Ape Gedara 126 2 Doors වාස්තු සිද්ධාන්ත යොදාගැනීමෙන් නිවසක ධන ශක්තිය ඇති කර ගැනීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • නිවසේ ධන ශක්තිය කෙරෙහි කරන බලපෑම මෙමඟින් සාකච්ඡා කෙරේ#energy#vaastu#vastu#achitect

ความคิดเห็น • 38

  • @sumeenadilhani6347
    @sumeenadilhani6347 2 ปีที่แล้ว +1

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා.බොහොම ස්තූතියි ඔබතුමාට.

  • @sumithrohan1048
    @sumithrohan1048 4 ปีที่แล้ว +1

    Great idea for us. 🌹🌹🌹

  • @vimukthidilshan1890
    @vimukthidilshan1890 4 ปีที่แล้ว +1

    බොහොම pin obatumata

  • @disnabotheju5726
    @disnabotheju5726 4 ปีที่แล้ว

    බොහොම ස්තුතියි .👍👍👍

  • @isiwaraya
    @isiwaraya 4 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @kapilasugath8438
    @kapilasugath8438 4 ปีที่แล้ว

    Watina video ekak..thankyou very much sir..

  • @nuwanthikawsalya3351
    @nuwanthikawsalya3351 4 ปีที่แล้ว +2

    Bohoma pin apata meva kiyala denavata....

  • @kumudinibulathsinhala943
    @kumudinibulathsinhala943 4 ปีที่แล้ว

    Thank u sar❤🧡💛💚💙👌👌🙏

  • @gangakuruwita7728
    @gangakuruwita7728 4 ปีที่แล้ว

    Harima wedagath bohoma sthuthiy mahathmaya 🙏🙏

  • @superior_in.exteriors
    @superior_in.exteriors 3 ปีที่แล้ว +1

    Sir, when we count the number of doors to the outside, do we have to count the doors to the rooftops.
    We have planned 2 doors to the east (main entrance and rear door) it’s call ධාන්‍ය.
    The the rooftop door is counting; to which side do we have to design the door please.

  • @rohiniwicramarachchi8806
    @rohiniwicramarachchi8806 ปีที่แล้ว

    Mama aluten geyak hadala mama a uluwassa panna nakatata e gana pahada denna hodada narakada

  • @kusumsirikonara3031
    @kusumsirikonara3031 2 ปีที่แล้ว

    Mage gedara pradhana dorata kusiye lipa penenawa eka hodanethda?

  • @srilankan___king____youtuber.
    @srilankan___king____youtuber. ปีที่แล้ว

    මහත්තයා,
    නිවසක පිත්තල පුන්කලසක් තිබිම නිවාසට සුභදායක ද අසුභදායකද?

  • @wpmfernando766
    @wpmfernando766 4 ปีที่แล้ว

    සුබ උදෑසනක් මහත්මයා.මම දවසකුත් මෙම ප්‍රශ්නය ඔබතුමාට යොමු කළා .නමුත් පිළිතුරක් ලැබුනේ නැහැ. මගේ නිවසේ අප අැති නොකරන නමුත් අසල ගැවසෙන පුූසන් දෙදෙනෙකු පැටියෙකුයි ලොකු පූසෙකුයි දවස් දෙකකදි නිවස අැතුලටම විත් මැරිලා තිබුනා.එය අසුබ දෙයක් ද .

  • @Pqrs1914
    @Pqrs1914 4 ปีที่แล้ว +1

    Sir, gedaraka roof eka iron walin gahana eka hodaida? Timber walata wada labada? Lightning 🌩 wala risk ekak tiyenawada.

  • @induwijekoon6927
    @induwijekoon6927 4 ปีที่แล้ว

    niwasaka basnahirata main door eka tiyanna hodada.busanahirata tiboth dosa walakwanne keseda

  • @sigithis.p2754
    @sigithis.p2754 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @nadeedias2520
    @nadeedias2520 ปีที่แล้ว

    උලුවස්ස දිරල තියෙන්නෙ මාරු කලොත් හොද නෙද්ද?

  • @DianiPerera-o5p
    @DianiPerera-o5p 6 หลายเดือนก่อน

    Mage pradana doren balanakota toilet eka dorapenawa tikak eya hodanadda

  • @ssgame8420
    @ssgame8420 4 ปีที่แล้ว

    බොහොම පින් ඔබතුමාට. සර් කුස්සියේ ලිප නිවසේ ඇතුල් බිත්තියකට සම්බන්ධව තබා නිවස දෙසට හැරි ආහාර පිසීම අසුබද? එලියට තිබෙන්නේ 1 බිත්තියයි. අ පැත්තට ලිප දාන්න ඉඩ නෑ. එසේ නිවස දෙසට හැරී ඉවීම අසුබ නම් එයට කල හැකි පිලියමක් ඇත්ද?

  • @dhananjayaadikari4549
    @dhananjayaadikari4549 4 ปีที่แล้ว

    can you bring video about parani vaasthu books ?

  • @ovenroobrides6472
    @ovenroobrides6472 4 ปีที่แล้ว

    Sir...car park eke ihalin bedrooms thiyenna Honda nedda. Car park eka udin tibunata prashnayak Neththe monavada sir.

