ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ප්‍රංශයේ අපේ හෙළ විරුවෝ දේශප්‍රේමීයෝ ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.💪🏾💪🏾💪🏾❤️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
❤❤❤❤❤❤❤දැනුවත් කිරිම වැදගත් මල්ලි ❤මුට කරුමෙ ඉක්මනින් පරිස්සම් දෙයි ❤❤❤❤ඔබේ අදහස් මුලු ලොකෙටම යනවා ❤ කොච්චර සල්ලි තිබුනත් ආත්මෙ ගු❤මු මැදපෙරදිග රටවලට අපෙ අහීංසක ජනතාවට කරපු ආපාරාදෙ ඈති මුට පරිස්සම් දෙන්න ❤❤❤❤❤❤❤
හූ කියපු අපේ කොල්ලන්ට සැලියුට් එක👍👍 ආදරෙයි❤❤
ප්‍රංසයේ වෙසෙන ශ්‍රීලංකික සියල්ට අපේ ප්‍රනාමය.රටකාපු හොරුන් පලවා හරින්න.❤❤❤🎉
ප්‍රංශයේ ජීවත්වන රටට ආදරය කරන මිනිසුනි.. ඔබට ජාතියේ ප්‍රණාමය වේවා 🙏🙏🙏❤️
සියලුම රට විරුවනි ,ඔබට අපේ ප්‍රණාමය....
හූ කියපු තරුණ කොල්ලනේකෙල්ලනේ සතුටුයි සතුටුයිජයවෙිවා ❤❤❤ මම සවුදියේ සිට අපේ උපහාරය💪👍❤❤❤🌷🌷🙋🙋🙋
හු කියපු අපේ තරුණ කොල්ලා කෙල්ලොන්ට අපේ උපහාරය 🙏I Respect all of you 🙏ඩුබායි සිට ආදරෙන් ❤
නියමයි අපේ කොල්ලනේ මනුෂ රනිල් ගේ කාලේ හිතුවෙි හැමදාම නත්තල් කියල
හූවකින් මනූශට සංග්‍රහ කල අපේ වීරෝදාර විරුවන්ට අපගේ ප්‍රණාමය
මුන් යන තැන ප්‍රතික්ශේප කරන්නඔන.කාලේවෙනස්,තාලෙ වෙනස්. ලන්කාවෙන් එන හැම හොරෙක්ටම මේදේවල් කරන්නඔන.👍
මනුෂට හූ සංග්‍රහය කරපු එඩිතර ශ්‍රීලාංකිකයන්ට අපේ උපහාර ...
ඔය ප්‍රවෘත්ති ය අපිට හරිම සතුටුයි අපි ගාල්ල දිස්ත්‍රික්කයේ ඔය හොරාට සොබාදහමෙන් හරි දඩුවම් දිය යුතුයි
සීයාගේ ගෝලයේ එකෙක් ප්‍රංශයේ හූ අහනවා (මනුෂ) අනෙකා මෙහෙ හූ අහනවා (හරින්) 👍👍👍සුපිරි ❤❤❤
සීයාගේ ගෝලයෙක්, මයිනාගේ ගෝලයෙක්, පුතානෝගේ ගෝලයෙක්,
පව් අප්පා😂😂😂😂
මෙවැනි දූෂිත පාදඩ ත්‍රාඩයින්ට ශ්‍රී ලාංකික තරැනයින් දක්වා ඇත්තේ වටිනා අමතක නොවන ක්‍රියාවක්
ප්‍රංශයේ ඉන්න ශ්‍රී ලාංකික කොල්ලො කෙල්ලනී ඔබ සැනට අපගේ උපහාරය...❤❤❤ හදවතින්ම ශ්‍රී ලාංකිකයි.
වරෙන්කො ඉතාලියට අපි එනකම් බලන් ඉන්නේ ඕනම එකෙක් හොරා නම් ඌට වැඩේ දෙනවා හුවුවෙන් දෙන්නේ කෝ ඕකා ඕකුන් එන්ඩ නං එපා පුතෝ ඉතාලියට
❤❤❤❤❤❤❤
කිසිම පුද්ගලික තරහක් නැහැ ඒත් මේවගේ හොරුන් හැම තැනම ප්‍රතික්ෂේප කරන එකට බොහොම ස්තූතියි
කොහේ ගියත් හොරුන් ලංකාවට ගෙන්වා දඬුවම් දෙන්න ගරු ජනාධිපතිතුමා
VERY VERY HAPPY TO LISTEN THIS NEWS.🎉🎉🎉🎉🎉🎉🎉
හු කියලා මදි ඔකුන්ට .උන් හිට් ten අහිමි කල යුතුය
ශ්‍රී ලංකා ප්‍රංශ ජනතාවට අපගේ ගෞරවය. තව hoo දාන්න හොදේ. අපි බලන් ඉන්නවා.
ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ස්තූතියි සහෝදර වරුනි❤❤❤❤
එහෙම තමයි .වෙන්න ඕනි .✌️✌️අපේ.මිනිසුන් අද .අවදියෙන් .👍👍👍
බොහොම හොඳ දෙයක් කරලා තියෙන්නේ සතුටුයි
This is a good example for culprit politicians. Jayawewa.
සියලුම මහජනතාවගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා 2025 🙏🙏❤🌹UK
එහෙම තමයි ලන්කාවට ආදරය කරන මිනිස්සු .මාලිමාවට ජය වේවා
ඇත්තටම ප්‍රංශයේ හූහඩ නංන්වාලූ අපේ නිරෝධාර තරුණ තරුණියන්ට විශේෂ පුශංසාව ලංකාවේ සියලු ජනතාවගේම ස්තුතිය පිරිනමැය යුතුය
ප්‍රංසයේ අපේ ආදරනීය ශ්‍රීලංකිකයනට හදවතින් ප්‍රනාමය🙏❤️👍අනිවාර්යෙන්ම පොලිසිය clean කල යුතමයි !!
සියලුම විදේශ රටවල ඉන්න ආදරනීය මිනිසුනි ඔයාල දැන් මුන් ඉන්නවද බලල ක්‍රියාත්මක වෙන්න අපේ සල්ලි වලින් උන් ආතල් ගන්නෙ ❤
ගොඩාක්ම ස්තුතිය ප්‍රසංශයේ සිටින සියලුම ලංකිකයනට❤❤
මණූෂ සහ හරින් ගෝටා එලවන අරගලයේදී සහයෝගය දෙන්න ඇවිත් එතනදීත් ජනතා හූ සංග්‍රහයකට අසු උනා.
ස්තිතියි පුතා ඔබට ජය 💪❤❤👍
අනිවාර්යයෙන්ම හොරුඑලමු....ස්තුතියි ..ඔබට ..
ඔහු හොරෙක් බව ප්‍රන්ශයේ පොලිසියට ,රාජ්‍යට පැමිනිලි කිරීම වඩා වඩා වැදගත් වේවි.
බැසිල් ගැන ඇමරිකාවට දැන්වුවා වගේ මනුශ ගැන රාජතාන්ත්‍රිකව ඉල්ලිමක් කරන්න පුළුවනි අපේ ලංකාවෙ ඉන්න මිනිසුන් ගේ කිසිම ප්‍රතිපත්තියක් නැහැ නැත්නමි එලවල දාපු ගෝඨා ලෝකේ වටේ කරක් ගහල නැවතත් ලංකාවට ආවහම පිලිගත්ත නේ මනුෂත් නිවාඩු ගතකරන්න ගියා කියල ආපසු හිනාවෙවි ඒවී
පැරිස්. ග්‍රිලංකා. තරුන. කැලට. 🎉🎉🎉🎉🎉. අපෙ. තුති. යන. යන. තැනහොරු. පන්නා. දමන්න
Ape sahoodara Srilanka pura wasiyani, menna apen obalata lassana mal pokurak! Karapu yahapath wadayta!
ප්‍රන්සයෙ වෙසෙන ස්‍රි ලාංකිකයන්ට අපේ ප්‍රනාමය.ගහල එලවන්න .
ලොක්කා ඔකට හු නෙමෙයි තියන්න ඔනෙ ඔකට ගු ගහන් න ඔනි.. මගෙ ආදායම් බදු.... සල්ලි....😢😢😢😢😢.
මෙවැනි පුද්ගලයන් නීතියට යොමු කිරීමෙන් පසුව ඔවුන්ගේ දේපළ සහ බැංකු ගිණුම් රාජ සංතක කළයුතුය 👍
මනුෂ පරයගෙ මෙහෙ ඉන්න දෙමව්පිය සහෝදරයින්ට යන යන තැන හූ කියපල්ලා
එලකිරි ස්විට්සර්ලන්ත යේ දී මනුෂ්‍ය හූ කියපු ශ්‍රී ලාංකීය ජනතාව ට අපේ ගෞරවණීය ප්‍රණාමය!
පොලීසිය අනිවාර්යයෙන්ම සුද්ද කල යුතුය ..👍
එහෙම දඬුවම් දෙන්න හෝ රට යාම නවත්තන්න බෑ අධිකරණ ක්‍රියාමාර්ග නැතුව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න කලින් තමයි මූපැන්නෙ
හූ කියල හරි යන් නැ ඕකට විරුද්ධව ප්‍රන්ස පොලිසියෙ පැමිනිල්ලක් දාන්න බැරිද. එහෙම බැරිනම් ඕකට ගූ ගහපල්ල දකින දකින තැන් වලදි...
