අයිස් කැටයකින් හෙළිවූ ඝාතන අභිරහස😱| Movie Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ส.ค. 2023
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    අයිස් කැටයකින් හෙළිවූ ඝාතන අභිරහස😱| Movie Sinhala | Inside Cinemax
    🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
    • කිම් සොන් ජේට අහුවෙයිද...
    📞Contact us : 077 9025193 ( Nehara )
    Follow Us on Facebook - / insidecinemax
    🔰 Supernatural all Previous Episodes 👇
    • Video
    🔰 Supernatural Completed 1st Season 👇
    🔴 Playlist Link - • Supernatural Completed...
    🔰 Supernatural 2nd Season 👇
    • Video
    🔰 Supernatural 3rd Season 👇
    • Video
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecinemaa
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    #inside_cinemax
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 738

  • @malindugimhan3
    @malindugimhan3 11 หลายเดือนก่อน +89

    අයියට දැන් company වලිනුත් ඇඩ් එනව නෙහ්..ගැම්මක් තමා❤🎉

  • @triquetra33
    @triquetra33 11 หลายเดือนก่อน +38

    අම්මට ගැම්මක්නෙ යකෝව්...මොබිටෙල් එකෙන් ස්පොන්සර් කරලා 🔥🔥🔥

  • @shradhi7897
    @shradhi7897 11 หลายเดือนก่อน +127

    අය්යේ තව series එකක් ගේමු හොදේ😁tunnel, mouse වගේම ❤
    ඔයාගේ කතා තේරීම නම් සුපිරි ❤👌බලපු කතා පවා ආයේ බලනවා 🤭 ❤

    • @user-nb9vi5ii7o
      @user-nb9vi5ii7o 11 หลายเดือนก่อน +2

      Hm

    • @user-yk4ny3vf1c
      @user-yk4ny3vf1c 11 หลายเดือนก่อน +2

      අයේ කවද්ද 😥flmඑකක් දම්නෙ අනිත් ජැනල් එකේහ්😥

    • @Dula238
      @Dula238 5 หลายเดือนก่อน +1

      Ow ane

  • @Chamu_____
    @Chamu_____ 11 หลายเดือนก่อน +89

    තව series එකක් පටන් ගන්නකො අය්යේ අපේ ඉවසීම බලන්න 😂❤️ 😌

    • @skipper2594
      @skipper2594 11 หลายเดือนก่อน +5

      සුපර්නැචුරල් continue කරන්න.ඒ ඇති

    • @Chamu_____
      @Chamu_____ 11 หลายเดือนก่อน

      @@skipper2594 😒

    • @merinisishika4421
      @merinisishika4421 หลายเดือนก่อน

      ​@@skipper259429:31 29:32

  • @Kiushi152
    @Kiushi152 11 หลายเดือนก่อน +109

    මිනෝද් හොද යාලුවෙක් එයාගේ යාලුවට සාධාරණයක් ඉටුකලා😊❤️ අදත් සුපිරි movie aka❤️😊

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 11 หลายเดือนก่อน +12

      මට හිතෙන්නෙ එයා මෝඩ වැඩක් කළේ.....

    • @OmayaSriyananda
      @OmayaSriyananda 6 หลายเดือนก่อน

      @@dileesharabasnayake6881 හ්ම්

  • @ARUNAAPRODUCTS
    @ARUNAAPRODUCTS 11 หลายเดือนก่อน +77

    විජේ ඇන්තනී හිටිය කියන්නෙ සුපිරියක් තමයි❤😊

    • @user-rm8lu8do4y
      @user-rm8lu8do4y หลายเดือนก่อน +2

      මමත් විජේ ඇන්තනිගේ ෆිල්ම් වලට කැමති

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 11 หลายเดือนก่อน +244

    ටනල් වගෙම තවත් කොරියන් සීරියස්⁣ එකක් ඔන 😊😊😊

    • @iroshimasanjeewani264
      @iroshimasanjeewani264 11 หลายเดือนก่อน +5

      අනෙ ඔව්...

