Agili Salakuna | ඇඟිලි සලකුණ | අපරාධ ගවේෂණ වැඩසටහන | Episode - 08 | සියඹලාණ්ඩුවේ බාල වයස්කාර දැරිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • අවවාදයයි. - කුඩා දරුවන්ට හා කම්පනයන් දරාගත නොහැකි අයට මෙම වැඩසටහන නැරඹීම නුසුදුසු බව කරුණාවෙන් සලකන්න
    Warning. - Please note that this program is not suitable for young children and those who cannot tolerate shocks
    Agili Salakuna | ඇඟිලි සලකුණ | අපරාධ ගවේෂණ වැඩසටහන | Episode - 08 | සියඹලාණ්ඩුවේ බාල වයස්කාර දැරිය
    #FringerPrint #ඇඟිලිසලකුණ #Rupavahini #crimesceneinvestigator
    Watch More : bit.ly/3ejZQRB
    © 2022 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official TikTok - / rupavahini_corporation
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - www.youtube.co...
    Rupavahini Music Channel - www.youtube.co...
    Rupavahini Educational Channel - www.youtube.co...

ความคิดเห็น • 99

  • @chathuraperera791
    @chathuraperera791 ปีที่แล้ว +44

    අරූ එක්කන් ඇවිත් හොද ගෑනීයෙක් කරන්න හැදුවා,මේකීගෙ වල්කමට වටේ ගියා අම්මා වගේම.

    • @SumaliKDN
      @SumaliKDN 9 หลายเดือนก่อน +1

      යස වැඩේ රැලේ යනවට

    • @DasunIshanka
      @DasunIshanka 9 หลายเดือนก่อน +1

      Anee da kiyanne bn ammage jaana neh pau kella 😢

    • @MuththaArachchigeNandasena
      @MuththaArachchigeNandasena 2 หลายเดือนก่อน

      @@SumaliKDN
      9

  • @isharapremadasa606
    @isharapremadasa606 ปีที่แล้ว +7

    අලුත් ඒවා වැඩක් නෑ...ඉස්සර tv එකේ ගිය පරන ඒවා දාන්න.. ඒවා තමා හොද ..ආබා කොස්තා පියතුමා ගෙ ඝාතනය වගේ ඒවා පරන ඒවා දාන්න

    • @pradeepkumara3857
      @pradeepkumara3857 ปีที่แล้ว

      සිරසෙ ගියපු වැඩසටහනේ නම මොකක්ද

  • @crazywiky6785
    @crazywiky6785 ปีที่แล้ว +16

    බය හිතෙන්නේ නැ පරන කටහඬ නැතුව

  • @piumijayasuriya1892
    @piumijayasuriya1892 ปีที่แล้ว +14

    පරණ කටහඩ තමා හොද🥴

  • @kalharavlogs..9596
    @kalharavlogs..9596 ปีที่แล้ว +7

    අම්මට සිරි අපේ ගමේ...සියඹලාණ්ඩුව ❤❤

  • @SarangaWijesekara
    @SarangaWijesekara 10 หลายเดือนก่อน +3

    නදකින් කව්දව් බං මේ නව කතාවක් කියන්න ගත්ත එකා තූ නදකින් කාටුන් එහෙකට හඩ දෙම්න හොද එකෙක්😅

  • @Listen2154
    @Listen2154 11 หลายเดือนก่อน

    Great: and Excellent Action. Taken by the Police.

  • @randyspets3716
    @randyspets3716 ปีที่แล้ว +45

    පරණ කටහඩින්ම දාන්න.කියවිල්ල මෙලෝ රහක් නෑ

    • @devindacdkm1271
      @devindacdkm1271 ปีที่แล้ว +2

      ඔව් මූ මෙලව රහක් නෑ...

    • @Asho...
      @Asho... ปีที่แล้ว +2

      මේ මිට අවුරුදු 20කට ආසන්න වගේ කාලෙකට කලින් ගිය වැඩසටහනක්

    • @manojsandaruwan2110
      @manojsandaruwan2110 ปีที่แล้ว +6

      උඹලා කියන කියන එක කරන්න උඹලට අපි බැඳිලා නෑ මීට ජාතික රෑපවාහිනිය

    • @madudesilava8770
      @madudesilava8770 ปีที่แล้ว +1

      Kalaya aurudu 50 unath hamotama hoda padamak eyai apa pili gatha uththe. .kuweit

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว

      RoHihi kumar SIRLANK 😄😃😀🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusalrathnapala5914
    @kusalrathnapala5914 ปีที่แล้ว +4

    විස්තරේ කියන මෑන් කවුද අප්පා.....පොඩි ලමයින්ට සුරන්ගනා කතා කියන්න හොදයි ....මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට නම් ගැලපෙන්නේ නෑ .

