Gothami Maniyo | MY TV SRI LANKA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 106

  • @chandrachandra8128
    @chandrachandra8128 3 ปีที่แล้ว +1

    Sadu sadu sadoo 🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @sumananona5950
    @sumananona5950 5 ปีที่แล้ว +6

    අපේ පින්වත් මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී සුවය. ලැබේවා තෙරුවන් සරණයි

  • @imanthachamudith290
    @imanthachamudith290 3 ปีที่แล้ว +2

    මේ මෑණියන්ගේ අදහස් අහන්න අපි පින් කරලා තියෙනවා.මෑණියන්ට නිදුක් නිරොගි සුවයමත්,දිර්ගායුෂත් ලැබේවායි පතමි.මෑණියන්ට ගොඩක් පින් .

  • @sathayaakarshahi3452
    @sathayaakarshahi3452 4 ปีที่แล้ว +3

    sathaya Akarshani........ඇත්තටම ගොඩක් වැදගත් වැඩ සටහනක් මෙි .හැමදාම මම එක කොටසක් හරි මෙි වැඩ සටහනේ.බලනවා කොච්චර .වැඩ තිබුනත් හිතට ලොකු සැනසිමක් .සතුටක් ලැබෙනවා .හිත ගොඩක් නිදහස්

  • @lasanthapradeepgamage6463
    @lasanthapradeepgamage6463 5 ปีที่แล้ว +8

    ,අනේ පව් මේ මෙහෙනින් වහන්සේට උතුම් ධර්මයම ස්‍ර්වනය වේවා .තෙරුවන්සරණයි .

  • @asalamni6441
    @asalamni6441 5 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පින්වත් මෙහෙනින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවණය ලැබේවා ..🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @tilakaratnayake4015
    @tilakaratnayake4015 5 ปีที่แล้ว +5

    ඉතාමත් වට්න්වා. පොඩි දරම දෙශනා ඉදිරිප්ත් කරන්මෙන් ඉල්ල්මි. (පැයක පමන) තෙරුවන්සරනයි

  • @ස්වර්ණාසුවර්ණ
    @ස්වර්ණාසුවර්ණ 5 ปีที่แล้ว +13

    ඔයාල මේ කරන වැඩසටහන ගොඩක් වැදගත් අද මේ සමාජයට අහන්න අහන්න ආස හිතෙනවා එපා වෙන්නැති වැඩසටහනක් ඔයාලට දිරිය ශක්තිය ලැබේවා මේ වගේ වැඩ සටහන් කරන්න බුදු සරණයි

  • @lesliemawatha7685
    @lesliemawatha7685 5 ปีที่แล้ว +11

    දැඩිභක්තිය දැඩි උත්සාය ඇත්නම්
    සංසර ගමන ජයගනිමට පුලුවනි .
    යම්කෙනෙකු සත්‍ය ඩර්මය සොයනාවිට නොපෙමෙන බලවේග උදවි කරමින් භවනා කිරිමට අනකරයි
    කැම බිම නැත්නම් යම්කෙනෙකුගේ සුරුපයකින් පැමිණ කැම බිමදි යයි.සමහර විට එක් එක් වෙසින් පැමිණ බලයි මිනිසුන්ව වර්ග කරනවාද කොන්කරනවාද කියා.
    දැන් බුද්ධ මර්ගය නැතත් තනියෙන් ම නිර්වානය දක්වා ගමන් කලහැක.
    🕉️ ශාන්තී

  • @tovjlh5552
    @tovjlh5552 5 ปีที่แล้ว +3

    Aththatama obala me samajayata loku adarsayak theruwan saranai

  • @dhampalparapura
    @dhampalparapura 5 ปีที่แล้ว +9

    මේ පිස්සුවේ හොඳ එක. අහුවෙන්න එපා මේ දහම නෙමෙයි

    • @judykulathunga591
      @judykulathunga591 2 ปีที่แล้ว

      අනිවාර්යෙන් මේ මොන පිස්සුවක්ද උන්නාන්සේට අගෞරවය කරන්න එපා.. ඇත්තටම මෙයා mental කේස් එකක්

  • @ramyadamika9298
    @ramyadamika9298 5 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි මෙහෙනින් වහන්ස

  • @kavijaal9567
    @kavijaal9567 5 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු
    කරුනවෙන් මෑණියන් සම්බන්ධ කරගන්න පුලුවන් ක්‍රමයෙන් කියන්න පින් සිදුවෙවා

  • @chanakachanaka9753
    @chanakachanaka9753 5 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu Theruwan saranai !!!

