Heta Dawase | හෙට දවසේ අප දෙදෙනා | Luckshitha & Iroshi Suriyasena | Sandaru Suyamaya LIVE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025
  • Vteran Artist Priya Suriyasena's son Luckshitha (@LuckshithaSuriyasena) and Iroshi performing Heta Dawase on Rupavahini Sanda Roo Suyamaya program
    Singer: Priya Suriyasena
    Music: Priya Suriyasena
    Lyrics: Premakeerthi De Alwis
    #luckshithasuriyasena #priyasuriyasena #priyasooriyasena #srilankanmusic #sinhalasongs #iroshisuriyasena
  • เพลง

ความคิดเห็น •

  • @lankawijesinghe7265
    @lankawijesinghe7265 หลายเดือนก่อน +30

    දුව ,පුතා ,දෙන්නාම ලස්සනයි ,දුව හිනා වෙනකොට හරි ලස්සනයි ,සුබ පැතුම් ,ජේසු පිහිටයි 🌹💕

  • @SrinathThilakshana
    @SrinathThilakshana หลายเดือนก่อน +25

    ආදරෙයි තාමත් තාත්තා ගේ මියුරු ගීත දුවේ පුතේ ඔය දෙන්නට පුලුවන් ඉදිරියට ගෙනියන්න ජයවේවා දෙන්නාටම

  • @kumarakumara7793
    @kumarakumara7793 9 วันที่ผ่านมา +13

    මගේ අසහාය ගායකයානෙනි ....කලාකරුවානෙනි... ඔබට අජරාමර නිවන් සුව ලැබේවා ....❤🙏🎶🎶

  • @arumawaduvinithadesilva4369
    @arumawaduvinithadesilva4369 6 วันที่ผ่านมา +6

    🙏🙏❤️❤️හරිම ලස්සනයි පුතේ දුවේ ❤️❤️ඉදිරියටම යන්න සුබ පැතුම්

  • @gamunu2420
    @gamunu2420 หลายเดือนก่อน +22

    මරු.මරු. තාත්තගේ දුවයි පුතයි. මම හැමදාම ඒ ගීතයට හරිම ආශයි. මම එහි කතාවත් දනිමි.❤❤

  • @RoshanJayathilaka-n8f
    @RoshanJayathilaka-n8f หลายเดือนก่อน +16

    ඉතාමක් ලස්සනට ගායනා කරනව අක්කයි මල්ලියි.

  • @Shanthimalgalika222
    @Shanthimalgalika222 หลายเดือนก่อน +11

    Harima lassanai.priya suriyasenage hadhamai.duwath lassani jaya🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @nishamalidamayanthi1387
      @nishamalidamayanthi1387 25 วันที่ผ่านมา

      Tharuwan saranay. Niduk nirogi suwaya labana subha upan dinayak wava. Sathutin enna adaray godak godak godak adaray ❤❤❤

  • @nevillefonseka9040
    @nevillefonseka9040 หลายเดือนก่อน +9

    තාත්තා ගායනාකලාටත් වැඩිය මිහිරට ගයනාකලා, අපේකාලයේ සුපිරි ගායකයන් ප්‍රියා.

  • @sarojikajayamini227
    @sarojikajayamini227 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි 🎶🎶ආදරෙයි ප්‍රාර්ථනා කරනවා ඉදිරි සංගීත කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ❤️❤️❤️👍👍👍👍👍🎶🎶🎶🎶

  • @ranasingliyanageajithpushp3609
    @ranasingliyanageajithpushp3609 หลายเดือนก่อน +12

    Ane puthage katahada hari pudumai ❤❤

  • @NilushaSakaka
    @NilushaSakaka 14 ชั่วโมงที่ผ่านมา

    ෂා හරිම ලස්සන යී ලස්සන ආනාගතයකට සුබ පතනවා අප අතරීන් සමුගෙන ගිය පීයානන්ට ආඡරාමර නීවන් සුව ලැබේවා