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +11

    ප්‍රසිද්ධ නළුවො දෙන්නෙක් ඉන්නවා,එක්කෙනෙක් සුගත් අප්පුහාමි අනිත් කෙනාගේ නම දන්නෙ නෑ

    • @Donesh123-wv3zd
      @Donesh123-wv3zd 11 หลายเดือนก่อน

      අනික් කෙනා (පොලිස්) චාතූර්යා දෙවනි කොටසෙ ඩ්‍රැයිවර් නිමල්

  • @sithakamadushan5444
    @sithakamadushan5444 ปีที่แล้ว +6

    එපික් ළඟ ළඟ දාන්නකෝ පරණ වොයිස් එක නම් ඕනිම මේ එපික් එක පවා එපා වෙනවා වොයිස් එකට

  • @ඇස්තටික්
    @ඇස්තටික් ปีที่แล้ว +7

    මූ කොලේ බලන්ද කියන්නේ😂😂😂

  • @Hraja-wi5zp
    @Hraja-wi5zp ปีที่แล้ว +25

    සද්ධාමංගලගේ පසුබිම් කථනයේ අහලකටවත් ළං වෙන්න පුළුවන් හඬක් ඇඟිලි සලකුණට ආයේ ලැබුණෙ නෑ. සද්ධගෙන් පස්සෙ මේ වැඩසටහනේ තිබුණු අනන්‍යතාවය දවසින් දවස බිඳ වැටුණා පමණි.

    • @nilangarukshan8464
      @nilangarukshan8464 ปีที่แล้ว +1

      කලින් ඇඟිලි සලකුණ කලෙ සද්ධා මංගල සූරිය බණ්ඩාර මහතා ද 🤔

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 ปีที่แล้ว

      ​@@nilangarukshan8464 මුල්ම කාලෙ.

    • @cperera5055
      @cperera5055 7 หลายเดือนก่อน

      සද්ධාමංගලට කලිනුත් කෙනෙක් කරා

    • @dumeshweerakkodi1571
      @dumeshweerakkodi1571 7 หลายเดือนก่อน

      Muinma kale saddha mangala thamai

    • @upekshahettiarachchi1487
      @upekshahettiarachchi1487 6 หลายเดือนก่อน

      ස්ක්‍රිප්ට් එක ලිව්වෙ සද්ධාමංගල නේද

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 ปีที่แล้ว +5

    11:21 සුගත් අප්පුහාමි.

  • @nalikasampath2462
    @nalikasampath2462 ปีที่แล้ว +4

    පරණ කට හඩින් දාන්න බැරිද මේ කියවිල්ල කිසිම ගතියක් නැ

  • @Isuruish22
    @Isuruish22 ปีที่แล้ว +8

    ❤️ නියමයි ඉක්මනින් ඉතුරු එවත් දාන්න 😍

  • @RoshanThilakarathna-ej5vz
    @RoshanThilakarathna-ej5vz 7 หลายเดือนก่อน +1

    අයියො ඉස්සෙල්ලා කියපු කෙනා නෙමෙනෙ මේ කතාව කියන්නෙ

  • @Learnwithfun5418
    @Learnwithfun5418 ปีที่แล้ว +4

    කලින් හඩ දාන්න පසුබිම් කතනයට

  • @DhanushkaGamage-qz5wi
    @DhanushkaGamage-qz5wi 5 หลายเดือนก่อน

    Punchi kale meka balls reta Monday yanneth ne . Karimeta water margin Patan ganna kalin mekane thiyanne. Sadda mangalage voice ekatath bayaI. 😂🤣