මාත් ප්‍රන්සෙ. පොලිසියෙ පැමිනිලි දාන්න බෑ මෙහෙ. එයා මෙහෙ වැරැද්දක් කරල නෑනෙ. හැබැයි පුතේ මට අහුවුනානම් කම්මුල අතගාලාමයි මන් යන්නෙ
ඌ කියපු අපේ උන්ට අපේ හද පිරි භක්ති ප්‍රණාමය ,,ඕක පන්නපල්ලා ලංකාවේ මහාඋළු ගෙදරට,,,සහෝදර සහෝදරියනි,,ඉන්න දෙන්න එපා ඔහේ,,Eifel එකත් විකුණයි,,,එහෙමට ජොකියා,,😮😅
Salute 🫡 France 🇫🇷 boys ❤
රට විරුවනි ඔබලා ට ශ්‍රී ලාංකික ජනතාවගේ ආචාරය
සිංහල කොල්ලෝ? හෙලෝ ඒ ස්‍රී ලාංකික තරුණයෝ.
ඔව් ඔව් දූෂිත අය සේවයෙන් එලවා දැමීම සුදුසුයි
විය යුත්ත සිදුවෙමින් පවති. දේශපාලකයින්ට පමනක්නෙවෙයි රජයේ සේවකයින්ටත් වැඩ නොකරනවනම් කලයුත්තේ මෙයමයි
රාජ්‍ය සේවය රටේ ආර්ථික යට විශාලතම වැය බරක් තියෙන එකක් . පගාව ගන්න උන්ව ගෙදර යවල තමයි රාජ්‍ය සේවය ගොඩ ගන්න පුලුවන් වෙන්නෙ . උන්ව නැවත ගෙදර යැවීමෙන් රටේ කෘෂිකර්මාන්තය වත් ගොඩ ගන්න පුළුවන් . ගම්වල හිටපු හැම කෙනාටම රස්සාවල් දීල අතිරික්ක සේවකයින් හැම රාජ්‍ය ආයතනයකම වැඩ කරන්නෙ නැතිව වැටුප් ගවෙන්න වීම රජයකට ඔරොත්තු නොදෙන බරක්. අල්ලස් ගන්න උන් ගෙදරම යැවිය යුතුයි .
niyamai kollane hu kiyala elawa ganna one yana yana thanin okunwa jai dana ankawata genna
❤අසරණ මිනිස්සු රවටන,ඔවුන්ගේ අනාගතය අදුරු කල, මුදල් වංචා කිරීම ජරා වැඩක් ❤❤e මිනිස්සු ණය වෙලා මූන්ට සල්ලි දෙන්න atte.pau e මිනිස්සු. දුකට පත් උන මිනිස්සු keeyak ඇතිද ❤❤
How Manusha departed from Katunayake when he was a suspect
අපි දුන්න චන්දෙ වටිනාකම අපිට දැනෙන්නෙ අපේ ජනාධිපතිතුමා මේ හොරුරෑන සිරගෙට යැව්වොත් පමණයි.
තව ලොකු වූවක් ඕ...නේහූව විතරමයි සහෝ❤❤
අනිවාර්යයෙන්ම පෝලිසිය කියන්නේ ජරා කන තැනක්.🤔🤔🤔
හූ නෙමෙයි ඕකට කියන්න තිබුනේ. ජනතාව ගේ මුදල් කොල්ලා කාපු සක්කිලි පාදඩ බල්ලා ආයේ මෙහෙ ඉඩක් නැ කියලා කුනු බිත්තර ගහන්න තිබුනේ.
ඒ රටවල මේවා කරන්න අමාරැයි
මචන් කතාව ඇත්තඋනත් උසාවියට සාක්කි ඔිිනෙ අවන්කවම සා්ක්කි සමග එන්න
Good very good . I like the SL Economist channel.
Excellent 👌👌👌
👍👍🙏🙏👍👍🌻🌻❤️❤️ aniwarayen kalayuthui
Jaya wewa 😂😂😂😂okalata hu..neme asuchi gahanna ona 😂😂😂
ඇයි යන්න දුන්නේ එයාර් පෝටිි එකෙන් අමුනුසයට
ඇයි එයා airport එකෙන් ගියේ වෙස්මුහුණක් දාගෙනද?
Grate, talk well done
අනි වා
හූ කියලා මදි.ඕකුන්ව ඔහෙන් පන්නන්න පුලුවන් නම්.ඒක ලංකාවට කරන ලොකුම උදව්ව.
