Sinhalayata kela una otanai dayak danna putgalayek deyak kiyaddi molenati minissu gon kata kiyanava yako muslim minihata puluvannam hamadama sukuradata palliyata yanna kalolika minihata puluvannam hamadama iridata palliyata yanna ai ubalata bari satiya davasaka pansalata gihin pin denna purna lamaviya sanvardanaya une nati un vaga kata karanna apa
මැනියනි බිම්බිසාර රජතුමා වේලුවනාරාමය පුජාකර මියගිය නැයින් හට පින්අනුමෝදම් නොකර හෙයින් ඔහුට එදා රාත්‍රි යේදි නිදාගැනිමට පවා නොහැකි වුුවා පසුදින ඒබව බුදුරජාණන් වහන්සේහට සැලකර සිටිමේදි උන් වහන්සේ ඒ කරැන පහදාදුන්නායින් පසු රජතුමා බුදුරජාණන් වහන්සේ ඇතුලු සංගයා වහන්සේහට සත් දිනක් නිවසට වඩමවා දානය පිලිගන්වා පින්අනුමෝදම් කරා ඔබ ඔය කියනා කරැන කරැනා කර නිවැරදි කරන්න බුදුරජාණන් වහන්සේ කිසිවෙකුට නිවසේදි මලගිය ඟදාතින්ටපින් අනුමෝදන් කිරිමට නුසුදුසු බව පවසා නැ මැනියන් පැරණි මිනිසුන් එසේ නොකලායයි පවසනවා කරැනාකර බුදුරජාණන් වහන්සේ ගේ නිර්මය දර්මය හදාරා පවසන්න අකුසල කර්ම සිදුකරගැනිමෙන් වලකින්න මැනියන් මේ කරන්නේ උපාසක උපාසිකාවන් නොමග යැවිමක් කරැනාකර නාවැරදි කරන්න නිර්මල බුදු දහම විකුර්ති කරන්න එපා
මෑණියණි තෙරුවන් සරණයි යහපතක්ම වේවා! බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි.
විකාර ඒ අමනුශයෝ පින් ගන්න පන්සලට යන්නද..පින් අරන් ඒගොල්ලො යයි යන්න ..අනික පින් අරන් එගොල්ලො අපිට අශීර්වාද කරලා යනවා🙏🙏
harima උත්තරය thilokuda sooththaraye thiyenawa.බුදුන් වහන්සේගේ deshanawama.oba sema සුවපත් වේවා .
තමන්ට පුලුවන් හැම වෙලාවෙම මළගිය අයට පිං දෙන්න.ගෙදර තමා හොඳම තැන
What a lovely post. Beautiful & very informative.
Agree.
Most Welcome.
සමාවෙන්න මෑනියනි මා බන දේශනා වලින් අසා තිබෙන්නේ කමක් නැ කියලයි
මෑණියණි,තිරෝකුඩ්ඩ සූත්‍රයේ පැහැදිලිව පින්දෙන ආකාරය බුදුපියණන් දේශනා කර තියෙනවා. එම සූත්‍රය මැනැවින් අධ්‍යයනය කරන්නැයි ඔබතුමීගෙන් ඉල්ලනවා.
මෝඩ අදහසක්.👆🙏🙏🙏අනුකම්පා කරන්න ..පින් දෙන්න සියලු අයට
මන් නම් අහලා තියෙන්නේ මළ ගිය අයට පින් දෙන්න හොදම තෙන නිවාස බවයි. මිය යන්න කලින් ජිවත් උන තෙන. පින් බලාපොරොත්තු වෙනවා නම් නිවසට තමයි එන්නේ
නොදන්න රෙද්දවල් කථා නොකර හිටියානං හොදා.....
bopitiye සදහම් pasala balanna.සුවපත් වේවා sema
දෙවියන්ටත් ඒ එක්කම පිං දිය යුතුයි 🙏🙏🙏
Suniyam deviyanta gedara pahana thiyanna hodada maniyani plz.reply
කතාව ඇත්ත අපිට ගොඩක් අත්දැකීම් තියෙනවා......