  • @MenikJayasinghe
    @MenikJayasinghe 5 วันที่ผ่านมา +2

    මේ දුව දකින කොට නීලා මතක් වෙනවා හිනා උණ ගමන් ♥️♥️

  • @udaracool6586
    @udaracool6586 7 วันที่ผ่านมา +3

    මේ ගීත අහද්දි මාරම සංවේදී මන් පොඩිකාලෙ ඉදන්ම පුදුම විදියට කැමැති ගායකයෙක් ආදරනීය කලාකරුවානනි ඔබට අජරාමර නිවන්සුව ප්‍රාර්ථනා කරමි යලිත් අප අතර ඉපදේවා 😢😢😢😢 🙏🙏🙏🙏🙏

  • @ChandrasekaraErick-q9t
    @ChandrasekaraErick-q9t 2 วันที่ผ่านมา

    Harima lassanai.digatama karagena yanna.tatta wenuwen......budu saranai.

  • @KYGihanWijesinghe
    @KYGihanWijesinghe 24 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි මේ විදියටම මේ සින්දු රැකගන්න අනාගතය වෙනුවෙන් 🙏

  • @suwarnamallika164
    @suwarnamallika164 7 วันที่ผ่านมา +2

    පුතා නම් තනිකරම ප්‍රියාසූරියසේනගේ තරුණ කාලේ කටහඬමයි පුතාටත් දුවටත් තෙරුවන් සරණයි

  • @sarathekanayake3138
    @sarathekanayake3138 4 วันที่ผ่านมา

    කොහොම ගැයුවත් ප්‍රියාගේ කටහඩත් එක්ක එන ගැම්ම එන්නේ නෑ. ඔබගේ ඉදිපත් කිරීම අගයමි😢

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 6 วันที่ผ่านมา +2

    දූව.අම්මා.වාගෙමයි.පූතා.තාත්තාමයි...කටහඩ.දක්ෂතාවය....තාත්තාමයි..ජේසූ.පිහිටයි..දරැවනේ...ඔයාලාට.❤❤❤❤❤❤❤❤

  • @santhakumara8383
    @santhakumara8383 หลายเดือนก่อน +2

    සුපිරි හරිම ලස්සනයි අනාගතය සුබයි෴

  • @yamunasgunawardena
    @yamunasgunawardena หลายเดือนก่อน +7

    Beautiful song and very nice singing duwa and putha. 💐💐💐💐

  • @seethaabeywardana
    @seethaabeywardana 7 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි දුව and පුතා ආසම song akak

  • @lathakarunathilake1352
    @lathakarunathilake1352 6 วันที่ผ่านมา +1

    Nice and beautiful song brother. God bless u.

  • @kusumpeiris7107
    @kusumpeiris7107 7 วันที่ผ่านมา +2

    WE ARE WAITING TO LISTEN YOUR SONGS......PLEASE CONTINUE LIKE THIS... GOD BLESS YOU......

  • @alawagedagoa
    @alawagedagoa หลายเดือนก่อน +4

    Beautiful children ❤
    Very respectable…., character, appearance 👏

  • @DayaniDias-k8d
    @DayaniDias-k8d 9 วันที่ผ่านมา +3

    Adaraniya kalakaruwananta niwan suwa labewa...🙏🙏🙏

  • @jayanthibandara7725
    @jayanthibandara7725 หลายเดือนก่อน +5

    තිසරන සසරින් ඉදිරියට ම
    යන්න ලැබේ වා

  • @hfv2751
    @hfv2751 หลายเดือนก่อน +3

    No words explained Mind blowing ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌👌👌👌👌🙏🇦🇪

  • @rohanajayasuriya9739
    @rohanajayasuriya9739 หลายเดือนก่อน +4

    Excellent

  • @SuneethaKeerawalla-lq4zq
    @SuneethaKeerawalla-lq4zq 5 วันที่ผ่านมา

    Harima lassanai idiriyata a sodoru kalakaruwage naamaya idiriyata genayama shakthiya labewa

  • @kmskwijesiri1436
    @kmskwijesiri1436 6 วันที่ผ่านมา +1

    Niyamayi Niyamayi lassanama lassanayi

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 3 วันที่ผ่านมา

    Hadawte gaykakaya apeta depu taege budu saranai🎉🎉🎉

  • @supunwikrama6595
    @supunwikrama6595 7 วันที่ผ่านมา +1

    බුදු සරනයි........❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤

  • @biyankabiyanka6961
    @biyankabiyanka6961 8 วันที่ผ่านมา +3

    අමතක නොවන මතකයන් ඉතිරිව ඇත...

