු ගෝත්‍රික ජනතාවක් සහිත අසමත්, නොදුයුනු , කිරීටක රටක්/රාජ්‍යයක්. මේ ශ්‍රී ලන්කාව ඇත්තටම, කරුමයට සාපකරන , පවට පින දෙන්න බැරි නූගත්, ඔලොමොට්ටල උද්දච්ච,කම්මැළි ජනතාවක් සහිත රටක් තමයි අලුතින් පත්වුනු අනුර ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරියට මේ මොහොතේ බාර ගැනීමට සිදුවෙලා තිබෙන්නේ .කෙසේ හෝ වසර 77කට පසුව රටක් වශයෙන් අනිවාර්‍යෙන්ම "මුනුත් ගොඩදාගෙන" අපිත් ගොඩට ආයුතුමයි. එසේ නොවුනහෝතින් ,, මුලු රටක්ම එහෙන් පිටින්ම හැදිගෑවිලාම..නැතිබන්ගස්තාන වෙලා , කම්මුතු වෙලා විනාසම වෙලා යනවා..කාටවත් සොයා ගන්න බැරි ආකාරයට පෘථිවියෙන් ශ්‍රී ලන්කාව මැකී යනු ඇත . .මේ මහපොලවේ මිය ඇදෙන්නට පෙර රටේ තර්කානුකූල ,දැනුවත් සියලුම බුද්දිමත් මිනිසුන් ජාතියක් වශයෙන් මෙම කාරනාව හොදට මතක තියාගෙන වැඩ කලෝතින් හොදයි....
Absolutely true. Thank you.
😂😂😂rahaje passala menimarala balayater apuw uneh okeyre ginitiyana eke monawader 😂😂😂😂
Thanks for the video. Background is too crowded. Keep it simple only with the curtain
ඔබතුමාගේ කතාවා ඇත්ත කොහොම නමුත් දුෂිතයන්ට නිසි දඩුවම් නොවරදවාම දියයුයහියි නිපති අනිවාර්යෙන් වෙනස් කලයුතියි
There is conspiracy where ever "you know who" are behind. They thinkbwe are fools. They brought nothing but disaster to this country.
Horu serama eka mitata ekathu wei rata wattanna dangalanawa. Chanden paraduna rotiya, chande illanne nathiwa anunge chanden goda geya namalaya, puthano rilasirya, wadei, raththaran hora, wage set ekak thama dan apita ardarei keyanne. Mun anartha wela inne dan. Munta chande dena gon wasso tikak tharma innawa. Un serama mungen comis gathha un.
ඉතින් මෙච්චර ආන්දෝලනයකට හේතුවූ මෙම ගොඩනැගිල්ල cid එකේ ආවේක්ෂනයට ලක් උනෙ නැත්ද? ඔය තට්ටුවල තිබුනේ මොනවාදැයි දැනගෙන සිටියේ නැත්ද?
Lankawe inna pajarthama pula Thama mewa karranne. Horu tikka horunwa rakinna dangalanawa.
rajapaksha hethikare th gini aragena inne.
chandana obe programs wedagath.watina dehwal.mamath jpn wala inne.lanka wa ikmanin diyunu wehwa.rajapakshala ta niyama danduwam lebehwa.anura ge palanaya thadin athata ganiwa.
දූශිත නීලකාශ මන්කොල්ලාකරුවෙක් වන නෑමොලා ක්‍රිශ් සමාගමෙන් රගර් ක්‍රීඩාව සන්වර්දනයට කියා කෝටි 7ක් රැගෙන එම මුදල් වාශ්ප කර වන්ගු ගසා ඇති අතර සහ ක්‍රිශ් බිල්ඩිම සාදන විට ඔවුන් විසින් නාගරික සන්වර්දන අදිකාරියට ගෙවිය යුතුයි ඩොලර් මිලියන 3.5 ( කෝටි 110 ) මුදල නෑ - මොලේ හොරාට වන්ගු ගහලා හොරකම් කරගෙන ඇත .එමනිසාම අද වනවිටත් එම අහස උසට ඉදිකරපු බිල්ඩිම මුලු ලස්සන පලාතම කැත කරමින් අතරමග නතරකරදමා ඇත..😂😂 ඔන්න බඩු..ඒවගේ එකෙකු තමයි මේ ට්‍රැක්ලන්තයේ ගෝත්‍රිකයෝ වැදගත් විවස්තා සම්පාදනය කරන පාර්ලිමේන්තුවට එවලා තියෙන්නේ...