ගෙදර පින් දෙන්න හොද නෑ මාත් ඒ කෙන් හොඳට දුක් වින්දා මොකද අපි දන්නෙ නැහැ එයාලා මැරුනම කොහෙ ඉපදුනාද කියලා
රාජගිරියෙ අරියඥාන හිමියන්ගේ ධර්මය අහන්න, උන්වහන්සේ හරියාකාරව නිදසුන් සහිතව මෙි පිලිබඳ විස්තර කරනවා, සත්‍ය ධර්මය පැතිරවීමට උත්සාහ කරන්න
Teruvan saranai maniyane
Teruwansaranai මෑණියණි..
චැනල් එක ගොඩ දාගන්න මිත්‍යාව වැපුරුවා නේද? දැන් views තියෙනවාද ? කොතනද වැරදුනේ කියලා කල්පනා කරලා බලන්න
තෙරුවන් සරණයි
මමත් අනන්තවත් බණ දේසනා කරන අපේ හාමුදුරුවන් වහන්සේලා බණ කතාවල් වලදි කියනවා ගෙදර බුදුන් වැදලා අවසානයදී මලගිය නෑයන්ට පිං එන්න කියල. ඔබ මෑණියන් කියනවා එපා කියල මොකද්ද මේකෙ ඇත්ත. පරන ආච්චිලා සීයලා කියපු දේ නෙමෙයි මෑනියෝ කියන්න ඕන අපෙ ලොවුතුරා මුනිදුන් දේසනා කරපු දේවල් පමණයි. අපි බය වෙනවනෙ අපිත් බුදුන් වදිනවනෙ ගෙදර. හැබැයි මටනම් ගෙදර හිටපු අමුනුස්සයෝ ගියා මිසක් එකෙක්වත් ආවෙ නැ
😂මේ මෑණියන් කියන්නේ පරන ආච්චිලා කියපුවා බුදුන් වහන්සේ දේශනා කළ දේවල් නෙවෙයි වයසට ගිහින් මහන වෙනවා මෙලෝ දෙයක් දනක් නෑ
මේ මෑණියෝ කොහෙද ඉන්නේ බුදුසරණයි
මොනවද මේ කියන්නේ.සමිපූර්ණ බොරුවක්
*_බැන්කු අකවුන්ට් එකකට ඔනම කෙනෙක් සල්ලි ඩිපොසිට් කරනවා වගේ පිං දෙන්න බැ...බුද්ධ ධර්මයට අනුව පරදත්ත රුපී ප්‍රෙතයන්ට විතරයි පිං ලබන්න පුළුවන් ... චිත්තක්ෂනයෙන් ඉලග උප්පත්තිය ලබනවා කුසල අකුසල අනුව ඊලග ආත්මය තිරනය වෙනවා.. පිං දුන්නට නම කියල පිං ගන්න පුළුවන් ආත්මයක් ලබලා තියෙන්න ඔනා... මැරුන ගමන් තිරිසං අත්මෙක හෝ මනුස්ස ආත්මෙක හිටියොත් පිං ගන්න බැ...._*
🙏🙏🙏
පට්ටපල් බොරු
තථාගතයාණන් වහන්සේ කියුවේ ඔවුන්ට පිං දෙන්න කියලා
ඔබවහන්සේ කියන දේ හරි
මේ මෑනියෝ කියන එකේ ඇත්තක් තියෙන්වා..අමනුස්සයන්ටත් වඩා දුර්වල දුසිල්වත් චිත්ත ශක්තියක් තියෙන මනුස්සයෝ ඉන්නවා..ඒ අයට අමනුස්සයන්ට කරදර කරන්න පුලුවන්..ඒ අය ඉතින් යන්ත්‍ර මන්ත්‍ර පස්සේ යන්න ඕනේ..මේ මැනියෝ ගෙයක් බලන්නත් ගියා කිව්වේ ඒකනේ
m.th-cam.com/video/xDJPFPj2Vqc/w-d-xo.html
Kiyanda paw apitath me bunge darsanayada
maniyani bohoma pin bohoma pin
Ane boru .mama nam හැමදාමත් බුදු හාමුදුරුවන්ට mal පූජා karala ගිලන්පස thiyala okkotama pin denawa..බුදු හාමුදුරුවෝ th desana kiyala ape පරම්පරා නෑදෑයන් pin denakam bala ඉන්නවා .ඔවුන්ගේ ආත්මය නිදහස් kara ganna kiyala .pin නොදුන්නොත් thama hinen penne කරදර karanne ..mage දෙමාපියන් සහෝදර ඔක්කොම මැරුණා.වයසට නෙවේ .අකාලයේ හදිස්සියෙ .man ඔක්කොම la mathak karala හැමදාමත් pin denawa.මටනම් කිසිම කරදරයක් ne.pin denna පන්සලට හැමදාමත් yanna bene.