Good tha wa thawa
අනෙ රට ඉන්න අපෙ දරුවන්ගෙන් ඉල්ලාන්නෙ හොරු රැල ගහලා පන්නන හැම රටකම ඉන්න අපෙ දරුවන් මුන්ව ගහලා පන්වන්න ශ්‍රී ලංකාව ජනතාවට බොහොම ස්තුතියි ගොඩක් පින් හොරු රැලට දඩුවම් දෙන්න ඉක්මනට මුන්ගෙ ගැහැනුන්ට ලැජ්ජා නැතිව ඇදුම් ඇදගෙන යනවානෙ දුප්පත් මහජනතාවගේ මුදල් හොරා කාලා මුන්ගෙ දරුවන්ට ඉදලා විදවන්න වෙයි
ඕක ආය ලංකාවට එන්න වෙන්න වැඩේ කරන්න ඕනෑ
බ්‍රෝ අපි මේ channel එක දිගටම අහනවා. සතුටුයී. නමුත් එක දෙයක් ඔයාට ඉල්ලා අස්කරගන්න වෙනවා. එය ඔයාට කියූ මේ දේ... ප්‍රංසයේ ජීවත්වෙන සිංහල ගෙවල් වලට මනුෂ්‍ව ගන්න එපා කියපු එක. මොකද ලකාවේ ඉන්න Tamil කට්ටිය මේ රටටත් අපේ වර්තමාන ජනතිපතිතුමන්ටත් පන වගේ ආදරේ... ඒම නිසා අපිව තනි නොකර ඉන්නවනම් අපි තව තවත් ඔයාව අගය කරන්නෙමු. කීවට තරහවගන්න එපා please.
Oba hari❤
මට තියෙන ආරංචි හැටියට ඔය මනුෂ නානායක්කාර ළග රුපියල් කෝටි 230 ක් විතර තියෙනවා .හැබැයි සියළුම මුදල් ලංකාවේ නෑ. ස්විස්ටර්ලන්තය සහ වෙනත් රටවල තමයි තියෙනවා කියන්නේ . එම නිසා තමයි මනුෂ නානායක්කාර මුලින්ම ස්විස්ටර්ලන්තයට ගියේ.
ඔවුන් කලින් හොරකම් කරන්න ඉඩ දීලා බලාගෙන හිටියා දැන් කියනවා රටින් paninilakan baldne හිටියලු 😂😂😂
👍👍👍
හැබැයි මෙ හොරැන්ට කඩෙ යන හාල් පාරැවො ප්‍රංසයේ නැතුවා නෙමෙ .මනුෂ ප්‍රංසයේ ඉන්නවානම් ඉදිරියේ දැක ගතහැකියි .
👍👍👍👍👍👍👍
යාලුවනේ ගු ගහපල්ලා....
මාරු කරලා වැඩක් නැ පොලිස්යෙන් ඉවත් කරන්න ඕනේ හොද නිලධාරීන්ටත් මුන් නිසා ජනතාවට එපා වෙනවා අද ඉදන් වැඩ පටන් ගන්න පොලිස් ඉන්න හොද නිලධාරීන්ට තියෙන්නේ හොරා පොලිස් ඉන්නවානම් පොලිස් ඇමතිට කියන්න එම පොලිස් නිලධාරීන් ගේ රහස් බාවය ඇමති රකින්න ඕනේ එයලා උසස් වීම් දෙන්න ඔය පොලිස් අදන්න පුළුවන් නිලධාරීන් ගේ අඩුපාඩු බලන්න
අනිවාර්යයෙන්ම එලවන්න ඕනි
මුට ගල් ගහන්න ඕනෑ
Can you take Visas as you wish from country to country.?
කොහොම හරි හොරු ඔක්කොම රට
මුන් මේ youtube නාලිකා අටවාගෙන බොරු ප්‍රචාර අරිනවා මිනිස්සු රවට්ටලා සල්ලි හොයන්න. ඔහොම දෙයක් ප්‍රන්සේ වෙලා නෑ.
මූණ වහගෙන මූ කියන්නේ හිතලු.. මූ මනූෂයට වඩා පට්ට හොරෙක්..ඒකයි මූණ පෙන්නන්නේ නැත්තේ
Oya horawa kesay ho France walin alawanna sahodarawaruni.ho warusawata mage pranamaya. Satutui . Rata winasa karapu desapaluwo.
HORATEHUUUTHIBBATETHANKS
NEYAMAE
මනූෂ යනතුරු ඇයි බලා හිටියෙ. යන්න ඇරලා . ආතල් දෙන්න එපා. කලින් අල්ලල දඩුවම් දෙන්න තිබුනනෙ.
එහෙමනම් බොහොම හොදයි
Keep hooting until coming back or kicked outKeep hooting and wish you all happy new year
ක්ලින් ශ්‍රී ලන්කා
Happy new year 2025.God bless you.🎉🎉🎉
News plant කරන්න එපා හරි දේවල් කියන්න .. හිතලු කියවන්න එපා ... NPP එකට ජය
යොෂිතටත් එක කරන්න
අනිත් එක ඕකව වීඩියෝ කරල දාපල්ල...