    • @miharamihara4113
      @miharamihara4113 11 หลายเดือนก่อน +2

      Ikmant oni

    • @Wasana-bw5lv
      @Wasana-bw5lv 11 หลายเดือนก่อน +1

      Ou

    • @iroshimasanjeewani264
      @iroshimasanjeewani264 11 หลายเดือนก่อน

      Ow anee..🤩

    • @skipper2594
      @skipper2594 11 หลายเดือนก่อน +4

      එතකොට supernaturel දෙන්නෙ කවෆ්හ්ද

  • @deshandananjaya568
    @deshandananjaya568 11 หลายเดือนก่อน +17

    අයියෙ ටයිටැනික් ෆිල්ම් එක රිවීව් කරන්නකො 🥺

  • @sandarudilshan2739
    @sandarudilshan2739 11 หลายเดือนก่อน +57

    අදත් ලස්සන කතවක් ❤ අයියෙ හැමදාම මෙ වගෙ ලස්සනට තෙරුම් කරලා කතව අහනකොට තවත් ගොඩක් ලස්සනයි ❤ හෙටත් එකක් ඔනෙ ❤❤🎉

  • @s.h5882
    @s.h5882 11 หลายเดือนก่อน +41

    මේකත් ලස්සනයි. අනෙ අයියෙ kerala story ෆිල්ම් එක ගේන්නකො. අර ගෑනු ලමයි ටිකක් ඉන්නෙ 😢❤

  • @dilshanu9942
    @dilshanu9942 11 หลายเดือนก่อน +11

    Ada film eka maru ,කුතුහලයෙන් පිරිච්චි film එකක් ,thank you oba අපිට me විදිහට film පෙන්වනවta❤❤

  • @virajjanitha4811
    @virajjanitha4811 11 หลายเดือนก่อน +4

    Supiri vedio eka jayawewa brother

  • @anneperera1684
    @anneperera1684 11 หลายเดือนก่อน +13

    කොහොමද කියලා අහන්න දෙයක් නෑ ඉතිං . සුපිරි තමා👍👍❤️❤️😊😊

  • @chathuranga508
    @chathuranga508 11 หลายเดือนก่อน +75

    Tunnel වගේ ගොඩක් දිග නැති සුපිරි tv service එකක් ඕන ♥️

  • @niroshanikumari9165
    @niroshanikumari9165 11 หลายเดือนก่อน +47

    Film නම් crime mystery තමයි 👍❤️

  • @sewminikaushalya1601
    @sewminikaushalya1601 11 หลายเดือนก่อน +21

    අයියේ අදත් වෙනඩා වගේම ඔන්න ඔයාගේ ෆිල්ම් එක දාපු ගමන්ම බැලුවා ඇත්තටම මේ ෆිල්ම් එකත් සුපිරි ❤ මෙතෙක් දාපු හැම ෆිල්ම් එකක්ම සුපිරි මේ වගේ ලස්සන ෆිල්ම් එකක් ඉක්මනින් ම දාන්න ❤ ඔයාගේ වොයිස් එක නම් මරු මේකට රිප්ලයි එකක් දාන්න අයියා❤❤❤🎉

  • @isurunemindara6941
    @isurunemindara6941 11 หลายเดือนก่อน +19

    Mouse තමයි මොනවා කිව්වත් හිතට වැදුනෙ

  • @Chamu_____
    @Chamu_____ 11 หลายเดือนก่อน +11

    ආදිත්‍ය ට රගපාන නලුවා ඉන්න films පට්ට 😌🔥

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 11 หลายเดือนก่อน +33

    ටනල් තාමත් තියෙනවා කියලා හිතෙනවා ❤❤❤😢😢😢

  • @sewminikaushalya1601
    @sewminikaushalya1601 11 หลายเดือนก่อน +26

    අයියේ අදත් වෙනඩා වගේම ඔන්න ඔයාගේ ෆිල්ම් එක දාපු ගමන්ම බැලුවා ඇත්තටම මේ ෆිල්ම් එකත් සුපිරි ❤ මෙතෙක් දාපු හැම ෆිල්ම් එකක්ම සුපිරි මේ වගේ ලස්සන ෆිල්ම් එකක් ඉක්මනින් ම දාන්න ❤ ඔයාගේ වොයිස් එක නම් මරු මේකට රිප්ලයි එකක් දාන්න අයියා