Born.pin.denna.me.karanawa.waradiyi.
මේවගේ අයගෙන් මේ වගේ ප්රශ්ණ අහන අය ගැනත් උත්තර දෙන අයත් ගැන මොනව කියන්නද?
ඔබ තරම් උගත් නැතුව ඇති.
@@MYTVSRILANKA උගත් කම අදාල නෑ ඒත් common sense තමයි වැදගත්!
Waramay tiyana darouwan e ayata pindimat sudusu nathida maeniyanee mata maeya pae hadili kara danna obawahaseeta dirgauwewa
Meniyan wahansa meya ma dana sitiyath hariyatama pili gaththe Adai.... Ada sita ma eya nokarami.... meniyan wahanseta BUDUSARANAI...
බුද්ධ දේශනාවේ ඔහොම කතාවක් කොහේද තියෙන්නේ.මියගිය අයට පින් දෙන එක බුදුරජාණන්වහන්සේ වහන්සේම බිම්බිසාර රජතුමාට දෙශනා කලා
gedara hemadama pin denda epa kiyalai kiyanne.
පිං දිය යුතුයි එත් නිවසේ අපි පිං නොදිය යුතුයි. බුදුන් වහන්සේ බිම්බිසාර රජුන්ගේ 84000ක් වු මිය ගිය නැයින්ට පිං දෙන හැටි කියලා දුන්නා. පැහැදිලිව මතක තබාගන්න ඒ කිවේ සිල්වත් එක භික්ෂුවකට හෝ පිරිසකට දානය පිලිගන්වන අවස්ථාවේ අදිටන් කරගන්න කියනවා මේ දානය පිලිගන්වන කුසලයේ ආනිසංසය ඒ මිය තැනැත්තාට අනුමොදන් වෙත්වා කියලා එයත් සමග ඉදංමේ ගාථාව කියන්න කියලා මිස නිකන් කියන්න කියලා නෙමේ එය තෙරුම් ගන්න. තවදුරටත් එය පහදා ගන්න අවශ්‍යනම් මහ රහතුන් වැඩි මග ඔස්සෙ කියන ධර්ම දේශනා අහන්න.
@@shashikalawijayalath3220 මන් මහ රහතුන් වැඩිමග පස්සේ ධර්ම දේශනා අහනවා.ඒ ස්වාමීන් වහන්සේ කොතනද කියන්නේ ගෙදර නිකම් පින් දෙන්න එපා කියා.අනික පත්තානුමෝදනා කියන්නේ පින්දීම.එයත් නැවත පින් වැඩෙන දෙයක්.පින්ගැනීමට බලාගෙන එක් එක් මියගිය ඥාතීන් බලාගෙන ඉන්න බව තිලොකුඩ්ඩ සූත්‍රයේ සඳහන් වෙනවා.මිනිස්සු නොමඟ යවන්න එපා.තමන්ට හැකි වෙලාවක පින් දුන්නා කියා නැතිවෙන දෙයක් නෑ.එය පින්දෙන්නාටත් පින් වැඩෙන දෙයක්.
Budurajanan wahanse desana kale gedaradi pin denna kiyalai budun wahansege desanawai mamanam piliganne
Maharahathun wedimaga osse dharma desana mamath asanawa miyagiya gnathinta gedaradi pin diya yuthui
ඒ පාර මොකක්ද මේ.....?