ඇත්තටම ..නෑ-මොලා එදා වන්ගු ගැහැවුවේ නැත්තං අද මෙහෙම ගින්නක් ඇතිවන්නේ නෑ..මෙලහකටත් මේ ක්‍රිශ් බිල්ඩිම සුපිරියටම හදලා ජනතාවට විවුර්ත කරලා..ගින්න නිවන්නත් අමතර මුදලක් දැන් රජයට ගෙවන්න සිද්ද වෙලා..ඇත්තටම රාජපක්ශ සන්හතියම දැන් මුලු රටටටම සාපයක් වෙලා ..මුන් මේ රටට කරපු හානිය සුලු පටු නෑ .කොහෙන් පටන් ගෙන කොහෙන් ඉවරකරන්නද කියලාලා කවුරුවත්ම දන්නේ නෑ..
Great brother from Canada 🇨🇦
❤❤❤❤❤
-30 now in Canada 😢
Crook family involved. They all should be jailed with their brigands.
safety reason matha anaduwa meka confuscate karala minisunta wikunanna ona offices hari monawata hari. den shell and core thiyana nisa e ayage salli ekathu karala puluwan meka iwara karanna anduwath ayojanaya karala. anduwe office walata kochchara rent gewanawada anduwe office meke danna puluwan aduma gane den safety factor yam thak durata thiyanawa ekane building eka thama hondata thiyenne kadanna salli nethinam anduwata ithiritikahandana eka karanna thiyenne
අයියෝ දෙවියනේ මට හිතාගන්න බෑ චාමර වගේ මෝඩයෙක් පාර්ලිමේන්තුවට යවන්න බදුල්ල මිනිස්සුන්ගේ මානසිකත්වය. තවත් වැඩකට නැති කෙනෙක් අර්ජුන. දෙන්නම කරන්නේ කාලය හා මුදල් නාස්ති 'කරනවා විතරයි.
සුභ දවසක ආරම්භය ඔබතුමන් සමඟින් බෙදාගමී ඒ ඔබ නිරන්තරයෙන්ම නිවැරදි සහ සත්‍යය සොයා ගවේෂණයකින් යුතුය තොරතුරු ගෙනෙනාම නිසාවෙනී.ස්තූතියි ඔබතුමන්ට 👍👌🙏. මෙම සිද්ධිය කණ වැකුණ ක්ෂණිකයෙන් මෙය , කුමන්ත්‍රණයක් බව හැඟුනී ඒ ක්‍රිෂ් බිල්ඩිම තුළ රාජපක්ෂ කුමන්ත්‍රණ බොහෝ සෙයින්, සාකච්ඤාවන් තිබූ බවට ටික කලකට පෙර මෙවැනිම ආකාරයෙන් රූප රාමු සහිතව සාක්කී පෙන්වූ නිසාය. කෙසේ හෝ සිතාසී ලැබුණු විගස මෙවැනි ක්‍රියාවක් වූ වග ආශ්චර්‍යයකී 😂😂😂. කෙසේ හෝ මම බෙහෙවින්ම විශ්වාස කරණා දෙවියන් සහ සොභාධහම අවධියෙන් සිට නඩු ඇසීමට සැරෙසෙන බව කියා සිටිමි.නීථියෙන් මග හැරියද, මා කියූ පරිදි දඬුවම් ලැබෙන බව සහතිකයි. එයයි සත්‍යය 🙏. බෙහෙවින්ම ස්තූතිය හදවතින්ම පුදකරසිටිමි. ඔබතුමන්ට විශ්වයේ ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏.
❤❤❤❤❤ obathumata godak pin ❤❤❤❤
කාරියවසම් මහත්තයා ඇයි ජනාධිපති තුමා executive power පාවිච්චි කරලා දූෂිත නිලධාරීන් පන්නලා එතැනට අලුතින් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාශීලී අවංක පුද්ගලයින් පත් නොකරන්නේ අපේ අනුර කුමාර සහෝදරයා තමයි මේ රටේ ජනාධිපති ධූරය දරන last man ආපහු තව කෙනෙක්ට ඕක දරන්න බැහැ NPP එක ජනාධිපති කම අහෝසි කරාට පස්සෙ ඉතින් දැන් තියෙන බලය පාවිච්චි කරන්න එවිට ජනතාව ඔබට තවත් ආදරෙන් ලංවෙනවා so please don't be late
Srilankan people poor mentality very difficult to fix very quick forget slave for ranil rajapassa very sad how can get rid of them
❤,great to you. Respect. malimawata jayawewa.
මගේ රටට බුදුසරණ යී රටට ආදරය කරන ජනතාව රට.ජයගන්නට ඉදිරියට එයි .හොර තක්කඩි පර ගැති උන් රටට සෙත ක් වෙනවට කැමති නැහැ රට වල පල්ලට හෙලන්.න.දඟලන්නේ
වින්ටර් එකනම් එපා වෙනවා තමයි...අපි ඉන්නේ නයගරා දියාඇල්ල ලග , කැනඩා බෝඩර් එකට කිට්ටුව..ලංකාව කවද කොහොම මේ හොරු රැලෙන් නිදහස් වෙලා සුන්දර දිවයිනක් වෙයිද...?