    • @InsideCinemax
      @InsideCinemax  11 หลายเดือนก่อน +5

      අනිවා ❤😊

    • @reddragon4661
      @reddragon4661 11 หลายเดือนก่อน +3

      ​@@InsideCinemaxsupernatural ප්‍රශ්නේ තාම විසදගන්න බැරි උනාද අයියේ 😢

  • @Horrorgirl3008
    @Horrorgirl3008 11 หลายเดือนก่อน +83

    Tunnel series එක තව තිබ්බනම් කියලා හිතෙනවා...🥺🥺 මේකත් සුපිරි film එකක්... ❤

    • @KaushalyaN-sq1uf
      @KaushalyaN-sq1uf 11 หลายเดือนก่อน +1

      😢😢😢 හ්ම්ම්

    • @dewmininimthara
      @dewmininimthara 11 หลายเดือนก่อน +1

      Ane ou 😭😭

    • @dewmininimthara
      @dewmininimthara 11 หลายเดือนก่อน +2

      Tunnel mathak wenawa ane 😭😭

    • @sasidilhani9458
      @sasidilhani9458 11 หลายเดือนก่อน

      ​@@dewmininimthara
      P

    • @sasidilhani9458
      @sasidilhani9458 11 หลายเดือนก่อน

      ​@@dewmininimtharap

  • @sachinimadubashini8329
    @sachinimadubashini8329 11 หลายเดือนก่อน +8

    Notification ආපු ගමන්😁😁❤️

  • @ajithkumara621
    @ajithkumara621 11 หลายเดือนก่อน +86

    Tunnel, mouse, signal අමතක නොවන සුන්දර මතක😍😍😍😍😍😍

  • @viduraekanayake327
    @viduraekanayake327 11 หลายเดือนก่อน +15

    ඒකත් මරු වැඩේ. ඝාතන වලට සම්බන්ධ උන ඔක්කොම අය මැරීගෙන මැරීගෙන යනවා.. කිසිම කෙනෙක් හිරේ ගියෙත් නෑ.. 😊

  • @dewmininimthara
    @dewmininimthara 11 หลายเดือนก่อน +7

    Inside cinrmax eke movie hoya hoya balanawa ayye.. Adath niyamay ayye ❤️❤️❤️❤️

  • @roshyyy72
    @roshyyy72 11 หลายเดือนก่อน +8

    අම්මෝ. අදත් සුපිරියක් තමා ❤❤

  • @ashalnethmina7946
    @ashalnethmina7946 11 หลายเดือนก่อน +4

    Supiriyak thama roshan ayyeh.... ❤inside sinamax❤

  • @PoornimaDissanayaka-xx5ww
    @PoornimaDissanayaka-xx5ww 11 หลายเดือนก่อน +16

    Korean මුවි තමා අපි ආසම
    තව එකක් දෙන්නකො 🧏🧏🧏

  • @asankaprabath5137
    @asankaprabath5137 11 หลายเดือนก่อน +17

    ඔකොටම ටනල් එක විතරයි තමාත් ඔලුවෙ තියෙන්නේ❤

  • @ranjiranji4921
    @ranjiranji4921 11 หลายเดือนก่อน +31

    අද මම mouse series එක බලලා ඉවර කරා ඇත්තටම තාමත් මන් ෂොක් එකේ වගේම පුදුම දුකකින් ඉන්නෙ ඒක ඉවර උන විදිහ ගැන බාරම් එහෙම මැරුන එකට පුදුම දුකක් තියෙන්නේ 😢
    Mouse series එක බලපු අය තමන්ට මොනද හිතෙන්නෙ කියලා කියාගෙන යමු බලන්න

    • @hasharanethmini5084
      @hasharanethmini5084 11 หลายเดือนก่อน +2

      Ek balala iwr Una dawase math ohomai pissu hadila wage hitiye🥺🥺mn baluwe aiya ek review krl masayak withr giyata passe ...ek digtm bln giya dawas thunakin withr balala iwr karaa ...sathiyak withrama heenen dakketh e ganamai🙂🙂e tharam shok unaa

    • @uthpalanethu5635
      @uthpalanethu5635 11 หลายเดือนก่อน +1

      අපි ටනල් එකෙ killeta ආසනෑ එත් එයා එකේ දාම ගාතකය එත් අපි බාරම්ට ආසයි එයා පස්සෙ ස්න්හුයන් ගෙ මොලෙ කොටස නිසා හොද උන නිසා ටනල් එකෙ කිලර්ගෙ නම නොකිව්වෙ ඔයා ඒක බැලුවද දන්නෑනෙ🙃