  • @sunalyskype6938
    @sunalyskype6938 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @royroy5098
    @royroy5098 5 ปีที่แล้ว

    Theruwan saranai ape meniyani mehinin wahanseta godak pin matanam meniyani meniyange me kiyana darmaya godak watinawa Mama nodanna goda dewal asa sathutu wenawa godak pin theruwan saranai

  • @alwayscalm1225
    @alwayscalm1225 5 ปีที่แล้ว +1

    Ane sadu saduuu...❤🙏🙏🙏🙏🙏🙏

  • @محمدالشمري-ف9ل9ص
    @محمدالشمري-ف9ل9ص 5 ปีที่แล้ว +1

    Budu saranayi sadu sadu sadu

  • @githanidileka4560
    @githanidileka4560 4 ปีที่แล้ว

    Me aramaye pavidiwenna puluwan da ?awasara thiyeda plz reply

  • @pushpakumari2194
    @pushpakumari2194 5 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි

  • @janeiuae5751
    @janeiuae5751 5 ปีที่แล้ว +2

    Sadu. Sadu. Sadu
    Theruwan. Saranai. Maniyani
    Mallila. Oyalathat. Namo. Buddhay
    Goodak. Watinawa

  • @meremeremere4136
    @meremeremere4136 5 ปีที่แล้ว +2

    Sadu sadu sadu,,,,

  • @chandanirenuka5562
    @chandanirenuka5562 5 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @rozbopage7381
    @rozbopage7381 5 ปีที่แล้ว +2

    sadu sadu sadu budusaranai maitane

    • @rozbopage7381
      @rozbopage7381 5 ปีที่แล้ว +1

      🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 5 ปีที่แล้ว +1

    Theruwan saranai maniyani..

  • @niroshsusanthaniroshsusant6134
    @niroshsusanthaniroshsusant6134 5 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @royroy5098
    @royroy5098 5 ปีที่แล้ว +1

    Putha oyalath bohoma pin

  • @danih.6707
    @danih.6707 5 ปีที่แล้ว +3

    අපේ රට තරම් බණ කියන රටක් ලෝකේ තවත් නැ, නමුත් මෙවයින් මිනිස්සු හැදෙන්නෙ නැත්තේ ඇයි? මේ රටේ පොන්න පාලනය, රට කෑවේ උන්! මේ රටේ හරි නීති රීති නැ, මිනී මැරුම්, අපරාද වැහි වැහැලා, මල්ලී ඔයාලා හැමෝටම ගොඩක් පිං, ඔය වගේ හැම කෙනාම අන් අය ගැන හිතලා එකිනෙකට උදවු උපකාර කරනවා නම් අපේ රට කොච්චර දියුණු ද? කොච්චර මිනිස්සු කන්න බොන්න නැති ව ඉන්නවාද? හම්බ කරන සල්ලි වලින් ජීවත් වෙන්න බැ, මේ පරයෝ 225 ට හොඳක් වෙන්න එපා! අපි කොච්චර කෑගැහුවත් වැඩක් නෑ, රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ,මේ systems ඒක අවුරුදු 70 තිස්සේ එන එකක්, හැම දේශපාලන කැරියන් රටට කරේ නැ, උන්ගේ උන්ට කරගත්තා. මිසක්, ඉදිරියේදී ඔච්චර තමයි

    • @godakmlassnaisenddsagh9182
      @godakmlassnaisenddsagh9182 5 ปีที่แล้ว

      මෙ හැමදෙම මිනිසුන් විසින් පිලිගතයුතු කරුනු මිනිසුන්ගෙ හිත තමා මෙ හමදෙකටම දෙශපාලනයටම බැන බැන ඉදල හරියන්නෙ නෑ තමන් හිතා ගතොත් තමන් බුදු දහමතුල ජිවත් වෙනව කියල මෙ අපරාධ නෑ මෙ හමදෙම ට තමන් තමන්ගෙන වටහා අරගෙන ජිවත් උනොත් මුලු රටම සුන්දර යි නෙද ගම නගරය රට හදන්න ඉස්සර වෙලා තමන් හැදුනානම්