  • @KumariKumari-gp7jt
    @KumariKumari-gp7jt 5 วันที่ผ่านมา +1

    Lassanai 🙏

  • @RoyceArthur
    @RoyceArthur 5 วันที่ผ่านมา +2

    🎉🎉🎉🥳🥳🥳💯🎊💝 Jayawwwa 💯, Brilliant!!

  • @KumarKumar-d2u
    @KumarKumar-d2u 2 วันที่ผ่านมา

    .dennatama.theruwan.saranai❤❤❤❤

  • @UpulSamarageewa
    @UpulSamarageewa 29 วันที่ผ่านมา +1

    Supiri ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PrabathChamil
    @PrabathChamil 13 วันที่ผ่านมา

    Harima lassanaii❤🎉

  • @nayanalakmal-e7o
    @nayanalakmal-e7o หลายเดือนก่อน +1

    Beautifull❤❤❤❤❤

  • @MenikJayasinghe
    @MenikJayasinghe 5 วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️🌹👌🏻

  • @Joanna-js7up
    @Joanna-js7up 6 วันที่ผ่านมา

    ❤❤❤Budu saranai pta

  • @BuddikaWijayakantha
    @BuddikaWijayakantha หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤Hariima lassanai❤❤❤❤❤

  • @teampaboda577
    @teampaboda577 10 วันที่ผ่านมา

    බුදුසරණයි දෙන්නටම.....🙏❤🎉

  • @jagathrathnayaka8340
    @jagathrathnayaka8340 9 วันที่ผ่านมา

    Exselent......❤

  • @AshaLakshmi-f5w
    @AshaLakshmi-f5w 8 วันที่ผ่านมา

    හරිම ලස්සනයි

  • @merynirmaladambage3930
    @merynirmaladambage3930 9 วันที่ผ่านมา

    Adarei❤❤❤❤❤

  • @chandrishewon3136
    @chandrishewon3136 หลายเดือนก่อน

    ❤superb❤

  • @sharmanthieperera5658
    @sharmanthieperera5658 หลายเดือนก่อน +1

    Lovely photo they look so elegant and beautiful

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf หลายเดือนก่อน

    ගායනය හරිම මිහිරියි ❤

  • @Nethusamaravikkrama
    @Nethusamaravikkrama หลายเดือนก่อน

    Priya sooriyasena sirge hadama enawa ayye oyage hadin 🎀❤️😊 akke oyath eka lassanata kiyanwa ❤😊

  • @PadminiPerera-dw8dg
    @PadminiPerera-dw8dg หลายเดือนก่อน

    Nice love you both ❤❤❤❤

  • @ShayamaAnanda-oj9xp
    @ShayamaAnanda-oj9xp 10 วันที่ผ่านมา

    ❤❤❤❤shipiniyan 4denatama aadarei

  • @kusumperera2152
    @kusumperera2152 5 วันที่ผ่านมา

    දරුවෝ දෙන්න හරීම වැදගත් විදිහට හැදිලා
    සතුටුයි පුතා
    දව

  • @kapilabandara4750
    @kapilabandara4750 หลายเดือนก่อน +1

    සුපිරි

  • @ranjanimutuwana-qt1ju
    @ranjanimutuwana-qt1ju 4 วันที่ผ่านมา +1

    තාත්ත දියමන්තියක් ,ඔබ දෙපල මැනික්.