  • @roshadilrukshi3575
    @roshadilrukshi3575 ปีที่แล้ว

    සර් master bedroom akata yata tattuwe bath room hoda nedda

  • @jayajayawickrama7546
    @jayajayawickrama7546 2 ปีที่แล้ว

    මහත්මයාණෙනි,
    පාද සටහනේ පාද බෙදීම කරනු ලබන්නේ, නිවස දෙස, නිවසින් පිට සිට බලා වමේ සිට දකුණට නේද?

  • @utharabope8072
    @utharabope8072 3 ปีที่แล้ว

    මගේ මහත්තයා ගෙදර හදන්න කොට නෙකත් මුල්ගල් කිසිම දෙයක් නෙතුව කරලා තියෙන්නේ .එත් මට ගෙටලු වක් කුස්සිය තියෙන්නේ වයබ දිසාව ට.මොකද කරන්න ඔනි මන් .නිරොගි වේවා සෙමදෙනා.

  • @gayanichathurika1757
    @gayanichathurika1757 4 ปีที่แล้ว

    ගෙදර ඉදිරි පස එන්නෙ නිරිතට මෙහිදී ප්‍රධාන දොරටුව තැබීම නිරිත් බටහිරත් අතර තැබීම සුබද. බටහිරටම ගත නොහැකිය

  • @krishjayasekare2617
    @krishjayasekare2617 4 ปีที่แล้ว

    ගොඩකන්ද මහත්මයා, අපේ ගෙදර ගිණිකොණ දිශාවට වෙන්න අපේ ඉඩමේම පවතින අපගේ කඩකාමර පේලියකට සාදන ලද වැසිකිලියක් සහ වැසිකිලි වලක් තියෙනවා. මෙය මෑතකදී ඉදි කරන ලද්දක්. මට තියෙන ප්‍රශ්ණය තමයි ගොඩකන්ද මහත්මයා මෙය නිවසේ වෙසෙන අයට බාධාවක්ද?, බාධාවක් නම් එයට පිළියමක් තිබේද?
    ( මේ වන විට නිවසේත් පවුලෙ අයගේත් සියලු වැඩකටයුතු වල සැලකිය යුතු දියුණුවක් දැකිය නොහැකියි. කලකට පෙර සාර්ථකව ව්‍යාපාර කටයුතු කරගෙන ගියත් දෑන් ඒවා පසුබෑමට ලක්ව තිබේ. මේ ගිණිකොණ දිශාවේ පවතින වැසිකිලිය හා වැසිකිලි වල මේ අක්‍රියවීමට හේතුවක් විය හැකිද?

  • @ioannamotiti3136
    @ioannamotiti3136 4 ปีที่แล้ว

    Dan inna basla owa danneth naha bigana uluwahu thiyanne awagema irisiyawa suhadawa koheda wada karanne wita kagena kela peragena chi

  • @sarojaseneviratne4335
    @sarojaseneviratne4335 3 ปีที่แล้ว

    ප්‍රධාන් උළුවස්සේ දොරවල් හතරක් පිහිටි නිවසක් නුසුදුසුකම් මොනවද ??

  • @kalingumalaka419
    @kalingumalaka419 3 ปีที่แล้ว

    ප්‍රදාන දොරකට කැටයම් කරන්න ඔනේ හැඩ තල මොනවද...

  • @wpmfernando766
    @wpmfernando766 4 ปีที่แล้ว

    මහත්මය තව ගැටළුවක් තිබෙනවා.මගේ නිවස පිහිටි ඉඩම ප්‍රමාණය පර්.7.5 යි.ඉඩම නැගෙනහිරට මුහුණ ලා පිහිටා අැත.නිවසේ ඉදිරිපස දොර නැගෙනහිරට මුහුණලා ද පිටුපස කුස්සියේ දොර බස්නාහිර දිශාවට මුහුණලා අැත.නමුත් මෙම කුස්සියේ දොර බස්නාහිර දිශාවට යෙදීම නුසුදුසු බව නිවසට පැමිණි වාස්තු මහත්මයෙක් පැවසුවා.එම පිහිටිම ගෘහමුලීකයාට බොහොම අසුබ බව පැවසුවා.මෙය අැත්තද .මුදල් අතින් අමාරැකම් එන්නේද එම නිසා බව පැවසුවා.පිළිතුරක් ලබා දෙන්න

  • @ayeshamaduwanthi5212
    @ayeshamaduwanthi5212 4 ปีที่แล้ว

    සර් ඔබතුමා house plan අඳින්නෙ නැද්ද

  • @purnimaranasinghe7331
    @purnimaranasinghe7331 4 ปีที่แล้ว

    සර් ඔයා කොහෙද ඉන්නෙ .. සර් සම්පූර්ණ නිවසේ දිග පලල කියද එන්න ඕනේ.

  • @chamilasajeewani3335
    @chamilasajeewani3335 4 ปีที่แล้ว

    සර් නිවසේ ප්‍රධාන දොරෙන් කෙලින්ම පිටිපස්සෙ දොර පේන්න හොඳ නැද්ද

    • @cmm7028
      @cmm7028 4 ปีที่แล้ว

      හොඳ na kawa dawatha diunuwak na

  • @avanthijanaki9
    @avanthijanaki9 4 ปีที่แล้ว

    මේ කියන සමහර දේවල් අපිට තේරෙන්නෙ නෑ