    • @danih.6707
      @danih.6707 5 ปีที่แล้ว

      @@godakmlassnaisenddsagh9182
      නමුත් ඔයාලා බලන්න කොහේ බැලුවත් අසාධාරණකම් වෙන්නේ, අර සාධාරණව වැඩකරන මනුස්සයා වුණත් කට වහගෙන ඉන්නවා, බලන්න පොලිස් නිලධාරීන් කොච්චර හොර වැඩ කරනවා ද? ඉතිං කෝ නීතයක්, එයාලා ට පුළුවන් නේ නීතියට වැඩ කරන්න, උන් ජරාව කාකා දුප්පත් මිනිසුන් ට කොකා පානව, උන් හා Politiker තමයි ඔක්කොම එකයි

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 5 ปีที่แล้ว

      Yes that’s correct 100% I agree your thoughts but can you remember Hon Madihe panghaseeha maha bikku said (individuals have to correct and make your family and expand around then we can change everything) so my understand we don’t want to blame each other. We have to start ourselves from beginning. Even blame each other we cannot achieving our goal and we are getting damage our mind and souls. I know you’re painful heart about our politicians but we also anyhow part of them because we are sending those people to parliament. Obata tharuwansarani

  • @sanjuwathsala5597
    @sanjuwathsala5597 5 ปีที่แล้ว +1

    Mena me wge hoda dewal samajyeta denna try krane podi pirisai anit okom karanne gon wasangatha pom karna eka unta one salli wtriti mena weda karayo kynne mena mewge minisunta..oylta jaya bro hdwtinma inwa hemdama❤....

  • @manelpriyangani4498
    @manelpriyangani4498 4 ปีที่แล้ว

    ❤🙏🙏🙏

  • @chandralathahema2215
    @chandralathahema2215 5 ปีที่แล้ว

    bohomathma pin puthalata Gothami meeniyange desana ahanna mama harima kemathi ape meeniyange dharma desana antharjaalaye thiyenawada? ape meeniyan dedena aethulu puthala siyaluma dena niduk weewa neerogiweewa suwapath weewa! Theruwansaranai!

    • @molagodagothami5622
      @molagodagothami5622 5 ปีที่แล้ว +1

      ඔබ පිංවත් සියලු දෙනාටම බොටහාමත් පිං සද්ධර්මය අවබෝධය වේවා

  • @krishperera5050
    @krishperera5050 5 ปีที่แล้ว +5

    අයියෝ සමාවෙන්න මල්ලි මේ වගේ දේවල් වෙලීන් ජනතාව නොමග යවන්න එපා, එතුමීය යන වීදීයක ට ගීයා වේ. නමුත් මතක තීයා ගන්න අපි මොන තරම් කැහැගහලා බුදුන් වහන්සෙට අයාචනා කලත් උන් වහන්සේ කෙනෙක් නැත, ආයාච නා කීරීම් යැදීම් බුදු ධර්මයේ නැත. මේවා කන් දී අහන්න බුදු කෙනෙක් නැත. කරුණා කර මේ නොමග යැවීම නවත්ත න් න.

  • @dayanikuamr6585
    @dayanikuamr6585 5 ปีที่แล้ว

    Om.namo.sir.budd.bagawAasswaha

  • @malkdipa8784
    @malkdipa8784 5 ปีที่แล้ว +1

    🙇🙇🙇👍👍👍👍👍👍👍👍👍

  • @gnanawijayabandara289
    @gnanawijayabandara289 5 ปีที่แล้ว +1

    Manio koheda inne

  • @komarikomari2766
    @komarikomari2766 5 ปีที่แล้ว +1

    Sadu . Sadu . Sadu .. 🙏🙏🙏

  • @worldofnissanka9222
    @worldofnissanka9222 5 ปีที่แล้ว +6

    මාරාවෙසය මෙසේ කියලා කියන්නේ ඕකට..... මම හිතනවා මෙවැනි වීඩියෝ ඉතා සංවිධානාත්මකව දානවා කියලා ..... හැබැයි ඔවුන් ඔවුනුත් විශාල පාප කර්මයක් සිද්ධ කර ගන්නවා