ප්‍රවෘත්ති යක් විවුස් වැඩිකරගන්න හදනව
යනකං ඉදලා බයිලා එපා නිතිය ක්‍රියාත්මක නොකර
Video තියෙනවා නම් ඒවත් දාන්න බොරු news දාන්න එපා එතකොට ගොඩක් හොදයි සහෝදරයා
Ohoma.thamai.wenna.ona.patta.horunta
ප්‍රංශයේ අපේ හෙළ විරුවෝ දේශප්‍රේමීයෝ
ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.
💪🏾💪🏾💪🏾❤️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
❤❤❤❤❤❤❤
දැනුවත් කිරිම වැදගත් මල්ලි ❤
මුට කරුමෙ ඉක්මනින් පරිස්සම් දෙයි ❤❤❤❤
ඔබේ අදහස් මුලු ලොකෙටම යනවා ❤ කොච්චර සල්ලි තිබුනත් ආත්මෙ ගු❤
මු මැදපෙරදිග රටවලට අපෙ අහීංසක ජනතාවට කරපු ආපාරාදෙ ඈති මුට පරිස්සම් දෙන්න ❤❤❤❤❤❤❤
හූ කියපු අපේ කොල්ලන්ට සැලියුට් එක👍👍 ආදරෙයි❤❤
ප්‍රංසයේ වෙසෙන ශ්‍රීලංකික සියල්ට අපේ ප්‍රනාමය.රටකාපු හොරුන් පලවා හරින්න.❤❤❤🎉
ප්‍රංශයේ ජීවත්වන රටට ආදරය කරන මිනිසුනි.. ඔබට ජාතියේ ප්‍රණාමය වේවා 🙏🙏🙏❤️
සියලුම රට විරුවනි ,ඔබට අපේ ප්‍රණාමය....
හූ කියපු තරුණ කොල්ලනේ
කෙල්ලනේ සතුටුයි සතුටුයි
ජයවෙිවා ❤❤❤ මම සවුදියේ සිට අපේ උපහාරය
💪👍❤❤❤🌷🌷🙋🙋🙋
හු කියපු අපේ තරුණ කොල්ලා කෙල්ලොන්ට අපේ උපහාරය 🙏
I Respect all of you 🙏
ඩුබායි සිට ආදරෙන් ❤
නියමයි අපේ කොල්ලනේ මනුෂ රනිල් ගේ කාලේ හිතුවෙි හැමදාම නත්තල් කියල
හූවකින් මනූශට සංග්‍රහ කල අපේ වීරෝදාර විරුවන්ට අපගේ ප්‍රණාමය
මුන් යන තැන ප්‍රතික්ශේප කරන්නඔන.කාලේවෙනස්,තාලෙ වෙනස්. ලන්කාවෙන් එන හැම හොරෙක්ටම මේදේවල් කරන්නඔන.👍
මනුෂට හූ සංග්‍රහය කරපු එඩිතර ශ්‍රීලාංකිකයන්ට අපේ උපහාර ...
ඔය ප්‍රවෘත්ති ය අපිට හරිම සතුටුයි අපි ගාල්ල දිස්ත්‍රික්කයේ ඔය හොරාට සොබාදහමෙන් හරි දඩුවම් දිය යුතුයි
සීයාගේ ගෝලයේ එකෙක් ප්‍රංශයේ හූ අහනවා (මනුෂ)
අනෙකා මෙහෙ හූ අහනවා (හරින්) 👍👍👍සුපිරි ❤❤❤
සීයාගේ ගෝලයෙක්, මයිනාගේ ගෝලයෙක්, පුතානෝගේ ගෝලයෙක්,
පව් අප්පා😂😂😂😂
මෙවැනි දූෂිත පාදඩ ත්‍රාඩයින්ට ශ්‍රී ලාංකික තරැනයින් දක්වා ඇත්තේ වටිනා අමතක නොවන ක්‍රියාවක්
ප්‍රංශයේ ඉන්න ශ්‍රී ලාංකික කොල්ලො කෙල්ලනී ඔබ සැනට අපගේ උපහාරය...❤❤❤ හදවතින්ම ශ්‍රී ලාංකිකයි.
වරෙන්කො ඉතාලියට අපි එනකම් බලන් ඉන්නේ ඕනම එකෙක් හොරා නම් ඌට වැඩේ දෙනවා හුවුවෙන් දෙන්නේ කෝ ඕකා ඕකුන් එන්ඩ නං එපා පුතෝ ඉතාලියට
❤❤❤❤❤❤❤
කිසිම පුද්ගලික තරහක් නැහැ ඒත් මේවගේ හොරුන් හැම තැනම ප්‍රතික්ෂේප කරන එකට බොහොම ස්තූතියි
කොහේ ගියත් හොරුන් ලංකාවට ගෙන්වා දඬුවම් දෙන්න ගරු ජනාධිපතිතුමා
VERY VERY HAPPY TO LISTEN THIS NEWS.🎉🎉🎉🎉🎉🎉🎉
හු කියලා මදි ඔකුන්ට .උන් හිට් ten අහිමි කල යුතුය
ශ්‍රී ලංකා ප්‍රංශ ජනතාවට අපගේ ගෞරවය. තව hoo දාන්න හොදේ. අපි බලන් ඉන්නවා.
ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ස්තූතියි සහෝදර වරුනි❤❤❤❤
එහෙම තමයි .වෙන්න ඕනි .✌️✌️අපේ.මිනිසුන් අද .අවදියෙන් .👍👍👍
බොහොම හොඳ දෙයක් කරලා තියෙන්නේ සතුටුයි
This is a good example for culprit politicians. Jayawewa.
සියලුම මහජනතාවගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා 2025 🙏🙏❤🌹UK
එහෙම තමයි ලන්කාවට ආදරය කරන මිනිස්සු .මාලිමාවට ජය වේවා
ඇත්තටම ප්‍රංශයේ හූහඩ නංන්වාලූ අපේ නිරෝධාර තරුණ තරුණියන්ට විශේෂ පුශංසාව ලංකාවේ සියලු ජනතාවගේම ස්තුතිය පිරිනමැය යුතුය
ප්‍රංසයේ අපේ ආදරනීය ශ්‍රීලංකිකයනට හදවතින් ප්‍රනාමය🙏❤️👍අනිවාර්යෙන්ම පොලිසිය clean කල යුතමයි !!
සියලුම විදේශ රටවල ඉන්න ආදරනීය මිනිසුනි ඔයාල දැන් මුන් ඉන්නවද බලල ක්‍රියාත්මක වෙන්න අපේ සල්ලි වලින් උන් ආතල් ගන්නෙ ❤
ගොඩාක්ම ස්තුතිය ප්‍රසංශයේ සිටින සියලුම ලංකිකයනට❤❤
මණූෂ සහ හරින් ගෝටා එලවන අරගලයේදී සහයෝගය දෙන්න ඇවිත් එතනදීත් ජනතා හූ සංග්‍රහයකට අසු උනා.
ස්තිතියි පුතා ඔබට ජය 💪❤❤👍
අනිවාර්යයෙන්ම හොරුඑලමු....ස්තුතියි ..ඔබට ..
ඔහු හොරෙක් බව ප්‍රන්ශයේ පොලිසියට ,රාජ්‍යට පැමිනිලි කිරීම වඩා වඩා වැදගත් වේවි.
බැසිල් ගැන ඇමරිකාවට දැන්වුවා වගේ මනුශ ගැන රාජතාන්ත්‍රිකව ඉල්ලිමක් කරන්න පුළුවනි අපේ ලංකාවෙ ඉන්න මිනිසුන් ගේ කිසිම ප්‍රතිපත්තියක් නැහැ නැත්නමි එලවල දාපු ගෝඨා ලෝකේ වටේ කරක් ගහල නැවතත් ලංකාවට ආවහම පිලිගත්ත නේ මනුෂත් නිවාඩු ගතකරන්න ගියා කියල ආපසු හිනාවෙවි ඒවී
පැරිස්. ග්‍රිලංකා. තරුන. කැලට. 🎉🎉🎉🎉🎉. අපෙ. තුති. යන. යන. තැන
හොරු. පන්නා. දමන්න
Ape sahoodara Srilanka pura wasiyani, menna apen obalata lassana mal pokurak! Karapu yahapath wadayta!
ප්‍රන්සයෙ වෙසෙන ස්‍රි ලාංකිකයන්ට අපේ ප්‍රනාමය.ගහල එලවන්න .
ලොක්කා ඔකට හු නෙමෙයි තියන්න ඔනෙ ඔකට ගු ගහන් න ඔනි.. මගෙ ආදායම් බදු.... සල්ලි....😢😢😢😢😢
.
මෙවැනි පුද්ගලයන් නීතියට යොමු කිරීමෙන් පසුව ඔවුන්ගේ දේපළ සහ බැංකු ගිණුම් රාජ සංතක කළ
යුතුය 👍
මනුෂ පරයගෙ මෙහෙ ඉන්න දෙමව්පිය සහෝදරයින්ට යන යන තැන හූ කියපල්ලා
එලකිරි ස්විට්සර්ලන්ත යේ දී මනුෂ්‍ය හූ කියපු ශ්‍රී ලාංකීය ජනතාව ට අපේ ගෞරවණීය ප්‍රණාමය!
පොලීසිය අනිවාර්යයෙන්ම සුද්ද කල යුතුය ..👍
එහෙම දඬුවම් දෙන්න හෝ රට යාම නවත්තන්න බෑ අධිකරණ ක්‍රියාමාර්ග නැතුව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න කලින් තමයි මූපැන්නෙ
හූ කියල හරි යන් නැ ඕකට විරුද්ධව ප්‍රන්ස පොලිසියෙ පැමිනිල්ලක් දාන්න බැරිද.