  • @shanikawijesinghe4393
    @shanikawijesinghe4393 ปีที่แล้ว +8

    පරණ වොයිස් එකෙන් එපිසෝඩ් දෙන්න.අනික ළඟ ළඟ එපිසෝඩ් දාන්න.සතියකින් 2කින් නැතුව

  • @ajiththudawa9024
    @ajiththudawa9024 ปีที่แล้ว +8

    18 අඩු සියළුම ළමුන් ඉස්කෝලේ දහම් පාසල් යවන්නම ඕන.......
    විකල්ප නෑ 🌹❤️💞❤️🌹

  • @sumudupriyanka85
    @sumudupriyanka85 10 หลายเดือนก่อน +2

    වොයිස් එකට බය හිතෙන්නැ අප්ප😢

  • @angelicarossi6842
    @angelicarossi6842 7 หลายเดือนก่อน

    ඉතාලියේ නම් පොලිසියෙන් අල්ලා ගන්නෙ නැ..ඒ අයට job එක කරන්න ඉඩ දිලා තියෙන්නෙ ..එ මිනිසුන් ජීවාත් වෙන්නෙ කොහොමද ???ලංකාවේ මිනිසුන්ට පිස්සු ..

  • @wvmfernando56
    @wvmfernando56 ปีที่แล้ว +2

    Kalakanne.gahanu.perimi.neraparathey.jeewetha.wenasa.karaganna.thanatama.anawa

  • @malsarawidda
    @malsarawidda 7 หลายเดือนก่อน +1

    ammoh podi ekakata gahanna tiyenawa nm

  • @deepthiyenjeewithayasoya9986
    @deepthiyenjeewithayasoya9986 ปีที่แล้ว +19

    පරණ වෝයිස් එක තමයි එල

    • @malimali4037
      @malimali4037 ปีที่แล้ว +2

      පරන කටහඩම දාන්න

  • @sampathgems8966
    @sampathgems8966 ปีที่แล้ว +2

    මොකාදමේ කියවන එකා මෙලෝ රහක් නැ.

  • @anushkaprabashwara8603
    @anushkaprabashwara8603 ปีที่แล้ว +3

    ඇගිලි සලකුණ ආපහු පෙන්නන්නකෝ

    • @arunalife4194
      @arunalife4194 10 หลายเดือนก่อน

      Me agili xalakunatmai

  • @athulaPradeep-m7s
    @athulaPradeep-m7s ปีที่แล้ว +1

    Sadda Mangala suriya bandara kalen voice eke aithi Karaya. Ekata thamai Baya hethenne

  • @dloved4456
    @dloved4456 ปีที่แล้ว +1

    Ape issara minissu kasadayak karaddi parampara 7ka hoda naraka balanne me nisai. Hoda naraka gathi guna jana walin ena deyak.

  • @supunwijekoon3780
    @supunwijekoon3780 ปีที่แล้ว +2

    Thanks demmata digatama dapalla ban.machan.please

  • @thuwanaslam6161
    @thuwanaslam6161 ปีที่แล้ว +3

    Parana katahada danna plzzz

  • @RaniRani-hj4eg
    @RaniRani-hj4eg 2 หลายเดือนก่อน

    Oki marmala madi wasa ganu

  • @Advane23
    @Advane23 ปีที่แล้ว +21

    හිනා යාගෙන එද්දිම කනේ පාර 🤣🤣🤣🤣 සිරාව්ටම වැදුන ද කොහෙද

  • @sandayamaxx5083
    @sandayamaxx5083 7 หลายเดือนก่อน

    Hoda wade huthtita wata giya ara minha ekka inna bariwa ammaga arata nogiyoth ithin loka pudumayak

  • @apppappp5227
    @apppappp5227 10 หลายเดือนก่อน

    Apu miniha akka hodin inna nathiwa piriakka kutu kutu gala thawa kata gahanawa mawa janawalin ana puruduu amma wagama

  • @nishamandakini9020
    @nishamandakini9020 ปีที่แล้ว +1

    Ane ara kolla pau gahe katu ul karanna one nalune

  • @tharinduwickramasingha1577
    @tharinduwickramasingha1577 9 หลายเดือนก่อน

    සියබලා ආන්ඩුව කියන්නේ කොහෙටද?

  • @sujanaindika2326
    @sujanaindika2326 7 หลายเดือนก่อน

    පාඩමි කරන්න පුරැදු වෙනවද බන්

  • @නිසලසද-ද3ජ
    @නිසලසද-ද3ජ 8 หลายเดือนก่อน

    පොඩි ළමයා නිසා එක අලපු එක සදරනයි

  • @shaheer9670
    @shaheer9670 ปีที่แล้ว +3

    Old voice super

  • @malanirathnayaka1491
    @malanirathnayaka1491 ปีที่แล้ว +1

    mewage unta denna one rajakale datuwam

  • @ravindusampath2708
    @ravindusampath2708 ปีที่แล้ว +3

    Nathasha inne ape gewal lga🙄

    • @lifestylewithshey1322
      @lifestylewithshey1322 ปีที่แล้ว +1

      dan eyata wayasa keeyada?