    • @krishperera5050
      @krishperera5050 5 ปีที่แล้ว +1

      අනේ මංදා මොන තරම් බණ කීව් වත්, මේ comments දාල තීයෙන වීදීයට තමා මීනීස්සු බුදු ධර්මය තේරුම් අරගෙන නැහැ නේ, ඒ ක නේ උන් වහන්සේ දේශනා කලේ මගේ ධර්මය බුධීමතු න් ට පමණයි තේරුම් කල හැක් කේ කීයා.

  • @fvfh4423
    @fvfh4423 4 ปีที่แล้ว

    Sadu.sadu.sadu

  • @niroshsusanthaniroshsusant6134
    @niroshsusanthaniroshsusant6134 5 ปีที่แล้ว +1

    Sadu sadu saadu

  • @nilankafernando5458
    @nilankafernando5458 5 ปีที่แล้ว +2

    අනේ පවු මේ මෑණියො , වහ වහ කලන මිතුරු මුන ගැසේවා

  • @ranilprasannarathnayake3254
    @ranilprasannarathnayake3254 3 ปีที่แล้ว

    😁😁😁😁😁

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 5 ปีที่แล้ว +3

    Matath me darmayama.avaboda vewa vewa vewa!!!

  • @රූපාඉන්දානි
    @රූපාඉන්දානි 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි මෑනියන්ට

  • @hemanandanidissanyaka7787
    @hemanandanidissanyaka7787 5 ปีที่แล้ว

    dhirgausa lebeva ape meniyane

  • @dilwijayamuni9754
    @dilwijayamuni9754 5 ปีที่แล้ว +2

    Meke comment baladdi wiwida aya wiwida dewal kiyala thiyenwa. Nathum mata kiyanna thiyenne me pinwath maniyo kiyana deya waradiyata hithanna epa. Api e dewal walin apita ganna puluwan de gamu. Pinwath maniyo kiyana hugak dewal aththa. Wiwida aya wiwida de walin budu dahama walada gannwa. E akarayen niwan awaboda krgannwa. Api ape widiyta e gamana yamu. Katawath chodana krn epa..

  • @nilukakumari4636
    @nilukakumari4636 5 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rupavathisrilanka1693
    @rupavathisrilanka1693 5 ปีที่แล้ว

    Hareasai ahanna ahanna hoda wada satahanak sadu sadu godak pen

  • @nilukasuwaranamali1881
    @nilukasuwaranamali1881 5 ปีที่แล้ว

    Appo Monawada ma Kiyanna maniyo...

  • @දිලූදිලූ-ඳ5ද
    @දිලූදිලූ-ඳ5ද 5 ปีที่แล้ว +1

    Mata මෑණියන් එක්ක katha k nmbr ekak dennako..ධර්මය අවබෝධ kara ගත්ත මමත් kamathei gehe jewethen medenna.උදව් karanna pin.mage jewethe බුදුන් වහන්සේta පූජා weva..තෙරුවන් සරණයි...

  • @dilwijayamuni9754
    @dilwijayamuni9754 5 ปีที่แล้ว

    Methanin nathara una ithiri kotasa api kohomada balanne ?

  • @madumadu4172
    @madumadu4172 4 ปีที่แล้ว

    mata gotami meniyange nu dennak

  • @rmprathnayaka6628
    @rmprathnayaka6628 5 ปีที่แล้ว +1

    අපෝ මෑනිවරැද විවිදයි විෂමයි අවන්කවම නිවනක් හොයන අය කලාතුරකින් ඇති.වෛරය,කොුධය,අපමන ඉර්ෂයාව,පලිගැනීම උපරිමයෙන් ඔය අය ලග,ලෝකෙට මවාපානව,ඒත් ඇතුලාන්තය දිගුකලක් ඇසුරැකිරීමෙන් ඔය අයව මනාව අවබෝද කරගන්න පුලුවන්.ඔයකියන විකාරවිදිවවලට නිවන හොයන්න බෑ නියම කල්යානමිතුරෙක් ඇසුරට යන්න