  • @KalumUdagedara
    @KalumUdagedara 15 วันที่ผ่านมา

    Superi good ala neyamai neyamai neyamai neyamai🎉🎉

  • @nadeekapramarathna-ns3gu
    @nadeekapramarathna-ns3gu หลายเดือนก่อน

    බුදු සරණයි.
    නන්දනීයයි.......වින්දනය කල හැකියි ඉහලින්ම.

  • @Priyanka-h1z2s
    @Priyanka-h1z2s หลายเดือนก่อน

    Harima lassanai Putha Duwa oya lassanai

  • @DhonAriyawathi-ju8nq
    @DhonAriyawathi-ju8nq หลายเดือนก่อน

    Hodai. Hodai. Gayanaya. Jayawewa

  • @A.M.I.BAthapattu
    @A.M.I.BAthapattu 19 วันที่ผ่านมา

    Good ❤❤❤❤❤❤

  • @gangarajapakshe34
    @gangarajapakshe34 หลายเดือนก่อน +1

    Harima lassanie

  • @palithamayadunne2950
    @palithamayadunne2950 6 วันที่ผ่านมา

    ආදරෙයි...දුවේ..පුතේ..ආදරනීය ප්‍රියා වෙනුවෙන්...

  • @ajanthabandara8078
    @ajanthabandara8078 6 วันที่ผ่านมา

    Very beautiful. ❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 5 วันที่ผ่านมา

      තෝත් ඉන්නවඩ.....ගූ කාමෙ වෙනුවෙන්..ද ඊයෙ නෙවේ කැප උනෙ මුගෙ කාමෙ නිවන්ඩ 1995 ඉදං...කෝ මා පැතු උබෙ කෑඩරේ...තු

  • @nandanakumara3267
    @nandanakumara3267 7 วันที่ผ่านมา +1

    දු දරැවන්ට උසස් අධ්‍යාපනයක් ලබාදීම පිුයා කල වැදගත්ම දෙයක්

  • @YmdilaniNirodha
    @YmdilaniNirodha หลายเดือนก่อน

    Theruwan saranai,dewipihitai,daruwane idiri anagathaya diyunuwrn diywnuwata pathwewa

  • @nandanifernando160
    @nandanifernando160 8 วันที่ผ่านมา

    Hrima lasseni❤

  • @upaliperera1988
    @upaliperera1988 5 วันที่ผ่านมา

    හරිම දක්ෂයි දුවයි පුතයි දෙන්නම.ප්‍රියා සූරියසේන මහතා ලබපු ඉහලම සම්මානය මේ දෙපලයි.ඔබ දෙපලට තෙරුවණ් සරණයි.

  • @chandimakodithuwakku8855
    @chandimakodithuwakku8855 5 วันที่ผ่านมา

    💞💞💞💞💞💞💞

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 2 วันที่ผ่านมา

    Peya tuma , duwer saha puthage geethagaryana superb .

  • @PiyuKothalawala
    @PiyuKothalawala หลายเดือนก่อน

    Very interesting

  • @russelfernandoofficial
    @russelfernandoofficial หลายเดือนก่อน

    ❤❤❤❤

  • @NilminiPriyadarshani-y2t
    @NilminiPriyadarshani-y2t หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @MmrdBandara-gy2en
    @MmrdBandara-gy2en หลายเดือนก่อน

    අක්කයි මල්ලියිද?ලස්සනයි පුතේ

  • @sumedhafernandofernando4676
    @sumedhafernandofernando4676 13 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kelumudayasiri9006
    @kelumudayasiri9006 หลายเดือนก่อน

    👍👍👍♥️♥️👍👍👍👍

  • @hasinigamlath8742
    @hasinigamlath8742 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤👍👍👍🙏🙏🙏

  • @wijeethawarnakulasuriya8114
    @wijeethawarnakulasuriya8114 หลายเดือนก่อน

    💞💞💞💞🙏

  • @sandunbandara593
    @sandunbandara593 12 วันที่ผ่านมา

    මටඕන මගෙදෑසෙවේදනා ඔබෙදෑසෙපෙම්සිනා කියනසින්දුව👍

  • @Isankasandamali-q6h
    @Isankasandamali-q6h หลายเดือนก่อน

    Rathran daruwo jaya wewa

  • @KrRathnayaka
    @KrRathnayaka 2 วันที่ผ่านมา

    Subanwwasrakwewa .megithaya.mamath.dawsaka.gayanakaranwa..budusarni sar.