එහෙම බැරිනම් ඕකට ගූ ගහපල්ල දකින දකින තැන් වලදි...
මාත් ප්‍රන්සෙ. පොලිසියෙ පැමිනිලි දාන්න බෑ මෙහෙ. එයා මෙහෙ වැරැද්දක් කරල නෑනෙ. හැබැයි පුතේ මට අහුවුනානම් කම්මුල අතගාලාමයි මන් යන්නෙ
ඌ කියපු අපේ උන්ට අපේ හද පිරි භක්ති ප්‍රණාමය ,,ඕක පන්නපල්ලා ලංකාවේ මහාඋළු ගෙදරට,,,සහෝදර සහෝදරියනි,,ඉන්න දෙන්න එපා ඔහේ,,Eifel එකත් විකුණයි,,,එහෙමට ජොකියා,,😮😅
Salute 🫡 France 🇫🇷 boys ❤
රට විරුවනි ඔබලා ට ශ්‍රී ලාංකික ජනතාවගේ ආචාරය
සිංහල කොල්ලෝ? හෙලෝ ඒ ස්‍රී ලාංකික තරුණයෝ.
ඔව් ඔව් දූෂිත අය සේවයෙන් එලවා දැමීම සුදුසුයි
විය යුත්ත සිදුවෙමින් පවති. දේශපාලකයින්ට පමනක්නෙවෙයි රජයේ සේවකයින්ටත් වැඩ නොකරනවනම් කලයුත්තේ මෙයමයි
රාජ්‍ය සේවය රටේ ආර්ථික යට විශාලතම වැය බරක් තියෙන එකක් . පගාව ගන්න උන්ව ගෙදර යවල තමයි රාජ්‍ය සේවය ගොඩ ගන්න පුලුවන් වෙන්නෙ . උන්ව නැවත ගෙදර යැවීමෙන් රටේ කෘෂිකර්මාන්තය වත් ගොඩ ගන්න පුළුවන් . ගම්වල හිටපු හැම කෙනාටම රස්සාවල් දීල අතිරික්ක සේවකයින් හැම රාජ්‍ය ආයතනයකම වැඩ කරන්නෙ නැතිව වැටුප් ගවෙන්න වීම රජයකට ඔරොත්තු නොදෙන බරක්. අල්ලස් ගන්න උන් ගෙදරම යැවිය යුතුයි .
niyamai kollane hu kiyala elawa ganna one yana yana thanin okunwa jai dana ankawata genna
❤අසරණ මිනිස්සු රවටන,ඔවුන්ගේ අනාගතය අදුරු කල, මුදල් වංචා කිරීම ජරා වැඩක් ❤❤e මිනිස්සු ණය වෙලා මූන්ට සල්ලි දෙන්න atte.pau e මිනිස්සු. දුකට පත් උන මිනිස්සු keeyak ඇතිද ❤❤
How Manusha departed from Katunayake when he was a suspect
අපි දුන්න චන්දෙ වටිනාකම අපිට දැනෙන්නෙ අපේ ජනාධිපතිතුමා මේ හොරුරෑන සිරගෙට යැව්වොත් පමණයි.
තව ලොකු වූවක් ඕ...නේ
හූව විතරමයි සහෝ❤❤
අනිවාර්යයෙන්ම පෝලිසිය කියන්නේ ජරා කන තැනක්.🤔🤔🤔
හූ නෙමෙයි ඕකට කියන්න තිබුනේ. ජනතාව ගේ මුදල් කොල්ලා කාපු සක්කිලි පාදඩ බල්ලා ආයේ මෙහෙ ඉඩක් නැ කියලා කුනු බිත්තර ගහන්න තිබුනේ.
ඒ රටවල මේවා කරන්න අමාරැයි
මචන් කතාව ඇත්තඋනත් උසාවියට සාක්කි ඔිිනෙ අවන්කවම සා්ක්කි සමග එන්න
Good very good . I like the SL Economist channel.
Excellent 👌👌👌
👍👍🙏🙏👍👍🌻🌻❤️❤️ aniwarayen kalayuthui
Jaya wewa 😂😂😂😂okalata hu..neme asuchi gahanna ona 😂😂😂
ඇයි යන්න දුන්නේ එයාර් පෝටිි එකෙන් අමුනුසයට
ඇයි එයා airport එකෙන් ගියේ වෙස්මුහුණක් දාගෙනද?
Grate, talk well done
අනි වා
හූ කියලා මදි.ඕකුන්ව ඔහෙන් පන්නන්න පුලුවන් නම්.ඒක ලංකාවට කරන ලොකුම උදව්ව.