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 5 ปีที่แล้ว +1

    වටිනා වීඩියෝවක් ජය වේවා

  • @wonderfulnature5331
    @wonderfulnature5331 5 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @judykulathunga591
    @judykulathunga591 2 ปีที่แล้ว

    බුදු හාමුදුරුවොන්ට මෑනියනි කාවත් බේරගන්න බෑ උන්නාන්සෙගෙ ධර්මය දේශනා කරලා තියෙනවා.. යන මාර්ගය පෙන්නලා තියෙනවා ඒක අවබෝධ කරගෙන හරි ගමන් මඟ යන තැනැත්තා මේ සංසාරෙන් එතෙර වෙන්න ඔබ වහන්සේට ඒක වත් තේරෙන්නැති එක තමයි පුදුමේ කොහොමද බුදුරජාණන් වහන්සේගේ කතා කරන්නෙ අනේ මන්ද මානසික වෛද්‍යවරයෙක් ළඟට යන්න ඔබතුමිය

  • @judykulathunga591
    @judykulathunga591 2 ปีที่แล้ว

    මෑණියෙනි මේක හරිම ප්‍රශ්නයක්.,.. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ නැහැ උන් වහන්සේගේ දර්ශනය තියෙන්නෙ.. ඒත් මේ කියන එකෙන් varaddak ලිය වුනා නම් බුදුරජාණන් වහන්සේට සමාවෙන්න තේරෙන විදිහට කියන්නේ.. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතුමිය කතා කරන්නේ කොහොමද.. අනේ මෑණියෙනි ඒ ඔබ වහන්සේට සිතන පතන ආකාරය වෙන්න ඇති සමහර විට.... මට හිතෙන දේ එක්කෝ මෙතන ටයිප් කරන්න හිතුනත් ඒක හොඳ මදි නිසා මම මොකුත් කියන්න ඒ උනාට ඔය වගේ දේවල් කියන්න එපා බුදුරජාණන් වහන්සේට ඇත්තටම පිස්සුද මන්දා.. මම දන්න විදියට උන්නාන්සේ තුළ නැවත ඉපදීමක් නෑ..

  • @luxmilankaluxmilanka4093
    @luxmilankaluxmilanka4093 5 ปีที่แล้ว +1

    GODAK වැදගත් වැඩසටහනක් MN HAREMA KAMATTAN BALANNA මල්ලි OYAMA WEDA සටහන් APA RATA DAKKA NADA EYA කළුතර BODEYATA HAMBAYO මුස්ලිම් UN YANA HATE ATTATAMA ..MA ANEKUTH අධර්මිෂ්ඨක MINISSU APA DARMANUKULA DANWALATA YAMA NATARA KARA UTU MY HATUWA KIYANNA UN HITANNA බුදුදහම APA PANSAL ..MONA KIYALADA .OYATA GODAK PIN BUDUSARANAI

  • @arunahiroshi9404
    @arunahiroshi9404 4 ปีที่แล้ว

    Kadinal thuma adarseta ganna one .hamuduwro desapalakayonta kade gihin.dan hamuduruwo desapalakayonta wadinawa .

  • @mayaamarathunga7342
    @mayaamarathunga7342 3 ปีที่แล้ว

    අනේ අනිච්චං සංසාරේ .monawa da me.sachi samidu.දරුවාගේ ධර්ම desana ahannako.punchi duwek අවුරුදු 3.hamare ඉඳලා abhidharmaya kiyanawa .den tikak lokui.a thama උතුම් බුද්ධ දර්මය තේරුම් ගන්නත් පුළුවන් .මේවාට බුදු බණ කියන්න be.pau me මෑණියන්.