    • @OmayaSriyananda
      @OmayaSriyananda 6 หลายเดือนก่อน

      @@hasharanethmini5084 ithin apita 👀

  • @user-jq7wm6zs8k
    @user-jq7wm6zs8k 11 หลายเดือนก่อน +2

    Niyamai brother good lack ❤😊

  • @chamila82
    @chamila82 11 หลายเดือนก่อน +17

    මේ නලුවා ඉන්න film කොහොමත් ලස්සනයි 💕💐💕💐

  • @inokaariyamithra1688
    @inokaariyamithra1688 11 หลายเดือนก่อน +2

    සුපිරියි හැමදාම වගේ ❤we will meet again😁

  • @user-bu9ob5fr3f
    @user-bu9ob5fr3f วันที่ผ่านมา

    Supiriiiiiiiii 😊 thank you aiye ❤

  • @anushaanusha2723
    @anushaanusha2723 11 หลายเดือนก่อน +51

    මටත් තාමත් ටනල් මතක් වෙනව.ඇත්තටම ආසාවෙන් බලපු එකම කතාව

  • @Abc12825
    @Abc12825 11 หลายเดือนก่อน +3

    Adath supiriyk 🔥💯

  • @kawalam5857
    @kawalam5857 11 หลายเดือนก่อน +35

    Supernatural දැන් කාටවත් මතක නෑ වගේ 😥

    • @user-ny8ub2nd1c
      @user-ny8ub2nd1c 11 หลายเดือนก่อน +2

      ඒකනම් ඇත්ත😢💔

    • @pasindupawan1739
      @pasindupawan1739 11 หลายเดือนก่อน +1

      Aththa 😢💔

  • @Nawidunethusara
    @Nawidunethusara หลายเดือนก่อน +1

    වෙනදා වගේ නියමයි.🥰💙😉

  • @chamathsadharu9022
    @chamathsadharu9022 11 หลายเดือนก่อน +12

    Supernatural හම්බෙන් නැතිවෙයි වගෙ 😢😢

  • @ruchirashehan3998
    @ruchirashehan3998 11 หลายเดือนก่อน +10

    Thank you Roshan ayiye for your hard work to make us happy.❤

  • @padminikulatunga4648
    @padminikulatunga4648 11 หลายเดือนก่อน +2

    Ayeth kalu sudu film ekak denna ewa harima lassanai❤🌸🌸🌸

  • @bromusic4049
    @bromusic4049 11 หลายเดือนก่อน +8

    Film එකක් දාන කම් හිටියේ කම්මැලි කමේ..😊♥

  • @anuradhamadhushanka7223
    @anuradhamadhushanka7223 11 หลายเดือนก่อน +4

    කියන්න වදන්නෑ බ්‍රෝ,,,ඔයානම් සුපිරි ❤❤❤❤❤❤❤🍺🎂🍰🍻🥂😍😘❤️

  • @shavindu777
    @shavindu777 11 หลายเดือนก่อน +7

    230k congratulations ❤️‍🔥😍

  • @user-qx8lq4hk2p
    @user-qx8lq4hk2p 11 หลายเดือนก่อน +2

    ammho elal hoya hoya hitiye balanna😊🎉❤

  • @AkDJ581
    @AkDJ581 11 หลายเดือนก่อน +5

    *_අද උදේ ෆිල්ම් ඒක බැලුවේ සුපිරී 🤘🏻❤️_*

  • @wenuff5435
    @wenuff5435 11 หลายเดือนก่อน +11

    අනේ සුපර් නැචුරල් ආයෙ දාන්නෑද අයියේ 😢😭

  • @user-wu5ql7er5r
    @user-wu5ql7er5r 11 หลายเดือนก่อน +2

    Upload karapu gaman awa onna❤😍

  • @tharindunijanz800
    @tharindunijanz800 11 หลายเดือนก่อน +1

    Ona ithin adat ava inside cinemax paththe 😘❤️‍🔥

  • @suhadaniya
    @suhadaniya 11 หลายเดือนก่อน +1

    ❤niyamai..oyalage film ekkak enakal balan inne Korean film dannko❤😊😊😊😊😊

  • @PrabathPathmasiri
    @PrabathPathmasiri 11 หลายเดือนก่อน +10

    Ammboo යන්තන්. 😢 එනකන් හිටියෙ❤❤❤❤❤❤❤ court movie ekak oni 😢❤

  • @erangaalwis8965
    @erangaalwis8965 3 หลายเดือนก่อน +1

    Eka maru. Hodata kara.
    Best of luck. Ikmanatama sanipa wenna. Suba aluth auruddak wewa oyalatath. 🎉🎉🎉🎉🎉