Mama g
Budda deshanawta anuwa api ape miyagiya hathara warige siyaluma ayata pin anumodan kalayuthuy. Api owunta pin nodee wena kawuru dennada. Niwase ho kohe ho kamak nehe ema pina owunta anumodan wenna puluwan widiyata pawariya yuthuy. Kaata ho karadara nam elesa wanne pina kapekota anumodan no karana nisay.ehema unama eyalata inna dugathi walin midee nidahas wenna bari nisay thawa thawa karadara wenne.
පිං දිය යුතුයි එත් නිවසේ අපි පිං නොදිය යුතුයි. බුදුන් වහන්සේ බිම්බිසාර රජුන්ගේ 84000ක් වු මිය ගිය නැයින්ට පිං දෙන හැටි කියලා දුන්නා. පැහැදිලිව මතක තබාගන්න ඒ කිවේ සිල්වත් එක භික්ෂුවකට හෝ පිරිසකට දානය පිලිගන්වන අවස්ථාවේ අදිටන් කරගන්න කියනවා මේ දානය පිලිගන්වන කුසලයේ ආනිසංසය ඒ මිය තැනැත්තාට අනුමොදන් වෙත්වා කියලා එයත් සමග ඉදංමේ ගාථාව කියන්න කියලා මිස නිකන් කියන්න කියලා නෙමේ එය තෙරුම් ගන්න. තවදුරටත් එය පහදා ගන්න අවශ්‍යනම් මහ රහතුන් වැඩි මග ඔස්සෙ කියන ධර්ම දේශනා අහන්න.
Sinhalayata kela una otanai dayak danna putgalayek deyak kiyaddi molenati minissu gon kata kiyanava yako muslim minihata puluvannam hamadama sukuradata palliyata yanna kalolika minihata puluvannam hamadama iridata palliyata yanna ai ubalata bari satiya davasaka pansalata gihin pin denna purna lamaviya sanvardanaya une nati un vaga kata karanna apa
gedara a gathawa kiuwata kamak ne.mukuth wenne ne.hithe thiyenne a dewal
*mewa aththda ane comments ekak dannako*
Whatpp numbers danko
Me ocomala Inne ata annte meokkomala nigantakayo.
Matah ehamai wela thiyanne mokada karanne maniyo
අනේගෝතමි මැනියනේ මට පොන්නොමිබරය දෙන්න මමහරිම අසරනවෙලා අපේපවිලේකිසිමකෙනෙක් සමගියෙන්නැහැ ඇයිදකියලා මට මැනියන්ගෙන් දැනගන්නයි
Me okkomatama.mahameuna asapuwe wisadum thiyanawa .hari budu dahama
පරම nibbana darmayathanaya balanna
මල ගිය අයට කරන්න පුලුවන් කිසිම කෙන්ගෙඩියක් නැහැ
Ethakota meniyane gewalwala dana dela hamuduruwaru mala geya eyata pin denne.
සංඝයා වහන්සෙලාට දානයක් දි පිං අනුමෝදන් කලාට කමක් නෑ නිවසේ
Meka balanna bee nee
ලෝකෙන් භික්ෂුණී ශාසනය අතුරුදහන් වෙලා ගියේ කොහොමද කියලා හිතාගන්න පුලුවන් මේ වගේ බඩු දකිද්දි!
මේ දසසිල් මාතාවන්ලා.
හැසිරෙන්නේ නම් උපසම්පන්න අය වගේ.
ඒත් බුදුහාමුදුරුවෝ දේශනා කරපු දහම නෙමෙව් මිනිස්සුන්ට කියන්නෙ.එක එක බයිලා.
අනාවැකියි,අණ විණ කොඩිවිණ මේ ඔක්කොම බුදුහාමුදුරුවෝ ශාසනයේ ඉන්න අයට කරන්න එපාය කියලා අනුශාසනා කරපු දේවල්
උන්වහන්සේ භික්ෂුණී ශාසනය පිහිටුවන්න ටිකක් අතපසුකළෙ ඇයිද යන්න මෙවන් අය දකිද්දි හොඳටම තේරෙනවා.
බුදුදහම දකින්න ඕනිනම්,රේරුකානෙ චන්ද්‍රවිමල ස්වාමීන්වහන්සේ විසින් රචිත ග්‍රන්ථ කියවන්න.මෙයාලගෙ වැල්බයිලා අහන්නෙ නැතිව.