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 5 ปีที่แล้ว

    Theruwan saranai mehenin wahanselata 🙏🙏🙏🙏

  • @lilaniwijekoon6588
    @lilaniwijekoon6588 5 ปีที่แล้ว +1

    maniyan wahansa inna thana koheda. mamath oya dema hoyala hoyala hoya gaththa.me karma bijaya gana

  • @shiranithilakarathna482
    @shiranithilakarathna482 5 ปีที่แล้ว

    Koheda me maniyo inne

  • @gaurisenarathna6207
    @gaurisenarathna6207 3 ปีที่แล้ว

    Me vge vedios dala budu dhma knna epa ova sapa venva... nai ena ekth kmk ne kymuko budu hamuduvo ktha krnva kyla topic dagena mhma vedios dla mnissu rvtna oylt ynna apyk ne.. ane mnd ithin meva vishvasa krna moda mnissuth innva hrim duki😑

  • @nikilnikil2589
    @nikilnikil2589 5 ปีที่แล้ว

    meniyan sambanda kara ganna puluwan durakatana ankayak laba denna puluwan nam godak pin 🙇

  • @sirilankakuwait2504
    @sirilankakuwait2504 5 ปีที่แล้ว

    Tharuna..Para pura.......pansala.arama...Ha....sambanda.......jaathiyata..wwasannawak

  • @sanjuwathsala5597
    @sanjuwathsala5597 5 ปีที่แล้ว

    Me meniynwa dakina yana matath asai

  • @sandamaliherath5729
    @sandamaliherath5729 5 ปีที่แล้ว

    Mona kramaya anugamanaya kalath thama res karagath sathara agathiyen nidahas weemai awashya ...
    E sandaha margaya wedeemai kalayuthu.

  • @anushakulasooriya8419
    @anushakulasooriya8419 5 ปีที่แล้ว

    Mama dannawa me pissu ganiwa...buddha sasanayatath lajjai..MEYA GODAK WARADI WADA KARALA SIVURA NISA HANGILA INNA KENEK..
    ane moda gani umba mata dunna dasa wadayak..puluwan deyak na...AMANUSHSHAYO ANGATA BADAGENA SASTHARA KIYANNE....
    AYYO AHUWENNA EPA...
    mini marumakatath sambandai....
    MY TV 1tath hena wadiyan...endakin kalakanniya....ekath mona ballekda danne na...nathinam me wesita ahuwei ya....thuk nodakin..

  • @ramaniedesilva1307
    @ramaniedesilva1307 5 ปีที่แล้ว

    minissu nomaga yavanna epa oya vage mithoua fushtika deval paturavala

  • @nn-xj7em
    @nn-xj7em 5 ปีที่แล้ว

    B s

  • @dimuthudimuthu9926
    @dimuthudimuthu9926 5 ปีที่แล้ว +2

    අනෙ මොඩ ගැනියේ ලොව්තුරා බුදු දහම විකෘති කරන්න එපා. බුදු දහම විකෘති කිරිම පොඩි පාප කර්මයක් නේවේ ...