    • @NireshFerdo
      @NireshFerdo 10 หลายเดือนก่อน

      Number eka dapanko

    • @LeviAthan107
      @LeviAthan107 10 หลายเดือนก่อน

      ​@@NireshFerdoයකෝ මේ නිළිය ගැන ඌ කියන්නෙ.

  • @pinky6622
    @pinky6622 ปีที่แล้ว +1

    Meka yanne kawadatada

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 ปีที่แล้ว +1

    Aiyoo voice aka malo rhak ne. 🤭

  • @srioman8676
    @srioman8676 ปีที่แล้ว

    Weshakamata ohomawennanoni....hoda minihek labelatha

  • @sandunbandara593
    @sandunbandara593 2 หลายเดือนก่อน

    මගෙත් ගම❤

  • @gayanmadushanka3879
    @gayanmadushanka3879 6 หลายเดือนก่อน

    Jobbeka😂😂😂😂😂😂😂😂😂

  • @fathimahuzniya2869
    @fathimahuzniya2869 9 หลายเดือนก่อน

    Change the voice

  • @nimaliariyarathna8530
    @nimaliariyarathna8530 ปีที่แล้ว +1

    Police weldone boy

  • @yossefali8237
    @yossefali8237 ปีที่แล้ว

    🙏💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🙏🙏🙏🙏

  • @SD-qr1gy
    @SD-qr1gy ปีที่แล้ว

    මූ පොතක් කියවනව වගේ

  • @shawnfernando5616
    @shawnfernando5616 11 หลายเดือนก่อน

    Police nam melo rahak naa. Boru karalane alluwe. Ponna police

  • @thishiwithanage2702
    @thishiwithanage2702 ปีที่แล้ว

    අනේ ඔක්කොම දාන්නකො ඉක්මනින්

  • @Rose-xo8mx
    @Rose-xo8mx ปีที่แล้ว

    Eyta nm podi penumk ne

  • @HhddHhs-k8u
    @HhddHhs-k8u 11 หลายเดือนก่อน

    0ya vage ganunta uparima daduvam denna one

  • @Nethumina7665
    @Nethumina7665 ปีที่แล้ว +1

    Parana voice eka niyamai ane....

  • @comarimo5993
    @comarimo5993 ปีที่แล้ว

    මේ. වොයීස්. කට. හඩ. හොදයී

  • @ishanchathuranga2019
    @ishanchathuranga2019 ปีที่แล้ว

    Parana කටහඩින් දාන්න

  • @DubaiLifestyle1996
    @DubaiLifestyle1996 ปีที่แล้ว

    Voice danne podi lamayekda

  • @hggg7076
    @hggg7076 ปีที่แล้ว

    Kata hoda nati kellanta ohoma wenna one akikaru kama

  • @sayunigunasekara8573
    @sayunigunasekara8573 ปีที่แล้ว

    Ane parana kata hada denn

  • @ajithbasnayaka153
    @ajithbasnayaka153 ปีที่แล้ว

    QA

  • @muexperimentsicmusic4088
    @muexperimentsicmusic4088 ปีที่แล้ว

    sathiyakt thunaid dnne
    tikak ek paara dnnko

  • @fathizara1920
    @fathizara1920 8 หลายเดือนก่อน

    ❤👍

  • @nilankanilanka5951
    @nilankanilanka5951 ปีที่แล้ว +1

    කවුද බං මෙි කියවන එකා දෙක වසරෙ ළමයෙක් කියනව ඔයිට වඩා හොදට

  • @fgffg1768
    @fgffg1768 ปีที่แล้ว

    👍

  • @maximaxi1428
    @maximaxi1428 ปีที่แล้ว

    ❤️❤️

  • @gihangisadunikasadunika8016
    @gihangisadunikasadunika8016 10 หลายเดือนก่อน

    Genige වැරැද්ද mn දකින්නේ

  • @HhddHhs-k8u
    @HhddHhs-k8u 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @LeviAthan107
    @LeviAthan107 10 หลายเดือนก่อน +1

    ඉස්සර උන් අඳින්නෙත් හෙන ගොඩේ විදිහට.නොදකින්