Good tha wa thawa
අනෙ රට ඉන්න අපෙ දරුවන්ගෙන් ඉල්ලාන්නෙ හොරු රැල ගහලා පන්නන හැම රටකම ඉන්න අපෙ දරුවන් මුන්ව ගහලා පන්වන්න ශ්‍රී ලංකාව ජනතාවට බොහොම ස්තුතියි ගොඩක් පින් හොරු රැලට දඩුවම් දෙන්න ඉක්මනට මුන්ගෙ ගැහැනුන්ට ලැජ්ජා නැතිව ඇදුම් ඇදගෙන යනවානෙ දුප්පත් මහජනතාවගේ මුදල් හොරා කාලා මුන්ගෙ දරුවන්ට ඉදලා විදවන්න වෙයි
ඕක ආය ලංකාවට එන්න වෙන්න වැඩේ කරන්න ඕනෑ
බ්‍රෝ අපි මේ channel එක දිගටම අහනවා. සතුටුයී. නමුත් එක දෙයක් ඔයාට ඉල්ලා අස්කරගන්න වෙනවා. එය ඔයාට කියූ මේ දේ... ප්‍රංසයේ ජීවත්වෙන සිංහල ගෙවල් වලට මනුෂ්‍ව ගන්න එපා කියපු එක. මොකද ලකාවේ ඉන්න Tamil කට්ටිය මේ රටටත් අපේ වර්තමාන ජනතිපතිතුමන්ටත් පන වගේ ආදරේ... ඒම නිසා අපිව තනි නොකර ඉන්නවනම් අපි තව තවත් ඔයාව අගය කරන්නෙමු. කීවට තරහවගන්න එපා please.
Oba hari❤
මට තියෙන ආරංචි හැටියට ඔය මනුෂ නානායක්කාර ළග රුපියල් කෝටි 230 ක් විතර තියෙනවා .හැබැයි සියළුම මුදල් ලංකාවේ නෑ. ස්විස්ටර්ලන්තය සහ වෙනත් රටවල තමයි තියෙනවා කියන්නේ . එම නිසා තමයි මනුෂ නානායක්කාර මුලින්ම ස්විස්ටර්ලන්තයට ගියේ.
ඔවුන් කලින් හොරකම් කරන්න ඉඩ දීලා බලාගෙන හිටියා දැන් කියනවා රටින් paninilakan baldne හිටියලු 😂😂😂
👍👍👍
හැබැයි මෙ හොරැන්ට කඩෙ යන හාල් පාරැවො ප්‍රංසයේ නැතුවා නෙමෙ .මනුෂ ප්‍රංසයේ ඉන්නවානම් ඉදිරියේ දැක ගතහැකියි .
👍👍👍👍👍👍👍
යාලුවනේ ගු ගහපල්ලා....
මාරු කරලා වැඩක් නැ පොලිස්යෙන් ඉවත් කරන්න ඕනේ හොද නිලධාරීන්ටත් මුන් නිසා ජනතාවට එපා වෙනවා අද ඉදන් වැඩ පටන් ගන්න පොලිස් ඉන්න හොද නිලධාරීන්ට තියෙන්නේ හොරා පොලිස් ඉන්නවානම් පොලිස් ඇමතිට කියන්න එම පොලිස් නිලධාරීන් ගේ රහස් බාවය ඇමති රකින්න ඕනේ එයලා උසස් වීම් දෙන්න ඔය පොලිස් අදන්න පුළුවන් නිලධාරීන් ගේ අඩුපාඩු බලන්න
අනිවාර්යයෙන්ම එලවන්න ඕනි
මුට ගල් ගහන්න ඕනෑ
Can you take Visas as you wish from country to country.?
කොහොම හරි හොරු ඔක්කොම රට
මුන් මේ youtube නාලිකා අටවාගෙන බොරු ප්‍රචාර අරිනවා මිනිස්සු රවට්ටලා සල්ලි හොයන්න. ඔහොම දෙයක් ප්‍රන්සේ වෙලා නෑ.
මූණ වහගෙන මූ කියන්නේ හිතලු.. මූ මනූෂයට වඩා පට්ට හොරෙක්..ඒකයි මූණ පෙන්නන්නේ නැත්තේ
Oya horawa kesay ho France walin alawanna sahodarawaruni.ho warusawata mage pranamaya. Satutui . Rata winasa karapu desapaluwo.
HORATE
HUUU
THIBBATE
THANKS
NEYAMAE
මනූෂ යනතුරු ඇයි බලා හිටියෙ. යන්න ඇරලා . ආතල් දෙන්න එපා. කලින් අල්ලල දඩුවම් දෙන්න තිබුනනෙ.
එහෙමනම් බොහොම හොදයි
Keep hooting until coming back or kicked out
Keep hooting and wish you all happy new year