  • @rohithawarnasoorya4252
    @rohithawarnasoorya4252 5 ปีที่แล้ว

    සමහර කරුණු පිලිබද අවබෝධය ඉතා අඩු බවක් පෙනී යයි...
    ධර්මය කියන්නේ මේකට නෙවේ...
    බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් සිත දියුණු කරපු කෙනෙක් කියලා ඔබ තුළ තියෙන ප‍්‍රසාදය ඉතා වැදගත්. මේකට කියනවා ශ‍්‍රද්ධාව කියලා. සිත දියුණු නොකරපු කෙනෙකුගේ උපදෙස් වලින් අපට සිත දියුණු කරන්න බෑ. අපිට සිත දියුණු කරන්න පුළුවන් වන්නේ සිත දියුණු කරපු කෙනෙකුගේ උපදෙස් වලින්මයි. ඒ සඳහා අපට බුදුරජාණන් වහන්සේ හැර මේ ලෝකේ වෙන කවුරුවත් මුණ ගැහෙන්නෙ නෑ. ඒ තරමටම උන්වහන්සේ සිත දියුණු කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපි සිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේ වදාළ උපදෙස් උන්වහන්සේ ජීවිතය ගැන කියා දීපු දේ හොඳින් දැනගෙන ඒ දැනගත් කරුණුවලට අනුව ජීවිතය හසුරුවාගන්න පුළුවන් වුණොත් ඔබ භාවනාවෙන් දියුණු වෙන්න සුදුසුකම් ලබනවා.
    බුදුරජාණන් වහන්සේ වදාළා (සමථෝ භික්ඛවෝ භාවේතබ්බෝ) මේ සමථ භාවනාව දියුණු කරන්න ඕනෙ. ප‍්‍රගුණ කරන්න ඕනෙ. සමථ භාවනාව ප‍්‍රගුණ කිරීමෙන් සිත දියුණු වෙනවා. සිත වැඩෙනවා. (විපස්සනා භික්ඛවේ භාවේතබ්බා) පින්වත් මහණෙනි, විදර්ශනා භාවනාවත් වැඩිය යුතුයි. විදර්ශනා භාවනාව වැඞීමෙන් ප‍්‍රඥාව දියුණු වෙනවා. විදර්ශනාව කියල කියන්නේ යමක ඇත්ත විමසා බැලීම යි. ප‍්‍රඥාව කියල කියන්නේ, ඒ ඇත්ත ඒ ආකාරයෙන්ම දැකීමේ හැකියාවටයි. එසේ නම් සමථ භාවනාව දියුණු වීමෙන් ඔබේ සිතේ තිබෙන දුර්වලකම්, සිත විසිරෙන ගතිය නැතිවෙලා සිත ශක්තිමත් වෙලා, යමක් අවබෝධ කරගන්ට සුදුසු ආකාරයට සිත වැඩෙනවා. ඒකට අපි කියනවා සිත කර්මණ්‍ය වෙනවා කියල. ඒ කියන්නේ යමක් අවබෝධ කරගන්න සුදුසු ආකාරයට සිත සකස් වෙනවා. ඒ සකස්වීම සිදුවන්නේ සමථ භාවනාවෙන්.
    ගෞතම බුදුරඡානන් වහන්සේ සියළු ධර්ම කරුණු නොසඟවා ලොවට දායාද කර ඇත.. ඒ කරුණු ඔස්සේ යමින් අප අපේ අවබෝධය දියුණු කර ගනිමු........
    බොහෝ දෙනෙක් ධර්මය කියන්නේ මොකක්ද කියල දන්නේ නෑ.. දන්න කෙනෙක් විකාර කියවන්නෙත් නෑ...

  • @niluharshi8828
    @niluharshi8828 5 ปีที่แล้ว

    Mey mona morda kamakda?

  • @dinushaadikari8571
    @dinushaadikari8571 5 ปีที่แล้ว +1

    Man me mehenin wahanse 2014 idan dannawa ethumaya pallakale ta apu kale idala .me mehenin wahanse eda daka wagemai aadyamakawa Hita diunu karaganne kenek.

    • @arunimadusilva7162
      @arunimadusilva7162 5 ปีที่แล้ว

      oya me mehenin vahanseva dannavada

    • @dinushaadikari8571
      @dinushaadikari8571 5 ปีที่แล้ว

      Ou

    • @arunimadusilva7162
      @arunimadusilva7162 5 ปีที่แล้ว

      akke mata oyage emo hare watsap nambarayak hare awanna plizz.mata deyak ahanna oni

    • @arunimadusilva7162
      @arunimadusilva7162 5 ปีที่แล้ว

      oya meka kiyata hare balai kiyala mn hethanawa.mata me mz aka balapu gaman oyage nambare awanna.oyata pin

    • @dinushaadikari8571
      @dinushaadikari8571 5 ปีที่แล้ว

      Hallo
      Oya kohe kenk da man nuwara e unTa dan inne rata .minissu yanawa ehe api podi kaleth giya dan aurudu ganakin nm giye na

  • @buddhikakumarage6840
    @buddhikakumarage6840 5 ปีที่แล้ว +2

    කතන්දර පොත් කියවපු මෙහෙනි නමක්. කතන්දර කියනව....

  • @indusharma1404
    @indusharma1404 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sunejaya2861
    @sunejaya2861 5 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @අනෝමාශායාමලිශායාමලි

    තෙරුවන් සරණයි

  • @saishakthi4829
    @saishakthi4829 9 หลายเดือนก่อน

    🙏🙏🙏