  • @wijayaruwansiri2319
    @wijayaruwansiri2319 11 หลายเดือนก่อน +2

    සුපිරි මල්ලි thanks

  • @SachinthaSachinthamadhushan
    @SachinthaSachinthamadhushan 11 หลายเดือนก่อน

    Ada ekath maru 💪😎❤️

  • @hirushandilshanka6404
    @hirushandilshanka6404 11 หลายเดือนก่อน +8

    අයියේ සුපිරිම prison escape film හරි robbery film හරි ගේන්නකෝ වෙනසකටත් එක්ක

  • @charithperera2698
    @charithperera2698 11 หลายเดือนก่อน

    Mekath supiriyak brother ...🌟🌟🌟🌟🌟

  • @wathsaladilrukshi4064
    @wathsaladilrukshi4064 9 หลายเดือนก่อน +3

    ඇත්තටම ඔව් තාමත් ටනල් මතක් වෙනවා
    හරිම ලස්සනයි ඒක ❤❤❤❤

  • @rukmal4511
    @rukmal4511 11 หลายเดือนก่อน +7

    අනම් මනම් වානා supernatural තමයි ඕනා😒❤️

  • @rangapieris441
    @rangapieris441 10 หลายเดือนก่อน +4

    One of my favorite actor and actress in tamil cinama...so Thank you so much for this movie....🙂♥️🥰

  • @wathsalasepaladahanayake6390
    @wathsalasepaladahanayake6390 11 หลายเดือนก่อน +676

    තාමත් ටනල් මතක් වෙනවා😢

  • @amithranathunga-sr3iu
    @amithranathunga-sr3iu 9 หลายเดือนก่อน +2

    සුපිරියක් තමා ඉතින්❤❤

  • @kuluhukalhara4838
    @kuluhukalhara4838 6 หลายเดือนก่อน +2

    සුපිරියක් තමා

  • @piumianuththara4041
    @piumianuththara4041 11 หลายเดือนก่อน +11

    අය්යේ supernatural දාන්න අදහසක් නැද්ද තාම😢 ... අදත් ලස්සන film review ekak ❤

  • @niroshapriyadarshani4741
    @niroshapriyadarshani4741 11 หลายเดือนก่อน +2

    ඔයා ඉතින් දාපු ගමන් අපි බලනවා😍😍😍😍

  • @GamingKavindu-dd9mf
    @GamingKavindu-dd9mf 11 หลายเดือนก่อน +2

    සුපිරි 🎉 ❤ හොල්මන් එකෙක් ඔනි😊

  • @KaveeshaDulanjana-lh5yq
    @KaveeshaDulanjana-lh5yq 11 หลายเดือนก่อน +2

    සුපිරියක් ❤

  • @ashiwvidwan8772
    @ashiwvidwan8772 2 หลายเดือนก่อน

    Niyamai..👍

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe3220 7 หลายเดือนก่อน +1

    මං ඔය ෆිල්ම් බලනවනං දෙපාරක් බලනව.තේරුන් ගන්න 😂..මේක මරු.ලස්සනට කරනව වැඩේ.ජය වේවා.❤

  • @Daysofsanju492
    @Daysofsanju492 4 หลายเดือนก่อน +1

    මරු 👍👍👍

  • @dinushadinu3629
    @dinushadinu3629 11 หลายเดือนก่อน +2

    ඒක සුපිරි❤️👌

  • @gunarathnakulasiri3085
    @gunarathnakulasiri3085 หลายเดือนก่อน +1

    Maru kathawaa😮

  • @deduShamati-he8st
    @deduShamati-he8st 11 หลายเดือนก่อน +1

    සුපිරි සුපිරි බං

  • @sarathnadika6792
    @sarathnadika6792 11 หลายเดือนก่อน

    Inside cinemac kiyanna patta dawal gana side ekak patta saho

  • @user-si8ts6vg3b
    @user-si8ts6vg3b 8 หลายเดือนก่อน +2

    Patta ban❤

  • @darshikasubashini4555
    @darshikasubashini4555 5 หลายเดือนก่อน

    Me film eka hoya hoya hitiye thanks ❤

  • @user-ui8qi1ry7y
    @user-ui8qi1ry7y 9 หลายเดือนก่อน +3

    මහීස් තීක්සන නේද අර පබ්ලුට ඉන්නෙ 😂😂😅

  • @maheeshagunarathna6764
    @maheeshagunarathna6764 11 หลายเดือนก่อน +4

    මරු ❤

  • @WasanthaUdesh-xm1bo
    @WasanthaUdesh-xm1bo 8 หลายเดือนก่อน +2

    සුපිරි

  • @ravidubuddika-fy7rf
    @ravidubuddika-fy7rf 11 หลายเดือนก่อน

    හොඳයි supiriyak thama

  • @ajithboc3249
    @ajithboc3249 11 หลายเดือนก่อน +3

    අගෙයි ❤❤

  • @binurajanith0000
    @binurajanith0000 11 หลายเดือนก่อน +1

    Supiriyk thmi❤️🥺

  • @chamilaekanayaka1973
    @chamilaekanayaka1973 11 หลายเดือนก่อน +1

    ම රු ඇ අයියේ 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @user-fy4jz5do9u
    @user-fy4jz5do9u 11 หลายเดือนก่อน +2