  • @aimeapahasa7484
    @aimeapahasa7484 10 วันที่ผ่านมา

    වෙලාව අවාම අප කාටත් ඔයි ටික තමයි,,,,,,,,,😢

  • @camilbernard8359
    @camilbernard8359 หลายเดือนก่อน +15

    But GELAWATA BANDAWU MUTHUPOTE is better more than this in my opinion. However your performance are best and glorious and they are a tribute to your father too son and daughter.

    • @madhusankha8773
      @madhusankha8773 5 วันที่ผ่านมา +2

      They may have thought that that song was not suitable as their siblings 😊

  • @sumithpali3684
    @sumithpali3684 หลายเดือนก่อน

    😘 u babe

  • @Ajith_Kumara
    @Ajith_Kumara หลายเดือนก่อน +2

    ඇයි ඔයාල හැංගිලා ඉන්නෙ. පියාගෙ නම ගෙනියන්න එලියට එන්න ආදරෙයි දෙදෙනාටම

  • @SrinathThilakshana
    @SrinathThilakshana หลายเดือนก่อน

    තාත්තාවත් ඒ අතීතය යත්

  • @inokatissera8403
    @inokatissera8403 8 วันที่ผ่านมา

    😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏

  • @nursescafe964
    @nursescafe964 หลายเดือนก่อน

    🎉

  • @ShanthiPerera-s2h
    @ShanthiPerera-s2h 9 วันที่ผ่านมา

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹s☺️❤️ lasany

  • @shashikaliyanage7660
    @shashikaliyanage7660 หลายเดือนก่อน

    ලස්සනයි නිරෝශාගෙ වොයිස් නිසා ගීතයම ලස්සනවෙලා music ලස්සනයි

  • @premjaya9225
    @premjaya9225 หลายเดือนก่อน

    issara ape sindu owa yanakota mevila penawa

  • @malindamadusha1968
    @malindamadusha1968 9 วันที่ผ่านมา

    Tathwekaei hamadama keyanna

  • @biyankabiyanka6961
    @biyankabiyanka6961 8 วันที่ผ่านมา +1

    අක්කයි මල්ලි ද..

  • @SudeeraSrimal-f5r
    @SudeeraSrimal-f5r 10 วันที่ผ่านมา

    1952 thathta putha 1944 da

  • @IranganiSuvineetha
    @IranganiSuvineetha 27 วันที่ผ่านมา +1

    Aththatama misanka puthata wune loku asadaranayak.a nisa apita ma dreamstar balanna hithennewath na

  • @premjaya9225
    @premjaya9225 หลายเดือนก่อน

    hebei puthe thathage wage nam madi

  • @samankkSaman-h7s
    @samankkSaman-h7s หลายเดือนก่อน +2

    Kochchara baluwath epa nam wenne na ane

  • @Suranjith1979
    @Suranjith1979 27 วันที่ผ่านมา

    මේ කියන්නේ මට දැනෙන දේ..... ප්‍රියා සුරියසේනගෙ ලගින්වත් තියන්න බෑ.... මගේ ගාව තියෙනවා මේ සින්දුවලට ඔරිජිනල් රෙකෝඩින් ....දුවයි පුතයි කියනවත් හරිනෑ... වචන උච්චාරණය ත් වැරදී...
    යම්කිසි දවසක පියාගෙ සින්දු මෙයාලා කියයි... නමුත් ඒ අඩුව පුරවන්න මෙයාලට බෑ......

  • @samankkSaman-h7s
    @samankkSaman-h7s หลายเดือนก่อน

    Kochchara baluwath EPA wenne na bs

  • @sandeepakalhara4816
    @sandeepakalhara4816 หลายเดือนก่อน

    🥺🫶

  • @KamalWanigarathna
    @KamalWanigarathna หลายเดือนก่อน

    Samal