    Supiriyak❤❤❤❤❤❤❤❤

  • @isuruisuru7182
    @isuruisuru7182 11 หลายเดือนก่อน +1

    Lassanai adath❤❤.

  • @PABITHASHENESH
    @PABITHASHENESH 2 วันที่ผ่านมา

    සුපිරි ❤❤❤

  • @disnapremathilaka2652
    @disnapremathilaka2652 4 หลายเดือนก่อน +1

    කොහොමද අයියේ ඔයා ඕයි නම් මතක තියා ගන්නේ අදන් ලස්සනයි thank you

  • @NayanaSahamali-yv1zh
    @NayanaSahamali-yv1zh 11 หลายเดือนก่อน +3

    ලසනයි හොදේ කොහොමත් ඉතින් ඔයාලා සුපිරිනේ

  • @naturelovers5630
    @naturelovers5630 11 หลายเดือนก่อน +3

    Super hit❤

  • @HashiNethmini-wb3qm
    @HashiNethmini-wb3qm 11 หลายเดือนก่อน

    Maru ahhhh 😻💗

  • @shiromihimaliya6753
    @shiromihimaliya6753 11 หลายเดือนก่อน +1

    Film eka lassanaii ayith tunnel wage ekak genna❤❤

  • @user-iu6uc1yj4p
    @user-iu6uc1yj4p 3 หลายเดือนก่อน

    Marama lassanai aiye

  • @nadeeradilrukshi7265
    @nadeeradilrukshi7265 11 หลายเดือนก่อน +11

    ඔයාගෙ videos පට්ට ,ඒත් දිගටම දාමඝාතක එව්ව ගේන්න එපා .ඉදල හිටල ගෙනාවට අවුලක් නෑ. මොකද ඇත්තටම ඔයාගෙ මේ videos සෑහෙන දෙනෙක් බලනවා ඔය බලන කට්ටියගෙන් එක්කෙනෙක්ට හරි ඔව්වගේ දාම ඝාතනයක් කරන්න හිතෙන්න පුලුහන් .එතකොට ඔයත් කොහෙන් හරි ඒක සම්දයි නේද . ඇත්තටම ඔයා කරපු පට්ටෙටම feel වෙන ❤ tching moves තියනව .එව්වගේ එව්වත් ගොඩක් කට්ටිය බලන්න කැමතියි ❤ කොහොම උනත් ඔයාගෙ brand එක inside cinemax එක නෙවෙයි . ඔයාගෙ brand එක තමයි ඔයාගෙ voice එක. Good luck ❤

    • @PlaTO94
      @PlaTO94 11 หลายเดือนก่อน +1

      Harima sathutui me wage modayoth meka balana eka gana 🥲❤️

    • @devinyasethumini.14
      @devinyasethumini.14 10 หลายเดือนก่อน

      Wth😂

  • @damithranathunga4753
    @damithranathunga4753 8 หลายเดือนก่อน

    Patta ❤

  • @DJRG195
    @DJRG195 11 หลายเดือนก่อน

    අදත් සුපිරියක්

  • @SameeraChathuranga-ft7gv
    @SameeraChathuranga-ft7gv 11 หลายเดือนก่อน +1

    සුපිරි 👍

  • @hasiskitchen.
    @hasiskitchen. 11 หลายเดือนก่อน +2

    පට්ට♥️

  • @sandunshan8231
    @sandunshan8231 11 หลายเดือนก่อน +1

    සුපිරි 🔥🔥

  • @sumithra2582
    @sumithra2582 7 หลายเดือนก่อน

    නියමයි

  • @billa8163
    @billa8163 11 หลายเดือนก่อน +2

    Supiriiiii🎉

  • @Kavindra_Devappriya
    @Kavindra_Devappriya 11 หลายเดือนก่อน +2

    ෆිල්ම් එක සු පි රි..! ❤👌